Etha Ran Wiman | Official Remake | Iroshi Suriyasena Official Music Video

Ойын-сауық

Atha Ran Wiman (ඈත රන් විමන්) | Official Remake | Iroshi Suriyasena Official Music Video
මෙම ගීතය මගේ අප්පච්චි 70 දශකයේ මුල් භාගයේ ගායනා කල ඉතාම ජනප්‍රිය වූ ගීතයක්. මම ගීතය ගයන්නේ නව සංගීත සංයෝජනයකට වුවත් මුල් ගීතයට අසාධාරණයක් නොවන ලෙසට මම මේ ගිතය ප්‍රති නිර්මාණය කර එළි දක්වා තිබෙනවා. ඒ වගේම 70 දශකය නිරූපණය වන ලෙස දර්ශන සහ පසුතල යොදාගෙන මම මේ ගීතය රූප රචනය කර තිබෙනවා. ඔබ සැම මේ ගීතය ආසාවෙන් නරඹයි කියා බලාපොරොත්තු වෙනවා
👉 Subscribe Now - ‪@IroshiSuriyasena‬
♪ Vocals - Iroshi Suriyasena
♪ Music Re- Arrangement - Chamath Sangeeth
♪ Additional Programming - Zack N @ C Music
♪ Guitar - Shane Vas
♪ Mixing & Mastering - Chamath Sangeeth
♪ Directed By Pushpitha Nirmal
♪ DOP / Editor & Colorist: Pushpitha Nirmal
Orignal Song Credits
♪ Vocals: Priya Suriyasena
♪ Melody: Clarence Wijewardena
♪ Lyrics: Premakeerthi De Alwis
Enjoy & Stay Connected With Iroshi Suriyasena
#EthaRanWiman #IroshiSuriyasena #ChamathSangeeth #PriyaSuriyasena #AluthSinhalaSindu #SinhalaSongs

Пікірлер: 1 000

  • @IroshiSuriyasena
    @IroshiSuriyasena Жыл бұрын

    Thank you friends

  • @user-vg9oo3jm9h

    @user-vg9oo3jm9h

    Жыл бұрын

    ❤❤❤❤

  • @user-vg9oo3jm9h

    @user-vg9oo3jm9h

    Жыл бұрын

    Love your voice ❤

  • @amaraneeya_gee7777

    @amaraneeya_gee7777

    11 ай бұрын

    💗

  • @ManjulaDasundepiction

    @ManjulaDasundepiction

    11 ай бұрын

    Need full song! we love it!

  • @user-nz6lc6ye1s

    @user-nz6lc6ye1s

    11 ай бұрын

    Lovely ❤ from Italy

  • @sanjayadinusha8252
    @sanjayadinusha8252 Жыл бұрын

    "ඈත රන් විමන් තුලින්" ගීතය වසර පනස් ගණනකට එහා ලියැවුණේ ක්ලැරන්ස් ගේ මිතුරකු වන ෂෙල්ටන් වීරරත්න අතින්.... එයාල රුවන්වැල්ලේ ලස්සන පැත්තක මංගල්‍ය උත්සවයකට සහභාගි වෙලා හවස එන ගමන් සැන්දෑ අහසේ හිරු බැස ගිය සුන්දරත්වය දැකලා ෂෙල්ටන් මේ පද ටික පහුවෙනිදා ලියලා.... මූන්ස්ටෝන්ස් කණ්ඩායම මේක ගුවන් විදුලි සංස්ථාවේ පටිගත කරල 1968 විතර.... එදා ගායනා කලේ ක්ලැරන්ස්... අමුතුවෙන් කියන්න ඕන නෑනේ සංගීතයත් ඔහුමයි... මේ තියෙන්නේ ඒ original Clarence ගීතය... kzread.info/dash/bejne/o42jqJumiZeweJc.html පසුව 1977 වගේ ප්‍රියා මේ ගීතය ක්ලැරන්ස් ගෙන් ඉල්ල ගන්නවා.... අපේ රටේ බිහි වුන අතිශය ලස්සන ගීතයක් නිර්මාණය වෙන්නේ ඒ විදියට....ඈත රන් විමන් ප්‍රියා සූරියසේන ගේ Original Recording එක මේ.... මේකේ පදරචනය modify කලා ප්‍රේමකීර්ති ද අල්විස්..... අති සුමියුරු සංගීතය වෙනින් කාගෙවත් නෙවෙයි ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ..... මේ ගීතය අදටත් දුකක් දැනුනාම, පීඩනයක් දැනුනම මම අහනවා.... හිත ඈත ඈත ලස්සන ලෝකයක් කරා මාව අරන් යනවා.... ඒ හිතන හදන එකත් පිනක්..... kzread.info/dash/bejne/o4Fmr8ePZs-7fdI.html ඉතින් මම මේ කීවේ කාගේවත් හිත රිදවන්නට නෙවෙයි.... මම සොයා ගත් අතීතයක් කලා රසිකයන්ට දැන ගන්න... අපි අනූව දශකයේ ඉපදුන රසිකයෝ... මම කවදාවත් ප්‍රියා සූරියසේන මහතාණන් දැකලා නෑ.... ඒත් ආත්මීය බැඳීමක් හරි පෙර භවයේ ඒ ගීත අහල හරි ඒ ගීත වලට ලොකු උන්මාදයක් තියෙනවා.... ඒ වගේම මේ සහෝදරියගේ Cover Version එකත් අති විශිෂ්ටයි... ඇගේ කටහඬ අසාමාන්‍යයි... ඇය මෙපමණ කාලයක් කොහේ හිටියාද..???? ඇයටත් සුභ පතනවා...

  • @yosodasinithalgahawathtta1519

    @yosodasinithalgahawathtta1519

    11 ай бұрын

    පුතේ ඔයාගේ අදහස්, ගීතය ගැන තියෙන දැනුම හරිම වටිනවා වර්තමාන පරම්පරාවේ මේවගේ අදහස් ආකල්ප ඇති දරුවන් දැකීමත් සතුටක්

  • @sanjayadinusha8252

    @sanjayadinusha8252

    11 ай бұрын

    @@yosodasinithalgahawathtta1519 ගොඩාක් ස්තුතියි ඔබට... මම වගේ අය තව ඉන්නවා නැන්දා.... අපි හරි දේ හොයන අය... ඒකට අතීතය, වර්තමානය, අනාගතය අදාල නෑ.... ඔබ ගැන මමත් සතුටු වෙනවා.... ඔබත් අපේ කණ්ඩායමේ..... 🙏🙏❤❤

  • @dilminihemarathna7684

    @dilminihemarathna7684

    11 ай бұрын

    මමත් හරි ආස ගීතයක්....මේ ගීතය ටෙලි නාට්‍යක බිමල් ජයකොඩි මහත්තයා ගායනා කලා හරි ආස හිතුනා..... නාට්‍ය නම මතක නෑ එතකොට මම ගොඩක් පොඩියි... අදටත් ජීවිතේ ලොකු වේදනාවක් පසුබෑමක් දැනෙනකොට මම මේක අහනවා....❤ ගීතය ගැන එකේ ඉතිහාසය හොදින් ස්පර්ශ කර අපිවත් දැනුවත් කල ඔබට ස්තුතියි.....හදවතේ සියුම් තැන් ස්පර්ශ කරන්න මෙවැනි ගීත හැමදාටම ආදරය කරන විදිහට දශක ගණනාවක් රැදෙන්නේද පද මාලාවේත් සංගීතයේ ඇති රසය නිසයි....❤❤❤

  • @yosodasinithalgahawathtta1519

    @yosodasinithalgahawathtta1519

    11 ай бұрын

    පුතේ ඔයා කලාව ලේවල තියෙන කෙනෙක් ඔබේ වචන අදහස් හරි ලස්සනයි ඔබ ගැලපෙන්නේ මාද්‍යය ආයතනයකට මම විශ්‍රාමික ගුරුවරියක් ජීවිතය කලාව කරගත්

  • @yosodasinithalgahawathtta1519

    @yosodasinithalgahawathtta1519

    11 ай бұрын

    @@sanjayadinusha8252

  • @westpark2992
    @westpark2992 Жыл бұрын

    අබමල් රේණුවක තරම්වත් ඔය ගීතවලට හානියක් නොකරන්ක වගබලාගන්ක ඕවා අපේ හිත්වල ලියවුන ගීත ..🙏

  • @sanjayadinusha8252

    @sanjayadinusha8252

    Жыл бұрын

    ඔබේ කතාවට මමත් එකඟයි....🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍

  • @MiranaVlog

    @MiranaVlog

    11 ай бұрын

    අනිවාර්යයෙන් ම

  • @nelumkln-yt9re

    @nelumkln-yt9re

    8 ай бұрын

    අනිවාර්යෙන්ම ඒක ඇත්ත

  • @buddhikaedirisinghe5748

    @buddhikaedirisinghe5748

    5 ай бұрын

    ඇත්ත ඇත්ත

  • @user-zh4jh2uj4t

    @user-zh4jh2uj4t

    4 ай бұрын

    Wisharada exam eka කරලද ඉන්නේ comment දාපු අය මේ එයාගෙ දුව කියන්නේ 😅

  • @dumindathilak9383
    @dumindathilak93834 ай бұрын

    ඔයා කළේ ලොකු වරදක් ......මෙච්චර කාලයක් හැංගිලා හිටපු එක ....ලස්සනයි ලස්සනයි ලස්සනයි ...අප්පච්චිට ජයවේවා නිහතමානී දුවක් බිහිකරාට ...ඉරුෂි ඔයාට සරස්වති දෙවි මෑණියන්ගේ පිහිට ලැබේවා .....❤❤❤❤❤❤

  • @IroshiSuriyasena

    @IroshiSuriyasena

    4 ай бұрын

    බොහොම ස්තූතියි

  • @aw4402

    @aw4402

    3 ай бұрын

    අනේ ගොඩාක් ලස්සනයි අක්කා තාත්තා කිව්ව විදිහට නෙමේ වෙනස් විදිහට කියනවානම් ඒක තමා හැකියාව නිර්මාණය ඔයා ලස්සනයි

  • @masiz7584
    @masiz758411 ай бұрын

    කොහෙද මෙච්චර ලස්සන කටහඩක් තියන් හිටියෙ😮❤ඒ වගේම ලස්සන රූපයක්.

  • @IroshiSuriyasena

    @IroshiSuriyasena

    11 ай бұрын

    Thank you

  • @mallikaliyanarachchi8062

    @mallikaliyanarachchi8062

    4 ай бұрын

    එ්කනේ මම දැක්කෙත් අදයි.සමහර විිට මම පිටරට සේවය කරන නිසා වැඩිය මේවා බලන්නැහැ.එිත් සම්මාන උලලේදී දැක්කා.මටත් අැස්වලට කදුලු අාවා.

  • @judyferdinando1222

    @judyferdinando1222

    4 ай бұрын

    ​@@IroshiSuriyasenaසුමති සම්මාන උළෙලදා ඔබගේ 😢😢ආදරණීය පියා ඉතාමත් හැඟීම්බරව සහ ඉතා අපහසුවෙන් 😢😢කතා කරන්න උත්සහා කරනා වෙලාවේ ඔබ ඔහුගේ අතේ තිබුනු මයික්‍රෆෝනය උදුරා 😡😡ගත් හැටි දුටුවෙමි. 😡😡ඔබ බොහෝමත්ම අකාරුණික දුවක්😡😡​@IroshiSuriyasena

  • @nilushasamarasinghe4168

    @nilushasamarasinghe4168

    4 ай бұрын

    @@judyferdinando1222මමත් ඒක දැක්කා. ඒත් මට හිතුනේ ඇගේ අප්පච්චි වචන පැටලි පැටලි අපැහැදිලිව සහ අපහසුවෙන් කතා කිරීම අප්පච්චිට කරන අගෟරවයක් වේවි නිසා ඇය එහෙම කරන්න ඇති කියලයි. මොකද ප්‍රියා සූරියසේන නම් වු ඒ ආදරණීය කලාකරුවාව ඒ විදිහට ගෙන ඒමත් මම දකින්නේ නොකල යුතු දෙයක් හැටියටයි. ඒකෙන් ඔහුගේ ප්‍රතිරූපයට හානි වෙනවා. අනෙක අපි කොච්චර අසරණ වුණාද ඒක අඩ අඩ බල බල 😢😢😢😢😢 මට නම් වාව ගන්න බැරි වුණා. දෙසැරයයි මම බැලුවේ. පපුව පිච්චෙනවා වගේ දැණුනා. 😢😢😢😢

  • @BhagyaSameera-rd1fg
    @BhagyaSameera-rd1fg4 ай бұрын

    මේ සින්දුව මගේ ෆෝන් එකේ ring tone එකට දාල තියෙන්නේ. ගොඩක් දවසක් වෙනවා. මේ තරම්ම මං ආසයි.❤️❤️❤️

  • @LANKAPERERA40
    @LANKAPERERA404 ай бұрын

    ඔබතුමියගේ පියා මගේ පියතම ගායකයා ඒ කටහඬ භාවනාවක් වගේ මට.ඔබගේ ගායනයත් ඒ වගේමයි ජය වෙිවා

  • @nawaginhm
    @nawaginhm Жыл бұрын

    ❤සතුට නම් මේ හඩ මින් පෙර නෑසුන හඩක් වීමයි.. දුක නම් මේ හඩින් ගීතය සම්පූර්ණයෙන් අහන්න නොලැබීමයි.. ඉදිරියට තවත් නිර්මාණ කරන්න, පියාගේ අඩිපාරේ යන්න, ඔබට ජය වේවා❤️❤️

  • @harenperera8454

    @harenperera8454

    11 ай бұрын

    ඒක නම් හරියටම හරි...❤

  • @shayamaliperera6758

    @shayamaliperera6758

    11 ай бұрын

    ❤❤

  • @sl_cafe
    @sl_cafe11 ай бұрын

    අර මැදින් මැදින් ඇහෙන අමු කටහඬ මාරම ලස්සනයි.ඒක වෙනස් කරන්නවත් පොලිශ් කරන්නවත් එපා...🙏🙏

  • @sanjeewabandara8294
    @sanjeewabandara8294 Жыл бұрын

    හරිම වෙනස් විදියේ ලස්සන හඬක්..කොහේදෝ ලෝකෙකට අරන් ගියා...❤️ තව තවත් ලස්සනම නිර්මාණ කරන්නට ශක්තිය ලැබේවා....

  • @IroshiSuriyasena

    @IroshiSuriyasena

    Жыл бұрын

    බොහොම ස්තුතියි

  • @jinadariherath

    @jinadariherath

    11 ай бұрын

    neela wickramasingha mahathmiya ge hidesa pirauna ❤

  • @niroshaprasangani7681

    @niroshaprasangani7681

    4 ай бұрын

    ඇත්තමයි...හරිම ලස්සනයි

  • @isha4200
    @isha420026 күн бұрын

    මෙ ගිතකයට එහා ගිය ජිව්ත ලියවුනු ගිත❤

  • @rishithnethmika1624
    @rishithnethmika1624 Жыл бұрын

    එනකන් බලන් හිටියේ trailer එක දැක්ක දවසේ ඉදන්

  • @SinharaPrasadSilva
    @SinharaPrasadSilva Жыл бұрын

    මුල් ගීතය මාගේ ප්‍රියතම ගීතයන්ගෙන් එකක් වූ නමුත් මෙයද ඉතා හොද වෙනස් ආකාරයක ගායනයක් , ඔබට සුබ පැතුම්

  • @chathudias876
    @chathudias876 Жыл бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති ලස්සන පැහැදිලි මිහිරි කටහඬක් ...සුභ පතනව ඔයාට..🎉

  • @sanasumsugeeshwara3851
    @sanasumsugeeshwara3851 Жыл бұрын

    තාත්තගෙ ගවුරවයත් රැකගෙන ඉදිරියට යන්න අක්කේ .ඔයාගෙ කටහඬ හරිම ලස්සනයි .ඉදිරියට ඔබේ නිර්මාණත් කරන්න .

  • @shamalperera8472
    @shamalperera8472 Жыл бұрын

    Wow😘 ....what a voice...superb....මම හිතුවේ ....නිලියක් කියලා...රුව....හඩ....එකට එකක්...දෙවෙනි වෙන්නෙ naha...❤❤❤

  • @sujithhansakawickramasingh3821
    @sujithhansakawickramasingh382111 ай бұрын

    70 දශකයේ ජනප්‍රිය ඇඳුම් පැලඳුම් සෙට් එකක් සමග ලස්සන කටහඬක්

  • @isurusadaruwan2477
    @isurusadaruwan247711 ай бұрын

    සියපාරකට වඩා ඇහුවා 💜️🥺.....

  • @MiranaVlog

    @MiranaVlog

    11 ай бұрын

    Yes ban

  • @konukahemal3834

    @konukahemal3834

    2 ай бұрын

    මාරම ගති..

  • @uncleperera
    @uncleperera Жыл бұрын

    ලංකාවේ මීලඟ ⁣trending song එක

  • @IroshiSuriyasena

    @IroshiSuriyasena

    Жыл бұрын

    Thanks please share

  • @harshapradeep3264
    @harshapradeep3264 Жыл бұрын

    පිය උරුමයෙන් ලද 🌹හදවත්🌹 නලවන හඩක්.ගායන ලොවෙ වැජබෙන්නට දයිර්‍යය,ශක්තිය ලැබේවා🙏

  • @senadb1976
    @senadb1976 Жыл бұрын

    ප්‍රියා සුරියසේන මහත්මාගේ නොමියෙන ගීතයක් . . . . ඉරෝෂි ඔබේ හඬින්, , , , වෙනස් ම හඬක් .......සුභ පැතුම්

  • @pubba949
    @pubba94910 ай бұрын

    පිය උරුමය..❤❤❤ දුවට... පට්ට.. ලස්සනයි මේ වෙනස්ම හඩක්

  • @mohandilhara1643
    @mohandilhara1643 Жыл бұрын

    ආයේ මොනාද ඉතින් මගේ මිතුරි.... ය... මල් හතයී.... පියාණන්.. ගේ ආදරණිය ගායනය නැවත සිහි කරමින් මනරම් ගායනය... විශිෂ්ටයි.... අනර්ගයි.... 🎸🎸🎻🎻🌹🌹.. බුදුසරණයි 🙏🏻🙏🏻....

  • @JK-nt5wr

    @JK-nt5wr

    4 ай бұрын

    පක තමයි .තාත්තා තමයි හොඳටම කලේ

  • @kelum_music
    @kelum_music Жыл бұрын

    මුල් ගායනය තාත්තගෙ ඒකට දුව උපරිම සාදාරනයක් කරලා තියෙනවා 🙏✔

  • @rasanjaligunarathna936
    @rasanjaligunarathna936 Жыл бұрын

    මගෙ තාත්තගෙ ආසම ගායකයකෙ ආසම කරපු සින්දුවක්. දැන් තාත්තා අපි අතරෙ නැතුව අවුරුදු 12ක් වෙලා. ගොඩක් ලස්සනයි. ඒ මිහිරි අතීතේ ආයිත් වින්දා 😍

  • @IroshiSuriyasena

    @IroshiSuriyasena

    Жыл бұрын

    බොහොම ස්තුතියි තාත්තා ට නිවන් සුව

  • @HlWashantha-yp1ef

    @HlWashantha-yp1ef

    Жыл бұрын

    Bohoma apuruyi mathak wenawa thathawa. Adarryi. Odiriyatama ynna wasanawa soya gena.b.s

  • @user-yd6up2cl3m

    @user-yd6up2cl3m

    Жыл бұрын

    එල

  • @googlesecuritycamara4784
    @googlesecuritycamara4784 Жыл бұрын

    iroshi හරිම පැහැදිලි voice එකක් සුබ ගමන් ❤ ජය⁣වේවා

  • @prasadlakshman4899
    @prasadlakshman48994 ай бұрын

    wow. වශී උනා කටහඩට. ඉතුරු සිංදුත් ගයන්න අප බලා සිටිනවා. ආදරෙයි❤❤❤❤❤❤

  • @NirocmaxComputerSystems
    @NirocmaxComputerSystems11 күн бұрын

    i love ලස්සන කටහඬක් එපාවෙන්නෙම නැති කටහඩක්

  • @athulathmudaligesiriwardan5616
    @athulathmudaligesiriwardan56163 ай бұрын

    නීලා වික්‍රමසිංහ මහත්මිය ගේ කටහඩ වගේ.. මොනවා උනත් මේ ගීතය නියමයි..ඇයගේ පියා විසින් ගයන මේ ගීතය දුවට ලස්සනට ගායන කරන්න පුළුවන්..

  • @pragathisamarawickrama8200

    @pragathisamarawickrama8200

    2 ай бұрын

    Uncommon oriental voice ekak patta lassenai

  • @jayagaga8737
    @jayagaga8737 Жыл бұрын

    හරිම ලස්සනයි දුව ඔයාගෙ කටහඩ. ඔබේ පියාණන් මේ ගීතය ගයන විට මම මේ ගීතයට තදින්ම ඇලුම් කලා. ඒ වගේම මේ ගීතය දුව ගායනා කරන විට අමුතුම මිහිරි ලස්සන හඩක්. ඒ හඩට ගොඩක් ආදරෙයි දුවේ. සුබ පැතුම් ඔයාට.

  • @IroshiSuriyasena

    @IroshiSuriyasena

    Жыл бұрын

    බොහොම ස්තුතියි

  • @ishanlantraofficial
    @ishanlantraofficial Жыл бұрын

    අකාලික, අමරණීය ගීතයක්, උණුසුම් සුභ පැතුම් ඉරෝෂි අක්කේ..!

  • @smjanaka5753
    @smjanaka5753 Жыл бұрын

    ඒකට නම් ඇත්තටම පිස්සු වැටුනා...❤

  • @tnt7375
    @tnt7375 Жыл бұрын

    This is a great idea, for Iroshi to perform a rendition of one of her dad's hit songs. Reminds me of Natalie Cole singing "Unforgettable" - the greatest creation by late Nat King Cole.

  • @Dftjc
    @Dftjc8 ай бұрын

    මන් මේ අද කියන්නෙ මේ කටහඩ හරියටම ප්‍රගුන කෙරුවොත්. හිතාගන්න බැරිවෙයි. ❤️ Deep creative voice එකක්

  • @IroshiSuriyasena

    @IroshiSuriyasena

    8 ай бұрын

    Thank you

  • @judyferdinando1222

    @judyferdinando1222

    4 ай бұрын

    සුමති සම්මාන උළෙලදා ඔබගේ 😢😢ආදරණීය පියා ඉතාමත් හැඟීම්බරව සහ ඉතා අපහසුවෙන් 😢😢කතා කරන්න උත්සහා කරනා වෙලාවේ ඔබ ඔහුගේ අතේ තිබුනු මයික්‍රෆෝනය උදුරා 😡😡ගත් හැටි දුටුවෙමි. 😡😡ඔබ බොහෝමත්ම අකාරුණික දුවක්😡😡​@@IroshiSuriyasena

  • @KalumSenarathne-vi4tc
    @KalumSenarathne-vi4tc Жыл бұрын

    ඒ වොයිස් එක මාරම විදියට හිතට දැනෙනවා. 😍😍😍 සුබපැතුම් ! ❤❤

  • @prabathlakmal3537
    @prabathlakmal353711 ай бұрын

    තාත්තගෙ හඩට හුගක් සමීපයි. තව ලස්සන එකක් ඕන

  • @IroshiSuriyasena

    @IroshiSuriyasena

    11 ай бұрын

    හරි

  • @jamunafernando8862
    @jamunafernando886211 ай бұрын

    හරිම ලස්සනයි. ඔයත් ලස්සනයි. මිහිරි බව නිසාම කීප සැරයක් ම ඇහුවා. සුබ අනාගතයක් වේවා ඔයට 💖🌺🌻💕

  • @samadhimdangolla3551
    @samadhimdangolla355111 ай бұрын

    තාත්තගෙම දුවනෙ ඉතින් ..කොහෙද හැංගිලා ඉදියෙ අනේ..❤

  • @dearloku
    @dearloku Жыл бұрын

    Unique voice එකක්. හොඳ අනාගතයක් තියෙනවා. දිගටම නිර්මාණ කරන්න. ප්‍රියා සූරියසේන කියන්නේ legendary musician කෙනෙක්. සුභ පතනවා !!! ජයවේවා !!!

  • @piumaldananjayaii7784

    @piumaldananjayaii7784

    9 ай бұрын

    ❤️

  • @ruviperera4097
    @ruviperera409711 ай бұрын

    හරිම ලස්සනයි ඔයා වගේම කටහඬ ❤

  • @natasharathnayekanatashagr6554
    @natasharathnayekanatashagr65542 ай бұрын

    අමුතුම ලෝකෙකට අරන් ගියා අක්කියො සුභ පැතුම්,ඔබේ සියලු පැතුමන් ඉටු වේවා ❤❤

  • @IroshiSuriyasena

    @IroshiSuriyasena

    2 ай бұрын

    බොහොම ස්තූතියි නංගී

  • @sameera.t.herath
    @sameera.t.herath Жыл бұрын

    පට්ට ❤

  • @yosodasinithalgahawathtta1519
    @yosodasinithalgahawathtta1519 Жыл бұрын

    හරි ම ලස්සනයි දුවේ මා සුන්දර ලෝකෙකට පාවෙලා ගියා පුංචි සුරන්ගනවියේ තව ගයන්න

  • @infinityride101
    @infinityride1012 ай бұрын

    ප්‍රියා ගෙ තව සින්දු ටිකක් මේ විදියට කරන්න.. අපි හරි ආසාවෙන් අහන්නේ❤

  • @erandisilva1512
    @erandisilva1512Ай бұрын

    100 වතාවක් ඇහුවත් එපා උන්නෑ.ඒ තරම් ලස්සයි.

  • @kasunlakshitha9779
    @kasunlakshitha9779 Жыл бұрын

    හදවතට දැනෙනෙ වෙනස්ම හඬක්... හදවතින්ම සුභ පතනවා😍💕

  • @janiththaraka3558
    @janiththaraka355811 ай бұрын

    දවස ගානෙ පිස්සුවෙන් වගේ අහනව .එපාවෙන්නෙම නැති කටහඩක් ❤️

  • @IroshiSuriyasena

    @IroshiSuriyasena

    11 ай бұрын

    Thank you so much

  • @robduran4944
    @robduran49443 ай бұрын

    Melodically so beautiful to listen to. I don't have to say...... you look good. Your father is a Legend.

  • @wacpriyashanthepriyashanth9997
    @wacpriyashanthepriyashanth99974 ай бұрын

    ජය වේවා සුභ අනාගතයක්.. 🙏

  • @ramyapremadasa9998
    @ramyapremadasa9998 Жыл бұрын

    මුල් ගීතය ට අපි ගොඩක්යි ආදරෙයි . එ වගේම මෙයත් හරිම ලස්සනයි . හරිම වෙනස් කට හඬක් . ඉදිරියටම යන්න සුභ පැතුම් .

  • @Boogla1
    @Boogla1 Жыл бұрын

    ලස්සනයි . හරිම වෙනස් කට හඬක් ඉදිරියටම යන්න සුභ පැතුම් .

  • @thilangadeepal5346
    @thilangadeepal53464 ай бұрын

    ප්‍රියා සර්ගේ දුවනේ ඉතින් කියන්න දෙයක් නෑ.සුපිරියක් තමා ❤

  • @picsfactory8608
    @picsfactory8608 Жыл бұрын

    මේ හඩ තුල තියෙන අමුතු ආකාරයක නැවුම් බව මාර ලස්සනයි .... මේ ගීතය හැමදාමත් තරුණයි 👍❤️❤️

  • @chinthakawarawita1573
    @chinthakawarawita1573 Жыл бұрын

    හරිම ලස්සනයි. මුල් ගීතයට කිසිදු හානියක් නොකොට ගීතය මනා ලෙස රසවත් කරලා තියෙනවා. ඔබගේ සංගීත දිවියට මගෙන් උණුසුම් සුබ පැතුම්. ජයෙන් ජයම වේවා

  • @chamilaperera791
    @chamilaperera791 Жыл бұрын

    හරීම ලස්සනයි 💐💐💐💐🎶🎶🎶🎶🌹🌹🌹🌹 Congratulations!!!

  • @yashodanmalarayhna8954
    @yashodanmalarayhna89542 ай бұрын

    සිංදුවත් ලස්සනයි.ඔයත් ගොඩක් ලස්සනයි❤❤❤

  • @dinamihaedware
    @dinamihaedware Жыл бұрын

    ඇත්තටම අලුත් රසයක් තියෙනවා .......නිරහංකාර තාත්තගෙ නිරහංකාර දුව.....❤❤❤

  • @kivindugunasekera7827
    @kivindugunasekera7827 Жыл бұрын

    Wow that voice 😍😍 Like father like daughter

  • @ruchiramaduranga5827
    @ruchiramaduranga5827 Жыл бұрын

    නියමයි...female voice එක ගීතයට වෙනම අලංකාරයක් දෙනවා ..සුබ පතමි !!

  • @malaniprathapage2750
    @malaniprathapage2750Ай бұрын

    නවුම් හඩක් ලස්සනයි

  • @user-oi7lo2vc8d
    @user-oi7lo2vc8d2 ай бұрын

    What a nice song!

  • @rumesharanasinghe6871
    @rumesharanasinghe6871 Жыл бұрын

    Beautiful Iroshi ❤️

  • @dhammikagunawardena7174
    @dhammikagunawardena7174 Жыл бұрын

    Super. Enjoyed every bit of it. Like your father's songs as well. Sad to miss the lyricist.

  • @oshanmadusanka5615
    @oshanmadusanka5615 Жыл бұрын

    පැරණි ගිත හරිම ම්හිරි ඔයාගේ ගායනය හරිම තාත්ව්කයි තවත් ලස්සන ගිත කියන්න වාසනාව ලැබේවා කියා ප්‍රර්තනා කරනවා❤️👍🙏

  • @Nikin7834
    @Nikin78346 ай бұрын

    Wow.. great..

  • @user-dm9mr9op5u
    @user-dm9mr9op5u Жыл бұрын

    හරිම ලස්සන Voice එකක්❤🥰

  • @niroshandedigamuwa3960
    @niroshandedigamuwa3960 Жыл бұрын

    ජයවේවා. සුපිරි හඩක්. රුවක්. ඔබට හිමියි. සුබ පැතුම්

  • @nextlife8960
    @nextlife89605 күн бұрын

    සුභ පැතුම් මගෙන්....ලස්සනයි

  • @chamindawanninayake8479
    @chamindawanninayake847927 күн бұрын

    Voice එක හරිම ලස්සනයි ඔබ තුමියත් හරිම ලස්සනයි ,visual එකට ඇදුම තව ටිකක් සන්වර උනානම් හොදයි වගේ

  • @ranilalles7506

    @ranilalles7506

    25 күн бұрын

    ඔයා හරි , comment ekata පුදුමයි, බැනලා නැති එක, මම dress eka asanwarai kiyanawa nemei mechchara lassna katahadakata, mey wagay legend kenek gay duwek veema, saha ethumiyagay rupa swbawata, kohomath prekshakayo washi venawa !

  • @2Srilankadevelopment1975
    @2Srilankadevelopment1975 Жыл бұрын

    Me ape St.Johns college nugegoda music teacher thamara teacher ge duwa. Wishing you all the best from South Africa

  • @AnupWee

    @AnupWee

    11 ай бұрын

    Mamath St.Johns 2011 batch eke... mamath adai danagatthe... thanks. Regards from Mississauga, Canada ❤

  • @tbandaradisanayaka6341
    @tbandaradisanayaka6341 Жыл бұрын

    හරිම මිහිරියි .....❤️ .අමුතුයි ,අමුයි ,ලයාන්විතයි ....wow

  • @IroshiSuriyasena

    @IroshiSuriyasena

    Жыл бұрын

    බොහොම ස්තුතියි

  • @darshanichandrasiri9675
    @darshanichandrasiri96753 ай бұрын

    හරිම ලස්සනයි ...හරිම මිහිරියි...භාවනාවක් වගේ ඒ කටහඬ ❤❤❤

  • @nirajwithanage7729
    @nirajwithanage772910 күн бұрын

    Lassanai akki ❤😊😊

  • @manolikumari8506
    @manolikumari850611 ай бұрын

    ෂා හරිම ලස්සනයි, වෙනම ලස්සනක්

  • @-lokayo889
    @-lokayo889 Жыл бұрын

    සුපිරිම ...ජයවේවා

  • @kalyanigunawradana1894
    @kalyanigunawradana18944 ай бұрын

    Miracle. God bless you.

  • @mahendrasanjeewa967
    @mahendrasanjeewa967 Жыл бұрын

    ජය වේවා

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi7833 Жыл бұрын

    සින්දුවත් ලස්සනයි.... ගායිකාවත් ලස්සනයි. ඉක්මණට තව සිංදු කරන්න. Video එක, Costumes සුපිරි. International level එකේ. ප්‍රියා සූරියසේන පුදුම අනන්‍යතාවයක් තිබ්බ ගායකයෙක්. දුවත් ඒ වගේ.

  • @IroshiSuriyasena

    @IroshiSuriyasena

    11 ай бұрын

    Thank you dear

  • @sampathsamansiri1266
    @sampathsamansiri12664 ай бұрын

    කොහෙද මේ තරම් කාලයක් මේ හඩ සැගවිලා තිබුනේ... ලස්සනයි ලස්සනයි ලස්සනයි ❤❤❤❤

  • @Tyroneweiman
    @Tyroneweiman4 ай бұрын

    Wow! what a beautiful rendition of your legendary father's evergreen classic. Well Done👍🙏

  • @ucbasnayake7616
    @ucbasnayake7616 Жыл бұрын

    🎊 congratulations 🎉🎈🎊 stepping stone from 70s to present...and beyond

  • @hasandthi
    @hasandthi11 ай бұрын

    Don't know how many times I listened this song. Wooow❤ "අද රෑට අද රෑට අද රෑට දිළෙනවා....

  • @dilushavitharana6238
    @dilushavitharana62382 ай бұрын

    its so beautiful....love it.....❤❤

  • @bernardgunesekera2459
    @bernardgunesekera24594 ай бұрын

    Very beautiful

  • @yyz7436
    @yyz74369 ай бұрын

    Vow this is beautifully done lovely voice lady you have blessing Toronto Canada 🇨🇦

  • @IroshiSuriyasena

    @IroshiSuriyasena

    8 ай бұрын

    Thank you so much!

  • @mohammedjaya7162
    @mohammedjaya7162 Жыл бұрын

    හරිම ලස්සනය් .. කට හඬත් ඉතා මිහිරිය්.. හදවතින්ම සුබ පතනවා හොඳේ ❤❤❤😊😊

  • @janithdilshad9373
    @janithdilshad93733 ай бұрын

    Actually its feeling So beautiful cover song. It is more beautiful than the original song for me

  • @annesulakshana5173
    @annesulakshana517310 ай бұрын

    Woooow harima lassanai

  • @Anything_Srilanka
    @Anything_Srilanka Жыл бұрын

    ඒක මාරම ගති ❤

  • @amalabesekara6897
    @amalabesekara6897 Жыл бұрын

    Super voice ,excellent work Iroshi.👍👍❤❤❤

  • @ashokperera3993
    @ashokperera39934 ай бұрын

    Absolutely brilliant signing.!!!👏👏👏👏👏

  • @dayahettiarachchi3454
    @dayahettiarachchi3454 Жыл бұрын

    Congratulations

  • @sandakafernando7640
    @sandakafernando7640 Жыл бұрын

    Nice vocal

  • @jagaja444
    @jagaja444 Жыл бұрын

    පිය පුතු ගීත මෙන්ම , මෙවැනි දුව පිය ගීත එකතුවක් රසවින්දනය කරන්න ලැබීම ලංකාවේ මෑත කාලීන මළවුන්ගේ නිවෙස් වල අඳෝනා පඩංගු සංගීත කලා කාන්තාරයට ඇදහැලෙන රන් වැස්සක් වැනිය.

  • @IroshiSuriyasena

    @IroshiSuriyasena

    Жыл бұрын

    බොහොම ස්තුතියි

  • @namaljeewananda3498
    @namaljeewananda34983 ай бұрын

    හරිම ලස්සනයි මගේ සුබ පැතුම්

  • @americanobutpukaemael9445
    @americanobutpukaemael94454 ай бұрын

    BEAUTIFUL in every possible way !!!

  • @sudathliyanage7006
    @sudathliyanage700611 ай бұрын

    මුල් ගීතයට වඩා හුඟක් වෙනස්කම් එක්ක කල ඉදිරිපත් කිරීමක්. එයාගෙම ආරෙට අමුතු ම මිහිරි හඩකින් කෙරෙන ගායනයක්. ඒක එයාගෙම ශෛලියක්. කොපි කරන්නත් ලේසි නැති වෙයි. හදවතින්ම සුබ පැතුම්..!!❤🎉🎉

  • @sitharaperera2448
    @sitharaperera2448 Жыл бұрын

    Superb

  • @nandancvog801
    @nandancvog8014 ай бұрын

    Excellent

  • @rohanjayasekara3188
    @rohanjayasekara31884 ай бұрын

    It's Wow...

Келесі