මී කැකුණ කැලේ | Mee Kekuna Kale | Iroshi Suriyasena | Tribute to Priya Suriyasena at Sirasa TV

Музыка

Mee Kakuna Kale by Iroshi Suriyasena, veteran musician ‪@PriyaSuriyasenaOfficial‬ daughter at Sirasa TV Sajjayana Program
#Sri Lanka, #SinhalaMusic #PriyaSuriyasena #Priyasooriyasena #premakeerthidealwis #music #trending #iroshisuriyasena #sirasatv #sajjayana

Пікірлер: 145

  • @prasannaperera8940
    @prasannaperera8940Ай бұрын

    Perfomance 100%,Expressions 100%,Tone 100%,Beuty 100%,Dress 100% Selected to the GRAND FINALE!

  • @madhupalihaderuarachchi7222
    @madhupalihaderuarachchi7222Ай бұрын

    එයා අම්මා වගේමයි හරිම ලස්සනයි ...... එයාගේ අම්ම එයා දිහා බලාගෙන ඉන්න ලස්සන .....හරිම ලස්සනට ගැයුව දුවේ ඔයා

  • @user-mb5jy3ww6p
    @user-mb5jy3ww6pАй бұрын

    පුදුම ලස්සනක්❤ ඔයාගෙ දෙමාපියන් ටත් ගොඩක් පින් !! ඔයාගෙ අප්පච්චි ට ඉක්මන්,සුවයම ලැබේ වා!!මුලු පවුල ටම සතුටම ලැබේ වා!! 😂😂😂😂😂

  • @kds7701
    @kds77012 ай бұрын

    සුපිරි ..❤❤..💐💐💐👍👍 මල්සර හිනාව ...පෙම්බර..කතාව සින්දුවත් කියන්න...

  • @IroshiSuriyasena

    @IroshiSuriyasena

    Ай бұрын

    Thank you

  • @sggRanasinghe
    @sggRanasingheАй бұрын

    රුව ඇති කට ඇති දුවෙක්... ❤❤❤

  • @kavhewapathirana1390
    @kavhewapathirana1390Ай бұрын

    හදවතට හොඳටම දැනුනා ඔයාගෙ ගායනය.ඒ වගෙම ඔයා හරිම සුන්දරයි . ඔයාගෙ පෙනුම , ගායනය වැඩසටහනට අමුතුම ආලෝකයක් ගෙන දුන්නා. සුභ පැතුම්!

  • @wanasinghamudiyanse3472
    @wanasinghamudiyanse3472Ай бұрын

    තාත්තටයි අම්මටයි මුළු පවුලටම මැණිකක්.ගායනය ඉතාම ලස්සනයි .දුව හරිම චාම්.දෙමාපියන්ට ගරුත්වයක් ඔයා.තෙරුවන් සරණයි හැමෝටම .

  • @udithanel
    @udithanelАй бұрын

    මට සෑහේවී සිරියාව මූනේ ❤❤

  • @PadminiPerera-dw8dg
    @PadminiPerera-dw8dg4 күн бұрын

    Dress, voice, music ,talent excellent sudu hamine ❤❤

  • @dilumperera7422
    @dilumperera74222 ай бұрын

    We must remember and respect the song writer premakeerthi de alwis. Prem is a chapter of sinhala music in sri lanka. If he charged Rs 100 for a song writing, he would have owened a house in colombo 7. In the end he died while living in a rented house in homagama area

  • @sulariudawatte35

    @sulariudawatte35

    2 ай бұрын

    Well said ❤❤❤❤

  • @dilumperera7422

    @dilumperera7422

    2 ай бұрын

    Thanks

  • @upulgunaratne6274

    @upulgunaratne6274

    Ай бұрын

    Unluckily we couldn't have more out of him (over another few decades...).We lost him early...😢

  • @madushasiriwardana2532

    @madushasiriwardana2532

    20 күн бұрын

    Lp pm m😊

  • @madushasiriwardana2532

    @madushasiriwardana2532

    20 күн бұрын

    P😊 0l

  • @bsahimmushin1827
    @bsahimmushin1827Ай бұрын

    I'm a ardent folower of Priya I love this singing EXCELLENT

  • @prasannaperera8940
    @prasannaperera8940Ай бұрын

    Keep your natural beauty,perfect singing.good luck & God bless you.

  • @user-gz7gs8yz9x
    @user-gz7gs8yz9x2 ай бұрын

    Akkige action marama lassanai sindhuwath harima lassanai thanks thaththa wenuwen gee gayanawata

  • @IroshiSuriyasena

    @IroshiSuriyasena

    2 ай бұрын

    Thank you

  • @nadeeshaprasangika746
    @nadeeshaprasangika74620 күн бұрын

    අම්මෝ හරීම ලස්සනයි මැණික .හැමදාම අහනවා ඔයා ගේ මේ ලස්සන ගායන ය

  • @user-ew9pe1or6v
    @user-ew9pe1or6v4 күн бұрын

    Wow so amazing beautiful and nice song ❤😊

  • @user-md7rh9ez4z
    @user-md7rh9ez4z2 ай бұрын

    දුවට බුදු සරණයිවිශිෂ්ට ගායනයක්

  • @channapalansuriya1426
    @channapalansuriya142615 күн бұрын

    No doubt very talented. Wish her all the best, 🙏

  • @hw462
    @hw462Ай бұрын

    Beautiful ! Just effortless singing !

  • @sureshkumara2391
    @sureshkumara239129 күн бұрын

    සුපිරි 👍♥️🙏

  • @chaminda.wow6262
    @chaminda.wow62622 ай бұрын

    ලස්සනයි 💓💓💓💓💓

  • @gayathrigamage7535
    @gayathrigamage75352 ай бұрын

    Nice one beautiful ❤❤❤

  • @renkaarumgan5289
    @renkaarumgan52892 ай бұрын

    දුව ලස්සනට කියනවා එයාගේ හඩ එයාගේ හැඩ wow ❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍

  • @IroshiSuriyasena

    @IroshiSuriyasena

    2 ай бұрын

    Thank you

  • @nimalgunatunga961

    @nimalgunatunga961

    2 ай бұрын

    සුදු .හාමිනේ.ඔයානමි.හරිම ළස්සනයි .ඔයා .හරිම.ළස්සනට සිංදුව.ගායනා.තෙරැවා.ඔයාට ⁣ගොඩක්.පිං.අපිව.සතුටු.කෙරැවාට බුදුසරණයි ඔයාට .පරිස්සමි වෙන්න.මගේ .දුව ඔයාට දිගායු. බුදුසරණයි

  • @nimalgunatunga961

    @nimalgunatunga961

    2 ай бұрын

    කෙචිචර.බැලුවත් .එපා.වෙනේනැ හරිම .ළස්සනයි පුතේ

  • @haroldkotalawala5095
    @haroldkotalawala5095Ай бұрын

    Supper so nice. Well done for our golden artists.

  • @mangalakatukenda6701
    @mangalakatukenda67012 ай бұрын

    නාත්තන්ඩිය. සරසවි. නිවස. මතක් වෙනවා. 🌹❤️🌼🎹🎸

  • @seethapremalatha6357
    @seethapremalatha6357Ай бұрын

    Habaama sundarae aadarae aadaraneeyai puthae amma sathuten balaana ennawa ape hamoma a geethaya wendaa puthae tharuwan saranai seyaluma danaata tharuwan saranai !!!❤❤❤❤❤❤❤❤❤

  • @mypushpi
    @mypushpiАй бұрын

    ❤❤❤❤ ලස්සනයි අලුත් ඒව ත් දෙන්න.

  • @upalisenanayake9136
    @upalisenanayake91362 ай бұрын

    සුභ අනාගතයක්

  • @dineshkumara8098
    @dineshkumara8098Ай бұрын

    සුපිරි ගායනය🔥

  • @manojmuthunayakage5100
    @manojmuthunayakage510015 күн бұрын

    ❤❤❤she is queen.also she has queen's voice.i miss ishini.i like to see you one day

  • @NirocmaxComputerSystems
    @NirocmaxComputerSystemsАй бұрын

    i love හරිම ලස්සනයි

  • @HarithKsds
    @HarithKsdsАй бұрын

    බලපු වාර අනන්තයි නන්ගා .අම්මාව ඉස්සරහා තියාගෙන ආඩම්බර ලීලාවෙන් සීන්දුව කියන ලස්සන. අම්මත් ආසාවෙන් බලන් ඉන්නවා.මේකෙ ෆුල් ශෝ එක දාන්න.

  • @IroshiSuriyasena

    @IroshiSuriyasena

    Ай бұрын

    Thank you

  • @ranidm1547

    @ranidm1547

    Ай бұрын

    👍👍❤

  • @WasanthaAberathna-lo7vz
    @WasanthaAberathna-lo7vz2 ай бұрын

    ❤❤❤❤❤❤❤සුපිරියට ගයනවා...

  • @IroshiSuriyasena

    @IroshiSuriyasena

    Ай бұрын

    Thank you

  • @CodeWithBanchi
    @CodeWithBanchiАй бұрын

    This is an awesome performance, sister ❤

  • @ArunaKumara-gl2wp
    @ArunaKumara-gl2wp2 ай бұрын

    Very good sudu hamine

  • @IroshiSuriyasena

    @IroshiSuriyasena

    2 ай бұрын

    Thank you

  • @vijithapitadeniya531
    @vijithapitadeniya531Ай бұрын

    Harima lassanai.

  • @NalinUdawatta
    @NalinUdawattaАй бұрын

    Superb backing.❤

  • @user-gz7gs8yz9x
    @user-gz7gs8yz9x2 ай бұрын

    Hari lassanai sindhuwa wagema akkath

  • @prasadjayasinghe2210
    @prasadjayasinghe2210Ай бұрын

    හරිම ලස්සනයි

  • @ereshapulasinghe2044
    @ereshapulasinghe20442 ай бұрын

    විසිපාරකට වඩා ඇහුවා. ඒත් තව අහන්නමයි හිත

  • @IroshiSuriyasena

    @IroshiSuriyasena

    Ай бұрын

    Thank you

  • @npweduwana1781
    @npweduwana17812 ай бұрын

    It is a perfect, good package

  • @PadminiPerera-dw8dg
    @PadminiPerera-dw8dg6 күн бұрын

    Wish ypu all the best ❤❤❤❤❤

  • @ruwiraravi8452
    @ruwiraravi8452Ай бұрын

    Excellent ❤

  • @RaptorF22Titanium
    @RaptorF22TitaniumАй бұрын

    excellent She is a beautiful singer

  • @shiranirathnayaka924
    @shiranirathnayaka92421 күн бұрын

    1970/71 ශිරෝමාලා ප්‍රනාන්දු ගැයූ ගීයක්. ආයෙත් අවුරුදු ගාණක් අතීතයට ගියා.

  • @dhanushkapushpakumara5538
    @dhanushkapushpakumara553820 күн бұрын

    විශිෂ්ටයි.❤️

  • @sureshpeiris5929
    @sureshpeiris5929Ай бұрын

    Superb......❤❤❤❤❤

  • @sunethperera4853
    @sunethperera4853Ай бұрын

    Patta backing!

  • @lalindrakasthuriarachchi5985
    @lalindrakasthuriarachchi59852 ай бұрын

    Nice singing music n program too

  • @IroshiSuriyasena

    @IroshiSuriyasena

    2 ай бұрын

    Thank you

  • @user-hs9mf2cu9z
    @user-hs9mf2cu9z2 ай бұрын

    Lassanie😊

  • @sureshkumara2391
    @sureshkumara239129 күн бұрын

    සුපිරි ❤🙏👍

  • @IreshIresh-xm1fn
    @IreshIresh-xm1fn2 ай бұрын

    Lassanai

  • @arunipriyngika4557
    @arunipriyngika45572 ай бұрын

    හරිම ලස්සනයි❤❤❤

  • @nelumnishantha3013
    @nelumnishantha30132 ай бұрын

    Action beautiful ❤

  • @user-hi7pl5my3p
    @user-hi7pl5my3p26 күн бұрын

    Nice.

  • @imadhushan
    @imadhushanАй бұрын

    Superb ❤

  • @MarinersDay1980
    @MarinersDay1980Ай бұрын

    Beautiful,same as father

  • @devikasriyani1351
    @devikasriyani1351Ай бұрын

    Good luck❤❤

  • @deepaninanayakkara8569
    @deepaninanayakkara8569Ай бұрын

    Excellent

  • @sudarshaninanayakkats158
    @sudarshaninanayakkats158Ай бұрын

    Very nice

  • @TNDCHANNel685
    @TNDCHANNel685Ай бұрын

    Good luck!

  • @hasithasampath7689
    @hasithasampath7689Ай бұрын

    Ammage lassana❤❤🙏

  • @TNDCHANNel685
    @TNDCHANNel685Ай бұрын

    Good luck¡

  • @sankagunawardana6583
    @sankagunawardana6583Ай бұрын

    Wow....

  • @AselaWijesundara-qg4eo
    @AselaWijesundara-qg4eoАй бұрын

    Lassanai Oya ape hadawatha danenawa ehema api adarei

  • @janakawijerathne5719
    @janakawijerathne57199 күн бұрын

    ❤❤❤

  • @TNDCHANNel685
    @TNDCHANNel685Ай бұрын

    Good luck

  • @induniljayawardana8181
    @induniljayawardana818110 күн бұрын

    ❤❤❤❤

  • @ajithperis4107
    @ajithperis41072 ай бұрын

    Mil kala walata vada eya godak hodai Suba pathum

  • @telmiaberathna8187
    @telmiaberathna8187Ай бұрын

    Kochchara ahuwath epa wenna ekanm ❤

  • @preethishirani9664
    @preethishirani96646 күн бұрын

    Hara agei puthe.ape kale geeyak thora gaththata.hamda nam e vagemai.hadahafawatha illa geeyath karamu ko puthe

  • @ayeshnonis
    @ayeshnonisАй бұрын

    ❤❤️❤️❤️❤️❤️

  • @TiranLakmal-gx6tz
    @TiranLakmal-gx6tz2 ай бұрын

    ❤❤

  • @nuwanbuddhika3868
    @nuwanbuddhika38682 ай бұрын

    ❤❤❤❤❤❤

  • @winslowcandappa4044
    @winslowcandappa40442 ай бұрын

    Priya❤❤❤❤❤❤❤

  • @mayuraprasanga1377
    @mayuraprasanga1377Ай бұрын

    සුදු හාමිනේ💛

  • @WasanthaAberathna-lo7vz
    @WasanthaAberathna-lo7vz2 ай бұрын

    සම්පූර්ණ වීඩියෝ එක දාන්නකො

  • @greenyoutube5684
    @greenyoutube5684Ай бұрын

    ❤️

  • @josephwijesuriya887
    @josephwijesuriya8872 ай бұрын

    Sir we miss you.

  • @harshakumara5671
    @harshakumara5671Ай бұрын

    Get well soon legend ❤

  • @harshaegodawaththa4742
    @harshaegodawaththa47422 ай бұрын

    ❤❤❤🙏🙏🙏🙏🙏👍👍

  • @podda1851
    @podda185122 күн бұрын

    ඇත්තටම පව් ඒ මනුස්සයා මැරුවෙ.හොද මනුස්සයා කව්රු මොනව කිව්වත්

  • @Dulansha.Raveesha
    @Dulansha.Raveesha2 ай бұрын

    හරිම ලස්සනයි දූ . ❤❤❤❤

  • @prasadperera9919
    @prasadperera99192 ай бұрын

    හරිම ලස්සනයි ❤❤

  • @IroshiSuriyasena

    @IroshiSuriyasena

    2 ай бұрын

    Thank you

  • @gaminidissanayaka2441
    @gaminidissanayaka2441Ай бұрын

    🙏🙏🙏🙏

  • @russelfernandoofficial
    @russelfernandoofficial2 ай бұрын

    Nice one ❤️🙏

  • @madhupalihaderuarachchi7222
    @madhupalihaderuarachchi72222 ай бұрын

    මේ සම්පූර්ණ වැඩසටහන බලන්න බැරිද

  • @suranjithgayashan7627
    @suranjithgayashan7627Ай бұрын

    මේ ගීතය අහන වෙලාවේ පියාණන්ගේ ගායනයක් කියන එකත් අමතක වුණා ජයම වේවා...❤❤❤❤❤

  • @DGunathilakaGunathilaka

    @DGunathilakaGunathilaka

    Ай бұрын

    2:10 😂

  • @IroshiSuriyasena

    @IroshiSuriyasena

    Ай бұрын

    Thank you

  • @arunipriyngika4557
    @arunipriyngika45579 күн бұрын

    මේ වැඩසටහනම දාන්නකෝ

  • @AngasWijesekera-dm4so
    @AngasWijesekera-dm4soАй бұрын

    A HAKIYAWA NIYAMAI.ATH ARA PIRIMI KENEK AWITH ATHANA VIKARA NATUMAK NATALA ARA LAMAYATA SINDUWATH AMATHAKA WUNA.J

  • @marishavla1481
    @marishavla14812 ай бұрын

    ගොඩක් ලස්සනයි ❤️❤️❤️

  • @IroshiSuriyasena

    @IroshiSuriyasena

    2 ай бұрын

    Thank you

  • @AngasWijesekera-dm4so
    @AngasWijesekera-dm4soАй бұрын

    PRIYANJALATA SINDUWA AMATHAKA WUNEA WATEATA KAERAKENA VIKARAYEK NISA.PRIYANJALAGE SINDUWA NIYAMAY.WATEATA KEARAKEANA AKA ANTHIMAY...

  • @pmwijeratne1896
    @pmwijeratne18962 ай бұрын

    Nice rendition

  • @rohanvidanage941
    @rohanvidanage9412 ай бұрын

    ❤️ very nice

  • @IroshiSuriyasena

    @IroshiSuriyasena

    2 ай бұрын

    Thank you

  • @user-vr2od5qd7i
    @user-vr2od5qd7iАй бұрын

    he is a best singer in srilanka but what happened to his son who came for tv programmed. if i can donate much by clicking this i ll click 1000000 times .we must create proper way to protect our great singers ,melody composers and Writers.

  • @gehdhjdhdvdhshus714
    @gehdhjdhdvdhshus7142 ай бұрын

    Lassanae duwa 💗💗💗💗💗💗💗💗

  • @IroshiSuriyasena

    @IroshiSuriyasena

    2 ай бұрын

    Thank you

  • @gn20transport
    @gn20transport2 ай бұрын

    good

  • @user-zt8xu5wz9k
    @user-zt8xu5wz9k2 ай бұрын

    ස්තුතියි එතුමාටත් ඔබතුමියත්......

  • @IroshiSuriyasena

    @IroshiSuriyasena

    2 ай бұрын

    Thank you

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe8894Ай бұрын

    පුදුම ලස්සනයි 🎉 තව තවත් තාත්තාගේ ගී ගයන්න . brilliant performance .🎉🎉🎉

  • @jagathpathmakumara7112
    @jagathpathmakumara71122 ай бұрын

    SUPER DUPER , EFFORTLESS SINGING. REVERENCE AND TRIBUTE TO WRITER LATE/ GREAT PREMAKIRTHI DE ALWIS.

  • @tourplannerslankapvtltd1411
    @tourplannerslankapvtltd14112 ай бұрын

    🎉🎉🎉🎉❤

Келесі