Adaraneeya Neranjana - Priya Sooriyasena @ Dell Studio ( 31-10-2014 ) Episode 11

Ойын-сауық

Watch Sinhala Teledramas, gossips, pictures & get more updates...
www.derana.lk
derana.lk/dreamstar
derana.lk/misssrilanka
Join official fan page :- / tvderanaofficial
Android App for Mobile :- goo.gl/KMMu1

Пікірлер: 154

  • @heshanhettiarachchi1322
    @heshanhettiarachchi13223 жыл бұрын

    ආදරණීය නේරංජනා ආදරණීය නේරංජනා ආදරණීය නේරංජනා ආදරණීය නේරංජනා ආදරණීය නේරංජනා ආදරණීය නේරංජනා ඔබ මුදු මදහස් රැළි මාලාවේ වෙලී බැදුණු දින රඟ ශාලාවේ තුන් හිතකින්වත් නොසිතූ විලසින් යළි ඔබ දැකුමට ආ වේලාවේ අප හමු වූ ගෙවුයන් සීමාවේ එක මොහොතක් පමණකි තනි වූයේ මටම ම පුදුමයි අදහන්නට බෑ මම ම නොවේ යළි ඉන් පිට වූයේ කවුදෝ මා පසු පස එනු දැනුණා පාළු වීදියේ තනිකම මැකුණා ජීවමාන කිසිවකු සිටියේ නෑ එනමුදු කවුදෝ ඇති බව වැකුණා නිදියහනේ මා නින්දට වැටුණා ඔබ මා සිහිනෙන් අමතනු පෙනුණා එනමුදු කෙලෙසද ඇගේ අත ගන්නේ මගේ සිතම මට මුමුණනු ඇසුනා ආදරණීය නේරංජනා // සෙනසුරාදා දවසක ප්‍රේමකීර්ති ද අල්විස් මහතා සහ ප්‍රියා සූරියසේන මහතා කොල්ලුපිටියේ මුහුදු වෙරළට වෙලා කාලය ගත කරමින් ඉන්නවා. මුහුද දෙස බලා සිටි ප්‍රේමකීර්ති ද අල්විස් මහතාට ගීතයක් ලියන්න ඕනේ කියා අදහසක් එනවා. "මොකක් හරි තනුවක් කියපන්" කියූ විට ප්‍රියා සූරියසේනයන්, මේ ගීතයේ අද අපි අහන විදියට ම එවේලේ හිතට නැගුණ තනුව ලා..ලලලා...ලා....ලා...... වශයෙන් මුමුණනවා. ඒ තනුවට සාවධානව කන් දුන් ප්‍රේමකීර්ති මහතා "හෝව්! හෝව්!! හිටහං!!! හිටහං!!! මං ලියන්නං" කියා "ආදරණීය නේරංජනා.." යනුවෙන් ක්ෂණිකව කඩදාසි කැබැල්ලක ලියනවා. "ඔව් අපි දැන්ම මේක ගෙනිහින් Record කරමු". "අනේ ප්‍රේමකීර්ති අයියේ? අද සෙනසුරාදානේ. අද වාදක මණ්ඩලයෙත් ගොඩක් අය නෑනේ." "ආ ඒ ඕන නෑ මට මොකක් හරි එක භාණ්ඩයක් තිබුණොත් හොඳටම ඇති." එසේ කියූ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා, ප්‍රියා සූරියසේනවත් ඇදගෙන මොරිස් මයිනර් ටැක්සියක නැගී කොල්ලුපිටියේ සිට ටොරින්ටන් හි පිහිටි ගුවන්විදුලි සංස්ථාවට එනවා. ඒ කාලයේ ඒ දුරට ටැක්සි මීටර ගාස්තුව රුපියල් 25/- ක් පමණයි. ගුවන් විදුලි සංස්ථාවට යනවිට ඔවුන් දෙදෙනාට හමුවෙනවා, අද අපි අතර නැති සැක්සෆෝන් සහ බොක්ස් ගිටාර් වාදක රංජිත් පෙරේරා මහතා. "රංජි අයියා, මේ පොඩී ගීතයක් තියෙනවා. බැරිද ගිටාර් එක පොඩ්ඩක් ගහන්න එන්න?" යැයි ප්‍රේමකීර්ති මහතා අසනවා. මේ අතරේම එවකට ගුවන් විදුලියේ, ශබ්ද පරිපාලකයෙක් ලෙස කටයුතු කල, ප්‍රවීණ නළු යූ. ආරියවිමල් මහතාත් 12:30 ට 1:00 ට වැඩ අවසන් කරලා යන්න හදන්න ඉන්නේ. "විමල්, පොඩි ගීතයක් තියෙනවා Record කරගන්න බැරිද?" කියලා ඔහුගෙනුත් ප්‍රේමකීර්ති මහතා අහනවා. "හරි හරි, අපි කරමු." කොහෙන්දෝ පොඩි ටේප් කැබැල්ලක් අරගෙන විත් දැන් පටිගත කරන්නට සූදානම් වුණා. "ප්‍රියා, හරි දැන් උඹ අර තනුව කියපන්" කිව්වාම, ප්‍රියා සූරියසේන මහතාත් මුමුණනවා. රංජිත් පෙරේරා මහතාත් බොක්ස් ගිටාරයෙන් වයනවා. ඒ අතරේ ප්‍රේමකීර්ති මහතාත් ඉතිරි පද වැල සම්පූර්ණ කරනවා. "හරි! හරි!! උඹ ආදරණීය නේරංජනා කියන එක හතර පස් සැරයක් කියපන්" ඉතින් ඒ වචන ටික එහෙම්ම Chorus එක බවට පත්වුණා. ඒ අතරේම අනික් පද ටිකත් ලියවුණා. යූ. ආරියවිමල් මහතාත් මේ අතරේ පටිගත කරගත්තා. ප්‍රේමකීර්ති මහතාත් ගිහින් අහලා බැලුවාම අපූරුවට ගීතය පටිගත වෙලා තියෙනවා. ඒක නෙමෙයි ප්‍රේමකීර්ති අයියේ, දැන් පරීක්ෂක මණ්ඩලයෙන් අනුමත කරලා නෑනේ මේ ගීතය? කොහොමද ප්‍රචාරයට දාන්නේ?" යනුවෙන් ප්‍රියා සූරියසේනයන් අසනවා. "හරි හරි ප්‍රශ්නයක් නෑ. අපි සංගීත පාලකතුමාට මේක දාලා බලමු. අපි කියමු මේක අවසරයෙන් තොර එකක්. මේ නිකං පටිගත කරා විතරයි කියලා කියමු." එවකට ගුවන් විදුලියේ සංගීත පාලකව සිටියේ, පී. ඩන්ස්ටන් ද සිල්වා මහතායි. එතුමාගේ අවසරය නැතිව එකල ගීතයක් ගුවන්විදුලියේ ප්‍රචාරය කරන්න බෑ. වහා දිවගොස් එතුමාට මේ බව සැලකරන ප්‍රේමකීර්ති මහතා, ගීත පටිගත කර ඇති පටිගබඩාවට එතුමාව කැඳවාගෙන එනවා. "සර් මේක පොඩ්ඩක් අහලා බලන්න." "හ්ම්!!! දාන්න බලන්න". ගීතය ඇසූ එතුමා "හරි හරි මේක වාදනය කරන්න" කියා අනුමැතිය දෙනවා. දින 4ක් විතර මේ ගීතය ප්‍රචාරය වෙනවා. අවසානයේ අදටත් ඉල්ලුමක් ඇති අතිශය ජනප්‍රිය ගීතයක් බවට පත්වී තිබෙනවා. (Copied මාධව විජේසේකර)

  • @chathuralasantha4986

    @chathuralasantha4986

    Ай бұрын

    සුපිරි වැඩ්ඩෝ💗

  • @thanujakadesilva3592

    @thanujakadesilva3592

    15 күн бұрын

    එහෙම නෙමෙයි නේ දැන් ප්‍රියා කියන්නේ.

  • @moon.1111.
    @moon.1111.Ай бұрын

    අපි වයසින් වැඩි වෙනකොට මේ ආදරණීය මිනිස්සු වයස් ගතවෙලා... තව කාලෙකින් එයාලත් නැහැ අපිත් නැහැ ...ඒත් මේ ලස්සන නිර්මාණ අපේ ඉදිරි පරම්පරාවත් රස විදියි.. 😊❤ 2024

  • @anugalle9187
    @anugalle91874 жыл бұрын

    මම ආසම ගායකයින් කිහිප දෙනා අතර ප්‍රියා සුරියසේන මහතාද ඉන්නවා.දීර්ඝායු වේවා ඔබට

  • @sanathjayasekara4736
    @sanathjayasekara47365 жыл бұрын

    සැමදා ඕනෑම කෙනෙකුට වෙලාවට අහන්න පුළුවන් ලස්සන සිංදු.

  • @anugalle9187

    @anugalle9187

    4 жыл бұрын

    අන⁣ේ ඇත්තමයි.මාරම ලස්සනයි මේ සිංදු

  • @kushithnaveen
    @kushithnaveen2 жыл бұрын

    කියන්න වචන නෑ . මේ සින්දුව මාරම සින්දුවක් සින්දුව ඇතුලේ ජීවත් වෙන්න පුලුවන් ඒ තරටම දැනෙනවා ❤️🥺

  • @luviskumara9868
    @luviskumara98688 жыл бұрын

    ප්‍රියා, ඔබට දීර්ගායු,..ලස්සනම ගීත කීපයක් ඇසුවා හරිමලස්සනෛ,මමත් ඔබගේ රසිකයෙක්,Dell studio,එකට මගේත්තුති.

  • @Starsky860208
    @Starsky8602087 жыл бұрын

    I feel sorry on those who dislike this video .. awesome music , Thank you Derana TV

  • @antongranville1696

    @antongranville1696

    3 жыл бұрын

    Its 2020, i totally agree with your comment, They Want the TAKARAN MUSIC.....

  • @natsss_01

    @natsss_01

    4 ай бұрын

    😊5vg😅😂😅9p99p078oo v9😮😮​99 un c di 2:54 Nn 🎉989y55ty 65yh yyh 66txv 665x ggvv66 il ?555🎉

  • @asangapathirana9055

    @asangapathirana9055

    4 ай бұрын

    Indeed. This song has a different taste here. But these tasteless buggers can’t feel it.

  • @amilachathuranga
    @amilachathuranga9 жыл бұрын

    ගීත ප්‍රබන්ධය ප්‍රේමකීර්ති ද අල්විස්..ආදරණීය නේරංජනා..

  • @badiyalorry
    @badiyalorry6 жыл бұрын

    I am 16 but i love his songs they have a meaning than that of these new songs ,these legendary songs are "songs" . I just love not only this but each and every song of his and all 80 's ...! These songs hve a pure heart

  • @WHIZSlD

    @WHIZSlD

    6 жыл бұрын

    My love is already taken by "Subhavitha gee"..

  • @gimhanranathunga2739
    @gimhanranathunga27396 жыл бұрын

    මෙන්න සිංදු කොහොම ඇහුවත් එපා වෙන්නෙම නැ

  • @kavindu883

    @kavindu883

    5 жыл бұрын

    Aniwaryenma ❤

  • @prasannamaheshileperuma1746
    @prasannamaheshileperuma1746Ай бұрын

    1989/07/31 E musala dawase re muwata wedi tiyala😢 PREMAKEERTHI DE ALWIS nam soduru minisa 🤗 apata ahimi nokare nam tawa geeta kopamana bihiweda. 😔 Hitiyat miya giya wani minissu atare 😏miya giyath sadaa jiwath wana soduru MANUSSAYEK. ♥️♥️♥️Obata niwan dakinna Apa hadawath pinawana pinama ati. 🙏🙏🙏SLBC eke podi master obata bohoma pin. 🤗🤗Adarei hamadama. ❤️❤️❤️

  • @miltonsamarasiri5408
    @miltonsamarasiri54086 жыл бұрын

    It's amazing to notice that his lips are not even moving.What a voice and one of the all-time hits.Beautifully composed with very basic poetic Sinhala.Fabulous, Priya Suriyasena.

  • @chirathlakshitha
    @chirathlakshitha5 жыл бұрын

    ප්‍රියා සූරිසේන දවසක් මෙලඩියක් අරගෙන ප්‍රේම කීර්ති ගාවට ආවා...ඇවිල්ලා කිව්වා ප්‍රේම් අයියා මෙලඩියක් තියනවා සිංදුවක් ලියලා දෙන්න කියලා. උඹ මෙලඩිය හම්ප් කරපං කියලා කිව්ව ප්‍රේම් ඉක්මනට වචනයක් ලියලා දුන්නා...දැනට මේක දලා බලපං..ඉතිරි ටික පස්සෙ ලියලා දෙන්නම් කියලා.... සිංදුව බලපු ප්‍රියාගේ...ඇස් උඩ ගියා...තිබ්බෙ මෙච්චරයි ... " ආදරණීය නේරංජනා "..... සිංදුවේ මුල් කොටසේ මෙලඩියට මේක වචන දෙකක් උනත් කදිමට ගැලපුනා.. ආදරණීය නේරංජනා ආදරණීය නේරංජනා ආදරණීය නේරංජනා ආදරණීය නේරංජනා ආදරණීය නේරංජනා ආදරණීය නේරංජනා දෙවැනි පද පේලිය මෙහෙම ලියවුනා.. ඔබ මුදු මදහස් රැළි මාලාවේ වෙලී බැදුණු දින රඟ ශාලාවේ තුන් හිතකින්වත් නොසිතූ විලසින් යළි ඔබ දැකුමට ආ වේලාවේ අප හමු වූ ගෙවුයන් සීමාවේ එක මොහොතක් පමණකි තනි වූයේ මටම ම පුදුමයි අදහන්නට බෑ මම ම නොවේ යළි ඉන් පිට වූයේ ක්ෂනික ව හමුවුන ඇයව නැවත හමුවෙනවා... ඔවුන් ගේ අදහස් , ආදරය , මෙකී නොකී සියල්ල එහෙදී හුවමාරු වෙනවා.... ඕනම පිරිමියෙක් ගේ සිතුවිලි ගැහැණියකට මොහොතින් වෙනස් කරන්න පුළුවන් කියන තියරිය මෙතන ලෙසටම කියවෙනවා .... දැන් ඉන්නෙ සිහින ලෝකයක ගිලුණු මිනිහෙක්. ඊට පස්සෙ...මෙහෙම ලියනවා... කවුදෝ මා පසු පස එනු දැනුණා පාළු වීදියේ තනිකම මැකුණා ජීවමාන කිසිවකු සිටියේ නෑ එනමුදු කවුදෝ ඇති බව වැකුණා නිදියහනේ මා නින්දට වැටුණා ඔබ මා සිහිනෙන් අමතනු පෙනුණා එනමුදු කෙලෙසද ඇගේ අත ගන්නේ මගේ සිතම මට මුමුණනු ඇසුනා ආදරණීය නේරංජනා // අපේ භාෂාවෙන් කිව්වොත් මෝල් වෙලා (අසභ්‍ය වචනයක් නොවේ) ගෙදර එන පිරිමි යාගේ සිහින ලෝකයා හා පියවි සිහිය අතර පුංචි තරගයක් ඇති වෙනවා... Love කරන කාලේ තමන්ගේ පෙම්වතිය හෝ පෙම්වතා තම අසලින් ඉන්නවා කියා හිතාගෙන සිහින ලෝකය තුල දාන වැඩ කෑලි ඔක්කොම දානවා....නමුත් අද sms, whatsapp , viber වලින් දුරින් ඉන්න අය සජීවීව තමන්ගාව තියාගෙන වගේ ඉන්න පුළුවන් .....සීමාව පැන්න වෙලාවට ගත්ත photo ,video අන්තර්ජාලය ට දාන්න පෙලඹෙන්නේ හා හූල්ලන්නෙ ඒ නිසා... කොහොම හරි මේ පිරිමියා සියදිවි නසා නොගෙන අවසානයේ යථාර්ථය තේරුම් ගන්නවා... "එනමුදු කෙලෙසද ඇගෙ අතගන්නෙ මගේ සිතම මට මුමුණනු ඇසුනා"... ප්‍රේම් ගේ ගීත රචනයට මම ආස මෙන්න මේ යථාරූපී බව නිසා.... චිරාත් උයනහේවා ....

  • @sasiththaraka7898

    @sasiththaraka7898

    4 жыл бұрын

    මේවා දකිද්දී මගෙ හිතට හැමවෙලාවෙම එන්නේ කොයිතරම් වටින මනුස්සයෙක්ද මුන් මරාගත්තේ කියලා

  • @madhusankaabesingha989

    @madhusankaabesingha989

    3 жыл бұрын

    Excellent

  • @funwithkaveesha5435

    @funwithkaveesha5435

    3 жыл бұрын

    පිුයා සුරියසේනයන් ගේ මෙි ගිතය අනේක වරක් රස වින්දත් මෙතරමි අර්ථයක් සමග රස විදිමට සැලසිම ගැන ඔබට ස්තුති .

  • @heshanhettiarachchi1322

    @heshanhettiarachchi1322

    3 жыл бұрын

    ආදරණීය නේරංජනා ආදරණීය නේරංජනා ආදරණීය නේරංජනා ආදරණීය නේරංජනා ආදරණීය නේරංජනා ආදරණීය නේරංජනා ඔබ මුදු මදහස් රැළි මාලාවේ වෙලී බැදුණු දින රඟ ශාලාවේ තුන් හිතකින්වත් නොසිතූ විලසින් යළි ඔබ දැකුමට ආ වේලාවේ අප හමු වූ ගෙවුයන් සීමාවේ එක මොහොතක් පමණකි තනි වූයේ මටම ම පුදුමයි අදහන්නට බෑ මම ම නොවේ යළි ඉන් පිට වූයේ කවුදෝ මා පසු පස එනු දැනුණා පාළු වීදියේ තනිකම මැකුණා ජීවමාන කිසිවකු සිටියේ නෑ එනමුදු කවුදෝ ඇති බව වැකුණා නිදියහනේ මා නින්දට වැටුණා ඔබ මා සිහිනෙන් අමතනු පෙනුණා එනමුදු කෙලෙසද ඇගේ අත ගන්නේ මගේ සිතම මට මුමුණනු ඇසුනා ආදරණීය නේරංජනා // සෙනසුරාදා දවසක ප්‍රේමකීර්ති ද අල්විස් මහතා සහ ප්‍රියා සූරියසේන මහතා කොල්ලුපිටියේ මුහුදු වෙරළට වෙලා කාලය ගත කරමින් ඉන්නවා. මුහුද දෙස බලා සිටි ප්‍රේමකීර්ති ද අල්විස් මහතාට ගීතයක් ලියන්න ඕනේ කියා අදහසක් එනවා. "මොකක් හරි තනුවක් කියපන්" කියූ විට ප්‍රියා සූරියසේනයන්, මේ ගීතයේ අද අපි අහන විදියට ම එවේලේ හිතට නැගුණ තනුව ලා..ලලලා...ලා....ලා...... වශයෙන් මුමුණනවා. ඒ තනුවට සාවධානව කන් දුන් ප්‍රේමකීර්ති මහතා "හෝව්! හෝව්!! හිටහං!!! හිටහං!!! මං ලියන්නං" කියා "ආදරණීය නේරංජනා.." යනුවෙන් ක්ෂණිකව කඩදාසි කැබැල්ලක ලියනවා. "ඔව් අපි දැන්ම මේක ගෙනිහින් Record කරමු". "අනේ ප්‍රේමකීර්ති අයියේ? අද සෙනසුරාදානේ. අද වාදක මණ්ඩලයෙත් ගොඩක් අය නෑනේ." "ආ ඒ ඕන නෑ මට මොකක් හරි එක භාණ්ඩයක් තිබුණොත් හොඳටම ඇති." එසේ කියූ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා, ප්‍රියා සූරියසේනවත් ඇදගෙන මොරිස් මයිනර් ටැක්සියක නැගී කොල්ලුපිටියේ සිට ටොරින්ටන් හි පිහිටි ගුවන්විදුලි සංස්ථාවට එනවා. ඒ කාලයේ ඒ දුරට ටැක්සි මීටර ගාස්තුව රුපියල් 25/- ක් පමණයි. ගුවන් විදුලි සංස්ථාවට යනවිට ඔවුන් දෙදෙනාට හමුවෙනවා, අද අපි අතර නැති සැක්සෆෝන් සහ බොක්ස් ගිටාර් වාදක රංජිත් පෙරේරා මහතා. "රංජි අයියා, මේ පොඩී ගීතයක් තියෙනවා. බැරිද ගිටාර් එක පොඩ්ඩක් ගහන්න එන්න?" යැයි ප්‍රේමකීර්ති මහතා අසනවා. මේ අතරේම එවකට ගුවන් විදුලියේ, ශබ්ද පරිපාලකයෙක් ලෙස කටයුතු කල, ප්‍රවීණ නළු යූ. ආරියවිමල් මහතාත් 12:30 ට 1:00 ට වැඩ අවසන් කරලා යන්න හදන්න ඉන්නේ. "විමල්, පොඩි ගීතයක් තියෙනවා Record කරගන්න බැරිද?" කියලා ඔහුගෙනුත් ප්‍රේමකීර්ති මහතා අහනවා. "හරි හරි, අපි කරමු." කොහෙන්දෝ පොඩි ටේප් කැබැල්ලක් අරගෙන විත් දැන් පටිගත කරන්නට සූදානම් වුණා. "ප්‍රියා, හරි දැන් උඹ අර තනුව කියපන්" කිව්වාම, ප්‍රියා සූරියසේන මහතාත් මුමුණනවා. රංජිත් පෙරේරා මහතාත් බොක්ස් ගිටාරයෙන් වයනවා. ඒ අතරේ ප්‍රේමකීර්ති මහතාත් ඉතිරි පද වැල සම්පූර්ණ කරනවා. "හරි! හරි!! උඹ ආදරණීය නේරංජනා කියන එක හතර පස් සැරයක් කියපන්" ඉතින් ඒ වචන ටික එහෙම්ම Chorus එක බවට පත්වුණා. ඒ අතරේම අනික් පද ටිකත් ලියවුණා. යූ. ආරියවිමල් මහතාත් මේ අතරේ පටිගත කරගත්තා. ප්‍රේමකීර්ති මහතාත් ගිහින් අහලා බැලුවාම අපූරුවට ගීතය පටිගත වෙලා තියෙනවා. ඒක නෙමෙයි ප්‍රේමකීර්ති අයියේ, දැන් පරීක්ෂක මණ්ඩලයෙන් අනුමත කරලා නෑනේ මේ ගීතය? කොහොමද ප්‍රචාරයට දාන්නේ?" යනුවෙන් ප්‍රියා සූරියසේනයන් අසනවා. "හරි හරි ප්‍රශ්නයක් නෑ. අපි සංගීත පාලකතුමාට මේක දාලා බලමු. අපි කියමු මේක අවසරයෙන් තොර එකක්. මේ නිකං පටිගත කරා විතරයි කියලා කියමු." එවකට ගුවන් විදුලියේ සංගීත පාලකව සිටියේ, පී. ඩන්ස්ටන් ද සිල්වා මහතායි. එතුමාගේ අවසරය නැතිව එකල ගීතයක් ගුවන්විදුලියේ ප්‍රචාරය කරන්න බෑ. වහා දිවගොස් එතුමාට මේ බව සැලකරන ප්‍රේමකීර්ති මහතා, ගීත පටිගත කර ඇති පටිගබඩාවට එතුමාව කැඳවාගෙන එනවා. "සර් මේක පොඩ්ඩක් අහලා බලන්න." "හ්ම්!!! දාන්න බලන්න". ගීතය ඇසූ එතුමා "හරි හරි මේක වාදනය කරන්න" කියා අනුමැතිය දෙනවා. දින 4ක් විතර මේ ගීතය ප්‍රචාරය වෙනවා. අවසානයේ අදටත් ඉල්ලුමක් ඇති අතිශය ජනප්‍රිය ගීතයක් බවට පත්වී තිබෙනවා. (Copied මාධව විජේසේකර)

  • @tmpvlogs9607

    @tmpvlogs9607

    3 жыл бұрын

    මැරුණ කෙනෙක්ට මනසින් පණ දෙන දෙයක් නේද??

  • @CT-vl3iu
    @CT-vl3iu6 жыл бұрын

    ..the guy with the piano,...absolutely beautiful work throughout... well done!

  • @dimuthujayamanna8192

    @dimuthujayamanna8192

    5 жыл бұрын

    That is Mr. Mahesh Denipitiya's Son

  • @nirmalaprasad2778
    @nirmalaprasad277810 ай бұрын

    ප්‍රේමකීර්ති මහත්තයා හොඳ athmeka ඉපදෙන්න ඕන

  • @moon.1111.

    @moon.1111.

    Ай бұрын

    😊❤

  • @Kokilanathan
    @Kokilanathan4 жыл бұрын

    No language, no religion for music. So nice 🤩🤩🤩

  • @user-nb9dl8zy8y
    @user-nb9dl8zy8y6 жыл бұрын

    ප්‍රිය සූරියසෙන අයියෙ හරිම ලස්සනයි ඔබට දීර්ඝායුෂ ලැබේවා

  • @kgshemamali
    @kgshemamali4 жыл бұрын

    චාම් සරල නිහතමානී සුන්දර කලාකරුවෙක්.ඒ වගේම හරිම දක්ෂ කලාකරුවෙක්. දැන් ඉන්න අය එක්ක සසඳලා බලද්දි අහසට පොළව වගේ. දැන් ඉන්න අයගෙ ඇති චාම් සරල නිහතමානී කමකුත් නැහැ, හැබැයි දක්ෂ කමකුත් නෑ. නිකම්ම වාගාලාප ශෝකාලාප විතරයි. ඇයි එයාලට බැරි මේ සින්දු රස විඳලා අලුත් නිර්මාණ කරන්න.

  • @akmaljayingunasekara3438
    @akmaljayingunasekara34389 жыл бұрын

    One of the most simplified and heart touching songs ever..! Extroadinary composing by Mahesh Denipitiya. Well done Derana..

  • @prasannamaheshileperuma1746
    @prasannamaheshileperuma1746Ай бұрын

    Kalaturakin bihiwena aasahaya gayakayek. 😊 Danata rogiwa sitina obata ikman suwada labewa 🙏🙏🙏♥️♥️♥️

  • @nealwickramasinghe7665
    @nealwickramasinghe76658 жыл бұрын

    I just went to my old days. Still Thank you very much Mr.Priya Sooriyasena and Mahesh Denapitiya for giving tremendous sounds of Music. Deer gaau lebewaa...!!!!!

  • @disnadisna5743
    @disnadisna57436 жыл бұрын

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා .බුදුසරණයි .

  • @sankaviraj3715
    @sankaviraj37157 жыл бұрын

    priya suriyasena sir, oba gayana karana geetha harima lassanna thanu athulath.a wagemai obage gayayath.

  • @kumarigalla4843
    @kumarigalla48438 жыл бұрын

    Adaraneeya neeranjana mn godak kamati geetayak priya ayya obata deerghauwewa

  • @kavindu883
    @kavindu8835 жыл бұрын

    Dell studio music is the best. Thank you Mr Mahesh Denipitiya including other instruments players and staff of derana TV and Priya Sooriyasana Sir❤❤❤

  • @ThilinaRajinda
    @ThilinaRajinda9 жыл бұрын

    Best of all....! Light & steady music....!! Great program.!

  • @ramyas19
    @ramyas194 ай бұрын

    හදවතට දැනෙන ගීයක්.

  • @randikekanayake2101
    @randikekanayake21015 жыл бұрын

    My favorite singer .😎👍 70n patagath , today apith rasawinidina lassana geetha apata thilina kala obata thanks!👍👍👍💐😎

  • @fernanandomanjula849
    @fernanandomanjula8495 жыл бұрын

    Lord Buddha Bless You' Extended Longevity

  • @irandatiron2468
    @irandatiron24685 жыл бұрын

    Best song thankzzz tv derana and priyaa suriyasenaa ❤❤ feeling with love

  • @udaralalith4036
    @udaralalith40363 ай бұрын

    දීර්ඝායුෂ ඔබට ප්‍රියා සර්.... හැමදාම හදවතේ රැදි කලාකරුවා ❤❤❤

  • @perfectask
    @perfectask9 жыл бұрын

    thanks Priya... i am speechless. ......... well done Derana

  • @SriJayasinghe
    @SriJayasinghe7 жыл бұрын

    ඔබෙ මුදු මදහස් රැලි මාලාවේ... වෙලී බැදුන දින රග ශාලාවේ.. තුන් හිතකින් වත් නොසිතූ විලසින්... යලි ඔබ දැකුමට ආ වේලාවේ... මටමම පුදුමයි අදහන්නට බෑ... මම නොවේ යලි ඉන් පිට වූයේ..

  • @devikadevika7672
    @devikadevika76727 жыл бұрын

    priya aiya oyage geta daha punsere soiza aiyage geeta walata gahanna gayakayek me lankawenaha aiya derva aaue oyalata dawasama oyalage geta pamanai ma ahanne.i love u😊💓

  • @TheEagleOwl79
    @TheEagleOwl798 жыл бұрын

    Thank god for Dell Studio so glad to see real musicians in an era full of bull shit artists....

  • @janakaabeywickrama9978
    @janakaabeywickrama99786 жыл бұрын

    Wow, these are the songs.. Awesome....

  • @damindutharinda8815
    @damindutharinda88154 жыл бұрын

    යලි ඔබ දැකුමට ආ වේලාවේ...😍😍😍

  • @mindikadavid2764
    @mindikadavid27648 жыл бұрын

    superb guys well done..keep it up....

  • @nethulinimsarani6635
    @nethulinimsarani6635 Жыл бұрын

    What a masterpiece wow.that's gift from god 🥰😋😘😘💋💋💋💋♥️♥️💯💯💯

  • @prasadwickramasinghe2860
    @prasadwickramasinghe2860 Жыл бұрын

    හරිම රසයි🙏🙏🙏🔥💪👌🤟🎶🎧🌹💖🇱🇰🇱🇰🇱🇰

  • @randeerginige1018
    @randeerginige10183 жыл бұрын

    ඔබතුමාට දීර්ඝ ආයුශ ලැබේවා

  • @mcscreations1470
    @mcscreations14706 жыл бұрын

    awesome performance sir god bless u

  • @nikleshperera9995
    @nikleshperera99952 жыл бұрын

    2 seconds lyrics 🔥 That’s legendary Premakeerthi De Alwis

  • @isuriperera7899
    @isuriperera78992 жыл бұрын

    We are desperate to see live-in concert with Mr.Priya suriyasena sir.

  • @abhishekthejan8896
    @abhishekthejan88964 жыл бұрын

    Great music

  • @mikam614
    @mikam6147 жыл бұрын

    wowww no words to say superb.........

  • @chameekubarachchige8196
    @chameekubarachchige81966 жыл бұрын

    Mage aasama gayaka mahathmayak priya ayya.

  • @samidhisanulya5345
    @samidhisanulya5345 Жыл бұрын

    දීර්ගායුස වෙිවා හදවතෙ ගායකයානනි

  • @fazilnazeem9076
    @fazilnazeem90767 жыл бұрын

    this song reminding my school days

  • @sumukhimahawaduge5594
    @sumukhimahawaduge55945 жыл бұрын

    I'm fallen in love with the playing of this PIANO😍😍😍😍😍👌❤

  • @dineeshesaramith5666

    @dineeshesaramith5666

    4 жыл бұрын

    He is the son of Manoj Denipitiya

  • @nethulinimsarani6635
    @nethulinimsarani6635 Жыл бұрын

    Masterpiece love that so much

  • @padmalkolongahapitiya1745
    @padmalkolongahapitiya17456 жыл бұрын

    What a beautiful song.....

  • @BATHIYAE1
    @BATHIYAE19 жыл бұрын

    Superb Pianist ....

  • @bashinifernando1659
    @bashinifernando16592 жыл бұрын

    beautiful music for a beautiful song

  • @AntaJAPAN
    @AntaJAPAN3 жыл бұрын

    Dirgayu sir ❤️❤️❤️ and musicians 🙏🙏

  • @chandimamadushanka7442
    @chandimamadushanka74423 жыл бұрын

    2021 ahana aya me konata

  • @jeremyrajapakshe4261
    @jeremyrajapakshe42615 жыл бұрын

    Amazing ❤️

  • @isurunugawela88
    @isurunugawela889 жыл бұрын

    Awesome cover.. One of da best romantic songs

  • @judefernando6840

    @judefernando6840

    7 жыл бұрын

    it's not a cover when the original artist is performing. This is an Original because the Original artist is performing his creation.

  • @mfernando9567
    @mfernando95678 жыл бұрын

    best!!

  • @danugamage1628
    @danugamage16283 ай бұрын

    Biwee nanaee Very good ❤

  • @jpatel121
    @jpatel1214 жыл бұрын

    Super vocalist 👌👌

  • @priyantharathnasingha3839
    @priyantharathnasingha3839 Жыл бұрын

    Amataniya geetha Amaraniya minisunge Amaraniya nirmaana....waasanawan..

  • @sathiskeyan441
    @sathiskeyan4416 жыл бұрын

    lovely song

  • @sudharmikabandara7571
    @sudharmikabandara75715 жыл бұрын

    Ma instrumenr aka mokada kiyala mm dana nha at malie oyawth godak apie aga karana ona a tramatama oya aka lassanta ply karanawa lassana sinduwa tawa lassana karana oya goda mahancie wenawa tnz malie bs

  • @naveenediriweera
    @naveenediriweera4 жыл бұрын

    Dell music music is divine.

  • @motod1964
    @motod19644 жыл бұрын

    Very nice song 🙏🙏

  • @sithumsamaraweera360
    @sithumsamaraweera3607 жыл бұрын

    Breathtaking....

  • @niroshandavid
    @niroshandavid6 жыл бұрын

    prema ayiya itha vishishtai.......................

  • @randikekanayake2101
    @randikekanayake21015 жыл бұрын

    Excellent😎👍👍👍💐

  • @Tarawaclass
    @Tarawaclass9 жыл бұрын

    Super stuff...!

  • @harshalakmal2719
    @harshalakmal27195 жыл бұрын

    adaraniya neranjana .....❤❤

  • @AmilaYahampath
    @AmilaYahampath9 жыл бұрын

    Nice cover

  • @tharindusellapperuma6603
    @tharindusellapperuma66037 жыл бұрын

    Well done Priya

  • @gishanhewage
    @gishanhewage6 ай бұрын

    Premakeerthi ❤

  • @rangaperera8521
    @rangaperera85214 жыл бұрын

    Mewa khoma ahuwath thama hadawathe sindu mewa

  • @upulgamage3613
    @upulgamage36137 жыл бұрын

    best song best

  • @RovinShanila
    @RovinShanila9 жыл бұрын

    Superb !!

  • @DuminduHarshanagiovanni
    @DuminduHarshanagiovanni2 жыл бұрын

    Who is in 2022❤️

  • @danugamage1628
    @danugamage16282 ай бұрын

    Good job ❤

  • @sudharmikabandara7571
    @sudharmikabandara75715 жыл бұрын

    Puduma lassanak ,

  • @NigaCreations
    @NigaCreations3 жыл бұрын

    It's meditation 😇

  • @priyangikasenadeera3521
    @priyangikasenadeera35213 жыл бұрын

    so happy💙💙💗💗🌻🌻

  • @jeniffernilmini1963
    @jeniffernilmini19633 жыл бұрын

    💗💗💗💗💗💗💗💗💗

  • @asirigeeth5364
    @asirigeeth53645 жыл бұрын

    Supirima gayakya oya mahattayo

  • @kenathwarnarathne6703
    @kenathwarnarathne67036 жыл бұрын

    ඔබට දීර්ඝායුෂ ලැබේවා.

  • @gayandanushka886

    @gayandanushka886

    6 жыл бұрын

    Nise song

  • @asithadhanawansa8402

    @asithadhanawansa8402

    5 жыл бұрын

    T

  • @Madhubashana
    @Madhubashana2 жыл бұрын

    G tv එකෙන් ආවේ😂😂

  • @7harshana
    @7harshana7 жыл бұрын

    wow

  • @roshanbuddika6925
    @roshanbuddika69254 жыл бұрын

    Gitayata upan suraya.priya

  • @taprobanetv8943
    @taprobanetv89432 жыл бұрын

    ela

  • @Kokilanathan
    @Kokilanathan4 жыл бұрын

    Lovely

  • @fernandoimal
    @fernandoimal9 жыл бұрын

    Great

  • @sumedaappuhamy996
    @sumedaappuhamy9965 ай бұрын

    Magnificent priya

  • @letsseenow6379
    @letsseenow63792 жыл бұрын

    Best one

  • @sumedhamirihana8663
    @sumedhamirihana86638 жыл бұрын

    wow!!!!

  • @poeticpriest
    @poeticpriest7 жыл бұрын

    Does anyone know the name of that girl who sings? :P

  • @123devinkalupahana

    @123devinkalupahana

    6 жыл бұрын

    found out?

  • @ureshawijenayaka8489

    @ureshawijenayaka8489

    6 жыл бұрын

    Gayani kaushalya

  • @kasunchamara8527
    @kasunchamara85279 жыл бұрын

    chamara weerasinghe ekathu kara gnnko dell studio ekata eka dawasak hari

  • @manugageesanrajapaksha1355
    @manugageesanrajapaksha1355 Жыл бұрын

    So romantic

  • @Mihiran254
    @Mihiran2544 ай бұрын

    Start 1:10

  • @aybd4419
    @aybd44192 жыл бұрын

    ඈත්තටම හිතට වදින අමුතුම ගයනයක් ඔබතුමාට තියේන්නේ

  • @nuwanjanamihiran1593
    @nuwanjanamihiran15934 ай бұрын

    1:10

Келесі