සුමති සම්මාන උළෙලේදී ප්‍රියා සූරියසේනට පිදුනු උපහාරය | Sumathi Awards 2024 | Priya Suriyasena Songs

Ойын-сауық

𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 - youtube.com/@transavlk?sub_co...
රසික හදවත් දිනූ දශක පහක හඬ පෞර්ෂයේ විචිත්‍රවත් මතකාවර්ජනය රූකාන්ත චන්ද්‍රලේඛා භාතිය සංතුශ්, උමාරා, සංඛ දිනෙත්,රයිනිගේ හඩින්..
සුමති සම්මාන උළෙලේදී ප්‍රියා සූරියසේනට පිදුනු උපහාරය | Sumathi Awards 2024

Пікірлер: 325

  • @ayishaasha3418
    @ayishaasha34185 ай бұрын

    මගෙ ජීවිත කාලෙටම මෙ වගේ ලස්සන පිදුමක් දැක්කමයි.great 👍👍ඇසට කදුලක් ආව

  • @nilushasamarasinghe4168

    @nilushasamarasinghe4168

    5 ай бұрын

    අනේ ඔව් මම අඩ අඩ බැලුවේ. ඒ තරමට සංවේදි වුණා. ❤❤❤

  • @leyoniyogaraj2693

    @leyoniyogaraj2693

    5 ай бұрын

    I cried

  • @marinifernando2973

    @marinifernando2973

    5 ай бұрын

    Very true ❤

  • @anojawijesinghe3321

    @anojawijesinghe3321

    5 ай бұрын

    ❤❤❤❤​@@leyoniyogaraj2693

  • @jayasekaraperis

    @jayasekaraperis

    5 ай бұрын

    ❤ 19:10 19:10

  • @sampathkarunarathna8823
    @sampathkarunarathna88235 ай бұрын

    ජීවතුන් අතර ඉද්දි කරන උපහාරය තමයි ගොඩක් ම උතුම්❤❤❤❤❤

  • @user-yn3rc2jo7y

    @user-yn3rc2jo7y

    5 ай бұрын

    Eka ethama kathawa 🎉

  • @danushkalakshan812

    @danushkalakshan812

    4 ай бұрын

    ❤❤❤❤🎉🎉🎉🎉

  • @rumeshbuddhika8
    @rumeshbuddhika85 ай бұрын

    මේක දුන්නට ගොඩාක් පිං. ප්‍රියා සූරියසේන මහත්තයට ඉක්මන් සුවය පතනවා..👃

  • @user-gy6lu9jw7o
    @user-gy6lu9jw7o5 ай бұрын

    මිනිසුන්ගේ හදවත් සුවපත් කළ කලාකරු...ඔබට ඉක්මන් සුවය පතමි...

  • @user-yz8nw5yo4y

    @user-yz8nw5yo4y

    5 ай бұрын

    😢😢😢😢

  • @nithurehan9787
    @nithurehan97875 ай бұрын

    ඉංදියාවෙ විතරයි මෙහෙම tribute දැකල තියෙන්නෙ. නියමයි සුමති 🔥

  • @NaturesbeautyMTS
    @NaturesbeautyMTS5 ай бұрын

    සදතාරක ගීතය රූකා ලස්සන ටම කියනවා හරිම වටින පිදුමක් 🎉🎉🎉🎉🎉🎉❤️❤️❤️❤️

  • @rukshansenavirathna3858
    @rukshansenavirathna38585 ай бұрын

    අදහාගන්නත් බැරි උනා ප්‍රියා සුරියසෙන කලාකරුවානන්ට වෙලා තියනදෙ මෙ සම්මානය දිලා ඔහුව අගයපු එක ගැන වටිනවා ඔහුට ආදරය කල සැමට මෙ අවස්තාව දැක්කම ඇසට කදුලක් නැගෙන එක අනිවාරයි ඔහුට තෙරුවන් සරනින් ඉක්මන් සුව පතනවා

  • @youbeautiful1558

    @youbeautiful1558

    5 ай бұрын

    Ikman suwa

  • @udayamendis1956

    @udayamendis1956

    5 ай бұрын

    😢😢

  • @amarasenadisanayake9631

    @amarasenadisanayake9631

    5 ай бұрын

    ​❤ං@@youbeautiful1558

  • @amarasenadisanayake9631

    @amarasenadisanayake9631

    5 ай бұрын

    0

  • @iroshanilanthi9955
    @iroshanilanthi99555 ай бұрын

    ඉක්මන් සුවය ලැබේවා මැතිතුමනි ඔබට දිගාසිරි 👍👍👍

  • @nalindapremalal6044
    @nalindapremalal60445 ай бұрын

    මේක සන්විදානය කල හැමෝටම ගොඩක් ස්තූති ,,ඒ වගේම පිනක්,,,මොකද අදකාලෙ හොරමිනිහ ගැනයි,,,හොරගෑනි ගැනයි,,,ගෑනියි මිනිහයි පිටගිය එකයි ගැන තමයි ගොඩක් සින්දු තියෙන්නේ ,,, 🙏🙏🙏🙏

  • @malanipremarathna8003

    @malanipremarathna8003

    5 ай бұрын

    Godak sathtui ,,,, e sammanaya gana ethumage sindu harima mihiri dirga au parthana karanawa;;;;;;;

  • @sarojikajayamini227
    @sarojikajayamini2275 ай бұрын

    ප්‍රිය සූරියසේන කලාකරැවාණෙනි ඔබට නිදුක් නීරෝගි කායික මානසික සුවය ප්‍රාර්ථනා කරනවා ඉක්මනින්ම සුවපත් වේවා තෙරැවන්සරණයි ඒ වගේම මේක අවස්ථාවක් කරගන්නවා රෑකාන්ත චන්ද්‍රලේඛ ගායන පවුල සුපිරි හරිම ලස්සනයි නිදුක් නීරෝගි දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා තෙරැවන්සරණයි ,🎶🎶🎶🎶🎶❤❤❤❤❤🙏🙏🙏🙏🙏😘😘😘😘😘

  • @user-jh1md8qn4w
    @user-jh1md8qn4w5 ай бұрын

    Priya mahathmaya wechcha de ma mage appachchitath una...eth eyata sinhala beth walin dan godak suwai....awidinawa....eya waysa 75 k...ekmn suwaya labeewi obathumaatath

  • @nukestrom5719
    @nukestrom57195 ай бұрын

    අන්තිම විනාඩියේ කොල්ලො ටික live දුන්න එක තමයි හොඳම ටික.

  • @user-bv6mf9ij3k
    @user-bv6mf9ij3k5 ай бұрын

    රෑකාන්ත චන්ද්‍රලේකා නම් සුපිරියක්ම තමයි

  • @sarojikajayamini227

    @sarojikajayamini227

    5 ай бұрын

    සුපිරි ගායක පවුල රෑකාන්ත චන්ද්‍රලේඛා 👍👍👍👍🙏🙏😘😘😘😘😘 නිදුක් නීරෝගි කායික මානසික සුවය ප්‍රාර්ථනා කරනවා දීර්ඝායුෂ 🙏🙏🙏🙏🙏

  • @gzgxhxbb9002

    @gzgxhxbb9002

    5 ай бұрын

    Mhh❤❤❤🎉🎉🎉

  • @mahawatthageviolet5547
    @mahawatthageviolet55475 ай бұрын

    සුමතිපාල මාහත්තයාටත් මේ කලා උලෙළ සංවිධානය කල සියලුදෙනාටමත් බොහොම ස්තුතියි බොහොම පින් මෙවැනි කලාකරුවන් වෙනුවෙන් මේ වගේ ඔවුන් ගෙන්වා මානසික සුවය සතුට ලබාදෙන්න එය ගොඩක් පින් මගේ ඇස්දෙකෙනුත් කදුලු වැටුනා සතුටටයි දුකටයි ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි සියලුම දෙව් පිහිටයි

  • @manelwickremasinghe6881
    @manelwickremasinghe68815 ай бұрын

    මේ හැම හඬක්ම අතරේ...ලොකු අඩුවක් දැනෙනවා....අපි ඔබේ හඬම හොයනවා ප්‍රියා සූරියසේන ගායකයාණෙනි. ..ඔවැනි හඬ පෞරුෂයන් අද කොහෙන් හොයන්නද....කුමන හෝ හාස්කමකින් නැවතත් ඔබ අප අතරට ඇවිත් ගයනවා නම්....ඔබේ ගී වලින් සැනසුනු ඒ සොඳුරු අතීතය අපට අමතක කරන්න කොහෙත්ම බැහැ ..ඔබට නිදුක් නිරෝගී සුව, දීර්ඝායුෂ ලැබේවා !!!

  • @nirmalapriyadarshani9957
    @nirmalapriyadarshani99575 ай бұрын

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැහැ .

  • @ven.s.anandasagarathero2407
    @ven.s.anandasagarathero24075 ай бұрын

    ප්‍රියා සූරියසේනයන්ගේ ගීතවලට මමත් කුඩා කාලයේ ඉඳලම ඉතාමත්ම ආස කළා .එතුමාට ඉක්මන් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. මෙහිදී ,අපි හැම දෙනාම අවබෝධ කරගත යුතු ධර්මතාවය නම්,මේ ලෝකයෙහි කිසිවක් එකම ලෙසකින් නොපවතිනා අනිත්‍ය ධර්මතාවයයි .එතුමාට නැවත වතාවක් සංගීත ශ්‍රේෂ්ත්‍රයට අවතීර්ණ වීමට ඉඩකඩ ලැබේවා යන්න මගේ ප්‍රාර්ථනාවයි

  • @inorainora9340
    @inorainora93405 ай бұрын

    Ruka atulu paule hama denanama gayu githa supire❤

  • @geethakapiyadasa569
    @geethakapiyadasa5695 ай бұрын

    ප්‍රියාත් එක්ක මම අරම කරා මෙහෙම කරා කිය කියා එඩ්වඩ් තමන්වත් පොඩ්ඩක් hilight කර ගන්න හදන එක කැපෙන්න ගැලරියෙන් ආ නියම ගරු කිරීම තමා ලස්සනම part එක.. Get Well Soon Legend 🙏

  • @pluspro9397

    @pluspro9397

    5 ай бұрын

    එඩවඩ් ජයකොඩි පහසු ලකුණක් සදහා පැති මාරු කරගන්න යද්දි පිටිය කෙළවර පන්දු රකින්නන්ගේ පන්දු රැකීම හමුවේ දුවද්දී අවාසනාවන්ත ලෙස දැවී ගියා කියහන්කෝ 😂🤣😂

  • @user-ui7hq1gi8s
    @user-ui7hq1gi8s5 ай бұрын

    Me hama geethayak obe e adaraneeya hada athulathinma ahenawa sadadara kalakaruwaneni obata ikman suwaya labewa......🙏🙏🙏🙏🙏

  • @dammikayasaratne6928
    @dammikayasaratne69285 ай бұрын

    අසහාය ගායන ශිල්පියෙක් ගීලොවේ අති විශිෂ්ඨ දැවැන්තයෙක් අසමානවූ චරිතයක් ඒවගේම නිහතමාණී උතුම් ගුණයෙන් පිරි මහත්මයෙක්..... එතුමාට ඉක්මන් සුවය සතුට ලැබේවා තෙරුවන් සරණින් 🙏🙏🙏

  • @dhammikaabeyrathne849
    @dhammikaabeyrathne8495 ай бұрын

    සොදුරු කලාකරුවා නනි, ඔබ ට නිදුක් නිරෝගී සුව පතමි.

  • @nimaldayasiri5388
    @nimaldayasiri53885 ай бұрын

    ප්‍රියාසූරිය සේන කලාකරැවාණෙනි අපේ කාලයේ යුග පුරැෂයාණෙනි හදපිරි ප්‍රනාමය පුද කරනවා.

  • @user-zh2gm7pk3b
    @user-zh2gm7pk3b5 ай бұрын

    ගී යෙන් හදවත් සුවපත් කල ඔබ ට ඉක්මනින් සුවය ප්‍රාර්ථනා කරනවා........❤❤❤❤❤

  • @smatha1241
    @smatha12415 ай бұрын

    කොච්චර ඇහුවත් එපාවෙන්නැති සින්දු මට නම් නොකා නොබී මුලු දවසම අහන්න පුලුවන් මේ සින්දු ඒ තරමට රසයි ඔබට දීර්ග ආයු ලැබේවා

  • @sl.GoodCitizen
    @sl.GoodCitizen5 ай бұрын

    අපි තිලංග ගේ දෙශපාලනය සහ අනිත් දේවල් පැත්තකින් තියමු. හැබැයි මේ කරපු වැඩේ නම් ඉතාම වටින දෙයක්. අපේ රටේ සල්ලි තියෙන මිනිස්සු කොච්චර හිටියත් මේ වගේ දෙයකට උනන්දුවක් නෑ. තිලංගගේ ඉතාම හොඳ, වටින, පැතිකඩක් මෙයින් ඉබේම පෙනෙනවා. ඒ ගැන ඔහුගේ දෙමාපියන්ටත් පින් පතනවා.

  • @lalithsamantha956
    @lalithsamantha9565 ай бұрын

    Priya Ayya THERUWAN SARANAI! Obata.

  • @ramyaperera6675
    @ramyaperera66755 ай бұрын

    තෙරුවන් සරණින් ඉක්මනින් සුවපත් වේවා

  • @maryfernando6685
    @maryfernando66855 ай бұрын

    ඇත්තමයි ඇස් දෙකට කදුලු එනව .ප්‍රියාසූරියසේන මහත්තය ව ඔය විදිහට දකිද්දි..ඉක්මනින් සුව වෙන්න .ජේසු පිහිටයි ඔබ තුමාට ...

  • @renukagunawardana8335

    @renukagunawardana8335

    5 ай бұрын

    Matath 😢😢

  • @RedmiShiomi

    @RedmiShiomi

    Ай бұрын

    😢

  • @lesleythamel9751
    @lesleythamel97515 ай бұрын

    Mr.Thilanga සුමතිපාල ..thsnks ..thanks .🙏

  • @madushalakshan8946
    @madushalakshan89465 ай бұрын

    හරිම සතුටුයි අපේ රටටෙ අපිව පිනවපු ගායෙකුට මෙහෙම අගයන එකට එකට. බුදුසරණයි

  • @fathimaparook9713
    @fathimaparook97135 ай бұрын

    නිදුක් නිරෝගි ඉක්මන් සුවය ලැබේවා කලාකරුවානෙණි

  • @lackyviswakula2303
    @lackyviswakula23035 ай бұрын

    Taruna kale mathak wenawa me sindu ahanakota. Obatumata ikman suwaya labewa pathami.🙏🏻❤

  • @nandanawijemanna1764
    @nandanawijemanna17645 ай бұрын

    ස්තුතියි සන්වීදානය කල සියලුම දෙනාටම

  • @Handun-karaoke
    @Handun-karaoke5 ай бұрын

    ප්‍රියා සුරියසේන මහා කලාකරුවන්ට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමි. බුදුසරණයි දෙවිපිහිටයි.🙏🙏🙏🙏

  • @samanthapradeepa3900
    @samanthapradeepa39005 ай бұрын

    අනේ ඉක්මන් සුව ලැබේවා ආදරණීය කලාකරැවාණණී ඔබට උපහාරය පුද කරමි❤⚘⚘⚘🙏

  • @madusharathnayaka1288
    @madusharathnayaka12885 ай бұрын

    අදහාගන්නත් බැහැ මෙි අසහාය කලාරැවානන්ට සිදුවී ඇතිදෙය, ලොව පුරා සිටින සුවහසක් රසික,රසිකාවියන් ගේ ආශිර්වාදයෙන් ඔබතුමා ඉක්මනින් සුවපත් වෙිවා , ඔබතුමා වන් නිහතමානී කලා කරැවන් ඉතාම සීමිතයි, ඒවගේම දියණිය ද ඉතාමත් නිහතමානී චරිතයක් බව දැනෙනවා, ඔබ තවත් චිරාත් කාලයක් කලා ක්ෂෙත්‍රයේ රැදී සිටිය යුතුයි , තෙරැවන් බෙලෙන් සියළු දෙවි දේවතාවන්ගේ ආශිර්වාදයෙන් ඉක්මනින් සුවපත් වී නැවත වෙිදිකාවට එනතුරු අප හැම බලා සිටිනවා , දළදා සමිදු පිහිටෙන් ඉක්මන් සුවය ලැබෙිවා !!!

  • @lakshmangallage8951
    @lakshmangallage89515 ай бұрын

    Hitaganna amarui. Great job. Thanks to all

  • @_NETHSARA.2005
    @_NETHSARA.20055 ай бұрын

    Get Well Soon #Legend..😥❤️🙏

  • @user-jy5xz8mz5r
    @user-jy5xz8mz5r5 ай бұрын

    Hemotama godak pin🙏🙏🙏❤️❤️❤️

  • @malindafernando1963
    @malindafernando19635 ай бұрын

    බොහොම පින් මේ කරපු වැඩේට. සම්මානයෙන් පිදිය යුතු පුද්ගලයෙක් වෙත නිසි ගෞරව සම්මානය ලැබුණා..!!

  • @chandanathenuwara982
    @chandanathenuwara9825 ай бұрын

    Niyamai.....adarei hemadama...oba thumata ikman suwaya lebewa....

  • @user-jk7bv1oc2b
    @user-jk7bv1oc2b5 ай бұрын

    Santhoosh has the most beautiful voice & sings so beautifully.

  • @dilrukshidewasurendra9539
    @dilrukshidewasurendra95395 ай бұрын

    හරිම ලස්සනට උපහාරය නිර්මාණය කරලා තියෙනවා ආදරණීය කලාකරු​වෙක් ❤

  • @prasannabandara3853
    @prasannabandara38535 ай бұрын

    ඉක්මනටම සුව වෙනවා බුදුසරණින් 🙏🙏🙏

  • @user-rb9vr8xg8c
    @user-rb9vr8xg8c5 ай бұрын

    Harima satutak ❤❤❤❤❤ Danune ikman suwaya labewa budusaranai

  • @WPSSandaruwan
    @WPSSandaruwan5 ай бұрын

    සුන්දර මිනිස්සු ❤

  • @shanmaduranga5354
    @shanmaduranga53545 ай бұрын

    legend ..ඉක්මන් සුව ලැබේවා ...තෙරුවන් සරණයි 🙏

  • @nadeenwimalasuriya5475
    @nadeenwimalasuriya54755 ай бұрын

    Most happiest movement love you sir priya suriyasena ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sugithpremachandra4634
    @sugithpremachandra46345 ай бұрын

    I felt that movement...(cos my father had the same same condition as you) bless you Priyaa Suiriyasena... thank you!. you have done enough for your soul...

  • @shashiprasani8552
    @shashiprasani85525 ай бұрын

    හදවතේ ගායකයාණෙනි ඔබතුමාට ඉක්මන් සුවය පතමි. තෙරුවන් සරණයි!🙏 එතුමා වෙනුවෙන් උපහාර උළෙල සංවිධානය කළ සියලු දෙනාටම ස්තූතියි ❤️❤️❤️

  • @priyaniamarasinge3055
    @priyaniamarasinge30555 ай бұрын

    කියන්න වචන නෑ සුපිරි ඉදරිපත් කිරීම. 🙏එතුමාට ඉක්මන් සුවය ලැබේවා 🙏

  • @user-dx1sy3px9m
    @user-dx1sy3px9m5 ай бұрын

    Great singer in Srilanka wish you long life, get well soon sir

  • @renukagunawardana8335
    @renukagunawardana83355 ай бұрын

    අපි පොඩි කාලේ අපි අහපු සින්දු අද අපට අවුරුදු හතළිහක් වෙනවා😢😢😢ජීවිතේ හැටි

  • @champikarathnayakarathnaya8517
    @champikarathnayakarathnaya85175 ай бұрын

    අනේ දරාගන්න බෑ ගොඩක් සතුටුයි

  • @anomasatharasinghe1831
    @anomasatharasinghe18315 ай бұрын

    රූකාන්ත මහත්තයා ව දැක්කමත් සතුටුයි..ඒ හඬ එදාවගේමයි.

  • @samanmahanama2664
    @samanmahanama26645 ай бұрын

    කලා ලෝකය අනිත් ක්ශේත්‍ර වලින් වෙනස් කියල මනාව ඔප්පු කරපු අවස්ථාව .....ප්‍රියා සූරියසේන මහත්මා කියන්නෙ legand එකක් තමයි ඉතින් එකෙන්ම.එතුමාගේ හැම ගීතයක්ම මාරම මාරම ලස්සනයි .හරිම ප්‍රිය මනාප ප්‍රියා සූරියසේන මහත්මානෙනි ඔබට ඉක්මන් සුව ලැබේවා .එය මගේත් ශ්‍රී ලාංකීය ජනතාවගේත් ප්‍රාර්ථනය යි.

  • @kumudunirupika5196
    @kumudunirupika51965 ай бұрын

    ඉක්මනින් සුවපත් වේවා බුදු සරණයි

  • @user-rr3rl4gt8o
    @user-rr3rl4gt8o5 ай бұрын

    ජීවත්වෙලා ඉන්න කාලේ අගය කල යුතු චරිත අගයන්න ඕන මැරුනට පස්සේ කොච්චර ගුන ගැයුවත් වැඩක් නෑ ❤❤❤❤❤

  • @shammiliyanaarachchi6682
    @shammiliyanaarachchi66825 ай бұрын

    God Bless Priya Aiye. Ikman Suwaya Labewa.

  • @Sugatho
    @Sugatho5 ай бұрын

    දුව Oyata Maga උපහාර ya දුව Oyata යහපතක් ma Wawa TharuwanSaranai 🌹🙏

  • @pathum4737
    @pathum47375 ай бұрын

    Is going back memories love gyus

  • @RanjaniKusumalatha-tn6fu
    @RanjaniKusumalatha-tn6fu5 ай бұрын

    Ane api godak adaraya kala gayana silpiyek hadawate gayakayanani obata ikman suwaya patami dukai godak sumatipala mahataneni obata pin bohomathma mewani jatika mehewarak apata daka ganna salasuwata chiran jayatu priyayanani ikman suweya patami budu saranai❤❤❤❤❤❤

  • @haroldkotalawala5095
    @haroldkotalawala50955 ай бұрын

    Great super support to our golden artists. God bless you all I love you all ❤❤❤

  • @pthmobile8101
    @pthmobile81015 ай бұрын

    සංතුශ් සිංදුව කියාගෙන එද්දි ඇත්තටම ඇසට කදුලක් අවා.....❤❤❤❤❤❤

  • @user-wh3dj4zo8d
    @user-wh3dj4zo8d5 ай бұрын

    තෙරුවන් සරණින් සුවපත් වේවා

  • @chandrikasenerath9084
    @chandrikasenerath90845 ай бұрын

    අපේ ජීවිත හා බැඳි ගීහඬ....කෙලෙස කියන්නද අප සිත් හඬන තරම්...ඔබ මෙලෙස වේදිකාව මත නිහඬතාව රකිනවිට...මේ ලොවෙන් එහා සිටන් ඈත ලෝකයෙන් ඇවිත්...වගේ ඔබේ හඬ අප සවන සිපගනිද්දි...නිරංජලා කාටදෝ ආදරේලු දැන් කියල ..ඕපදූපයක් නෙමෙයි හොයාගෙ ඇවිත් අපට කීවෙ....ඇත්තමයි...රැකවල් සදාලා සීමා දමාමා වෙන්වේවිදෝ ආදරේ නේද....එත්...මේ විදිහට ඇසුරින් මිදීලා ඔබගේ ලොවේහි සැඟවී යමී මේ ලෙසේ..කියල යන්නෙපා ආදරණීයගායකයාණෙනි....

  • @user-vg5my6fl8e
    @user-vg5my6fl8e5 ай бұрын

    Priyadara kalakaruwananani obata ikman suwaya labewa 🙏🙏🙏 budu saranai 🙏🙏

  • @user-jo7re5ln1h
    @user-jo7re5ln1h5 ай бұрын

    This is really a shocking news to know that Mr. Priya suriyasena is sick and cannot sing at this moment. This is really sad to know. I THINK WE ALL ALL SHOULD PRAY FROM WHERE EVER WE ARE IN SRI LANKA OR IN THE THE OTHER PARTS OF THE WORLD PLEASE PRAY FOR HIM TO GET WELL SOON...AMEEN...AMEEN...AMEEN... SUCH A EONDERFUL HUMAN AND OF COURSE WHAT A HEART TOUCHING VOICE HE GOT. BLESS YOU AND YOUR FAMILY. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kasunchathuranga9302
    @kasunchathuranga93025 ай бұрын

    ඉක්මන් සුව ලැබේවා 🙏🙏🙏

  • @charmainenelson7258
    @charmainenelson72585 ай бұрын

    This tribute organised for this great singer is ONE OF THE BEST AND MOST DESERVING Tribute of recent years. As a fan of this legendary singer I bow with all respect and praise to the entire organising committee for this great tribute. He TRULY deserves all the love and respect of us Srilankans. Thank you all. No point of making big speeches once they are no more. Here he sees to himself all the love people have for him. THANK YOU

  • @sslfamily1506
    @sslfamily15065 ай бұрын

    මෙතුවක් කලකට සුමති සම්මාන උළෙලේ තිබුණ සුපිරිම උපහාරය . ඇත්තටම ඇස් දෙක අදහගන්නට බැරි වුණා. මේක දැක්කම

  • @deepikapriyadarshani5721
    @deepikapriyadarshani57215 ай бұрын

    ❤❤❤❤❤❤ grate job thilanga sumathipala mahathaneyni

  • @sriyanichandrika4324

    @sriyanichandrika4324

    5 ай бұрын

    ආදරනිය ගායකයාට ඉක්මනින් සුවය labava

  • @Tyroneweiman
    @Tyroneweiman5 ай бұрын

    My Oh my👍..what a mesmerising tribute to THE legend💙 Goosebumps and wet eyes listening and watching this... took me back to the early 70's to younger days, just married and when the world was full of love❤like his songs were. May God bless you to get well soon Prlya Sooriyasena🙏

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani19944 ай бұрын

    තෙරැවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා සොඳුරැ ගායකයාණනි...🙏🙏🙏❤❤❤❤

  • @hiranfernando5263
    @hiranfernando52635 ай бұрын

    One of the greatest Singer in Golden era. ❤❤❤

  • @n.h.interiordecoflooring
    @n.h.interiordecoflooring5 ай бұрын

    මගේ හදවතේ ගායකයානනෙනි සුවය ප්‍රාර්ථනා කරනවා.... ජේසු පිහිටයි

  • @ireshdewaka5914
    @ireshdewaka59145 ай бұрын

    අම්බේ රූකාන්ත ❤️❤️❤️

  • @user-bj5su9og8r
    @user-bj5su9og8r5 ай бұрын

    So very Beautiful Wish you All the Best ❤

  • @user-bj5su9og8r
    @user-bj5su9og8r5 ай бұрын

    🎉 very beautiful song Perfect voice With Best wishes ❤

  • @indikanishanthi1684
    @indikanishanthi16845 ай бұрын

    Mee karapu vede nam athtatama satutui..kenek nethi unata passe e gena guna kiyala vedak ne ..menna meeka hodama avasthavak e manussayata harima satutak meeka ..thank you

  • @thamaradananjani4600
    @thamaradananjani46005 ай бұрын

    ඉක්මන් සුවය ලැබේවා. සර්ට තෙරැවන් සරණයි..❤❤❤❤

  • @JothiHarasara
    @JothiHarasara5 ай бұрын

    ඔබ තුමාගේ අසනිප තත්ත්වය ගැන හරිම කනගාටුයි.ඉක්මන් සුවය පතමි.

  • @AmaliAmali-vc5dw
    @AmaliAmali-vc5dw5 ай бұрын

    මගේ අැස් දෙකට කදුලු අාවා එ විදියට අද අපෙ අාදරෙ කරපු පිුයා සුරිය මහතා දකින විට😢 ඔබතුමාට ඉක්මන් සුවය ලැබෙිිවා🙏🙏 ඡිවත් වෙිලා ඉන්න කොට උපහාර කල යුතු, ගොඩක් වටිනවා මෙිි සමිිමානය❤🙏❤ ලස්සන වැඩක් 🙏👍🙏

  • @thilindamadushanka2183
    @thilindamadushanka21834 ай бұрын

    තෙරැවන් සරණයි ඔබ තුමාට ඉක්මනින් සුවපත් වේවා

  • @janpur1417
    @janpur14175 ай бұрын

    PRIYA SURIYASENA... ONE OF THE BEST STARS SRI LANKA HAS EVER PRODUCED! WE ALL WISH YOU A LONG LIFE SIR!

  • @shirazabdeen7153
    @shirazabdeen71535 ай бұрын

    Thank you Sumathi 🙏 respect❤

  • @hemachandraalgawatta2681
    @hemachandraalgawatta26815 ай бұрын

    Theruwan saranai,🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @pramudiparami6807
    @pramudiparami68075 ай бұрын

    ඉතාම ඉහලින් අගය කලහැකි ඇගයීමක් ඔහුට අසීමිත සතුටක් දැනෙන්න ඇති

  • @kalpana8198
    @kalpana81985 ай бұрын

    Priyasuuriyasena obahata dun ma sammanaya ha wathinakama bohoma ehalin agayanawa oba thumaata ekman suwaya prarthana karanawa budu sarany 🙏🙏🙏..,.aadaray🌹🌹🌹

  • @gzgxhxbb9002
    @gzgxhxbb90025 ай бұрын

    Kawadda Rookantha chandraleka. Depalata. Sammana. Lebenne. A. Aya. Sebeadakshayo marama. Lassanai. Gayanaya. Ahan inna puluwan onatharam❤❤❤❤🎉🎉🎉🎉 roo+leaka

  • @thilankajanith8015
    @thilankajanith80155 ай бұрын

    ❤❤❤good job

  • @chandrachandra1654
    @chandrachandra16545 ай бұрын

    සොඳුරු කලාකරුවාnani ඔබට ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරණයි නිදුක් නිරෝගී වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා .....😢😢😢 🙏🙏🙏🙏

  • @user-qi4og8fw6z
    @user-qi4og8fw6z5 ай бұрын

    Sumathi, oyalata godaaak pin me karapu upaharaya ratak watinawa...mege priyathama singerta ikman suwa lebewa!!!!!!!

  • @leyoniyogaraj2693
    @leyoniyogaraj26935 ай бұрын

    You did a great thing Sumathi Awards.

  • @user-zo9yc7ee2t
    @user-zo9yc7ee2t5 ай бұрын

    Great job

  • @shyamaliedesilva
    @shyamaliedesilva5 ай бұрын

    Thank you so much for this video

  • @sapumaldissanayake6922
    @sapumaldissanayake69225 ай бұрын

    නිදුක් නිරෝගී සුවය ලැබේවා !ගුරු පියානෙණි

  • @user-ir9er5eg1c
    @user-ir9er5eg1c5 ай бұрын

    නිරෝගී වේවා

  • @kalumranasingha7
    @kalumranasingha75 ай бұрын

    Old is gold ❤

Келесі