ප්‍රියා සූරියසේන මහතාගේ දියණිය | Prakampana

#anurakumaradissanayaka #sepalamarasinghe #priyasooriyasena
ලංකාවෙන් තෙවැනියා වුණත් ජපුරට යන්න බැරි වුණා | මීට කලින් එන්න තිබුණා - ඉරෝෂි සූරියසේන | Iroshi Suriyasena

Пікірлер: 161

  • @ajjj772
    @ajjj7725 ай бұрын

    හරිම වැදගත් විදියට හැදුනු ළමයෙක්, බලන්න කොච්චර වටින සිතුවිල්ලක් ද තමාගේ දෙමව්පියන් රැක බලා ගැනීම උදෙසා විදේශීය රටක සේවය කිරීමෙන් තොරව ලංකාවට පැමිණ සිටීම. අනේ දුවේ ඔයාට කවදාවත් වරදින්නේ නෑ. ඒ වගේම තමයි ඔබගේ මල්ලිටත් මම හරි ආදරේ. කොටින්ම කිව්වොත් රත්තරං උතුම් දරුවෝ.

  • @udayaranjithabeyrathne8429
    @udayaranjithabeyrathne84295 ай бұрын

    ඔහු දක්ෂ ගායකයෙක්.70 /80 ප්‍රියා හැම වේදිකාවකම හිටියා.ඔහු මුලින් නාත්තඩිය සමුපකාරට සම්බන්ධ වෙලා හිටියා.ඊට පස්සේ ගුරුවෘතියට ගියා. කැලණිය ගුරුකුලය වගේම කටුනේරිය පාසැලෙත් කාලයක් සේවය කලා.මට මතකයි මුලින් පොක්ස්වාගන් කාරයක් ගත්තා. එදා අපේ ලෝකයේ සිත්ගත් අය කාලයත් සමග හෙමින් හෙමින් මැකියනවා.ඒහෙම තමයි ජිවිතය. නිරෝගී සුවය පතනවා

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath69955 ай бұрын

    අප්පචිචිගේ අඩි පාරේ යන ගමන ගොඩක් සාර්ථක වෙනවා අපි හරි ආසයි එයාගෙ සිංදු අහන්න කවදාවත් එපා වෙන්නේ නැහැ හැමදාම අහන්න පුළුවන් සිංදු ඔයා ගොඩක් නිහතමානී දුවක් මොනවා කළත් දෙමාපියන් ළඟින් ඉන්න ඕනෙ ඔයාලා හැමෝමටම theruwan saranini ❤️🙏🌹😘🎉️

  • @udithasooriyaarachchi9335
    @udithasooriyaarachchi93355 ай бұрын

    මම පාසල් යන කාලයේ සිටම ප්‍රියා සූරියසේනයන්ගේ හැම ගීතයකට බොහෝ ඇළුම් කරා පුදුම ලෙසින්....❤❤ එය අදටත් එසේමයි.. එතුමා ඉක්මනින්ම සුවපත් වේවා කියා ප්‍රාර්ථනා කරමි..🙏🙏🙏🙏 දියණියටත් ස්තුතියි ...💜️❣️❣️😊

  • @chandrikasenerath9084
    @chandrikasenerath90845 ай бұрын

    ප්‍රියා සූර්යසේනයන් කියන්නෙ හදවතට ගීත ගැයූ ගායකයෙක්. ඒ නම ගෙනියන්න ඉදිරිපත් වූ ඔබටත් ලොකු දුරක් යන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා...

  • @user-kg5cm2hl3k
    @user-kg5cm2hl3k4 ай бұрын

    මා ඉතාමත් ප්‍රිය ජනක චරිතයක් ප්‍රියා සුරියසේන මහතා එතුමාට ඉක්මනින් සුවය ලැබෙනවා. තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සම්පත් ලැබේවා 🌹🌹🙏🙏🥰🥰

  • @nilukasanjeewani7273
    @nilukasanjeewani72735 ай бұрын

    ඉතාම ලස්සනයි ප්‍රියා සුරිය සෙන මහතාගේ සින්දු අපේ සිත් නිවා හිතට සතුටක් දුන්න ඉතාමත් දක්ස ගායකයෙක් ඔහු

  • @rawana927af5
    @rawana927af55 ай бұрын

    ලස්සන සිංදු ,ප්‍රියා සූරියසේන මහතාගේ හඬත් එක්ක ගී පද ගැලපුනා,,❤🙏ලස්සනයි දූ⁣වත්,,🙏

  • @kumarakumara7793
    @kumarakumara77935 ай бұрын

    පාසැල් යන කාලයෙ පටන් ආසම ගායයෙක්.❤❤

  • @namalperera1211
    @namalperera12115 ай бұрын

    කාලයක් දෙහිවල මධ්‍යම මහා විද්‍යාලයේ සංගීත ගුරුවරයා ප්‍රියා සූරියසේන මැතිතුමා ඔහුට නිදුක් නීරෝගී සුවය දීර්ඝායු ලැබේවා

  • @kanthikumari4765
    @kanthikumari47655 ай бұрын

    ලංකාවෙ නැවතිලා සි⁣ංදු කියමු.හරිම නිහතමානී දුවක්

  • @vipulavip6094
    @vipulavip60945 ай бұрын

    ඔබේ පවූලේ සියලුම දෙනාට බුදු සරණයි 💐💐💐💐💐💐💐💐✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️💖💖💖💖💖💖💖💖💝💝💝💝💝💝💝💝

  • @ajjj772
    @ajjj7725 ай бұрын

    මම ඉස්සෙල්ලා කමෙන්ට් එකක් ලිව්වට ඔබගේ වැඩසටහන මෙහෙයවීම හරිම අනර්ඝයි. ඒ වගේම ඔයා හොඳට ප්‍රියමනාපව කතා කරනවා. ඔබගේ මේ youtube නාලිකාවට සාර්ථක වෙන්න කියා කරමි!

  • @deepanichandrasekara6447
    @deepanichandrasekara64475 ай бұрын

    ආදර්ශමත් පියෙක් දරුවෝ හැමෝටම හොඳට අධ්‍යාපනය ලබා දීලා

  • @user-wg7fu1if6d
    @user-wg7fu1if6d5 ай бұрын

    නිදුක් නිරෝගී සුවය අත්වේවා ප්‍රියා තාත්තේ ඔබට ...♥️🍃 අක්කී සංගීත දිවියේ දිගු ගමනක් යාමට ඔබට හැකිවේවා ...!! ♥️😪 සුන්දර රැවක් හිමි girl කෙනෙක් ...!! සුභ පැතුම් අක්කේ !! 😘♥️ රෑට තරැ දහස් ගනන් ලිහිනින් රෑට පියා සරන්නේ හදවත ඉල්ලා රටකින් එහා ඉගිලි හෙට දවසේ සුදු පරවි රෑන සේ ඈත රන්විමන් දොරින් මගේ ළමද සුවයහනක් Thanks sir the beautiful songs ...!

  • @sadathraka9472
    @sadathraka94725 ай бұрын

    හඩත් ලස්සනයි"ඇයත් ලස්සනයි"ඒ හඩ ෆිලිම් වලට කියාපු හඩ බුදුසරණයි"

  • @socelasocela1697
    @socelasocela16975 ай бұрын

    අසම ගායකයෙක් ඔබ තුමාට නිදුක් නිරොගි දිර්ඝ ආයුෂ ත් ලැබේවා බුදුසරණයි 🙏🙏

  • @user-rk5in7wk6m
    @user-rk5in7wk6m4 ай бұрын

    😮හොද ගායක පියෙක් ..පියානනි දිර්ගායුස ලැබේවා 😊

  • @lasanthajayasundara101
    @lasanthajayasundara1015 ай бұрын

    ප්‍රියා සූරියසේන මහතාගෙ ගීතයක් ඇහුනොත් ඒ ගීතය දවස් ගණනක් අපේ මුවග මිමිනෙනවා.. බුදුසරණයි මුළු පවුලටම... දීඝායු වේවා....

  • @nilanthi960
    @nilanthi9605 ай бұрын

    අනේ අහන්නත් ආසයි . ..කතාව ඔබතුමියගෙ.හැමෝම රට හැර යන කාලෙක ඔයා මාරම වටිනා කෙනෙක්.🙏

  • @seethapremalatha6357
    @seethapremalatha63575 ай бұрын

    ❤❤❤❤ habaama lassanai done damawpeyan gana sethana wedeya harema hoda daruwan jeewethaya denanna one budu saranai !!! ❤❤❤❤❤

  • @bachchacreation9125
    @bachchacreation91255 ай бұрын

    Thathagea nama thiyanna nangii oyata budusaranay palaweani comment eaka thiyanna labuna eaka wasanawak kiyala hithanawa ... budusaranay Jesu pihitay ....

  • @chanakaranasinghe7660
    @chanakaranasinghe76605 ай бұрын

    Very, excellent 👏 ❤❤❤❤ priya aiya obata ikman suwa. Budusaranai

  • @ansalamfernando8700
    @ansalamfernando87005 ай бұрын

    බොහොම හොඳ vadasatahanak oyalata jesupihitai ❤❤❤❤❤

  • @bachchacreation9125
    @bachchacreation91255 ай бұрын

    Malli awama thathage mashup eakak karanna 🎉thaththa godaaaaaak sathutuweay❤

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura69325 ай бұрын

    The song I love most is Ada rata ....Ada reta...Ada reta dilenawa.. Get well soon aiya 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @wijayabandara9810
    @wijayabandara98105 ай бұрын

    අපේ කාලයේ හදවතේ ගායකයා

  • @susanthajayagoda1241
    @susanthajayagoda12415 ай бұрын

    Theruwan saranai. 🙏🙏🙏

  • @user-gx5gu7kw2n
    @user-gx5gu7kw2n5 ай бұрын

    මෙම සටහන තබන්නේ ප්‍රේමකීර්ති අසහය ගීතරචකයාට අපහසකිරිමට නෙමෙ,මා අසා ඇති සත්‍ය සිදුවීමකි ප්‍රියාගෙ මුල්ම කාලයේ ප්‍රේම්ට කියා ගීතයක් ලියාගන්ට දවස්3,4ක් ගියත් බැරිවී තිබුනලු!පසූව ප්‍රියාට කවුදෝ කිව්වලූ ප්‍රියා මෙබන් බෝතලයක් අරන්යමන් කියා කිව්වලූ (අපහසයට නෙමෙ බව කරුණාවෙන් සලකන්න) පසුව ප්‍රේම් ළියා තියන ශ්‍රෙෂ්ඨ ගීතය! "හෙට දවසේ අප දෙදෙනා අදවාගෙම හමු විය්‍රතුවෙ අද දවසේ මා වෙත ගෙනා මිහිර හෙටත් ගෙන ආයූතූවෙ " බලන්න කොතරම් ලක්ෂණ ද,හරවත්ද❤️🙏❤️

  • @mangalikabulegoda2596

    @mangalikabulegoda2596

    5 ай бұрын

    mamath ahala thiyenawa

  • @adikariamaranath7063

    @adikariamaranath7063

    5 ай бұрын

    Me siduveema priya sooryasena mahatma meeta pera wedasatahanakadi kiwwa.eya sattyak.

  • @gaminigunaratna6617

    @gaminigunaratna6617

    5 ай бұрын

    ඒක ඇත්ත

  • @liyanagejaanappriya648

    @liyanagejaanappriya648

    5 ай бұрын

    වටිනා දෙයක් රසවත් අතීතය

  • @susajeegamini3803

    @susajeegamini3803

    5 ай бұрын

    ❤❤❤ 😂😂😂 issara kohomada Athal aka

  • @lakmalniroshana5629
    @lakmalniroshana56295 ай бұрын

    1998 වසරේ විතර මං අපේ ගෙවල් ළඟ බාස් කෙනෙක් එක්ක ප්‍රියා සූරියසේන මහතාගෙ ගෙදර කුළී වැඩකට ගියා. එදා මට මතකයි ප්‍රියා සූරියසේන මහතාගේ දියණියක් ලස්සනට ඒ ගෙදර දි හින්දි සිංදුවක් කිව්වා. කී බෝඩ් එකත් ප්ලේ කර කර..

  • @vijithrohita

    @vijithrohita

    5 ай бұрын

    ❤❤❤❤❤

  • @deepikapriyadarshani5721

    @deepikapriyadarshani5721

    5 ай бұрын

    ❤❤❤❤❤❤

  • @TravelalongNZ

    @TravelalongNZ

    5 ай бұрын

    ❤❤❤

  • @georgevinitia1502

    @georgevinitia1502

    5 ай бұрын

    🙏👏👏💐👏👏🙏

  • @chandragunasekera8516

    @chandragunasekera8516

    5 ай бұрын

    Another. Jothipala Priya . will be in our memories till we die Priya..obata siyalu .Devi pihiten . Niduk nerogi weewa Obàta Budusanai.. Colombo 7

  • @TiranLakmal-gx6tz
    @TiranLakmal-gx6tz5 ай бұрын

    ඉක්මන් සුවය ලැබේවා ප්‍රවීණ කලාකරුවනී තෙරුවන් සරණයි.!!❤❤❤

  • @nishantharanasinghe4959
    @nishantharanasinghe49594 ай бұрын

    ඇත්තටම සූරියසේන මහතාගේ සිංදු එදා වගේම අදත් ඉදිරියත් එසේමයි……. එම ගීත දියනිය සහ පුතා ගායනා කිරීමත් ඉතා ඉහලයි …

  • @bernardperera6539
    @bernardperera65395 ай бұрын

    Congratulations, we at the bank participated in a talent show. I sung HR Jothipala 's kothanaka hitiyath oba melowe song. Now living in NJ , USA. It's an honor to sing on same stage with the daughter of my favourite singer Priya Suriyasena. He made us mad in our teen years. Never ever forget that.

  • @SunilK-np7cf
    @SunilK-np7cf5 ай бұрын

    Budusarani 🙏 🙏 🙏

  • @sulonusulo2042
    @sulonusulo20425 ай бұрын

    Priya mahattayge duwage katahada puduma lassanai...hadawathata denenawa..ane plz lassana song ekak karanna dear....❤❤❤

  • @IndikaPushpakumara-nc3ng
    @IndikaPushpakumara-nc3ng5 ай бұрын

    Amazing Sri Lankan legends. Hidden voices!

  • @bshvhegc3455
    @bshvhegc34555 ай бұрын

    ❤❤❤ theruwan saranai

  • @dilukshimeenu-li3ii
    @dilukshimeenu-li3ii5 ай бұрын

    හරිම ලස්සනයි දූ

  • @chamindasir
    @chamindasir4 ай бұрын

    70 දශකයේ අහපු ගීත අදටත් ඒ වගේම ජනප්‍රිය යි..නිහතමානී මහත්මයෙක්..

  • @rehansahettiarachchi6372
    @rehansahettiarachchi63725 ай бұрын

    Harima lassanai katahada.mechchara kal ai hitiye sindu kiyanna

  • @sidathbalachandra3089
    @sidathbalachandra30895 ай бұрын

    Seems an educated well mannered lady. Do your own songs than singing fathers songs. Good luck for a solid journey. තෙරුවන් සරණයි

  • @didulafurniture3087
    @didulafurniture30875 ай бұрын

    Obe ihala ugathkama gayana diwiyata abharanayak. Sindu kiyanna ona kaleka puluwan. Supiri duwek. Oba gayana lowath jaya gannawamai. Subha pathum.

  • @akkaakka9210
    @akkaakka92105 ай бұрын

    තෙරැවන් .සරණයි දුවෙි .

  • @user-qb1sl5sz5z
    @user-qb1sl5sz5z5 ай бұрын

    බුදු සරණයි

  • @user-jt5dy1vm6n
    @user-jt5dy1vm6n5 ай бұрын

    Priya as a romantic singer of our young age , took us to a romantic world. His love songs are deep in our hearts .Whoever sings his songs ,nobody is there to reach to HIS melodious voice . THAT IS THE TRUTH

  • @diyanapriyangika2301
    @diyanapriyangika23015 ай бұрын

    Budu saranai

  • @udayamendis1956
    @udayamendis19565 ай бұрын

    Very grateful daughter. .

  • @kristopherdion
    @kristopherdion5 ай бұрын

    දුව පියාසේ ඔබද රටට හොඳ වැඩක් කරයි. දෙවියන් වහන්සේගේ නාමයේන්

  • @tonyfernando6616
    @tonyfernando66165 ай бұрын

    එක මහත්මයෙක් , ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ගැන යමක් සටහන් .කරතිබුනා. මම ඒවැන්නක් ගැන අහලා තිබෙනවා . ( සත්‍ය හෝ අසත්‍ය කෙසේ වෙතත් , එම මහතා සහ ප්‍රියා සූරිය සේන මහතා අප මෙලොව ජීවත් වන තාක් කල් ගතේ සහ සිතෙන් ඒ.....😊රසය කිසිදා අමතක වෙන්නේ නැහැ.) මෙවැනි ගායකයින් නැවත කිසිදා මේ ලක් දෙරනේ බිහි වෙන්නේ නැහැ. ඒක සහතිකයක් .

  • @tonyfernando6616

    @tonyfernando6616

    5 ай бұрын

    දුවේ , ඔයාගේ ( ඒ කථාව) මොන කථාවද , ඔයා කිවිවා , හැම දේකටම කාලයක් තියෙනවා කියා . ඔයාට ඒකට මම බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා . මොකද ? මමත් , සංගීතය ටික ටික ඉගෙන ගනිමින් ඉන්නවා . ගායකයෙක් වෙන්නට නොවෙයි. යම් ප්‍රමාණයකට හෝ දක්ෂ යෙක් වෙන්න , විදුලි ඕගනය සඳහා. මම හිතනවා යම් දවසක විදුලි ඕගනය හොඳින් වාදනය කිරීමට හැකි වෙයි කියලා . ඔයාගේ ( ඒ ) වචන ටිකට ස්තූතියි.

  • @deepthikalokuge7328
    @deepthikalokuge73285 ай бұрын

    Budusaranai duwa ❤❤❤❤❤❤

  • @banduladezoysa2038
    @banduladezoysa20383 ай бұрын

    All the Best Duwa.❤❤❤❤❤❤❤❤

  • @athulapushpakumara704
    @athulapushpakumara7044 ай бұрын

    බුදුසරනයි

  • @somakarangamuwa8571
    @somakarangamuwa85715 ай бұрын

    All the best dear

  • @somasirideniyawatta628
    @somasirideniyawatta6285 ай бұрын

    දුවේ අම්මා අප්පච්චී ගැන හිතන විධිය ගැන ආඩම්බරයි

  • @user-gq1ul4jx8h
    @user-gq1ul4jx8h5 ай бұрын

    Thanks Lankan Lankan Lankan Lankan Lankan ❤❤❤❤❤🌷🌷🌷🌷🌷🌷👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇰🇼🇰🇼🇰🇼

  • @janakidharmasekara3092
    @janakidharmasekara30925 ай бұрын

    🙏🙏

  • @shiromichitra9446
    @shiromichitra94465 ай бұрын

    aththatama kavadavath ahala apa vannathi sindu athumata thibuna .a hada marama lassanae.api marunath ava thiyae.athumata neeroge suva labava

  • @kumariperera6101
    @kumariperera61015 ай бұрын

    heart warming voice ❤

  • @senirusahas4387
    @senirusahas43875 ай бұрын

    ආදරනීය දුවක් ජයෙන් ජය🎉

  • @ananthananth3191
    @ananthananth31915 ай бұрын

    Great family

  • @sarangadilmini8635
    @sarangadilmini86354 ай бұрын

    Education is valuable.

  • @Prakampana

    @Prakampana

    4 ай бұрын

    ❤❤

  • @seethapremalatha6357
    @seethapremalatha63572 ай бұрын

    Balanna daweyanae nehatha maane daruwaek thatha nesaa lankawata aweth damawpeyan gae aaserwaadaya tharam dayak lowae koenda puthae thawa nermaana one ape hamoma aadarae aadaraneeyai sundarae budu saranai seyaluma danaata tharuwan saranai !!!❤❤❤❤❤

  • @yomaliegalaps6308
    @yomaliegalaps63085 ай бұрын

    May God Bless You Duwa. Your father is A great man who has made millions of people happy with his songs, may he be well soon 😢😮 13:23 13:23

  • @ananthananth3191
    @ananthananth31915 ай бұрын

    Yes correct 💯

  • @shamanattanayaka7047
    @shamanattanayaka70475 ай бұрын

  • @user-qo2ed1yz7e
    @user-qo2ed1yz7e5 ай бұрын

    ❤ nice

  • @user-jy6ts2lj2y
    @user-jy6ts2lj2y5 ай бұрын

    ❤❤❤❤

  • @geethagunasakara4676
    @geethagunasakara46765 ай бұрын

    ❤❤❤❤❤

  • @anuruddapeiris9954
    @anuruddapeiris99545 ай бұрын

    Congratulations....

  • @chandikathenuwara7993
    @chandikathenuwara79935 ай бұрын

    🎼💐👍

  • @nikulidemel6421
    @nikulidemel64215 ай бұрын

    ❤️❤️❤️⚘️

  • @KalumPeiris-uq3yk
    @KalumPeiris-uq3yk5 ай бұрын

    Lassanata gayana karanawa.

  • @leelanandaihalagamage8005
    @leelanandaihalagamage80055 ай бұрын

    Diriya diyaniya obata jaya💗

  • @kanchanatharangani4017
    @kanchanatharangani40175 ай бұрын

    Ahuwamai oya tharam ugath pawlak gayakayek sathu unu

  • @ranathunga7987
    @ranathunga79875 ай бұрын

    Gayakayage gayanaya gana kathakarana athare samaharak aya ohuge paudgalika dewaluth danawa.

  • @donsusilpremaratne1928
    @donsusilpremaratne19285 ай бұрын

    Congratulations!

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig5 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ArunaAruna-fx6ej
    @ArunaAruna-fx6ej5 ай бұрын

    👍👍👍👍🎆🎇

  • @user-ui8eu2qw5x
    @user-ui8eu2qw5x5 ай бұрын

    Lassani ❤❤❤

  • @dineshkumara8098
    @dineshkumara80985 ай бұрын

    එන්න ඔබ වේදිකාවට අපි බලන් ඉන්නවා❤

  • @sarangadilmini8635
    @sarangadilmini86354 ай бұрын

    උසස් අද්‍යාපනය නිම කරන් රැකියාවක් කිරීම් ඉහලය. ආයේත් රට යන්න පසුව.

  • @devij4602
    @devij46025 ай бұрын

    Beautiful daughter of veteran singer Priya Suriyasena

  • @nalinmeepegamage4295
    @nalinmeepegamage42955 ай бұрын

    ආදරණීය දරුවෝ ❤❤❤❤❤❤

  • @susajeegamini3803
    @susajeegamini38035 ай бұрын

    Obage piyage kathawa hari Obage nirmana karanna

  • @DisanaDisanakumari-qm5fv
    @DisanaDisanakumari-qm5fv5 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @annrosita8423
    @annrosita84235 ай бұрын

    හොද දුවෙක්💗💗💗💗

  • @mangalajayawardena8387
    @mangalajayawardena83875 ай бұрын

    Mamath denaganna kemathyi asaneepayagena ape 80 gananwala Gurukulaye Sangeetha Guruthuma Ethumata ikan suwaya pathami

  • @MenikeNavarathna-mt8mv
    @MenikeNavarathna-mt8mv5 ай бұрын

    Oyala sarthaka daruwo sathutuy.obe piya apa. Tharuna kale gayakayek wenama shayliyak eyata thibuna.suba pethum.lidak laga pemkatha .wetak laga pemkatha.yowun mal mawathe....piyum ron jeewithe....

  • @user-ni5th6fn8b
    @user-ni5th6fn8b5 ай бұрын

    Mama iskole yana kale priyage hama sinduwakma liyala pothak haduwa,

  • @lalithindika512
    @lalithindika5125 ай бұрын

    Priya sirta sanipa wewa

  • @dil-oc9cs
    @dil-oc9cs5 ай бұрын

    ammo island rank 3 .....

  • @juliyatparanawithanage6359
    @juliyatparanawithanage63595 ай бұрын

    70.dasakaye.adaraniya.gayakayek.nihathamani.pudgalayek.ethumage.githawalata.api.adarei.obage.thattage.githa.gayana.karanna.

  • @jaliyagunsekara3291
    @jaliyagunsekara32915 ай бұрын

    මට කියන්න කව්රුහරි මේ මහත්මයා හදිසියේ අසනීප වුනු කාරනාව හා ඔහුට ප්‍රතිකාර මගින් යතාතත්වයට පත්කල හැකිද...

  • @indranisilva6980

    @indranisilva6980

    5 ай бұрын

    අනේ ඔව් මාත්

  • @tonyfernando6616
    @tonyfernando66165 ай бұрын

    දුවේ අපේ ලංකාවේ කුහකයෝ වැඩියි . උන් කියන දේවල් පයේ වදින දූවිල්ලක් තරමි වත් ගනනකට ගන්නෙපා.

  • @user-ds9vu5od8e
    @user-ds9vu5od8e5 ай бұрын

    Ikman suwaya labewa

  • @user-sg3lv9ee2i
    @user-sg3lv9ee2i5 ай бұрын

    මම හොදට තේරුම් අරන් තියන දෙයක් ගැන ඔබලට කියන්නම්. ඉරොශි ලස්සනට ගීත කියනවා. ඒ ගැන මට ප්‍රස්නයක් නෑ. නමුත් කලාකරුවො දෙස බලනකොට ඔවුන්ගෙ දරුවන් මොන තරම් හොදට සින්0දු කිව්වත්, රගපෑවත් කවදාවත් දෙමව්පියො තරම් පොඩ්ඩක්වත් ජන්ප්‍රිය වෙන්නෙ නෑ. හරියට දෙමපියන්ගෙන් ඒක නතර වෙනවා. බටහිර හරි ල0කාවෙ හරි ඕනාම ජනප්‍රිය ගායකයෙක්, ගායිකාවක්, නලුවෙක් හරි නිලියෙක් හරි ගත්තොත් ඔවුන්ගේ පවුල් පසුබිම් වල කලාවට සම්බන්ද කිසිම කෙනෙක් ඉදලා නෑ. ඒක එක්තරා විදිහක මහ පුදුම දෙයක්. කලාව , දේසපාලකයන්ගේ පවුල් වල බූදලයක් වගේ වෙන්ඩ සොබාවදර්මය ඉඩ දෙන්නෙ නෑ කියලයි මම නම් හිතන්නෙ. ඒකට හේතුව මම දකින්නෙ කලාව, ගීත නිසා ලෝකය ලස්සන වෙනවා. ඒක එක පවුලකට සීමා වෙන්ඩ විශ්වය ඉඩ දෙන්නෙ නෑ. මම ඉරෝශි එක්ක තරහවට කියනවා නෙමෙයි. ඇය ඉතාම යහපත් දක්ශ තරුනියක්. නමුත් විශ්වයට විරුද්දව යන්ඩ කිසිම කෙනෙකුට ඉඩක් ලබෙන්නෙ නෑ

  • @supunwijekoon3780
    @supunwijekoon37805 ай бұрын

    Thaththata hodata biwwaheki. Ewwa thama oya ... Great singer. No more.

  • @Savee803
    @Savee8035 ай бұрын

    වැඩිමල් දුව doctor කෙනෙක් නේද අපේ hospital එකේ හිටියේ

  • @expatriate2477
    @expatriate24775 ай бұрын

    'ආදර බර හඬ' - ප්‍රියාගෙ රුවැති දියණිය මල්ලි හට තබා 'පිය- ගී' සමුච්චිය උගත් දෙයින් ප්‍රයෝජනවත් වැඩක් ගෙන තමාගේම නිර්මාණත් හදාගෙන හිටියානම් තමා වඩා හොඳ.....!!

Келесі