Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Happy Family | Christeena Fernando | Sirasa TV

Ойын-сауық

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZread නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 139

  • @shaniidesilva453
    @shaniidesilva453Ай бұрын

    වල්පොල පවුලට ලැබුණු තෑග්ගක් ක්‍රිස්ටිනා🤗🤗ඇගේ හඬ මේ සියල්ලම වල්පොල පවුලේ ලේලියක් සේ නොව ...සැබැවින්ම ඇය ඒ පවුලේ ආදරණීය දියණියයි🤗🥰🥰🤗,,පවුලේ සැමගේ ආදරය ලබන්න ඇය වාසනාවන්ත වුනා...මේ තමයි දෙවියන්වහන්සේගේ තේරීම...මේ හඬින් අපේ දෙසවන් පිනවන්නට ඇයට ලැබේවා..ජේසු පිහිටයි ඔබ දෙදෙනාටම🤗🤗🥰❤️🌻✝️🙏

  • @shanthidhammika8978
    @shanthidhammika8978Ай бұрын

    හරිම ලස්සනයි ප්‍රෝග්‍රෑම් එක. මේ ආදරනීය කලා යුවළ හරිම ප්‍රඥාවන්තයි. තමන්ගෙ සීයා සහ මිත්තණිය නියෝජනය කරනවා ඉතා හොඳින්.❤ ආදරෙයි ඔබ දෙපළට❤. ඉතා සුබ අනාගතයක් ඔබ දෙදෙනාටම. හරිම සුන්දරයි. තෙරුවන් සරණයි! ඔයාලා සහ මුළු පවුලටම.🙏🙏🙏 ඇත්තටම ඇස්වලින් කඳුළු එනවා හදවතට දැනෙන තරම්.💐💐💐 ස්තුතියි නිවේදක දෙපළට සහ සංගීත කණ්ඩායමට saha සියළු දෙනාටම.

  • @amilashiromi4117
    @amilashiromi4117Ай бұрын

    ගොඩකාලෙකින් ලස්සන කටහඩවල් දෙකක් රසවිදින්න ලැබුනා.හ්දවතටම දැනුනා.

  • @SriyaniChandralatha-hw3hb
    @SriyaniChandralatha-hw3hbАй бұрын

    මේ කට හඩ සදාකල් රැදේවා,,,,හරිම සතුටුයි ,,,ලතාවල්පොල මාහත්මියට අපි ස්තුති වන්ත වෙනවා,,,තෙරැවන් සරනයි ,,,,,

  • @shantharanaweera4741
    @shantharanaweera4741Ай бұрын

    මහින්ද බංඩාර කියන්නේ ඉතාම ගුණවත් ආදරණීය පුද්ගලයෙක් ඔයාට ඒ වගේ පවුලකින් ආදරණීය පුතෙක් ලබන්න ඔයා පින් කරලා තියෙනවා. හැබැයි ඔයා ජීවිතයට තව ගොඩාක් දේවල් එකතු කර ගන්න ඔිනේ. අපේ විවාහ ජීවිතය රෝස මල් මැදින්යන ගමනක් නොවෙි. බාධක කමිකටොලු පුශ්ණ ජීවිතයට එනවා. ඒවා උපේක්ෂාවෙන් විද දරා ගන්න. ජීවිතයට අත්දැකීමි එකතු කරගෙන ඉදිරි ගමන සාර්ථක කරගන්න. මම ඔයාගෙන් එක ආස දෙයක් මහත්මයා ගේ පවුලේ පැත්තේ අයට ඔයා දක්වන ආදරය . මෙි ඔක්කොම මගේ කීවා. ඒ කතාව මරැ. තව ගොඩාක් දේවල්ඔයාට ඉගෙන ගන්න තියෙනවා.

  • @shalisham25
    @shalisham25Ай бұрын

    කියන්න වචන නෑ..සුපිරියි..සුබ පැතුම් ...වාසනාවන්ත අනාගතයකට❤️❤️❤️❤️

  • @shantharanaweera4741
    @shantharanaweera4741Ай бұрын

    ගායනයෙන් දෙන්නට ලොකු ගමනක් යන්න පුලුවන් very nice voice .

  • @ramyamandalawaththa9129
    @ramyamandalawaththa9129Ай бұрын

    ඇය ගෙන් නුදුරේදීම චිත්‍රපට පසුබිම් ගායනා විශ්වයට මුදා හරීන්නට වාසනාව ලැබේවා...සුබ පැතුම් ගෙන එමි. ඒ තරම් විශ්වීයයි කට හඩ..❤ජයවේවා.....🙏

  • @sudarmabandara2449
    @sudarmabandara2449Ай бұрын

    තිසර පුතා ක්‍රිස්ටිනා දුව ❤ පුතා නිර්මාණය කරපු සිංදුව ලස්සනයි ❤️

  • @nirmalaveerasingh7204
    @nirmalaveerasingh7204Ай бұрын

    ක්‍රිස්ටිනාගේ කථාවලට හිනාව නවත්තා ගන්න බැහැ

  • @kamarypop65
    @kamarypop65Ай бұрын

    සදා රැදේවා මෙි කටහට 🌹🌹🌹❤,අන් රටක වුනත් ඇගේ කටහඩ අහන් ඉන්න ආසයි

  • @malanieindra123
    @malanieindra123Ай бұрын

    ලතා වල්පොල මහත්මිය ගෙත් ධර්මදාස වල්පොළ මහත්තයා ගෙත් නම ගෙනියන්න පිනට පහල වෙලා ❤❤❤❤ ආදරෙයි පරෙස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි 😘😘🌹🌹

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11Ай бұрын

    හරිම ආදරණීය දෙදෙනෙක්. විශ්වයෙන් අපට දීපු දායාදයක් ඔබ දෙපල.

  • @ritawanigasekara4283
    @ritawanigasekara4283Ай бұрын

    දෙන්නාම ලස්සනයි වැඩසටහනත් ලස්සනයි ආදරෙයි❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832Ай бұрын

    ඔබ දෙදෙනාට ම මෙ සොඳුරුතම විශ්ව ශක්තිය ආශිර්වාද ලැබෙනව!!!💝🙏💝🙏💝🙏 ස්තූතිය සිරසට.

  • @pramiladilani7570
    @pramiladilani7570Ай бұрын

    ගොඩ දවසකින් සම්පුර්ණ වැඩසටහනම බැලුවා අද..❤️❤️

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3htАй бұрын

    හරිම ආදරණීයයි දෙදෙනාටම 💕❤️💕

  • @ramyas19
    @ramyas19Ай бұрын

    ශෝක්.ක්‍රිස්ටිනා හඩනම්.ඔයා වාසනාවන්ත කෙනෙක්.නියම පවුලට සෙට් උනේ.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @AnushaNilanthi-mn1hd
    @AnushaNilanthi-mn1hdАй бұрын

    අනේ හරිම ලස්සනයි.ආදරෙයි පැටියෝ දෙන්නටම ❤❤

  • @vineetharajapakshe4700
    @vineetharajapakshe4700Ай бұрын

    වර්තමාන පරපුරට අහන්න පුලූවන් මෙ සින්දු ලස්සනට කියනවා.

  • @shamikanishanthi8768
    @shamikanishanthi8768Ай бұрын

    ආදරෙයි ලස්සන වැඩ සටහන ක්

  • @peraraperara639
    @peraraperara639Ай бұрын

    හරිම ආසාවෙන් බලපු වැඩසටහනක් තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @gayathalpekumara8379
    @gayathalpekumara8379Ай бұрын

    තෙරුවන් සරනයි පුතාල ට .සදා ජයෙන් ජයම වේවා .

  • @user-co4oy1ul2v
    @user-co4oy1ul2vАй бұрын

    පිංවන්ත ආදරනීය බුද්ධිමත් තරුණියක් ලතා වල්පොල පවුලට රටට ලැබුණු වටිනා මැණිකක්

  • @kavishakalutara3505
    @kavishakalutara3505Ай бұрын

    She's such a vibe, so adorable. Indeed a great addition to walpola and bandara family. Stay blessed guys ❤

  • @pushpawkm6096
    @pushpawkm6096Ай бұрын

    Walpola, Bandara, family 1 කට ekathu වෙන්න ලැබුන තවත් වාසනාවන්ත තරුණියක් , වාසනාවන්ත. Anaagathayak !!!

  • @rosathilakaweerasekara8548
    @rosathilakaweerasekara8548Ай бұрын

    හරිම ලස්සනයි .තවත් ගයන්න ..ඔබ දෙදෙනා ටම ස්තුතියි ..

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xnАй бұрын

    තෙරුවන් සරණයි හැමදාම හැමදෙනාටම ලස්සනයි වැඩ සටහන ❤️❤️❤️❤️❤️❤️❤️cyprus

  • @damikayeyewerdane1168
    @damikayeyewerdane1168Ай бұрын

    මමත් ඇයට ගොඩක් ආදරෙයි. ඇයනමි මැණික්ම තමයි.දෙදෙනාටම❤❤❤❤❤❤

  • @user-he3yh5ki3q
    @user-he3yh5ki3qАй бұрын

    අනේ සොක් අනේ කිුස්ටිනා ගේ කතා විලාසය❤❤❤❤❤❤❤❤

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581Ай бұрын

    දර්මදාස වල්පොල මහත්මයා නැවත අපි අතරම ඉපදීලා වගේ දැනුනා.තෙරුවන් සරනයි

  • @nwpindrangani
    @nwpindranganiАй бұрын

    අනේ හරි ලස්සනයි.

  • @geethaniwijetunga8864
    @geethaniwijetunga8864Ай бұрын

    Great voice, nice program ❤❤❤ All the best!❤

  • @user-ty5rj1dn3f
    @user-ty5rj1dn3fАй бұрын

    හැමදේම විවෘතව කතාකරන හොද දක්ෂ කෙල්ලක් .ධම්මිකා අක්ක වගේ පෙනුම එයාගෙ පුතා නෙමේ දුව වගේ .හැබැයි හැමෝම ගැන කතා කරා මාමලා ගැන කතාකරේ නෑ එයාලත් පුදුම දක්ෂයෝ වල්පොල පරම්පරාවට හැමදාමත් ආදරෙයි...

  • @mohamedharees14
    @mohamedharees14Ай бұрын

    Lovely& Beautiful Couple.Wish you all the Best for Both of You.

  • @indikabalasooriya8838
    @indikabalasooriya8838Ай бұрын

    Kristina, you are so humble n open hearted.Wish you both very best ❤

  • @janakiindrajin6451
    @janakiindrajin6451Ай бұрын

    කිුස්ටිනා ලස්සනයි

  • @sameerasanduni4192
    @sameerasanduni4192Ай бұрын

    වැඩසටහනම බැලුවා කාලේකින් 💜️

  • @colingonslagoda3784
    @colingonslagoda3784Ай бұрын

    Lovely couple

  • @user-fc1ys8zb7q
    @user-fc1ys8zb7qАй бұрын

    ලන්කාවේ පිනට පහල වෙච්ච කටහඩක්

  • @indumathisilva6645
    @indumathisilva6645Ай бұрын

    Oba .දෙන්න හරිම ලස්සනයි හැමදාමත් ආදරෙයි හැමදාමත් ආදරෙයි jaya

  • @renukadamayanthi21
    @renukadamayanthi21Ай бұрын

    අනේ ගොඩාක් ආදරෙයි හරිම ලස්සනයි කොචිචර බැලුවත් මදි ජයවෙිවා මම වාරියපොල රේණුකා

  • @chandani9203

    @chandani9203

    Ай бұрын

    Wariyapola. Guti kapu akkada

  • @dealwisdroym6645
    @dealwisdroym6645Ай бұрын

    බය හිතෙන්ඩ ඇති .....

  • @menakapriyanthi2560
    @menakapriyanthi2560Ай бұрын

    Lathwalpola,darmadasa, යුගයක nawa ආරම්භයක් ,ජයවේවා .

  • @colingonslagoda3784
    @colingonslagoda3784Ай бұрын

    Best wishes for both of you .god bless you guy

  • @mcufans8877
    @mcufans8877Ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤ක්‍රිස්ටිනා ඔයා ලස්සනයි

  • @manoriyapa5151
    @manoriyapa5151Ай бұрын

    බුදු සරණයි ...දෙදෙනා ටම...

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe8894Ай бұрын

    ලස්සනයි 🎉

  • @renukagunawardhana6097
    @renukagunawardhana6097Ай бұрын

    හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤

  • @user-jo2ir8wn4y
    @user-jo2ir8wn4yАй бұрын

    ලස්සනයි❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇦🇪🇦🇪

  • @user-fk5vx8kp9j
    @user-fk5vx8kp9jАй бұрын

    Harima lassanai eka puduma hamuveemak.latha mahathmiyage duwa dammika valpola ta vada ithamath dakshai. walpola pawule vaasanavata thami e duwa lebila thiyenne.❤❤❤❤❤❤

  • @user-nu9kk1sh1j
    @user-nu9kk1sh1jАй бұрын

    Very nice .all the best 👍

  • @rexmix9126
    @rexmix9126Ай бұрын

    Harima sundara kadahadawal dekak . Latha saha darmadasa yuwala sada amaraniyayi .❤❤❤

  • @suneetha.siriwardana9530
    @suneetha.siriwardana9530Ай бұрын

    Lassana.vois.akak.dennatama.budusaranai❤❤

  • @malkanthisujeewamalkanthi9533
    @malkanthisujeewamalkanthi9533Ай бұрын

    ලස්සනයි

  • @disnaranasinghe8307
    @disnaranasinghe8307Ай бұрын

    Harima lassanai oba dedenata jayawewaaa. Teruwan saranai

  • @yvonnethomas380
    @yvonnethomas380Ай бұрын

    Christeena🌹❤lovely couple 🌹❤lots gods blessings always 🙏

  • @shantharanaweera4741
    @shantharanaweera4741Ай бұрын

    දේශපාලකයෝ ඇවිල්ලා පොරොන්දු දෙනවා.ඇත්තටම මෙි සහන මහජනතාවට දෙන්න ඇත්තටම දෙන්න පුලුවන්ද මාධ්‍යයට ආර්ථික විශ්ලේෂකයෙක් ගෙන්නලා මෙිවායේ ඇත්ත නැත්ත කතා කරන්න. මිනිසුන්ට පහදලා දෙන්න. ලොකු උදවිවක් මහජනතාවට රටෙි සැබෑ තත්වය පහදලා දෙන්න.මිනිසුන් නැවතත් කබලෙන් ලිපට වැටෙයිද ආර්ථික වශයෙන් වැටිචිච රටකට නොමිලේ හැම දෙයක්ම දීමෙන් රට සංවර්ධනය කල හැකිද.

  • @jacinthajayamaha3031
    @jacinthajayamaha3031Ай бұрын

    Very nice 👍👍

  • @ramanibalasuriya2832
    @ramanibalasuriya2832Ай бұрын

    This couple is an asset to the country

  • @Shiromi1082-su7md
    @Shiromi1082-su7mdАй бұрын

    Very nice ❤❤❤

  • @siriyalathakurmis9575
    @siriyalathakurmis9575Ай бұрын

    Oh my god l love this songs all

  • @user-ft9ql2vw6u
    @user-ft9ql2vw6uАй бұрын

    ලස්සනයි harima ආශිර්වාද paulak jp

  • @shanikagunasekera782
    @shanikagunasekera782Ай бұрын

    Lovely couple ❤❤🎵🎵

  • @rukmalgunawardane5873
    @rukmalgunawardane5873Ай бұрын

    ❤Match made in Heaven ❤️

  • @PadminiPerera-dw8dg
    @PadminiPerera-dw8dgАй бұрын

    Nice family ❤❤❤❤❤

  • @Kumarir-df1gn
    @Kumarir-df1gnАй бұрын

    Superb couple. Cristina is very pretty

  • @JayasinghaHerath-nv2fu
    @JayasinghaHerath-nv2fuАй бұрын

    ❤❤

  • @shiromimadangani5296
    @shiromimadangani5296Ай бұрын

    Ane harima lassanai Suba patum duwa

  • @ramyahapangama6793
    @ramyahapangama6793Ай бұрын

    Marama lassanai,wasanawantha anagathayak,😊

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dxАй бұрын

    අනේ ආදරණීය pawlak❤❤❤❤ api හැමදාම adarai

  • @thakshilathaksila7584
    @thakshilathaksila7584Ай бұрын

    ලස්සනයි ❤️❤️❤️🙏🙏

  • @thakshisenani3075
    @thakshisenani3075Ай бұрын

    Theruwan saranai ❤ ♥ 💖 dedenatama❤❤❤

  • @sunethramabulage151
    @sunethramabulage151Ай бұрын

    Niyamai❤❤

  • @mayomiperera2269
    @mayomiperera2269Ай бұрын

    Lassanai

  • @sujathahettiarachchi7335
    @sujathahettiarachchi7335Ай бұрын

    ලස්සනයි දුව

  • @lilidesilva5163

    @lilidesilva5163

    Ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @IndraniBalasooriya-ge8ri
    @IndraniBalasooriya-ge8riАй бұрын

    Harima lassanai ❤❤❤

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974Ай бұрын

  • @damindakodithuwakku4949
    @damindakodithuwakku4949Ай бұрын

    Niyamaiii

  • @inokaperera9411
    @inokaperera9411Ай бұрын

    Lassana wadasatahanak❤❤❤❤❤

  • @sonically181
    @sonically18129 күн бұрын

    ❤❤❤❤

  • @sumalidissanyake8359
    @sumalidissanyake8359Ай бұрын

    💐💐

  • @dilipranawaka4227
    @dilipranawaka422727 күн бұрын

    ❤❤❤❤❤❤

  • @bastianfernando9789
    @bastianfernando9789Ай бұрын

    Ane puduma lassana kata hadawal 2k.ape anagatha daruwo.❤❤❤❤❤❤❤❤mewage katahada Wal api raja pataw wage raka Ganna one.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nirukaushalya
    @nirukaushalya10 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤

  • @diyamadesilva3640
    @diyamadesilva3640Ай бұрын

    💐

  • @thushanthialutwela5089
    @thushanthialutwela5089Ай бұрын

    ❤❤❤

  • @SherikaMilhan
    @SherikaMilhanАй бұрын

    Cute Kristina 💟

  • @nissankajayanthi3692
    @nissankajayanthi3692Ай бұрын

    WOOOOOOOW❤️❤️❤️ WOOOOOOOW ❤️❤️❤️WOOOOOOOW ❤️❤️❤️ ලංකාවේ අපි හරි වාසනාවන්තයි... ලතා මෑණියන්ගෙ ගීත ඒ හඬින් නැවත Live සජීවීව අහන්න ලැබෙන එකම වාසනාවක්...❤️❤️❤️❤️ ‍ධර්මදාස වල්පොලයන්ගෙ ගිත නම් පව්ලේ ගොඩ දෙනෙක්ගෙන් ඇහෙනවා.... ලතා මෑණියන් ඇතුලු පව්ලේ සැමදෙනාටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා..!!❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @anushagamage8965
    @anushagamage8965Ай бұрын

    ❤❤❤❤❤

  • @indifashion6919
    @indifashion6919Ай бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @yvonesenevirathne4484
    @yvonesenevirathne4484Ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @JagathNandana-uz9cu
    @JagathNandana-uz9cuАй бұрын

    Niyami

  • @inojahendeniya2247
    @inojahendeniya2247Ай бұрын

    🎉🎉🎉🎉🎉🎉❤❤

  • @KeerthiPathiranage-iz7ph
    @KeerthiPathiranage-iz7phАй бұрын

    ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @mallikaillangakoon6196
    @mallikaillangakoon619621 күн бұрын

    එයා nam wishwayen ලැබුණ තෑග්ගක්

  • @amarasirimanatunga2187
    @amarasirimanatunga2187Ай бұрын

    TRY YOUR SCHOOL TO FIND OUT DETAILS OF YOUR FAVOURITE TEACHER IN THAT SCHOOL OR ASK YOUR OTHER SCHOOL FRIENDS--- THERUWAN SARANAI

  • @user-gd1vg4ht6q
    @user-gd1vg4ht6qАй бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @roshikafernando2961
    @roshikafernando2961Ай бұрын

    💐💐💐🙏🙏🙏❤❤

  • @sb-ex6qy
    @sb-ex6qyАй бұрын

    Talkative දග girl kenek man hari kemathiy me lathawalpolage grad son ge wife ta ❤🎉

Келесі