සංගීත් දිනීගේ කෝටි ගානක් වටින අලුත් ගෙදරට පදිංචි උන දවස| home tour| Sangeeth Dini Vlogs

Website www.ceylonfurniture.lk
Facebook / starceylonconsumer
Instagram / ceylon_furniture
TikTok / ceylon_furniture
Branches
Moratuwa
goo.gl/maps/qs8DxUjaHEjocziQ7...
Ja ela
goo.gl/maps/HHqmtRHMe4DcGWgi7...
Battaramulla
goo.gl/maps/EsTqJSjcfGwZkdQS7...
Negombo
goo.gl/maps/12ADqYXA8MnRvEwx7...
#sangeethdinivlogs #sangeethsatharasinghe #dinithiwalgamage

Пікірлер: 1 200

  • @chathirangabandara222
    @chathirangabandara2227 ай бұрын

    මිනිහෙක් සැප විදිනවා දිහා බල බල සතුවෙන්න හැමොට බෑ අයියා...ගොඩක් දෙනෙක් ගොඩක් කතා කියයි ඇත්තටම සතුටුයි කාට හරි හරියනවට තෙරුවන් සරනයි අයියා අක්කා දෙන්නටම..හැමදාම ආදරයෙන් ඉන්න..

  • @dinidudeshan6568

    @dinidudeshan6568

    7 ай бұрын

    Onwta vadi ragilla🤣😅

  • @user-lw7uq4cd2b

    @user-lw7uq4cd2b

    7 ай бұрын

  • @chandramalkanthi2892

    @chandramalkanthi2892

    7 ай бұрын

    Lassana i puthe adarei parissamin enna budusaranai

  • @damayanthiperera8178

    @damayanthiperera8178

    7 ай бұрын

    Beautiful..'Good. Luck

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi57017 ай бұрын

    කවුරු මොනවා කිව්වත් සංගීත් අයියාගෙ ජීවිතේ එළිකලේ දිනී අක්කි ❤❤❤❤.දෙමව්පියන්ට මුල් තැන දීපු අවස්ථාව ඇත්තටම සතුටුයි ❤❤❤❤.මේ වගේ දියුණුවෙන් දියුණුවට එන්න ඕන ❤❤❤❤❤❤.බුදුසරණයි හතරදෙනාටම ❤❤❤❤❤❤❤❤

  • @TVlogs12347
    @TVlogs123477 ай бұрын

    අනේ දවසින් දවස ඔයාලට කිරි උතුරනවා වගේ හරියන්න ඕනේ. ලස්සන ගෙදරක්. හෝටලයක් වගේ. හැමදාමත් ආදරෙන් ඉන්නෙ ❤❤

  • @nimalibalamalaliyage7907
    @nimalibalamalaliyage79077 ай бұрын

    කවුරැ මොනවා කිවිවත් වැඩක් නැහැ මල්ලි. ආමීමාගේ හා තාත්තා ගේයි ආශිර්වාදය හොදටම ඇති..... ජේසු පිහිටයි.......සැමදාම සතුටින්ම ඉන්න ❤❤❤❤❤

  • @darshanaalwis2226

    @darshanaalwis2226

    7 ай бұрын

    අම්මා .තාත්තා harima hoda dennek

  • @anuhaswithanage1554
    @anuhaswithanage15547 ай бұрын

    ලෝකයේ හැම මනුස්සයෙක්ගෙම සතුට වර්ධනය වේවා!!!!

  • @T.anu12
    @T.anu127 ай бұрын

    අපි දෙන්නගෙත් ගෙදර හදන්න පටන් ගන්න ඉන්නේ ලබන මාසේ නැකැත් බලල තියෙන්නේ. 🥰 හරිම සතුටින් ඉන්නේ අපේ හීන හැබෑ කරගන්න බලාගන වැඩ ගොඩකට හිර වෙලා ඉද්දී මේක දැකලමයි බැලුවේ. 🥰

  • @Glowacki-Francis

    @Glowacki-Francis

    7 ай бұрын

    අපිත් ගෙයක් හදන්න ගිහින් නැවැත්තුව කැරි රනිලය එක්ක බෑ ගෙවල් හදන්න.ගේ හදන්න ගත්ත ගමන්ම ගල්, වැලි, සිමෙන්ති නග්ගනව 😒

  • @sajaniliyanage695
    @sajaniliyanage6957 ай бұрын

    මේක promotion advertisement එකක් කියලා හිතෙන්නෙ මට විතරද 🤔

  • @sandiyahemamali7646
    @sandiyahemamali76467 ай бұрын

    කව්රු මොනව කිව්වත් තමන්ගෙ කතාව දන්නෙ තමන් විතරයි හොද ආදරනිය කෆල් එකක් හැමදාම සතුටින් ඉන්න ලැබේවා ජෙසු පිහිටයි

  • @parindivithanage3263
    @parindivithanage32637 ай бұрын

    අම්මට තාත්තට මුල් තැන දෙන එකනම් අගේ කල යුතුයි❤

  • @DilaniJayathilaka

    @DilaniJayathilaka

    7 ай бұрын

    ඇගයීමට ලක් කලයුතු ම දෙයක්

  • @darshnidammith8312

    @darshnidammith8312

    7 ай бұрын

    ඒත් අනිත් අම්මයි තාත්තයි හිටියනම් තවත් ලස්සන වෙයි නේ

  • @udeshikamadushani4967
    @udeshikamadushani49677 ай бұрын

    අලුත් ගෙදර ජයෙන් ජය වෙන්න ඔන හැමදාම සතුටින් ඉන්න ලැබේවා දැන් ඉක්මනින් පැටියෙක් ගෙන්න බුදු සරනයි ඔයාලට ආදරෙයි අක්කා අයියා

  • @deepawijeratne2861
    @deepawijeratne28617 ай бұрын

    Mara සතුටුයි අම්මා ගෙ parthanava දරුවන්ට යහපතක් ම වෙනවා .❤

  • @Bawantharashi
    @Bawantharashi7 ай бұрын

    මගෙත් එකම හීනය අපේම කියලා ගෙයක් ගන්න එක...දැනට කුලියට ඉන්නේ..😊❤

  • @wordpressbpg1519

    @wordpressbpg1519

    7 ай бұрын

    ඔයාගෙ ge sihinayath hithanavaatath හොඳින් itu වේවා

  • @LakmaliChan

    @LakmaliChan

    7 ай бұрын

    අනේ ඔයාගේ ඒ හීනය ඉක්මනින්ම සැබෑ වෙන්න ඕනේ............

  • @nishaperera4878

    @nishaperera4878

    7 ай бұрын

    ❤❤ඒ..සිහිනය ඔයාට හෑබෑකරගන්න...ලැබේවා ...බුදු සරනයී .❤❤

  • @ruwan6608

    @ruwan6608

    7 ай бұрын

    Jaya wennama oni

  • @dilhanirownie6924

    @dilhanirownie6924

    7 ай бұрын

    Deviyange phitai

  • @dhanukasubash162
    @dhanukasubash1627 ай бұрын

    කවුරු මොනව කිව්වත් දියුණු වෙන්න ඕනි මේ විදිහට තාමා Good luck ❤

  • @ishanichathuri3983
    @ishanichathuri39837 ай бұрын

    ඒ අමිමගේ ආශිර්වාදය ඇති මුළු අනාගතයකම හරි යන්න...❤

  • @rangamanori6206
    @rangamanori62067 ай бұрын

    මගෙත් හීනයක්..පොඩියට තැනක් හදාගන්න.මට හරිම සතුටුයි.. මෙහෙම දකිනකොට...මට ඇත්තටම ගෙයක් හදන්න බැරි උනේ මම පාරෙන් ගෙනාව අසරණ සතුන්ට වියදම් කල නිසා..රෙන්ට් ඉදන් මම සත්තු 50ක් විතර බලනව ...ඵ් නිසා මට ඵ් බලාපොරොත්තුව ඉෂ්ඨ වෙයි කියල හිතනව ඔයාලට හදවතින්ම සුබ පතනව❤

  • @sajiprasawijesiri-hs6ix

    @sajiprasawijesiri-hs6ix

    7 ай бұрын

    ඔයාට හරියනවා.. අනිවාරෙන්

  • @MJanaChathu

    @MJanaChathu

    7 ай бұрын

    මමත් ඒ වගේ.මට නම් ගෙයක් තියෙනවා.ඒත් ඉතින් ඉතුරුවක් නෑ අසරන සත්තු බැලිල්ලත් එක්ක.එහෙමයි කියලා අතාරින්නත් බෑනේ.කොහොම හරි ඇදගෙන යනවා.හැබැයි ඉතින් වරදින්න විදියකුත් නෑ අපේ අරමුන යහපත් නිසා...ඔයා අසරන සත්තු වෙනුවෙන් කරන හැම දෙයක්ම ඔයාට යහපතක්ම උදා කරයි..

  • @LasaniSubodanee

    @LasaniSubodanee

    7 ай бұрын

    Aniwarenma❤️

  • @user-cl4ok4gn7d

    @user-cl4ok4gn7d

    7 ай бұрын

    ඔයාගේ බලාපොරොත්තුව ඉක්මනින්ම ඉෂ්ට වේවා🙏🙏 අනික ඔයා කරන්නේ ලොකු පින් වැඩක්🙏 ඔයාට ඉක්මනින්ම සෑම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වේවා🙏🙏

  • @sandamaliimesha3253

    @sandamaliimesha3253

    7 ай бұрын

    Saththunta salakana pinen oyata hariyanawa

  • @ayeshatharangi5827
    @ayeshatharangi58277 ай бұрын

    අනේ අක්කෙ අයියේ මගේ ජීවිතෙත් අද සතුටූ දවසක් ඒ ඔයාලාගේ සතුට නිසා.. මට ඇත්තටම ගොඩක් සතුටුයී.. වීඩියෝ එක දානකල් බලන් හිටියේ පහ වෙනකල්. ආදරෙයි අක්කා අයියා. හැමදාම සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න. හැමදාම මං ඔයාලත් එක්ක ඉන්නවා ඔයාලගෙ විඩීයෝ බලලා සතුටු වෙනවා ❤❤❤❤

  • @ceylonmensstyles
    @ceylonmensstyles7 ай бұрын

    මං මේ දෙන්නට බැන්න කෙනෙක් මුලදි ඒත් දැන් තේරෙනවා මේ දෙන්න කොච්චර Creative ද කියලා ❤❤❤❤

  • @dammikaweerakoon-wv2dm

    @dammikaweerakoon-wv2dm

    7 ай бұрын

    Oya harima nihthamani kenek😊

  • @alokaamarakoon2566
    @alokaamarakoon25667 ай бұрын

    ආදරෙන් දුක් වින්ද හැමෝටම ජීවිතේ අවංක ලස්සන ආදරයක් එක්ක මේ වගේ නිදහසක් සතුටක් ලැබෙන්නම ඕන ❤🙏

  • @dilhara2702
    @dilhara27027 ай бұрын

    කොච්චර ලස්සන පව්ලක්ද❤❤ හැමදාම ඔය වගේ හැමෝම සතුටින් ඉන්න❤❤❤

  • @nilushidissanayaka8169
    @nilushidissanayaka81697 ай бұрын

    අනේ ඔය දෙන්නට හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.ඔය වගේ ලස්සන නැතත් පොඩ් හරි ගෙයක් හදා ගන්න එක තමයි අපේ එකම හීනය.

  • @malathiwickramaratnewickra5105
    @malathiwickramaratnewickra51057 ай бұрын

    සුබ පැතුම්.තව තවත් දියුනුවෙන් දියුනුවට පත් වේවා.අඵත් ගෙදර හරිම ලස්සනයි.❤🎉

  • @user-rx9bo6yz2i
    @user-rx9bo6yz2i7 ай бұрын

    හරිම සතුටුයි අපේ ගෙදරත් අඩුපාඩු ගොඩයි එත් පුළුවන් විදියට සතුටින් ඉන්නවා.❤

  • @jayan139
    @jayan1396 ай бұрын

    ඇත්තටම ඒ දෙන්නා පින්වන්ත දෙපලක් ,සෑහෙන්න පින් කරපු දෙන්නෙක් එකට එකතුවෙලා ........තව තවත් ජීවිතය අර්ථවත්ව පිනට බරව ජීවිතේ ගෙවන්නට ලැබේවා .......

  • @Hi-dr1uy
    @Hi-dr1uy7 ай бұрын

    නිදුක්ව නිරෝගීව දීර්ඝායු සැප සම්පත්තිය සහිත ලස්සන දීප්තිමත් අනාගතයක් ලැබේවා...පින්වන්ත දරු පැටවුන්ගේ මිහිරි හඩ ඉතා ඉක්මණින් සවනට ඇසේවා...බුදු සරණයි දෙන්නටම🌹🌹🌹

  • @nalumrasika9915
    @nalumrasika99157 ай бұрын

    තව තවත් දියුණු වෙන්න ඕන.. හැමදාම සතුටින් ඉන්න.. සුභම සුභ ලස්සන අනාගතයක් හදවතින්ම පතනවා.. බුදුසරණයි හැමෝටම

  • @udeshikamadushani4967
    @udeshikamadushani49677 ай бұрын

    සංගිත් අයියා මරැ හරිම අදරනියයි හැමදාම සතුටින් ඉන්න දෙන්නා එක්ක

  • @CTA-ud9fd
    @CTA-ud9fd7 ай бұрын

    හරිම ලස්සනයි 💝💛❤️💙 සංගීත්ට ගැලපෙන කෙනා තමයි දිනී දෙන්නා සතුට්න් ඉන්නෙ 💗💚❤️💜️ ඔයාලා දෙන්නට සුභ පැතුම් 💚💗❤️💜️💙💛💖

  • @shiromalanadeeka1660
    @shiromalanadeeka16607 ай бұрын

    මගෙත් එකම සිහීනය මගෙම කියල ගේකටයී. මම හදවතින්ම සතුටු වෙනවා සුභ පතනවා තව කෙනෙකුගේ සතුට දැකලා අනිවාර්යයෙන්ම සතුටු වෙන්න ඕන. හැමෝටම හරී යන්නම ඕන ❤❤❤

  • @TravelShopping-xc3li
    @TravelShopping-xc3li7 ай бұрын

    ඔයාලගේ ඒ සතුට මගේ වගේ මමත් හරි ආදරයෙන් වින්දා.❤❤ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ලැබේවා.❤❤ තෙරුවන් සරණයි හැමෝටම .❤

  • @nandanikodippili1125
    @nandanikodippili11257 ай бұрын

    ඔය දෙන්නාගේම ජීවිත හිතන පතන විදියටම ඉටු වේවා! මේ දිනවල හෝමගම අවට ඉන්න නිසා දකින්න ලැබෙයිද කියලා ආසාවෙන් ඉන්නේ ඔය්

  • @rashmipavithra9941
    @rashmipavithra99417 ай бұрын

    මාරම සතුටුයි.වැඩ් වැඩියෙන්ම.ලැබෙවා...මිනිහෙකුගෙ දියුණුව.දැකල.සතුටු.වෙන්ඩ.පුලුවන්.නම්...❤❤❤

  • @asankadilhani3945
    @asankadilhani39456 ай бұрын

    අනේ එයාලගේ සතුට...හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි ..ඒ වගේම තමන්ගෙ කියලා ගෙදරක් නැති හැමෝටම තමන්ගේම කියලා ගෙදරක් ලැබෙන්න ඕනි ..තුනුරුවන්ගෙ සරණයි හැමෝටම ...❤️

  • @animals6101
    @animals61017 ай бұрын

    congratulations අක්කා අයියා හැමදාම සතුටින් ආදරේන් ඉන්න තෙරුවන් සරණයි ❤️🙏 සියලු දෙවියන්ගේ පිහිට ආරාක්ශාව ලැබේවා ❤️🤗 සුබම සුබ යුග දිවියක් වේවා ❤️😍

  • @chandima135
    @chandima1357 ай бұрын

    Wish කරන්න එපා අනේ මේක add එකක්නේ😂😂😂😂😂

  • @Ceylon727

    @Ceylon727

    7 ай бұрын

    No its half half. while its a commercial and their own house!

  • @user-ri3vp6jb2f

    @user-ri3vp6jb2f

    7 ай бұрын

    Ow ane meka balana ayt ekwath therila nedda koheda😂

  • @user-gt7wp3qi6h

    @user-gt7wp3qi6h

    7 ай бұрын

    නාමල් ජනාධිපති වෙයි වගේ 😂😂😂🤣🤣

  • @madusankalakshan6394

    @madusankalakshan6394

    7 ай бұрын

    Aiyoo ape minissu ad ekkwath danne nas

  • @Chathumi671

    @Chathumi671

    7 ай бұрын

    😂😂

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu7 ай бұрын

    අලුත් ගෙදර වීඩියෝ ඕනි අම්මයි තාත්තයි එක්ක❤❤❤❤❤ br saranai

  • @kushanharsha2530
    @kushanharsha25307 ай бұрын

    හැමදාමත් කිරි උතුරනවා වගේ හරි යන්න ඕනා .... සියළුම දෙනාටම තෙරුවන් සරණයි🙏

  • @deepakulatunga9196
    @deepakulatunga91967 ай бұрын

    Congratulations ....හැමදාම සතුටින් ඉන්න දෙන්නම...❤❤❤

  • @ahinshakumuduni-is3hr
    @ahinshakumuduni-is3hr7 ай бұрын

    අනේ ගොඩක් සතුටුයි අක්කී අයියා ❤ දවසින් දවස හරි යන්න ඕනී ඔයාලට 😊💖

  • @prathapchandrasena2483
    @prathapchandrasena24837 ай бұрын

    සුන්දර දරුවන් දෙමාපියන් සතුටින් තියන අවස්ථාව හරිම සුන්දරයි .තවත් සම්පත් ලැබේවා .දිගු ආයු ලැබේවා .❤❤❤❤❤❤ ප්‍රාර්ථනා කරනව.

  • @anuradhawanninayaka9662
    @anuradhawanninayaka96627 ай бұрын

    හැමදාම සතුටින් ඉන්න..අම්මා කිව විදිහට දවසින් දවස දියුණු වෙන්න ඔනේ...❤❤❤

  • @rathunishshanka9689
    @rathunishshanka96897 ай бұрын

    ගොඩාක් සතුටුයි මල්ලි, හැමදාමත් සතුටින් ඉන්න, හැමදේම හරියන්න ඕනේ, දෙන්නටම බුදුසරණයි, සුබ පතනවා දෙන්නටම, ආදරෙයි

  • @mc-xw3pq
    @mc-xw3pq7 ай бұрын

    ඔයාල ගේ සතුට බලලා සතුටු වෙන ගමන් ඔය දෙන්නට සුබ අනාගතයකට සුබ පතනවා..ඒ වගේම තාම ගෙයක් හදාගන්න බැරිව අනුන්ගේ තැන්වල දුක් විදින මං ගැන දුක හිතෙනවා😢

  • @changunchangun2556

    @changunchangun2556

    7 ай бұрын

    Oyage pathumath ikmaninma ituwewa ❤❤

  • @sachithrarathnayaka998
    @sachithrarathnayaka9987 ай бұрын

    සුබ පැතුම් දෙන්නටම. වැඩියෙන් හරියන්න ඕනි ඔයාලට

  • @manelhenake9522
    @manelhenake95227 ай бұрын

    ඒ දෙන්නා ගොඩක් පින්.කරලා.තියෙනවා.හැමදෙයක්ම.ලැබෙන්නෙ.ඒ.නිසයි.හරිම.වාසනාවන්තයි.තවතවත්.හරියන්න.ඹ්න.හදවතින්ම.සුභපතනවා.ආදරෙයි❤❤❤❤

  • @priyanthigunathilaka279
    @priyanthigunathilaka2797 ай бұрын

    අනේ congratulations දෙන්නටම, ඔය වගේම ඔයාලගෙ සියලු බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉටු වෙන්න කියලා හදවතින්ම සුභ පතනවා ❤❤

  • @jayanthiweerasinghe5047
    @jayanthiweerasinghe50477 ай бұрын

    දිනීගෙ කරුනාවන්ත.සිරියාවන්ත සිහිනව කෝට්‍යක් වටිනව..ඒ සම්පත මවාපාන එකක් නොවන බව පේනව..අනේ සුභ අනාගතය ක් දරුවො ..ඉන්න ටිකට සතුටින් ජීවත් වන්න.

  • @dandeniyagesubani4736
    @dandeniyagesubani47367 ай бұрын

    හැමදාමත් ආදරෙන් ඉන්න ඕනේ ඔයාලා ඒ වගේම දවසින් දවස දිවුණු වේවායි ප්‍රාර්ථනා කරමි 💐💐💐🙏🙏🙏

  • @damindasuranjith9410
    @damindasuranjith94107 ай бұрын

    ඇත්තටම ගොඩක් ආදරය හිතෙන පවුලක්.ජයවේවා ,ජයවේවා ,❤️❤️❤️❤️❤️👍👍👍👍👍

  • @m.s.d.childtv123
    @m.s.d.childtv1237 ай бұрын

    සතුට්න් ඉන්න ලැබේවා හතර දෙනාටම .බුදු සරණයි !❤❤❤❤

  • @priyangiellawala8384
    @priyangiellawala83847 ай бұрын

    සුබ පතනවා ඔය දෙපලට සදා සතුටින් සිටීමට ❤❤💐

  • @renuka243
    @renuka2437 ай бұрын

    අනෙ සංගිත් පුතා විඩියෝ එක මදි පොඩ්ඩයිනෙ අලුත් ගෙදර ගොඩක් ලස්සනයි සුභ සුන්දර නිවහනක්ම වෙවා 🙏🌷 ආදරෙයි හැමදාම . අලුත් ගෙදර කිරි ඉතිරෙවා🎉

  • @DipthiDTS-jn4nr
    @DipthiDTS-jn4nr7 ай бұрын

    අයියේ ඔයා ගේ ජිවිතය ට සුදුසුම කෙනා ලැබීම ගැන සතුටු යි.ඔයාට ලැබිලා ඉන්නේ සිරියා කන්තවක් හදවතින්ම සුබ පතනවා. අක්කේ හැමදාම ඔයා සතුටින් ඉන්න ජේසු පිහිට යි . I love you

  • @hasihasi1793
    @hasihasi17937 ай бұрын

    අනෙ හරිම වාසනාවන්තයි ඔයාලා දෙන්නා❤ ජේසු පිහිටයි අක්කා අයියා❤

  • @manojagunarathna2367
    @manojagunarathna23677 ай бұрын

    Congratulations Akki,Ayya❤❤.දෙන්නටම බුදු සරණයි ❤❤හැමදාමත් ගොඩක් ආදරෙයි❤❤❤හරිම ලස්සන ගෙදරක්❤❤❤Furniture හරිම ලස්සනයි❤❤❤❤

  • @chanali.ranjana.9624
    @chanali.ranjana.96247 ай бұрын

    ගෙදරට පිලි ගත්තු විදිහ තමයි මරු. 😂 congratulations good luck.

  • @thusharihemanthika3959
    @thusharihemanthika39597 ай бұрын

    අනේ හරිම සතුටුයි, වාසනාවන්ත දිවියට මගෙන් සුබපැතුම් ❤❤❤❤❤

  • @badass_Youtube
    @badass_Youtube7 ай бұрын

    අනිවාර්යෙන් ඕගොල්ලොන්ට හරියන්න ඕන ඒ ආදරේට....❤️

  • @user-ou7hx4oi6f
    @user-ou7hx4oi6f7 ай бұрын

    ඔයාලනම් හරිම වාසනාවන්තයි සතුටුයි ❤❤❤

  • @ruwaniinoshika3610
    @ruwaniinoshika36107 ай бұрын

    aththatama godaaak sathutui oya denna gang.mama awurudu vlog ekedi kiwa oya denna diynwen diyunuwata path wenawa kiyala.ada balannako eka aththak wela. Harima sathutui

  • @tharushafernando3597
    @tharushafernando35977 ай бұрын

    දෙන්නම ලස්සනයි ඒ වගේම හරිම ආදරණීයයි. සතුටින් ඉන්න හැමදාම අක්කි. ❤️😘

  • @kasadorugemanoj7260
    @kasadorugemanoj72607 ай бұрын

    හරිම සතුටුයි හැමදාම ආදරයන් සතුටින් පරිස්සමෙන් ඉන්න ❤ හරිම ලස්සන ගෙයක් ❤ හැමෝටම සුබ පතනවා 😊

  • @Sakuravibe1
    @Sakuravibe17 ай бұрын

    දෙන්නම ඉතාමත් අවබෝධයෙන් ජීවත් වෙන දෙන්නෙක්. හරිම ලස්සනයි. ආදරෙයි දෙන්නටම❤ බුදු සරණයි 🙏🙏

  • @kawiivlogs

    @kawiivlogs

    7 ай бұрын

    Aniwaren babyy❤❤❤

  • @chandraperera140
    @chandraperera1407 ай бұрын

    ඔබ.දෙදනාට.වාසනාවන්ත . අනගතයක්.සියලුම දෙවියන්ගෙ පිහිටය් .

  • @niroshagunarathne990
    @niroshagunarathne9907 ай бұрын

    අක්කි ගෙදර හදපු ව්දිය ගැනත් කියන්න මාත් ආසයි අපේම ලස්සන ගෙදර ක් හදාගන්න

  • @Imeshlakshan15
    @Imeshlakshan157 ай бұрын

    හරිම සතුටුයි❤️ආදරෙයි ගොඩාරියක්❤❤❤❤❤

  • @srimathihp5787
    @srimathihp57877 ай бұрын

    අමිිමටයි තාත්තටයි මුල් තැන දුන් එකම ඇති ඒ දරුවන්ට හරියන්න. දිනෙන් දින දියුණුවටම පත් වෙිිවා .

  • @chithrakumari1395

    @chithrakumari1395

    7 ай бұрын

    අනිවාර්යයෙන්

  • @NishadiWarnakulasooriya-rc8gl
    @NishadiWarnakulasooriya-rc8gl7 ай бұрын

    අම්මාගේ ආශිර්වාදය හැමදාම තියනවා

  • @buddininatasha462
    @buddininatasha4627 ай бұрын

    හරි සතුටුයි ❤දෙන්නම ඔය වගෙ සතුටින් ඉන්න දිනි අක්කි ❤ඔයා ගොඩාක් ලස්සන වෙලා 😘මං ආසම දිනි අක්කි ඔයාගේ හිනාවට බුදු සරනයි දෙන්නාටම

  • @m.a7562
    @m.a75627 ай бұрын

    Congratulations to you both ...a beautiful house ....stay happily

  • @ranokaranoka6016
    @ranokaranoka60167 ай бұрын

    දුකක් කරදරයක් නොමැතිව හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤️❤️❤️❤️❤️❤️බුදුසරණයි ❤️

  • @lathakarunarathne5563
    @lathakarunarathne55637 ай бұрын

    ලස්සනයි. දිනෙන් දින දියුණුවට පත්වෙිවා

  • @jenimathuduhena6118
    @jenimathuduhena61187 ай бұрын

    සතුට වාසනාව පිරි ඉන්න ආසම හිතෙන සුන්දර නිවසක් වේවා.ඔය සතුට හැමදාම රැදේවා.බුදු සරණයි දෙවි පිහිටයි පව්ලටම.

  • @champikasudarshani6938
    @champikasudarshani69387 ай бұрын

    1st comntea එක අනෙ හරිම සතුටියි අක්කී අයියා හරිම වාසනාවන්තයි මගේ හිනයක් ඉගෙන ගෙන ඉවර වුනාම මගෙ අම්මා තාත්තායි මගෙ නංගීත් එක් ඉන්න මම මෙපාර olකරනවා අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි හැමදාම ඔගොලොන්ට හරියනවා අක්කී ඔගොලො නිහතමානී හන්දා හම්බෙන්නෙ ආසයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @vinuthisasithya
    @vinuthisasithya7 ай бұрын

    congratulations akki and aiya....first comment🥺🎉හැමදාම සතුටින් පරිස්සමින් හිනා වෙලා ඉන්න හැමෝම...ආදරෙයි හැමොටම❤

  • @user-kx9xi3pq1c
    @user-kx9xi3pq1c7 ай бұрын

    ගොඩක් සතුටු තව kenta හරි යනකොට පුදුම සතුටක් තියෙන්නේ budusaranai ❤❤

  • @hasjayakody7266
    @hasjayakody72662 ай бұрын

    හරිම සන්තොශයි,,,හැමදාමත් සතුටින් ඉන්න ,,තෙරුවන් සරනයි

  • @sriyanikh3964
    @sriyanikh39647 ай бұрын

    අනාගත ජීවිතය තව තවත් සාර්ථක වේවා හැමදාම එක වගේ ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා ජේසු පිහිටයි

  • @fdojeenat5946
    @fdojeenat59467 ай бұрын

    හැමදාම සතුටින් ඉන්න පුතේ දුවවේ ජේසු පිහිටයි

  • @harishharish3796

    @harishharish3796

    7 ай бұрын

    🎉

  • @praneedipraneedi9731
    @praneedipraneedi97317 ай бұрын

    හදවතින්ම සුබ පතනවා අක්කියි අයියටයි, කරන කියන හැම වැඩක්ම සාර්ථක වෙිවා❤❤❤

  • @shanikaherath1111
    @shanikaherath11117 ай бұрын

    හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට වෙලා හැමදාම ආදරෙන් සතුට්න් ඉන්න ලැබේවා.තෙරුවන් සරණයි !!!❤️

  • @madhujanikottege9763
    @madhujanikottege97637 ай бұрын

    අනේ ඔයාලය ගොඩක් සුබ පතනවා සන්ගීත් අයියේ. හැමදාම සතුටින් ඉන්න. හොද ලේලියක් වෙන විඳිය ඉගෙන ගත්තේ දිනී අක්කගෙන්. 🎉❤

  • @DayarathnaGamage-wf6vp

    @DayarathnaGamage-wf6vp

    7 ай бұрын

    Oyalata mage suba pathum hamdama sathutin inna

  • @nethuc3443
    @nethuc34437 ай бұрын

    🙈අම්මෝ අම්මෝ සප්‍රායිස්.......🤣😍 සුබ අනාගතයක් අක්කිටයි අයියටයි. 💐💐💞

  • @sadu8641
    @sadu86417 ай бұрын

    හැමදාම සතුටින් ඉන්න ලැබේවා හදවතින් ප්‍රාර්තනා කරනව ❤

  • @ajjj772
    @ajjj7727 ай бұрын

    එක විදිහකට හිතෙනවා මේක වෙළඳ දැන්වීමක් ද කියලත් එහෙම නැත්තං ඇත්තටම ගෙයක් හදලා පදිංචි ද මේ අය ගියාද එහෙම නෑ හරි සතුටුයි බොහොම හොඳ නිහතමානී යුවලක්. එම එක වෙළඳ දැන්වීම නං අනේ මට කවුරු හරි කියන්න.

  • @kuruppuarachchiw4160

    @kuruppuarachchiw4160

    7 ай бұрын

    Hm.....Ceylon Furniture promotion. !!!😅😅😅

  • @user-qp8vi4wd5p
    @user-qp8vi4wd5p7 ай бұрын

    හැමදාමත් මේවගේ සතුටින් ඉන්න ලැබේවා...සියලු සැපසම්පත් ලැබේවා...යහපත් ප්‍රාර්ථනා ඉටු වේවා...අම්මටයි තාත්තිටයි මුල් තැන දෙන ඔයාලට හැමදාමත් අගහිගකම් නොදැනේවා..❤

  • @navindudeemantha4096
    @navindudeemantha40967 ай бұрын

    Dini Akki Sangeeth Aiya ❤️❤️ Wow Congratulations Akki&Aiya 😍 Parissamen inna Adarei Hemadama God Bless

  • @sachimadhushee5658
    @sachimadhushee56587 ай бұрын

    ඔයාලට තව තවත් හරි යන්න ඕන. බුදු සරණයි..! ❤

  • @viroshanifonseka8181
    @viroshanifonseka81817 ай бұрын

    අන්තිමට දුන්න surprise එක තමා මරු 😄. හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා...! 💞😊

  • @chathurigayan
    @chathurigayan7 ай бұрын

    කොහොමත් දිනී අක්කි හැම සුභ කටයුත්තකදිම අදින්නෙ කහපාට❤️❤️

  • @wildphotograpy6667
    @wildphotograpy66674 ай бұрын

    Oyala dennama හරිම ආදරයෙන් පිරිලා inne දෙවියන් පිහිටයි dennatama

  • @ranshibandara6806
    @ranshibandara68067 ай бұрын

    හැමෝගෙම හීන බලාපොරොත්තු ඉටුවෙන්න ඕන .

  • @arunafonseka5881
    @arunafonseka58817 ай бұрын

    ඇස්වහක් කට වහක් වදින්න එපා සතරසින්හ පවුලට ජයෙන් ජයම්ස් වේවා.

  • @samanhettiarachi1590
    @samanhettiarachi15907 ай бұрын

    සුබ පැතුම් හැමදාම සතුටින් ඉන්න ❤❤❤

  • @user-mc4tz5kc5b
    @user-mc4tz5kc5b3 ай бұрын

    අක්කි අයියෙ මටත් බබාලා දෙන්නෙක් ඉන්නවා දුවයි පුතයි. පුලුවන් නම් මට පර්චස් පහක ඉඩම් කෑල්ලක් අරන් දෙන්න අක්කෙ. පිං සිද්ධ වෙනවා ඔයාලට. මම කුලී ගෙදරක ඉන්නෙ අක්කෙ.❤❤❤❤❤❤ඔයාලගෙ ආදරේ දැක්කාම සතුටුයි🩷🩷🩷.

  • @thakshalasudarshi8556
    @thakshalasudarshi85567 ай бұрын

    සුභ පැතුම් ...හැමදාමත් සතුටින් ඉන්න ...බුදුසරණයි ...ජේසු පිහිටයි

  • @sithuminirajapaksha
    @sithuminirajapaksha7 ай бұрын

    සoගීත් අයියා දිනී අක්කි අනේ ගොඩක්ම සතුටුයි, ලස්සනයි දිනෙන් දින දියුණු වේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අක්කි අයියා ❤ ❤ බුදුසරණයි ඔයාලට ආදරෙයි ❤❤❤

  • @sumithdissanayakasumithdis2203
    @sumithdissanayakasumithdis22037 ай бұрын

    සංගීත් අයියටයි දිනි අක්කටයි සුබ පතනවා අලුත් ගෙදරට. කරන කියන කටයුතු සාර්තක වේවා කියල පර්තනා කරනවා. අම්මගෙ ගැමි කුස්සියේ කෑම බිම හදන හැටි බලන්න අපට නැතිවෙයි වගේ. බුදු සරණයි දෙන්නටම

  • @nilmini2180
    @nilmini21807 ай бұрын

    හරිම ශෝක් .ලස්සනයි ❤❤️❤ තෙරුවණ් සරණයි ඔයාලට !!!❤❤

  • @user-ht7gk8wv4f
    @user-ht7gk8wv4f7 ай бұрын

    සදාදරණීය සතූටු පිරුණු නිවසක් වෙවා සතුටින් ඉන්න නගේ ,මලේ සුභ පැතුම්.

  • @HashinikaMalshani-ws2hl
    @HashinikaMalshani-ws2hl7 ай бұрын

    ඔන්න අක්කිටයි,අයියටයි පලවෙනි comments එක මගෙන්.😘ඔය දෙන්නා ගොඩාක් ලස්සන,නිහතමානී චරිත දෙකක්.කවුරු මොන දේ කිවුවත් ගොඩාක් ආදරනීය සතුටුන් ඉන්න පවුලක්.හැමදාම හිනා වෙලා ආදරයෙන් ඉන්න.ඇස්වහක් නම් වදින්න එපා.ආදරෙයි ඔයාලා දෙන්නට😘😘

Келесі