Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Happy Family | Hashinika Karaliyadda | Sirasa TV

Ойын-сауық

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZread නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 73

  • @sass3013
    @sass30132 ай бұрын

    අද නිලියෝ දරැවන් කියන ලෝකය තුල හරි වාම් සරලව ජිවිතය ගෙවන ලස්සන පවුලක් සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා

  • @JP19455
    @JP194552 ай бұрын

    අම්මා ගෙ හා දරුවන් ගේ ඇදුම් මොනතරම් සංවරද. 💖💖💖💐🥰

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera22022 ай бұрын

    දරුවෝ දෙන්නා හරි නිහතමානී අහිංසක දරුවෝ දෙන්නෙක් .දරුවෝ දෙන්නාගෙත් , හතරදෙනාගෙම සියලු ම වැඩකටයුතු සාර්ථක වේවායි පාර්තනා කරනවා .🙏

  • @GangaGamage
    @GangaGamage2 ай бұрын

    හදවතින්ම නිලියක් කියලා හිතන්නත් බෑ එච්චර ම නිහතමානී චරිත හතර ක්‌ අනේ 🙏🙏🙏🙏😘😘😘🌹

  • @darshaniharasgama2747
    @darshaniharasgama27472 ай бұрын

    හරිම ආදරනිය නිහතමානි family එකක් ගොඩාක් ආදරෙයි හෂිනි අක්කිට ♥️♥️♥️♥️♥️♥️♥️

  • @user-bz1wu5uw6m
    @user-bz1wu5uw6m2 ай бұрын

    හරිම ලස්සනයි දුවලා දෙන්නා හරිම සංවරයයි ආදරෙයි සියලුම දෙනාටත් බුදු සරණයි සියලුම දෙනාටත් ❤

  • @ChandyChandy-bb4gd
    @ChandyChandy-bb4gd2 ай бұрын

    හරිම වැදගත් family එකක් ..ආසම රංගන ශිල්පිනියක්..තෙරුවණ් සරණයි හැමදෙනාටම..

  • @malanieindra123
    @malanieindra1232 ай бұрын

    ආසම නිලියක් දැන් ඉන්න උඩට පල්ලෙහා ට නැති කෝලම් වගේ නෙවෙයි. රගපෑමත් අති දක්ෂ යි❤❤❤❤ තෙරුවන් සරණයි සිය පවුලටම

  • @xyzo1194
    @xyzo11942 ай бұрын

    මම දැක්ක හරිම සංවර නිහතමානි අාදරණිය පවුලක් 4 දෙනාම හරිම චාම් ලස්සනයි සුබ අනාගතයක් සියලුම දෙනාට

  • @WmnWirasooriya
    @WmnWirasooriya2 ай бұрын

    හරිම චාම් පවුලක් laminut පිලිවලට anadawagena. ශෝබන ne හරිම ලස්සනයි ❤❤❤❤❤

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya29382 ай бұрын

    අම්ම වගේ එක දුවයි❤තාත්තා වගේ එක දුවයි❤

  • @nilminiernest6862
    @nilminiernest68622 ай бұрын

    ආදරණියයි ලස්සන කැදැල්ලේ හැමෝටම තෙරැවණ් සරණයි ,හෂිනිකා අක්කා අතිවිශිෂ්ධ දක්ෂ රංගන ශිල්පිනියක් සුබපැතුම් හදවතින්ම

  • @sujathasenadeera6557
    @sujathasenadeera65572 ай бұрын

    හරිම ලස්සනයි නිහතමානි පවුලක් ❤❤❤❤❤

  • @user-vn9ww3xm7v
    @user-vn9ww3xm7vАй бұрын

    චාම් නිහතමානි පවුලක් සුබ පැතුම් පවුලටම

  • @preethigron817
    @preethigron8172 ай бұрын

    Lovely Family 💖 and she is very talented actress 🥰

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht2 ай бұрын

    ආදරණීයයි සතුටුයි ආදරණීය හෂිනිකා බුදු සරණයි

  • @shyamanishyamani6722
    @shyamanishyamani67222 ай бұрын

    Very simple and good family God bless all of them

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn2 ай бұрын

    හරිම ආදරණිය චරිතයක් ආදරෙයි තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️

  • @GangaGamage
    @GangaGamage2 ай бұрын

    එකට දැන් නිලියෝ නිලිකම හෙළුව පෙදර්සන තමයි ඉතින්

  • @rodrigoanomaambalawana3727
    @rodrigoanomaambalawana37272 ай бұрын

    ලස්සන පවුලක්. හරිම සලරයි ❤️❤️❤️❤️

  • @janakaupendra5366
    @janakaupendra53662 ай бұрын

    මන් ආසම චරිතයක් නිහතමානි අක්කා කෙනෙක් යකඩ ගැහැනියක්

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera22022 ай бұрын

    සුබ උදෑසනක් වේවා..!! 01 කමෙට් එක

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig2 ай бұрын

    අති දක්ෂ හොඳ රංගන ශිල්පිනියක්❤❤❤❤❤

  • @LataLl-pw4ij
    @LataLl-pw4ij2 ай бұрын

    Aththatam daks niliyak e wadeemai daruwo denn harim wadagth cham lassnai ada kale udin yatin eliye dagen innna ganu lamint adarsyk ape rat rakapu ranvruwek samiya lassn pawlak devi pihitai hamotam ❤❤❤❤❤❤❤

  • @user-qm2ng7lt8u
    @user-qm2ng7lt8u2 ай бұрын

    Man godak adaraya karana niliyak aththatama man harima asawen hitiye hasinika nangige family eka dakinna ...thanks sirasha ..adareiiii hasinika nangiyooo oyala hamotama parissamin 🎉🎉🎉wada kara ganna❤❤❤❤❤budusaranai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lakshmiabedeera45
    @lakshmiabedeera452 ай бұрын

    මම ආසම නිලියක්

  • @user-hm9rx7ic9z
    @user-hm9rx7ic9z2 ай бұрын

    කැමතිම නිලියක්.ඇය කතාකරන විදිහට තමයි මම කැමතිම .සුන්දර පවුලක් .❤❤

  • @moreendealwis

    @moreendealwis

    2 ай бұрын

    9

  • @nirmaniuthpala7421
    @nirmaniuthpala74212 ай бұрын

    සරල ලස්සන පව්ලක්

  • @ranjaniatapattu5424
    @ranjaniatapattu54242 ай бұрын

    Lovely family.

  • @hansanikariyakaranage7408
    @hansanikariyakaranage74082 ай бұрын

    Dennama harima lassanai, mahaththaya lassanai, me aunty ragapanawa harima lassanai, hoda minissu❤❤❤

  • @user-xf1pz9xl5p
    @user-xf1pz9xl5p2 ай бұрын

    hasenika mama asama neleya oya oyalata jesupehitae

  • @thakshilathaksila7584
    @thakshilathaksila75842 ай бұрын

    ලස්සනයි ලස්සනයි 🥰🥰🥰🥰අනේ ගොඩක් අද ඔයා ❤❤❤❤

  • @shenalweerakoon2008
    @shenalweerakoon20082 ай бұрын

    Harima lassanai paulak God bless your family ❤❤❤❤❤❤❤

  • @user-wf6nw6fj9d
    @user-wf6nw6fj9d2 ай бұрын

    ආසම පවුල ආසම නිළිය

  • @orangefieldestatefarm2707
    @orangefieldestatefarm27072 ай бұрын

    Hashinika karaliyadda❤❤🙏🙏

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera22022 ай бұрын

    ඉෂාරා සදමිනි අක්කේ ඔයාට ජීවිතයට ඉඩදෙන්න වැඩසටහන කරන්න එන්නැද්ද .එන්න කෝ

  • @user-ji4rc2mq4t
    @user-ji4rc2mq4t2 ай бұрын

    Lassanai

  • @champarichard3531
    @champarichard353118 күн бұрын

    God bless from your family ❤ ❤❤❤❤

  • @user-oe1sh7cn6g
    @user-oe1sh7cn6g2 ай бұрын

    ❤🎉❤🎉budu sarani

  • @vijeylathapodimanike7284
    @vijeylathapodimanike72842 ай бұрын

    Mama asama niliyak vichchurana nhe nihathamaniva lassanate vadagath vidihatea adum pala dum thara ganna hoda niliyak vagema hoda paulak ❤️❤️❤️❤️

  • @NaimaHassen-qx6zj

    @NaimaHassen-qx6zj

    2 ай бұрын

    ❤❤❤❤❤🎉🎉🎉🎉😅😅😅

  • @priyankaferando1529
    @priyankaferando15292 ай бұрын

    Lovely family ❤

  • @WmnWirasooriya
    @WmnWirasooriya2 ай бұрын

    ❤❤❤❤❤❤

  • @shyamalichandrasekara7247
    @shyamalichandrasekara72472 ай бұрын

    ❤❤

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka51982 ай бұрын

    Lassanai 😍💖🦋🌍🇮🇪

  • @chandranielisabethnanayaka4753
    @chandranielisabethnanayaka47532 ай бұрын

    🎉🎉🎉🎉❤❤❤❤

  • @user-pr1ww3tw6f
    @user-pr1ww3tw6f2 ай бұрын

    Hataradenamaà lassanibudusaranai❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @Ushankaanuradini
    @UshankaanuradiniАй бұрын

  • @lalithmudiyanselage3388
    @lalithmudiyanselage33882 ай бұрын

    💗💗💗

  • @user-zt8gc6me3e
    @user-zt8gc6me3e2 ай бұрын

    ❤ ❤ adarei

  • @SujithaSoysa
    @SujithaSoysa2 ай бұрын

    ❤️❤️❤️

  • @UsaP-rv2pr
    @UsaP-rv2pr2 ай бұрын

    ❤❤❤Kuwait 🌹🌹🌹

  • @user-tg6to6pn1p
    @user-tg6to6pn1p2 ай бұрын

    ❤❤❤❤

  • @AnuAnu-gs1pd
    @AnuAnu-gs1pd2 ай бұрын

    ❤❤❤❤❤

  • @mangaladhammika6667
    @mangaladhammika66672 ай бұрын

    Mama kamathi udayakumari family ekath me program ekak karanawann

  • @sithushi08rajasinghe86
    @sithushi08rajasinghe862 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam78322 ай бұрын

    💝🙏💝🙏💝🙏

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe50082 ай бұрын

    Thamath Mathakai 3wheel Elawapu Heti Ahinsa Ekka❤❤❤❤

  • @GangaGamage
    @GangaGamage2 ай бұрын

    ඒ අතරින් මගේ හදවතින්ම ආදරේ නිලියක් 🙏

  • @user-bx7vl2ql2m

    @user-bx7vl2ql2m

    2 ай бұрын

    Kowda me

  • @lalgunasekara9812
    @lalgunasekara98122 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @a.g.skumari937
    @a.g.skumari9372 ай бұрын

    හරිම චාම්

  • @dhammikapriyanthi8709
    @dhammikapriyanthi87092 ай бұрын

    Daksha rangana silpiniyak

  • @rodrigoanomaambalawana3727
    @rodrigoanomaambalawana37272 ай бұрын

    අමෙරිකාවෙ කම්කරු දිනය අද නෙමෙයි..

  • @DilrukshiYapa-uo6oz
    @DilrukshiYapa-uo6oz2 ай бұрын

  • @shenalweerakoon2008
    @shenalweerakoon20082 ай бұрын

    Harima lassanai paulak God bless your family ❤❤❤❤❤❤❤

  • @bshvhegc3455
    @bshvhegc34552 ай бұрын

    ❤❤❤❤❤❤

  • @user-xw1tg9oo2f
    @user-xw1tg9oo2f2 ай бұрын

    ❤❤

  • @SwarnaKumarapperuma
    @SwarnaKumarapperuma2 ай бұрын

    ❤❤❤

  • @Michelle-be9ti
    @Michelle-be9ti2 ай бұрын

    ❤❤❤❤❤

  • @dumindalakmendra
    @dumindalakmendra2 ай бұрын

    ❤❤❤

Келесі