තාත්තා මැරුණ දවසේ ඉඳලා ගෙදර තාත්තා වුණේ මල්ලි | සචින් ලියනගේ | Sachin Liyanage | Cafe R with DEARO

#SachinLiyanage #KiyaDennaAdareTharam #Nirwan #SriLankanActors #Love #TeleDrama #LifeStory #LoveStory #RanganaDeSilva #Cafe_R #CafeR
තාත්තා මැරුණ දවසේ ඉඳලා ගෙදර තාත්තා වුණේ මල්ලි - අම්මා සහ අක්කලා දෙන්නා එක්ක ආවේ. තාත්තා වගේම පොඩි අක්කත් අපිව දාලා ගියා | සචින් ලියනගේ | Sachin Liyanage | Cafe R with DEARO
_________________________________________________________________
පසුගිය Cafe R with DEARO වැඩසටහන් මෙතැනින් බලන්න | Watch Previous Cafe R with DEARO Programs : • Cafe R with DEARO
_________________________________________________________________
Rangana De Silva KZread Channel එක Subscribe කරන්න.
Subscribe My Social Media Channels.
Subscribe on KZread: bit.ly/RanganaYT
Like on Facebook: bit.ly/RanganaFB
Follow on Instagram: bit.ly/RanganaIG
Follow on TikTok: bit.ly/RanganaTT
Follow on Twitter: bit.ly/RanganaTW

Пікірлер: 740

  • @sachinliyanage1996
    @sachinliyanage19968 ай бұрын

    ගොඩාක් ස්තුතී රංගන අයියේ මට සහා මවේ පවුලට program එකට invite කරාට🙏🏻❤️ ඒ වගේම මට හැමදාම දෙන ආදරයට ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයී.. හදවතේ නළුවා වෙලා තව ගොඩාක් කල් මට ඔයලා ලග ඉන්න වසනාව ලැබේවා.. 🙏🏻❤️

  • @user-KVTNM

    @user-KVTNM

    8 ай бұрын

    All the best ayye ❤

  • @shiromawijesingha5073

    @shiromawijesingha5073

    8 ай бұрын

    Oya godak Hoda NIHATHA MANI daruwek puthe

  • @heshanidineshika2131

    @heshanidineshika2131

    8 ай бұрын

    All the best ayiya...❤❤❤

  • @priyanthipunchihewa3369

    @priyanthipunchihewa3369

    8 ай бұрын

    ඔයාට පුළුවන් මල්ලී.. රටේ හැමදාමත් තරුවක් වෙලා ඉන්න❤ ඒකට ඔයාට ශක්තිය ඔයාගේ අම්මා❤ අක්කලා❤ ඒ අතරේ අපිත් ඉන්නවා .. මල්ලී👍❤️ ඔයාටත් පවුලේ සැමටත් .. දළදා සමිදුගෙ පිහිටයි🙏

  • @user-ts9cp9zn9h

    @user-ts9cp9zn9h

    8 ай бұрын

    Oya Harima Adaraniya Nihatamani Kanak Malli Damawupiyanta Salakana Oyata Kawadawat Waradinna Na Adarai Malliyo Taruwan Saranai

  • @HashaniNavodya
    @HashaniNavodya8 ай бұрын

    රූපෙන්ද , හිතින්ද , වචනෙන්ද , රගපෑමෙන්ද හරිම ලස්සන කෙනෙක් සචින්..🥺❤

  • @ranjeewadesilva210
    @ranjeewadesilva2108 ай бұрын

    සචින් කියන්නේ නලුවෙක් විතරක් නෙවෙයි හොද මනුෂ්‍ය යෙක්. හොද ගමනක් යන්න පුළුවන් කෙනෙක්. ඉවසීමෙන් කටයුතු කරන්න. බුදු සරණයි දෙවි පිහිටයි

  • @chitrakonari6522
    @chitrakonari65228 ай бұрын

    හලෝ සචින් නියම සහෝදරයක් වගේම හොද පුතෙක් ❤❤❤❤❤

  • @ssswarna2446

    @ssswarna2446

    7 ай бұрын

    Sahen oya atulu samata jashu phetae obata deergau waewa seyalu katautu sartaka waewa

  • @anomasigera2631
    @anomasigera26318 ай бұрын

    දෙමාපියනට ආදරෙන් සලකන දරැවන්ට කවදත් වරදින්නේ නැහැ ඔයා හොද පුතෙක් පුතෙක් තෙරැවන් සරනයි ඔයාලාට

  • @bernadethfonseka8031

    @bernadethfonseka8031

    8 ай бұрын

    I'm

  • @maniwickramaratne9754
    @maniwickramaratne97548 ай бұрын

    ඔයාගෙ නිහතමානීකම අපි ඉතා අගය කරනවා. දෙමාපියන්ට සළකන සහෝදර සහෝදරයින්ට සළකන හොඳ පුතෙක්. ඔබට සුබ අනාගතයක් !

  • @harshanieerangika8094

    @harshanieerangika8094

    8 ай бұрын

    Ev

  • @user-dp8io8lq2n

    @user-dp8io8lq2n

    8 ай бұрын

    දුක හිතුනා මේක බලලා.මම ඔයාගේ රගපෑම් නම් බලලා නැ.හොද පුතෙක්.

  • @kishanig475

    @kishanig475

    8 ай бұрын

    9

  • @dineshatharangani2972

    @dineshatharangani2972

    6 ай бұрын

    Ekenma❤❤❤❤

  • @NavishkaDesilva-ey5nk

    @NavishkaDesilva-ey5nk

    3 ай бұрын

    L

  • @user-jd1hg3sy7r
    @user-jd1hg3sy7r8 ай бұрын

    මටත් ඉන්නෙ සචින් පුතා වගේම පුතෙක්.මගේ මහත්තයා නම් නැති වෙලා නෑ.අපි එයාගෙන් අයින් වෙලා ඉන්නේ.මගේ පුතා බුදු වෙන පුතෙක්.දැනට අවුරුදු 14ක් අම්මවයි නන්ගිවයි ආදරෙන් බලාගන්නවා.අදටත් මගේ හිත රිද්දලා නෑ මගේ පුතත්.මතු බුදු වෙන්නේ මේ වගේ පුතාලා තමයි.බුදුසරණයි සචින් පුතේ.❤❤❤❤

  • @priyasurangi8997

    @priyasurangi8997

    8 ай бұрын

  • @chandrikagamage901
    @chandrikagamage9018 ай бұрын

    අනේ රත්තරන් පුතෙක් .හැම හීනයක්ම සැබෑ වේවා .පුද්ගලිකව ආසීර්වාද කරනවා .නිහතමානී පුතෙක් කලාවේ ඉහලටම යන්න දෙවියන්ගේ ආසීර්වාදය පතනවා ❤❤❤❤❤

  • @kumarigeorge7743
    @kumarigeorge77438 ай бұрын

    ලෝකයටම ආර්ශමත් පුතෙක් සහෝදරයෙක් ඥාතියෙක් අනාගතයේදී හොද සැමියෙක් පියෙක් වේවා! පුතේ ඔයාගේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්තක වේවා!

  • @user-uj8eq4tl3k
    @user-uj8eq4tl3k8 ай бұрын

    මේ වගේ සහෝදරයෙක්‌ ලබන්න ඒ අක්කාලාත් පිං කරන්න ඇතී 👌👌👌බුදුසරණයි

  • @maliduindika417
    @maliduindika4178 ай бұрын

    හරිම ආදරනීයයි සචින් ලියනගේ ඔබට දිගු ගමනක් යන්න වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබ වගේ නිහතමානී පුතෙක් ලෝකයට දුන් ඒ අම්මට දීර්ඝායුශ ලැබේවා. ඔබ සියලු දෙනාටම ජය. රන්ගන අයියේ ඔබට ජය.❤❤❤❤

  • @nilanthi22nila93
    @nilanthi22nila938 ай бұрын

    සචින්ට ලැබෙන්න ඕනි ඇත්තටම නිත්‍යා වගේ චාම් අහිංසක ගතිගුණ තියෙන ආදරණීය ගෑණුලමයෙක් 💖💖💖💖💖💖

  • @dilrukshl
    @dilrukshl8 ай бұрын

    මමනම් ගොඩක් කැමති කෙනෙක් සචින් කියන්නේ නියම කොල්ලෙක් මම වගේම තාත්තා නැති පවුල ගොඩ ගත්ත පුතෙක් නියමයි ❤❤❤ ඔයාලා සියලුම දෙනාටම දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @SarojaniWasantha

    @SarojaniWasantha

    8 ай бұрын

    0

  • @thilakalatha5452
    @thilakalatha54528 ай бұрын

    සචින් ඔයා අවංක අතිදක්ෂ නළුවෙක්, සුභ පතනව ඉදිරි අනාගතය සාර්ථක වේවා කියල.

  • @leenaleyanage8845
    @leenaleyanage88458 ай бұрын

    ආදරණීය පුතෙක් ඔබ වාසනාවන්ත දරුවන් බිහිකළ අම්මා සංවේදේ උනත් ආදරණීය වැඩසටහනක් සච්න් පුතේ ඔයා වගේ පුතෙක් මටත් උපදෙන ආත්මයක් ඇතනම් මටත් හමුවේවා රංගන ඔබේ නිහත්මනි කමට හැමදෙයක් ම දියුණුවට පත් වේවා තෙරුවන් සරණයි

  • @AnishianekmiAnishianekmi-ky7tt
    @AnishianekmiAnishianekmi-ky7tt8 ай бұрын

    අනේ මං මේක බලන්න අඬ අඬ ඇත්තමයි මට කියන්න වචන නෑ ඔයා ගැන මල්ලි.ඔයා වගේ පුතෙක් මටත් හිටියා .අනේ ඔයාට බුදු සරණයි ලස්සනම ලස්සන අනාගතයකට සුබ පතනවා.හැමදාමත් සතුටින් ඉන්න

  • @herathchandra4082
    @herathchandra40828 ай бұрын

    වාසනාවන් !!!💐 වාසනාවන්ත දෙමව්පියන්ට සහෝදරියින්ට ලැබුණු පින්වත් දක්ෂ දරුවෙක් 👍👌💎☺️ සුභ අනාගතයක් උදා වේවා ඔබට පුතේ !!!🙏❤ සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශීර්වාදය ලැබේවා හැමදාමත් ඔබලාට !!!🙏

  • @anulachandrika7611
    @anulachandrika76118 ай бұрын

    සච්න් මල්ලිටත් .පවුලේ සියලු දෙනාටත්. විශ්ව ශක්තිය ආශිර්වාදය නොඅඩුවම ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි.❤️❤️❤️❤️

  • @kumaridasanayake523
    @kumaridasanayake5237 ай бұрын

    රංගන පාසලකින් අධ්‍යාපනය ලැබුවා වගේ නිර්වාන්ගෙ චරිතය පණ පොවන්නෙ.අනුත්තරගෙ චරිතය කරන රංගනයත් ඉතා අනර්ඝයි.ඉතා හික්මීමක් ඇතිව නිර්වාන්ගෙ චරිතය කරන සචින්ට රංගන දිවියේ දිගු ගමනක් යන්න ලැබේවා.

  • @TheVnv23
    @TheVnv238 ай бұрын

    හොඳ කොල්ලෙක් අප්පා… ඒ වගේම හොඳ ගෑණු ළමයෙක් ලැබෙන්න ඕන ❤

  • @user-dp8io8lq2n

    @user-dp8io8lq2n

    8 ай бұрын

    ශක්තිමත් කොල්ලෙක්.❤❤❤❤

  • @sandyawijesiri2738
    @sandyawijesiri27388 ай бұрын

    සචින් හොඳ මනුස්සයෙක්... හොඳ පුතෙක්...හොඳ සහෝදරයෙක්....respect bro❤

  • @siriyanikuwaith2685
    @siriyanikuwaith26858 ай бұрын

    රංගන මල්ලී වැඩ සටහන ලස්සනයි ඇවීත් ඉන්න පවුලටම අදරේයි ඡයවේවා බුදුසරනයි වීස්වයේ පීහිට ලැබේවා අදරේයි පුතාට 🙏🙏❤❤🌺🌺🌹🌹💐💐🎉🎉🙋‍♀️🙋‍♀️

  • @user-cv4jh2zi9l
    @user-cv4jh2zi9l8 ай бұрын

    අනේ අපේ මල්ලියා ❤❤❤මටත් මේ වගේ මල්ලි කෙනෙක් හිටියනම් කියල හිතෙනවා

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak117 ай бұрын

    සචින් ඔයා හොඳ දරුවෙක් හොඳ පුරවැසියෙක්, අනිත් දරුවන්ටත් ආදර්ශමත් දරුවෙක්. ඔබට සහ ඔබේ පවුලේ සැමට සුබපතමු.

  • @oleee123
    @oleee1238 ай бұрын

    රoගන අයියේ හේමාල් අයියායි අම්මාවයි ගේන්න කෝ❤සචීන් අනාගතේට සුභ පැතුම්

  • @piyuminimasha7358
    @piyuminimasha73588 ай бұрын

    එක තත්පරයක් වත් skip නොකර බැලුවා .මල්ලී ඔයාට අපි හරි ආදරෙයි .❤

  • @chandrikasriyaniweerasingh4759
    @chandrikasriyaniweerasingh47598 ай бұрын

    සචින්❤ හරිම ලස්සනයි ..නිහතමානි කෙනෙක් ඔයා.කලාවෙ ඉහලටම යන්න සුබ පැතුම්..

  • @chandanakumara1663
    @chandanakumara16638 ай бұрын

    හදවතේ ගායකයා ශිහාන් වගේම මගේ හදවතේ නලුවා සචින්ම තමයි .ලස්සනයි පටිට ලස්සනයි❤❤❤❤❤❤❤❤❤❤❤

  • @DSPRODUCTION.world1

    @DSPRODUCTION.world1

    2 ай бұрын

    අනිවාර්යෙන් ඔව්

  • @dinus3159
    @dinus31595 ай бұрын

    ආදරණීය පවුලක් ඔයාට ඉන්නවා.සචින් මල්ලි. ඔයා හරිම නිහතමානී හරිම අහිංසකයි.කරන කියන හැමදේම සාර්ථක වෙන්න ඕනි..හැමෝටම තෙරුවන් සරණයි..

  • @llayane8922
    @llayane89228 ай бұрын

    මමත් ගොඩක් ආදරේ කරන දරුවෙක් ජේසු පිහිටයි බුදුසරණයි සියළුම දෙනාට

  • @latawickrama1232
    @latawickrama12327 ай бұрын

    සචින් ඔයාගේ නිහතමානී ගුන යහපත් දරුවෙක් දෙමව්පියන් සහෝදරයන්ට සලකන ආදරය කරන දරුවෙක්ට කවමදාකවත් වරදින්නැ. ගහකොල පවා ආශිර්වාද කරනවා ජේසු පිහිටයි ❤❤❤🇮🇹🇱🇰

  • @nirmalaveerasingh7204
    @nirmalaveerasingh72048 ай бұрын

    අම්මෝ මටත් ඇඬුනා මම දැක්කමයි මෙවැනි පවුලක්.. සහෝදරියන්ට අම්මට ආදරය කරන සහෝදරයෙක්

  • @ravindrabandara4128

    @ravindrabandara4128

    2 ай бұрын

    ❤❤❤❤

  • @DSPRODUCTION.world1
    @DSPRODUCTION.world12 ай бұрын

    සචින් අද කාලේ තරුණ තරුණියන්ට ආදර්ශයක්. ආදරණීය පවුලක්. ආසාවෙන් වැඩ සටහන බැලුවා වගේම ගොඩක් සංවේදි උණු තැනුත් තිබුණා. ඔබට ඔබේ අරමුණ කරා යන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔය නිහතමානි කම හැමදාම තියා ගන්න මල්ලි. ජේසු පිහිටයි

  • @manujaharshani124
    @manujaharshani1246 ай бұрын

    සචින් ඔයාට ගැළපෙන ගැහැනු ළමයෙක් අපේ නිළියො අතරනම් නැහැ....අවංක ආදරණීය වැදගත් අහිංසක,තැම්පත් චරිතයක ආදරය හිමිවේවා..සියළු සිහින සැබෑ වේවා...

  • @maladamayanthi7352

    @maladamayanthi7352

    6 ай бұрын

    ❤❤❤💅💅💅

  • @DSPRODUCTION.world1

    @DSPRODUCTION.world1

    2 ай бұрын

    ඒක නම් සහතික ඇත්ත.

  • @kumaripathirana3655
    @kumaripathirana36558 ай бұрын

    ඔයා වගේ රත්තරං ආදරණීය හැගීම්බර, යුතුකම්, වගකීම් ,හොදින් හදුනාගෙන එවා අකුරටම ඉටුකරමින් රටේ බබලන තරුවක් වුන ලෝකේ විරලයි. ඔයාගේ පවුල හරීම ලස්සනයි.ආදරණීයයි. අපිත් ඔයාට ගොඩාක්ම ආ❤❤❤❤❤❤❤❤❤ අනේ පුතේ කෙනෙක් කරදරේ වැටුනාම, අපිව අමතක කරන ,නැතිදා අපෙන් ඇත්වෙන, අයගෙන් අපිත් ඈත්ව ඉන්න එකම තමා හොදම දේ.අපට තියෙනදා අපට ලං වන්නේ මිනිස්සු නොවෙයි.හැමෝටම ආදරෙයි ❤❤❤❤❤🌹🌹🌹🌹🌹❤❤❤❤

  • @ShailaRandeniya-up4es
    @ShailaRandeniya-up4es3 ай бұрын

    මට පුතෙක් නෑ ඒත් වස්තුවේ ඔයා ගොඩක් හොද පුතෙක් ,අම්මට ආදරේ ප්‍රකාශ කරන්න ඉන්නේ කොතැනද අදාල නෑ වස්තුවේ නිහතමානී පුතෙක්, අම්මට ගොඩාක් පිං ඔයා වගේ දරුවෙක් ලොවට දුන්නට

  • @manojprasanna3857
    @manojprasanna38578 ай бұрын

    සචින් ඔයා ඇත්තටම දක්ෂයෙක්. ඔයා උත්සාහ කරන්න නිතරම ජැක්සන් වගේ නළුවෙක් වෙන්න. ඔයාට බුදු සරණයි.

  • @wishedwow8146
    @wishedwow81468 ай бұрын

    ඔයා වගේම නිහතමානි අහින්සක සහකාරියක් තෝරගන්න අම්මාවගේ පිංවත් කෙනෙක් පිටින් හොයාගන්න හදිසි වෙන්න නම් එපා

  • @chandimaherath2907
    @chandimaherath29078 ай бұрын

    සචින් ඉතාම කඩවසම් දක්ෂ රංගන ශිල්පියෙක් වගේම ඉතාම හොදින් තම පවුලේ අය සමඟ ආදරෙන් ඉන්න හොද පුතෙක්..අනාගතය තව තවත් සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤

  • @omoa3040
    @omoa30408 ай бұрын

    අනේ රත්තරන් පුතෙක් ජේසු පිහිටයි පුතේ

  • @charudissanayaka3748
    @charudissanayaka37488 ай бұрын

    අමාරුවෙන් බලපු එකක් මේක නම්.මාර විදියට සංවේදී වුනා.අඩ අඩ බලුවා හැබැයි....බුදුසරණයි සචින් අයියා ඇතුලු පවුලෙ සැමට.

  • @manikamnk4961
    @manikamnk49618 ай бұрын

    රත්තරන් පුතේ සචින් අම්මට සහ paule සැමටම ආදරය කරන ඔයාට බුදුසරණයි! ජේසු පිහිටයි!අනාගතේ ජයවේවා. සියලු සිතුම් පැතුම් ඉටු වේවා ❤️❤️❤️❤️

  • @MilniNalawangsa
    @MilniNalawangsa8 ай бұрын

    ඔයා වගේ පුතෙක් ලබන්න ඔයාගෙ අම්ම ගොඩක් පිං කරන්න ඇති පුතේ ...තෙරුවන් සරණයි ....🙏

  • @limassolpolimithiya7970
    @limassolpolimithiya79708 ай бұрын

    අවංකවම සචින්ට අවංක සිතක් ඇත මම ගොඩක් කැමති නලුවෙකු ඔබට ඉදිරිය ලස්සන ගමනකට සුබ පැතුම් තෙරුවන් සරණයි ඔබට ඔබගේ අම්මා ට සහෝදරියන් ❤️❤️👍

  • @nayanipriyanka974

    @nayanipriyanka974

    8 ай бұрын

    අනේ පුතේ ඔයාගේ ඔය ගතිගුණ ඔයාට ලොකු වටිනා රන් ඔටුන්නක් සුභ පතනවා ඉදිරි අනාගතය සාර්ථක වේවා

  • @nallyperera1869

    @nallyperera1869

    7 ай бұрын

    Sachin obata godak adarei eda sitama obata samada jayama wewa ❤❤❤❤

  • @SangeethaRathnayaka.
    @SangeethaRathnayaka.3 ай бұрын

    පොඩ්ඩක් වත් මගහරින්නැතුව බලපු එකම වැඩසටහන ...❤

  • @sandyalalani8147
    @sandyalalani81478 ай бұрын

    ඔයාගේ නිහත මානිකම හැම දාම තියාගන්න ගොඩක් අය වගේම වෙනස් වෙන්න එපා ඔයාගෙ පැතුම් හැමදාම ඉටුවෙනවා

  • @manelratnayake2656
    @manelratnayake26568 ай бұрын

    මොකද සචින් විතරක් රගපෑමට ආවෙ,පුන්චි අක්ක මාර ලස්සනයි good luck

  • @sumithrasenevirathne4164
    @sumithrasenevirathne41648 ай бұрын

    හරිම වාසනාවන්ත පුතෙක් .කවදාවත් වරදින්නෙ නැහැ පුතේ

  • @nasserkana4949
    @nasserkana49498 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💗💗💗💗💗💗💗💗💗💗💗✊✊✊✊✊✊✊✊✊✊✊ සචින් පුතාගේ නිහතමානී කමට මම ගොඩාක් කැමතියි . රත්තරං අම්මාගේ ආදරනිය බුද්ධිමත් පුතෙක් .පුතාගේ රංගනය අති දෂ්කයි .සියළුම දෙනාටම සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyankarupasgha
    @priyankarupasgha8 ай бұрын

    පින්වත් දක්ෂ දරුවෙක් මම ගොඩක් ආදරේයි පුතේ ජේසු පිහිටයි පවුලටම ❤️

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi81648 ай бұрын

    සචින්ගේ පවුලේ සියලුම දෙනටම දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ජේසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️✝️

  • @yyy7076

    @yyy7076

    8 ай бұрын

    Oyalata godak adreyi

  • @user-wi9gg5vt5h
    @user-wi9gg5vt5h3 ай бұрын

    විජය කුමාරතුංග මහතාගෙ කට හඩ වගෙ කියලා දැනුනෙ මට විතරද ආදරණීය පුතෙක් ඒ වාගේම ආදරණීය සහෝදයෙක් ඔබට සුබ අනාගතයක් වේවා තෙරුවන් ❤💚❤💚❤💚 ❤❤සරණායි ❤❤❤

  • @chulaniranawana2825
    @chulaniranawana28258 ай бұрын

    අනේ හරිම ලස්සනයි .. මාත් ගොඩක් කැමති කෙනෙක් ලොකු (සචීන්) තෙරුවන් සරණයි

  • @kavi175
    @kavi1758 ай бұрын

    කෙනෙක් නිසා ඔයා ගැන අපැහැදීමෙන් හිටියේ ඒත් මට හිතෙනවා හොදයි කියලා හිතාගෙන හිටපු අයට වඩා ඔයා හොද ඇති කියලා

  • @DSPRODUCTION.world1

    @DSPRODUCTION.world1

    2 ай бұрын

    අනුන් කියන දේවල් අහන්න තරම් මෝඩ වෙන්න එපා. මේ ලංකාවේ ඉන්නේම ඊරිසියා කාරයො හලෝ.

  • @w.a.u.priyankaprerea9283
    @w.a.u.priyankaprerea92838 ай бұрын

    රංගන ඔයාගේ වැඩසටහන් වලට මම ගොඩක් ආදරෙයි... මම සචින්ගේ යම්කිසි ඒකට අකමැති උනා මම ලයික් කලේ සචින්ට මේ දේ කරන්ඩ එපා කියලා මම කරපු like වලින් සාර්ථක ප්‍රතිඵලයක් පෙන්නුවා මට අද මාරම සතුටුයි සචින් පුතේ මම ඔයාගේ රගපෑමට❤❤❤❤❤ ආදරෙයි ❤❤❤

  • @kumaripathirana3655
    @kumaripathirana36558 ай бұрын

    අනේ පුතේ ශරීර සෞඛ්‍යය ගැන නිතරම හිතන්න.තාත්තාට, අක්කාට, වුනදේ මතකනේ.මොකද ඔයා ගොඩාක්ම වටිනවා අපිට...🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @dilrukshifernando9383

    @dilrukshifernando9383

    7 ай бұрын

    Ai a akka monawa welada nete une

  • @mangalikaprinzo8802
    @mangalikaprinzo88028 ай бұрын

    සචින් පුතා අද මම මේක බලන්නෙ ඇඩු කදුලින් මටත් දුවල 3ක් සහ පුතෙක් ඉන්නව මම ඉන්නෙ ඇමරිකාවෙ මම මගේ පුතාව මම ගත්ත මෙහාට හැම සතයක්ම වියදම් කරල ,ඒත් මගේ පුතා මටත් නොකිය විවාහ වෙල එයාගේ බිරිදගේ කිමට පවුලෙන්ම අයින් වෙල ඔයා හොද දරැවෙක් ඔයාටත් ඔයාගේ පවුලේ සැමටත් ජෙසුපිහිටයි🙏

  • @wishedwow8146
    @wishedwow81468 ай бұрын

    සචින් ඔයාත් අක්කලත් පවුලේ අනිත් අයත් body checkups කරන්න අමතක නොකර pls. Pray කරන්න

  • @lathagamage1320
    @lathagamage13202 ай бұрын

    රoගන මල්ලිට බොහොම ස්තුතියි මේ සචින් පුතාලට ආරාදනා කරාට

  • @shiranthiw1828
    @shiranthiw18288 ай бұрын

    පුතේ ඔයා හරිම හොද පුතෙක් හරිම ආදරෙයි තෙරුවන් සරණින් ජේසු පිහිට ආරෂව සියලුම දෙවියන්ගේ ආශිර්වාදය ආරෂාව ලැබි නිදුක් නීරෝගී බව ලැබි සියලුම යහපත් පැතුම් ඉටු වේවායි හදවතින්ම පාර්තනා කරනවා 👍🌹

  • @user-zc9ti3cc5f

    @user-zc9ti3cc5f

    8 ай бұрын

    😮 ආද රෙයි. සවින් පුතේ

  • @nayanajayaweera7952
    @nayanajayaweera79528 ай бұрын

    sachin තෙරුවන් සරණයි ඔයාගේ සියලු ප්‍රාර්ථනා ඉටු වේවා.ඔය වැනි ආදරණීය පවුලකට ඔයා පැමිණීමත් විශ්වයේ ආශිර්වාදයක් ..ඔබ වැනි කෙනෙක් රංගන youtube චැනල් එකට ගෙන ඒම සම්බන්ධව අපගේ ස්තුතිය..ඔබ සැමට සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා🙏🙏🙏

  • @kG-vj7tl
    @kG-vj7tl8 ай бұрын

    සචින්ට ආදරේ ලස්සන නිසා නෙමේ. පොළවේ පය ගහලා ඉන්න හිත හොඳ කොල්ලෙක් කියලා හොඳටම පේනවා. කිසිම කුහක කමක් නැති ලස්සන හිතක් තියෙන කොල්ලෙක්. ලස්සන වැඩ සටහනක් රංගන මල්ලී

  • @sheyamalividanslage473
    @sheyamalividanslage4738 ай бұрын

    ඉතා නිහතමානී ලස්සන පුතෙක් ඔබට ඉන්නෙ . සුබපතනවා සචින් සුභ අනාගතයකට .

  • @jayaniranmal3473
    @jayaniranmal34738 ай бұрын

    අනේ කොච්චර වටිනාකමක් තියෙනවාද .. සචින් ඔයාට ඉදිරියටම යන්න ලැබෙන්න ඕනෙ අම්මට අක්කලට පවුලට සලකන එකම ඇති දියුණු වෙන්න තරුණ නලුවන් ගැන වැරදි විදියට කතාකරන අයට මෙන්න හොදම ආදර්ශයක් ලංකාවේ බැබෙලෙන තරුවක් වෙන්න ලැබේවා ❤❤❤❤😊

  • @geethigeethi-vd3cs
    @geethigeethi-vd3cs8 ай бұрын

    හරිම හොද පුතෙක් ,, සහෝදරයෙක් ,,, හොද මාමා කෙනෙක් ,,, ඒ පවුලෙ හැමදෙනාටම ❤❤❤❤❤❤❤❤ හරිම හොද නිහතමානී මනුස්සකම් වලින් පිරුණු කෙනෙක් සචීන් ❤❤❤❤❤❤ ආදරෙයි අපිත් ගොඩාක් ❤❤❤❤

  • @priyamunasinghe957
    @priyamunasinghe9578 ай бұрын

    නියමයි මල්ලි.සුභ පැතුමි ඔයාගේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා!

  • @user-bo9ot7cm6m
    @user-bo9ot7cm6m8 ай бұрын

    හරිම අාසාවෙන් බලපු වැඩසටහනක් .අවසන් වෙන තුරු අැස්වල කදුළු පුරවන් බැලුවෙ.එ තරමට සංවේදි වුනා.හරිම අාදරණියයි හැමෝම.සච්න් මල්ලිට දිගු ගමනකට සුභ පතනව.අම්ම අැතුළු සැමට දෙව් පිහිටයි 🌹🌹❤🙏

  • @hasinichathurangi2214
    @hasinichathurangi22148 ай бұрын

    අනේ හරි අමාරැවෙන් බැලුවේ හරම සංවෙිදි..සචින් අය්යට හරයන්න ඕනි උතුරන්න...ඒ අම්මට කොච්චර අඩම්බර ඇති..ඇත්තටම හැම අතින්ම හොඳ කෙනෙක්....

  • @sudarshanasudarshana4013
    @sudarshanasudarshana40138 ай бұрын

    ඔයා ගැන අද වෙනකම් මේ විස්තර මොකුත් දැනන් හිටියේ නෑ. රගපානවා දැකලා තිබුනට. රගපෑමත් හරිම ලස්සනයි. බුදු සරණයි මල්ලි

  • @renukagunathilake5547
    @renukagunathilake55473 ай бұрын

    හරිම ලස්සනයි හොද දෙමාපියන් ට අවබෝයෙන් දරුවන් ට හොද නරක යහ මගට පහදා දිමෙන් එවන් පවුලේ සමගිය එකමුතුව මුළුමනින්ම අන් අයට වඩා වෙනස් අනික අසරණ වෙලා ඉන්නවා එහෙම අවශ්‍යතාව ලදි වට පිහිටාවමිනිසුන් හරිම විවිධාකාර කුහක ජරා අය ඔනිම සාමාජයේ ඉන්නවා මම ඔය අද්දැකිමෙන් කියනවා මම අභියෝග වලට මුහුණ දිම අද කට බඋත්තර නැහැ ලස්සන දරැවන් ඉන්න අමිමා කෙනෙක් ආගම දහමෙහි නිරත වෙමින් මෙය ගමන සොබාදහමේ ආශිර්වාදය ලැබෙනවා පුතා මමඅගය කරනවා පවුලේ සැමෝම හොඳින් ඉන්නවා එයයි පුතා අද මමලබන සතුටත් පුතා ගේ පවුලේ සැම ත් එය සතුට කවමදාවත් වරදින්නෙ නැහැ ඉදිරියට එන්න සත්‍ය ධෛර්යමත් ආනාගතයක් වෙිවා පවුලේ සැමටම තුරැනුවන්ගේම පිහටයි දෙවි පිහිට යි❤❤❤❤

  • @nadeekonara107
    @nadeekonara1078 ай бұрын

    අවකවම සචින් අවංක පුතෙක් ලබන්න ඒ අමිමත් හරිම වාසනාවන්තයි මෙවන් පතුන් මවකට වාසනාවන් සචින් ඔයාවගේම මටත් පතුන් තිදෙනෙක් ඉන්නවා දුවනියන් දෙන්නෙකුයි සචින්ගෙ මවවගේම තනිවෙලා සිටිය කෙනෙක් මගේ දරැවන්ව මගේ පවුලම වගේ තමයි හරියටම ඒකතාව මටත් කදුළු ආවා දෑසට හොද මනුෂ්‍යන්ට හරියනවා තෙරැවන් සරණයි සචින් පුතේ සියපවුලටම 🎉❤❤

  • @nadeekonara107

    @nadeekonara107

    8 ай бұрын

    මමනවක නළුවන්ගෙන් සචින්ට හරිම ආදරෙයි කියාදෙන්න ආදරේ ලස්සනට රගපානවා ලස්සනයි තෙරැවන් සරණයි ❤🎉😊😊

  • @eranganuwan8415
    @eranganuwan84153 ай бұрын

    රත්තරන් පුත්තු ලොකෙටම වාසනාව ගේන වා ඔයලට යහපතක්ම ම වේවා

  • @flashfashion3495
    @flashfashion34958 ай бұрын

    සචින් ඔයාට අපි ආදරෙයි ...ඔයා නිතරම body check up කර ගන්න ..නිරෝගීව ඉන්න ...තාත්තා අක්කා හදවත් රෝගයට ගොදුරු වුනු නිසා.ඔයාට මම අවවාදයක් දෙන්නෙ....මම ටෙලි නාට්‍ය නිශ්පා දිකාවක්,මගේ නාට්‍යකට රගපාන්න ඔයාට ආරාධනා කරනව මම ජේසු පිහිටයි ඔයාට 🙏

  • @PriyanthaRA
    @PriyanthaRA3 ай бұрын

    සචින්ට අපි හරීම ආදරෙයි සිනමාවෙන් දැකපුදා ඉදන් අහිංසක පෙනුම ❤️අක්කලා දෙන්නත් හරීම නිහතමානියි දුසෙනිත් ඔයාලා ගේ පවුලට ගැල පෙනවා ❤️🌹❤️🌹

  • @milanti4750
    @milanti47507 ай бұрын

    ගොඩක් ස්තුතියි රංගන අයියාටත් හොඳ පුතෙක් හොඳ සහොදරයෙක් ❤ ආදනිය අම්මා තෙරුවන් සරණයි දෙව්පිහිටයි

  • @lathakarunarathne5563
    @lathakarunarathne55636 ай бұрын

    හොද වැඩසටහනක්. සචින් පුතා දිනෙන් දිනම දියුණුවෙන්න කියලා පුාර්තනා කරනවා. රංගන ස්තුතියි

  • @rasikakumari9511
    @rasikakumari95118 ай бұрын

    Sachin ආදරණීය hadwathk thuena ලස්සන puthk ලස්සන සහෝදර බැඳීමක් thyena අවංකව ජීවත් වෙන ලස්සන kollek ආදරෙයි හැමදාමත් වස්තුවක්

  • @user-fu2no5ex9g
    @user-fu2no5ex9g3 ай бұрын

    වැඩසටහන අවසන් වෙනතුරුම ඉතාම ආසාවෙන් ආදරයෙන් ඔය කැදැල්ල දෙස බලාගෙන හිටියා ඔය වගේ දෙමව්පියන්ට ගරු කරන සහෝදරයොන්ට ගරු කරන පුතාලා බොහෝ බොහෝ අඩුයි නොදන්නවා උනත් ඔය තමයි බෝධිසත්ව පැටව් කියන්නේ බුදු සරණයි දරුවනි

  • @nishanti3613
    @nishanti36138 ай бұрын

    විජය කුමාරතුංග මහතාගෙන් පසු අාව තරුවක් සචින් බුදු සරනයි සියලු දෙනාට ❤❤❤❤❤❤

  • @manujaharshani124

    @manujaharshani124

    6 ай бұрын

    ඇත්තටම ඒ තරමටම දැනෙනවා හිතට.....👍👍

  • @delpagedagelinton9503
    @delpagedagelinton95037 ай бұрын

    ඉතින් කොල්ලො සියළු පාර්තනා එ අයුරින්ම සාර්ථක වේන්න කියල පාර්තනා කරනවා තේරැවන් සරණයි

  • @ashokakumarathunga5535
    @ashokakumarathunga55358 ай бұрын

    හරිම ආදරනිය පුතෙක් කතා කරන විදියට හඑාම ආසයි ආදරෙයි පුතේ සුබ ගමන්

  • @kumudolekamge4195
    @kumudolekamge41958 ай бұрын

    ජේසු පිහිටයි පවුලේ සියලුම දෙනාටම 🙏🙏🙏🙏

  • @dammikagunathilaka416
    @dammikagunathilaka4162 ай бұрын

    සචින් ඔයාට ලස්සන අනාගතයක් තියෙන්නේ.ඒ ගමන ට හදවතින්ම සුභ පතනවා පුතා.

  • @_LasiKella
    @_LasiKella8 ай бұрын

    සචින් කියන්නේ ❤ පට්ට පොරක් එච්චරයි ❤

  • @nadiadaniel9967
    @nadiadaniel99678 ай бұрын

    Thank you Rangana for doing this interview with Sachin and the family. Sachin is genuine and honest actor. The interview was moving and the some time it brought a smile to my face and tears to my eyes. Wish you all the best Sachin and hope and pray that you will find the right person to share your life and good addition to this lovely family. Love ❤ and Blessings 🙏 to you and the family from England 🇬🇧.

  • @cheemunho9076

    @cheemunho9076

    5 ай бұрын

    I fully support your comments regarding Sachin and his family. Sachin is a very humble and honest artist who have a great future. Lankan from Down Under

  • @sirianasiriana2977
    @sirianasiriana29778 ай бұрын

    ඉහලට යන්න යන්න බිමට නැමෙන උණ ගහක් වගෙ ඔයා.ඒ නිහතමානි කම හැමදාම තියාගන්න ඒක ඔබට ආශීර්වාදය ක් වෙනවා ඉදිරියටම යන්න ආදරෙයි අපි හැමදාමත්.

  • @ama4652
    @ama46528 ай бұрын

    අපේ නිර්වාන්❤ අපේ අනුත්තර❤ දැන් අපේ සහස්❤

  • @sandyawijesiri2738

    @sandyawijesiri2738

    8 ай бұрын

    සහස් තමයි හොඳම ❤

  • @ramiyaramiya7691
    @ramiyaramiya76918 ай бұрын

    ආදරේ යි. පුතේ. දැස‍ට කදුළු ආවා

  • @pmdon3219
    @pmdon32198 ай бұрын

    Sachin..... you are an amazing human being.....😊 respect you and wish you all the very best....!

  • @sudharmamalkanthi8576
    @sudharmamalkanthi85768 ай бұрын

    ගොඩාක් හොද කොල්ලෙක් නමක් හදාගත්ත වගේ නම රෙකගෙන රන්ගනය කියන්නෙ තමුන්ගෙ වුර්තිය කියල හිතේ තියාගෙන ලස්සන ගමනක් යන්න සක්කරවට්ටම් කරේ ගහගන්නෙ නෙතුව ඔයාව දකින හම වෙලාව්‍ර්ම මතක් වෙන්නෙ දසුන් එයත් ඔයා වගේමයි සතුටින් ඉන්න සුබ පතනව ❤️❤️❤️❤️❤️❤️❤️💕💕💕💕

  • @sudarshanasudarshana4013
    @sudarshanasudarshana40138 ай бұрын

    සචින් මල්ලි ඔයා හොද දරැවෙක් කවදාවත්ම ඔයාට වරදින්නේ නෑ. ලස්සනම ලස්සන සුබ අනාගතයක් ඔයාට !!!

  • @chandralatharohini7750
    @chandralatharohini77508 ай бұрын

    මං ගොඩක් ආස කරන ආදරේ කරන නළු පුතෙක් තමයි සචින් පුතා ඉදිරියට ම යන්න සුභ පැතුම් 🌹🌹 ජෙසු පිහිටයි 🌹🙏

  • @user-co3jy6xk2w
    @user-co3jy6xk2w8 ай бұрын

    නම හොදටම ගැලපෙනවා 😄ලංකාවේ ආසම නළුවා ඔබ

  • @anomadesilva6712
    @anomadesilva67128 ай бұрын

    ඔබ සැමට දීර්ඝායුෂ පතමි තෙරුවන් සරණයි ❤❤❤❤🙏

  • @smadu3739
    @smadu37398 ай бұрын

    දැනන් හිටියේ නෑ නේ සචින් මේ වාගේ කියලා. හරිම අඩමිබරයි .

  • @moringaoleifera4407
    @moringaoleifera44078 ай бұрын

    Best wishes to Sachin and family.

  • @gdmallikagdmallika3613
    @gdmallikagdmallika36138 ай бұрын

    හරිම නිහත මානි පුතෙක් ජනකිර්නව තවත්දියුනුවෙන් දියුනුවෙන්න මෙ අම්මා සුබපතනවා බුදු සරනයි

  • @chandaniattanayaka3209
    @chandaniattanayaka32097 ай бұрын

    ❤❤❤ සචින් පුතාට අපි කවදත් ආදරෙයි පුතේ. ජානු බලන කොට සමහර දාට ඇඩෙන වෙලාවලුත් තියෙනවා.කිය දෙන්න ආදරේ බලද්දි කේන්ති යන වෙලාවලුත් තියෙනවා. පුතාගෙ සාර්ථකත්වය තමයි ඒ, තව තවත් ඉදිරියට යන්න ශක්තිය දෛර්යය ලැබෙනවා පුතේ. බුදු සරණයි පුතාට සියලු දෙවි රැකවරණයි.

  • @dinushisaranga2865
    @dinushisaranga28658 ай бұрын

    සච්න් ගොඩක් හොද පුද්ගලයෙක් ..❤❤

  • @devikaweerasinghe1550
    @devikaweerasinghe15508 ай бұрын

    Good luck Sachin be strong you are a good son god bless !❤️

Келесі