තාත්තා නැතිවුණාට පස්සෙ මං කුලීවැඩට ගියේ කැඩිච්ච සපත්තු දෙකට රබර් පටි බැඳගෙනIමං එතකොට කට්ට කලුයිI

#sachinliyanage#kiyadennaadare#sirasa#

Пікірлер: 748

  • @sachinliyanage1996
    @sachinliyanage1996 Жыл бұрын

    මට ආරාධනා කරපු එකට ගොඩාක් සතුටුයි අයියේ... ඒක මට ලොකු ආඩම්බරයක්.. දවසින් දවස දියුනු වේවා...🙏❤️

  • @chathumini1136

    @chathumini1136

    Жыл бұрын

    Sachin ayya🥺❤

  • @madhunirajakaruna6246

    @madhunirajakaruna6246

    Жыл бұрын

    ❤️

  • @reshaniwickramanayaka

    @reshaniwickramanayaka

    Жыл бұрын

    ❤💪

  • @lmalshajayasuriya9964

    @lmalshajayasuriya9964

    Жыл бұрын

    🖤🖤🖤🖤💕

  • @user-yg7jb2ek3i

    @user-yg7jb2ek3i

    Жыл бұрын

    සිනමාවේ දිදුලන තරුවක් වීමට වාසනාව ලැබේවා ❤️❤️❤️❤️

  • @C424c424
    @C424c424 Жыл бұрын

    මුල හොදින් මතක තියන මිනිස්සුන්ට ජීවිතේ කවදාවත් වරදින්නෙ නෑ කට්ට කාපු මිනිස්සු තමයි කවදාහරි ජීවිතේ ජයගන්නෙ..👍👍👍❤❤❤

  • @dewpahasara4424

    @dewpahasara4424

    Жыл бұрын

    එකනේ ඔයත් මට අමතක වෙන්නේ නැ යන යන තැන ඉන්නවා😁🤣

  • @theekshananadunka4505

    @theekshananadunka4505

    Жыл бұрын

    @@dewpahasara4424 ඔව් මටත් set වෙනවා 😅

  • @chandraalwis3874

    @chandraalwis3874

    Жыл бұрын

    මං වගේ

  • @WimaliHerath

    @WimaliHerath

    3 ай бұрын

    0😂😂😂😂😂😂😂😂😂😂😂😂119🎉

  • @WimaliHerath

    @WimaliHerath

    3 ай бұрын

    ​@@chandraalwis3874ujjiiiikj😅😅😅unthinking the first half and me a shout about to

  • @sach1222
    @sach1222 Жыл бұрын

    ඉස්සරහට එන රයිගම් ,සුමති සම්මාන උලෙළවල් වලදි ජනප්‍රියම නලුවා කරමු හැමෝම එකතු වෙලා ❤❤ කවුද කැමති 🤚👍

  • @user-wl3st9ce4t

    @user-wl3st9ce4t

    Жыл бұрын

    ❤❤❤❤

  • @Mr.SaZi__NvRd

    @Mr.SaZi__NvRd

    8 ай бұрын

    උබ කරපන් අපිට වෙන වැඩ තියනවා 😂💔

  • @anneperera1684
    @anneperera1684 Жыл бұрын

    ආපු විදිහ ගැන කියනවා ඉන්න තැන ගැන නොහිතා. සතුටුයි සචින්.. 👍👍👍👍 ජිවිතේ ඉදිරියටම යන්න ජය පතනවා 🙏🙏❤️❤️✝️✝️

  • @sadamaliekanayake4750
    @sadamaliekanayake4750 Жыл бұрын

    අම්මාට ගොඩක් සතුටු ඇති මෙවැනි පුතෙක් ලබන්න..ජෙසු පිහිටයි

  • @sach1222
    @sach1222 Жыл бұрын

    දැන් ඉන්න කොල්ලොත් එක්ක බැලුවහම තාත්තත් නැතුව වැරදි වැඩ වලට යොමු නොවී පවුලටත් බරක් වෙන්නැතුව තනියම ජීවිතේ දිනපු කොල්ලෙක් ✌️ ❤

  • @preethikasamanmali7713
    @preethikasamanmali7713 Жыл бұрын

    ඒ හිනාව දැක්කත් ඇති එච්චරටම පිං පාටයි 💝

  • @nilanthaweerasinghe4980
    @nilanthaweerasinghe4980 Жыл бұрын

    උඹේ මුල හයියයි කොල්ලෝ...බය නැතුව අතු විහිදුවාපං...👍👍👍👍

  • @herathchandra4082
    @herathchandra4082 Жыл бұрын

    හරිම නිහතමානී පින්වත් දරුවෙක් !!! Good luck පුතා !!! 🌷☺️💎👌👍සියලු දෙවියන්ගේ පිහිටෙන් පුතාගෙ සියලුම බලාපොරොත්තු ඉෂ්ට වේවා !!!🙏 දෙමව්පියන්ට සලකන්න ගරු කරන්නත් පින්වත් හිතක්ම තියෙන්න ඕන දරුවෙකුට👍 May God bless you පුතා !!!🙏

  • @user-li4sg3er5k
    @user-li4sg3er5k Жыл бұрын

    හරිම නිහතමානී දක්ශ නලුවෙක්.හින්දි නලුවෙක් වගේ හරිම ලස්සනයි

  • @jdesilva1310
    @jdesilva1310 Жыл бұрын

    කියාදෙන්න ආදරේ තරම් ටෙලිනාට්‍ය බැලුවේ සචින් නිසා තමයි...ඒ නාට්‍යයේ ඔහුගේ චරිතය නිසා තමයි සමහර අය සචින් ට අකමැති වුනේ..ඒත් ඔහුගේ සැබෑ චරිතය හරිම ලස්සනයි .කෙලින් කතා කරන අවoක කෙනෙක්..නිසැකයි ඉදිරිය හැමදාම සාර්ථයි❤

  • @kz172k23
    @kz172k23 Жыл бұрын

    සිරසෙ කතාවට කලින් ඉදලම මංනං notice කරපු චරිතයක් 💓 side characters උනත් රගපෑම feel වෙනවා...මාරම ලස්සනක් තියෙන්නෙත් 💥

  • @nimiii1278
    @nimiii1278 Жыл бұрын

    නිහතමානී බව හැමදාමත් තියාගන්න .... සුබ පැතුම් අනාගතයට...❤️🖤

  • @sach1222
    @sach1222 Жыл бұрын

    අපේ අනාගත සිනමා තරුව ❤ ජනප්‍රියම නලුවා ,හොදම නලුවා සම්මාන දෙකම ගන්න හැකි වේවා

  • @ishanlahiru3049

    @ishanlahiru3049

    Жыл бұрын

    Banda innakan amarui ne😝

  • @senehas7089

    @senehas7089

    Жыл бұрын

    Mama kamathima naluwa.oyata diga gamanak yanna hadawathinma suba pathanawa malli.adarei godaaaak

  • @user-og1zq1vt2u
    @user-og1zq1vt2u Жыл бұрын

    හිටපු විදිය නෙවෙයි දැන් ඉන්න විදියයි වැදගත්😎❤️

  • @wikkramaarchchi930
    @wikkramaarchchi930 Жыл бұрын

    මේ වැඩසටහනෙන් පසුව සචින් මල්ලි පිළිබදව ඇති වුනේ බොහොම ගෞරවයක් .හොද දරුවෙක් ඔබ.ඔබේ අනාගතය අති සාර්තක වේවා.........

  • @Manoj-ob9rj
    @Manoj-ob9rj2 ай бұрын

    "PAINT කරන , කුලී වැඩ .. මේ හැම දෙයක් ම හොද රැකියා තමයි.." RESPECT හරීන්ද්‍ර

  • @meepegamage8555
    @meepegamage8555 Жыл бұрын

    අතිතය හිතේ විකරක් තියා ගන්න, මේවගේ රටවල ඉපදුන හුගාක් අයගේ ජිවිතවල දුක්විදපු අත්දැකිම් තියනවා. වැදගත් වෙන්නේ ජිවිතය යහපත් විදියකට ජයගැනිම පමනමයි. ඔය අවංකකම හැමදාටම ඔය විදියට තියාගන්න.

  • @indikasanjeewa7323
    @indikasanjeewa7323 Жыл бұрын

    සවින් වැඩ කලේ මම වැඩකරපු ආයතනයේම වෙන branch එකක තවම ඒ වැඩ කරපු කොල්ලොත් එක්ක ආශ්‍රය තියෙනවා සචින් නිහතමානී, බොරු සෝබන නැති ගුණ යහපත් කොල්ලෙක් මම හිතන්නේ සාර්ථකත්වයට දක්සතාවය වගේම ඒකත් බලපෑවා

  • @hasharanethmini5084

    @hasharanethmini5084

    Жыл бұрын

    ♥️♥️♥️

  • @anuhasmayantha17

    @anuhasmayantha17

    Жыл бұрын

    ​@@hasharanethmini5084 Hi 😊

  • @ranjeewadesilva210
    @ranjeewadesilva210 Жыл бұрын

    හොද අවංක කොල්ලෙක් ඉදිරියට ම යන්න ජය වේවා.

  • @user-kp2yt4on5t
    @user-kp2yt4on5t Жыл бұрын

    අපි කොතන හිටියත් තමන් හිටපු තැන අමතක කරන්න හොදනැහැ ...නියම චරිතයක් ...සචින් හැමදාමත් ආදරෙයි ❤😍😘

  • @gvhu3542
    @gvhu3542 Жыл бұрын

    කටු අකුල්වල තමයි ලස්සනම මල් පිපුණේ සචීන් පුතා මම කැමති ම නවක රංගන ශිල්පියා. ඒ වගේම මගේ පුතා වගේමයි. හරිම නිහතමානී සුන්දර දරුවෙක්. බුදු සරණයි..ජේසු පිහිටයි.

  • @sltashiya2882
    @sltashiya28828 ай бұрын

    නිහතමානි සුපිරි කොල්ලෙක්. ඉදිරියටම යන්න ලැබෙන්න ඕන. ජය වේවා...❤❤❤❤

  • @sdvlog69
    @sdvlog69 Жыл бұрын

    ඇත්ත අවංකව කතා කිරීම තරම් වටිනා වෙනත් දෙයක් නැහැ. මාරයි නියම අවංක චරිතයක්. ඔබට තියෙන ජීවත අත්දැකීමෙන් ලංකාවේ හොඳම නළුවකු වීමට අනිවාර්යයෙන්ම ලැබෙනවා. ජයවේවා මල්ලි.

  • @kumarikumari-kv7yn
    @kumarikumari-kv7yn Жыл бұрын

    මේ වීඩියෝ එක නමි සතියක් යන්න කලින් trending වෙනවාමයි අපි හැමදාම ආදරේ කරන ආදරණීය ම ඔහු ගෙනාවට බොහොම ස්තූතියි.දවසක හොදම නළුවා වෙන්න ඔහුට ශක්තිය වාසනාව ලැබේවා!❤❤🌹🌹👍👍

  • @ayantharandimalofficial6688
    @ayantharandimalofficial6688 Жыл бұрын

    Yes 🥰 Rejection තමයි මනුස්සයෙක්ව සම්පූර්ණ කරන්නේ 😊💪

  • @tharanya7133
    @tharanya7133 Жыл бұрын

    සචින් ලියනගේ ❤️ගොඩක් නිහතමානී කෙනෙක් .ගොඩාක් දක්ෂ නලුවෙක් ❤️😘

  • @lakgallery1801
    @lakgallery1801 Жыл бұрын

    හරිම ලස්සන ප්‍රෝග්‍රෑම් එකක්.. දෙන්නටම සුබ පැතුම්.. දෙන්නගෙම අව්‍යාජ සිනහව හරිම ලස්සනයි..

  • @sududhoni8763
    @sududhoni8763 Жыл бұрын

    🇱🇰 ලංකාවෙි හොදම නිවෙිදකයෙක් සමග ලස්සන නලුවෙක් ගේ ලස්සනම කතාවක් මම කැමතිම💜️ නිවෙිදකයෙක් කැමතිම💜️ නළුවෙක් ආදරෙයි දෙන්නටම 👍💙❤💚

  • @priyasurangi8997

    @priyasurangi8997

    Жыл бұрын

    I agree with you

  • @himashi6041
    @himashi6041 Жыл бұрын

    අනේ ලී සෝ ❤️. රුවැති සිතැත්තී එකේ අයියා සුපිරි යට dubbing කරනවා. ☘️

  • @amazing6357
    @amazing6357 Жыл бұрын

    නිර්වාන් කියන චරිතෙ බැනුම් අහන්නෙම ඒ චරිතෙ හරියටම කරන නිසා.හැමදාම මේ නිහතමානී කම තියා ගන්න සචින්. අපි ආදරෙයි ඔයාට ❤❤❤❤

  • @sach1222
    @sach1222 Жыл бұрын

    ඒ නිහතමානී කමට අහිංසකකමට ආදරෙයි ❤❤

  • @ajithnilantha9630
    @ajithnilantha9630 Жыл бұрын

    සචින් ඔබගේ වයස 30 වෙද්දි බලාපොරොත්තුව සිතුම් පැතුම් ඉක්මනින්ම ඉටු වෙවා .... එක දෙයක් බොහෝ කලා ලෝකේ අය වගේ ආදරෙ හා විවාහයන් විහිලුවක් කර ගන්නෙ නැතිව සාර්ථක ජිවිතයක් ගෙවන්න.... තෙරුවන් සරණයි

  • @thishijaanu2482
    @thishijaanu2482 Жыл бұрын

    ඔන්න ඔය වගේ හිනා වෙලා ඉන්නවනම් කොච්චර ලස්සනද.drama එකේ වගේ මූන එල්ලන් ඉන්නෙ නැතිව.නිර්වාන්ට අකමැති උනාට සචින් අයියට නම් ගොඩක් කැමති. ❤️😍

  • @hemalathauwijesingha6754

    @hemalathauwijesingha6754

    Жыл бұрын

    I 2l

  • @sithuminirajapaksha
    @sithuminirajapaksha Жыл бұрын

    සච්න් අයියා ඔයාගෙ ජීවිතයට ජය සතුට වාසනාව නිරතුරුවම ලැබේවා!.. 🌹❤🌹

  • @sach1222
    @sach1222 Жыл бұрын

    හේමාල්ගෙන් පස්සෙ දැක්ක Star qualities තියන නලුවෙක් 👍👍

  • @himashi6041
    @himashi6041 Жыл бұрын

    සචින් අයියා කියන්නේ සුපිරි දක්ෂයෙක්. ❤️ ඇත්තටම අයියා රගපාන ඒවා බලන්න නම් වෙලාව නෑ 🤧. ඒත් එකක් නම් බලනවා අමතක නොකර රුවැති සිතැත්තී එකේ අයියා ලී සෝ ට dub කරනවා කියන්න වචන නෑ. චුටි කාලේ ඉදන් ම ජාතික රුපවාහිනීයෙ ගිය ගොඩක් k drama බලපු කෙනෙක් විදිහට කතාවේ චරිතෙට උපරිම සාදාරනයක් කරලා තියෙනවා. Dub කරපු 1 st drama එක main character එක හැබැයි පළපුරුද්ද තියෙන කෙනෙක් වගේ හඩ හොදට හසුරුවනවා. ඉසුරු අයියාට දෙවෙනි නෑ. අනේ කටහඩ මරු. ඉස්සරහට ලොකු වැඩ එයි වගේ 🔥. All the best sachin ayiya🎉

  • @Reviews_by_Yuwi.
    @Reviews_by_Yuwi. Жыл бұрын

    ඔබ ඇපල් මලක් සින්දුවට මාත් පට්ට ආසයි😊

  • @user-ek9sf2ve3l
    @user-ek9sf2ve3l Жыл бұрын

    නමක් හදාගන්න කොච්චර දුක් විදින්න ඕනෙද .. ආදරෙයි පුතා 🙏🙏😘😘🙏🙏👌👌💪💪💪✌️✌️✌️✌️💪💪💪✌️

  • @appkappk5531
    @appkappk5531 Жыл бұрын

    මුල අමතක නැති දරුවන්ට වරදින්නෙ නෑ .අනාගතය සුභ වෙනවාමයි

  • @p.asrangith1570
    @p.asrangith1570 Жыл бұрын

    ඇත්තටම ඇත්ත ප්‍රකාශ කරන හරි නිහතමානී චරිතයක්. Mr සචින් ඔයාට දිගු ගමනක් යන්න පුළුවන් සුබපැතුම්. Good Luck ♥️♥️♥️♥️♥️😍😍😍😍♥️

  • @nisansalamadushani1516
    @nisansalamadushani1516 Жыл бұрын

    දුපත්කම වෙලාවකට අසරණ කරනවා තමයී, හැබැයී නැගිටින්න ඕනී කියන දේ ඔලුවට දාලා 🥲😌🖤

  • @rohithaabeyratne9800
    @rohithaabeyratne9800 Жыл бұрын

    කවදාවත් නළුවෙකුට කමෙන්ට් එකක් දාල නැති උනත් "සචින්" I felt the beauty in your heart. Just be with yourself, the whole world will be yours !!! Cheers.

  • @tharakaruchiranga5251
    @tharakaruchiranga5251 Жыл бұрын

    පට්ට නිහතමානී කොල්ලෙක්...🧡🧡👍👍

  • @sriyajayasinghe5309
    @sriyajayasinghe5309 Жыл бұрын

    ඔයා වගේ පුතෙක් ඉන්න ඔයාගෙ අම්මා ගොඩක් වාසනාවන්තයි මට ඉන්නෙත් පුතාලා දෙන්නෙක් එයාලා දෙන්නත් ඔයා ඔයාගේ අම්මව සතුටින් තියනවා වගේ මාවත් ගොඩක් ලස්සනට ආදරෙන් බලාගන්නවා දෙමව්පියන්ට සලකන දරුවන්ට කවමදාවත් වරදින්නෑ සචින් හැමදාම ඔය නිහතමානී කම තියාගන්න තෙරුවන් සරනයි

  • @deshaniliyanage97
    @deshaniliyanage97 Жыл бұрын

    අපේ ගෙවල් ලග ඉන්නේ. දැක්කොත් හිනාවෙනවා. කිසිම ලොකුකමක් නෑ. දවසක ඉන්න තැනට වඩා උඩට එන්න ඕනේ ❤

  • @sunitasunita2771
    @sunitasunita2771 Жыл бұрын

    තෙරැවන් සරණයි දිගු ගමනකට ආශිර්වාද කරනවා පුතෙ සුබ පැතුම් දෙදෙනාටම 🌺

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 Жыл бұрын

    අද ඉන්න තැන ගැන සතුටු වෙන්න ඒ නිහතමානී කම හැමදාමත් තියාගන්න සුබ අනාගතය ඔයාට

  • @anomadesilva6712
    @anomadesilva6712 Жыл бұрын

    මුල අමතක නොවීම නිසා ඔබ අද හොද තැනක ඉන්නවා. ඔබට හා පවුලේ සැමට ජයවේවා පතමි බුදු සරණයි ❤🌹🙏හරේන්ද්‍ර ඔබටත් ස්තූතියි බුදු සරණයි ජයවේවා පතමි ❤🌹🙏

  • @slwildanimalkingdom561
    @slwildanimalkingdom561 Жыл бұрын

    සචින්ටත් කැමති හරෙන්ද්‍රටත් කැමති ❤ඒක නිසා ඔකෝම බැලුවා

  • @ShanuBandara-ev8zc
    @ShanuBandara-ev8zc Жыл бұрын

    Young generation best actor .... ඔයා සචින් ..❤️❤️..just you...❤️❤️

  • @desilva381
    @desilva381 Жыл бұрын

    පුතේ අතිතය අමතක නොකරන අයට සුබ අනාගතයක් තියනවා. ඔබට ජයවේවා

  • @tharunimesha532
    @tharunimesha532 Жыл бұрын

    ජීවිතෙ දුක් විදපු මිනිස්සුන්ට හරියන දවසක් අනිවාර්‍යෙන් එනවා♥️කියාදෙන්න ආදරෙ තරම් කතාවෙන් තමයි සචින් ලියනගේ සර්ව අදුරගත්තෙ ගොඩක්ම♥️හරිම ආදරණීය සන්වේදි විදියට රගපානවා ඒ කතාවෙ.අපෙ ගෙදර අය හැමදාම බලනවා.මුල අමතක නොකරපු,අවන්ක,ඇත්ත කතා කරන,ලස්සන, දක්ෂ නලුවෙක්♥️සුභ පතනවා ඉදිරි ගමන සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා♥️✨දළදා සමිදු පිහිටයි.ජය වේවා!!!!!!

  • @harsha5845
    @harsha5845 Жыл бұрын

    හේමාල්ට පස්සේ.. කඩවසම් නිහතමානි කොල්ලෙක්....

  • @maleeshanethmina7504
    @maleeshanethmina7504 Жыл бұрын

    පට්ට ලස්සනයි පට්ට ලස්සනයි පට්ට ලස්සනයි 😎😎😎❤️❤️❤️😎😎😎

  • @Myfv-Saipallavi
    @Myfv-Saipallavi Жыл бұрын

    ඉතිං සචින් අයියට පුළුවන්නේ ආපහු cricket නවත්තපු තැනින් පටන්ගන්න.සචින් අයියත් අපේ චාමීගේ වයසම නේද 🤩😁👍

  • @Writer476

    @Writer476

    Жыл бұрын

    ආයේ pracktise කරලා ටීම් එකට එනකොට වයස ගිහිල්ලා අනික දැන් ටීම් එකේ ඇගිල්ලක් ගහන්නවත් ඉඩ නෑ නේ ඔක්කොම full ඒ මදිවට තව එලියෙත් රොත්තක් ඉන්නවා ඇතුලට එන්න බලාගෙන 🥲

  • @SL-771

    @SL-771

    Жыл бұрын

    Ow eth natinal team enna godak kal yanawa ayurudu 5 k wath yai natinak chance awath enna 👍👍

  • @Pramo077
    @Pramo077 Жыл бұрын

    මුලින්ම බංකුව හෙව්වෙ මං 🤭 සතුටුයි සචින් අයිය ඔයා ඒ විදපු දුක් එක්ක අද ඉන්න තැන ගැන ❤️❤️💐

  • @vpshirani7170
    @vpshirani7170 Жыл бұрын

    අනේ ඔයා ගන හරිම සතුටුයි .දුක් වෙන්න එපා..ප්‍රසිද්ධ ගොඩාක් අය ඔයාගෙ වාගෙයි ..ඉදිරියටම යන්න

  • @user-eg1ci5ve1f
    @user-eg1ci5ve1f Жыл бұрын

    මුල මතකනම් කවදාවත් වරදින්නේ නෑ මල්ලි ඔයාට සුභ අනාගතයක් ජෙසු පිහිටයි ❤❤

  • @PramodikaAponsu
    @PramodikaAponsu Жыл бұрын

    ඇත්තටම මහන්සි වුනොත් ඕනිම දෙයක් කරන්න පුළුවන් 👌ජීවිතේ තැනකට එද්දි සමහරුන්ට මුල අමතක වෙනවා දෙවියන්ගේ ආශිර්වාදය හයියක් කරගෙන ඉස්සරහට යන එක තමා හොදම ඒකට ආදර්ශයක් 👏 වාසනාවත් එක්ක ඒ දේ ලගා වුනාම තියන සතුට කියන්න බෑ 👌ජේසු පිහිටයි 🙏 keep it up & all the very best 💪

  • @sudu6841
    @sudu6841 Жыл бұрын

    දුක් වින්දොත් සැපක් ලැබෙනවාමයි.ජයෙන් ජය ලැබේවා. තෙරුවන් සරණයි🙏

  • @ladyboss767
    @ladyboss767 Жыл бұрын

    මම දැකපු හරිම ලස්සන චරිතයක්.😍😍❤❤

  • @shanisilva6389
    @shanisilva6389 Жыл бұрын

    So proud of you Srilankan . May you grow from strength to strength. God bless and keep you. !

  • @anushkamihirani7378
    @anushkamihirani73788 ай бұрын

    මුල මතක තියෙන ඔයා වගෙ අය අද කාලෙ ගොඩාක් අඩුයි සචින් ඔයාගෙ අම්මා හරි ම වාසනාවන්තයි ඔයා වගෙ පුතෙක් ලබන්න ඔයාගෙ අනාගතය සාර්ථක වෙන්වාමයි බුදු සරනයි 🙏ඔයාට ජය💐💐👍

  • @sunethrakaluthanthri6117
    @sunethrakaluthanthri6117 Жыл бұрын

    ඔය නිහතමානිකමින් තමයි ජයග්‍රහණය අත්කර ගන්න හැකි වන්නේ... පරිස්සමෙන් ඉදිරියට යන්න.සදා ජය👌👌❤️❤️

  • @theekshanaliyanage1014
    @theekshanaliyanage1014 Жыл бұрын

    A down to earth actor with a natural talent. Best wishes.

  • @anupamawickramaarachchi7142
    @anupamawickramaarachchi7142 Жыл бұрын

    ආස චරිතයක් සචින් ❤️ පාරදීගේ බන්ඩේ වත් ගේන්න program ඵකකට ...

  • @upulimahaliyana1302
    @upulimahaliyana1302 Жыл бұрын

    කතාවෙන් හා නලුවෙකුට අවශ්‍ය පිරිපුන් බවත්,මුල අමතක නොකිරීමත් නිසා ඔබට ජයවෙනවා නියතයි පුතා.ජයවේවා!

  • @chandiwijerathna5437
    @chandiwijerathna5437 Жыл бұрын

    අදහස් හරිම ලස්සණයි පුතේ .මුල අමතක නොවන අය ජීවිතය ජයගන්නවාමයි.සුභ පැතුම් .

  • @limassolpolimithiya7970
    @limassolpolimithiya7970 Жыл бұрын

    මමත් හරිම කැමැත්තෙන් බලන වැඩ සටහනක් අවංකවම කියනවනම් මුල අමතක නොකර අවංකවම සදාරන විදිහට ජිවත් වන ඕන ම කෙනෙකුට වරදින්නේ නැහැ මමත් ඔබට සුබ පතනව ඔබගේ අරමුණ සාර්ථක ව යහපතක් වේවා කියල තෙරුවන් සරණයි ඔබ දෙපළට

  • @lakshitasadaruwan
    @lakshitasadaruwan Жыл бұрын

    සර්ගේ නිවේදන වැඩමුළුව කුරුණෑගලට අරගෙන එන්න අදහසක් නැද්ද එක අපිට ගොඩක් වටිනවා 👍🙂

  • @tses520
    @tses520 Жыл бұрын

    නිර්වාන්ට නම් කැමති නෑ🤮 සචින්ට නම් 🤩❤👍

  • @sach1222
    @sach1222 Жыл бұрын

    ඕනෙම ක්ෂේත්‍රයකට අලුතින් එන අයට කැපිලි වැඩියි ඒ හැම දෙයක්ම ශක්තියක් කරගෙන ජීවිතේ ඉස්සරහටම යන්න

  • @gayalmanjula8859
    @gayalmanjula8859 Жыл бұрын

    ජයවේවා කොල්ලො ,ජෙසු පිහිටාඉ ....

  • @user-ou1cy8mz9d
    @user-ou1cy8mz9d Жыл бұрын

    ලස්සන නිහතමානී අවංක කොල්ලෙක් දක්ෂ රංඟන ශිල්පියෙක් ජය වේවා සචින්...

  • @user-ji2gt6ug3l
    @user-ji2gt6ug3l Жыл бұрын

    හරිම නිහතමානීව ඇත්ත කතා කරන හොද චරිතයක් ...ඉදිරියට යන්න දිරිය ශක්තිය ලැබේවා

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 Жыл бұрын

    හරිම නිහතමානී කෙනෙක් සුභම සුභ අනාගතයක් 💞💞💞💞💞💞💞💞💞💞 පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @somaweerasinghe7377
    @somaweerasinghe7377 Жыл бұрын

    මෙහෙම හිතන රත්තරන්පුත්තුහරි අඩුයි..පුතුගෙ ලෝකය දිනා ගන්න..අපිත් සුබ පතනවා..

  • @ratatv2921
    @ratatv2921 Жыл бұрын

    හිටපු තැන නෙමෙයි ඉන්න තැනයි වැදගත් ..👍👍

  • @sunithasunitha3604
    @sunithasunitha3604 Жыл бұрын

    හොර මැර කම් නොකර එ් දේවල් පවුල වෙනුවෙන් එ්කල වැඩ නියමයි.මල්ලි අනාගතය සාර්තකව දීප්තිමත් වේවා තිසරණ සරණයි. නිරෝගිබව දීර්ගායුෂ ලැබේවා.

  • @sach1222
    @sach1222 Жыл бұрын

    මන් දැක්ක නිහතමානීම නලුවා හැමදාම හරියන්න ඕනෙ

  • @eranga6356
    @eranga6356 Жыл бұрын

    දැං ඉන්න බොරු ශෝ දාන ..හිතල පොශ් වෙන්න දගලන නලු නිලියො එක්ක බලද්දි සචින් පට්ටම පොරක් .. පට්ටම කොලිටි පැකේජ් එකක් ..Keep it up brother ❤❤❤

  • @zulfikasamad3161
    @zulfikasamad3161 Жыл бұрын

    මම එ වගෙ සපත්තු දාලා ගිහින් තියෙනවා ඉස්කොලේ පොඩ් කාලෙ ,,දැන් අල්හම්දුලිල්ලා කියලා හොදින් ඉන්නවා ,දෙව්යන්ට ස්තුති කරන්න ඔනෙ ,

  • @sithuharshika8552
    @sithuharshika85528 ай бұрын

    හරිම නිහතමානී, ලස්සන,අති දක්ෂ කලාකරුවෙක්....මං ආසම නලුවෙක් සචින් අයිය...❤️❤️ඔයාට සුබ අනාගතයක් වේවා👍👍👍

  • @sinelysgymnastics9516
    @sinelysgymnastics9516 Жыл бұрын

    මනුස්සකම පිරුණ දක්ෂකම් පිරුණු කෙනෙක් ..දීර්ඝ ගමනක් හිමි කෙනෙක් කියලා දැනෙනවා .විශේෂයෙන් අම්මාට දක්වන ආදරණීය බව එක්ක කවදාටවත් වරදින්න විදියක් ne . Good luck

  • @maricute5448
    @maricute5448 Жыл бұрын

    මම සචින් රගපාන ටෙලිනාට්‍ය මම බලලා නැහැ . ඒත් ඔහුගේ කතාව අහනකොට හිතෙනවා ඔහු ගොඩක් දුර යයි කියලා . ඔහුට ඒ ඉලක්කයට යන්න සුභ පතනවා , හරේන්ද්‍ර මහත්තයා ඔබටත් සුභ පතනවා තව තවත් හොද වැඩසටහන් ඉදිරිපත් කරන්නට, ජයවේවා ,තෙරුවන්සරනයි !

  • @samadhiradhika2130
    @samadhiradhika2130 Жыл бұрын

    ඉදිරියටම යන්න සුභ පතනව මල්ලි, ජේසු පිහිටයි

  • @inushashena5386
    @inushashena5386 Жыл бұрын

    Sachin මල්ලි budu saranai ජයවේවා .

  • @udeniperera1369
    @udeniperera1369 Жыл бұрын

    සියලු බලාපොරොත්තු ඉටුකරගැනීමට සියලු දෙව්යන්ගේ පිහිට ආශීර්වාදය ලැබේවා.

  • @geethadisanayakageetha981
    @geethadisanayakageetha981 Жыл бұрын

    හරිම ආදරය කර කලාකරුවෙක් .ඔබට සුභ අනාගතයක්💐💐💐💐

  • @user-of7ce4pr4d
    @user-of7ce4pr4d Жыл бұрын

    අම්මෝ කාලයක් බලන් හිටපු දෙයක් ..... සචින් 👍💕

  • @kumarikdu1842

    @kumarikdu1842

    Жыл бұрын

    🙏🙏🙏

  • @kaveenanethmini3753
    @kaveenanethmini3753 Жыл бұрын

    පුන්චි තිරයේ අහින්සකයා ❤❤❤❤❤❤❤

  • @user-li4sg3er5k

    @user-li4sg3er5k

    Жыл бұрын

    ඇත්තමයි

  • @M.SPaparaBand1827

    @M.SPaparaBand1827

    Жыл бұрын

    Ane ow ❤️

  • @madumaljayasinghe7377
    @madumaljayasinghe7377 Жыл бұрын

    හදවතේ චරිතයක් .. ජයවේවා සහෝදරයා හැමදාමත් තෙරුවන් සරණයි ❤❤❤❤❤❤

  • @mangofriendsavacadobar6523
    @mangofriendsavacadobar6523 Жыл бұрын

    ජයවේවා මල්ලි😍 බුදුසරණයී !!!

  • @user-ek9sf2ve3l
    @user-ek9sf2ve3l Жыл бұрын

    නිහතමානීකම අගේ කරනව රත්තරන් පුතෙ.💖💖💖💖💖

  • @niroshamunasinghe2467
    @niroshamunasinghe2467 Жыл бұрын

    හොඳ අනාගතයක් බුදු සරණයි 💕💕💕💕

  • @hemakadilshan3440
    @hemakadilshan3440 Жыл бұрын

    දක්ශයෙක් ජය වේවා!❤🙌🏻

  • @jancreations8560
    @jancreations8560 Жыл бұрын

    rejection is the best motivation ❤

  • @chinthajayasooriya9043
    @chinthajayasooriya9043 Жыл бұрын

    ආදරනීය පුතෙක් සුබ අනාගතයක් තෙරුවන් සරනයි !

  • @nadeewicramage6103
    @nadeewicramage6103 Жыл бұрын

    Sachin godaak hoda kenek love from 🇬🇧 malliya god bless you ❤️

Келесі