පබ්ලිස් සිල්වා PUBLIS SILVA - LEGENDS WITH KALUM ! 🌷

Ойын-сауық

ශ්‍රී ලාංකීය නාමය ජාත්‍යන්තරයට ගෙන ගිය,අදටත් ගෙන යන
මහා කළු සිංහලයා
දේශබන්දු පබ්ලිස් සිල්වා මැතිතුමා වෙත පිදෙන
ගෞරවනීය උත්තමාචාරය ..!🙏
Any unauthorized copying, alteration ,reproduction or other use of this video is strictly prohibited.
මෙම වීඩියෝව අනවසරයෙන් පිටපත් කිරිම,වෙනස් කිරීම ,ප්‍රතිනිෂ්පාදනය හෝ වෙනත් ආකාරයකින් භාවිතය සපුරා තහනම්ය.
මෙම වැඩසටහනේ Facebook සහ instagram කතෘ හිමිකම් කළමනාකරණය- Studio Ratta ®️
මෙම කතාබහ සදහා පූර්ණ අනුග්‍රහය - DFCC බැංකුව
හදවතට දැනෙන
හරවත් දේ බලන්න
KALUM WIJESOORIYA KZread නාලිකාව
subscribe කරන්න .
Like කරන්න
Share කරන්න 💐🌷
#publissilva
#mountlaviniahotel
#chefpublis

Пікірлер: 532

  • @indranidesilva1075
    @indranidesilva10752 жыл бұрын

    කැලුම් මහතා, ඉතාම හරවත්, ආදර්ශමත් කතා බහකටයි ඔබ අපව සම්බන්ධ කළේ. පළමුව එයට ස්තූතියි ! දෙවනුව ~ මෙතුමා කොතරම් අවංක, දේශීයත්වය අගය කරන, එය ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්වා ඇති ඉතා ගුණ ගරුක මහත්මයෙක්. බලන්න තම ආයතනයට ඇති ලැදියාව ! අප එය ඉතා ඉහලින් අගය කරනවා. බලන්නකෝ ~ කොතරම් කැපකිරීමක් කරලා තියනවද. එක වේලකට පොල්ගෙඩි 70ක්. ! අපි ජීවිතේටවත් එච්චර ගාලා නැතුවැති . එතුමා ඒ කාලේ විඳපු දුක් අපි වින්දා වගේම සිතට දැනුනා. ඒ ඒ කාලවල වෙච්ච දේවල් කොච්චර හොඳට මතක ද . පුදුමත් හිතෙනවා. රටක නායකත්වයට ගැලපෙන ඉතාම හොඳ බාස් කෙනෙක්. කෑම උයන කොට ආදරය මුසු කරන්න කියන එක බුද්ධ දේශනාවටත් එකඟයි. කෙටියෙන් කිව්වොත් අද ඉතාම සුන්දර නාට්‍යයක් බැලුවා වගෙයි. අපි එතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු. කැලුම් ඔබටත් දීර්ඝායුෂ වේවා!! රටට ආදරය කරන පුද්ගලයන් තව තවත් ඔබටත් මුණ ගැසේවා : ! ලෝකය පුරාම ජීවත්වන ශ්‍රී ලාංකිකයන් කැලුම් ඔබට ආශිර්වාද කරන බව ඒකාන්ත සත්‍යයි. සැමට උතුම් තෙරුවන් සරණයි !

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි මේ ඉතාමත් වටිනා අගයීමට 💐💐💐💐 දිගටම බලන්නකො... ඔබටත් තෙරුවන් සරණයි

  • @padmawitiwala8910

    @padmawitiwala8910

    Жыл бұрын

    0

  • @mangalikaa2237

    @mangalikaa2237

    Жыл бұрын

    1

  • @RamaniGmage

    @RamaniGmage

    Жыл бұрын

    Ny oo

  • @ednagayathri8640

    @ednagayathri8640

    4 ай бұрын

    ❤❤

  • @ayeshchathuranga7264
    @ayeshchathuranga72642 жыл бұрын

    ආදරෙයි ආදරෙයි ආදරෙයි පැලෙන්න ආදරෙයි. එදා ඉඳලා මං විතරක් නෙමෙයි මෙ රටේ අස්සක් මුල්ලක් නෑර ඉන්න හැම මනුස්සයෙක්ම කැමති අදටත් ආදරය කරන චරිතයක් තමයි පබිලිස් සිල්වා කියන්නෙ. ආදරෙයි chefට හැමදාමත්. Thank you කැළුම් අයි⁣යෙ. ❤️🤝👍

  • @C424c424
    @C424c4242 жыл бұрын

    චිරාත් කාලයක් ජීවත් වෙන්න ඔබතුමාට වාසනාව ලැබේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව අපිත් ඔබතුමා අපේ රටට ගොඩක් වටිනා පුද්ගලයෙක්...🙏🙏🙏

  • @nilanthihettiarachchi2406
    @nilanthihettiarachchi24062 жыл бұрын

    ඇත්ත ඇති සැටියෙන්ම ඔබතුමා කිව්වා දෑසට කදුළු උනන දුක්ඛිත අතීතයක් තිබිලා තියෙන්නේ....ඒත් අද ඉන්න තැන ගැන සතුටුයි... මේ වගේ වටිනා මිනිසුන් ගෙන ආපු කැලුම් අයියේ ඔයාටත් බොහොම ස්තූතියි 🌹🌹

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම පිං නංගී

  • @jeewanthajayasuriya125
    @jeewanthajayasuriya1252 жыл бұрын

    💐මහා කළු සිංහලයෙක්ම තමයි. අපේ ආයුෂත් අරගෙන තව දිගුකලක් ජීවත්වේවා!!! ස්තුතියි කැලුම් 💐

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි

  • @nirmalaveerasingh7204
    @nirmalaveerasingh72042 жыл бұрын

    ඇත්තටම ඇඬුනා පබ්ලිෂ් අංකල්ගෙ ජීවිත කථාව අහගෙන ඉඳලා.. අද අපි දේවත්වයෙන් සලකන චරිතයක් දීර්ඝායුම වේවා ඔබ තුමාට

  • @journeywithnature5579
    @journeywithnature55792 жыл бұрын

    ආදරණීය පබිලිස් සිල්වා මහතාට නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා .

  • @C424c424
    @C424c4242 жыл бұрын

    හැමදේම අතටපයට තියන අද කාලෙ ළමයින්ට මොනවාද අඩු එහෙම වෙලත් පොඩ්ඩ වරදිනකොට බෙල්ලෙ වැල දාගන්නව ..මෙතුමාගෙ කථාව අහැව්ව නම් කවදාවත් එහෙම මෝඩ තීරණ නම් කවුරුවත් ගන්න එකක් නැහැ ..කුනු බක්කිවල තියන එළවළු එකතුකරපු කථාව ඇහැව්ව නම් ගොඩක් දුක හිතුණ ඒත් අද එතුමා ලෝකෙම දිනල ඉන්නව දැක්කම හරිම සතුටුයි ..

  • @samaniwarakapitiya3532

    @samaniwarakapitiya3532

    2 жыл бұрын

    Onama sarthaka minisekge jeevithe patanganma harima dukkitha jeevithayak dooni.

  • @malkanthikodithuwakku4791
    @malkanthikodithuwakku47912 жыл бұрын

    කැලුම් ඔබ ඕනෑකමින් එම කථාවට සවන් දී සිටියා.හරිම ආදර්ශයක් එතුමාගේ ජීවිත කථාව.ඇසට කදුළු එනවා . අන් අයටත් මෙය ආදර්ශයක් වෙයි.🌹🌹

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ඔබතුමියට

  • @davivithana8073
    @davivithana80732 жыл бұрын

    කැලුම් මහතාගේ වැඩසටහන් ඉදිරිපත් කරන විදිය නම් වචනයෙන් කියන්න බැරි තරමටම ලස්සනයි. පබිලිස් මහතාත් අපිට සිටින වටිනා සම්පතක්. ❤ ❤ ❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි 💐💐💐

  • @MamaMama-cc9ir
    @MamaMama-cc9ir2 жыл бұрын

    අහන් ඉන්න ආස හිතෙන කතාවක්, අද කාලේ දරුවන්ට මොන අඩු පාඩුද මේවා අහද්දී, දීර්ඝායු ලැබේවා ඔබ තුමාට, ස්තුතියි කැළුම් අයියේ ඔබටත්

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    💐💐💐🙏

  • @binariranasinghe5523
    @binariranasinghe55232 жыл бұрын

    සුන්දරම මිනිසා... හරියට සෙනෙහස ඇති වෙන මිනිසෙක් ..හමු වුන විටදි.. නිර්වාජශිලි සිනහවෙන් පිරැනු ඔහුට දීර්ගායු .. තෙරුවන් සරනයි

  • @sewwandinanayakkara9601
    @sewwandinanayakkara96012 жыл бұрын

    පබ්ලිස් මහත්මයා අතීතය සිහිපත් කරන අපූරුව සැඟවිය හැකි කතා පවා නොසඟවා පවසන නිහතමානී කම මෙවන් සොඳුරු මිනිසුන් සමඟ කරන මේ අපූරු වැඩසටහන් නිර්මාණය කරන්න ට ඉදිරිපත් කරන්න ට මහන්සි වෙන කැලුම් මහත්මයාට ගොඩාක් ස්තූතියි පබ්ලිස් සිල්වා මහත්මයාටත් ආශිර්වාද කරනව සුවපත් දිගුකල් නීරෝගී බවින් පිරුණු ජීවිතය කට

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ඔබතුමියට

  • @farhanaqadir1733
    @farhanaqadir17332 жыл бұрын

    හරිම හොඳ වැඩසටහන් පබ්ලිෂ් පියාණෙනි හරිම අවංකයි හිතට දැනෙන වෙදනාව මටත් දැනූනා හදවතින්ම ගොඩක් දුක් විදලා දියූණු වෙචිච ජීවිතයක් එවගෙම නිවෙදක දරුවන් ලස්සනට වැඩසටහන කිසිම බාධාවක් නොවන අයුරින් ඉදිරිපත් කිරිම හරිම ලස්සනයි තෙරුවන් සරණින් සුවපත් වේවා,,

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි

  • @nimalaweerakoon6437
    @nimalaweerakoon64372 жыл бұрын

    ඉතාමත් වැදගත් වැඩ සටහන ක් ඒකාලෙ කට්ට කාලා තමන්ගෙ උත්සාහ යෙන් ජිව්තේ ජයග්‍රහණයකල මහා සූපවේදියාණෙනි අපේ රටට ආඩම්බරයකි ඔබට නිදුක්නිරෝගීව ච්රාත් කාලයක් වැජබේවා කැලුම් සර් අඩුවෙන්ම කතා කරපු වැඩසටහන හරිම අගෙයි වැඩිහිටි ගෞරව දැක්වපු විදිහ ඔබටත් බුදු සරණයි 🙏🙏

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම. ස්තුතියි තෙ සරණයි

  • @deepikanilnthi386
    @deepikanilnthi386 Жыл бұрын

    හරිම නිහතමානී සුන්දර මනුස්සයෙක් එතුමා .ඇහැට කදුලක් ආවා ඔබතුමාගෙ කතාව අහලා .නිදුක් නීරෝගී දීර්ගායුස ප්‍රාර්ථනා කරනවා ඔබතුමාට.ස්තුතියි කැලුම් අයියෙ

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    Жыл бұрын

    බොහොම ස්තුතියි දීපිකා

  • @vishmithadenuwan3037
    @vishmithadenuwan30372 жыл бұрын

    වටිනා ,ආදර්ශ සම්පන්න පොළොවේ පය ගහලා ඉන්න මනුස්සයෙක්🙂💚

  • @Nandima4
    @Nandima42 жыл бұрын

    පබ්ලිස් මහත්මයාව කීප සැරයක් දැකලා තියනවා, දකින හැම වේලේම රැකියාවට තියන ගරු සරුව දැක්කා. ඔබ තුමාට නිදුක් නිරෝගී සුව ලැබේවා !

  • @nirmaleeperies8772
    @nirmaleeperies87722 жыл бұрын

    අදත් හරිම ලස්සනයි .වටිනව ගොඩක්.ජීවිතයට වටිනා පාඩමක්.පොත් කීපයක් කියෙව්වා වගෙ.ස්තුතියි කැලුම් සොයුර ඔබට .අපේ රටේ දරුවන්ට මේ වගේ ආදර්ශයන්,අත්දැකීම් හරියට වටිනව.ඉදිරියටත් මේ වගේ වටිනා වැඩසටහන් ගෙනෙන තුරු බලා සිටිනවා.ඔබ දෙදෙනාගේම සියලු ප්‍රාර්ථනා ඉටු වේවා !!!!!!ජේසුපිහිටයි .🙏🙏🙏❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි නිර්මලී

  • @shiromaperera2203
    @shiromaperera22032 жыл бұрын

    I am really happy aiya. He is actually a legend in the cooking field. His cooking tips are very useful.

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Thank you so much nangi But see the number of views. Our people won’t appreciate these kind of quality stuff. So sad If possible please share this video

  • @sumudurandima7613
    @sumudurandima76132 жыл бұрын

    දීර්ඝ ආයුෂ ලැබේවා🙏 පබ්ලිස් මහත්මයාට .❤️..ස්තුතියි කැළුම් මහත්මයා 👍

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම පිං සුමුදු

  • @darshiclemons
    @darshiclemons2 ай бұрын

    හදවතට දැනුන වැඩසටහනක්. ඔබට ස්තූතියි කැළුම් අයියේ.❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 ай бұрын

    ඔබටත් බොහොම ස්තුතියි

  • @chandrasaudi6576
    @chandrasaudi65762 жыл бұрын

    දීර්ගායුෂ ලැබේවා ඔබ තුමාට

  • @lankikapanditharatne
    @lankikapanditharatne2 жыл бұрын

    Such a genuine and humble personality.Tears filled my eyes .May God bless him.Thanks Kalum .Great 💐💐💐

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Thanks a lot lankika

  • @lakshikawijesingha180
    @lakshikawijesingha1802 жыл бұрын

    අනේ ආසම දෙන්නෙක් එකම ෆ්‍රේම් එකේ..දීර්ඝායුශ ❤️💐

  • @antanetliyanage.7247
    @antanetliyanage.72472 жыл бұрын

    උගත් යැයි කියාගන්නා අයට වඩා ඔහු සරලයි නිහතමානියි ඒකට අපේ ටයි කෝට් කාරයො කැමරාව ඉස්සරහ රඟපාල සමාජයේ අලි ඔලුවෙන් මං,මොහොහු දැකපුවෙලාවෙ අහපු පශ්ණෙට යන වැඩේ ටිකකට කල්දාල වෙලාව අරන් පැහැදිලි කලේ හරිම කාරැනික විදිහට....

  • @ruwaninisansalahathwaik2597
    @ruwaninisansalahathwaik25972 жыл бұрын

    අනේ මෙතුමාගේ ජීවිත කතාව හරිම දුක්බරවයි චිත්‍රපටයක් වගේ .

  • @sriyanichandrika305
    @sriyanichandrika3052 жыл бұрын

    පබලිස් අතා මගේ අම්මගේ නෑදෑයෝ අම්මා නෑදෑ කමට කියන්නේ පබිලිස් ලොකු අප්පා කියලා බුදුසරණයි අතා ට අපේ 🙏ගොඩක් ස්තුතියි කැළුම් මහත්තයෝ බුදුසරණයි 🙏ඔව් කැළුම් මහත්තයෝ මහා කළු සිංහලයෙක් අපේ පබිල්ස් අතා මේ කතා බහට ගෙනාවට බොහොමත්ම ස්තුතියි 🙏

  • @shanikakumari7852
    @shanikakumari78522 жыл бұрын

    ගොඩක් වටිනා කතාබහක් හරිම පිංවන්ත මහත්මයෙක් ඔබට දීර්ඝායුෂ ,හා සියළු දේව ආශිර්වාදය නිරතුරුවම ලැබේවා ❤️🙏 ගොඩක් ස්තුති කැළුම් අයියෙ ❤️🙏

  • @bluercdaegu6896
    @bluercdaegu68962 жыл бұрын

    වැඩසටහන බලද්දි ඔයාගෙ ඒ ඉදිරිපත් කිරීම සහ විනය ශික්ෂනය වාව්👌👌 මම හිතන්නෙ ඒක හරිම විශිෂ්ඨ වැඩක්.. ඒකට අකමැති එක් අයෙක්වත් ඉන්න විදිහක්නෑ සියලු දෙනාගේම ආකර්ශනය . ආදරය ඔබට 🙏

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි හදවතින්ම කරන මේ ආදරනීය අගයීමට 💐💐💐🙏🙏

  • @sumudurandima7613

    @sumudurandima7613

    2 жыл бұрын

    @@kalumwijesooriya 🙏❤️

  • @henryperera1998

    @henryperera1998

    2 жыл бұрын

    හරිම ආදර්ශමත් හෙලදෙරණේ උරුමය සුරකින ඔබදෙපලට මාගේ සම්මානනීය ප්රනාමය.

  • @thusharakuwait6721

    @thusharakuwait6721

    2 жыл бұрын

    මගෙ මහත්තයාගේ ගුරු තුමා ගොඩක් ආදරෙයි දීර්ඝායු වේවා !! උතුමානණි

  • @user-nh1qq9nc8j
    @user-nh1qq9nc8j25 күн бұрын

    නිදුක් නිරෝගි සුවය ඔබ දේපලට ලැබේවා බුදු සරණයි 🌼🌼🌼🌼🌼

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    25 күн бұрын

    🙏🙏🙏💐💐💐

  • @user-nh1qq9nc8j

    @user-nh1qq9nc8j

    25 күн бұрын

    @@kalumwijesooriya ඔබට තෙරුවන් සරණයි 💐💐💐

  • @C424c424
    @C424c4242 жыл бұрын

    පෝස්ට් එකේ මහා කළු සිoහලයා කියල කිව්වම හිතාගන්න බැරි උනා පබ්ලිස් සිල්වා මහත්මයා කියල ..එතුමා රෝගාතුර වෙලා කියල ආරන්චි උනා මේ විදිහට දැකීමත් සතුටක් දීර්ගායුශ ප්‍රාර්ථනා කරනව ඔබතුමාට ..🙏🙏🙏🙏

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි නංගී මොකක්ද අසනීපය ? මේ වැඩසටහන පටිගත කළේ ටික දිනකට කලින්

  • @C424c424

    @C424c424

    2 жыл бұрын

    @@kalumwijesooriya කොරෝන ආසාදනයවෙලා කියල පුවත් පතක තිබුණ අය්යෙ ..🤔🤔

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    @@C424c424 😳😳😪😪😪

  • @bluercdaegu6896

    @bluercdaegu6896

    2 жыл бұрын

    මේක බොරුවක්

  • @C424c424

    @C424c424

    2 жыл бұрын

    @@bluercdaegu6896 ඇත්තද බොරුද කියල දන්නේ නැහැ ඉතිo ලoකාවෙමෙ පුවත් පතක තමයි තිබුනේ කොහොමත් ලoකාවෙ news නම් sure නෑ තමයි හොදින් ඉන්න මිනිස්සු කීපාරක් නම් මැරුවද

  • @medhini.s5810
    @medhini.s58102 жыл бұрын

    such a beautiful discussion with lots of lessons for the younger generation! Thank you for bringing him on this show, from today onwards i will be adding the lovely ingredients he mentioned to all the meals i prepare 😊

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    💐💐💐

  • @rajgeethadewa2717
    @rajgeethadewa27172 жыл бұрын

    සත්‍යවාදී රත්තරන් හදවතකින් ලොවක් වටින විග්‍රහයක් හා මිලකල නොහැකි උපදේසක්, මේ උතුම් මැතිතුමාට දීර්ඝ ආයු වේවා!!! තෙරුවන් සරණයි!!!!! ඒවාගේම අපේ කැලුම් සහෝදරයා ඇතුලු තිරය පිටුපස සැමට හා නාලිකාවට..

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ඔබතුමාට

  • @sriyaniqwarfordt3764
    @sriyaniqwarfordt37642 жыл бұрын

    නිදුක් නිරෝගී සුවපත් ජීවිතයක් ගත කිරීමට ලැබේවා ඔබතුමා අපේ ජාතික වස්තුවක්.මගේ තාත්තාගේ වගේමයි ජීවිත කතාව.

  • @thilakarathnapallek7714
    @thilakarathnapallek77142 жыл бұрын

    I remembered Great chef, Publis Silva, in my past life at the Ratmalana Ancient Temple 36 years ago. When you come to meet Re. Deegala Sri Sumanatissa, I served the tea. I Wish one of the most beautiful souls to ever set foot on this earth an amazing 86th birthday. Not only have you changed the lives of many through your infectious smile and laughter, but you have also been an inspiration to me for which I am truly grateful. I am working as a chef in a five-star hotel in California. I studied Culinary Arts & Culinary Management Bachelor of Science degree in California. I received all expenses from the American government. I read your books and saw every youtube program. Happy birthday and may all of your deepest desires come true. Lord Buddha Bless you.

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    💐💐💐💐💐💐💐🙏👌

  • @sharminidias2732
    @sharminidias27322 жыл бұрын

    Thank you Kalum for bringing him to your programme ! Wish you a Blessed Christmas !

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    My pleasure. Merry Christmas to you too

  • @ruvinisiriwardhana7986
    @ruvinisiriwardhana79862 жыл бұрын

    අදත් හොඳම වැඩසටහනක් .... 🙏 ඉගෙන ගන්න , නව දැනුමට නියමයි අය්යේ .... හදවතට දැනෙන කතාවක් ...... 👍👍🙏🙏

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි 💐

  • @lahiruprabashan
    @lahiruprabashan2 жыл бұрын

    ඊඩ්සේ කියනව ස්වර්ගයේ මල් පිපෙන්න නම් අපායට මුල් අදින්න ඕන කියල..මේවා තමා අපේ මුල්..සෝශල් මිඩියා වලින් වෙන්න ඕන මෙන්න මේවා..අවර ගනයේ වැඩසටහන් නෙමෙයි මෙන්න මේවගේ වචනයක් වචනයක් ගානේ ජිවිතේ අහුවෙන මේ වගේ වැඩසටහන් තමයි තියෙන්න ඕන. කැළුම් අයිය කියන්නේ අපි තරුණ කාලේ ඉදල අපේ හිත් වල ඉන්න වීරයෙක්. ඒ ආදරේ තවත් වැඩි වුනා.. හැකිනම් නන්දාමාලනිය,මුත්තයිය මුරලිදරන් මහතා,ලලිතා සරචන්ද්‍ර මැතිණිය, මහාචාර්‍ය ආරියරත්න කළු ආරච්ච්චි සමඟ වැඩසටහන් ඉදිරිපත් කරන්න...එදා වගේම අපි තාම කැළුම් අයියට ආදරේයි..

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ලහිරු

  • @sriyanikh3964
    @sriyanikh39642 жыл бұрын

    කැලුම් අයියෙ ගොඩක් ස්තුති මෙතුම එක්කන් ආවට ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ගායුස ලැබේවා ඔබ දෙපලටම දලදා සමිදු පිහිටයි සම්පූර්ණ කතාව ඇහුවම ඇස් දෙකට කදුලක් ආවෙ නැහැ කිවුවොත් බොරුවක්

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ශ්‍රියානි

  • @sriyalatha4234
    @sriyalatha42344 ай бұрын

    ඇස් දෙකට කදුලුත් ආව ඔබ තුමාගේ කතාව අහල කැලුම් ඔබටත් ස්තුතියි

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    4 ай бұрын

    බොහොම ස්තුතියි

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    4 ай бұрын

    බොහොම ස්තුතියි

  • @dranilsamaranayake5034
    @dranilsamaranayake50342 жыл бұрын

    Unbelievable life story... I respect Dr. Publis Silva much more now for his honesty ...

  • @s.r.bsamkaralliyadde8101
    @s.r.bsamkaralliyadde81012 жыл бұрын

    ඉතාම අගනා වැඩ සටහනක් මගේ ජීවිතයේ role model එකක් චෙෆ් පබ්ලිස් සිල්වා මහතා.එතුමාගේ ආහාර සංස්කෘතිය වගේම රසවත් ජීවිත කතාවත්.ලංකාවට තියෙන ජාතික සම්පතක් එතුමා.ජාත්‍යන්තරයේ ලංකාවේ අනන්‍යතාව බබලවපු ගෞරවාන්විත ජේෂ්ඨ පුරවැසියෙක් නිදුක් නීරෝගී දීර්ඝායු වේවා ❤️🙏🙏❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි 💐💐💐💐💐

  • @ranimalkanthi5809
    @ranimalkanthi5809 Жыл бұрын

    End venakam baluwa. Eyes valata kadulakuth awa. Aththa kiyanna pakilennathi obathumata nirogi suwa,digukak apith ekka enna pathanawa

  • @highwaytyson2913
    @highwaytyson2913 Жыл бұрын

    බලපු ලස්සනම වැඩසටහනක් ❤❤❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    Жыл бұрын

    බොහොම ස්තුතියි 👌💐 ඒත් කීයෙන් කීදෙනාද මේ වගේ හොද වැඩසටහන් බලන්නෙ😢

  • @highwaytyson2913

    @highwaytyson2913

    Жыл бұрын

    @@kalumwijesooriya 🥲👍

  • @manohariseneviratne9006
    @manohariseneviratne90062 жыл бұрын

    I have so much gratitude for this amazing person. I honestly believe the food becomes delicious if you add love and kindness . I learnt so many things following Chefs programs. May he have a long life 🙏 . May he have the blessing of triple gem.

  • @dissanayakeherath3510
    @dissanayakeherath35102 жыл бұрын

    හරිම දුක්බර විවෘත චරිතයක්. මුල මතක පිරිසිදු හදවතක් තියෙන්නෙ. ඔබතුමාට දීර්ඝායුෂ පතනවා. හදවත උණුවෙන ජීවිත කතාවක්. ඔබට තෙරුවන් සරණයි.

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    👍💐

  • @naleenlakmalk.a.7466
    @naleenlakmalk.a.74667 ай бұрын

    මාර නිරහංකාර මනුස්සයෙක්. අකුරක් වත් ලියන්න බැ. ඒත් ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබු මහත්තයෙක්. ඇත්තටම මහත්තයෙක්. 🎉🎉🎉

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    7 ай бұрын

    👍👍👍💐💐👌🙏👌

  • @MF.744
    @MF.7447 ай бұрын

    අමාරුවෙන් ගොඩ නැගුණ වටිනා චරිතයක්.ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    7 ай бұрын

    👍🌺💐💐💐👌🙏

  • @kwick257
    @kwick2572 жыл бұрын

    Really enjoyed watching this...

  • @sharminidias2732
    @sharminidias27322 жыл бұрын

    Such a humble human being and Wish him All God's Blessings !

  • @ravidudias1360
    @ravidudias13602 жыл бұрын

    පිටකොටුවේ පස්වන හරස් වීදීය ජීවිතයේ හැරවුම් ලක්ෂය කරගත්, තම ජීවන රැකියාවට දිවි දෙවෙනි කොට සේවය කළ, ශ්‍රී ලංකා මාතාවගේ පිනට උපන් නිහතමානී කළු සිංහලයා ..! හැදෙන මනුස්සයෙක් ට මේ video එක හොඳටම ප්‍රමාණවත් ..! ඒක ඉදිරිපත් කළ කැළුම් මහතාට බොහොම ස්තුතියි ..!

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි රවිඳු 💐💐

  • @ravidudias1360

    @ravidudias1360

    2 жыл бұрын

    @@kalumwijesooriya ඔබට ජයෙන් ජයම වේවා ..!

  • @wirajikumudeen3570
    @wirajikumudeen35702 жыл бұрын

    හරිම සුන්දර මනුස්සයෙක්. ශ්‍රේෂ්ට මහත්මයෙක්.ඔබ දෙපලට ම තෙරුවන් සරණයි! නන්දා මාලිනි මහත්මියවත් මේ වැඩසටහනට ගෙන්නකෝ.

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි මම එතුමියට ඇරයුම් කළා එත් උත්සාහය අසාර්ථකයි

  • @enlightenbeing2225
    @enlightenbeing22252 жыл бұрын

    Obathama thamai helaye raju osu kutiye wedaduru adarei hamadamath dirga ayu wewa theruwan saranai!

  • @kasunchathuranga1137
    @kasunchathuranga11372 жыл бұрын

    අදත් හොද වැඩසටහන් ස්තුතියි අයියේ 🙏

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි කසුන්

  • @TmartinMartin-vz1nl
    @TmartinMartin-vz1nl Жыл бұрын

    ජීවිතය මුල සිට පටන් ගැන්ම අවංකව සිට ඉදිරියට ආපු ඔබට දීර්ඝායුෂ වේවා

  • @shereenperera8003
    @shereenperera80032 жыл бұрын

    Honour him as his qualities and advises are of great value to the country. Bless him for many more year to come..

  • @devindadakshinasri6245
    @devindadakshinasri6245 Жыл бұрын

    සම්මානයකට ව්ඩා මේ උතුම් මිනිසාගේ ඉල්ලිම අපේ රටේ ආහාර සංස්කෘතිය පාසල් විෂය මාලාවට එක්කර . එතුමාට උපහාර කරමු.

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    Жыл бұрын

    👌👌👌💐

  • @bashinigunasekara7551
    @bashinigunasekara75512 жыл бұрын

    සුන්දර මනුස්සයෙක් පබ්ලිස් මහත්තය.ස්තුතියි කැලුම් අය්යේ.♥️🙏

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි

  • @hansilanka4522
    @hansilanka45222 жыл бұрын

    ගොඩාක්. වැදගත්. වැඩ. සහටනක්. ගොඩක් ඉස්තුති. සතුටුයි. තෙරුවන් සරණයි කැලුම්. මහත්තයාට. අපි. හැමදාම. බලනවා. මේ. වැඩසහනට. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි හංසි දිගටම බලන්නකො...

  • @nalanirajapaksha806
    @nalanirajapaksha8062 жыл бұрын

    Good morning kelum.thank you soooo much interview great epicure person like dr pabilis .his destination is beautiful than the journey. How humble and honestly he told his story.we pray for healthy long life to dr pabilis and you tooo.

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    My pleasure Please keep watching 💐💐💐💐

  • @fanandsmk9805
    @fanandsmk98052 жыл бұрын

    Godakma adarsamat wadasatahanak adaray godak dukay aduna mamahataga katawa ahala adaray bs jp 💖❤✝️☸🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼❤❤❤💖💖💖

  • @pushaplatha5178
    @pushaplatha51782 жыл бұрын

    ජාතියේ මහා රස ගුහාව,❤❤ පබ්ලිස් සිල්වා මහතානී නිදුක්නිරෝගී දිවියකට සුභ පතනවා ,,, කැළුම් ,, ඒ හඩට තාමත් අදරෙයි❤️❤️

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි

  • @saraniwijerathne1232
    @saraniwijerathne12322 жыл бұрын

    Very much inspiring . I watched last 20 minutes again and again.

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Thank you so much 💐🙏 PleSe share this video in your social media and what’s app chat groups if possible 🙏

  • @devindadakshinasri6245
    @devindadakshinasri6245 Жыл бұрын

    ඔබට නිරෝගි දීර්ඝායුෂ

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    Жыл бұрын

    🙏💐

  • @nmanju8666
    @nmanju86662 жыл бұрын

    මම හැමදාම බලන වැඩසටහනක්. අද වෙනදටත් වඩා ආසාවෙන් බැලුව. හරිම ආදර්ශමත්. ඒ වගේම හරිම තෘප්තිමත් . කැලුම් අයියෙ ඔයත් හරිම ලස්දනට ,සංයමයකින් මේ වැඩසටහන ඉදිරිපත් කරනව. ඉදිරියටත් මේ වගේ වැඩසටහන් ඉදරිපත් කරන්න ශකතිය ධෛර්යය ඔබට ලැබේවා.

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි 💐💐💐💐🙏

  • @pavithraliyange5089
    @pavithraliyange50892 жыл бұрын

    Dirgayusha pathanawa. Nidukk nirogi Suwa prarthana karanawa. Ada program eka sathutui. Pabilise mahatha siriyawantha kalu sinhalaya. Rataka Ahara sansekruthiya kiyanne anagatha parapurata danaganna ithurukaranna onay. Koi ratay hetiyath Lankawe raja bojun thamai. Lankawata ennema pigana purawala bada pelenna kanna hethagena. Awrudu thunakata kalin Oba thumage kaama kanna aawa. Aaith enawa mai pahiyak ambulata kanna bath curry. Theruwan saranai. Great program.

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Thank you so much

  • @limassolpolimithiya7970
    @limassolpolimithiya79702 жыл бұрын

    ඇත්තටම සතුටු යි මට මෙතුමා ගේ කතාව අහල ඒවගේම කැලුම් සර් ඔබටත් මම බෙහෙවින් ස්තුති වන්ත වෙනවා මොකද මේවගේ හොඳ වැඩ සටහන් හොඳ බුද්දීමතුන් අපිට පෙන්නා දෙනවා ට ඒවගේම පබ්ලික් මාත්තායට නිදුක් නිරොගී සුව පත් වෙත්වා දිර්ඝයුස වැඩි වෙත්වා තෙරුවන් සරණයි ඔබ සැමට අදරේ යි ගොඩක් ඒවගේම ගරු කරනව ❤️❤️❤️👍👍

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි මේ අගයීමට තෙරුවන් සරණයි

  • @neilpehembiya8879
    @neilpehembiya88792 жыл бұрын

    Dear kalum, actually this is great discussion and thanks for invited legends Mr publis silva 🙏🙏🙏🙏🇱🇰 regards from monaco 🇲🇨 🇲🇨 🇲🇨 🇲🇨

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Thank you so much for your kind words

  • @rahmascookingjournal4075
    @rahmascookingjournal40752 жыл бұрын

    දීර්ඝ ආයුශ ලැබේවා ඔබ දෙපලටම...❤️❤️❤️❤️❤️🙏

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    💐💐💐🙏

  • @Basurupraween
    @Basurupraween Жыл бұрын

    බණක් ඇහුව වාගේ. ජීවිතයට ගොඩක් වටින. ආදර්ශමත් චරිතයක්. බුදු සරණයි. පියාණනි ඔබට

  • @mopmop178
    @mopmop1782 жыл бұрын

    තෙරුවන් සරණයි නිදුක් නිරෝගී geergausha ලැබේවා denatta ma.ආදරෙයි

  • @ruwaninisansalahathwaik2597
    @ruwaninisansalahathwaik25972 жыл бұрын

    Wow 😮 නියමයි අද .අපේ හදවතේ රැදුණු කෙනෙක් .😘😘😘😘

  • @sandhyaperera7348

    @sandhyaperera7348

    2 жыл бұрын

    God bless you sir. Stay safe.😘😘😥😥😥

  • @wushiro.1223
    @wushiro.12232 жыл бұрын

    හැමදාම වගෙ අදත් ලස්සන වැඩසටහනක් කැලුම් අයියා.ගොඩාක් ස්තුති ...

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි 💐💐💐

  • @anilanil-yo2dr
    @anilanil-yo2dr2 жыл бұрын

    මාර කතාවක් අයියා.. Highly motivation story 🙏🥰

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Thank you very much

  • @wathsaladasanayake5401
    @wathsaladasanayake54019 ай бұрын

    මුලින්ම ස්තූතිවන්ත වෙනව කැළුම් විජේසූරිය මහත්මයාට.. 😊😊 පුන්චි දරුවෙක් හරිම ආසාවෙන් ලස්සන කතන්දරයක් අහනව වගේ ඔබ පබිලිස් මහත්මයාගෙ ජීවිත කතාව අහගෙන ඉන්නෙ. හරිම වටිනා හරවත් කතාබහක්. නැවතත් ස්තූතියි මෙතුමාව වැඩසටහනට සම්බන්ද කරගත්තාට. දීර්ඝායු වේවා පබිලිස් මැතුඳුනි ඔබට. තෙරුවන් සරණයි ඔබ දෙදෙනාටම.

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    9 ай бұрын

    බොහොම ස්තුතියි 👌💐💐💐💐

  • @srimamangalika9684
    @srimamangalika96842 жыл бұрын

    හදවතින්ම ආසිර්වාද කරන ව පබ්ලිස් මහතාට දීර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි , කැලුම් ඔබටත් බොහෝම ස්තුතියි ❤️

  • @anushadenagama5350
    @anushadenagama5350 Жыл бұрын

    Theruwan sarani dewiphitai Oba thumata 🙏🏼🌷🙏🏼🌷🙏🏼🌷

  • @rasangiatapattu5837
    @rasangiatapattu58372 жыл бұрын

    May he be blessed with long life and good health.💗

  • @kruwanj8558
    @kruwanj85582 жыл бұрын

    ඇත්තමයි කැලුම් අයියා ශ්‍රී ලංකාවෙ ඉන්න සූපවේදි ක්ෂෙත්‍රයේ පරිණතම පුද්ගලයා, ඒ වගෙම දේශිය දේ අගය කරන සුන්දර මහත්මයෙක්, රසවත් වැඩසටහනක් වෙයි. දීර්ඝායුෂ පතනවා එතුමට. ❤ කැලුම් අයියාගේ ඉදිරි කටයුතුවලට ජය පතමි💙🙏

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි මල්ලො 💐💐

  • @nalanirajapaksha806
    @nalanirajapaksha8062 жыл бұрын

    Good morning kelum..true dr pabilis silva is a true legend. I wishing him healthy life. No words to thank to you for interview great person. Stay safe. Regards

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Many thanks nalani

  • @chandanapriyantha7226
    @chandanapriyantha72262 жыл бұрын

    Beautiful Ayya.l most like valuable person.all the best Ayya🥰🥰🥰🥰

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Thank you very much 💐

  • @manjulathenuwara5794
    @manjulathenuwara57942 жыл бұрын

    ඔබතුමාගේ කතාව චිත්‍රපටයකට නඟන්න බැරිද

  • @priyanrat1607
    @priyanrat16072 жыл бұрын

    Dear Kalum I watch this program most of the time. You are communicate with host very pleasant way. Also politely, respectfully and courteous manner. keep it up. Great program 👍

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Thank you very much Please keep watching

  • @priyanrat1607

    @priyanrat1607

    2 жыл бұрын

    Sure definitely

  • @danieljustin4595
    @danieljustin45952 жыл бұрын

    දීර්ඝායුෂ ලැබෙිිවා ඔබතුමාට🙏🙏🙏

  • @sarathjayawardhana5975
    @sarathjayawardhana59752 жыл бұрын

    Thanks! ❤

  • @harshahdg
    @harshahdg2 жыл бұрын

    Theruwan saranai pabilis mahathaneni.... oba thumanta niduk nirogi deergayusha parthana karami.....

  • @ajanthasiriwardena7217
    @ajanthasiriwardena72172 жыл бұрын

    HATSOFF TO KALU SINHALAYA. ⚘ kulee karuwek pavementkaruwek horek suudu thoonkaruwek kookiyek Adyakshakawarayek poth liyannek Long journey WITH tears. One of the best interview. all the best KELUM.

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Thank you very much AJANTHA

  • @amitharajakaruna8550
    @amitharajakaruna85502 жыл бұрын

    දීර්ඝායුෂ ලැබේවා !මාමා තෙරුවන් සරණයි !

  • @srinafahim1368
    @srinafahim13682 жыл бұрын

    Ada godak watina kenekge kathawak ahagena ennakota godak sathutui ❤️

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    💐💐💐

  • @shiromichandani8160
    @shiromichandani81602 жыл бұрын

    ඔබ දෙදෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏

  • @krishanthiperera5174
    @krishanthiperera51742 жыл бұрын

    Great discussion thank you👍

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    My pleasure

  • @damayanthiad3725
    @damayanthiad37252 жыл бұрын

    දීර්ඝ ආයුස ලැබේවා .තෙරුවන සරණයි ❤️❤️

  • @anuradissanayake7448
    @anuradissanayake74482 жыл бұрын

    තෙරුවන්සරනයි ඔබ සැමට🙏🏻 nice program 🥰

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Thank you very much Theruwan Saranai

  • @user-cj4qi6zc3t
    @user-cj4qi6zc3t2 жыл бұрын

    හරිම නිහතමානීව ජීවිතය ආපු විදිය කියන්න ලැජ්ජාවක් නැති සුන්දරම චරිතයක් බුදුසරණයි කැලුම් අයියෙ ඔයාගෙ වැඩසටහන් හරිම ආදර්ශමත් ඔයාටත් ජයවේවා !!!! මෙම වැඩසටහන දේශබන්දු ආචාර්ය පබිලිස් සිල්වා කියලා නැවත Edit කරානම් එතුමාට ගෞරවයක් හැටියට ගොඩක් වටිනවා 🙏🏻💐💕

  • @dhanuskamaduranga8441
    @dhanuskamaduranga84412 жыл бұрын

    හරිම වැදගත් කතා බහක් 👍👍👍👍

  • @saruvino3633
    @saruvino36332 жыл бұрын

    Niyamai Kelum. Aaradithayata kara karanna deela wedasatahana hondata meheyewwa. Good job

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Bohoma isthuthi 💐💐💐

  • @chandanimct3580
    @chandanimct35802 жыл бұрын

    video එක බලන්න කලින් comet කරා kalum මහත්මයෝ හරිම නිහතමානි විනයගරුක මහත්මා ගතිගුන athi මහත්මයෙක් ඔබ හරිම ආසාවෙන් බලන් ඉන්න පුලුවන් මම ඕමාන් අද මහා dawanthayek සමග කතා බහ හරිම වටිනා අදහස් තෙරුවන් සරනයි දෙදෙනාටම

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ඔබතුමියට 💐💐

  • @chitrakonari6522
    @chitrakonari6522 Жыл бұрын

    ඒ වගේම උතුමි නීහතමානි කැලුමි සර් ඔබටත් සමිමා සමිබුදු සරණයි ජය වේවා ඔබ තමාට

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    Жыл бұрын

    බොහොම ස්තුතියි ඔබතුමියට

  • @senaliwickramanayaka4205
    @senaliwickramanayaka42052 жыл бұрын

    හරිම ලස්සන වැඩසටහනක් ❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි සෙනාලි

Келесі