සචින් ලියනගේ සහ සචින්තනී කෞශල්‍යා SACHIN LIYANAGE & SACHINTHANI KAUSHALYA -TRENDING NOW WITH KALUM👌

"නිර්වාන්" සහ "දිගැසි"
කියාදෙන්න ආදරේ තරම් ටෙලිනාට්‍යයේ අපි හැමෝගේම ආදරය හොරාගත්
මේ දවස්වල හැමෝම කතාකරන සචින් ලියනගේ සහ සචින්තනී කෞශල්‍යා
මේ ආදරනීයයන් දෙදෙනා අද TRENDING NOW WITH KALUM සමගින් ඔබ හමුවට...🤜🤜🤜👌🌷
Any unauthorized copying, alteration ,reproduction or other use of this video is strictly prohibited.
මෙම වීඩියෝව අනවසරයෙන් පිටපත් කිරිම,වෙනස් කිරීම ,ප්‍රතිනිෂ්පාදනය හෝ වෙනත් ආකාරයකින් භාවිතය සපුරා තහනම්ය.
මෙම වැඩසටහනේ Facebook සහ instagram කතෘ හිමිකම් කළමනාකරණය- Studio Ratta ®️
සාදර අනුග්‍රහය - මැලිබන් ඉගුරු බිස්කට් සහ මැලිබන් තේ
හදවතට දැනෙන
හරවත් දේ බලන්න
KALUM WIJESOORIYA KZread නාලිකාව
subscribe කරන්න .
Like කරන්න
Share කරන්න 💐🌷
#trendingnow
#sachinliyanage
#sachinthanikaushalya
#sachinthaneekaushalya
#nirawaan
#digesi
#kiyadennaadaretharam

Пікірлер: 816

  • @manelpremarathna3569
    @manelpremarathna35692 жыл бұрын

    ගුඩ් මෝනින් මල්ලියි කුතුහලය කුත් එක්ක උදේ පාන්දර යූටියුබ් අපේ නාලිකාවට ආවා ...මගේ හිතේ නම් තිබුණා ඔයා දවසක . sachin නං ගේනවා මයි කියලා ..ඇත්තටම මල්ලි දැන් මේ වැඩසටහන දකිද්දී අපේ හිතට දැනුනු සතුට වැඩසටහන බලන්නත් කලින් ඒක තමයි මිනිස්සුන්ට දෙන්න පුළුවන් ...ඔබ වැනි ප්‍රවීණ ප්‍රවීන නිවේදකයෙක මහත්මයෙකුට ...විටෙක සතුට විටෙක දැනුම ....සාමාන්‍ය මිනිස්සු විදිහට අපේ හිත් තුළ ඉන්න සිහින කුමරු වීරවරු විද්වතුන් ආදරණීය කලා ශිල්පීන් ගැන අපේ හිත් තුළ යම් කුකුසක් තියෙනවා මොවුන්ගේ යම් තොරතුරු දැනගැනීමේ ...මොකද මෙවැනි යම් වැඩසටහන් වලට ඔවුන රැගෙන ආවත් ...කවදාවත් ඔහුගේ හිතේ තියෙන දේවල් ..ප්‍රේක්ෂකයන් වන අපට ඕන දේවල් දැනගන්න ලැබෙන්නේ නැත ...ඒකට හොඳම විසඳුම කැලුම් මල්ලි ඔබ කරන්නාවූ මේ මහඟු කාර්යය ..හරිම ලස්සනට ගලාගෙන යන වැඩසටහනක් ..අනේ හැමදාමත් අපි වෙනුවෙන් හොඳ වැඩසටහන් රැගෙන එන්න මල්ලි ...අපි දැන් මේකට ඇබ්බැහි වෙලා..ඒ තරම් ආසාවෙන් ඉන්නේ අද මොකක්ද ගේන්නේ කියලා ...sachin sachinthani කියන්නේ පරපුරේ ඉන්න අපේ දක්ෂ කලා ශිල්පීන් දෙදෙනෙක් ගොඩක් ආදරෙයි අපි ඒ දෙන්නට ඒ දවස්වල සිහින කුමාරයා sachith එයාට හොඳ අනාගතයක් තියෙනවා ඒ වගේම sachinthani නංගිට ..පාර දිගේ වගේම හරිම ආසාවෙන් බලන ටෙලි ඩ්‍රාමා එකක් කියාදෙන්න ආදරේ ....ගොඩක් ස්තුතියි මල්ලි ඔයා අපිට මේ ලබාදෙන සතුටට දැනුමට ❤❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ආදරනීය මානෙල් අක්කා බොහොම පිං තෙරුවන් සරණයි

  • @carman8616

    @carman8616

    2 жыл бұрын

    අපිට මේ චැනල් එකේ සචින් සහ ශලනි එක්කත් වැඩසටහනක් ඕන 🙏🙏 සචින් සහ ශලාවත් ඕන ඉක්මනටම ❤️❤️ ආසම දෙන්නෙක්🤗අපි හරිම ආදරෙයි sachin සහ sachinthani වැඩසටහන හොඳයි 🤩 ඒත් sachin and shalani program එක ගොඩක් හොද වේවි 🤩🤩 අනේ කැලුම් ප්ලීස් සචිනිවයි ශලනිවයි ගේන්න 🙏🙏 අපි දන්නවා ඔයා සචින්ව ගෙනාවා කියලා 😢😓🙏 අනේ🙏 ඒත් ප්ලීස් ශලනි සහ සචින් එක්ක වැඩසටහනක් කරන්න. ඒක ඉල්ලීමක් ප්ලීස් kalum🙏 ශලනි එක්ක සචිනිව ගේන්න බැරිනම් ශලනි එක්ක වෙන එකෙක්ව ගේන්න එපා kalum 🙅‍♂️🙅‍♀️ අනේ kalum ප්ලීස් සචිනිවයි ශලනිවයි ගේන්න 😓😓🙏🙏 Plz kalum ප්ලීස් සචිනිවයි ශලනිවයි ගේන්න 😓😓🙏🙏 Plz kalum ප්ලීස් සචිනිවයි ශලනිවයි ගේන්න 😓😓🙏🙏 Plz kalum ප්ලීස් සචිනිවයි ශලනිවයි ගේන්න 😓😓🙏🙏 Plz kalum ප්ලීස් සචිනිවයි ශලනිවයි ගේන්න 😓😓🙏🙏 😭😭😭😭😭😭😭😭 අනේ kalum ප්ලීස් චිනිවයි ශලනිවයි ගේන්න 😓😓🙏🙏

  • @chandraganegoda1323

    @chandraganegoda1323

    2 жыл бұрын

    Kq⁹

  • @sachinliyanage1996
    @sachinliyanage19962 жыл бұрын

    ගොඩාක් ස්තුති ආරාධනා කිරිමට....නිහතමානි මිනිස්සු ඉන්න තැන ගොඩාක් ලස්සන්‍යී සුන්දරයී..ඉදිරියටම යන්න ජය වේවා අයියේ...ඒ වගේම මේක බලන හැමොටම ගොඩාක් ස්තුති..ඔයාලා තමා හයිය❤️‍🔥👑

  • @ishuu5061

    @ishuu5061

    2 жыл бұрын

    My favourite actress ❤ 💖 💫

  • @hashinimadushika2060

    @hashinimadushika2060

    2 жыл бұрын

    🥰🥰🥰

  • @A.B.C.D881

    @A.B.C.D881

    2 жыл бұрын

    🥰🥰

  • @vihanganawijenayaka2883

    @vihanganawijenayaka2883

    2 жыл бұрын

    අනිවාරෙන්ම ලොකූ ....... 🌸 අපි හැමදාමත් ආදරෙයි 💗💗 සචින් & ශලා ඕන ඉක්මනටම 💑

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි මල්ලො මේ රටේ මිනිස්සු ඔයාට කොච්චර නම් ආදරේද.. ඔයා කොච්චර නම් වාසනාවන්තද තරුවක් වෙන්න ලේසි නැහැ මල්ලො ඔයා හරිම නිහතමානී ආදරනීය චරිතයක් කලාලොවේ දිගු ගමනක් යන්නට සම්මානනීය රංගන ශිල්පීයෙකු වන්නට හදපිරි සුබපැතුම් 💐💐💐💐💐 තෙරුවන් සරණයි මල්ලො සියලු දෙවි පිහිටයි

  • @sachinthanikaushalya4935
    @sachinthanikaushalya49352 жыл бұрын

    බොහොම ස්තූතියි අයියේ මේ ආරාධනාවට , ඔයාටත් ජයම වේවා ❤🙏

  • @A.B.C.D881

    @A.B.C.D881

    2 жыл бұрын

    🥰🥰

  • @C424c424

    @C424c424

    2 жыл бұрын

    ආදරෙයි දිගැසියේ

  • @s.desilva.1283

    @s.desilva.1283

    2 жыл бұрын

    ♥️ දීගැසී..

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි නංගී 💐💐💐 ඔයා බොහොම දක්ෂ තරුණියක් ඔයාගෙ සියලු පැතුම් ඉටුවේවා සිහින සැබෑවේවා ජයෙන් ජයම වේවා තෙරුවන් සරණයි සියලු දෙව් පිහිටයි

  • @tharanya7133

    @tharanya7133

    2 жыл бұрын

    ❤️

  • @ShalaniTharakaofficial
    @ShalaniTharakaofficial2 жыл бұрын

    සුභපැතුම් දෙන්නටම හදවතින්ම ඉහලටම යන්න♥️ කැලුම් අයියේ ඔයාටත් 🌸 ඉක්මනින් හමුවෙමු ✨

  • @sachinthanikaushalya4935

    @sachinthanikaushalya4935

    2 жыл бұрын

    අක්කා ආදරෙයි ❤

  • @vihanganawijenayaka2883

    @vihanganawijenayaka2883

    2 жыл бұрын

    ආදරෙයි ශලා අක්කි 💗🌹

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි හදවතින්ම කරන මේ ආදරනීය සුබපැතුමට නංගී 🙏💐 ළගදීම හමුවෙමු තෙරුවන් සරණයි

  • @vihanganawijenayaka2883

    @vihanganawijenayaka2883

    2 жыл бұрын

    @@kalumwijesooriya සචින් & ශලාවත් ඕන ඉක්මනටම 💑 ආසම දෙන්නෙක්🤗අපි හරිම ආදරෙයි

  • @chamodyalakshani3568

    @chamodyalakshani3568

    2 жыл бұрын

    ශලා අක්කා🥰🥰🥰🥰 සචින් අයියා සචින්තනී අක්කා🥰🥰🥰🥰 My FV

  • @madushanikarunarathne821
    @madushanikarunarathne8212 жыл бұрын

    දිගැසි😍සචින්තනි අක්කි හරිම ලස්සනයි ❤බොරැ පොෂ් නැති චාම් සුන්දර, උගත් බුද්ධිමත් ,දක්ෂ කෙල්ලෙක්..සුභ පතනවා ලස්සන ගමනක් යන්න💐❤❤

  • @aadsd1535
    @aadsd15352 жыл бұрын

    කට්ටියට හිතෙන්නෙ නැද්ද අයිරා , ලින්කා , ලුකා , යෙහෙනි , සෙබා , රසා , රොඩ්නි , දිගැසි , නිර්වාන් , ස්නෙහා සෙර්ම කට්ටිය එක interview එකකට ගෙන්නන්න එහෙම ආසයි කට්ටිය සෙරම interview එකකින් බලන්න පුලුවන්නම් එහෙම interview එකක් කරන්න

  • @Glitz_activity

    @Glitz_activity

    2 жыл бұрын

    Atttama oww 😍

  • @harshi3184
    @harshi31842 жыл бұрын

    සචින්.... සචින්තනි.... දෙන්නටම, සාර්ථක, ලස්සන අනාගතයකට සුබ පැතුම්... ❤️

  • @sandaminiwikramanayaka7004

    @sandaminiwikramanayaka7004

    2 жыл бұрын

    Niyama capal aka

  • @shanikakumari7852
    @shanikakumari78522 жыл бұрын

    සචින්තනිගෙ හිනාව හරිම ලස්සනයි දෙදෙනාටම සුභ පතනවා කැළුම් අයියෙ ඔබටත් ජයෙන්ජයම වේවා♥️🙏🌹

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ශානිකා නංගී

  • @isurikafernando2999
    @isurikafernando29992 жыл бұрын

    නිර්වාන් දිගැසි ❤️ ඔය දෙන්න මාරම මැචින්.....

  • @dulshaniabishekachandrasir1162
    @dulshaniabishekachandrasir11622 жыл бұрын

    මං තාම ඉස්කෝලේ යන ළමයෙක්‌..🙂සචින්තනී අක්කා වගේ දක්ෂ, බුද්ධිමත්, ලස්සන, හරිම නිහතමානී කෙනෙක් අපි වගේ අයට ලොකු ආදර්ශයක්... ❤️❤️❤️.. Beautiful program 👌🏻🤗

  • @changeworld6387
    @changeworld63872 жыл бұрын

    මටනන් හිතෙන්නෙ... ධනුශ්ක රත්නායක අයියා තෝරගත්තටත් වැඩිය , මේ දෙන්නව තෝරගත්තෙ Sachin Liyanage සහ Sachinthani Kaushalya තේරුවෙ ශලනි අක්කා කියල.. ශලනි අක්කගෙ තේරීමක් මේ acting වැඩවලට තෝරාගැනීම.. ඇත්තටම ශලනි අක්කට ගොඩක් පින්, සහ කෘතගුණ දක්වන්න ඕන අලුත් අයට අවස්ථාව දීල මේ ක්ශේත්‍රයට අලුත් අයව අරන් අතහිත දීල උස්සල තියන්න දරණ උත්සාහයට🙏.. ඒකමයි ශලනි අක්කට වැඩි වැඩියෙන් හරියන්නෙත්.. Love 3S...❤️❤️❤️ SSS❤️❤️❤️🥳🥳🥳🎊️🎉️😚😚😚 Good Luck....👍👍👍

  • @kruwanj8558
    @kruwanj85582 жыл бұрын

    කැලුම් අයියා දැන් යන trend එකටම කට්ටිය ගේනවා සුපිරි ආ, ජයවේවා ලස්සනයි අයියගෙ වැඩසටහන්😘😍❤️💙🙏

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි මල්ලො

  • @carman8616

    @carman8616

    2 жыл бұрын

    @@kalumwijesooriya අපිට මේ චැනල් එකේ සචින් සහ ශලනි එක්කත් වැඩසටහනක් ඕන plz kalum🙏🙏🙏

  • @jayanifdo3944
    @jayanifdo39442 жыл бұрын

    සචින් ඉන්නේ කොතනද ශලනි ඉන්නම ඕනේ වගේ එකක් දැනෙනවා.නැත්තම් ඒක ලොකු අඩුවක්.සුබ පතනවා සචින් ඔයාට ලොකු ගමනක් යන්න.සචින්තනී ඔයාටත් සුබම සුබ අනාගතයකට සුබ පතනවා❤️❤️❤️

  • @chama1647
    @chama16472 жыл бұрын

    || සචින් අයියයි , ශලා අක්කයි || අනිවාර්යයෙන් ඕන අයියේ පුලුවන් නම් ළඟදිම ..🤗🤝

  • @malidelana8396
    @malidelana83962 жыл бұрын

    අම්මෝ අදනම් මාරම ලස්සනයි වැඩ සටහන . කැලුම්ට බොහොම ස්තුති මේ දක්ෂයො දෙන්න ගෙනාවට.. ඇත්තටම අහිංසක නිරහංකාර චරිත දෙකක්..දුවේ පුතේ ඔයාල දෙන්නගෙ ඉදිරි කලා කටයුතු සාර්ථක වේවා ජයෙන් ජයම ලැබේවා.. ඒ වගේ අපේ ආදරණීය කැලුම් විජේසූරියටත් සිතන පතන හැමදෙයක්ම සාර්ථක කර ගන්න ශක්තිය දහීර්‍ය ලැබේවා තෙරුවන් සරණයි ඔයාල තුන්දෙනාටම..

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ඔබතුමියට තෙරුවන් සරණයි

  • @C424c424
    @C424c4242 жыл бұрын

    අම්මේ අද තමයි දවස කැළුම් අය්යෙ ...😁😁😁😁..කොහොම ස්තූති කරන්නද මන්ද ඔයාට මේ තමයි අපි කැමතිම දෙන්න පුන්චි තිරේ..මේ දවස්වල ..තව ශලනිත් ඉන්න ඕනි මෙතන මෙයාල එක්ක තමයි අපේ දවස ගෙවෙන්නෙ මේ දවස්වල ....😁😁😁👍👍👍..මගේ අනුමානය හරියටම හරි ..

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    ඔව් නංගී ඔයා හරියටම හරි බොහොම ස්තුතියි 💐💐💐💐

  • @diliniruwanthika7695
    @diliniruwanthika76952 жыл бұрын

    සචින් & සචින්තනි ට සුභ පැතුම් ඉදිරි අනාගතයට.. 😍😄👍🤗

  • @sasu302
    @sasu3022 жыл бұрын

    දැන් කාලේ හොද තරු ගුනය තියන නලු නිලියෝ ඉන්නවා පව් හරි දුකය් මේ ලමයින්ට ඉස්සර වගේ සිනමාවෙන් අවස්තාවක් ලැබෙනවානම් හරිම වටිනවා...ඉස්සර රවින්ද්‍ර රන්දෙණිය වගේ රන්ගන ශිල්පීන්ට ලැබුනා වගේ අවස්තා මේ ලමයින්ට දැන් නැහැ නේ ....දනුශ්ක මහත්තයෝ නරකද ලස්සන movie එකක් හැදුවොත් මේ නාට්‍ය වගේ

  • @manoriperera793
    @manoriperera7932 жыл бұрын

    කැලුම් නම් ඔබ කරන මේ වැඩ දැක දැක අප සතුටු වන සිත පතනෙමි මම ජයෙන් ජය 🙏❤️ ලොකූ & දිගැසි ආදරෙයි ඔයාලට කලා ලොවේ දිගු ගමනක් යන්න සුබ පැතුම් ❤️❤️

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    ඔබට බොහොම පිං 💐💐💐🙏

  • @manujaperera9106
    @manujaperera91062 жыл бұрын

    සාරංග දිසාසේකර සමග ශලනි තාරකා ගෙන්නන්න පුලුවන් ද පුංචි තිරයට හොද සුසංයෝගයක්. හොද මිතුරන් දෙදෙනෙක් .

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    සාරංගට ඇරයුම් කළා සමහර විට සහබාගි වේවි ශලිනිව ගෙන එන්න උත්සාහ කරන්නම්

  • @sasikanamal5245
    @sasikanamal5245 Жыл бұрын

    සචින් මල්ලිගෙ කටහඬ එළ / මරේමරු / සුපිරි 👌🥰💪

  • @subashiwijesooriya7276
    @subashiwijesooriya72762 жыл бұрын

    මම වරදන් නැතුව හැමදාම බලන ටෙලිනාට්‍යයක් .... 😘😘 එකේ රගපාන හැමෝම හරිම දක්ශයි.. ( අනර්ඝත් හරිම දක්ශයි )

  • @C424c424
    @C424c4242 жыл бұрын

    ප්‍රේක්ෂක අපේ ඉල්ලීමක් ඉටුකරානම් ඒ ඔයාම විතරයි කැළුම් අය්යෙ බොහොම ස්තුතියි අපේ ඉල්ලීම් ඉශ්ට කරාට ..❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ආදරනීය නංගී

  • @lahiruprabath5448

    @lahiruprabath5448

    2 жыл бұрын

    Akke oya dkina dkina thena innawa

  • @charitha7024
    @charitha70242 жыл бұрын

    ලංකාවෙ artistලව බොහොම වැදගත් විදිහට බොහොම ගෞරවාන්විතව interview කරන ලංකාවේ එකම සහ හොදම KZread channel එක.හේමාල්වයි ශලනිවයි ගේන්න බැරි වෙයිද😕

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි මේ ආදරනීය අගයීමට 🙏🙏💐💐💐

  • @sitharakandanaraachchi4126

    @sitharakandanaraachchi4126

    2 жыл бұрын

    Ane owu shalani ekka hemal wa gennko

  • @kalumrandunu8891

    @kalumrandunu8891

    2 жыл бұрын

    ඔව් ඒක හොදයි හේමාල් රණසිංහ එක්ක ගෙන්නන්න ශලනිව💓

  • @C424c424
    @C424c4242 жыл бұрын

    අපි කැමතියි ශලනි තාරුකායි..කියාදෙන්න ආදරේ තරම් ඩ්‍රාමා එකේ අපේ පුන්චි ආච්චි අම්ම ..මිනායවත් ගෙන්වනවනම්..කැළුම් අය්යෙ ..😁😁😁👍👍👍❤❤❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    💐💐💐

  • @priyadarshaniehettiarachch8860
    @priyadarshaniehettiarachch88602 жыл бұрын

    ලස්සන ඉදිරිපත් කිරීම්. ඒ අය පවුලේ සාමාජිකයෝ වෙලා.. වැඩ පාඩු වුණත් මෙච්චර හොඳට කරලා තියෙනකොට බලන්න හිතෙනවා . ස්තුති 💖🤗

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි

  • @champikahasi
    @champikahasi2 жыл бұрын

    දිගැසි ඔයා වගේම මගෙත් favourite bimal Jayakodi 😘 kalum can you please one day invite him to your program 😀🇬🇧👍🏻

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Sure. I will try for sure Already spoke to him

  • @anoshafernando9210
    @anoshafernando92102 жыл бұрын

    උගත් නිලියක් ඒක තමයි අවශ්‍ය all the best sachinthani 😘😘

  • @nirmaliefonseka5583
    @nirmaliefonseka55832 жыл бұрын

    Thank you Kalum for bringing these two . It is a very good show. It was really good to have Sachinthani with Sachin. All best Kalum for your future endurance

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    My pleasure Nirmalie If you can please share this video

  • @shiraneefernando870
    @shiraneefernando8702 жыл бұрын

    Well done Nirwan and Digasi. Perfect couple. Wish you all the best.

  • @shiromaperera2203
    @shiromaperera22032 жыл бұрын

    Well done aiya.You are inviting trending characters these days.

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Thank you so much dear Nangi

  • @gimhanasubasinha5688
    @gimhanasubasinha56882 жыл бұрын

    ඔයාලට ගොඩක් ආදරෙයි ඉදිරි අනාගතයට සුබ පතනවා තව ඉදිරියට ගිහිල්ලා සතුටින් ඉන්න සතුට වාසනාව ලැබේවා

  • @subashiniabesinghe4745
    @subashiniabesinghe47452 жыл бұрын

    ඉගෙන ගත්‍ත හොද ළමයෙක් .......සචින්තනි.....❤️❤️❤️❤️ නිර්වාන් ❤️❤️

  • @sandaminiwikramanayaka7004

    @sandaminiwikramanayaka7004

    2 жыл бұрын

    Attamai katawat ahammai

  • @tharini4817
    @tharini48172 жыл бұрын

    Tnk u aiye.godak lassanai program eka.adarei dennatama.💖💖💖💖

  • @ashidisanayaka8440
    @ashidisanayaka84402 жыл бұрын

    මම ආසම නළුවා සචින් මල්ලි..ඉස්සර ඉදන්ම ආස බිමල් අයියට...දැන් සචින් මල්ලිටත් ගොඩාක් ආසයි..සුභ අනාගතයක් මල්ලි..ඉදිරියටම යන්න..කැළුම් අයියා thankz සචින් මල්ලිව ගෙනාවට

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි

  • @samankumara2166
    @samankumara21662 жыл бұрын

    ඇත්තටම සචින්තනී & සචින් කියන්නෙ මම ආදරේ කරන ආසම දෙන්නෙක් ඉතින් මේ දෙන්නව අපිට නැවත මුනගස්සපු කැලුම් අයියේ ඔයාට ගොඩක් thanks ඒ වගේම තුන්දෙනාටම ජයෙන් ජයම වේවා 🙏❤️

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි සමන්

  • @Aspr-nf3nk
    @Aspr-nf3nk2 жыл бұрын

    දිනෙන් දින අලුත් වෙන update වෙන ලංකාවේ තියන සාර්ථකම youtube interview කරන channel එකක්.හැමදාමත් වගේ සුභ පතනවා අයියේ ඔයාට.පුලුවන් නම් හේමාල්වයි ශලනිවයි එකට ගෙන්නන්න.ඒක අයියා කරන ලස්සනම interview එක වෙයි එහෙම වුනොත්😊😊

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ඔබේ මේ ආදරනීය අගයීමට මම හේමාල්ට කීප වරක් කතාකළා එන්නම් කියලා කියනවා මමත් එයි කියලා බලාගෙන ඉන්න්වා හැබැයි ඔහුට කරදරයක් වෙන්න මම කැමති නැහැ ශලිනිව ගෙන එන්න උත්සාහ කරන්නම් ඇය එන්නම් කියලා කිව්වා බොහොම ස්තුතියි

  • @chandranifries4710
    @chandranifries47102 жыл бұрын

    හිතවත් කැලුම්, ඔබව, මම හරිම කැමති නිවෙදකයෙක්. එය, අද පමණක් නොවෙයි, එදා මගේ තරුණ කාලයේ සිටම. මම දන්නේ නැහැ ඔබගේ වයස. ඒත් සමහරවිට, ඔබ මගේ සම වයසේ හෝ මට වඩා තරමක් වැඩිමහල් හෝ බාල කෙනෙක් වෙන්නත් ඇති. ඒත්, මට මතකයි මගේ ඉතාම යොවුන් වයසේ, ඔබත් ඉතා යොවුන් රූපවාහිනී නිවෙදකයෙක්. ඔබගේ හඬ, සිනාව සහ පෞරුෂය එදා වගේ අදත් එලෙසයි. ඔබට සැමදා ජේසු පිහිටයි

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ඔබතුමියට හදවතින්ම කරනා මේ අගයීමට 💐💐

  • @dazoreenbuultjensdaz260
    @dazoreenbuultjensdaz2602 жыл бұрын

    Good job Kalum, love this n thanks for inviting two of my favourites on your talk show, wishing u guys a fantastic future n God bless u all

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Thank you so much for your kind wishes 💐

  • @dazoreenbuultjensdaz260

    @dazoreenbuultjensdaz260

    2 жыл бұрын

    @@kalumwijesooriya Your most welcome

  • @p.ravindulakshanmaduranga9969
    @p.ravindulakshanmaduranga99692 жыл бұрын

    සචින් ලියන⁣ගේ ඔයාගෙ රංගන හැකියාවනමි අතිවිශිෂ්ටයි මම ආසම රංගන නලුවා සචින් ලියන⁣ගේ .හිරැ ටිවි රැපවාහිනි විකාශය වු අහස් මාළිගා ටෙලි නාට්‍යයෙ චමත් ගෙ චරිතයට විශිෂ්ටතම රංගනයෙන් දායක වු සචින් ලියන⁣ගේ සුපිරි සචින් ඔයාගෙ රංගන හැකියාවනමි

  • @vindyaupeksha5562
    @vindyaupeksha55622 жыл бұрын

    ලොකූ ❤️ දිගැසි ❤️

  • @maduliyanage
    @maduliyanage2 жыл бұрын

    අනේ ආසම දෙන්නෙක්.බොහෝම ස්තූතියි කැලුම් අයියේ .සුභ පතනවා දෙන්නටම.🥰🥰🥰🥰🥰👍

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි මදූ

  • @wattersongumball3600
    @wattersongumball36002 жыл бұрын

    හරිම ලස්සනයි වැඩසටහන ආසාවෙන් බැලුවා ...සචින් සහ සචින්තනී ඔයාලා දෙන්නටම සුබ පතනවා...කලා කටයුතු හොදින් කරගෙන ඉදිරියට යන්න කියා...ආදරෙයි දෙන්නටම...❤❤❤❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි

  • @buddikaprasanna8672
    @buddikaprasanna86722 жыл бұрын

    අයියේ වසන්ති චතුරාණි අක්කා ගේන්නකෝ ඔයාගේ හැම වැඩ සටහනක්ම හරි අසාවේන් බලනවා බුදු සරණයි

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    මම උත්සාහ කරන්නම්

  • @sunilliyanage1172
    @sunilliyanage11722 ай бұрын

    සචින්තනී කියන්නෙ ඉතාමත් ආදරණීය චරිතයක් තිබෙන දක්ෂ නිළියක්. ස්තුතියි ගෙනාවට.

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 ай бұрын

    👌💐💐

  • @KW-tb5nw
    @KW-tb5nw2 жыл бұрын

    Thank you for the beautiful program. Enjoyed lot

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Many thanks fir your kind words Please watch other programs also on this segment I am sure you will enjoy them Stay safe

  • @sanjaneeherath2543
    @sanjaneeherath25432 жыл бұрын

    අදත් ගොඩක් ලස්සනයි කැලුම් අයියා program එක ...උදාරි වර්ණකුලසූරිය , ශෙහානි කහදවල රංගන ශිල්පිනියන්වත් ගෙන්නන්නකෝ 💖ජයවේවා..🌹

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි මම උත්සාහ කරන්නම්

  • @anusham4315
    @anusham43152 жыл бұрын

    කුලුම් අය්යාගේ වැඩ සටහන හරිම ලස්සනයි අපේ ආසම නළු නිළියන්ගේ ගෙන්වනවා. Thank you

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි අනූශා නංගී

  • @sachirathnayake5815
    @sachirathnayake58152 жыл бұрын

    තුන් දෙනාම නියමයි..ඉවර වෙද්දී තව ටිකක් තිබුනනම් කියලා හිතුනා ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි 💐💐💐

  • @gvhu3542
    @gvhu35422 жыл бұрын

    ශලිනි. සචීන්, සචින්තනී, මේ තුන්දෙනා මේ දවස්වල ගෙදර ළමයි වගේ. ඒ තරම් ම නම් ආදරෙයි.

  • @sachinichathurika4042
    @sachinichathurika40422 жыл бұрын

    Enjoyed watching this episode alot.Two of my favorites Sachin and Sachinthanee.Wish you all all the best for your future works!

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Thank you so much

  • @iukguy1
    @iukguy12 жыл бұрын

    I have not watched that drama yet. But this young boy is much suit for silver screen as he has a unique look that we don't see among many other artists in SL.

  • @shamalipriyanthi5477
    @shamalipriyanthi54772 жыл бұрын

    දෙවෙනි අපේ අනර්ඝ මල්ලිවත් ගෙන්නකෝ කැලුම් අයියේ 😘😘

  • @christinafernando1089
    @christinafernando10892 жыл бұрын

    One of the best interviews. Both look gorgeous. Thank you Kalum for being a great host all the time. Your way of presenting is really nice. You are very pleasant. Bring more beautiful souls to this program. Sending love ❤️

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Thank you so much dear Christina 🙏💐 Please share these videos with your contacts through social media and what’s app chat groups if possible

  • @christinafernando1089

    @christinafernando1089

    2 жыл бұрын

    @@kalumwijesooriya I will definitely do that Aiya. God bless you 💕

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    @@christinafernando1089 thank you so much It’s really difficult to promote quality productions as most of our people only like to watch gossip and third grade stuff.

  • @chaminilakmali2652
    @chaminilakmali26522 жыл бұрын

    වෙනසකටත් එක්ක අනිත් සැරේ ස්නේහා ,දෙවැනි ගේන්නකෝ

  • @anojandesoysa1472
    @anojandesoysa14722 жыл бұрын

    Congratulations Kalum .Your program had class.unlike some of the programs I have seen in the past.Dress Code was good and also the setting which was very tastefully done. Overall it was an excellent Show Sachin and Sachinthani are my favorite duo.lt was a pleasure seeing them together. Thank you for inviting them ,

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Many thanks dear Anoja Appreciate very much your kind words If possible please share these videos It’s very difficult to promote good quality productions as most of our people only like to see gossip and third grade stuff

  • @anojandesoysa1472

    @anojandesoysa1472

    2 жыл бұрын

    What u say is 200 % true. It is rather pathetic. People want to hear only what they think & believe.& most often it is not the reality. An interview should have a good standard & informative like yours. Some interviews are baseless & comical & no substance at all. I think u are the best in what u do. So wish u all the best. I value your programs immensely. So thank u once a gain for producing classy stuff.

  • @sunerigunasekara9232
    @sunerigunasekara92322 жыл бұрын

    ශලනි හේමාල් program එකට ගේන්නකෝ

  • @TravelalongNZ

    @TravelalongNZ

    2 жыл бұрын

    Good idea. A matching couple.

  • @shalikasilva9354
    @shalikasilva93542 жыл бұрын

    හොද වැඩක්., ගොඩකාලෙකින් comment එකක් දැම්මේ ඒත් හැමදේම කොහොම.හරි බලනවා god bless you

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ශාලිකා 💐💐💐

  • @isushadmini720
    @isushadmini7202 жыл бұрын

    කැලුම් අයියා....ඔයගෙ වැඩසටහන් ගොඩක් අනර්ගයි.ඔයාගෙ රූපේ ඔයාගේ කටහඩ හරි අපූරුයි...බාවනාවක් වගේ...🤗

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ඉසූ

  • @inokapriyadarshani1081
    @inokapriyadarshani10812 жыл бұрын

    Lassanai...dhanushka rathnayaka kiyanne kalekata kalin swarnawahiniye telecast una "ජීවිතේ ලස්සනයි "💖 teleye hitapu kenek vage mathakai...😍

  • @madumaljayasinghe7377
    @madumaljayasinghe73772 жыл бұрын

    ආදරණීය ම ආසම චරිත තුනක්... සචින් ❤❤❤❤❤❤ සචී... much love... මේ නිහතමානීකම , මහපොළොවේ ජීවත් වීම, අනිත් අයට ගරු කිරීම සහ අවංකකම ඒ තමයි වාසනාව .. ❤❤❤❤❤❤❤❤❤❤❤😘😘😘 miss u Shalini Tharaka 😊😊😊❤❤❤

  • @leninasokapiyasiri
    @leninasokapiyasiri2 жыл бұрын

    Best program as always. BEST OF LUCK AND BLESS YOU ALWAYS. I didn't know anything about your guests. Thanks for letting them know. good luck for them🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🌹

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Thank you very much Lenin

  • @darshidarshi2524
    @darshidarshi25242 жыл бұрын

    ලස්සන වැඩ සටහනක් නිර්වාන් දිගැසි,,ස්නෙහත් හිටියනමි තමා තවත් ලස්සන,❤❤❤👍කැලුමි අයියාටත් ගොඩක් ස්තුතියි හරිම ලස්සනට වැඩ සටහන කරනවා ❤👍හැමොගෙන වැඩ කටයුතු සර්තක වේවා සචින් ශලනි සචින්තනි,💞❤💞❤💞❤💞❤💞❤💞❤💞❤💞❤💞❤💞❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි නංගී 💐💐💐 තෙරුවන් සරණයි

  • @ratatv2921
    @ratatv29212 жыл бұрын

    අම්මේ මේක නම් සැබෑම surprise එකක් ...මේ තමයි කැළුම් අය්යගෙ trending යන video එක

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි මල්ලො 🙏 අපි බලමුකෝ නේද☺️

  • @ratatv2921

    @ratatv2921

    2 жыл бұрын

    @@kalumwijesooriya අනිවාර්යයෙන් trending යනව අයියෙ මේදවස්වල මෙයාල ඉන්න හැම වීඩියෝ එකක්ම trending තමයි

  • @prigamvidane387
    @prigamvidane3872 жыл бұрын

    As they both said Kalum's programs always have that standard and quality. Even you maintain a dress code. Well disciplined, no nonsense. All the best for all 3 of you.

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Thank you so much for your kind appreciation 💐💐💐💐

  • @shagikolla822

    @shagikolla822

    2 жыл бұрын

    @@kalumwijesooriyashalani yash weerasinghe genna

  • @sewwandiiresha3580
    @sewwandiiresha35802 жыл бұрын

    දෙන්නම තව තවත් ඉස්සරහටම යන්න ඕනි කියල මම පාර්තනා කරනවා ❤❤❤❤❤

  • @ranjaniranjani5065
    @ranjaniranjani50652 жыл бұрын

    දෙන්නටම ගොඩක් ආදරේ ඉදිරුයටම යන්න සුබ පැතුම්❤️❤️

  • @S1234.
    @S1234.2 жыл бұрын

    Shalaniwath genwannako pls.❤️❤️.

  • @ngh7515
    @ngh75152 жыл бұрын

    all the best to these upcoming talented duo ,but it would be so nice and funny if you invited shalani too cause for most of the questions sachin's answer was shalani 😁

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    😂😂😂👍

  • @priyahudeni3779
    @priyahudeni37792 жыл бұрын

    සචින් පුතේ නිලියක් විවාහ ⁣වෙන්න එපා නිලි ජිවිතේඅපායක් මම පුතාට ගොඩක් ❤ Love 😍👍

  • @kanthikankanamgamage7921
    @kanthikankanamgamage79212 жыл бұрын

    Goda asawen balana program eka pahadiliwama kiyanna one harryma piliwelata karana wadasatahanak thank you mr.kalum

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Bohoma isthuthi obathumiyata

  • @pridarshanidilani6045
    @pridarshanidilani60452 жыл бұрын

    ශලා අක්කා හිටියා නම් සච්න් මෙහෙම සද්ද නැතුව ඉන්නේ නෑ.එහෙනම් දෙන්නගේ රන්ඩු ඉවරයක් නෑ......😂❤️😘🥰සුබ පතනවා සචින් සචින්තනී දෙන්නටම ඉදිරි අනාගතයට ❤️❤️

  • @tharangatennakoon6727
    @tharangatennakoon67272 жыл бұрын

    Skip nokara hemadamath kelum sr ge hema program ekakma balanawa. Invite karana hema aradithayekma loku watinakamak wedagathkamak dena interviews thamay hemdamath thibune. 👍👍👍 harima adaraniya niwedaka mahathmayek.❤️❤️

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Bohoma isthuthi me ithaamath watinaa kaarunika agayeemate 💐💐🙏🙏

  • @destiny-ou2qe
    @destiny-ou2qe2 жыл бұрын

    Loved the programme, love the tri sachin, shala and sachinthani. #kdat Pls Mr.Kelum bring Raween Kanishka and Roshel Rogers if possible.

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Thank you so much

  • @laksgierig3985
    @laksgierig39852 жыл бұрын

    චිත්‍රපටවලට ගැලපෙනම මූණු දෙකක්. හොඳ chemistry එකක් තියෙනව. .දෙන්නටම හොඳ fan base එකකුත් තියෙන එකේ commercial movie එකක් කලොත් කියල හිතෙනව.ධනුශ්ක රත්නායක ම කලොත් නම් නියමයි..

  • @chinthikarajapaksha7383
    @chinthikarajapaksha73832 жыл бұрын

    Lassanai dennama...Sachin malli godak dakshaiii..👌👌 Sachinthani nangi ape school eke ...satutuii 🎉️🎉️

  • @user-sb85shan15
    @user-sb85shan152 жыл бұрын

    ගොඩක් ලස්සනයි අයියා ❤️❤️ නියමයි හැමදාම වගේ 😍😍😍

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි මල්ලො

  • @prasannanmc6170
    @prasannanmc61702 жыл бұрын

    අපි ආදරය කරන දෙන්නෙක් ගෙනවාවට ඔබට ස්තුතියි 🙏

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි

  • @ssdancercover2126
    @ssdancercover21262 жыл бұрын

    අද වැඩසටහනත් ගොඩක් ලස්සනයි නැවත දවසක ශෙහානි කහදවල රංගන ශිල්පිනියත් ගෙන්නවන්න ❤️❤️❤️

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි මම. උත්සාහ කරන්නම්

  • @airajasingha5667
    @airajasingha56672 жыл бұрын

    ගොඩක් ලස්සනයි වැඩ සටහන ගොඩක් ම ආදරය කරනනැගි එන තරුවක් සචින් කියන්නෙ වැඩසටහන ගොඩක් ලස්සනයි ආදරෙයි තුන්දෙනාටම ❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි 💐💐

  • @chamathjayasekara9173
    @chamathjayasekara91732 жыл бұрын

    ලස්සන වැඩසටහනක් අද,, ❤️niyamai කැලුම් අය්යා,, ඊළඟ වැඩසටහනට කලණ ayyai මිෂෙල් akkawai ගෙන්න කෝ, 😘

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි 💐 කළණ ළගදීම එනවා හැබැයි තනියම

  • @shashinimalsha8016
    @shashinimalsha80162 жыл бұрын

    Thanks to a program that can be watched without boredom❤️🙏🏻🇬🇧

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Thank you so much 💐 If possible please share this video

  • @kalumrandunu8891
    @kalumrandunu88912 жыл бұрын

    ශලනි අක්කවයි හේමාල් රණසිංහ වයි ගෙන්නන්නකෝ 💓 ශලනි❤️සචින් වගේම 💓ශලනි💓හේමාල් හොදට ගැලපෙනවා💓

  • @hiranrathnayaka4481
    @hiranrathnayaka44812 жыл бұрын

    Great interview kalum aiya💐💐🌹🌹❤️❤️ Sachin my favorite ❤️

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Many thanks HIRAN 💐💐

  • @anjaleefernando7266
    @anjaleefernando72662 жыл бұрын

    Yeeeeeehමං නිර්වාන් එනවා කිව්වා. අපිට තෑගි දෙනවද ඉතිං .😁😁😁 දිනලා ඉන්නේ දිනලා 😁😁😁😁😁😁 👌 නියමයි . චරිතේ නියමේට කරනවා සචින් . අපිටත් දුකේ ඉන්නේ මොනවා වෙයිද කියලා. ස්නෙහා ඕනවට වැඩි. කන හරහා දුන්නානම් නාකද . කාතාවේ ස්නේහාට හරිද.😁😁😁😁 දිගැසි චරිතේ මරු. දිගැසි ඒ... නම හරි ලස්සනයි අනේ. 👌👌👌 සුභ පතනවා ඔබ දෙදෙනාට ඉදිරිය තව තවත් සරු වෙන්න කියලා .අපි ආදරය කරන තරු මෙහෙම හරි මුණගැසීම එක නම් ලොකු සතුටක් ස්තුතිය එයටනම්. එන්න බැ කියන්න එපා අපේ තරු. 🌟 🌟 🌟 🌟 තරු පැව්වාම ලස්සනයි නේ. සතුටින් පරිස්සමෙන් ඉන්න සියලු දෙනා .....ආදරෙයි ඈ....❤️❤️❤️😍😍😍🙏🙏🙏😷😷😷🌟🌟🌟🌟🌟🌟

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ඔබතුමියට

  • @ravindiumanjali578
    @ravindiumanjali5782 жыл бұрын

    ඊළග වීඩියෝ එකට කැලුම් ශ්‍රී වයි සන්ජානා ගමාආරච්චිවයි ගෙන්නනකො plz 🥺💜️☺️

  • @oshadimendis7420
    @oshadimendis74202 жыл бұрын

    A decent program well organised well planned.. pls bring saranga Disasekara and shalani Tharaka pls aiyye

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Thank you so much 🙏 Invited saranaga but he is not coming That’s his choice and I respect that. Will try SHALINI

  • @pramiladayarathna8906
    @pramiladayarathna89062 жыл бұрын

    ආසම චරිත දෙකක්..❤️❤️ ශලනිගෙ වචන වලට හරිම ආස හිතුනා..හොද යාලුවො ❤️..සුබ පැතුම් ..

  • @samanthikapriyadarshani6947
    @samanthikapriyadarshani69472 жыл бұрын

    ලස්සනයි අයියේ වැඩසටහන 👌👌 කොලිටි වැඩක් මේක 👍👍 ආදරෙයි ඔයාලට❤️❤️

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි දිගටම බලන්නකො...

  • @juliyanasoris6479
    @juliyanasoris64792 жыл бұрын

    Budu sarani. Stay safe. Good work. ❤

  • @ruthmathew130
    @ruthmathew1302 жыл бұрын

    ලස්සනයි වැඩ සටහන 🌹 ඔය දෙන්නට වාසනාවන්ත අනාගතයක් ❤️❤️

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි

  • @shammimala6796
    @shammimala67962 жыл бұрын

    Sachin sachinthani nam dekath aka wage.godak lassana අනාගතයක් dennatama...budusaranai

  • @madhusha_1
    @madhusha_12 жыл бұрын

    Kalum අයියගේ තියන personality එක superb...my favorite ❤️

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Thank you so much MADUSHA

  • @EPPPpppppppppppp
    @EPPPpppppppppppp2 жыл бұрын

    Sachinthani, I saw this because of you. I wish you all the best in your future endeavors ❤️❤️❤️❤️❤️ I love you soo much....

  • @learnwiththyaga
    @learnwiththyaga2 жыл бұрын

    Mr. Kalum Wijesooriya, please invite to Shalani Tharaka. It is obvious that she is the most popular and the most talented young actress at present in Sri Lanka. When it comes to an actor or an actress, the most important thing is acting.Shalani is truly an inspirational character too..We love to see beautiful and talented Shalani Tharaka here too. Thank you in advance 💖

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Many thanks Will Do for sure 💐💐 Please keep watching

  • @learnwiththyaga

    @learnwiththyaga

    2 жыл бұрын

    💖🙏

  • @ruckyg3177

    @ruckyg3177

    2 жыл бұрын

    @Nature & Life Don't be rude. Please keep your poisonous personal attitude to yourself. We love Shalani. She's the most down to earth, talented actress.

  • @shanthadharmadasa2514
    @shanthadharmadasa25142 жыл бұрын

    Programme eka purama Ahune "Shalani tharaka ", Shalani tharaka

  • @annefernando1365
    @annefernando13652 жыл бұрын

    Sachinthanee, you have strong personality , I love it. And also I love Mr.Bimal jayakody , 💕💕

  • @vickydavid5276
    @vickydavid52762 жыл бұрын

    Very nice. would have been nice if Shalini was apart of the show.All the best guys,

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Many thanks

  • @deshadesha4845
    @deshadesha48452 жыл бұрын

    Lassani wadasatahan asama denbek .thanks kalum brother .devepihitai budusaranai oyalata.api dubai sita

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Bohoma isthuthi 💐💐💐

  • @srimahewa6074
    @srimahewa60742 жыл бұрын

    Good program Kalum..you are both stunning ..All the best to both in your future..Love ♥️you guys and to get to the top actors in Sri Lanka..Terwan sarrnai..👏

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Thank you so much 💐💐💐

Келесі