මම බඳින්නේ ශලනිව | Sachin Liyanage | T10 | YFM | 2022

Ойын-сауық

තවත් මෙවැනි වීඩියෝ නරඹන්න​, සබ්ස්ක්‍රයිබ් කරන්න​.
Click below to subscribe to more entertaining content
bit.ly/2kmN4Zb
KIKI
අලුත්දේ නරබන්න කීකී (KIKI) ඩවුන්ලෝඩ් කරන්න.
For more exclusive content like this, download KIKI now.
PlayStore - bit.ly/2lmfp20
AppStore - apple.co/2kklH1S
LIKE US
අප හා සම්බන්ධ වෙන්න​ Facebook, Instagram හරහා එක්වන්න.
Facebook: yfm927/?ref=...
Instagram: yfm92.7?igshid=...
OUR CHANNELS
TV1 - bit.ly/2kmx6ym
Sirasa TV - bit.ly/2lvO7qc
Shakthi TV - bit.ly/2lGuZFM
Yes Fm - bit.ly/2kn70uX
LegendsFM - bit.ly/2lmv8y6
SirasaFM - bit.ly/2jXF4xM
ShakthiFM - bit.ly/3diI65q
News1st - bit.ly/2lmbmTc
MEntertainments - bit.ly/2kmOS4p
(C) 2019 MTV Channel (Pvt) Ltd.
www.capitalmaharaja.com/

Пікірлер: 528

  • @nelulifestyle461
    @nelulifestyle4612 жыл бұрын

    සචින් හරිම පින් පාටයි☺️ කාටවත් ම නැති අමුතු ලස්සනක් තියෙනවා 💗සුබ අනාගතයක්🤩

  • @chandimaherath2907
    @chandimaherath29072 жыл бұрын

    ශලනි..සචින් කලාතුරකින් ගැලපෙන යුවලක්..ආයෙ ඔය තරම් ගැලපීමක් ජීවිතයට නොලැබෙන්න පුලුවන්..ශලනි සාර්ථක ගමනක් ආව ශක්තිමත් ලස්සන බුද්ධිමත් කෙල්ලෙක්...සචින් සාර්ථක අනාගතයක් පෙන්වන කොල්ලෙක්...ආදරෙයි දෙන්නටම..❤❤🌹🌹

  • @ridmiweragoda138
    @ridmiweragoda1382 жыл бұрын

    සව්න් අයියව මේ පාර ජනප්‍රියම නලුවා කරමු 😍❤

  • @ranjanikariyawasam4814

    @ranjanikariyawasam4814

    2 жыл бұрын

    Aniwarayen ma, all the best dear 💗💗

  • @achiniwasana897
    @achiniwasana8972 жыл бұрын

    බදින්නේ ශලනි කියද්දි මාව බදින්න කැමතියි කිව්වා වගේ සතුටුයි.... ඒ තරම් ඒ couple එකට අපි ආදරෙයි... අනේ ඉක්මනට ඔයාලා දෙන්නගේ wedding එක බලන්න ලැබේවා....

  • @prasadiniwelagedara8939

    @prasadiniwelagedara8939

    10 ай бұрын

    T

  • @chamindaliyanage4257
    @chamindaliyanage42572 жыл бұрын

    ශලනි තාරකා &සච්න් ලියනගේ ඔබ දෙපල ව්වාහ උනොත් ලංකාවේ සියලුම ප්‍රේක්ෂකයෝ ආශිර්වාද කරාව්. සියයට සීයක් මට ව්ශ්වාසයි.....🌹🌹🌹🌹

  • @arunasampath9824

    @arunasampath9824

    2 жыл бұрын

    අනේ ඔව්... කවුරුත් මුකුත් කියන්නෑ. ශලනිට ඔයා වගේ කෙනෙක් හම්බෙන්නෙනැති වෙයි... plzz................ සචි&ශලා💜️💜️💜️💜️💜️💜️

  • @tashinanayakkara9431

    @tashinanayakkara9431

    2 жыл бұрын

    @Nature & Life pau oya

  • @ashadammi6524

    @ashadammi6524

    2 жыл бұрын

    Hodama hoda kollek

  • @kanchanaydilruksi2126

    @kanchanaydilruksi2126

    2 жыл бұрын

    Balu vada salani thamange mechcharakal rakapu hama deyakma nathivevi visesayaen preksakayo pawa

  • @kanchanaydilruksi2126

    @kanchanaydilruksi2126

    2 жыл бұрын

    @@ashadammi6524 mechchra kal hitiye mallila badinnada thamange wayasata galapena kenek hoya ganna

  • @kalpananish1194
    @kalpananish11942 жыл бұрын

    ශලනි තමයි මෙයාගෙ ලොකුම crush එක.. 😊😍

  • @lalanicooray9558
    @lalanicooray95582 жыл бұрын

    E දරුවගේ හිනාව හරිම ආදරෙයි පුතේ හැමදාම සතුටින් ඉන්න ❤❤

  • @sududhoni8763
    @sududhoni87632 жыл бұрын

    ශලාගේ නම දැක්කා විතරයි ඉතින් බැලුවා අදරෙයි සචින් 💜️ ශලා 💚❣️

  • @jcvj3839
    @jcvj38392 жыл бұрын

    සචින්ගේ නිහතමානී කම නිසාම එයාට ගොඩක් දුර ගමනක් මේ field එකේ යන්න පුළුවන් වෙයි. හරිම අව්‍යාජ චරිතයක් සහ හිත හොඳ චරිතයක්. ඕනෑම කෙනෙක් ගෙන් දෙයක් අහල ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ නිහතමානීකමත් එක්කයි. 1st tele drama එකෙන්ම මිනිසුන්ගේ හිත් දිනාගන්න පුළුවන් වෙලා තියෙන්නෙත් ඒ නිසයි. Shalani කියන්නෙත් ඒ වගේම චරිතයක්, කියන්න තියෙන දේ මූනට කියන, නිහතමානී බොරු show නැති කෙනෙක්, එයා වගේ field එකෙන්ම ඉගෙනගත්ත දක්ෂ නිළියක් එක්ක sachin, sachinthani වගේ නවකයන්ට වැඩ කරන්න ලැබීම එයාලගේ වාසනාව. Good luck මල්ලි 😍👌

  • @manushibagya7116
    @manushibagya71162 жыл бұрын

    ශලා තමා කොහෙ ගියත් කියන්නේ නේ😍🙂

  • @buddikavishvanath2704
    @buddikavishvanath27042 жыл бұрын

    සචින් සුපිරි කොල්ලෙක් 😍✌💪 නිවේදක අක්කත් හොදටම වැඩසටහන කරනවා❤️😍😁

  • @sudu6841
    @sudu68412 жыл бұрын

    සචී ඔයා හරිම අවංකව කතා රනව.හදවත හරිම ලස්සනයි කියල හිතෙනව.ප්‍රශ්ණ ඔලුවෙතියන් ඉන්න කෙනෙක් නෙවෙයි.තේරුම් අරන් යන ලස්සන ගමනක්.අනාගතයට සුබ පතනව පුතා.ඔයාට ගොඩාක් ආදරෙයි.❤️❤️❤️❤️

  • @user-ou1cy8mz9d
    @user-ou1cy8mz9d2 жыл бұрын

    ජය වේවා මල්ලි ඔයාට මේ කලා ලොකයේ දිග ගමනක් යන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා ..හේමාල් රණසිංහ වගේ ඔයත් ටිකක් ඔහුට වගේම ඔබටත් පුංචි තිරයත් රිදී තිරයත් තරනය කරන්න ලැබේවා 😍😍😍

  • @kanchanaydilruksi2126

    @kanchanaydilruksi2126

    2 жыл бұрын

    Sachin thamun me dawaswsla prasiddai kiyala akkalawa badinnada hadanne eka thamai ubalata kelawena thana ube apra siddiyath vei oka

  • @sasanthichamadara8013
    @sasanthichamadara80132 жыл бұрын

    සචින් අයියා ඉන්න ඕනිම program එකක් ආසාවෙන් බලනවා.❤️❤️❤️

  • @rashmidevindi7996
    @rashmidevindi79962 жыл бұрын

    ආදරෙට වයස බේදයක් නැත්තම් සචින් ශලනිට කැමති 😁💪💔

  • @arunasampath9824

    @arunasampath9824

    2 жыл бұрын

    අනිවාර්යයෙන් ම වයස බේද වැඩක් නෑ..💜️💜️

  • @rashmidevindi7996

    @rashmidevindi7996

    2 жыл бұрын

    @Nature & Life ශලනි වැඩිමල්.

  • @kaushirajapaksha9669

    @kaushirajapaksha9669

    2 жыл бұрын

    Ettc💔😹

  • @Samanalee00Ann
    @Samanalee00Ann2 жыл бұрын

    කවුරැ බැන්දත් අවුලක් නැ සතුටින් ඉන්න මල්ලි .❤️❤️♥️

  • @nilupaanlali7736

    @nilupaanlali7736

    2 жыл бұрын

    Athatma oyai salani badina oyala denatma api godaka adre

  • @rohinisenevirathna5256

    @rohinisenevirathna5256

    2 жыл бұрын

    Vijaya ..malani..wage..sachin..shalani..hodatama galapenwa..

  • @saduniwarnakulasuriya5488
    @saduniwarnakulasuriya5488 Жыл бұрын

    ඇත්තටම ආදරේ කරන්න වයස අදාළ නෑ දෙන්නට දෙන්න ගැලපෙනවා නම් ආදරේ කරන්න කිසිම ප්‍රස්නයක් නෑ ❤️😍

  • @diliniruwanthika7695
    @diliniruwanthika76952 жыл бұрын

    සචින් ටිකක් හැරී පෝටර් වගේ 🤗😍😍

  • @m.s4563

    @m.s4563

    2 жыл бұрын

    Hmm

  • @tharushiamaratunga5890

    @tharushiamaratunga5890

    2 жыл бұрын

    😂😂

  • @kanchanaydilruksi2126

    @kanchanaydilruksi2126

    2 жыл бұрын

    Godak mallila badapu akkala dan divos wela

  • @kumaridissanayake903
    @kumaridissanayake9032 жыл бұрын

    මගෙ පුතේ ...ඔය නිහතමානිකම දිගටම තියාගන්න.. බුදුසරණයි පුතේ..

  • @seethaabeykoonitsvgoodexth3242
    @seethaabeykoonitsvgoodexth3242 Жыл бұрын

    මගෙ ආශිර්වාද යත් ඔබ දෙපලගේ එකතුවීමට හදවතින්ම ශුභ පතමි. ඡේසුපිහිටයි.

  • @nilakshimadushani8449
    @nilakshimadushani8449 Жыл бұрын

    ශාලූ තමා ඉතිම් හොදම ...❤️

  • @nalaninalani82
    @nalaninalani822 жыл бұрын

    දුර ගමනක් යන්න පුතා ❤❤👍👍

  • @user-te6fl4gx7h
    @user-te6fl4gx7h2 жыл бұрын

    නිර්වන් කියන්නෙ හරිම ahinsaka ලස්සන හිනවක් තියන කෙනෙක් එ නිස ගොඩක් අය එයට අදරෙයි 💗💗💗

  • @vindyaroddrigo1138
    @vindyaroddrigo11382 жыл бұрын

    ශලා අක්කිගෙ නම දැකලා video eka බලන්න ආපු ඉන්නවද තව මන් වගේ

  • @isharaperera9638

    @isharaperera9638

    Жыл бұрын

    ඔව්

  • @amvr215
    @amvr2152 жыл бұрын

    සචින් 💕💕💕💕💕💕💕💕💕❤️

  • @thanujanarthani5194
    @thanujanarthani51942 жыл бұрын

    ask the audience දුන්නත් අයියට දෙන උත්තරේ තමා ශලනි අක්ක😍😍

  • @roshiniroshini5836
    @roshiniroshini58362 жыл бұрын

    අයියේ ගොඩාක් ආදරේයි ❤️ ❤️ ❤️ ❤️❤️❤️ සතුට්න් ඉන්න පරිස්සම්න් ඉන්න බුදුසරණයි 🙏🙏🙏

  • @khemahettiarachchi636
    @khemahettiarachchi6362 жыл бұрын

    💗💗💗ශලිනි සචින් ආදරෙයි ..ස්විටි පැටියටත් ආදරෙයි..

  • @kanchanaydilruksi2126

    @kanchanaydilruksi2126

    2 жыл бұрын

    Akkalata mallila karanne kohomada laggawak nathiwa

  • @kaushalyag.siriwardhane3546
    @kaushalyag.siriwardhane35462 жыл бұрын

    වයස අදාලත් නෑ අතීතය අදාලත් නෑ හා හා හොරේ දැනුනා දැනුනා 😝❤️❤️

  • @dorinbanes8167

    @dorinbanes8167

    2 жыл бұрын

    👍👍🤔🤔🥺🥺🥺😃😃😃😃🌺🌺🌺💞💞💞❤️❤️

  • @lakmaligunawardana3713

    @lakmaligunawardana3713

    2 жыл бұрын

    ශලිනි තමා

  • @supunchamini4998

    @supunchamini4998

    2 жыл бұрын

    වයස අවුලක් නෑ ❤❤🤪🤪🤪

  • @dinushikalakmali184

    @dinushikalakmali184

    2 жыл бұрын

    Shalani ❤️❤️❤️

  • @dinithinisansala5015

    @dinithinisansala5015

    2 жыл бұрын

    අම්මගේ වයසේ උනත් අදාල නැහැ වගේ

  • @user-vz9wt7gh7t
    @user-vz9wt7gh7t10 ай бұрын

    අනේ.පවු.එයා.හරිම.සුයිට්

  • @geethanigeethani5619
    @geethanigeethani56192 жыл бұрын

    සච්න් හරිම ලස්සනයි අහිංසකයි ශලනී බඳින්න නැහැ ඒ තරම් අහිංසකයි

  • @nilminir.guruge785
    @nilminir.guruge7852 жыл бұрын

    ශචීන් ආදරෙයි අපිත් ගොඩාක් 💖

  • @Wathsuki8
    @Wathsuki82 жыл бұрын

    ශලාගෙ නම දැකලා බැලුවෙ ❤️❤️❤️

  • @sumudurandima7613
    @sumudurandima76132 жыл бұрын

    අවංක කලාකරුවෙක් ❤️ ..shalini ටම ගැලපෙනවා ..👍

  • @kanchanaydilruksi2126

    @kanchanaydilruksi2126

    2 жыл бұрын

    Dasunwa mara gaththa dan mallila badinnada yanne

  • @Oshada-colo
    @Oshada-colo2 жыл бұрын

    ශලනි අක්ක ශලනි වෙලා කියන්නෙ වැඩේ හරි😍

  • @shegiofficial7939
    @shegiofficial79392 жыл бұрын

    සචින් ඉතින් පට්ට නිහතමානී චරිතයක් පට්ට ආස පොරක්🤩🤩🤩

  • @sachishalashachinfangirl9663
    @sachishalashachinfangirl96632 жыл бұрын

    අනේ සුපිරි 💟💟❣️❣️

  • @nihalarachchi7046
    @nihalarachchi70462 жыл бұрын

    Sachin ayya ,shala akki nm ඇබ්බැහි yakm thma 🔥🔥🔥🤩

  • @nihalarachchi7046
    @nihalarachchi70462 жыл бұрын

    Sachin ayya ..🤩🤩❤❤❤❤

  • @kavindudilshan8335
    @kavindudilshan83352 жыл бұрын

    ආදරෙයි ලොකු

  • @mymohiruthat3633
    @mymohiruthat36332 жыл бұрын

    ආදරේ ට වයස බාධාවක් නෑ ඔබ හරි සචිත්

  • @priyanthakandy7427
    @priyanthakandy74272 жыл бұрын

    My favorite couple, shalani & sachini. 🌹

  • @kumariperera236
    @kumariperera2362 жыл бұрын

    අම්මෝ හරිම කපටියෙක් සචීන්.සචීන්ට දෙවියන්ගෙම පිහිටයි

  • @pramiladayarathna8906
    @pramiladayarathna89062 жыл бұрын

    සචින්❤️

  • @hareshamadubhashini4493
    @hareshamadubhashini44932 жыл бұрын

    සචින් අයියා🌝❤️🔥

  • @awanibentharage
    @awanibentharage2 жыл бұрын

    It’s a great pleasure to having you on first episode of "T10" show.Thank you for joining us malli Sachin Liyanage ❤️

  • @sandyadesilva934

    @sandyadesilva934

    2 жыл бұрын

    ශලනිව විහිලුවකට ගත්තද 😠😠😠

  • @dilinirajakaruna8125
    @dilinirajakaruna81252 жыл бұрын

    Sachin ❤️🙊

  • @rangahansi8924
    @rangahansi89242 жыл бұрын

    Sachin 💐💐💐💐

  • @chamolanka5655
    @chamolanka56552 жыл бұрын

    Sachin ❤️

  • @imeshmadurange4814
    @imeshmadurange48142 жыл бұрын

    අක්කව දැක්කම හිනා යන්නේ මට විතරද 😹❤️

  • @shadofernando9577
    @shadofernando95772 жыл бұрын

    ලංකාවේ එතෙක් මෙතෙක් ලස්සන යුවලවල් ආදරණීය චරිත රඟපාලා තිබ්බත් මිනිස්සු මේ තරම් ආදරේ කරන ගැලපෙන කපල් එකක් කියලා කියනවා දැකලා තියෙනවා අඩුයි ඉතින් මටනම් හිතෙන්නේ ශලනි සහ sachin taමිනිස්සු මෙච්චර ආදරේ කරන්නෙ ඒ දෙන්නගේ මොකක් හරි සංසාරේ බැඳීමක් තියෙන්න ඇති❤️ ඒ වගේම තමයි මේ වීඩියෝ 1taදාලා තියෙන කමෙන්ට් දැක්කම හිතෙනව මිනිස්සු ඒ දෙන්නා විවාහ වුණොත් ඒ දෙන්න සතුටු වෙනවට වැඩිය .මිනිස්සු සතුටු වෙන විදිහ හරිම අව්‍යාජ විදිහට කමෙන්ට් කරලා තියෙනවා.respect ❤️

  • @anandapeiris5540
    @anandapeiris5540 Жыл бұрын

    ශලනි & ❤️🌺I very happy mother’s family

  • @deshanikavindya7836
    @deshanikavindya78362 жыл бұрын

    Sachin aiya ♥️

  • @isharajayasooriya638
    @isharajayasooriya6382 жыл бұрын

    Sachin has good answers for all questions....so really interesting...congratulations sachin ayya.. 💙

  • @asokaliyanage3767
    @asokaliyanage37672 жыл бұрын

    තෙරුවන් සරණයි පුතේ ! දිගු ගමනක් යන්න ආශිර්වාද කරනවා!

  • @priyankakuwait7731
    @priyankakuwait77312 жыл бұрын

    Karur bandath sathutin thyai biridawa.apith adarei oyata sachin. Shalaniwa badinna. 🌹🌹🌹🌹🌹

  • @baumikadesanjana9628
    @baumikadesanjana96282 жыл бұрын

    Y FM T10...❤️❤️❤️😍😍😍

  • @srilankanext1824
    @srilankanext18242 жыл бұрын

    T10 program එක මරු 👌👌 Congratulations 🥳🥰😙yfm❤️❤️😗

  • @chamilkadinesh9771
    @chamilkadinesh97712 жыл бұрын

    සචින් ලස්සනට ගේම ගැහුවා ශලනිට තේරෙන විදියටම. එයා ආදරේයි කියලා 😁

  • @netmisansala4821
    @netmisansala48212 жыл бұрын

    ශලනි 💘💘සචින් ❤❤

  • @nnnnn9897
    @nnnnn98972 жыл бұрын

    Sachin Malli💓💓💓💓💓💓💓💓

  • @anuwick6377
    @anuwick63772 жыл бұрын

    ශලනී සචිනුයි දන්නවා අපේ උන් පොඩ්ඩෙන් ෆෝම් වෙනවා කියලා ඒ හින්දා ඉතින් ෆෝම් කරනවා...අපේ අය උඩ දාගෙන ආශිර්වාද කරනවා..ජනප්‍රිය බැයිනම් මොකෙක් හරි අපිට වැඩක් ද? එයාලා හම්බ කරගනී අපේ උන් ෆෝම් කරලා..අපි අපේ එදා වේල හොයාගන්න ට්‍ර්‍යි කරමු. ජනප්‍රිය චරිතයක් ඕන නම් ආදරේ කරන්න අර කුස්සියේ උදේ ඉදන් රෑ වෙනකම් බත් තම්ම තම්බ ගිල්ලවන අම්මා කියන චරිතෙ තෝරගන්න....

  • @milinashaminda9843
    @milinashaminda98432 жыл бұрын

    Supiri kollak♥️🙌

  • @piyasilikodithuwakku6712
    @piyasilikodithuwakku67122 жыл бұрын

    ඔව් පුතා ඔයා හරි අපි ඔයාට හරිම ආදරෙයි

  • @sitharaawanthi2182
    @sitharaawanthi21822 жыл бұрын

    Sachin Shalani kiyanne ithin brand ekak thama...adarei godaak....♥️♥️♥️♥️♥️

  • @madushanisadareka5087
    @madushanisadareka50872 жыл бұрын

    Adarey sachin 💕💕💕💕

  • @trevordamien1550
    @trevordamien15502 жыл бұрын

    All the very best wishes and good luck Sachin!

  • @madushanijayarathna8432
    @madushanijayarathna84322 жыл бұрын

    Sachin aiyaaa ❤❤❤❤🔥🔥🔥🔥❤❤❤💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕🔥

  • @chamiichamii7181
    @chamiichamii71812 жыл бұрын

    Shalaiga nama dakka nisa tamaii nawatila balauwa wadea lassanaiii

  • @sugandipathirana9161
    @sugandipathirana91612 жыл бұрын

    මෙයාව දැන් හිනේනුත් පෙනවා 🤭..මට වගේ තව කාටද එහෙම වෙන්නේ..😁

  • @yoshitha....doniii2250

    @yoshitha....doniii2250

    2 жыл бұрын

    ස්නේහට ඇහෙන්න කියපිය මෝඩි....ඊලග දවසෙ පිහියෙන් අනිනවා ශුවර්.....

  • @sugandipathirana9161

    @sugandipathirana9161

    2 жыл бұрын

    @@yoshitha....doniii2250 😁😁🤭

  • @sududhoni8763

    @sududhoni8763

    2 жыл бұрын

    අනේ පවි හිනෙන්වත් බලන්න හැබැහින් නමි ඉතින් හිනයක්ම තමා 🤣

  • @dilshanikavindi4564
    @dilshanikavindi45642 жыл бұрын

    Sachin aiyaaaa😍

  • @dilrukshirandeniya5403
    @dilrukshirandeniya54032 жыл бұрын

    Wow shalani 💘😍😘

  • @lmmusic4551

    @lmmusic4551

    2 жыл бұрын

    kzread.info/dash/bejne/Zq2tsZqEk6q4eLA.html .

  • @lmmusic4551

    @lmmusic4551

    2 жыл бұрын

    Sb please .

  • @ishanisubashani2669
    @ishanisubashani26692 жыл бұрын

    ❤❤ Sachiya

  • @pruuugirl6099
    @pruuugirl60992 жыл бұрын

    Anee shoooiii sachin ayya...එයා හරිම හුරතල් පාටයි....

  • @kanchanaydilruksi2126

    @kanchanaydilruksi2126

    2 жыл бұрын

    Oya ta hoda huru buti nangi kenek

  • @kanchanaydilruksi2126

    @kanchanaydilruksi2126

    2 жыл бұрын

    Ane ban ubata galapena kenek hoya ganna pau purogena akkala badinne nathiwa

  • @ayeshapriyanka8220
    @ayeshapriyanka82202 жыл бұрын

    තෙරුවන් සරනයි නිදුක් නිරෝගී වේවා

  • @anjalidissanayake.7034
    @anjalidissanayake.70342 жыл бұрын

    Wow niyamai shalani shachin matching couple

  • @nilminimasakoralalage8306
    @nilminimasakoralalage83062 жыл бұрын

    තෙරුවන් සරණයි..!! මල්ලි ඉදිරි අනාගතය වෙනුවෙන් සුබ පතනවා.❤️❤️❤️

  • @pushpalathawikramashinha2723

    @pushpalathawikramashinha2723

    2 жыл бұрын

    Wauuu ශලනි..😍😍

  • @pulasthipulasthi2752
    @pulasthipulasthi27522 жыл бұрын

    Y.fm 👍👍👍 all the best

  • @bordubordu4581
    @bordubordu45812 жыл бұрын

    Ammoh a adaraniya sinahawa MN godaakma Asama Asa actor thamai meya godaak lassnii a charithaya adaleeei godaak ❤️💖💖♥️🥰🥰🥰 Thawa thawath diriya shakthiya labila prekshayo athara hodama naluwama wewa 🥰♥️💖💖❤️❤️❤️ Budu saranii devi pihitai oyata

  • @nnnnn9897
    @nnnnn98972 жыл бұрын

    ශලා,සචින් කොතනද අපි එතන💓💓💓💓💓👌👌👌👌👌

  • @arunasampath9824

    @arunasampath9824

    2 жыл бұрын

    හ්ම්ම්...... 💟💟💟💟💟💟💟

  • @shilakumari556

    @shilakumari556

    2 жыл бұрын

    පුතාට.අාදරෙය.ඔයා.හොදම.පුතෙක්.මම.ගොඩාක්.අාදරෙ.පුතා.බුදුසරණයි

  • @Wathsuki8
    @Wathsuki82 жыл бұрын

    සචින්❤️ශලා

  • @kalpanichathurya6719
    @kalpanichathurya67192 жыл бұрын

    Thumbnail එකේ ශලනිගේ නම දැක්ක සැනින් විඩීයෝ එක බැලුවා❤️

  • @ashininimaya6107

    @ashininimaya6107

    2 жыл бұрын

    Math

  • @prabodaaberathna3887

    @prabodaaberathna3887

    2 жыл бұрын

    Math 😂

  • @mangalaabeywickrama503

    @mangalaabeywickrama503

    2 жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @Uptrenddev

    @Uptrenddev

    2 жыл бұрын

    Marketing tricks kiyanne owata 😌😌

  • @lakshaninawarathna48

    @lakshaninawarathna48

    2 жыл бұрын

    Mth e hndmi

  • @evon-ze6nw
    @evon-ze6nw2 жыл бұрын

    ආදරෙයි ලොකූ♥️♥️♥️♥️♥️♥️

  • @chamiladarshani4992
    @chamiladarshani49922 жыл бұрын

    ඇත්තටම ආදරණීයයි👌👌👌🔥

  • @katkag4764
    @katkag47642 жыл бұрын

    Sachin harima lassanai ❤❤

  • @priyakuwait1000
    @priyakuwait10002 жыл бұрын

    Sachin ❤❤❤❤❤❤❤

  • @juneharimalassanaipeiris8611
    @juneharimalassanaipeiris86112 жыл бұрын

    All the best Sachin.❤️

  • @nawodeepabasara873
    @nawodeepabasara8732 жыл бұрын

    Sachin oya shalaniwa badinna oyala denna hodatama gelapenawa 😙😚😚😍😘

  • @nihalarachchi7046
    @nihalarachchi70462 жыл бұрын

    Supiri 🔥🤩

  • @sandyawalgama9874
    @sandyawalgama98742 жыл бұрын

    Shala❤️

  • @nalanimalkanthi7383
    @nalanimalkanthi73832 жыл бұрын

    සලනි💞💞💞💞💞

  • @hirumallawaarachchi504
    @hirumallawaarachchi5042 жыл бұрын

    Fav sachin 🖤

  • @amilabasnayaka6632
    @amilabasnayaka66322 жыл бұрын

    E denna nm ❤️❤️❤️❤️💯

  • @sandayasandamali2383
    @sandayasandamali23832 жыл бұрын

    ආදරයට වයස බාදාවක් නෑ එහෙනම් සචිනි බදිමූ 💕

  • @lathakwt8132
    @lathakwt81322 жыл бұрын

    සියලු පැතුම් ඉටුවේවා

  • @kanchanaydilruksi2126

    @kanchanaydilruksi2126

    2 жыл бұрын

    Ay akkala hoyanne akkalata karanna yanna epa

  • @nethuashen6726
    @nethuashen67262 жыл бұрын

    ආදරෙයි .sach

  • @sriyanimallika249
    @sriyanimallika2492 жыл бұрын

    1st good program Sachin Go forward I Wish you all the best God bless you 👍❤🙏

  • @kanchanaydilruksi2126

    @kanchanaydilruksi2126

    2 жыл бұрын

    👌salani kiyanne adagath kenek a vadagath kama nathi karagannaepa me malli nisa kollo ohoma thama a unata oya hithanna

  • @rekhasureka6449
    @rekhasureka64492 жыл бұрын

    Waw සුපිරි ❤️❤️❤️

  • @luckylover1848
    @luckylover18482 жыл бұрын

    ආ නිර්වාන් අයියේ...🔥🔥

  • @arunasampath9824

    @arunasampath9824

    2 жыл бұрын

    නිර්වාන් ඔයාගේ හැම වැඩක් ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ... super actor ..my favorite...💗💗💗💗💗♥️♥️♥️💞💝💝

  • @user-xg7qj6bb5h
    @user-xg7qj6bb5h2 жыл бұрын

    ඒ ප්‍රශ්නෙට විතරක් නෙමෙයි අපි ආසයි සැබෑ ජීවිතෙත් එහෙමම වෙනවනම්...

  • @arunasampath9824

    @arunasampath9824

    2 жыл бұрын

    ඔව් ..💟💟💟💟

Келесі