"ඇයි මම අශාන්ව බැන්දේ කියලා තාත්තාගෙන් අහන තරමට මම වැටුණා" Ashan Fernando & Kumudi Liyanage | Cafe R

"ඇයි මම අශාන්ව බැන්දේ කියලා තාත්තාගෙන් අහන තරමට මම වැටුණා" අශාන් ප්‍රනාන්දු සහ කුමුදි ලියනගේ | Cafe R with DEARO
Story of Ashan Fernando & Kumudi Liyanage
#AshanFernando #KumudiLiyanage #LifeStory #LoveStory #RanganaDeSilva #Cafe_R #CafeR
_________________________________________________________________
පසුගිය Cafe R with DEARO වැඩසටහන් මෙතැනින් බලන්න | Watch Previous Cafe R with DEARO Programs : bit.ly/CafeR_PL
_________________________________________________________________
Rangana De Silva KZread Channel එක Subscribe කරන්න.
Subscribe My Social Media Channels.
Subscribe on KZread: bit.ly/RanganaYT
Like on Facebook: bit.ly/RanganaFB
Follow on Instagram: bit.ly/RanganaIG
Follow on TikTok: bit.ly/RanganaTT
Follow on Twitter: bit.ly/RanganaTW

Пікірлер: 472

  • @lihinilihini4120
    @lihinilihini4120 Жыл бұрын

    කුමුදු අක්කගේ වචන වලින් තේරෙනවා ඒයා ගොඩාක් හිත හොද කෙනෙක් කියලා...💗

  • @geethigeethi-vd3cs

    @geethigeethi-vd3cs

    Жыл бұрын

    ඒ වගේම නිහතමානී ,, අහිංසක කෙනෙක් වගේ

  • @swarnawijayawardhana2116
    @swarnawijayawardhana2116 Жыл бұрын

    සසර පුරාවටම හරිම ආදරේන් අවබෝධයකින් ඉදිරියට යන්න නිරෝගී දරු සම්පත් ලබමින් උතුම් ධර්මයේ අවබෝධය ලබමින් නිවී සැනසේවා 🙏🙏

  • @premarathnawijethunga7285
    @premarathnawijethunga7285 Жыл бұрын

    අශාන්ගෙ ආදරේ ඇස් දෙකෙන් පෙන්වා.නංගිගෙ අවංක ආදරේ නිසයි ඒ.හැමදාම ආදරයෙන් ඉන්න.බුදූ සරණයි දෙපළටම.

  • @jinjin16016
    @jinjin16016 Жыл бұрын

    පරිස්සමෙන් හොද ගමනක් යන්න කුහක මිනිස්සු තමයි වැඩිපුරම ඉන්නෙ හුගක් නිලියන්ටත් වඩාඔයා ගොඩක් ලස්සනයි එකයි හෙතුව ⁣හුගක් අයට

  • @Mayurisandarekha
    @Mayurisandarekha Жыл бұрын

    අවංක කොල්ලෙක් ලැබීමම පිනක්. සතුටින් ඉන්න හැමදාම

  • @poornipabasara6944
    @poornipabasara6944 Жыл бұрын

    න oගි ඔයාගේ වැඩෙම මල්ලිගේ දුප්පත් කම ගැන මතක් කරනවා එහෙම කරන්න එපා ඔයා හරිම ලස්සනයි ..

  • @asharakarunathilake
    @asharakarunathilake Жыл бұрын

    පව් අනේ..ඒ අක්කා හරිම අහිංසක පාටයි..කතා කරන්නෙත් හරිම අමුතු හැඩයකට❤️❤️

  • @sadushasadusha8384
    @sadushasadusha8384 Жыл бұрын

    එයාලට එයාලගේ ජිවිතේ විදින්න දෙන්න. ඒ අක්කා හරිම හොද කෙනෙක්. අශාන් අය්යට හොදට ගැලපෙනවා. තෙරුම් ගැනීම තමය් වැදගත්. ඔය ආදරේ සන්සාරේ පුරාවට විදින්න ලැබේවා. බුදු සරනය් .

  • @priyanthikakaluarachchi4642
    @priyanthikakaluarachchi4642 Жыл бұрын

    ඔබ දෙදෙනාගේ හිත් පිරිසුදු නිසා නිසැකයෙන් ජය ගන්න පුළුවන් ..

  • @poornimapavithrani_028
    @poornimapavithrani_028 Жыл бұрын

    ඉඩෝර කාලෙ ගෙවුණට පස්සෙ වසන්තය එනවා සත්තයි 🥺♥️

  • @madushasubhaahini4860
    @madushasubhaahini4860 Жыл бұрын

    කුමුදුනී නෙලුම් මලක්වගේ ලස්සනයි හරිම ලස්සනයි නිහතමානී කෙනෙක් ඇදුම හරිම සන්වරයි

  • @SherinTomy-un4hj
    @SherinTomy-un4hj Жыл бұрын

    සමහර මුන ගැසිම තියෙනවා ජිවිතේ අපි හිතන්නේවත් නැති....❤️ ගොඩක් ආදරෙයි

  • @MSMA1982
    @MSMA1982 Жыл бұрын

    වැටෙන්න යන ඕන කෙනෙක්ට රංගන මල්ලී ගෙන් උපදෙස් ගත්තාම කොංක්‍රීට් බැම්මක සක්තියක්,, මේ ග‌‌‌යකයාට මම ගොඩක් ආසයි. ලස්සන කටහඩ, ,

  • @sachirooth4072

    @sachirooth4072

    Жыл бұрын

    ඔව් ඊට පස්සෙ ඩිවෝස් 😂😂 රංගනයා ලඟට ආදරය ගැන පම්පෝරි කියාගෙන ආපු සීයට අසූවක්ම ඩිවෝස්

  • @nadeeshadilrukshidesoyza6511
    @nadeeshadilrukshidesoyza6511 Жыл бұрын

    කුමුදි හරිම ආදරණීය චරිතයක්.

  • @UdheshikaUdheshika-mb2kx

    @UdheshikaUdheshika-mb2kx

    Жыл бұрын

    P

  • @manojmadura1996-cg1of
    @manojmadura1996-cg1of Жыл бұрын

    ලස්සන වැඩසටහනක් ලස්සනයි අපෙ කපල් එක වෙනදා වගේම ආදරෙයි මිනිස්සු කතාන්දර හදන්නෙ නැත්තෙ කාටද, ඒවට සැලෙන්න එපා කවදාවත්, අශාන් අයියා, කුමුදි අක්කා හිත හොද අවන්ක මිනිස්සු එ වගේම රන්ගන අයියා ජයෙන් ජයම වේවා❤ 🙏💝🎉

  • @nuwansankalpa2068
    @nuwansankalpa2068 Жыл бұрын

    ඔයා වගේ කෙල්ලෙක් ලබන්න කොල්ලෙක් පිං කරන්න ඕනා🖤 අශාන් ⁣කුමුදු දෙන්නටම සුභ පතනවා🖤 රංගන අයියාටත් සුභ පතනවා🖤

  • @nimalimadushika9777
    @nimalimadushika9777 Жыл бұрын

    හරීම ලස්සනයි අද වැඩසටහන .හරිම සංවේදී .තුන්දෙනාම එක එක්කෙනාට හොරෙන් අඩනවා අඔඉට පේනවා.අක්කියෝ සැලෙන්න එපා.මිනිස්සු එයාලට නැති දේවල් තව කෙනෙකුට තියෙනවනම් තමයි ඔය අඩන්නේ.ඒවගෙන් ශක්තිමත් වෙන්න .❤️❤️❤️

  • @princesstuvi4402
    @princesstuvi4402 Жыл бұрын

    හරිම ආදරණීය හිත හොද මුල මතක තියෙන දෙපලක්. හැමදාමත් ආදරේන් ඉන්න ශක්තිය ලැබේවා🙏🙏 සියලු කටයුතු සාර්ථක වේවා

  • @l.g.s.i5951
    @l.g.s.i5951 Жыл бұрын

    කිසිම දැගලිල්ලක් නැති සංවර නිහතමානී ගෑනු ලමයෙක් දෙන්නම සතුටින් ඉන්න ❤️

  • @krishanikanchana980

    @krishanikanchana980

    Жыл бұрын

    අැත්තටම ඔව්... හැබැයි ටිකක් අාඩම්බරයිද මන්දා... ලස්සනයි.. අාදරණීයයි...

  • @nisansalanisansala8509
    @nisansalanisansala8509 Жыл бұрын

    හැමදාමත් සතුටින් ඉන්න🥰 ආදරේයි ගොඩාක් ❤️🥰 ඔයාලා දෙන්නටම... දෙන්නම ගොඩාක් ලස්සනයි එකිනෙකාට මාරම අවංකයි ඒ ඇස් වල තින ආදරේයි 🥰 හරිම සුන්දරයි... ආසම ගායකයෙක් ♥️ කරන කියන හැම වැඩක්ම ඒ විදියට හොදින්ම සිද්ද වෙන්න ඔනී 😍 සුභ අනාගතයක් ඔය දෙපලට ... 🥰 ආදරේයි ගොඩාක් ....

  • @hvithanagen1903
    @hvithanagen1903 Жыл бұрын

    ඔයාල දෙන්නට වැඩිය ප්‍රශ්න මේ අපට ඇවිත් තියෙනවා .හැබැයි අපව වට්ටන්න හදපු අය අපට වැඩිය වැටුනා. ඒ නිසා ඔයාලට ආපු ප්‍රශ්න ඔයාලගේ ජීවිතයට ආශිර්වාදයක් වේවායි කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔයාල දෙන්නට බුදු සරණයි දෙවි පිහිටයි !!!

  • @bravelion9689
    @bravelion9689 Жыл бұрын

    ලොකු ෂෝ නැති wife කෙනෙක් හම්බවෙලා තියෙන්නේ මචං ,ජයවේවා !!!

  • @nishanvlogs2399

    @nishanvlogs2399

    Жыл бұрын

    අවංකවම මාර ම සංවේදී කෙනෙක්.මෙහෙම කාන්තාවකට පොඩි හෝ හිත් රිදීමක් කරන එක ඇත්තටම පාපයක් මොකද ඒ තරම් සංවේදී ආදරණීය ගැහැණියක් පසු ඒක

  • @S.Lpasiya...
    @S.Lpasiya... Жыл бұрын

    තෙරුවන් සරණයි ඔයාලට ලංකාවෙ ඉන්නෙ ගොඩක් කුහක මිනිස්සු .කාගෙවත් වචන වලට වැටෙන්න එපා දරාගෙන ඉදිරියට යන්න ශක්තිය ලැබේවා .අද වැඩසටහන හරිම ආදරනීයයි රංගන අයියේ ❤

  • @nishaherath7717
    @nishaherath7717 Жыл бұрын

    පතාගෙන එන බෝසත් බැදීමක්...යශෝදරා වගේ බිරිදක්....ඇස්වහ වදින නම් එපා...❤

  • @sachirooth4072

    @sachirooth4072

    Жыл бұрын

    යශෝධරා අසමසමයි...ඔක්කටම කලින් බෞද්ධ ධර්ශනය ඉගෙන ගන්න

  • @shehara45689

    @shehara45689

    Жыл бұрын

    Yashodarata samana karanna puluwan biridak me thun lokema ne e nisa yashodarata kawawath samana karanna epa

  • @irujayarathna5217

    @irujayarathna5217

    Жыл бұрын

    Eka nam attha..eya harima hoda biridak..❤yashodara wage kiwwata mn hithanne eya adahas kle e tharam hodaine wage kyala danenna athi e nisa kyalai mta hithenne.yashodara dewi kyanawa nemei.e wage meya hodai kyana ekai adahas krnna atthe.❤❤🎉🎉

  • @Dinuthenuwara

    @Dinuthenuwara

    Жыл бұрын

    😂😂😂

  • @chitrakuda8905

    @chitrakuda8905

    Жыл бұрын

    අනිවාර්යයෙන් එක්කෙනෙක් විතරයි .හිටයේ

  • @dpt7062
    @dpt7062 Жыл бұрын

    අවංක මිනිසුන්ට තමයි අවංක මිනිසුන් මුන ගැහෙන්නේ. අශාන් ප්‍රනාන්දු අවංක විදිහට හැම දෙයක්ම එදා කියපු නිසා, එයාගේ හීනය කියපු නිසා අද දෙන්නම එ හීන හැබෑ කරගෙන ලස්සන ජීවිත ගත කරනවා හැම අහිංසක , අවංක කෙල්ලෙක්ටම ලැබෙන්න ඕනි හොද අවංක පිරිසිදු හිතක් තියෙන කොල්ලෙක් .. සතුටින් ඉන්න හැමදාමත් බුදු සරනයි දෙවි පිහිටයි❤

  • @geethikawileperuma7778
    @geethikawileperuma7778 Жыл бұрын

    ඔයා ලස්සන කෙනෙක්. මේ සමාජයේ හැටි එහෙමයි. කෙනෙකුට මඩ ගහන්න සූදානම් අය ඉන්නවා. ඒවා හිතට ගන්න එපා. සතුටින් ජීවත් වෙන්න. තෙරුවන්සරණයි !

  • @buddhikasubhashini4531
    @buddhikasubhashini4531 Жыл бұрын

    ඔයාලට කවදාවත්ම වරදින්නෙ නෑ .කුමුදි අක්කා ඔයා ඇත්තටම හරිම හොඳ කෙනෙක් .ජීවිතේට හයියක් වෙලා පස්සෙන් ඉඳන් හැමදේම දිනුවට පස්සෙ නිහතමානීව සතුටු වෙන අය හරිම අඩුයි .සතුටින්ම ඉන්න හැමදාම .බුදුසරණයි .❤️

  • @kusumratnayaka1334
    @kusumratnayaka1334 Жыл бұрын

    ජීවිතේ බාධක නමි නිමක් නැත ඒ හැම දේකටම ශක්තීමත්ව මූණ දෙන්න. මම ආදරය කරණ ගායන ශිල්පියෙක්. ඔහු ගේ බිරිදටත් ආදරෙයි. බුදු සරණයි දෙදෙනාට 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @udayanthiperis7629
    @udayanthiperis7629 Жыл бұрын

    නියමයි රංගන අයියා,මේ programme එකෙන් ගොඩක් දේවල් දැනගෙන ජීවත් වෙන්න ලොකු උදව්වක්..❤❤

  • @travelwithanudila
    @travelwithanudila Жыл бұрын

    "ඵල ඇති රැකටලු ගල් ගහන්නේ " හැමදාමත් සතුට්න් පරිස්සමෙන් ජීවිතය ගෙනියන්න 💐💐 ලස්සන පවුලක් දැක්කාම පාඩුවේ ඉන්න අමාරැ අයත් ඉන්නවා..ඒත් ඔයාලා සැලෙන්න එපා ව්ස්වාසෙන් ජීවිතය දිනන්න.බුදුසරණයි 💐😍💐

  • @dilinilakmali4548
    @dilinilakmali4548 Жыл бұрын

    ගොඩාක් ලස්සනයි වැඩසටහන,ඔබ දෙපලට සුභ අනාගතයක් ❤❤❤❤❤❤❤🎉🎉

  • @madumadu2480
    @madumadu2480 Жыл бұрын

    අනේ අය්යේ මමත් හරිම ආසයි සින්දු කියන්න ඔයා හිටපු තැන වගේ තැනක මං ඉන්නේ ඔයාගෙන් සින්දුවක් කරගන්න ගොඩක් ආසවෙන් බලන් ඉන්නවා ඔයා කතා කරද්දී මට මං වගේ දැනෙනවා ඔයාව ඒ තරම් අවංකයි අක්කත් එහෙමයි ජයවේවා දෙන්නටම රංගන සර්ටත් 🙏🙏🙏

  • @sewwandimayadunne4035
    @sewwandimayadunne4035 Жыл бұрын

    කුමුදි මමත් ඔයාවගේම හිතන කෙනෙක්.අපේ රටේ ඊර්ෂ්‍යා කරන මිනිස්සු අතරේ මානුෂික ගුණාංග පිරුණු හදවත් තියෙන අයත් එමටයි.ඒ නිසා ඒ වෙන දේවල් හිතට ගන්න එපා.ඔයාලා දෙන්නගේ ඉදිරි කටයුතු සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරනවා.👍👍👍👍👍👍👍

  • @chalanimax1891
    @chalanimax1891 Жыл бұрын

    අපේ රටෙි ඉන්න මිනිස්සු මෙකුන්ද කියන්න මට තෙරෙනිනැ ඇයි අනේ අනුනගේ කුනු සෙයන්න මෙනාට කමක්නැ හැමදෙම වෙන්න හෙදටයි කියලා හිත හයිය කරාගන ඉස්සර හට යන්න දෙවි පිහිටයි රංගන අයියේ ඔයලාදෙන්න

  • @Vidusha_N_Janushi
    @Vidusha_N_Janushi Жыл бұрын

    සමහර මිනිස්සුන්ට පුදුම අමාරුවක් තියෙන්නේ😖 ඕන්නැති කුණු ගොඩක් නෑ අනුන්ගේ💔

  • @kaushalyadulanjali6079
    @kaushalyadulanjali6079 Жыл бұрын

    මේ තරම් හිත නිදහසේ , අවංකව කතා කරන්න පුලුවන් වේදිකාවක් හැදුවට මුලින්ම රංගන අයියේ ඔයාට ස්තූතියි... අශාන්, කුමුදි හරිම ආදරනීය දෙන්නෙක්. හැම හීනයක්ම හෑබෑ වෙන්න ඕනේ ඔයාලගේ. ගොඩක් ආදරෙයි ❤️❤️❤️❤️

  • @mmnaturegloss9808
    @mmnaturegloss9808 Жыл бұрын

    හරිම අහිංසකාවියක්.දැන් බය වෙන්න එපා.දෙන්නම ශක්තිමත්ව ඉදිරියට යන්න. ඒ ධෛර්යය තියෙන වා .ජය වේවාදෙපලටම.ලස්සන අහිංසක හදවත් දෙකක්.❤❤

  • @manelmadanayaka7211
    @manelmadanayaka7211 Жыл бұрын

    ඔබ දෙපලටම ජයෙන් ජයම වේවා. ඔක්කොම හරියයි.ගනන් ගන්න එපා කිසිම දෙයක් ඉදිරියටම යන්න

  • @nilinili1327
    @nilinili1327 Жыл бұрын

    හොද බිරිදක් හොද swamiyek වෙලා ආ veswasaya rekagena ය්ෂපත් දරුවන් ලබා degu ගමන්ස්ක් yemata වාසනාව ලැබේවා..... 🙏🙏🙏🙏

  • @rawanpemarathna1508
    @rawanpemarathna1508 Жыл бұрын

    ආසම ගායකයෙක්..රංගන අයියා ඔයත් කැමතිම චරිතයක්..ජයවේවා අශාන්..ඔබ දෙපලට

  • @GeethikaGeethika-mw4rh
    @GeethikaGeethika-mw4rh Жыл бұрын

    මේ රටේ මිනිසුන් බහුතරයක් හරි කුහකයි ඉරිසියාවයි මේ රටේ මිනිස්සු කියන දේවල් අහලා හිතින් වැටුනොත් ඔයාලා දෙන්නට දිගු ගමනක් යන්න බැ ඒ දේවල් ඇසුනේ නැ වගේ ඔයාලා ඔයාලගේ ගමන යන්න බුදු සරනයි ජේසු පිහිටයි දෙන්නටම ❤️❤️❤️

  • @SanulyaIndu-cw8nh
    @SanulyaIndu-cw8nh Жыл бұрын

    කුමුදු අක්කා ගෙ චරිතය කියන්නෙ ම ලොකුම ආදර්ශයක් ... ❤❤❤ අද කාලෙ ආදරෙ කියන දෙ ට නියම අර්තයක් දීපු කෙනෙක්..

  • @madumadu2912
    @madumadu2912 Жыл бұрын

    යහපත් ජිවිතයකට සුබ පතනවා!!! හැමදාම සතුටින් ඉන්න දෙවි පිහිටයි රංගන අය්යාගේත් ඉදිරි වැඩවලට මුලු හදවතින්ම සුබ පතනවා

  • @thamarathamara7618
    @thamarathamara7618 Жыл бұрын

    හරිම ලස්සනයි සුභ අනාගතයක් ..හැමදාම සතුටින් ඉන්න ලැබේවා 👍👍🙏🙏❤️❤️

  • @siriyanikuwaith2685
    @siriyanikuwaith2685 Жыл бұрын

    රංගන මල්ලී වැඩ සටහන් හෙදට කරනවා තව තාවත් වැඩසටන කරන්න යෝඨබල යෝඨශත්තීය ලැබේවා හැමදම මල්ලීලා සමගයි පුතායි දුවයී ලස්සනයී බූදුසරනයී🙏🙏❤❤💐💐🌺🌺🌹🌹🎉🎉

  • @RashiAnjalika811
    @RashiAnjalika811 Жыл бұрын

    අනේ එයා හරි ලස්සනට කතා කරනවා🌸🌈️

  • @nilinili1327
    @nilinili1327 Жыл бұрын

    ඔයා නෙලුම් මලක් වගේ ලස්සනයි.. සතුටින් ඉන්න. මිඉනිසුන් kuhakai ereseyawai. Akai hethuwa.... බුදු හාමුදුරුවනන් tath ප්‍රශ්න awa.... ඕවා gana nohetha edereyata යන්න. ජයවේවා...., 🙏🙏🌹🌹😘😘👍👍🤝🤝👏👏❤❤

  • @dileemafdo5301
    @dileemafdo5301 Жыл бұрын

    ආසම චරිත 3 ක් ❤

  • @chamilaariyarathne6964
    @chamilaariyarathne6964 Жыл бұрын

    අපේ සමහරක් හරිම ඉරිසියඊ කට හරි හොදක් වෙනවනං. Famous kenek ashre karath, marry karath, eyalata etanata enna beri unama, manasin wattanna hadanne කෙල්ල. Be strong. Oya kiapu katawa හරි ලගම ඉන්න අයගෙන් පරෙස්සම වෙන්න ඕනි 🙏 yaluwoda, samahara neyoda a atare.. Prashna apu eka hodai muladi 🙏oyala lucky 😍. Hodin inna budusaranai

  • @tharanganiekanayaka6957
    @tharanganiekanayaka6957 Жыл бұрын

    රංග අයියො ඔයාගේ හැම වැඩසටහනක්ම මම බලනවා හරිම ලස්සනයි

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 Жыл бұрын

    Harima lassanai..mr.rangana..oyage.program..❤❤❤❤🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🌻🌻🌻🌻🌻🌻🌹🌹🌹🌹🌹

  • @lakmallakmal2000
    @lakmallakmal2000 Жыл бұрын

    Nice program.Jayavawa...

  • @janakabro45
    @janakabro45 Жыл бұрын

    ලස්සන සිංදු අහන්න joyful music 2 අපි සමගth රැදී සිටින්න..🎶🎶🎶❤❤❤

  • @menakaamadumali2877
    @menakaamadumali2877 Жыл бұрын

    පව් 🥺🥺🥺ඇස් වලට කදුළු අවා 🥺🥺❤️❤️❤️නංගි මල්ලි සුබම සුබ අනාගතයක් වේවා දෙන්නටම බුදුසරණයි

  • @chandimarj3650
    @chandimarj3650 Жыл бұрын

    නංගි මේ සමාජය ගොඩක් වෙනස් ගොඩක් නපුරු මිනිස්සු ඉන්නේ 💞

  • @nadeechalani1693
    @nadeechalani1693 Жыл бұрын

    ජීවිතය සුන්දරයි. ජීවිතේ ජයගන්න එක්ව වැඩ කරන්න ඔබ දෙදෙනාටම ශක්තිය ලැබේවා.

  • @SaduniPerera-nk3mj
    @SaduniPerera-nk3mj Жыл бұрын

    මිනිස්සු හැමෝම එක වගේ නැහැ විවිධ මානසික මට්ටම් වල අය ඉන්නවා. එනිසා සුලු තරයක් දෙනා කියන දේවලට ජිවිතේ වැටෙන්නෙ නැතුව, අක්කි, ඔයා අශාන් අයියත් එක්ක ජීවිතේ උපරිම දුරයන්න. බුදු සරණයි.රංගන අයියේ ඔයා වැඩ සටහන ලස්සනට කරනවා.

  • @kavindyadissanayake1111
    @kavindyadissanayake1111 Жыл бұрын

    I like this program ❤🔥

  • @nadinadiya8746
    @nadinadiya8746 Жыл бұрын

    ගොඩාක් ලස්සනයි adarai බුදු saranai..❤

  • @chami-dilhani-perera
    @chami-dilhani-perera Жыл бұрын

    තෙරුවන් සරණයි ඔබ දෙපලට ❤️❤️❤️

  • @indranifernando263
    @indranifernando263 Жыл бұрын

    බුදු සරණයි වැදෙන්නට මිනිස්සු මොනා කිව්වත් ඕගොල්ල වැටෙන එපා වැටෙන එපා ඉදිරියටම යන්න ්නට එපා ඉදිරියටම යන්න උඹලගෙ ගමන ශක්තිමත් ව බුදු සරණයි දෙවි පිහිටයි දෙන්නටම

  • @ranigeetha1312
    @ranigeetha13124 ай бұрын

    මම කැමතිම ආසම නිරහංකාර චාම් ගායකයෙක් තමයි අශාන් ප්‍රනාන්දු කියන්නෙ. ඔහුගේ ඒ නිරහංකාර , චාම් බව අපි ඉතාමත් අගය කරන්න ඕනේ. ඔබ දෙදෙනාගේ අනාගතය දිනෙන් දින සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏 තෙරුවන් සරණයි!🙏 🥰🥰🥰👍👍👍❤️❤️❤️

  • @thejahapugoda8456
    @thejahapugoda8456 Жыл бұрын

    ඔබ දෙපලටම සුභ අනාගයක් ❤

  • @nadeekanchana8918
    @nadeekanchana8918 Жыл бұрын

    Ashan aiya, akka... Maru... Niyamai.. Adarei sathutin inna hamadamath.. Theruwan saranai..

  • @troncykadana1117
    @troncykadana1117 Жыл бұрын

    Ena ගල් මල් කියලා හිතලා ජිවත් වෙන්න..කඩා watenna එපා.. ජය වෙවා.

  • @MallikaMallika-pg3kn
    @MallikaMallika-pg3kn Жыл бұрын

    ලස්සනම ලස්සන වාසනාවන්ත යුග දිවියකට සුබ පනනවා බුදුසරනයි දෙන්නාටම 💞💞

  • @komarkomar8497
    @komarkomar8497 Жыл бұрын

    බුදු සරණයි ජයෙන් ජය වෙිවා සියලුම දෙවියන් රැක දෙවා

  • @user-pp5si5rg9n
    @user-pp5si5rg9n Жыл бұрын

    සුන්දර ගැහුණු හිතක්❤….ආදරේ හිතුන හුගාක්❤❤❤

  • @harshaliyanage5270
    @harshaliyanage5270 Жыл бұрын

    Man asama Nihatamani gayakayek Adarai Hamadamat me sindu nam patta Dennama Satutin inna Budusarranai❤🙏

  • @romaineleonard7555
    @romaineleonard7555 Жыл бұрын

    Lovely couple, what ever people say take it as a lesson and a blessing, be strong, wishing you both a wonderful journey together. ❤

  • @sankakandanaarachchige1462
    @sankakandanaarachchige1462 Жыл бұрын

    මුන් දෙන්නම පට්ටයි ....අශේන් මල්ලියෝ ,නංගියෝ... ඔබ දෙපලට ජයම වේවා!! 🤛❤️❤️රංගන අයියා....ඔයාටත් ❤️

  • @dilkihasharaweerasinghe5497
    @dilkihasharaweerasinghe5497 Жыл бұрын

    ගැම්මෙන් ඉන්න ඕව ගනන් නොගෙන 💙 💪 🌼 🧚 😊 🎀

  • @sriyanimallika249
    @sriyanimallika249 Жыл бұрын

    Mr Rangana Excellent your program good luck go forward also love Mr Hashan and wife God bless you all 👍❤🙏

  • @anomasigera2631
    @anomasigera2631 Жыл бұрын

    මෝඩ මිනිස්සු කියන දේවල් වලට දුක් වෙන්න එපා අපේ රටේ ඉන්න මිනිස්සු හරිම කුහකයි ඉරිසියාවයි ඒ රටේ හැටි ඒවා ඔයාලා දෙන්නාට ආදල නැහැ ඔයා දෙන්නාට ලස්සන අනාගතයට සුබ පැතුම් රංගන මල්ලි ඔයාටත් ආදරෙයි තෙරුවන් සරණයි ඔයාලාට

  • @chamararathnayaka1616
    @chamararathnayaka1616 Жыл бұрын

    ඔයාට හොද මහත්තයෙක් ඉන්නවා බය වෙන්න එපා සතුටින් ඉන්න❤❤❤

  • @nomaperera9882
    @nomaperera988211 ай бұрын

    හරිම ආදරණීය සංවේදී නිරහංකාර දුවක්❤❤❤.දෙදෙනාටම ආදරෙයි...

  • @wimanshaarawindi5247
    @wimanshaarawindi5247 Жыл бұрын

    God bless you r family

  • @thakshilawickramasinghe1018
    @thakshilawickramasinghe1018 Жыл бұрын

    හරිම අර්ථවත් කතාබහක්...❤️

  • @kantikenti9871
    @kantikenti9871 Жыл бұрын

    රංගන අයියා හරි ලස්සනයි හැමදාම ලස්සන දෙයක් ඔයා අපිට ගෙනවා ඔයාගෙ වැඩ සටහන් මම බලනවා බුදු සරණයි ❤❤❤

  • @fernandoshehani-yo3yf
    @fernandoshehani-yo3yf Жыл бұрын

    Kumudu❤ very humble woman ❤️respect

  • @sureshthusitha7586
    @sureshthusitha7586 Жыл бұрын

    Ashan kiyanne man asama gayakaya❤️❤️❤️mara asawen wedasatahana beluwe. Ashan mallige girl godak lassanai hemadamath oyawage adaren inna lebenna one😘😘😘😘asai kawadahari ashan malliwa laga dakinna good luck💞💞💞

  • @raninani743
    @raninani743 Жыл бұрын

    ඔයාලා දෙන්නාටත් දෙවියන් වහන්සේ ගේ ආශිර්වාදය කරැණාව ලැබෙන සේක්වා හැමදාම සතුටින් ඉන්න ලැබෙන සේක්වා ජේසු පිහිටයි තිදෙනාටම ❤️❤️❤️❤️

  • @siraniperera4533

    @siraniperera4533

    Жыл бұрын

    Q

  • @GithaniRenuka-dk3dr

    @GithaniRenuka-dk3dr

    Жыл бұрын

    LASSANA.BIRIDAK.LASSANA.ANAGATHAYAK.DAWEYAN.WAHASAGA.ASIRWADAYA.LABAWA

  • @Himalisiriwardena-mf1fn

    @Himalisiriwardena-mf1fn

    7 ай бұрын

    Amen

  • @ruwnya1374
    @ruwnya1374 Жыл бұрын

    මිනිස්සු කියන දේවල් ගනම් ගන්න එපා අක්කි සතුටෙන් පරිස්සමෙන් ඉන්න ❤❤

  • @renoreno4033
    @renoreno4033 Жыл бұрын

    ලස්සනයි රංගන අයියේ බුදු සරණයි .🌹🌹❤️❤️🌹🌹

  • @iroshanilmini7776
    @iroshanilmini7776 Жыл бұрын

    අශාන්ගෙ කටහඩට අපි හැමදාම කැමතියි .වැට් වැට් නැඟිටින මිනිස්සු තමයි දවසක ජීවිතේ දිනන්නෙ .එක පාරට දේවල් ලැබෙනවට වඩා කට්ටක් කාලා දේවල් ලැබුනහම සතුට වැඩි .අශාන් අයියට හොඳ wife කෙනෙක් ලැබිලා තියෙන්නෙ ගොඩක් සතුටුයි.ආදරෙයි ඔයාලට😍 සතුටින් ඉන්න .කුහක මිනිස්සුන්ගෙන් පරිස්සන් වෙලා ඉන්න .අනිත් මිනිස්සු නිසා කවදාවත් ජීවිතේ සතුට නැති කර ගන්න එපා.රංගන අයියා ලස්සනට වැඩසටහන කරනවා හැමදාම වගේ ආදරෙයි අයියට .තෙරුවන් සරණයි .

  • @S_____71
    @S_____71 Жыл бұрын

    mn nm pattama asai ashan aiyatai akkatai.. harima awankaii.. hamadama sathutin inna, akki oya hari lassni

  • @siriyanikuwaith2685
    @siriyanikuwaith2685 Жыл бұрын

    දුර ඉන්න අයට වඩ අපී වටේ ඉන්න අයගේන් පරීසමි වේන්න මමත් ඒක වීස්වස කරනවා

  • @dileemawickramaarachchi6407
    @dileemawickramaarachchi6407 Жыл бұрын

    Be happy.....අශාන් නංගී ඔය දෙන්නාටම බුදු සරනය් .....

  • @chamilasudarshi3149
    @chamilasudarshi3149 Жыл бұрын

    Rangana i like your program ❤❤ from france

  • @DulanjaniKumari-un8nt
    @DulanjaniKumari-un8nt3 ай бұрын

    හරිම ආදරනීය බැදීමක් ඔයාලා දෙන්නට තියෙන්නෙ ..බුදු සරනයි ❤❤❤

  • @sumanavahegal1374
    @sumanavahegal1374 Жыл бұрын

    ලස්සන යි.ආදරේ යි.එ.දෙන්න ට.රංගනතුමාට .ගොඩක්.ස්තුතියි .ලස්සන ට.වැඩසටහන.කරගෙන .ස්තුතියි .ජයවේවා ජයවේවා ❤.❤️❤️💐💐🌹🌷

  • @dilhanichathurika1359
    @dilhanichathurika1359 Жыл бұрын

    පින්වන්ත කෙල්ලෙක් ❤

  • @user-pz7uj7vj4j
    @user-pz7uj7vj4j11 ай бұрын

    හරිම සන්වේදි යුවලක් ජයවේවා හැමදාමත් තුනුරුවන්ගෙ පිහිටයි

  • @deshakalpani8582
    @deshakalpani858210 ай бұрын

    ලස්සන වසත් කාලය ආදරයෙන් සතුටින් ගත කරන්න සුබ පැතුම් !!! ❤️

  • @SF.Podda.69
    @SF.Podda.694 ай бұрын

    අයියේ ඔයාගේ වැඩසටහන් හැමදාම බලනො ඔයාගෙන් පොඩි ඉල්ලීමක් කරනො තවත් හැම අන්ෂේකින්ම සිංදු කියන අයියලා වැඩසටහනට එක්කන් ඉන්න ප්‍රීස් .අපි ආසයි ඒදෙවල් බෙදාහදා ගන්න.ඒ අයගේ ජීවිත වලින් අපිට ගොඩක්දේ ආදර්ශයට ගන්න පුලුවන්.විෂේශයේන්ම ආදරෙගැන.ඒක හරි ඉවසිල්ලෙන් දැනගන්න ඕනදෙයක්.❤❤❤❤❤❤❤❤❤

  • @mallikamallika4714
    @mallikamallika4714 Жыл бұрын

    Budusaranaei oyalata

  • @bshvhegc3455
    @bshvhegc3455 Жыл бұрын

    ❤❤ theruwan saranai

  • @Amla578
    @Amla578 Жыл бұрын

    ලස්සන කපල් එකක් දෙන්නම ලස්සනයි ජීවිතේ ප්‍රශ්න එක්ක දෙන්නෙක් එකතුවෙලා ජීවිතේ ගෙවනකොට ඒක වෙනම හැගීමක් එහෙම විදපු කට්ටිය දන්නවා🙏🙏🙏😭😂😍😍😍😍

  • @wasanthakumari2471
    @wasanthakumari2471 Жыл бұрын

    බුදු සරනයි ඔයාලා සියලු දෙනාට

  • @monayawijerathna9167
    @monayawijerathna9167 Жыл бұрын

    Beautiful two souls ❤Just like a Prince and a Princess 🌹🌹May triple gems blesses you and your fantastic future!!

Келесі