Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Happy Family | Anjalee Liyanage | Sirasa TV

Ойын-сауық

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZread නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 59

  • @GayathriRashmiprabha-bc2sd
    @GayathriRashmiprabha-bc2sd9 ай бұрын

    ඉතාම ආදරණීය පවුල් ජීවිතයක් ගත කරන. ආදරණීය රංගන ශිල්පිනියක්. ඒ වගේම ඔහු දක්ෂ ගායකයෙක්. සුබ පතනවා ඉදිරි අනාගතයට❤

  • @dmachee2637
    @dmachee26379 ай бұрын

    අංජලී අක්කයි තරිඳු අයියයි කියන්නෙ හරිම ආදරණීය පවුල් ජීවිතයක් ගත කරන දෙන්නෙක්. ඒ ආදරේ අපි හොදටම දන්නවා.. එක් වරක් ජීවිතේ වැරදුනාට ඇයට පාසල් කාලයේ ආදරය කරපු කෙනා නැවත හමුවීම කෙතරම් දෛවෝපගතද..? ඇය වැනි ආදරණීය ගැහැනියක් ලග නතර වෙන්න බැරි වුනු කලින් සැමියා ඇගෙන් මිදුණු එකමයි හොද මං හිතන්නෙ.. දැන් ඇය දියණියත් එක්ක මේ තරම් ආදරණීය ජීවිතයක් ගත කරන්නෙ ඒ නිසානෙ.. සුබපැතුම් ආදරණීය අයියටයි අක්කටයි.. හැමදාම ආදරෙන් ඉන්න ලැබේවා..❤😘

  • @user-kd6fo2ne1w
    @user-kd6fo2ne1w9 ай бұрын

    නිහතමානී ආදරණීය චරිතයක්. ඉතාම ආදර්ශවත් ජිවිතයක් ගත කරන ප්‍රවීණ රංගන ශිල්පිනියක්. ඔබ දෙපළට සුභ පැතුම්.❤❤❤❤

  • @pinnaproduction1106
    @pinnaproduction11069 ай бұрын

    ශ්‍රී ලංකාවේ ඉන්න චරිතාංග රංගන ශිල්පිනියක් තමයි අංජලි අක්කා. ඒ වගේම තරිඳු අයියා කියන්නේ දක්ෂ වාදකයෙක් වගේම ගායකයෙක්. ආදරණීය ජිවිතයක් ගත කරන ඔයාලා දෙන්නා හරිම වාසනාවන්තයි. ආදරණීය සුරංගනාවියක් වගේ දියණියක් ලැබීමත් ඔයාලා දෙන්නා ලබපු වාසනාවක්. ඔයාලා හැමදාම ඔය වගේම ආදරෙන් ඉන්න. මේ අංජලි ❤ තරිඳු කලා පවුලට හදවතින්ම සුභ පතනවා සියලුම බලාපොරොත්තු ඉටුවෙන්නට. සතුටින් ඉන්න හැමදාම. ජයම වේවා ❤❤❤

  • @ThisaraniAriyadasa

    @ThisaraniAriyadasa

    9 ай бұрын

    අංජලීගේ බබාගේ තාත්තා මෙයා නෙමේ... ඒ මිනිහට පින නැති උනා අංජලී එක්ක ලස්සනට ජීවත් වෙන්න ....

  • @peraraperara639
    @peraraperara6399 ай бұрын

    මම ගොඩක් කැමති රංගන ශිල්පිණි යක් ඔයා ලා දෙන්නට තෙරුවන් සරණයි

  • @keshannayanathar4770
    @keshannayanathar47709 ай бұрын

    ඇත්තටම ලස්සන ජිවිතයක් ගත කරන සුන්දර යුවලක් අංජලි අක්කා තරිදු අයියා...ආදරේයි හැමදාමත්. බුදු සරනයි අයියා අක්කා හැමදාම සතුටින් ආදරේන් ඉන්න ❤🥰❤️

  • @user-xy2hh8ro2y
    @user-xy2hh8ro2y9 ай бұрын

    මෙයාලගෙ මෙවන් වැඩ සටහනක් බැලූව කාලෙකට කලින් මොනව උනත් වරදින්නෙත් මනුස්සයිනටමයි ඔබ දෙපලට ඉදිරි අනාගතය සාර්තක කර ගන්න වාසනාව උදා වේවා බූදූ සරනයි

  • @AskamKhalid-gf3xd
    @AskamKhalid-gf3xd9 ай бұрын

    ආදරණීයම හදවත් ඇති ආදරණීයම යුවලක්. ඔයාලා ජිවිතේ ආදරෙන් ගෙවනවා. අංජලී අක්කා කියන්නේ ඉතිං දක්ෂතම නිලියක්. තරිඳු අයියා කියන්නේ දක්ෂ ගායකයෙක්. ආදරෙයි ඔයාලා දෙන්නටම. ❤❤❤

  • @mendis4757
    @mendis47579 ай бұрын

    හරිම සතුටක් දැනුනා ඇයගෙ ජීවිතේ අලුතින් ලියවුන බව ඇහුවම.

  • @himasha_10
    @himasha_109 ай бұрын

    Good luck අයියා අක්කා ❤❤

  • @Suba-Subashi
    @Suba-Subashi9 ай бұрын

    ආදරෙයි සපූ අක්කා❤❤මෙවන් සැමියෙක් ලද බිරිඳක්....වාසනාවන්තයි❤

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura83949 ай бұрын

    අනුර ඔයාගේ අාදර කතාව අපි දැකලා නැහැනේ එ් ගැනත් කියන්නකෝ

  • @user-zc1hi9se2j
    @user-zc1hi9se2j9 ай бұрын

    Anjalee kiyanne hari hitha hoda adaraniya charithayak.e wagema daksha rangana shilpiniyak.ithin eyage jiwitheeta tharidu wage adataniya samiyek labila dan gatha karana jiwithee dakinakota harrima sathutui.anjalee oyatath tharidutath hadawathinma suba pathanawa jiwithee sthutinma gewanna oya adaree hamadama eka wage marena thurawatama thiyenna kiyla. Adarei anjalee.❤❤

  • @chutichuti9068
    @chutichuti90689 ай бұрын

    ආදරෙයි ලලා ඒ වගේම ලාගේ හස්බන්ඩි ❤ ආදරණිය පවුලක් බුදුසරණ යි ඔය දෙන්නටම ❤

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura83949 ай бұрын

    ❤❤

  • @rukmaliadikari6505
    @rukmaliadikari65059 ай бұрын

    නිහතමනී මගේ මිතුරිය , හැමදාම සතුටින් ඉන්න ❤

  • @rumalikashamini6512
    @rumalikashamini65129 ай бұрын

    Congrats for both

  • @deepikand5722
    @deepikand57229 ай бұрын

    Ane eya wadiya prsidda tanwala unath dakinna na nitara me samaja jalawala na eyala balanna inna lassana e kiyapu hama wachanayakma ape jeevitwalata watinwa satuta tiyenne maha loku dewalwala newe ane wasanwan oyadenna e mallith hari sarala wiurta kenek oya denntath niwedaka dennatath තෙරුවන් සරණයි satutin adren inna niwedikawage aduma harima lassanai🎉🎉🎉🎉🎉

  • @ashadammi6524
    @ashadammi65249 ай бұрын

    Duwa genat kewanam meta wada lassanai pula

  • @suba4459
    @suba44599 ай бұрын

    Ee husband maruu anee❤

  • @udayakumariranasinghe4095
    @udayakumariranasinghe40959 ай бұрын

  • @user-jo2ir8wn4y
    @user-jo2ir8wn4y9 ай бұрын

    ලස්සනයි ❤️❤️❤️❤️🇱🇰🇱🇰🇦🇪🇦🇪

  • @kumudiniiyonmudalige8122
    @kumudiniiyonmudalige81229 ай бұрын

    Aththamai nangi math oya wagemai kochchara giyath parawal mathaka Naha

  • @kumudunihimali4024
    @kumudunihimali40248 ай бұрын

    නිහතමානීව enna චරිතයක් mage school ake api aka wayase ath ayata mawa mathaka නැහැ aya ragapana nattiya mama බලනවා ath mawa මතක නැහැ mama enne dubaei karana කටයුතු සාර්ථක වේවා

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura69329 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤

  • @difislslls1580
    @difislslls15809 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @pradeepkumara813
    @pradeepkumara8138 ай бұрын

    ❤❤❤❤❤

  • @d.m.wijetunga599
    @d.m.wijetunga5999 ай бұрын

    Kawda me lassana niwedikawa?

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera22029 ай бұрын

    සියලු වැඩකටයුතු සාර්ථක වන වාසනාවන්ත 🌞සුබ උදෑසනක් වේවා...!!! හැමොටම 🌞

  • @warunialwis1624
    @warunialwis16249 ай бұрын

    අංජලීට මතකද ඔයයි මමයි නිශානියි ඉස්කොලේ ඇරියා ගෙදර යනවා. ඔයාව දැකීම සතුටක්

  • @user-kp9yq2ns5g
    @user-kp9yq2ns5g9 ай бұрын

    Nisha kodagoda ❤

  • @priyanthipunchihewa3369
    @priyanthipunchihewa33699 ай бұрын

    ආදරෙයි ❤ ගොඩක් ඔයාලට❤❤❤ තෙරුවන් සරණයි🙏

  • @duminda8079
    @duminda80799 ай бұрын

    තරිදු‌වයසින් අඩුයි වගේ

  • @Suba-Subashi
    @Suba-Subashi9 ай бұрын

    පවුලේ ප්‍රඩක්ශන්😂😂😂😂

  • @antanetliyanage.7247
    @antanetliyanage.72479 ай бұрын

    ඔක්කොමහොඳයි එල්ලෙන කරාබු 2ක් දාල....😅

  • @dishmatharangi9964
    @dishmatharangi99649 ай бұрын

    මෙ අර වැඩ සටහනක් කරෙ දැන් කො එක මනුස්සයා හිරෙ ගියා අපි දැක්කෙ හිරු එකෙන්

  • @lizalinzi1587
    @lizalinzi15879 ай бұрын

    Apoo dennagema 3rd marriage....oya tharindu gana danno danithi😂

  • @warunialwis1624
    @warunialwis16249 ай бұрын

    ඔයා ඉස්කොලේ යන කාලේ දක්ෂ ඩාන්සින් වලට අපරාදේ ඒකෙන් ප්‍රයෝජනයක් ගත්තෙ නැත්තේ

  • @user-hw7ed1ls5c
    @user-hw7ed1ls5c9 ай бұрын

    හරිම අහිංසක කාන්තාවක් වගේ අංජලී ඔබ නම්. කදිමට ගඅලපෙන දෙන්නෙක් ❤

  • @irahada5961
    @irahada59619 ай бұрын

    බබාලා ගැන කිව්වේ නැහැ නේ

  • @Suba-Subashi

    @Suba-Subashi

    9 ай бұрын

    දුවෙක් ඉන්නව

  • @user-wj3lm5qo4t
    @user-wj3lm5qo4t9 ай бұрын

    🙏🙏🌹🌹❤❤

  • @shamiladasanayaka1518
    @shamiladasanayaka15189 ай бұрын

    Meyage dewani kasade

  • @chandani9203

    @chandani9203

    9 ай бұрын

    Kageda

  • @namalperera1211

    @namalperera1211

    9 ай бұрын

    දෙන්නගෙම දෙවෙනි ඒවා

  • @ajanthafernando2440
    @ajanthafernando24409 ай бұрын

    මේ අංජලිගේ දෙවෙනි විවාහයද

  • @keshannayanathar4770

    @keshannayanathar4770

    9 ай бұрын

    ඇයි ඔයාට ප්‍රශ්නයක්ද...? 😂

  • @tmnalani8066

    @tmnalani8066

    9 ай бұрын

    ඔවු නේද .

  • @ajanthafernando2440

    @ajanthafernando2440

    9 ай бұрын

    @@keshannayanathar4770 නැ.කිසිම ප්‍රශ්ණයක් නෑ. එයා මන් kamathima නිළියක්. දැන ගන්න ahuwe.

  • @sumithramarian767

    @sumithramarian767

    9 ай бұрын

    😊

  • @malkanthiweerawardhana5970

    @malkanthiweerawardhana5970

    3 ай бұрын

    ​@@tmnalani8066😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅

  • @prabapraba3178
    @prabapraba31789 ай бұрын

    ජින්ජර් ගේන්න

  • @harindrijayawardana3902
    @harindrijayawardana39029 ай бұрын

    ආදර්ශමත් පවුල් ජීවිත ගත කරන කලාකාරිනියක් විදියට වෙනත් අයෙක් ගෙනාවනම් හොදයි මට හිතෙන්නේ .

  • @himasha_10

    @himasha_10

    9 ай бұрын

    එලවටත් නැති මෙලොවටත් නැති මිනිස්සු වගේ...ගොන් ක්මන්ට් දාන්න එපා. අනුන්ගේ පෞද්ගලික ජිවිතය ගැන. වැඩසටහන බලලා පාඩුවේ යන්න කෝ 😂😂

  • @dmachee2637

    @dmachee2637

    9 ай бұрын

    ඒ දෙන්නා ආදර්ශමත් පවුල් ජීවිතයක් තමයි ගත කරන්නෙ. ඒක අපි පෞද්ගලිකවම දන්නවා.. ඇයගෙ දියණියටත් තරිදු අයියා ආදරණීය පියෙක්... පිටින් බලලා මිනිස්සුන්ගෙ ජීවිත තීරණය කරන්න එපා..

  • @deepikand5722

    @deepikand5722

    9 ай бұрын

    ​@@himasha_10👍

  • @basnayakadarsha2556
    @basnayakadarsha25569 ай бұрын

    ❤❤

  • @GayukaPerera
    @GayukaPerera9 ай бұрын

Келесі