Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Happy Family | Dumal Warnakulasooriya | Sirasa TV

Ойын-сауық

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZread නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 65

  • @zonezone7254
    @zonezone7254 Жыл бұрын

    මං ආසම කරන චරිතයක් දුමාල් වර්ණකුලසූරිය. පුංචි පවුල රත්තරන් ගොඩක් ආදරෙයි.

  • @kumi5424
    @kumi5424 Жыл бұрын

    හරිම පින්වන්ත පව්ලක්, දෙවියන්ගේ ආශීර්වාදය නිරතුර ලැබේවා, ❤️

  • @sarasadancing3096
    @sarasadancing3096 Жыл бұрын

    ආදර්ශමත් ආදරණිය ලස්සන පවුලක්. හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන.....

  • @aarachchigesugandi9878
    @aarachchigesugandi9878 Жыл бұрын

    ඒ කටහඬ සත්තයි භාවනාවක්.බුදු සරණයි මුළු පවුලටම.

  • @nextritamiranda3264
    @nextritamiranda3264 Жыл бұрын

    මං හැමදාම ඕගොල්ලන්ගේ programs බලනවා .ඒ වගේම පරණ ප්‍රෝග්‍රෑම් youtube එකෙන් හොයාගෙන බලනවා හරිම ලස්සනයි ඕගොල්ලො දෙන්නගෙ programs .අද ගෙන්නපු ෆැමිලි එක හරිම ලස්සනයි සින්දු ටිකත් හරි හැඟීම්බරයි ගොඩ කාලෙකින් පරණ සින්දු ටිකක් ඇහැව්වා 👍❤️🙏

  • @nadimadinadi8641
    @nadimadinadi8641 Жыл бұрын

    ඔයාල දෙන්නට ගොඩාක් ස්තූති මේ වගේ අය මේ වැඩසටහනට ගෙන්නල අපිට බලන්න සලස්වන එකට 🙏🙏 වැඩසටහන ලස්සනට කරනව ආදරනීයයි 💪💪 තෙරැවන් සරණයි 🙏

  • @mn8541
    @mn8541 Жыл бұрын

    ලස්සන පවුලක්❤ wife හරිම ශෝක් ❤

  • @troncykadana1117
    @troncykadana1117 Жыл бұрын

    අනුර සහ ඉසාරා tanks ...ගොඩාක් කලෙකින් දැක්කෙ dumal..❤️❤️❤️❤️❤️

  • @sisirakumara6180
    @sisirakumara6180 Жыл бұрын

    හරිම ආදරනියයි පවුලක් ආදරෙයි ඔයා ලට බුදුසරණයි පරිස්සමින් සතුටෙන් ආදරයෙන් ඉන්න ලැබේ වා .

  • @findushika
    @findushika Жыл бұрын

    අනේ බබා හරිම smart ❤..

  • @lakmalilakmali6623
    @lakmalilakmali6623 Жыл бұрын

    ඔයාලා දෙන්නා හරිම ලස්සනයි

  • @difislslls1580
    @difislslls1580 Жыл бұрын

    Amma nubai maga daruwan rakina dumal waga hama tattakma ohoma hituwanam ada ma loka Paul jivita kochchara lassanata tiyavida tamanga birida gana loku adarayak a sinduwan kiyawanawa, davi pihitai obalata hamadama adaran innda❤❤❤

  • @gamingtechadeesha4453
    @gamingtechadeesha4453 Жыл бұрын

    Sobana nethi nihatamani kenak dumal duwa kiyala wedhak ne talented

  • @mallikapushpalatha3234
    @mallikapushpalatha3234 Жыл бұрын

    Lassana batti dumalge duwa

  • @mudithadealwis7600
    @mudithadealwis7600 Жыл бұрын

    Beautiful program. Beautiful family. Super cute, pretty and talented lil daughter. As always great singing by Dumal. Thank you for introducing Dumal’s family to us, his fans.

  • @palikarathnayaka9280
    @palikarathnayaka9280 Жыл бұрын

    මම නම් ආසම වැඩසටහනක් මේ

  • @suneetha.siriwardana9530
    @suneetha.siriwardana9530 Жыл бұрын

    Dumal.kalakruwanani.harima.lassanai.obe,gayanaya.bawanawak.wage.aswahak.nowadiwaaaa❤❤❤

  • @wickumsirimunasinghe5216
    @wickumsirimunasinghe5216 Жыл бұрын

    දුමාල්....ජයම වේවා ❤❤❤

  • @sineto3350
    @sineto3350 Жыл бұрын

    ආදරණිය පව්ලක්. තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @saflorawijesinghe2511
    @saflorawijesinghe2511 Жыл бұрын

    ඔයාලගේ ආදර කතාව අතරතුර පුන්චි දුව එයාගෙ පාඩුවෙ ඉන්නවා කතාව නෑහුනා,,ඇහුනා වගේ,,

  • @wd2865
    @wd2865 Жыл бұрын

    Dumal heart feeling soothing voice. Also a beautiful family.

  • @nisansalagamachchige6428
    @nisansalagamachchige6428 Жыл бұрын

    අනේ හරිම ආදරෙයි❤️

  • @nayanapriyanka2063
    @nayanapriyanka2063 Жыл бұрын

    හරිම ලස්සනයි

  • @gunathilaka483
    @gunathilaka483 Жыл бұрын

    Happy family, good luck

  • @dila1249
    @dila1249 Жыл бұрын

    Lovely family. Stay blessed.

  • @PriyadharshaneeMediwela
    @PriyadharshaneeMediwela Жыл бұрын

    Great performance little daughter. You are very talented Good luck Dumal and his beautiful family.

  • @RenukaDavid
    @RenukaDavidАй бұрын

    God bless you and your family, ❤

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 Жыл бұрын

    අද ඉෂාරා අක්කායි , අයියායි ගොඩක් ලස්සනයි

  • @sewwandimudalige5009
    @sewwandimudalige5009 Жыл бұрын

    ශිහාන් මිහිරංග ගේ ෆැමිලි එක ගෙන්නකො

  • @tharakasandamali2615
    @tharakasandamali2615 Жыл бұрын

    Amma godak lassani

  • @kalyanisrilanka9173
    @kalyanisrilanka9173 Жыл бұрын

    Budu.saranai.devi.pehitai.jaya.wewa

  • @emadkwt1833
    @emadkwt1833 Жыл бұрын

    Adaraniya family ekak dumal kiyanna daksha gayakayek doni Oya super 💕❤❤❤theruwansrani oyalata

  • @madumadu3785
    @madumadu3785 Жыл бұрын

    Nice programe❤️

  • @sunethrachandranie3892
    @sunethrachandranie3892 Жыл бұрын

    Ane harima aadaranieyai.oya katahadhata hamadhamath adharei.

  • @ridhmicagamage421
    @ridhmicagamage421 Жыл бұрын

    God bless you all 💗🙏⚘️

  • @amandinimasha2575
    @amandinimasha2575 Жыл бұрын

    Voice eka 😍😍

  • @htksilva857
    @htksilva857 Жыл бұрын

    So beautiful song ❤❤❤

  • @suneetha.siriwardana9530
    @suneetha.siriwardana9530 Жыл бұрын

    Lassanai.baba.oyalata.theruwan.saranai.sathutin.enna.❤❤❤

  • @niroshamanel4979
    @niroshamanel4979 Жыл бұрын

    God bless

  • @annatamarapieries6412
    @annatamarapieries6412 Жыл бұрын

    Lassana chuty duwawa api ekka share kalaata godaak thank you! Jesu Pihitai oya hath denaatama!

  • @francisdes3454
    @francisdes3454 Жыл бұрын

    Nice voice closer to pandith Amaradeve 🙏🏻

  • @chamariebeliathela
    @chamariebeliathela Жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️

  • @asafernando6290
    @asafernando6290 Жыл бұрын

    නියමයි 💖💖 මේ ලොකු කන්නාඩි මේ දවස්වල ට්‍රෙන්ඩ් එකද? නැත්නම් ඇස් නොපෙනෙනවටද?

  • @nishanthisomatilake6776
    @nishanthisomatilake6776 Жыл бұрын

    මගේ ආදරණීය ගුරුතුමා 🙏❤️

  • @anneruvinilushatafernandow4355
    @anneruvinilushatafernandow4355 Жыл бұрын

    ❤❤❤❤

  • @namalwithanage7269
    @namalwithanage7269 Жыл бұрын

    LASSANAMA LASSANA PAWLAK SUBA PATHANAWA ADARAYEN A ADARAYATA ❣❣❣❣❣❣❣💖💖💖💖

  • @deepthiobris9460
    @deepthiobris9460 Жыл бұрын

    💖💖💖

  • @heshanimarasinghe4233
    @heshanimarasinghe4233 Жыл бұрын

    ♥️♥️

  • @sasankadissanayake6946
    @sasankadissanayake6946 Жыл бұрын

    ❤️❤️❤️❤️❤️

  • @isharalakmali8266
    @isharalakmali8266 Жыл бұрын

    Shehan mihiranga aiyawath gennannako program ekata

  • @sasindunaveen6435
    @sasindunaveen6435 Жыл бұрын

    ❤❤❤

  • @helandasym.manwalhelandasy4235
    @helandasym.manwalhelandasy4235 Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @ashanisandunikawikramasena4087
    @ashanisandunikawikramasena4087 Жыл бұрын

    💗💗

  • @tharakasandamali2615
    @tharakasandamali2615 Жыл бұрын

    Nihathamani caple ekk

  • @rohiniherath4510
    @rohiniherath4510 Жыл бұрын

    ඉශාර සඳමිණි.....රංගනශිල්පිණියක් විදිහට ඉතා කැමතියි.නිවේදනයත් හොඳයි..ඒත් ඔබේ අමුතු අහිංසක ලස්සනට කැමතියි.ඒත් අද නම් මේකප් එක නම් අන්තිම කැතැයි කලුවෙලා මේකප් එක නිසා කලු වෙලා

  • @mariedilukshi7596
    @mariedilukshi7596 Жыл бұрын

    පවු කියන්නත් .මෙයා ශහිමා අද ඉන්න තැන ගැනසතුටුයි

  • @mariedilukshi7596
    @mariedilukshi7596 Жыл бұрын

    ශෙන්‍යා නෙමෙයි එයාගෙ හරි නම ශහිමා.

  • @oshanisam
    @oshanisam Жыл бұрын

    Shihan mihiranga and family Please

  • @isuisuruni9062
    @isuisuruni9062 Жыл бұрын

    💖💖💖💖💖💖💖

  • @kumarisamarakoon2849
    @kumarisamarakoon2849 Жыл бұрын

    Dumal tawama matakai Maasha song eka gayana karapu vidiha.

  • @thiwankadulanjali142
    @thiwankadulanjali142 Жыл бұрын

    Shehan mihirangawa gennanna

  • @boruwaepa5435
    @boruwaepa5435 Жыл бұрын

    me hadayage monada kiyana sindu?

  • @chamariebeliathela
    @chamariebeliathela Жыл бұрын

    මම මුලින්ම view කළේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @disnakanthi8140
    @disnakanthi8140 Жыл бұрын

    Kula udu athata Inna Kota podi daruwek udu athata nidagena innawa wage appa

  • @piumalifernando1985
    @piumalifernando1985 Жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️

Келесі