Raa Ahase | රෑ අහසේ... | Dumal Warnakulasooriya | Coke RED |

Ойын-сауық

#RooTunes #RupavahiniMusical #Rupavahini
රෑ අහසේ... / sun raha hai na tu (MashUp) - දුමාල් වර්ණකුලසූරිය
© 2021 by @Sri Lanka Rupavahini
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
Rupavahini Music Channel - / rootunes

Пікірлер: 200

  • @dilshan2095
    @dilshan20953 жыл бұрын

    මල් සිංදු ප්‍රමෝට් කරන යුගයක බහුතරයක් දුමාල් වගේ ගායකයෙක්ගෙ වටිනාකම දන්නෑ... ඇත්තටම භාවනාවක් මේ කටහඩ..❤️💪

  • @tharushaaloka1959

    @tharushaaloka1959

    3 жыл бұрын

  • @vimukthifernando9774

    @vimukthifernando9774

    3 ай бұрын

    Amo amo amo. Mewa kiyanna puluwan. Ara Voice eke kollage eka ban Kala 😂

  • @neele6639
    @neele66393 жыл бұрын

    මල් සින්දු ගහන සමහර බෑන්ඩ් අතරෙ කනට mashup ආතල් එකක් දුන්න සුපිරිම වැඩක්.❤️ ආදරෙයි නිව්ස්❤️

  • @kusalsaranga3505

    @kusalsaranga3505

    3 жыл бұрын

    sirawata bn 😇

  • @sanuthkaalahakoon5175

    @sanuthkaalahakoon5175

    2 жыл бұрын

    Sira bn

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 Жыл бұрын

    දුමාල් කියන්නෙ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අති දක්ෂයෙක්...ඔහුට ලංකාව පොඩි වැඩී ...භාරතයේ ඉපදුනා නම් ඔහුගෙන් මීඩ වඩා සංගීත ක්ෂේත්‍රය ට වැඩක් ගනීවි...මේ මානව සම්පත්...මෙයාලගෙන් උපරිම සහයෝගය ලබාගන්න ඕනි හිත නිවන කලා රසය නොමරා ඉස්සරහට අරන් යන්න. මෙයාලට වටිනාකමක් දෙන්නම ඕනි

  • @jainithsanka5636
    @jainithsanka56363 жыл бұрын

    මං ආසම ගායකයගෙ ආසම සින්දුව..දුමාල් ඒකට වෙනම රහක් දුන්න..පොඩි උනාට මේ කොල්ලො ටික පට්ටයි බැකින්...😍

  • @rajithaperera2631
    @rajithaperera26313 жыл бұрын

    ආනන්දේ කොල්ලෝ සෙට් එකම...දුමාල් සරිත් සුරිත්...ජය වේවා!!

  • @kasunmadhumal2142
    @kasunmadhumal21423 жыл бұрын

    දුමාලය කියන්නෙ පිස්සෙක් ❤️❤️ සුපිරි ❤️

  • @indunethsithum609

    @indunethsithum609

    Жыл бұрын

    පිස්සු නෑ බන්.ඔය හොඳට සින්දුත් කියන්නෙ.😒

  • @knight-jz8kw
    @knight-jz8kw3 жыл бұрын

    අන්තිම වෙනකම් බලන් හිටිය එක ලීඩ් ගිටර් පාර්ට් එකක් අහන්න එක ගැහුවෙ නෑනේ🥺. ඒත් සුපිරි වැඩක් news 🖤💯

  • @c4363

    @c4363

    2 жыл бұрын

    ඇයි යකෝ ගහන්නෙ.ඉස්සෙල්ලම ඉවර වෙනකන් බලපන්.😂😂

  • @chanupadeshitha6264
    @chanupadeshitha62643 жыл бұрын

    කමෙන්ට් එකක් දුන්නොත්, මේකෙ රහටයි වටිනකමටයි හානියක් වෙයි කියලා බයයි ❤️

  • @dreamflixstudio1673

    @dreamflixstudio1673

    Жыл бұрын

    අනේ පලයන් පකයා 😂

  • @ayomaldinujaya1059

    @ayomaldinujaya1059

    Жыл бұрын

    @@dreamflixstudio1673 😂😂

  • @arunasadeepa2795

    @arunasadeepa2795

    Жыл бұрын

    ​@@dreamflixstudio1673ado ado😂😂

  • @sd6871
    @sd68713 жыл бұрын

    NEWS+Dumal =Magic 🔥🔥💓

  • @nilankafernando2707

    @nilankafernando2707

    Жыл бұрын

    Supiri

  • @tharindulakmal595
    @tharindulakmal5953 жыл бұрын

    ඇයි අප්පා මේ වගේ එවා ට්‍රෙන්ඩින් ගන්න බැරි.

  • @shehanridmal8435

    @shehanridmal8435

    3 жыл бұрын

    ලංකාවෙ මිනිස්සුන්ගෙ රස වින්දනේ තරම තමා

  • @tharidu6792

    @tharidu6792

    3 жыл бұрын

    මේක ලංකාව කියල අමතක උනාද

  • @pasaninduwara1556

    @pasaninduwara1556

    3 жыл бұрын

    ගොබ්බ මිනිස්සු වැඩි බං

  • @sharanga2683

    @sharanga2683

    3 жыл бұрын

    මල් සින්දුයි. වෙන රටක සින්දු ලොකු කරගෙන අහන උන් ඉන්නකම් බෑ. 😒

  • @madurajayashantha8820
    @madurajayashantha88203 жыл бұрын

    සුපිරිම talent ekak තියෙන ගායකයෙක් කියලා හිතෙන හැමෝම මේ පැත්තට ඓමූද බලන්න යාලුවනේ...,❤️❤️❤️❤️😍😍😍😍💞💞💞💞😎😎😎😎☺️☺️☺️☺️

  • @Asanka704
    @Asanka7043 жыл бұрын

    බොද්දි සෙට් උනෙ මේ අමුර්තය 😍

  • @u.s.llanki5805
    @u.s.llanki58052 жыл бұрын

    අම්මෝ දුමාල් වර්ණකුලසූරිය ඔයාගේ හඩින් ඔය සිංදුව අහනකොට වෙනම ලෝකේ කට යනවා

  • @I_am_Dharsh
    @I_am_Dharsh3 жыл бұрын

    අම්මෝ ආරම්භ..ය....

  • @channamadhushan2756
    @channamadhushan27563 жыл бұрын

    ඩ්‍රමා උබ නම් පිස්සෙක්...❤️

  • @pramodkahawevitharana4591
    @pramodkahawevitharana45913 жыл бұрын

    Hesara මතක් උනා... ❤ That adlib..... ❤❤❤

  • @theboniyaa1847
    @theboniyaa18473 жыл бұрын

    කනට මී පැණි වක්කරනවා වගෙ....😍

  • @dreamflixstudio1673

    @dreamflixstudio1673

    3 жыл бұрын

    ඇයි උඹ කලින් වක්කරගෙන තියෙයිද?

  • @user-ql7jp9hd6y

    @user-ql7jp9hd6y

    3 жыл бұрын

    @@dreamflixstudio1673 😂😂

  • @malindara21
    @malindara213 жыл бұрын

    අපිට හොද ගායකයො ඉන්නවා ..දැන් ඔන හොද ගීත රචකයින්....

  • @janakagunarathne8223
    @janakagunarathne822310 күн бұрын

    කියන්න වදන් නෑ ..❤❤❤❤ පට්ට

  • @kasunsiriwardana5167
    @kasunsiriwardana51673 жыл бұрын

    දුමාල් ❤ " the Brand "

  • @kaindika7349
    @kaindika73492 жыл бұрын

    Dumal oyage kiriammage lagama neyek mata මේ video eka ewa thibuna...moksda mn kemathima githa dekak eka witama අන්තර්ගතwa thibuna ..mata me video ewwe....priyantha chandimal Jayasooriya ...eyatath oyala siyalu denatamath තෙරුවන් සරණයි !

  • @chandimashan9573
    @chandimashan95733 жыл бұрын

    එ් රිදම් පාර 🔥

  • @mpmahanama2551
    @mpmahanama25513 жыл бұрын

    Adarei Dumaaa love you...❤❤❤❤💪💪💪💪 ela jayawewa

  • @praneethseranga8397
    @praneethseranga83973 жыл бұрын

    Dumal kiyamme power pack ultra pro max ekak

  • @chamikarajayasundara7927
    @chamikarajayasundara79273 жыл бұрын

    ඒක නම් perfect 😍😍😍😍

  • @isharaudayanga
    @isharaudayanga3 жыл бұрын

    දුමාල් කියන්නේ වැඩ්ඩෙක් තමා 😘😘😘😘😘❤️❤️❤️❤️

  • @anil1646
    @anil16463 жыл бұрын

    සරි ,සුරි ....✌✌✌👍👍👍 best band..

  • @pramukaweerasinghe
    @pramukaweerasinghe2 жыл бұрын

    A great musician super performance not easy to mashup these two songs wow amazing

  • @sasindunaveen6435
    @sasindunaveen64353 жыл бұрын

    Pissuwak me voice eka nam dumal sir ❤️❤️❤️

  • @dkasun2
    @dkasun23 жыл бұрын

    Niyamai Dumal and News.

  • @nuwanekanayake4826
    @nuwanekanayake48263 жыл бұрын

    Eka maru

  • @chamoddulshan7556
    @chamoddulshan75562 жыл бұрын

    අඩෝ ඒකනම් පට්ට ආ😍❤️

  • @DeathChecker
    @DeathChecker3 жыл бұрын

    Mr.Dumal, as i always say is one of the artistic hearts, i have met in my life. and he has a great knowledge plus talent when it comes to music. Wish you all the very best from the bottom of my heart brother. W e expect more if this from you, and instrumental + Operitical + Radical combinations from you. Good Luck \\m// - SAM -

  • @sheyp11
    @sheyp113 жыл бұрын

    The best❤️😍

  • @janithperera3122
    @janithperera31223 жыл бұрын

    Adarei the news band ekt❤

  • @kidedlk7612
    @kidedlk76123 жыл бұрын

    මරු✌️

  • @sarojinidamayanthi8289
    @sarojinidamayanthi82893 жыл бұрын

    Dumal you are so great sri lankan rahumamn

  • @amalmilindu2600
    @amalmilindu26003 жыл бұрын

    පට්ට..👍👍❤❤

  • @janakanuwan3171
    @janakanuwan31713 жыл бұрын

    Pattama..patta😍📀

  • @gihangeethanjana3750
    @gihangeethanjana37503 жыл бұрын

    නියමයි කොල්ලෝ ❤️❤️🤟🤟

  • @sandamalgurusinghe
    @sandamalgurusinghe3 жыл бұрын

    Woow Coach Dumal ❤️

  • @tharindujayawardhana2005

    @tharindujayawardhana2005

    3 жыл бұрын

    ගේ ගාව බෝඩ් එකක් ගහගනින්

  • @oshadavishwajith782

    @oshadavishwajith782

    3 жыл бұрын

    @thrindu 😂😂🤣

  • @buddikanuwan1906

    @buddikanuwan1906

    3 жыл бұрын

    @@tharindujayawardhana2005 😂😂😂

  • @thilinajay3554

    @thilinajay3554

    3 жыл бұрын

    අම්නේ කෝම්ච් 😆😆

  • @Mastermusicband
    @Mastermusicband3 жыл бұрын

    Reegge gahaddi feel eka wadiya dannenne nahe hindi eke but super arrangement 🥺❤

  • @thushanshalindashalinda9907
    @thushanshalindashalinda99072 жыл бұрын

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @kavindumihiranga5741
    @kavindumihiranga57413 жыл бұрын

    Supiriyak❤️🖤🎧

  • @Withme179
    @Withme1793 жыл бұрын

    Wowwwwww😊😊😊😊😊😊😊

  • @tharaka5598
    @tharaka55983 жыл бұрын

    Great work all 🔥

  • @anjanadilruksha1627
    @anjanadilruksha16273 жыл бұрын

    පට්ට❤️‍🔥

  • @dhammikakumar234
    @dhammikakumar2343 жыл бұрын

    Excellent performance

  • @roshanwrangler1306
    @roshanwrangler13063 жыл бұрын

    Superb good job 👏 and good luck malli

  • @tharushaaloka1959
    @tharushaaloka19593 жыл бұрын

    සුපිරි සුපිරි සුපිරි 👌❤😍🇱🇰

  • @jayarathanabandara6019
    @jayarathanabandara6019 Жыл бұрын

    ලස්සනයි niyamai niyamai ලස්සනයි

  • @sakulnirwan7673
    @sakulnirwan76733 жыл бұрын

    ඇඩෙනවා ❤️❤️❤️❤️❤️

  • @kanchanakalhara7260
    @kanchanakalhara7260 Жыл бұрын

    ගැම්මක් තමයි 🤩😋🙏🤗

  • @tharindumaduranga6626
    @tharindumaduranga66262 жыл бұрын

    Dumal sir gamaak tama...sarith surith and the news kiyanee mage jiwite wadiyema.asa band ekak ....niyamai kollo tika

  • @Mashii473
    @Mashii4732 жыл бұрын

    ඒ වොයිස් එක 😍🎧❤

  • @fern3979
    @fern39793 жыл бұрын

    This is fantastic man🥵❤️💗

  • @randimadilshan4010
    @randimadilshan40103 жыл бұрын

    what a mashup😘😘😘😘😘

  • @haridunimantha1747
    @haridunimantha174711 ай бұрын

    Dumal malli supireee

  • @samitharajapaksha1198
    @samitharajapaksha11983 жыл бұрын

    Fantastic guys 🤛🤛🤛

  • @manoripriyadarshani2694
    @manoripriyadarshani26942 жыл бұрын

    Eka nam niyamai

  • @sajithpriyankara6670
    @sajithpriyankara667011 ай бұрын

    පිස්සු පාරක් ඔයි නියමයි ❤

  • @pamodsandamith2349
    @pamodsandamith23493 жыл бұрын

    Ammo backing ❤️😍

  • @isurumihiran2067
    @isurumihiran20673 жыл бұрын

    පිස්සුවක් ❤️🍻

  • @saveenfernando7269
    @saveenfernando72693 жыл бұрын

    Superb Dumal 🔥

  • @chamindahemal8398
    @chamindahemal83983 жыл бұрын

    Not even close to rending this shows the low level taste of our people in average, tragic. Great News & Dumal.

  • @niroshandhananjaya109
    @niroshandhananjaya1093 жыл бұрын

    පට්ටයි❤️

  • @krishanfdo
    @krishanfdo3 жыл бұрын

    Speechless. 😶

  • @user-xq4ur7nr7m
    @user-xq4ur7nr7m3 жыл бұрын

    වෙනස සැපයි...👌

  • @amilaprabath6878
    @amilaprabath68783 жыл бұрын

    Band was perfect

  • @chamaramadushanka9389
    @chamaramadushanka93893 жыл бұрын

    Supiri i ammooo ❤️👊

  • @sureshkumara8952
    @sureshkumara89522 жыл бұрын

    දුමාල්😍😍😍

  • @Tharushasandaruwan9415
    @Tharushasandaruwan94158 ай бұрын

    Mn asama pattama gayakayek

  • @chanuxofficial3348
    @chanuxofficial33483 жыл бұрын

    Niyamai ahanna ahanna asai, jaya

  • @thilinaadikari9098
    @thilinaadikari90982 жыл бұрын

    Dumal great performance

  • @ima7879
    @ima78793 жыл бұрын

    Patta

  • @roshiseimon
    @roshiseimon Жыл бұрын

    nice song choice 🥰

  • @pasinduanuranga7084
    @pasinduanuranga7084 Жыл бұрын

    News gana kiyla wadak na ithin S&s සුපිරි

  • @azamizmy5817
    @azamizmy58173 жыл бұрын

    Dumal sounds very similar to Athma..great singer❤

  • @ajipj6888
    @ajipj68883 жыл бұрын

    අඩො සුපිරි

  • @slstats7948
    @slstats79483 жыл бұрын

    නියමයි ❤️🤗

  • @nimanthalakshan6217
    @nimanthalakshan62173 жыл бұрын

    ගින්දර..😍

  • @sportworld5572
    @sportworld55723 жыл бұрын

    Ammooo

  • @52789
    @527892 жыл бұрын

    Okkoma hodai adina aka thamai awul👍👍👍👍

  • @kavindudananjaya816
    @kavindudananjaya8162 жыл бұрын

    Superb ✌️🖤🙂

  • @sanjeewaprasannamangalakot63
    @sanjeewaprasannamangalakot633 жыл бұрын

    Top brodars

  • @hasikakarunarathne8595
    @hasikakarunarathne85953 жыл бұрын

    Ala..ala..super..😮🔬🎆👑

  • @roshanweerasinghe7365
    @roshanweerasinghe73653 жыл бұрын

    Drumaaaa🔥🔥

  • @ruviniapsara9306
    @ruviniapsara93064 ай бұрын

    SupiriyK tama itin dumal sir kiyanne

  • @Udayanga747
    @Udayanga7473 жыл бұрын

    Good job

  • @pesanjith4070
    @pesanjith40703 жыл бұрын

    That is insane....

  • @liveinmelbourne4531
    @liveinmelbourne45313 жыл бұрын

    Sepak💎🇱🇰❤

  • @udayapushpakuma750
    @udayapushpakuma7502 жыл бұрын

    Super ❤️💪💪

  • @chamikakasun8205
    @chamikakasun82053 жыл бұрын

    Super✌️✌️

  • @chathurakal
    @chathurakal3 жыл бұрын

    sirasen hoyagaththa magic. Guu Derana wage minissunwa hira karala naa

  • @asithanilanka2000

    @asithanilanka2000

    3 жыл бұрын

    Sirawatama

  • @samadhigamage9449

    @samadhigamage9449

    3 жыл бұрын

    Aniwa❤

  • @lakshandanushka6548
    @lakshandanushka6548 Жыл бұрын

    වැඩ්ඩො ❤❤❤❤

  • @tharusharammuni9949
    @tharusharammuni99493 жыл бұрын

    Hdma band eka♥️

  • @user-on5op5iy1o
    @user-on5op5iy1o3 жыл бұрын

    💯❤🔥

  • @geethsathsara
    @geethsathsara3 жыл бұрын

    ♥️♥️♥️♥️D & N♥️♥️♥️♥️

  • @indikajude3954
    @indikajude39542 жыл бұрын

    Bass lines tika patta

  • @dinushidulanjani7066
    @dinushidulanjani70663 жыл бұрын

    Dumal😍❤

Келесі