Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Ammai Puthai | Rathidu Senarathna (Ratta) | Sirasa TV

Ойын-сауық

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZread නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 46

  • @dilinifernando2269
    @dilinifernando2269 Жыл бұрын

    ආදරෙයි ටීචර් ඔයාට තාමත්. හැමදාම දරුවන්ගේ පැත්තෙන් බලපු ගුරු මවක්

  • @KUSHI.999
    @KUSHI.9997 ай бұрын

    ශෝක් ආදරණීය අම්මා කෙනෙක්....❤

  • @mangalifernando9611
    @mangalifernando9611 Жыл бұрын

    ගොඩක් kamatten බලපු program එකක් ratta adaddie ගොඩක් දුක හිතුනා ikmanata program eka iwara උනාද කියලා හිතුනා ratta අම්මා ඔබ depalata ජේසු පිහිටයි ❤️❤️

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 Жыл бұрын

    අද ඉෂාරා අක්කායි , අනුර අයියායි දෙන්නාම ගොඩක් ලස්සනයි

  • @swarnawijayawardhana2116
    @swarnawijayawardhana2116 Жыл бұрын

    තෙරුවන් සරණයි 🙏🙏 පවුලෙ සියලු දෙනාටම . ආදරණීය ගුරු මතාවක්.

  • @hiraniamarashinha7563
    @hiraniamarashinha7563 Жыл бұрын

    රැට්ටා පුතේ ඔබට ස්තුතියි .ජයෙන් ජයම වේවා

  • @dineshikaperera8028
    @dineshikaperera8028 Жыл бұрын

    අනේ අපේ teacher ❤️❤️❤️

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 Жыл бұрын

    අපිත් අනිවාර්යයෙන්ම ජීවිතයට ඉඩදෙන්න වැඩසටහන බලනවා . ජය වේවා

  • @malividanagamagemali6461
    @malividanagamagemali6461 Жыл бұрын

    ආම්ම ඒ කාලේ රැට්ටගේ හුස්ම ගන්න වැඩ කලාට අම්මගේ පුතා දැන් අපට හුස්ම හිර වෙනකම්ම ආතල් දෙනවා🤪

  • @sanjeewanishanika6660
    @sanjeewanishanika6660 Жыл бұрын

    ⁣අපේ ගුරු මෑණියන් 🌹🙏❤️🙏🌹 ආදරේයි හැමදාම 🌹❤️🌹

  • @Shanifernando9326
    @Shanifernando9326 Жыл бұрын

    අම්මෝ රැට්ටෝ 😁🤣🤣

  • @chanchalakumari3812
    @chanchalakumari3812 Жыл бұрын

    Adaraniya gurumawak....adarei teacher...kawadawath amathaka wenne naha♥♥♥God bless you teacher

  • @nayanapriyanka2063
    @nayanapriyanka2063 Жыл бұрын

    ලස්සනයි ගොඩක්

  • @techgeekacademy3906
    @techgeekacademy3906 Жыл бұрын

    රැට්ටගේ රෙදි නෑ 😂

  • @mangalifernando9611
    @mangalifernando9611 Жыл бұрын

    Dilan senanayaka eyawat ගෙන්න එයාගෙ අම්මා එක්ක

  • @savesrilankaa
    @savesrilankaa Жыл бұрын

    GREAT TEACHER , 👍👍👍👍

  • @a.g.skumari937
    @a.g.skumari937 Жыл бұрын

    Ishara ade godaaak lassani ❤️

  • @lalanidilrukshi7787
    @lalanidilrukshi7787 Жыл бұрын

    Lassana ada program eka

  • @madushankaullaviga5944
    @madushankaullaviga5944 Жыл бұрын

    Chef ...❤️

  • @Kwmane
    @Kwmane Жыл бұрын

    Amma❤️❤️❤️

  • @EagleCannon
    @EagleCannon Жыл бұрын

    ❤️❤️

  • @user-vd9hp6ck7x
    @user-vd9hp6ck7x Жыл бұрын

    💞💞💞💞

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 Жыл бұрын

    අනුර අයියා කිවන් එකට ගියේ නැත්නම් කිවන් එක පාඑයි . කිවන් එකට අනුර අයියා යනකොට කිවන් එක එළියයි

  • @wasanthiweerasinghe2715
    @wasanthiweerasinghe2715 Жыл бұрын

    රැට්ටාට තමයි හරිගියේ

  • @chajeesiri3981
    @chajeesiri3981 Жыл бұрын

    👍👌👍👌👍👌♥️

  • @lalanidilrukshi7787
    @lalanidilrukshi7787 Жыл бұрын

    Wedagath amma kenek

  • @sashinidilanjaleehettiarac8293
    @sashinidilanjaleehettiarac8293 Жыл бұрын

    rattage video walata duka nathi wenawa ❤

  • @piuminisansala6556
    @piuminisansala6556 Жыл бұрын

    APi thamath adarei techater.labuna padiyata wada daha gunayak daruwanta dunna.adarei teacher thamath.

  • @imkhrajapaksha8592
    @imkhrajapaksha8592 Жыл бұрын

    Gaiya genakan asawenn hitiye 😅😅nadimalwai thaththawai Hari ammawai Hari one plzz

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 Жыл бұрын

    මේ රැට්ටා ද 🤣 අහම්බයකින් දැක්කේ අපොයි වැරදි මක්🤣

  • @randy.perera

    @randy.perera

    Жыл бұрын

    අවදානෙද ඉල්ලන්නේ ?

  • @jesikajack1398
    @jesikajack1398 Жыл бұрын

    ආදරනීය ගුරුමෑනියන්. ❤

  • @chathuraniedirisinghe7396
    @chathuraniedirisinghe7396 Жыл бұрын

    මෙයා මේ පාර ඡන්දෙ ඉල්ලනවද 🙃

  • @skmlc5295
    @skmlc5295 Жыл бұрын

    අපෝ අරගලේ කාපු පොල් බූරුවා 😠😠😠😠

  • @nawodyanethmi409
    @nawodyanethmi409 Жыл бұрын

    Kauda rTTA balana bapamu

  • @malimali4037
    @malimali4037 Жыл бұрын

    මේ කට්ට බූරුවා රට කෑවා

  • @ML-ty7lv
    @ML-ty7lv Жыл бұрын

    රැටිටා තමා අරගලය පාවා දුන්නේ

  • @TheSuresoft

    @TheSuresoft

    Жыл бұрын

    Explain please

  • @dilshantharuka8702

    @dilshantharuka8702

    Жыл бұрын

    Danna deyak kypn modaya... gdrt wela idn puka dnna epa බොරුවට

  • @ML-ty7lv

    @ML-ty7lv

    Жыл бұрын

    බොරු නමි ඔය සේරම කියනවා නෙද රැටිටා අල කරාලු අරගලයේ ඇයි ටික දවසක් හැංගිලා හිටියේ

  • @susanthawarnapura
    @susanthawarnapura Жыл бұрын

    අරගලේ කාපු එකෙක්

  • @rashindaabeygunawardhana4353

    @rashindaabeygunawardhana4353

    Жыл бұрын

    boge appa

  • @susanthawarnapura

    @susanthawarnapura

    Жыл бұрын

    @@rashindaabeygunawardhana4353 moda musalaya

  • @ayodhyanirshan5764

    @ayodhyanirshan5764

    Жыл бұрын

    ඇයී උඹ දැක්කද කෑවා..උඹලා ඒ දවස් වල ගෙදරට වෙලා ඉදපු සිප්පියෝ නේ 😂😂💔

  • @sheharathnayake1081
    @sheharathnayake1081 Жыл бұрын

    ❤️❤️

Келесі