‪@janaipriyailive‬

Комедия

Subscribe and keep in touch with us.Hit the bell icon to get notifed on our new uploads
Connect with us on
Facebook - / janaipriyai
Instagram - / janaipriyai
Concept/Script & Direction : Janai Priyai
Cast: Thuresha Bandara
Production Designer : Dheera Serasinghe
Dop : Suneth Hettiarachchi
Editor & Colorist : Sanjaya Madhubashana
VFX & Animation: ‪@dunstancreations‬
Music :Vishwa Sankalpa,Heshan Kuruppu
Make-up Artist : Aruna Dissanayake
Audio Recordist : Ushan Denipitiya
Art Director : Nelaka Jagoda
Creative Graphic Designer : Hasitha Suhansa
Social Media Handler : Henuka Sanjuna
© Copyrights | Janai Priyai (Pvt) Ltd. (2021)
#Janaipriyai #Comedy

Пікірлер: 855

  • @wadduwadfar7494
    @wadduwadfar74948 ай бұрын

    ඇත්තටම හිතාගන්න බැරුවගියා අවසානේ. සුපිරියි 😂😂😂

  • @ajithckumara
    @ajithckumara8 ай бұрын

    කවදාවත් අසභ්‍ය අභව්‍ය දේ නැති නියම විහිළු.....😊😊😊😊😊❤❤❤❤

  • @lakshithadahanayaka2981

    @lakshithadahanayaka2981

    8 ай бұрын

    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🎉🎉😂🎉🎉🎉🎉

  • @ajanthasiriwardena7217

    @ajanthasiriwardena7217

    8 ай бұрын

    💯

  • @iamknoxpresley

    @iamknoxpresley

    8 ай бұрын

    😂😂😂 අපොයි ඔව්

  • @romwij

    @romwij

    8 ай бұрын

    අන්තිමට තල්ලුවක් හරි දාගන්න ඉන්නේ අපි තමා

  • @NBNCF

    @NBNCF

    8 ай бұрын

    අසභ්‍ය නැතුවාම නෙමෙයි ඉතින්

  • @nishenshanika5626
    @nishenshanika56268 ай бұрын

    ගැම්මක් ජනා & ප්‍රියා සිනා සාගරයක් තමයි🤙❤️

  • @nishanthapradeep874
    @nishanthapradeep8748 ай бұрын

    "සෞඛ්‍ය ඇමතිට සෞඛ්‍යය උගන්නනවා" කියලා කිව්වනම් හරියටම හරි...👍🔥

  • @binarakanchana4789

    @binarakanchana4789

    8 ай бұрын

    නෑ නෑ.ඒ හරකෙක්ට අවකලනය උගන්නනව කියන එක වෙනුවට තමයි සෞඛ්‍ය ඇමතිට අවකලනය උගන්නනව කියල කිව්වෙ 😂😂

  • @user-mv7cx3jv8z
    @user-mv7cx3jv8z8 ай бұрын

    අදත් සුපිරියක් . නියමයි . ජනා අයියේ ප්‍රියා අයියේ ඔයාලා දෙන්නට ජයෙන් ජය

  • @asankaprageth4497
    @asankaprageth44978 ай бұрын

    ජනාගෙයි ප්‍රියාගෙයි වැඩනම් සුපිරිම තමයි හිනා කාල මැරෙනවා ජයෙන් ජයම වේවා.

  • @Rana-derana
    @Rana-derana8 ай бұрын

    😂 හොද තල්ලුව එදාා මෙදාා තුර සිනහ කලාවේ පුරෝගාමීන්.. එදා වගේම අදත් අපි ඔබ සමගයි.. ජනා ප්‍රියාට තව තවත් මෙවැනි අපූරැ වීඩියෝ ගෙන එන්නට ශක්තිය දෛර්ය ලැබේවා.❤

  • @pradeepmanohara278

    @pradeepmanohara278

    8 ай бұрын

    සුපිරි

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA2508 ай бұрын

    මේකත් TRENDING ම යන්න මමත් දුන්නා තල්ලුවක් ❤❤❤ආදරෙයි JANAI PRIYAI ❤️ ❤️

  • @asankagunawardana1393
    @asankagunawardana13938 ай бұрын

    ගෙදර සියලු දෙනා එක්ව එකට බලන්න පුලුවන් දෙපැත්ත කැපෙන වචන නැති සුපිරිම හාස්‍ය වීඩියෝ....ජය...

  • @isuriamarasinghe4767
    @isuriamarasinghe47678 ай бұрын

    සිනහ බෙදන ජන හද දිනු ජනයි ප්‍රියයි.. ලංකාවේ සැම අතරේ ජනප්‍රියයි.. හැමදාමත් ප්‍රිය වදනින් විහිළු කරයි.. තල්ලු මොකට දිගටම ජනයාට ප්‍රියයි..😊😊❤

  • @chandimabandara2138
    @chandimabandara21388 ай бұрын

    පොඩ්ඩක් දැක්කත් ඇති අපිට හිනාවක් වෙන්න. ඉතිහාස ගතවේවී වීනීත විහිලු. 😁😁🙏❤👼👍

  • @Louve333
    @Louve3338 ай бұрын

    ඒකට නම් ඇත්තටම හිනා ගියා ඈ 😂😂😂

  • @thusithaherath6267
    @thusithaherath62678 ай бұрын

    ම්ම්ම් හොඳ හොඳ තල්ලු දානව වගේ 😉 මරු ඩිකිය

  • @rasisl1949
    @rasisl19498 ай бұрын

    දෙපාරක් හිතන්නේ නැතිව. දැක්ක ගමන් බලන විඩීයෝ මේවා... Love from Japan ❤️

  • @sajithboralugoda
    @sajithboralugoda8 ай бұрын

    Eka nam maru video eka 😂😂

  • @pradeepgamage360
    @pradeepgamage3608 ай бұрын

    සුපිරි නියමයි ජනා. මෙි වෙිලාවෙි මෙහෙම හරි ටිකක් හිනා වෙන්න තියෙන එකට බොහොම ස්තුතියි .😅😅😅😂😂😂😂❤❤❤❤❤

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa77778 ай бұрын

    නියමයි පට්ට හොදෙ සුපිරි වීඩියෝ එක බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!

  • @lahirumendis721
    @lahirumendis7218 ай бұрын

    මතක් වෙන පාරට හිනා වෙන්න පුලුවන් උබල දෙන්නගේ concept වලට විතරයි. මේවා විදග්ධ විහිලු. ජයවේවා!!මම ලහිරු මැන්දිස්.

  • @apeappa
    @apeappa8 ай бұрын

    විශාල කරදරයක් උනානෙ මේක 😂

  • @subagatv
    @subagatv8 ай бұрын

    පිරිමි පොරටෝක් දුන්නට අන්තිමේට තල්ලුවක් දාගන්න ඉන්නේ අපි තමයි 🙈

  • @DinesharangaJayasinghe
    @DinesharangaJayasinghe8 ай бұрын

    කාලෙකට පස්සෙ සුපිරියක් තාම හිනා යනව..

  • @avinashviduranga

    @avinashviduranga

    8 ай бұрын

    ehmd

  • @user-hq4hp3qz7c
    @user-hq4hp3qz7c8 ай бұрын

    මතක් කරකර හිනා වෙන්න පුලුවන් නියම වැඩක් ජයෙන් ජය

  • @Abhadha321
    @Abhadha3218 ай бұрын

    අදත් සුපිරියක් . නියමයි . ජනා අයියේ ප්‍රියා අයියේ ඔයාලා දෙන්නට ජයෙන් ජය😍🤩

  • @lifewiththusha55
    @lifewiththusha558 ай бұрын

    ප්‍රියාගේ කෑල්ල නං මරු කඳ..😂

  • @asankasilva7495

    @asankasilva7495

    8 ай бұрын

    😂😂😂😂😂😂🙈

  • @BandaKorea
    @BandaKorea8 ай бұрын

    අදත් සුපිරි 👍1:23 මන් කට වහ ගත්තොත් මෙ වාහනෙ හැදෙනවාද, 😁 😁😁 ඹයා කට වහගත්තොත් වාහනෙ හැදෙන් නෑ හබැයි මට මේක හදා ගන්න පුලුවන් එකනම් මරැ හැබැයි අවසානෙ මාරම ෂෝක් 🇰🇷❤️❤️❤️

  • @thureshasenali

    @thureshasenali

    8 ай бұрын

    Thankyou💐😍❤

  • @kolithamendis2780
    @kolithamendis27808 ай бұрын

    සරල ඒත් ගැඹුරු අරුත් සපයන විනෝද ජනක විහිලු. නිර්මාණාත්මකයි. ස්තුතියි. 💐

  • @mudithakumara1103
    @mudithakumara11038 ай бұрын

    ගොඩාක් කාලෙකින් හොද දෙයක් කරල නැත්නම් ඇඩ් වලට වහල් වෙලානෙ හිටියෙ නියමයි ❤❤❤❤

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep14548 ай бұрын

    ❤ අම්මෝ සුපිරි සුපිරි ජනයි ප්‍රියයි හැමදාම වගේම ❤❤❤❤❤❤❤

  • @karunanyakekirigodamudalig6541
    @karunanyakekirigodamudalig65418 ай бұрын

    හරිම ❤ ලස්සනයි ❤ජනා පියා ආදරෙයි පැටියෝ කටාර් රාජ්‍යය අසොකා 🌹🌹🌹🙏🏽🇱🇰

  • @maithripalasirisena2382
    @maithripalasirisena23828 ай бұрын

    නියමයි.පුතා බොහොම හොද නිර්මාණයක්.මේ වගේ තව තව අලුත් දේවල් කරන්න සුභ පතනවා..!

  • @NSM402

    @NSM402

    8 ай бұрын

    සිරී ඔයා 😮

  • @gayansanjeewa6166
    @gayansanjeewa61668 ай бұрын

    මරු තල්ලුව කලින් වාහනයේ තල්ලුව දැන් ඔංචිල්ලා තල්ලුව මරු ඈ 😂😂😂😂

  • @kulebro4176
    @kulebro41768 ай бұрын

    අඩ්ඩේ අම්ම්බෝ ...ඉතින් සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි හොඳ

  • @WISHWABROVIDEOS
    @WISHWABROVIDEOS8 ай бұрын

    අදත් සුපිරිම වීඩියෝ එක මාමෙ 👍❤️😍

  • @kkst8431
    @kkst84318 ай бұрын

    Oya dennatanam ❤❤❤❤❤❤ranga malli,,niyama thalluwa😂

  • @sajithkumara6179
    @sajithkumara61794 ай бұрын

    most replayed බලපුවහම පේනවා කොල්ලොන්ගේ අසහනයක තරම.

  • @akiladinesh5917
    @akiladinesh59178 ай бұрын

    සුපිරි janai priyai නියමයිනේ ආදරෙයි ❤❤❤❤❤❤ ala

  • @Suranga_sampath
    @Suranga_sampath8 ай бұрын

    සුපිරියක් තමා ❤❤❤

  • @dushanthapathirana5853
    @dushanthapathirana58538 ай бұрын

    ඒකනම් සුපිරියි 👍 ජයවේවා ❤️❤️

  • @tharanganayanakantha
    @tharanganayanakantha8 ай бұрын

    😂😂😂😂 උඹලා දෙන්නා නම් පට්ට.... එකෙන්ම...❤️❤️❤️❤️😍😍😍😍

  • @JOINTEKA
    @JOINTEKA8 ай бұрын

    ආතල් දෙනකොට හිමින් දෙන්න අයො.. මැරෙයි අපි ❤❤❤ ආදරෙයි හොදේ

  • @user-bj6jl2er1h
    @user-bj6jl2er1h8 ай бұрын

    සුපිරියි....❤❤❤❤ සුපිරියි...❤❤❤❤❤

  • @Tetratravelssrilanka
    @Tetratravelssrilanka8 ай бұрын

    බලන් ගිහාම හැමෝම ෆස්ට් කමෙන්ට් 😅😅

  • @VSedition
    @VSedition8 ай бұрын

    මාව මරහන් ⁣😂😂😂 බුදු අම්මෝ 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @savelivesall
    @savelivesall8 ай бұрын

    අදත් සුපිරියක්...❤❤🎉

  • @pamburudeniya8667
    @pamburudeniya86678 ай бұрын

    සුපිරි.... ජනයි ප්‍රියයි💝💝💝

  • @S.P.A-Curtain_center-pamunuwa
    @S.P.A-Curtain_center-pamunuwa8 ай бұрын

    සුපිරියක් අහ්හ් 😀😀😀

  • @sisiragaminigamini2370
    @sisiragaminigamini23708 ай бұрын

    නියමයි 👍 ඉදිරියටම යන්න ජයවේවා ❤

  • @ajithkumaraherath1894
    @ajithkumaraherath18948 ай бұрын

    අලුත් කතාව සුපිරි ❤️❤️👌

  • @sujanrashmika334
    @sujanrashmika3348 ай бұрын

    නියමයි 👌 සුපිරියක් තමා තල්ලුව😂👍

  • @chanakasanjeewa7528
    @chanakasanjeewa75288 ай бұрын

    ඒ වහානේ ඩිකිය නම්,.. ප්‍රියා හොදා මේන්ටේන් කරනවා වගේ 😂❤❤❤

  • @gayankavinda4470

    @gayankavinda4470

    8 ай бұрын

    හුම්ම්ම් හුම්ම්ම්ම්😂😂😂

  • @thureshasenali

    @thureshasenali

    8 ай бұрын

    Hmm hmm 😂😂

  • @grd840

    @grd840

    8 ай бұрын

    Hum

  • @kavishkamadushan2190
    @kavishkamadushan21908 ай бұрын

    සුපිරි ❤❤

  • @piyaldanushka903
    @piyaldanushka9038 ай бұрын

    අද එකනම් සුපිරියක්

  • @upendrasuriyapperuma499
    @upendrasuriyapperuma4998 ай бұрын

    සුපිරි 😂😂😂 ❤❤❤

  • @malithapriyashan
    @malithapriyashan8 ай бұрын

    සුපිරියක්....❤️❤️❤️

  • @jineshniranjana3195
    @jineshniranjana31958 ай бұрын

    ඒකට නම් ඇත්තටම හිනා ගියා ඈ ......

  • @user-zz6ln6il4f
    @user-zz6ln6il4f8 ай бұрын

    අඩෝ...😂😂😂😂..එකෙන්ම හිනා ගියා ඕයී....පට්ට....😂😂😂

  • @Rathnapuragem
    @Rathnapuragem8 ай бұрын

    සුපිරිම කන්ටෙන්ට්.....ජය වේවා❤❤❤❤

  • @MihinNinduwara
    @MihinNinduwara8 ай бұрын

    සුපිරියක්.❤

  • @user-te2uj9nv2k
    @user-te2uj9nv2k8 ай бұрын

    ලස්සන වැඩකි.❤

  • @warunasarathchandra8218
    @warunasarathchandra82188 ай бұрын

    කරොත් ඉතිං සුපිරියක් තමයි ❤❤ ආදරෙයි 🌺🌺🤟✌✌

  • @ovalnews2354
    @ovalnews23548 ай бұрын

    අතිවිශිශ්ටයි නියම විහිලු 💐💐💐👍👍👍🙏🙏🙏❤❤❤

  • @SahanHimesha
    @SahanHimesha8 ай бұрын

    සුපිරියක්,එච්චරයි 👀💗✨️

  • @Sasanka-yi2yf
    @Sasanka-yi2yf8 ай бұрын

    supiri monawa unath patta kaalla

  • @olithamadushan3863
    @olithamadushan38638 ай бұрын

    සුපිරි 🥰🥰

  • @karunanyakekirigodamudalig6541
    @karunanyakekirigodamudalig65418 ай бұрын

    හතරවැනි පාරත් බැලුවා හරිම ලස්සනයි ආදරෙයි පැටියෝ කටාර් වල

  • @sudathexperiment
    @sudathexperiment8 ай бұрын

    ❤❤❤ gammak thama

  • @wethanajayarathna7603
    @wethanajayarathna76038 ай бұрын

    පලවෙනි කමෙන්ට් එක මගෙන් ආදරෙයි ජනා ප්‍රියා 💓💓💓💓💓💓 මමත් ජනා 🤭🤭🤭🤭

  • @HelloHelloSriLanka
    @HelloHelloSriLanka8 ай бұрын

    මරු ඒක නම්😂😂

  • @TiranYapa
    @TiranYapa8 ай бұрын

    සුපිරි

  • @RATAWATA24x7
    @RATAWATA24x78 ай бұрын

    සුපිරියක් අදත් ❤

  • @user-zs8te8gj5o
    @user-zs8te8gj5o8 ай бұрын

    අාදරෙයි❤❤❤❤❤❤🎉🎉

  • @nayantha5329
    @nayantha53298 ай бұрын

    ආපු ගමන් ❤

  • @lochanadeneth1811
    @lochanadeneth18118 ай бұрын

    සුපිරි ❤❤👍👍

  • @sanjayamanoj6258
    @sanjayamanoj62588 ай бұрын

    Super ❤🎉 e asse arakatath thalluwak daganna thibunanam kiyala hithune mata vitharada😜

  • @sajithashehan8103
    @sajithashehan81038 ай бұрын

    Love from Italy 🇮🇹

  • @user-xd9jr4un5w

    @user-xd9jr4un5w

    8 ай бұрын

    Love from 🇭🇲🇭🇲🇭🇲🇭🇲🇭🇲🇭🇲 👌

  • @Sithalu

    @Sithalu

    8 ай бұрын

    Love from 🇨🇦🇨🇦🇨🇦🇨🇦🇨🇦

  • @feelthevibe5673

    @feelthevibe5673

    8 ай бұрын

    ඇයි උබ බහ තේරුවෙ සුද්දෙක්ගෙ පක උඩද අනේ බොහුකාපන 😂

  • @onithamindinu7002

    @onithamindinu7002

    8 ай бұрын

    Love you from urenas

  • @y.n9403

    @y.n9403

    8 ай бұрын

    ​@@feelthevibe5673 උබ මෝඩයෙක් වෙන්න ඇති ඒ වුනාට උබ වගෙ අනිත් එව්න් මෝඩ නෑ ඒක නිසා ගොබ්බයෙක් වුනාට කමක් නෑ උබ වැදගත් විදිහට msg කරපන් උබෙ අම්ම තාත්තාගෙ වැරදි පෙන්නන්නෙ නැතුව😂😂😂😂😂

  • @yartreshan4383
    @yartreshan43838 ай бұрын

    ඔයාල තමයි හොදටම කරන්නේ🇱🇰🇶🇦

  • @gayanpremarathne7034
    @gayanpremarathne70348 ай бұрын

    Eka maru❤

  • @chamindadissanayaka8040
    @chamindadissanayaka80408 ай бұрын

    😂😂🎉🎉🎉❤❤hithagannath beri una sahodara waruni😂😂😂😂thalluwa gena

  • @sisirapriyantha6569
    @sisirapriyantha65698 ай бұрын

    නියමයි ජනයි පියයි ❤❤❤

  • @S.P.A-Curtain_center-pamunuwa
    @S.P.A-Curtain_center-pamunuwa8 ай бұрын

    දානකම් බලන් හිටියේ 😍

  • @gsgamage7197
    @gsgamage71978 ай бұрын

    සුපිරි😁😁😁😁🌹🌹

  • @Poorna_Perera_
    @Poorna_Perera_8 ай бұрын

    අලුත් එක ❤

  • @sashikagiragama5470
    @sashikagiragama54708 ай бұрын

    Thats a superb one👍👍😂😂😂😂😂

  • @asithakumara4575
    @asithakumara45758 ай бұрын

    Eka patta

  • @sanathsilva9288
    @sanathsilva92888 ай бұрын

    Aka mam සුපිරි aaaaa

  • @Shamsacrifice...
    @Shamsacrifice...8 ай бұрын

    Legend janayi priyayi...❤️😂👍

  • @dilainromaniavlogs
    @dilainromaniavlogs8 ай бұрын

    Aathal aaa😂😂😂😂

  • @user-ji2sm7ig2b
    @user-ji2sm7ig2b8 ай бұрын

    අයි අයියෝ..අන්තිම වෙනකන් සීන් එක හිතාගන්න බැරිවුණා ...😂😂😂😂😂

  • @danushkarr2349
    @danushkarr23498 ай бұрын

    😂😂😂 නියමයි...👍👍👍

  • @tabaladoya4232
    @tabaladoya42328 ай бұрын

    ❤ සුපිරි 😂😂

  • @prasadvlog6754
    @prasadvlog67548 ай бұрын

    සුපිරියක් ඈ ❤

  • @sujaniwijerathna6689
    @sujaniwijerathna66898 ай бұрын

    සුපිරියක්.. 😂😂😂😂

  • @thenukamobile
    @thenukamobile8 ай бұрын

    අපේ යූටියුබ් වීරයෝ ආදරේ පැලෙන්න❤

  • @VDBLACK1999
    @VDBLACK19998 ай бұрын

    ❤❤

  • @Madhawa89
    @Madhawa898 ай бұрын

    සුපිරියි🎉😂

  • @ishuboy6634
    @ishuboy66348 ай бұрын

    නියමයි♥💯

  • @tharindudilshan3414
    @tharindudilshan34148 ай бұрын

    Patta kiyanne eka pattama thamay

  • @adeekshanachaminda3782
    @adeekshanachaminda37828 ай бұрын

    😂😂😂😂😂 ඒක මරු 😍❤️

  • @ruwanperera491
    @ruwanperera4918 ай бұрын

    පිස්සු හැදෙනවා කියලා කියන්නේ මේ වගේ දේවල් වලට 😂

  • @OnikaIroshani
    @OnikaIroshani8 ай бұрын

    ගැම්මක් තමා😂😂❤

Келесі