වොෂින් මැෂිමක ෆෝල්ට් එක හදුනා ගෙන සකසා ගන්නා ක්‍රමය/how to repair outomatic washing machine/

වොෂින් මැෂිමක පෝල්ඩ් එක හදුනා ගෙන සකසා ගන්නා ක්‍රමය මා මෙම වීඩියොවෙන් පහදාදි අැත එම. නිසා මෙය ඹබට වැදගත් වේ.
if yuo like my channel.
#chathuraSLMT
Like👍. comment. 📝 share.↗️ subscribe🔔 කරන්න

Пікірлер: 78

  • @ravidu2309
    @ravidu2309 Жыл бұрын

    හොදින් ඉදිරිපත් කලා.ස්තුුතියි

  • @chamikasilva4717
    @chamikasilva4717Ай бұрын

    ඇත්තටම ගොඩක් පැහැදිලියි මමත් කර්මිකයෙක් ඔබට ගොඩක් ස්තුතියි

  • @sudathponnamperuma8022
    @sudathponnamperuma80227 ай бұрын

    ස්තුතිවන්ත වෙනවා ඔබට ඉතා පැහැදිලි ලෙස වටහා දුන්නට.

  • @susanthakiriarachchi8204
    @susanthakiriarachchi82047 ай бұрын

    හොදට පැහැදිලි කලා ස්තුතියි ආදරෙයි හදවතින්ම .......

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka80066 ай бұрын

    හොඳින් පැහැදිලිව කියල දුන්නට බොහොම ස්තුතියි.දිනෙන් දින ඔබ දියුණු වේවා! තෙරුවන් සරණයි.

  • @jagathranaweera2198
    @jagathranaweera219810 ай бұрын

    ගොඩක් හොදින් තේරැම් කර දුන්නා ස්තුතියි

  • @user-zx6ir1zj6q
    @user-zx6ir1zj6q6 ай бұрын

    හොඳට පැහැදිලි කරනවා බොහොම ස්තුතියි

  • @dharmavasanthkumar93
    @dharmavasanthkumar93 Жыл бұрын

    Nice work

  • @tharangai269
    @tharangai2692 жыл бұрын

    Very important video 👍🏼

  • @dilumshalika4360
    @dilumshalika43609 ай бұрын

    Great Explain

  • @Cabby888
    @Cabby88811 ай бұрын

    Good

  • @danu5748
    @danu57482 ай бұрын

    සුපිරි ❤❤❤

  • @sithuminalokuge3089
    @sithuminalokuge30896 ай бұрын

    Godak watinawa tnx

  • @suniluraniya1670
    @suniluraniya1670 Жыл бұрын

    Tanks oyata

  • @AmarasenaDP-xx7xk
    @AmarasenaDP-xx7xk7 ай бұрын

    Thanks

  • @user-yd7gh3pp4i
    @user-yd7gh3pp4i10 ай бұрын

    thank u

  • @ravindakumara1562
    @ravindakumara15622 ай бұрын

    Nice

  • @jayasrirawan6907
    @jayasrirawan6907 Жыл бұрын

    ඉතා හොදයි ..

  • @chandanaperera4887
    @chandanaperera488710 ай бұрын

    👍

  • @susantharanasinghe8870
    @susantharanasinghe88704 ай бұрын

    බොහොම පැහැදිලිව ඔබ තුමා කියල දෙනවා ඔබට ස්තුතියි .නම්බර් එක දාන්න

  • @dhammikaariyasinghe7309
    @dhammikaariyasinghe73092 ай бұрын

    Washing machine eka on kalama watura enne na..filter check kala.karamet check kala.timer eka wada ???

  • @dineshchathuranga181
    @dineshchathuranga1812 жыл бұрын

    පරන ක්ලච් එකම හදාගන්න බැරිද.

  • @palithananayakkara7133
    @palithananayakkara7133 Жыл бұрын

    Oy singer masime clach eka kiyak wenawada.

  • @sp-relaxationmusics2399
    @sp-relaxationmusics2399 Жыл бұрын

    Lg washing machine eke,display eke 14 watila blink wenawa..touch karanna ba..mokakda issue eka.

  • @MohammedFazil-sq5rz
    @MohammedFazil-sq5rz3 ай бұрын

    Godak istuthi niyata therumkara

  • @UdmeyPremiumCources
    @UdmeyPremiumCources3 ай бұрын

    Innovex DFA N60 වොෂින් මැෂින් එකේ E0 කියල error එකක් එනවා. ඒකට හෙතුව කියන්න කියන්න පුලුවන්ද?

  • @chansience4235
    @chansience42357 ай бұрын

    Thank you for the vidio. මගේ මැෂින් එක singer full auto. Motor eka සද්ද නැහැ.panel එක වැඩ . මොකක් වෙන්න ඇතිද?

  • @user-sw3rl1jx7p
    @user-sw3rl1jx7p9 ай бұрын

    Mageth mahin eke such bod eke lat eka ehmhe duwanawa ai dannaha neda

  • @AnuradhiFernando-fn3gk
    @AnuradhiFernando-fn3gk8 ай бұрын

    ඉක්මන් පිළිතුරක් බලාපොරොත්තු වෙමි... මගෙ damro වොෂින්මැෂින් එක රෙදි සෝදන කොටස වැඩ කරන්නේ නැහැ ... ටයිමරේ වැඩ නැහැ එත් normal ,කොටසට දැමු විට සෙදෙන කොටස එක් පැත්තකට පමණක් නොනැවතී ක්‍රියාත්මක වේ... නමුත් ටයිමරය වැඩ නැත.. කුමක් සිදුවී ඇත්ද.. නිවසේ දී සාදා ගත හැකිද

  • @user-zp9ni9zv9t
    @user-zp9ni9zv9t7 ай бұрын

    අපේ මැශින් එක ඔන් කරාම බීප් ගාන සද්දෙ එනවා.ඔන් වෙන්නෙ නැහැ .මොකක්ද දන්නෙ නැහැ නේද අව්ල

  • @user-ix7ne1vd3f
    @user-ix7ne1vd3f6 ай бұрын

    🎉watura wetila eka parak krakila eroo ekak enawa

  • @danu5748
    @danu57482 ай бұрын

    ඇතුල මල කනව කියන්නෙ ඇදුම් ඉවරයි. ජාරා මැශිමක්.

  • @anushaudayangani6495
    @anushaudayangani64954 күн бұрын

    Malli mage වොෂින් මැෂින් එක වැඩ කරන්නේ නෑ ඔයා කොහෙද ඉන්නේ හදන්න එන්න පුලුවන්ද

  • @IndikaPitiyekumbura
    @IndikaPitiyekumburaАй бұрын

    Machine eka danakota Gedara tip swich eka off wenawa e mokada pehadila karanna

  • @chathurangabandara3437
    @chathurangabandara34375 ай бұрын

    Machine eke drum eka rotation wenne naa eka paratama mokakda Problem eka

  • @georgehettiarachchi6346
    @georgehettiarachchi6346 Жыл бұрын

    ටොෂීබා වොෂින්ටන් මැෂිමෙ හෝදන පැත්තෙ මෝටරයයි මෝටයට උඩින් නයිලෝන් ලොකු පුලියක් විතරයි තියෙන්නේ ක්ලචි එක මෝටරයේ උඩද තියෙන්නෙ. කියල එවන්න. ස්තුතියි.

  • @dilkidilshara2105
    @dilkidilshara21059 ай бұрын

    මැෂින් එකට වතුර එන්නැ කොහොමද හදා ගන්නේ.

  • @user-lw9jt1qx5m
    @user-lw9jt1qx5m Жыл бұрын

    මගෙ මැසිමඅසි බොඩි එකට කුමිිිබි ගිහින් කොහොමදද හදාගන්නේ

  • @dayarajakaruna1137
    @dayarajakaruna1137 Жыл бұрын

    අර්ධ ස්වයංක්‍රීය එකකුත් දමන්න

  • @niroshanialwis5564
    @niroshanialwis556411 ай бұрын

    Machine eka depattata karakenne nha ekama pattata karakenne. ai a

  • @amarcool6086
    @amarcool60862 ай бұрын

    Drum eka paththakata drum eka karekenawa

  • @ekwasantha4088
    @ekwasantha40887 ай бұрын

    Sthuthi mahàthtaya

  • @georgehettiarachchi6346
    @georgehettiarachchi6346 Жыл бұрын

    පුතා මගේ ටොෂීබා vh5300b හෝදන මැෂිම හෝදන පැත්ත පරිසරය ස්ටාර් කල පසු වැඩ කරනව නමුත් කැපිටල් එකෙන් දුම එනව ටර්බල් එක මොකද්ද කියලා එවන්න. ස්තුතියි.

  • @georgehettiarachchi6346

    @georgehettiarachchi6346

    Жыл бұрын

    හෝදන පැත්තෙ ටයිමරය ස්ටාටි කල පසු කැපසිටර යටින් පිච්චෙන ගදක් සමග දුමක් එනව කියල එවන්න ඉක්මනින් පුතේ මොකක්ද කියලා

  • @kaushidaraniyagala4113
    @kaushidaraniyagala41137 ай бұрын

    Machine eka on karata on light eka patthu wenne na habei on karanakota ena sound wada machine eka wada karanne na ai e

  • @chathuraslmt

    @chathuraslmt

    7 ай бұрын

    Bood එකේ. දෝසක් වෙන්න පුලුවන්

  • @georgehettiarachchi6346
    @georgehettiarachchi6346 Жыл бұрын

    මගේ ටොෂීබා vh5300b වොෂින්ටන් මැෂිම වැඩ කරනව නමුත් පහලින් වයර් පිච්චෙන. ගලක් සමග දුමක් එන ව මොකක්ද ටර්බල් එක. පොඩිඩක් විස්තරයක් එවන්න. ස්තුතියි

  • @chathuraslmt

    @chathuraslmt

    Жыл бұрын

    මොකක් හරි සෝට් එකක් අැති එමනිසා පාවිච්චි නොකර චෙක්කරන්

  • @smgm1125
    @smgm1125 Жыл бұрын

    Machine eka nikammaoff wenne ai

  • @darshanasampath4692
    @darshanasampath4692 Жыл бұрын

    aiye washing mashing eke. spring option eka wda karnne na drin wal eka open eke thiyenwa e hinda moter eke brek eka hira wela thiyenne. brek eka pannuwma wda karnwa eke mokkda aula(preshr senser ekda) (drin moter ekda) nathm(athule thma wathra hindda)

  • @chathuraslmt

    @chathuraslmt

    Жыл бұрын

    ඔක වෙන වෙනම චෙක්කරන්න වෙනවා ඔය කිපු එ්වයින් එකක් වා වෙන්නත් පුලුුවන්

  • @wimaldashapriya1563
    @wimaldashapriya156310 ай бұрын

    ඔබගේ පැහැදිලි කිරිම අරිම විසිස්ටයි. Thanks . මට දැනගන්න ඔනි මගේ මැසින් එකේ රේදි සේදේන වෙලාවට නිසියාකාර වෙනවා. වෙගයේන් කැරකේන්න ගන්න කොටම ඇතිලේ රේදි දාලා තියන රවුම දඩ බඩ ගාලා දේපාරක් විතර කැරකිලා නවතිනවා.,ඉතින් මට දැනගන්න ඔනි මොකද්ද එහෙම වෙන්න එහෙතුව. කරුනාවේන් ඉල්ලන්නේ. මොකද්ද කරන්න ඔනි එහෙම වෙනවාට. මිරිකේනේ නැහැ .උඩ දොර තියන මැසින් එකක්. බුදුසරනයි .

  • @chathuraslmt

    @chathuraslmt

    10 ай бұрын

    මෝකද්ද සැසින් එකේ ජාතිය

  • @susantha5801

    @susantha5801

    Ай бұрын

    Phone no awanna

  • @madu-rl7ei
    @madu-rl7ei Жыл бұрын

    Ammeka avilla sonar suvchcheka.rathwenne ai aiye wosh karata wada karanne naha

  • @upulananda5885

    @upulananda5885

    Жыл бұрын

    Good. Singer masimaka motarya weda. Spin wenne ayi

  • @akashakalanka737

    @akashakalanka737

    Жыл бұрын

    No eka dennako

  • @ashensoorya9684
    @ashensoorya9684 Жыл бұрын

    Oya set eke gaana keeyada?

  • @chathuraslmt

    @chathuraslmt

    Жыл бұрын

    රු.5000

  • @jeramAsher

    @jeramAsher

    7 ай бұрын

    ❤❤🙋

  • @shanikamilanisenanayaka525
    @shanikamilanisenanayaka52510 ай бұрын

    Mage machine ekath rinse wenne නැහැ. Spin වෙනවා. මොකක් ද කරන්න ඕන.

  • @chathuraslmt

    @chathuraslmt

    10 ай бұрын

    වතුර පිරේනවද? මෝකද්ද මසිමෙ ජාතිය

  • @shanikamilanisenanayaka525

    @shanikamilanisenanayaka525

    10 ай бұрын

    @@chathuraslmt ඔව් වතුර පිරිල හේදිලා වතුර යනව. කරකැවෙන්නේ නෑ. Damro washing machine එක. Auto. 7kg යි

  • @chathuraslmt

    @chathuraslmt

    10 ай бұрын

    ඔය වීඩියෝවෙ තියෙන ලේඩේ වෙන්න පුලුවන්

  • @nuwanbandara9282
    @nuwanbandara9282 Жыл бұрын

    මලකඩ කලා ගොඩක්

  • @nethhp9919
    @nethhp99196 ай бұрын

    E6ඩිස් ප්ලේ වැටිල තියනව . මුකුත් වෙන් නෑ

  • @KumariKumari-nu9df
    @KumariKumari-nu9df Жыл бұрын

    අපේ රෙදි වේලන මැෂින් එක වෙනම තියෙන්නේ මේ ලගකදී ඉදලා එකේ ගොඩක් සද්දයක් එනවා ඒ ඇයි

  • @DanushkaJayantha

    @DanushkaJayantha

    13 күн бұрын

    Clutch gawela

  • @chanakaherath2282
    @chanakaherath2282 Жыл бұрын

    රෙපයාර් කරන්න බැරිද

  • @chathuraslmt

    @chathuraslmt

    Жыл бұрын

    පුලුවන් සාර්තක නෑ

  • @chanakaherath2282

    @chanakaherath2282

    Жыл бұрын

    @@chathuraslmt ok thanks

  • @jeramAsher

    @jeramAsher

    7 ай бұрын

    ❤❤😂😊

  • @nuwanbandara9282
    @nuwanbandara9282 Жыл бұрын

    ඔය සවි කරන කලචි එක මිල කියයිද.

  • @chathuraslmt

    @chathuraslmt

    Жыл бұрын

    4000

  • @jeramAsher

    @jeramAsher

    7 ай бұрын

    👍❤😘

  • @PeacefulMeteorShower-ir5qg

    @PeacefulMeteorShower-ir5qg

    6 ай бұрын

    Ape masime eka payththta wrfa karanne anith paththat tak tak galan hira wenwa emokath

Келесі