No video

How to use Washing Machine | Samsung top load washing machine | Home Gadgets | වොෂින් මැෂින්

#HomeGadgets #Washing_machine
ඔබට මේ මෙවලම ගැන වැඩි විස්තර අවැසිනම් මේ වෙබ් අඩවියට පිවිසෙන්න
www.singhagiri.lk
නැතිනම් මේ අංකයට කතා කරන්න
115 413 413 Home Gadget වැනලයෙන් තොරතුරු ලබාගත් බව මතක ඇතුව පවසන්න

Пікірлер: 59

  • @user-ot8wp2gv5n
    @user-ot8wp2gv5n Жыл бұрын

    වටිනා video ekak thank you so much ❤

  • @jesminjauffer9314
    @jesminjauffer9314 Жыл бұрын

    Godak watina adahas apita labuna. Thank you so much .dennatama.

  • @priyanthidesilva4204
    @priyanthidesilva4204 Жыл бұрын

    Hi malli god idea god bless you rala aiya and akki ❤️🙏

  • @kumary3467
    @kumary3467 Жыл бұрын

    ගොඩක්ම ස්තූතියි ඔබතුමාට වටින විඩියෝ ඵකක්

  • @asfaazmy6551
    @asfaazmy65512 жыл бұрын

    Purchased the same machine few days back. Got to learn everything in detail. Thank you so much.

  • @denzil951

    @denzil951

    2 жыл бұрын

    machine preformance good?

  • @krishanthijayaweerage2300
    @krishanthijayaweerage2300 Жыл бұрын

    Thank you so much

  • @maladayangani6910
    @maladayangani6910 Жыл бұрын

    Godak watuna vidion akak.thank u oba dedenatama ..

  • @sunethrajayasinha6505
    @sunethrajayasinha6505 Жыл бұрын

    Thanks

  • @nilandinilandi752
    @nilandinilandi7522 жыл бұрын

    Washin machine eke redi sodana widiye vedio ekak penwanna please ..

  • @priyangikaliyanage7240
    @priyangikaliyanage7240 Жыл бұрын

    හොඳ පැහැදිලි කිරිමක් තෙරුවන් සරනයි ඔබ දෙදෙනාටම

  • @rameshpriyankara

    @rameshpriyankara

    2 ай бұрын

    🎉

  • @mohammedameenmohammed5342
    @mohammedameenmohammed5342 Жыл бұрын

    Owa bala bala hiteyoth machin pawechchi karannea baha api nam awrudu 15k saban kudu dalaye haduwea lg electronics tamath wada

  • @premadasavithanage5027
    @premadasavithanage5027 Жыл бұрын

    පරන මැශින්වල මේ උපාන්ග නැති නිසා සින්හගිරි ආයතනයට ඒව බාරදීල අලුත් මැශින් ගන්න පුලුවන්ද ?

  • @liyanagesilvalnssilva9576
    @liyanagesilvalnssilva9576 Жыл бұрын

    Mama enne rata etha me man හෝදන mesen aky coler aky කුණු යන්නේ ඇයි a

  • @nilanthin5031
    @nilanthin5031 Жыл бұрын

    mallya oyala gwan vidyata wasim n masen Canada kyala danna mallya please help ok Thanks for your video

  • @lalalalani1441
    @lalalalani1441Ай бұрын

    Thb.. Akka.. Clen.. Karanna.. Widiha.. Pnnanna.. Man gawa.. Thiyannai. Oya. Masin. Aka..

  • @shamaliperera311
    @shamaliperera311 Жыл бұрын

    K.11 වොශින් මැශින් එක කීයක් වෙනවාද

  • @manalrenuka3278
    @manalrenuka32782 жыл бұрын

    mila ganan kohomada

  • @wac2509
    @wac2509 Жыл бұрын

    😍😍😍

  • @kumarakumara9445
    @kumarakumara9445 Жыл бұрын

    Anita.gewanna.ganna.berida.mesinaka

  • @shameeramahawattage7150
    @shameeramahawattage71502 жыл бұрын

    කොලර් පැල්ලම් යනවා. අපේ තියෙන්නෙ LG fully automatic top loading machine එකක්. Basic. Digital display වත් නෑ.

  • @chandramallawarachchi1122

    @chandramallawarachchi1122

    Жыл бұрын

    👍👍

  • @PouliVik
    @PouliVik3 жыл бұрын

    Need a review on Front loading wacher/dryer. Please give more details on dryer part. thanks

  • @HomeGadget

    @HomeGadget

    3 жыл бұрын

    Ok Tks

  • @Nilu121Hettiarachchi
    @Nilu121Hettiarachchi2 жыл бұрын

    Washing machine එකට වෙනම power socket එකක් ඕනද? Multi plug එකකින් දෙන්න හොද නැද්ද? එහෙම දෙනවනම් වෙන electric බඩු plug කරන්න හොද නැද්ද

  • @asankaupul1541

    @asankaupul1541

    Жыл бұрын

    Multiyakin denna epa 16A wage bekar ekak daala denawanam godak hodai

  • @anushaliyanage2601
    @anushaliyanage2601 Жыл бұрын

    Ape Liyanage kenek harima adambarai male.wadagath deyak aseemata labuna.

  • @Godlyanimations123
    @Godlyanimations123 Жыл бұрын

    How to use this machine in spin only mode (without rinsing)

  • @seethawikramanayaka6680
    @seethawikramanayaka6680 Жыл бұрын

    Koheda teyenne

  • @user-pe4qp3yq4l
    @user-pe4qp3yq4lАй бұрын

    සැම්සුන් මැශින් එකක් වැඩ කරන විදිය කියලා දෙන්න

  • @indranigamage1306
    @indranigamage13063 жыл бұрын

    Godak hondai

  • @HomeGadget

    @HomeGadget

    3 жыл бұрын

    Tks

  • @daisyrose8544
    @daisyrose8544 Жыл бұрын

    Hu mach this one

  • @SwarnaMenike-no1qm
    @SwarnaMenike-no1qm Жыл бұрын

    මගේ මැෂින් එක on කලාම FA කියල වැටෙනවා වැඩ කරන්නෙ නැහැ . ඇයි එහෙම වෙන්නෙ

  • @mohammedameenmohammed5342

    @mohammedameenmohammed5342

    Жыл бұрын

    Machima fake wannea ate😅😅😅😅

  • @LalaLala-qj1bk
    @LalaLala-qj1bk Жыл бұрын

    Soura..mama..wedasa..gathawa..innai..mama..us..karannai..samsung..masin..aka..namuth..radewala..suduradiwala..kunu..yannanai

  • @sridevikomari1358
    @sridevikomari13582 жыл бұрын

    Hi

  • @ishankamadushani6091
    @ishankamadushani6091 Жыл бұрын

    Redi irenawaa ai

  • @ruwannamal615
    @ruwannamal615 Жыл бұрын

    Ape මැෂින් ඒකෙ,එක පාරක් හෙදිලා,වෙලිලා එන කොටස් ටික වැඩ නැ,අනිත් කොටස් ටික වැඩ,මොකද සර් එහෙම වෙන්නේ ,ගෙනල්ලා මාස 3 තාම

  • @wasanthilatha2450
    @wasanthilatha2450 Жыл бұрын

    වෙලදපලේ දැන් ඔය ඔසින් මැසින් එකක් කීයයද්

  • @wasantharuwan327
    @wasantharuwan3272 жыл бұрын

    දොර ලොක් උනාම අරින්නෙ කොහොමද

  • @lakshmanruwanruwan2242
    @lakshmanruwanruwan22422 жыл бұрын

    Washing machine eka use karanna video eka karanna please .

  • @nandarathnayaka6739
    @nandarathnayaka6739 Жыл бұрын

    I'm. No in😮😮 but va

  • @user-eh4dx7rh7h
    @user-eh4dx7rh7h2 жыл бұрын

    මිල කියද

  • @vishwaagk6285
    @vishwaagk6285 Жыл бұрын

    මැෂිම දාපුවම ඇතුලෙන් ගිනි පුපුරු එනවා මොකද කරන්නේ

  • @dilaniperera3840

    @dilaniperera3840

    Жыл бұрын

    Lik ekak thiena bawa penawa wahama penna teknik kenekta

  • @nishanthakumara7688
    @nishanthakumara76882 жыл бұрын

    Kiyada meka

  • @devikamendis3489

    @devikamendis3489

    Жыл бұрын

    Ape machine ek hodana watura pitawenne nahe eka l g ekak

  • @mobilytamra4270
    @mobilytamra4270 Жыл бұрын

    👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼🌷🌷🌷🌷🌷

  • @swarnahettiarachchi9283
    @swarnahettiarachchi92832 жыл бұрын

    හොඳ හදුන්වාදීමක්, ඉතාම හොඳ පැහැදිලි කිරීමක්, ඒත් අපි මේ දීලතියෙන නම්බර් එකට කතාකලා. ප්‍රතිචාර හොඳම නෑ. අපේ බිල යනව විතරයි, සංගීතයෙන් විනාඩි පහකට වැඩිය ඉඳල ෂෝරූම් එකට දැම්ම එතනත් විනාඩි පහකට විතර පස්සෙ කෝල් එක කට්කලා. පත්තර මල්ලි කරනවැඩ විස්වාස නිසයි වොෂින්මැෂින් එක ගැන විස්තර දැන ගන්නයි ගත්තෙ. කස්ටමස්ලව නොසලකා හැරියම අපි කොහොමද විස්වාස කරන්නෙ.නැවතත් කියනව ප්‍රතිචාර නම් අන්තිමයි.

  • @omeshnimsara19

    @omeshnimsara19

    Жыл бұрын

    Atjtja

  • @GayanChaminda-ds3kz

    @GayanChaminda-ds3kz

    Ай бұрын

    Eco tub clean kriyavaliya siduwena akaraya saha ahi awasan wena widiya niwaradiwa wisthrayak danna.thank you

  • @chandanamohotti6181
    @chandanamohotti6181 Жыл бұрын

    අපෙමැසිම. උඩපනිනවසොදනවීට

  • @user-jz1nl9ry1r
    @user-jz1nl9ry1r Жыл бұрын

    😂😂😂😂😂😂

  • @cryptonews3046
    @cryptonews3046 Жыл бұрын

    කොහොමත් ඔය මැෂින් වර්ගය හොද නැ.රෙදි ඒක තැන තියෙද්දි කැරකෙන්නේ..ඉදිරිපසින් රෙදි දමන මැෂින් ඒක හොදයි.ගොඩක්ම හොද නොර්මෙල් මැෂිම.

  • @fernendofernendo577

    @fernendofernendo577

    Жыл бұрын

    Vatina video ekak thsnks

  • @swarnahettiarachchi9283
    @swarnahettiarachchi92832 жыл бұрын

    අද මේ මැෂින් එකක් කීයක් වෙනවද? .

  • @slchikoo953

    @slchikoo953

    2 жыл бұрын

    120 wage

Келесі