No video

How to check washing machine clutch | washing machine repair

How to check washing machine clutch | washing machine repair
#washingmachine #washingmachinerepair #clutch

Пікірлер: 28

  • @mahindaranasinghe9818
    @mahindaranasinghe98189 ай бұрын

    ඉතාම හොද අගනා පැහැදිලි කිරිමක් සර්, තව තවත් මෙවන් විඩියෝ දමන්න ස්තුතියි!

  • @sleasywork

    @sleasywork

    9 ай бұрын

    Thanks

  • @KasunKataragama
    @KasunKataragama9 күн бұрын

    හිර වුන මෝටරයක් repair කරන්න පුලුවන්ද

  • @athulapriyankara2663
    @athulapriyankara26637 ай бұрын

    Lg topload full auto washing maching එකේ,wash - rinse යන දෙකම හොඳටම වැඩ කරනවා.spin එක ශබ්දය එනවා නමුත් කැරකෙන්නෙ නැහැ.අවසානය මිනිත්තු 15 ට පසු LE කියල display වෙනවා.එයට හේතුව කුමක්ද.

  • @DuminduDulshan-mq1nh
    @DuminduDulshan-mq1nh7 ай бұрын

    Tnx❤

  • @tharindusahan3191
    @tharindusahan31913 ай бұрын

    අපේ වොෂින් මැෂින් එක HAIER එකක්. ඒකෙ රෙදි හේදිලා SPIN වෙන්නෙ නෑ. රෙදි ටික එලියට අරන් අතින් මිරිකලා තමයි වේලගන්න වෙලා තියෙන්නේ. DRAIN VALVE එක ඇරිලා ටබ් එක කැරකෙන්න හදනකොටම බ්රේක් ගහනව වගේ නවතිනවා. ERROR ALARM එන්නෙත් නැතුව එහෙමම අදාල විනාඩි ගාන ඉවර වෙලා සාමාන්‍ය විදිහට මැෂින් එක ඕෆ් වෙනවා. මේකට මොකක්ද හේතුව ? ලොකු ගාණක් යයිද හදාගන්න ?

  • @user-br3zi7ll8m
    @user-br3zi7ll8m2 ай бұрын

    Mchan cluch motore krknna noml athin krkwddi krknwa power dunnam krkenna bdanwa mokkda dnna ne seen eka

  • @rathnapalaweerasiri3685
    @rathnapalaweerasiri36854 ай бұрын

    සිංගර් 70R.රෙදි සොදන යන්ත්‍රයෙ ක්ල්ච් එකෙ පුලිය ගලවන්නෙ කෙසෙද

  • @supunsulakshitha113
    @supunsulakshitha1139 ай бұрын

    Semi automatic ganath poddak video ekak danna broo

  • @sleasywork

    @sleasywork

    9 ай бұрын

    Ok

  • @pasanharitha7241
    @pasanharitha72419 ай бұрын

    👍👍👍

  • @sonoflion2073
    @sonoflion20737 ай бұрын

    70r washin machine eke redi welenne neththe clutch eke prashnayak nisada?

  • @washa841
    @washa8413 ай бұрын

    මගෙ ඔෂින් මැෂින් එකෙ ලොකු සබ්ද්දයක් එනවා

  • @darshanasampath4692
    @darshanasampath46924 ай бұрын

    Aiye othna puliya gavin wathura watrnwa godak. Resarth gihin wge. Eka repar krnna puluwnda oya set ekama aye danna oneda nathm

  • @darshanasampath4692

    @darshanasampath4692

    4 ай бұрын

    Aiye reply one

  • @user-cr7pn1wg5z
    @user-cr7pn1wg5z9 ай бұрын

    washing machine full automatic LG full repairing video , please .

  • @sleasywork

    @sleasywork

    9 ай бұрын

    Ok coming soon

  • @IndikaPriyantha-wj9hd
    @IndikaPriyantha-wj9hd9 ай бұрын

    Drin pump ගැන සිංහලෙන් දාන්න

  • @mkpiyarathne2944
    @mkpiyarathne29446 ай бұрын

    Clutch එකක් කීයක් වෙනවාද (LG) අලුත්ම දාන්න

  • @ajithpriyantha5508
    @ajithpriyantha55089 ай бұрын

    මගෙ මැසින්එකේ සෝදන පැත්ත වැඩ කරන්නේ නෑ .කොහොමද හදාගන්නේ.කියල දෙන්න පුලුවන්ද .

  • @asankachandimal2015
    @asankachandimal20157 ай бұрын

    7kg Singer woshin machan eke redi sedenne na spring wenawa waturathpirenawa clucheke mara tadai athin karakawannath amarui cluch eka marukaranna weida mokakda hetuwa

  • @jeewanthathusharaekanayake6636
    @jeewanthathusharaekanayake66368 ай бұрын

    රෙදි වේලෙන මොඩ් එකේදි මෝටරය කැරකෙන්නැත්තේ මොකද.මෝටරය රත් වෙනවා.හොදටම.

  • @mkpiyarathne2944
    @mkpiyarathne29446 ай бұрын

    ගණන් කියන්ඩ පුළුවන්ද

  • @mkpiyarathne2944
    @mkpiyarathne29446 ай бұрын

    Pettah වල ගන්ඩ tiyanavada

  • @sleasywork

    @sleasywork

    6 ай бұрын

    Ow

  • @naradasaman
    @naradasaman9 ай бұрын

    Clutch set eka replace karanna wenne monawa unoth da?

  • @jeewanthathusharaekanayake6636

    @jeewanthathusharaekanayake6636

    8 ай бұрын

    Hirawela saha oya kiyana leda nisa.

Келесі