No video

WASHING MACHINE PRESSUR SENSOR #1 වොෂින් මැශින් සෙන්සර් ගැන ඉගෙන ගමු

වොෂින් මැශින් එකක ප්‍රේශර් සෙන්සර් එක වැඩකරන්නෙ කොහොමද කියන කාරනය ගැන කතා කරනව අපි මේ විඩියෝව මගින්
Buy Washing Machine, Hot Water Shower, Fridge, Air Conditioner and TV Parts:- wa.me/c/94778386476
අමතර කොටස් මිලදි ගැනිම සදහා :- wa.me/c/94778386476
----------------------------------------------------------------------
Follow me:
Facebook:- https:/ I-tec-electronic-spare-parts-118445819938877/
KZread:- / @itecelectronicsinhala...
--------------------------------------------------------------------
Web Site:
itecelectronic.lk
iTEC Electronic
316/A Dehiwala Road, Bellanwila, Boralesgamuwa
Map
maps.app.goo.gl/PoBN1xzBU3wgZ...
📞 What's app Contact : Mr. Madhuranga +94 71 555 4668
" _Welcome to Itec Electronic*. We are committed to providing a reliable service to our customers. We *provide equipment repair and spare parts services*. It also provides knowledge sharing services through the *KZread network. We are pleased to remind you that.

Пікірлер: 124

  • @gemunujayasinghe618
    @gemunujayasinghe6183 жыл бұрын

    පැහැදිලි කිරීම ඉතාමත්ම හොඳයි . විද්‍යාත්මකයි . ඔබතුමාට බොහෝමත්ම ස්තුතියි .

  • @janakasaman9361
    @janakasaman9361 Жыл бұрын

    හොඳ පැහැදිලි කිරීමක්. ස්තූතියි ඔබට. බුදු සරණයි

  • @sajithliyanagamage5596
    @sajithliyanagamage5596 Жыл бұрын

    පිං. මෙහෙම පැහැදිලි කරලා මම මගේ එක හදාා ගත්ත. ගොඩක් ස්තූතියි itec ඉලෙක්ට්‍රොනික්

  • @malithperera2327
    @malithperera23273 жыл бұрын

    Thank you very much... washing machine ekeka.anekuth kotas genada pehedili kirimak karann. Godak watina video ekak.

  • @sujanidilrukshi8626
    @sujanidilrukshi86263 жыл бұрын

    මට ගොඩාක් ස්තුතියි හොඳට කියන දේවල් තේරෙනවා ඇත්තටම ඔයා

  • @chamiljayasingha3258
    @chamiljayasingha32584 жыл бұрын

    හොද පැහැදිලි කිරිමක් බුදු සරනයි.

  • @amalshanaka3328
    @amalshanaka33282 жыл бұрын

    ගොඩක් වටින දේවල් හැම දේම ගෙදරින් හදා ගන්න පුලුවන් උනා

  • @NishanBamunuarachchi
    @NishanBamunuarachchiАй бұрын

    Excellent explanation ❤❤❤

  • @bbsbzb6023
    @bbsbzb602311 ай бұрын

    ස්තුතියි ඔබ තුමාට

  • @ahamednusri9578
    @ahamednusri95782 жыл бұрын

    Thank you very much very good explanation

  • @nimalnimal9765
    @nimalnimal97654 жыл бұрын

    ඔබ තුමාගේ උපදෙස් ගොඩක් වටිනවා . ස්තුතියි

  • @itecelectronicsinhala2862

    @itecelectronicsinhala2862

    4 жыл бұрын

    welcome

  • @senthilkumars3610
    @senthilkumars36103 жыл бұрын

    Thank for videos make videos about front load washing machine wiring with components how to checking sir

  • @chamwelder527
    @chamwelder5272 жыл бұрын

    ගොඩක් පින්

  • @mohamadthasneem8216
    @mohamadthasneem82164 жыл бұрын

    Thank u very much sir and i wish u for ur success

  • @dumindulaksiri7285
    @dumindulaksiri72852 жыл бұрын

    නියමයි ..ස්තුතිය

  • @user-wu9xo3er3o
    @user-wu9xo3er3o3 жыл бұрын

    ඉතා හොඳයි sir

  • @niroshanafernando6673
    @niroshanafernando66732 жыл бұрын

    Thank You

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka80067 ай бұрын

    බොහොම ස්තුතියි. ජයෙන් ජය වේවා ......!

  • @itecelectronicsinhala2862

    @itecelectronicsinhala2862

    7 ай бұрын

    දිගටම අප සමග රැඳී සිටින්න.. නව දැනුම ලබාගන්න... ස්තුතියි..

  • @thilinipraboda9690
    @thilinipraboda96903 жыл бұрын

    Thanks 🙏🙏🙏❤

  • @sumudusenanayake2826
    @sumudusenanayake28262 ай бұрын

    Tnk u

  • @vijesingeherath177
    @vijesingeherath1777 ай бұрын

    Thanks

  • @digitalworkslk4154
    @digitalworkslk41544 жыл бұрын

    thank you aiye

  • @silvawaruna7094
    @silvawaruna70944 жыл бұрын

    Thank ☺☺☺

  • @indikamaura6811
    @indikamaura6811 Жыл бұрын

    Thankyou

  • @manjulaelectronic706
    @manjulaelectronic7062 жыл бұрын

    Thanx

  • @rasikasomaratne6126
    @rasikasomaratne6126 Жыл бұрын

    හොඳ පාඩමක්

  • @namalchinthaka2689
    @namalchinthaka26892 жыл бұрын

    Thanks sar

  • @grationjayalatha1603
    @grationjayalatha16033 жыл бұрын

    Sir mata washing machine aluth bord akak sawikarana widiha vidio akak danna b s

  • @prasadindika4947
    @prasadindika4947 Жыл бұрын

    Thx

  • @inokalakmalilakmali4869
    @inokalakmalilakmali48694 жыл бұрын

    Niyamai aiye.....ilaga kotasat ikmanata karanna api balagena innawa .....jaya wewa.....

  • @itecelectronicsinhala2862

    @itecelectronicsinhala2862

    4 жыл бұрын

    ok thanks

  • @sahanpweragoda
    @sahanpweragoda Жыл бұрын

    Thanks sir

  • @dananjaya5181
    @dananjaya51814 жыл бұрын

    ජය❤️,දිගටම කරමු.

  • @itecelectronicsinhala2862

    @itecelectronicsinhala2862

    4 жыл бұрын

    thanks

  • @lalithsaminda4830
    @lalithsaminda48307 ай бұрын

    Thanks ❤

  • @itecelectronicsinhala2862

    @itecelectronicsinhala2862

    7 ай бұрын

    දිගටම අප සමග රැඳී සිටින්න.. නව දැනුම ලබාගන්න... ස්තුතියි..

  • @palithananayakkara7133
    @palithananayakkara71335 ай бұрын

    ic eka newata maru karala danna puluwanda,oya parsnaya ada una boss,

  • @thilinakithsiri2221
    @thilinakithsiri22214 жыл бұрын

    Niyamai..thanks...

  • @itecelectronicsinhala2862

    @itecelectronicsinhala2862

    4 жыл бұрын

    welcome

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweera2 жыл бұрын

    කලක් ෆලෝ කරන චැනල් එකක්. ස්තූතියි

  • @chanakaasintha6927
    @chanakaasintha69272 ай бұрын

    Singar r70 සෙන්සර් එක lg එකට දාන්න බැරිද

  • @uththiya
    @uththiya3 жыл бұрын

    There is a part which i cant understand the purpose of it...if I send you a photo can u pls explain the purpose of that lever...

  • @ministop3687
    @ministop36874 жыл бұрын

    Thank you

  • @itecelectronicsinhala2862

    @itecelectronicsinhala2862

    4 жыл бұрын

    welcome

  • @slksrilanka3061
    @slksrilanka30614 жыл бұрын

    Ela. Digatama karagena yanna. Gdk hodai

  • @itecelectronicsinhala2862

    @itecelectronicsinhala2862

    4 жыл бұрын

    thaanks

  • @bandarabandara7189
    @bandarabandara7189 Жыл бұрын

    Good

  • @nilanthapereraictclass649
    @nilanthapereraictclass649 Жыл бұрын

    machine aken water linaka on karala , machine aka off mode thyanakotath water tub akata wathura perenawa ledemokakda

  • @pradeetube9542
    @pradeetube95422 жыл бұрын

    Please help. Mn rata inne. Ape washing machine aka vortex model aka. Aaka drum aka raser demma aluthen. Moter aka connection galawala wade kare. Den moter aka duwanne ne. Wathura pirena awa siyalu de wenawa parana wedehata. Ath moter aka duwanne ne. Meka mokadda prasne

  • @kumarafernando8377
    @kumarafernando83774 жыл бұрын

    Good sir thanks

  • @itecelectronicsinhala2862

    @itecelectronicsinhala2862

    4 жыл бұрын

    thanks

  • @kalanaprasad1340
    @kalanaprasad13404 жыл бұрын

    Godaik watina video akaik aiyagea hema video akaikma mn balanawa.

  • @itecelectronicsinhala2862

    @itecelectronicsinhala2862

    4 жыл бұрын

    thanks hoda ta egena ganna. man danna hamadeema kiyala dennam

  • @creativethings260
    @creativethings2604 жыл бұрын

    Thanks sir....

  • @itecelectronicsinhala2862

    @itecelectronicsinhala2862

    4 жыл бұрын

    welcome

  • @samanbandara821
    @samanbandara8214 жыл бұрын

    Patta eka nm........wathura ajest karana video ekakuth gendooo

  • @itecelectronicsinhala2862

    @itecelectronicsinhala2862

    4 жыл бұрын

    api eekath karamu

  • @r.a.p.rukmalranasingha8596
    @r.a.p.rukmalranasingha8596 Жыл бұрын

    Bro redi welenne ape eke piyana wehila ne kiyl error ekak enawa mokdd aula

  • @tharindunimesha8063
    @tharindunimesha80634 жыл бұрын

    Elama digatama karagena yanna

  • @itecelectronicsinhala2862

    @itecelectronicsinhala2862

    4 жыл бұрын

    thanks

  • @kumarakitchentech779
    @kumarakitchentech779 Жыл бұрын

    සෙන්සරය හොදනම් වතුර නොනැවතී පිරෙමින් ඉන් ඉදිරියට step වැඩ නොකර තිබේ. නම් එය නිවැරැදි කර ගන්නේ කෙසේද

  • @amarcool6086
    @amarcool60867 ай бұрын

    Ayyawa catat kara ganna widiyak nadda yye

  • @4S7CRA
    @4S7CRA2 жыл бұрын

    පැහැදිලි කිරීම ඉතාමත්ම හොඳයි

  • @Yasithamjayawardhana
    @Yasithamjayawardhana5 күн бұрын

    Sir මගේ එකේ බෝඩ් එක අලුතින් දැම්මා .......දැන් සප්ලයි දාපු ගමන් බෝඩ් එකත් ඔන් කරන්නෙත් නැතුව ඩ්‍රෙයින් මෝටරේ එක දිගට වඩකරනවා වතුර පිරෙන්නෙනැ......

  • @nuwanmax1004
    @nuwanmax10044 жыл бұрын

    නියමයිනේ

  • @itecelectronicsinhala2862

    @itecelectronicsinhala2862

    4 жыл бұрын

    thanks

  • @madhawabandara4631
    @madhawabandara46312 жыл бұрын

    2 pin sensor eka komd check krnne ayye

  • @athulapriyankara2663
    @athulapriyankara26637 ай бұрын

    Lg Topload Full Auto washing machine එකේ wash rinse හොඳට වැඩකරනවා.අවසානයේ spin එක පමණක් වැඩ කරන්නේ නැහැ.control panel එකත් හොඳයි.මට මෙයට හේතුව පහදා දෙන්න.ස්තූතියි ඔබට.

  • @itecelectronicsinhala2862

    @itecelectronicsinhala2862

    7 ай бұрын

    077 838 6476 / 0112 517 277 contact us for more details or visit our website www.itecelectronic.lk

  • @tinula
    @tinula3 жыл бұрын

    සර් මගෙ වොඝින් මැඝින් එක දම්රෝ පුල් ඔටො වතුර පිරුනට වොශ් වෙන්නෙ නෑහෑ. අලුත් ප්‍රෙශෙර් සෙන්සර් එකක් දෑම්මත් වෑඩ නෑහෑ. නමුත් ඩ්‍රරී වෙනව හොදට. මොකකක් ද කරන්ඩ පුලුවන් ?

  • @trcswikramasinha775
    @trcswikramasinha775 Жыл бұрын

    sensor එක හොඳට තිබෙද්දිත් වතුර පිරෙන එක නවතින්න නැත්තෙ ඇයි

  • @Janeesha2007
    @Janeesha20073 жыл бұрын

    Waashing machine eka athin taluwak dunnahama vitharai kara kenne mekata visadumak denne

  • @PradeepKumara-wo9hp
    @PradeepKumara-wo9hp5 күн бұрын

    ❤❤❤😊

  • @ajithjanappriya9762
    @ajithjanappriya97623 жыл бұрын

    Aiye mage washing machine eke pe error ekak enawa eka enne kale karakawenakota ey ehema enne

  • @chamwelder527
    @chamwelder5273 жыл бұрын

    Error a කියලා වටිනවා

  • @lankagamage9883
    @lankagamage98833 жыл бұрын

    👍👍👍👍👍

  • @deepalwijenayaka1566
    @deepalwijenayaka1566 Жыл бұрын

    හොදයි

  • @amarcool6086
    @amarcool60863 ай бұрын

    Ayye sen oroblam ekak haduwat oasse lin ekak gihin thibba eka haduwata oasse mashin eka oissu natanna gaththa ne ayye wathura nawathinne spin weddi wathura aawa belat ekath burul adum dammaghama belteka udi karakenawa..

  • @itecelectronicsinhala2862

    @itecelectronicsinhala2862

    3 ай бұрын

    ඉදිරි වීඩියෝවකදී ඒ පිළිබඳව දැනුවත් කිරීමට අපේක්ෂා කරන බැවින් දිගටම රැඳී සිටින්න ස්තුතියි

  • @thusharaudayakumara2597
    @thusharaudayakumara2597 Жыл бұрын

    Me senser eka awl unama .machin eke e polt eka pennane komafa.

  • @warnakulasooriyakrishanga5731
    @warnakulasooriyakrishanga57312 жыл бұрын

    🙏🙏🙏🙏👍👍👍

  • @nadithperera251
    @nadithperera2514 жыл бұрын

    Washing mashing eke cluch chek karana widiha video ekak nadda

  • @itecelectronicsinhala2862

    @itecelectronicsinhala2862

    4 жыл бұрын

    karanna hithan ennawa

  • @slsl5265
    @slsl52653 жыл бұрын

    වතුර ඇතුලට ගන්නෙ නැත්තෙ ඇයි

  • @punsiriperera2585
    @punsiriperera25853 жыл бұрын

    සර්කිට් එක වැඩ play එක ඔන් කරාට වතුර එන solnoide එක ඇරෙන්නේ නැහැ .woter sencer එකට පිම්බාම එක සැරයක් හරි ගියා ආයේ සැරයක් රෙදි හෝදන්න දැම්මාම වතුර එන්නෙ නැහැ .හේතුව කියන්න please .

  • @familyfunnyfun

    @familyfunnyfun

    Ай бұрын

    Mage eketh ehemai.kohomada hada ganne

  • @LasanthaKumarasiri-ln5tk
    @LasanthaKumarasiri-ln5tk8 ай бұрын

    👀

  • @pradeeptaitus491
    @pradeeptaitus4913 жыл бұрын

    වැඩ කරන ගමන් මගදී නතර වෙන්නේ ඇයි

  • @kalanaprasad1340
    @kalanaprasad13404 жыл бұрын

    Woshin machine akea claich aka giyama .hadanna ba da .singar akaka.singar akea claich aka 7800 ik wenawa .a nisa thina aka repair karanna ba da

  • @itecelectronicsinhala2862

    @itecelectronicsinhala2862

    4 жыл бұрын

    hadana puluwan eeth wadikal wadakaran naa

  • @ruwan5234
    @ruwan52343 жыл бұрын

    Sir මේ sensor එක Arduino board එකට connect කරලා reading එකක් ගන්න බැරිද?

  • @innovators

    @innovators

    2 жыл бұрын

    tikak amarui man try krana gamn inne

  • @nihalpathmakumara6921
    @nihalpathmakumara6921 Жыл бұрын

    by

  • @pawanrandika8400
    @pawanrandika84004 жыл бұрын

    Singer washing machine eke onkarahama watura pirenne netuwa nikanma karakenne mokada top load auto machin eka

  • @itecelectronicsinhala2862

    @itecelectronicsinhala2862

    4 жыл бұрын

    ඔය සම්බන්ධ වීඩියෝ එකක් කරල තියෙන්නෙ චැනල් එකට ගිහින් බලන්න

  • @tharinduuld
    @tharinduuld4 ай бұрын

    2 වයර් සෙන්සරේ වැඩකරන්නෙ කොහොමද

  • @itecelectronicsinhala2862

    @itecelectronicsinhala2862

    4 ай бұрын

    ඉදිරියේ වීඩියෝවකදි අප විසින් ඒ ගැන පැහැදිලි කිරිමට බලාපොරොත්තු වන බැවින් දිගටම රැඳී සිටින්න ස්තුතියි

  • @virajkumarage2158
    @virajkumarage21584 жыл бұрын

    Washing maching main pcb failer gena danna aiyw

  • @itecelectronicsinhala2862

    @itecelectronicsinhala2862

    4 жыл бұрын

    api karamu oyalata ena leda monawada kiyala daanna

  • @virajkumarage2158

    @virajkumarage2158

    4 жыл бұрын

    @@itecelectronicsinhala2862 ow sir...power on wennema ne..bord ekata supply enava eth power peththe saha tranformer eken out peththe phase nutral dekatama suply pennanava.

  • @prathibasamaradiwakara5899
    @prathibasamaradiwakara589911 ай бұрын

    Ape singer machine ekak water level eka pennanne na mokada karanna oni

  • @itecelectronicsinhala2862

    @itecelectronicsinhala2862

    11 ай бұрын

    077 838 6476 / 0112 517 277 contact us for more details

  • @manjulajayakody6542
    @manjulajayakody65425 ай бұрын

    Sir singer washing machine 9906 digatama wathura enawa mokakda falt eka, error cord watenne naha

  • @itecelectronicsinhala2862

    @itecelectronicsinhala2862

    5 ай бұрын

    ඉදිරියේ වීඩියෝවකදි අප විසින් ඒ ගැන පැහැදිලි කිරිමට බලාපොරොත්තු වන බැවින් දිගටම රැඳී සිටින්න ස්තුතියි

  • @ministop3687
    @ministop36874 жыл бұрын

    ඔනම වොෂින් මැෂින් ඒකකට පාර්ටිස් ගන්න තැනක් තියෙයනවද

  • @itecelectronicsinhala2862

    @itecelectronicsinhala2862

    4 жыл бұрын

    puluwan

  • @weeradisa1212
    @weeradisa1212 Жыл бұрын

    වතුර නවතින්නෙ නැැතිව දිගටම වතුර පිරෙනව. පිටාර ගියත් නවතින්නෙ නැහැ. සෙන්සර් එකේද වරද?

  • @geethshan94

    @geethshan94

    Ай бұрын

    ඔයා මේ ලෙඩේ හදාගත්තද? මගෙ එකෙත් මේකම වෙලා. මොකක්ද වෙලා තිබුනෙ?

  • @dannycool8508

    @dannycool8508

    18 күн бұрын

    ​@@geethshan94mn අලුතින් sencer එකක් දැම්මා eth හරි ගියේ නැහැ නේ

  • @dannycool8508

    @dannycool8508

    18 күн бұрын

    අලුතින් censer දාලා හරි ගියේ නෑ

  • @primalthushara3678
    @primalthushara36784 жыл бұрын

    Ape Pana sir.

  • @itecelectronicsinhala2862

    @itecelectronicsinhala2862

    4 жыл бұрын

    thanks hodata egena ganna danna hamadeema kiyala dennam

  • @K9_1k
    @K9_1k6 ай бұрын

    වතුර පිරිමා නතර වෙන්නෙ නැහැ මොනාද කරන්නේ සර්

  • @itecelectronicsinhala2862

    @itecelectronicsinhala2862

    6 ай бұрын

    077 838 6476 / 0112 517 277 contact us for more details or visit our website www.itecelectronic.lk

  • @sampathsenarathna4074
    @sampathsenarathna40742 жыл бұрын

    මගෙ හෙයර් මැසින් එකෙ වතුර ඔන් වෙලා off වෙන් නෑ එක දිගටම වතුර පිරෙනවා එ මොකක් වෙලද

  • @kaveennayuma3333

    @kaveennayuma3333

    Жыл бұрын

    wloyage machin mokkda welathibbe

  • @kalutharagekeerthirathna3147

    @kalutharagekeerthirathna3147

    Жыл бұрын

    Moterya duwala navthine mokada

  • @user-ps6nh9kb2l
    @user-ps6nh9kb2lАй бұрын

    පැහදිවම කියනව ගොඩක් හොදයි

  • @manjulajayakody6542
    @manjulajayakody6542 Жыл бұрын

    Thanks

  • @pathiranagamagesarathdisan3540
    @pathiranagamagesarathdisan3540 Жыл бұрын

    Good

  • @samankarunathilaka6293
    @samankarunathilaka62933 жыл бұрын

    Good

Келесі