ඒ ලයින් ගවුමක් කපමු | අත සමඟ | මිමි ගනිමු | How to cut A LINE frock block easily | mahum | sinhala

Тәжірибелік нұсқаулар және стиль

ඒ ලයින් ගවුමක් කපමු | අත සමඟ | මිමි ගනිමු | How to cut A LINE frock block easily | mahum | sinhala
ආයුබෝවන් 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Welcome to my channel 3 SHA'S Fashion Academy 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
අත සමඟ ඒ ලයින් ගවුමේ පතොරම සෑදීම (මිමි ගන්නා ආකාරය සමඟ) මෙහි පියවරෙන් පියවර සරල ල පෙන්වා දී ඇත. මේ පතොරම සෑදීම ට පුහුණු වීමෙන් ඔබට විවිධ ආකාරයේ ඒ ලයින් ගවුම් මෝස්තර සෑදීම ට හැකියාව ලැබෙනු ඇත.
අපැහැදිලි යමක් වේ නම් පහලින් COMMENT කරන්න.
my other videoes 👇👇
👉මිමි ගැනීම.
• ඇඳුමක් මැසීමට අවශ්‍ය ම...
👉කර වර්ග 7 ක්
• මූලික කර හැඩයන් 7 ක් ප...
👉රැගල් උස සෙවීම ඇතුළු මැහුම් ගැටලු
• හරියටම රැගල් උස සොයා න...
my other social medias 👇👇👇👇
👉Facebook- malsha Gunawardena
👉instergram- malsha Gunawardena
thank uuuu
#a line frock # bodice block # frock # sleeve # sewing tutorial # mahum # sinhala# Sri lanka # 3 SHA'S Fashion Academy # malsha Gunawardena#fashion designing# frocks# night dresses#sari jackets# mehum pasala# mehum gethum

Пікірлер: 206

  • @MohandiramDaya-xm4rw
    @MohandiramDaya-xm4rwКүн бұрын

    ලස්සන පැහැදිලි කිරීමක් ..ඕනම කෙනකුට මහන්න පුලුවන් විදියට තේරුම් කරා නොදන්නා ගොඩක් දේවල් දැනුවත් කලාට පින් .තෙරුවන් සරනයි මිස් .🌹

  • @sunandaperera6010
    @sunandaperera60102 жыл бұрын

    ඔබතුමිය පැහැදිලිව කියලා දුන්නා . ගොඩාක් ස්තුතියි

  • @dilhararaffel5963
    @dilhararaffel59632 жыл бұрын

    Thank you so much. Its very clear.

  • @priyanthafernando9814
    @priyanthafernando98142 жыл бұрын

    Thank you miss. Hodatama pahadiliwa therum karala thiyenawa.

  • @princessstudio6597
    @princessstudio65972 жыл бұрын

    Ape mis niyamai mis ugannanawa hodata pahadili apita hadissiye hari dewal amathaka unoth ayeth kiyala denawa budusaranai mis

  • @jesminjauffer9314
    @jesminjauffer93142 жыл бұрын

    Godak pahadiliwa kiyala dunna. Thank you so much.

  • @sudu6841
    @sudu68412 жыл бұрын

    මම ගොඩාක් එව බැලුව .ඔයා හරිම පැහැදිලියි කියල දුන්න .දැන් මම බිලොක් එක කපා ගන්නට.ස්තූතියි ගොඩක් ඔයාට.

  • @3shasfashionacademy.116
    @3shasfashionacademy.1163 жыл бұрын

    රැගල් උස සෙවීම ඇතුළු මැහුම් ගැටලු kzread.info/dash/bejne/haWlqLSLlsW9itI.html

  • @ranjanirathnayaka2659
    @ranjanirathnayaka26593 жыл бұрын

    හරිම පැහදිලිව කියලා දුන්න බොහොම ස්තුතියි ඔබතුමියට තෙරැවන් සරනයි

  • @yanulitarinya7499
    @yanulitarinya74992 жыл бұрын

    Thank you miss. Alutin godak de igena gatta.

  • @mohamedrilwan3996
    @mohamedrilwan3996 Жыл бұрын

    Very good explanation sis. Thank uou

  • @nilankasajeewanie5665
    @nilankasajeewanie56652 жыл бұрын

    මම අදයි ඔයාගේ වීඩියෝ එක බැලුවේ.හරිම පැහැදිලියි . මට අමතක වෙලා තිබුනේ ගවුමේ මිමී ගන්න. අවුරැදු 12 කට පස්සෙයි මහන්න ගත්තේ.දැන් මහන්න පුලුවන් .ඔයාට ගොඩක් ස්තුතියි.

  • @shasthrisl7370
    @shasthrisl73702 жыл бұрын

    මම මේ video එක බලලා frock එක මැහුවා මිස්.. ලස්සනට ආවා.. හුගක් ස්තූතියි ❤️

  • @sumithraliyanage6764
    @sumithraliyanage67642 жыл бұрын

    මන් මෙක බලුවා.බොහොම ස්තුති ඔයාට.මම වෙන ඒවා බලන්න ගිහින් මගෙ ඔලුව රිදී ලා නිකන් හිටියා .ඒ නිසාම ස්තුති කරන්න හිතුනා.ඔබට යේසු පිහිට පතමි.

  • @arachchilagedayanandani5436

    @arachchilagedayanandani5436

    2 жыл бұрын

    Thank you very much .very clear

  • @dmskdisanayaka7581
    @dmskdisanayaka75812 жыл бұрын

    Harima pahadiliyi miss.missta bohoma sthuthiyi.❤️❤️❤️

  • @nipunisp6557
    @nipunisp65572 жыл бұрын

    ගොඩක් ස්තුතියි miss

  • @appachchimudiyanse6846
    @appachchimudiyanse68463 жыл бұрын

    ඉතාමත් නිවරදිව කියලා දෙනවා හොද ව්ඩ්යො එකක් ස්තුතිය තෙරුවන් සරනයි

  • @3shasfashionacademy.116

    @3shasfashionacademy.116

    3 жыл бұрын

    තෙරුවන් සරණයි

  • @thamarajanaki7939
    @thamarajanaki79392 жыл бұрын

    හරිම පැහැදිලි ඔබ තුමියගේ.මැහුම් පාඩම්..ඔබ තුමියට ගොඩාක් ස්තූතියි..🙏🙏🙏🙏

  • @swarnaperera2976

    @swarnaperera2976

    2 жыл бұрын

    Very good and clear

  • @wishmypeiris92
    @wishmypeiris923 жыл бұрын

    Good explanation good luck😍😍😍😍

  • @mallikabotheju8966
    @mallikabotheju89663 жыл бұрын

    Harima pahadili. Thanks

  • @3shasfashionacademy.116

    @3shasfashionacademy.116

    3 жыл бұрын

    Oyatath💚💛

  • @rajikapeiris5993
    @rajikapeiris59933 жыл бұрын

    Ada thma oyge video eke beluwe harima pehedili thank u oyata

  • @3shasfashionacademy.116

    @3shasfashionacademy.116

    3 жыл бұрын

    ස්තූතියි

  • @mhewage
    @mhewage3 жыл бұрын

    ගොඩක් පින් මිස් ගොඩක් දැනුම ගත්තා

  • @chithtrafernando9771

    @chithtrafernando9771

    2 жыл бұрын

    Iuu0

  • @sujeewamangalika1397
    @sujeewamangalika139714 күн бұрын

    Thank you...

  • @deepaaugustine335
    @deepaaugustine3353 жыл бұрын

    Harima pahadile thank you

  • @3shasfashionacademy.116

    @3shasfashionacademy.116

    3 жыл бұрын

    Welcome❤❤❤

  • @ajithpremathilaka8259
    @ajithpremathilaka82593 жыл бұрын

    Thank you miss 💓

  • @3shasfashionacademy.116

    @3shasfashionacademy.116

    3 жыл бұрын

    Welcome dr

  • @akalankaaloka398
    @akalankaaloka398 Жыл бұрын

    Thank you miss

  • @amasuraveera2218
    @amasuraveera2218 Жыл бұрын

    මම මහන්න ආසයි ඒත් මට මූලික දැනුම නැහැ මිස් කියලා දෙන විදිය හරි පැහැදිලි ස්තූතියි 🙏

  • @subashinichandimala5961
    @subashinichandimala59613 жыл бұрын

    ඉතාමත් පැහැදිලිව කියා දුන්නා ❤️❤️🙏🙏🙏

  • @sunethragamage6679
    @sunethragamage66793 жыл бұрын

    ලොකු වෙහෙස ක් දරල හොදින් තේරුම් කරල දුන්නා .ඉතාම පැහැදිලි යි

  • @3shasfashionacademy.116

    @3shasfashionacademy.116

    3 жыл бұрын

    Eththatama godak mahansi una.theruwan saranai 💕💞

  • @nishanjayarathna4278

    @nishanjayarathna4278

    3 жыл бұрын

    77777777777777777777777777you777777777777 gf9ģggģgggggg

  • @danushkagamage8644
    @danushkagamage86442 жыл бұрын

    ස්තූතියි මිස් ගොඩක්

  • @svwenkagunesekera664
    @svwenkagunesekera6643 жыл бұрын

    ගොඩක් ස්තුතියි

  • @3shasfashionacademy.116

    @3shasfashionacademy.116

    3 жыл бұрын

    ඔයාටත්

  • @sajanijayasingha5524
    @sajanijayasingha55242 жыл бұрын

    Redi ganna oni pramanaya gena peadili kirimak karanwada miss.harima phadili miss kiyala den vidiha

  • @k.paththiniwasam6591
    @k.paththiniwasam659111 ай бұрын

    thank you

  • @goodzkidz3417
    @goodzkidz34173 жыл бұрын

    ගොඩාක් clear miss. Thank you so much. Expecting more💙

  • @3shasfashionacademy.116

    @3shasfashionacademy.116

    3 жыл бұрын

    Tnx my dr

  • @thanujalakshmini9790
    @thanujalakshmini97907 ай бұрын

    Thanks mis

  • @samarakoonfurniture4166
    @samarakoonfurniture4166 Жыл бұрын

    Thank you so mush mia

  • @rasikakumari4473
    @rasikakumari44732 жыл бұрын

    Aththatama mis mn ada thamai video blnne mn a/l karanne hodatm theruna mis kiyala dena vidiha mn ivara venkanma baluva godak mahansi vela mis hodata kiyala denoo aththatama godak pin mista thnx miss 🙏🙏🙏❤️❤️😍🥰🥰🥰 mt nm harima asa hithuna mis class karanne nadd

  • @3shasfashionacademy.116

    @3shasfashionacademy.116

    2 жыл бұрын

    karanawa Aluth video wala wisthara thiyanawa. 076 2946404

  • @akithnanishadima2884
    @akithnanishadima28844 ай бұрын

    Harima pahadili❤🎉

  • @asokamalini5188
    @asokamalini5188 Жыл бұрын

    ස්තුතියි

  • @3shasfashionacademy.116
    @3shasfashionacademy.1163 жыл бұрын

    මිමි ගැනීම kzread.info/dash/bejne/ZK14rLagc9C_p6w.html

  • @suranthathulara6184
    @suranthathulara61843 жыл бұрын

    හරි පැහැදිලිව කියලා දෙනවා .මං අහපු ප්‍රශ්නෙකටත් නිරහංකාරව උත්තර එව්වා.ගොඩක් ස්තූතියි.වැඩි වැඩියෙන් හරියන්න ඕන.අනේ මිස් පුළුවන්නං පොඩි අයගෙ පාසල් නිල ඇඳුම් කලිසම මහන හැටිත් කියලා දෙන්නකො.ගොඩක් ස්තූතියි.

  • @3shasfashionacademy.116

    @3shasfashionacademy.116

    3 жыл бұрын

    Kiyala dennam.oyage nihathamani adahas walata mamath garu💚💙💜💛🧡❤ karanawa

  • @chamathkadamsarani5138

    @chamathkadamsarani5138

    2 жыл бұрын

    👍👍🏻

  • @kalumperera6770
    @kalumperera67702 жыл бұрын

    හරිම පැහැදිලියි. බොහෝම ස්තූතියි මිස්.

  • @unsrilanka6861

    @unsrilanka6861

    2 жыл бұрын

    Harriman paradise mis

  • @slgirl4079
    @slgirl40792 жыл бұрын

    Thanks miss .oyage online panthiyata sambanda wenna puluvanda .westhara kiyanna .bs

  • @3shasfashionacademy.116

    @3shasfashionacademy.116

    2 жыл бұрын

    October 2 Saha 3 patan gannawa.0762946404 ta WhatsApp paniwidayak ewa patamala wisthara labs ganna

  • @lalithaclothes
    @lalithaclothes2 ай бұрын

    Godak sthuthi

  • @3shasfashionacademy.116

    @3shasfashionacademy.116

    2 ай бұрын

    💙💙

  • @iyomapriyangani7185
    @iyomapriyangani71853 ай бұрын

    Nice ❤

  • @hemadissanayaka8259
    @hemadissanayaka82592 жыл бұрын

    Really an excellent explanation...Thank you...💖

  • @akithnanishadima2884
    @akithnanishadima28843 жыл бұрын

    Good job 👍

  • @3shasfashionacademy.116

    @3shasfashionacademy.116

    3 жыл бұрын

    Tnx

  • @anushathennakoon4713
    @anushathennakoon47132 жыл бұрын

    Godak hodata terum ganna puluwan vidihata kiyala denawa ane puluwannam mahana vidiha kiyala denna pin

  • @nilushikajayaweera4520
    @nilushikajayaweera45203 жыл бұрын

    Kapala mahana widiyath video ekak karanna plz

  • @thanusakshana7974
    @thanusakshana7974 Жыл бұрын

    And mis pasal sipar sahitha lots kalisama kiyala denna oyatai godokk pin

  • @isharasewwandi3188
    @isharasewwandi31882 жыл бұрын

    Mis ei urahisa laga udata ela irak ende

  • @nelukaniranjali3702
    @nelukaniranjali37023 жыл бұрын

    හරිම පැහැදිලිව කියලා දෙනවා.ගොඩක් ස්තූතියි මිස්.මට අපහැදිලි තැනක් තියනවා. ඉණ මාර්ක් කරද්දී අපි ඉර ගහන්න ඕන ඇදේටද? ඒ වගේම අත උස අරන් අත වට මාර්ක් කරද්දීත් ඉර අදින්නෙ ඇදේටද කියන්න පුලුවන්ද මිස්

  • @3shasfashionacademy.116

    @3shasfashionacademy.116

    3 жыл бұрын

    Ne.dekama kelin💛🧡

  • @nelukaniranjali3702

    @nelukaniranjali3702

    3 жыл бұрын

    @@3shasfashionacademy.116 Thanks miss

  • @ayeshakuamre8933
    @ayeshakuamre89333 жыл бұрын

    Mis pitupasa kara kapana ewage aniwaryenma agal 1 ussanna oneda. Kolar eka dana ewage neweida pitupasa paluwa agal 1 ussanne. Mata eka loku getaluwak mis. Vedio ekata godak sthuthi. 💖💖👌

  • @3shasfashionacademy.116

    @3shasfashionacademy.116

    3 жыл бұрын

    Eka getaluwak kara ganna epa .aurudu dekata wedi onama kenekuta angala issiya yuthui. Sari blouse wala, lama sari wala angala susanna epa.oya baya nethiwa mahanna.prashna thiyanawanam ahanna man kiyala dennam

  • @ayeshakuamre8933

    @ayeshakuamre8933

    3 жыл бұрын

    @@3shasfashionacademy.116 Ha mis. Mista godak sthuthi. 💖💖👌

  • @sujaninilusha2572
    @sujaninilusha25728 ай бұрын

    Mama mis hama vidiyo ekakma balan awa godak hodata kiyala danawa sari balus vidiya dannako

  • @3shasfashionacademy.116

    @3shasfashionacademy.116

    8 ай бұрын

    Ok💟

  • @mohomedsajaan4220
    @mohomedsajaan42203 жыл бұрын

    Idiripasa paluwata wada pitupasa paluwa Urahisen agalak ganwediyen

  • @nimashasewwandi764
    @nimashasewwandi7643 жыл бұрын

    Miss mm mahanna aluthinma igena ganne..mata kiyannako raum kara issellma mn mehuwe.eka issaraha kara petta reli wela wage thiyenne ai

  • @3shasfashionacademy.116

    @3shasfashionacademy.116

    3 жыл бұрын

    0762946404

  • @deepikasrilanka3040
    @deepikasrilanka30403 жыл бұрын

    Pahadili godak pin

  • @3shasfashionacademy.116

    @3shasfashionacademy.116

    3 жыл бұрын

    Sthuthi

  • @randikatharuka3598
    @randikatharuka35983 жыл бұрын

    Papuwa mimma 36ta wadi kenekuta dat gahan neththan eliyata pannala gaththa agal baghaya awashya nadda

  • @3shasfashionacademy.116

    @3shasfashionacademy.116

    3 жыл бұрын

    Ne

  • @ransanu8833
    @ransanu88333 жыл бұрын

    Sammata 3" sitada siyaluma mimi lakunu karanne? Urahisa mulle idala gattot waradida

  • @3shasfashionacademy.116

    @3shasfashionacademy.116

    3 жыл бұрын

    Sammatha 3 sita regal usa hera anith siyalu siras mimi lakunu karanna.

  • @anojasamashi4900
    @anojasamashi49003 жыл бұрын

    Miss pirimi lamainge නැෂනල් eka mahan vidiha kiyala dennako

  • @3shasfashionacademy.116

    @3shasfashionacademy.116

    3 жыл бұрын

    Ok dr💚💜

  • @donshani204
    @donshani204 Жыл бұрын

    ❤❤😊

  • @yonalijayasekera651
    @yonalijayasekera6513 жыл бұрын

    Madam mama yonali Aline frock kala mata front open 1ke 1 1/2" k ne tibbe.eke button allanna kasa mahanna one vidiya mata kiyadenna madam.reply karanna.godak watinawa

  • @3shasfashionacademy.116

    @3shasfashionacademy.116

    3 жыл бұрын

    Oya front eka 1 1/2 thibbe nethnam angal 2k wage palala patiyak kapala front open ekata allanna.ita passedi adjest karalaa oyata hari gassa ganna puliwan.

  • @yonalijayasekera651

    @yonalijayasekera651

    3 жыл бұрын

    Ne madam mama 1 1/2" tibba.mata button allanna saha boththam kassa mahanna 1 1/2" nawala vidiya mata danne naththe reply 1k bala poroththu wenawa madam

  • @3shasfashionacademy.116

    @3shasfashionacademy.116

    3 жыл бұрын

    1 1/2 lakunu karala digata rekawak andinawa neda.anna e rekawa dige nawanna.bothham alladdi 1 1/2 nawapu nemme sita angal bagayak ethulata boththam allanna .andal bagayak ethulata button hall mahanna.oyata boththam allana widiya apehedili nam pijama suit eka kapana video eka newei mahan video eka balanna. Oyata therum ganna puluwan yonali

  • @srana167
    @srana1672 жыл бұрын

    Miss,... me measurements sleeveless gawmakatath hariyanawada.....?

  • @3shasfashionacademy.116

    @3shasfashionacademy.116

    2 жыл бұрын

    Ow.urahisa 1k wage adi karala ath kata yatin 3/4k pahath karala ath kata newatha endala ganna

  • @srana167

    @srana167

    2 жыл бұрын

    @@3shasfashionacademy.116 Thank u miss ❤

  • @thilekasandamini9004
    @thilekasandamini90042 жыл бұрын

    මිස් මේ ගවුමේ මැහුම් වාසිය 1/2" ද?

  • @MohandiramDaya-xm4rw
    @MohandiramDaya-xm4rwКүн бұрын

    පපුව 45"තියෙන කෙනකුට මහන්න කොහමද ගන්නෙ .මගෙ අක්කා ට කවුරුත් මැහුවත් හොද නෙහ කියනව..මිස් .කියල දෙන්න කො.පින් සිදුවනවා ඔයාට .🌹🌹

  • @chandanisandamali533
    @chandanisandamali5333 жыл бұрын

    Miss ina mimmatai ukula mimmatai 2k ekathu karanne burula saha mehum wasi walatada.

  • @3shasfashionacademy.116

    @3shasfashionacademy.116

    3 жыл бұрын

    Mage kramayata anuwa papuwa mimma,ina mimma ha ukula mimmata 4n bedala dekak ekathu kirima sammathayak.ina dart danne nethnam ina mimma 4n bedala angal eka hamarak ekathu kalama ethi💖💖💖

  • @chandanisandamali533

    @chandanisandamali533

    3 жыл бұрын

    @@3shasfashionacademy.116 miss loku podi hema kenagema adum mahaddi pitupasa paluwa idiri paluwata wada urahisin ussana eka saha urahisa pahath kirima aniwaryamada.

  • @yonalijayasekera651
    @yonalijayasekera6513 жыл бұрын

    Madam mama yonali.madam me A line frock 1ka mata stretch matirial 1kin mahanna asai.mama chuti puthata kiri dena kenek.itin madam front open karala mahuwata mewage matirial 1kin sudusuda nadda mata kiyala denna.thank you madam

  • @3shasfashionacademy.116

    @3shasfashionacademy.116

    3 жыл бұрын

    Kamak ne dr.namuth tikak amaru wei mehum walata aluth nam. Uthsaha kaloth karanna beri deyak ne dr

  • @yonalijayasekera651

    @yonalijayasekera651

    3 жыл бұрын

    Ane thank you madam mata one e wachanaya vitarai.dasameta Hari puluwan kiwoth waradinna Hari karanna asai.madam ge padam mama balanawa mage akkatath mamame mahana gaman.loku puthata5 yrs eyata pijama mahuwa.dan magi blouse mahanna redi genawa viscos.mis nisa mahagena adinwa.tight 👗 mahuwa hodata awa.dart blouse edala kapuwa mahanna one.

  • @aselaindrajith1909
    @aselaindrajith19092 жыл бұрын

    Mis pitupasa paluwa agalak essima aniwaryaida..

  • @3shasfashionacademy.116

    @3shasfashionacademy.116

    2 жыл бұрын

    Ow

  • @yonalijayasekera651
    @yonalijayasekera6513 жыл бұрын

    Madam mama jump suit 1ka baluwa mata ina karunu okkoma tibuna.aluth athak igena gatta eka mata misge dart blouse 1tath prayojana wei.fasing kapala mahana hati dakka.thank u madam.karadara kala nam samawenna.misge padam bala awuruddata api adum mahanawa.🤭🙆🤷

  • @3shasfashionacademy.116

    @3shasfashionacademy.116

    3 жыл бұрын

    Ane mata karadarayak ne dr.man dekkoth reply nokara inne ne.bs

  • @thanujalakshanilakshani1935
    @thanujalakshanilakshani19352 жыл бұрын

    මිස් පුලුවන් නම් ඇටන්ඩන්ලගෙ යුනිපෝම් එක මහන හැටි කියල දෙන්නකො

  • @rajithadilini8738
    @rajithadilini87383 жыл бұрын

    මං මහපු ගව්ම හරි ට හරි. එත් පපුවේන් ටිඅක් හිර උනා. හරි පැහැදිලි කියලා දුන්නා. ස්තුති.

  • @rathnawelgama8478
    @rathnawelgama84783 жыл бұрын

    ❤️😍😍😍

  • @3shasfashionacademy.116

    @3shasfashionacademy.116

    3 жыл бұрын

    ❣❣❣❣❣

  • @chathurangasandakelum2030

    @chathurangasandakelum2030

    3 жыл бұрын

    Mis matat misge class ekata sambanda wen one kohomada mis karanne

  • @sayuri8052
    @sayuri80522 жыл бұрын

    😍😍😍 🌹🌹🌹🌹

  • @ashanirandika3411
    @ashanirandika34113 жыл бұрын

    Mis ragal usa kynne, mkatda

  • @3shasfashionacademy.116

    @3shasfashionacademy.116

    3 жыл бұрын

    Meka balanna.regal USA pilimbada thiyanawa❤💛❤💛❤💛❤ kzread.info/dash/bejne/haWlqLSLlsW9itI.html

  • @kldweerasekara1816
    @kldweerasekara18163 жыл бұрын

    Miss a line gawume block eka hadaddi issaraha paluwata button dana nisa angalak athulathinne rekawak pahalata adinne.ai miss e anda rekawa langa idalath ayeth angal bagayak athulata nawanne.ethakota gawume thada gathiyak ennadda?button mokoth danne nathuwa block eka anda ganna angalak athulathin pahalata rekawak andinna one ne neda ? Kelinma idriri paluwai pitupasa paluwali nammata thiyala andama harida miss.angata hira nathuwa thiyei neda ara widiyatamane mimiwala wenasak wenawada kiyala ane miss mata e tika pehadili karala dennako.ina mimma 39k wage kekuta.ane please .

  • @3shasfashionacademy.116

    @3shasfashionacademy.116

    3 жыл бұрын

    Oya fb innawanam enna mage account eka malsha Gunawardena. Sewing group eka malsha ekka mahamu. Oyata getalu godak nisa man kiwwe oyata rupa satahanak endala pehedili karal🤍 dennam.fb nethnam kiyanna.man mehemmama oyata pehedili karala denna uthsaha karannam💙💜💗

  • @3shasfashionacademy.116

    @3shasfashionacademy.116

    3 жыл бұрын

    Hebei oyata oyage mimi man gananaya karapu widiyata gananaya karala mehuwoth waradinne ne.oyata puluwan block eka endala oyage mimi wasi ekka thiyanawada kiyala newatha menala balala sekaya duru kara ganna. Oyata notherena insane ahanne. Fb nethnam aniwaryayen mata kiyanna.api kohomahari gauma mahamu❤❤❤

  • @kldweerasekara1816

    @kldweerasekara1816

    3 жыл бұрын

    Thank you miss.mata fb account ekak na.man mimi tika dennam.mista puluwannam mata etika gananaya karala rupa satahanakin ewanna puluwanda.habai palu dekatama open nethiwai oni.mata eka thama theren neththe.mimi tika mehemai mis urahisa 15 harai,,papuwa wata 43.,,papuwata usa 12,,ina wata 39,,inata usa 18,,ukula wata 42,,ukulata usa24,,point palala 9 hamarai,,sampurna usa 43,,bellawata 15,,ath goba wataya 18,,puluwannam mata me tika rupa satahanakin pahadili karala denna.miss ta pahasu widiyata mata meka kiyala denna.oka thama thiyena lokuma gataluwa.

  • @padminiboralugoda6315
    @padminiboralugoda6315 Жыл бұрын

    Mis princes line gaumak kiyala denna

  • @3shasfashionacademy.116

    @3shasfashionacademy.116

    Жыл бұрын

    Channel eke thiyanawa.balanna

  • @malijayaraj7130
    @malijayaraj71303 жыл бұрын

    Please ඔයවිදියටම කියල දෙනවද එලිපන්ටි කලිසමෙ මිමිම ගන්න හැටි ලොකුම දෙයක් කලිසමෙ මිමිම ගන්න හැටි දන්නේ නෑ ගන්න විදිය පෙන්වන්න ලොකුම උදවුවක්. ඔබතුමිය💕

  • @djdk9309
    @djdk93093 жыл бұрын

    1 හරියටම මිමි අරන් පතොරමේ ඇන්ඳට පසුව ඉදිරියෙන් බොත්තම් වාසි අඟල් බාගයක් අඩු උනාම හිර ගතියක් එන්නෙ නැද්ද මිස්. 2 ඩාට් එක අඳිනකොට අංශයෙන් ඒකට අඟලක මැහුම් වාසි තියන්න වෙනව නේද. එහෙම නැතුව පස්සෙ ඩාට් එක එක් කලොත් හිර වෙනව නේද. Please help.

  • @3shasfashionacademy.116

    @3shasfashionacademy.116

    3 жыл бұрын

    Mukuth getaluwak ethi wenne ne dr.oyage enge ganata block ela endala balanna.mimi ganiddith engillak tape eke ethul pettata thiyalath maninawa.ethanath podi wasiyak enawa.oya block ela endala wasi dart erala balanna oyage ina mimma ethana thiyanawada kiyala.ethakota sekaya duru kara ganna puluwan💛💚🧡❤

  • @djdk9309

    @djdk9309

    3 жыл бұрын

    Thank you 💐💐

  • @sunethragamage6679
    @sunethragamage66793 жыл бұрын

    ඉතා පැහැදිලි යි

  • @3shasfashionacademy.116

    @3shasfashionacademy.116

    3 жыл бұрын

    🧡💚🧡💚🧡💚🧡🧡🧡💚🧡🧡🧡🧡🧡🧡

  • @ayeshakuamre8933
    @ayeshakuamre89333 жыл бұрын

    Miss princiss lin gauma kiyala denna. B S💖

  • @3shasfashionacademy.116

    @3shasfashionacademy.116

    3 жыл бұрын

    Aline block ela endala thiya ganna .sethi thunakin princes line karamu.

  • @ayeshakuamre8933

    @ayeshakuamre8933

    3 жыл бұрын

    @@3shasfashionacademy.116 Hari mis thanks mis 💖👌

  • @hermanjayasekera7790

    @hermanjayasekera7790

    3 жыл бұрын

    Math ekata ekagai.prince line gawuma karanne.thanku.madam mama yonali.

  • @chamiwanigasinghe4442
    @chamiwanigasinghe44422 жыл бұрын

    මිස් මේ පතුරම කපන්නේ මැහුම් වාසිත් එක්කද?

  • @3shasfashionacademy.116

    @3shasfashionacademy.116

    2 жыл бұрын

    Ow

  • @littledancing1039
    @littledancing10393 жыл бұрын

    Mis kelinma meka api reddema adala mahiwat ksmaknedda

  • @3shasfashionacademy.116

    @3shasfashionacademy.116

    3 жыл бұрын

    Kamak Ne dr

  • @hemadissanayaka8259
    @hemadissanayaka82595 ай бұрын

    අඟල් භාගය බැගින් ඉවත් කළ විට උරහිස් අතර දුර අඩුවීමක් නොවන්නේ ද?

  • @3shasfashionacademy.116

    @3shasfashionacademy.116

    5 ай бұрын

    Ne

  • @hemadissanayaka8259

    @hemadissanayaka8259

    5 ай бұрын

    @@3shasfashionacademy.116 ස්තුතියි

  • @maduwanthipriyadarshani4662
    @maduwanthipriyadarshani46623 жыл бұрын

    Mis keli osariyak mahana heti nest vidio 1n dannako,school Adan yanna,ane plzzzzzzzzzz

  • @3shasfashionacademy.116

    @3shasfashionacademy.116

    3 жыл бұрын

    Ok

  • @chamilasajeewani9944
    @chamilasajeewani99442 жыл бұрын

    සරලඉ හරිම පැහැදිලී

  • @3shasfashionacademy.116

    @3shasfashionacademy.116

    2 жыл бұрын

    Tnx

  • @user-zl8py4fj7f
    @user-zl8py4fj7f3 ай бұрын

    ගොඩක් හොදයි මිස්

  • @kalpaninadeeshani9835
    @kalpaninadeeshani98352 жыл бұрын

    Mela mahana video aka nadda mata hoyaganna bane

  • @hansikadulanjani7123
    @hansikadulanjani71233 жыл бұрын

    Harima pehedili

  • @3shasfashionacademy.116

    @3shasfashionacademy.116

    3 жыл бұрын

    Tnx💜💙

  • @mdksamanlatha8795
    @mdksamanlatha87953 жыл бұрын

    මිස් මමත් ඔයාගෙ නොමිලේ පැවැත්වෙන ඔන්ලයින් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න කැමතියි කොහොමද සම්බන්ධ වෙන්නෙ

  • @sunethraaaaa8486
    @sunethraaaaa84862 жыл бұрын

    Kolar thihena elain gawumaka piti pass a kochchara Susanna on I da

  • @subashinisenarathna1355
    @subashinisenarathna13553 жыл бұрын

    සාක්කු මහන විදිහ කියලා දෙන්න පුලුවන් ද miss 🤗

  • @3shasfashionacademy.116

    @3shasfashionacademy.116

    3 жыл бұрын

    Ok dr

  • @mhewage

    @mhewage

    3 жыл бұрын

    බොහොමයක්ම ස්තුතියි ඔබ‍ට ඉතාමත්ම පැහැදිලිමත්ව අවබෝධ වුණා ඔබගේ ඉගෙනීම ගොඩක් පිං තව තවත් මෙවෙනි නිර්මාණයන් තුලින් අපිව දැනුවත් කරන ලෙස ඉතාමත් බැගැපත් ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි එය ඔබගේ නිර්මාණ කුසලතාවන් තුලින් අපිට දිගු ගමනක් නොඅනු මානව යාහැ කි බව එක හෙලාම අපට කිව හැක බුදුසරණයි මිස් ඔයාට

  • @saraperera1057
    @saraperera10572 жыл бұрын

    අනේ මිස් මට එක ගැටලුවක් තියනව උස හැම මිම්මකටම මැහුම් වාසි අගල් 1/2ක් එකතු කරන්නෙ ඇයි මේ ගවුම වෙන් කරන්නෙ නෑනෙ මුලු ඇදුමම එකට කපද්දි ඇයි හැම උස මිම්මකටම මැහුම් වාසි එකතු කරන්නෙ වාටියටයි උරහිස මූට්ටුවටයි විතරයි නේද මැහුම් වාසි උවමනා එහෙමනම් හැම උස මිනුමටම ඇයි මැහුම් වාසි එකතු කරන්නෙ කියල පැහැදිලි කරන්නකො මිස් ගොඩක්ම ස්තූතී ඔබ තුමියට 💐❤️

  • @3shasfashionacademy.116

    @3shasfashionacademy.116

    2 жыл бұрын

    0762946404

  • @malijayaraj7130
    @malijayaraj71303 жыл бұрын

    හරිම පැහැදිලි කියල නෙ විදිය

  • @chamadilshani2188
    @chamadilshani21882 жыл бұрын

    Mis ඩාට් එක අදිද්දි ගවුමෙ මිමි වෙනස් වෙන්නෙ නැද්ද

  • @3shasfashionacademy.116

    @3shasfashionacademy.116

    2 жыл бұрын

    Ne

  • @iroshaweerasingha2453
    @iroshaweerasingha24533 жыл бұрын

    Thank you classes karanawada

  • @3shasfashionacademy.116

    @3shasfashionacademy.116

    3 жыл бұрын

    Online class eka april 3 patan gannawa.0762946404 ta what's app kara course details laba ganna

  • @3shasfashionacademy.116

    @3shasfashionacademy.116

    3 жыл бұрын

    Online class eka april 3 patan gannawa. 0762946404 ta what's app kara course details laba ganna

  • @dineshsanjeewa8088
    @dineshsanjeewa80883 жыл бұрын

    🌹🌹🌹🌹🌹🌹🌹🌹👍👍👍👍👍👍

  • @3shasfashionacademy.116

    @3shasfashionacademy.116

    3 жыл бұрын

    💛💚💙🧡

  • @ayeshakuamre8933
    @ayeshakuamre89333 жыл бұрын

    Mis atha USA sammatha 4 onama wayas matyamakata harida. Diga aththath a sammatha 4 mada pahath karanne. 💖💖👌

  • @3shasfashionacademy.116

    @3shasfashionacademy.116

    3 жыл бұрын

    Aurudu 12 ta wedi wedihiti ayata sammatha angal hathara hamara sema athak sandaha pahath karanna..angal 4 newei hathara hamara dr.

  • @ayeshakuamre8933

    @ayeshakuamre8933

    3 жыл бұрын

    @@3shasfashionacademy.116 Hari mis pehedili una. Misge vedio harima pediliwa kya denawa. 👍💖👌👌

  • @3shasfashionacademy.116

    @3shasfashionacademy.116

    3 жыл бұрын

    💜💙💚💛🧡❤

  • @akithnanishadima2884
    @akithnanishadima28844 ай бұрын

    මැෂිමන්ට් මාක් කරන බෝඩ් එක මොකක්ද මිස්.නම

  • @3shasfashionacademy.116

    @3shasfashionacademy.116

    4 ай бұрын

    ඩිමයි කොල

  • @chanukasuraweera3568
    @chanukasuraweera35682 жыл бұрын

    ගොඩක් පැහැදිලිව කියලා දුන්නා.බෝරිච්චි අත දාලා මහද්දි උරහිස පහළ වැඩි වගේ.ඇයි ඒ

  • @krishanidewabandu4181

    @krishanidewabandu4181

    Жыл бұрын

    Wpepwiooppqppqp iouoopetipeippopptuqpwqppepwppwoppppwuprpeoopepwpoquuoeoqoywoywoppwpppwpqpoewweppeoryooeyiurwoowwpuppowoeuewireewrutoupwpwwqpopoeeoeipwqpowoeupwwopppwiwoueeooweporpowotewitpypoowiooqooooooooeooooeuppueowwopiwitwetoppwowppeeppwtioetppoiorpopq

  • @SriyaniRiyani-ge8wq
    @SriyaniRiyani-ge8wq11 ай бұрын

    ක්‍රොස් ඕවර් ගව්ම

Келесі