How to cut A Line Frock Block / ඒ ලයින් ගවුම නිවැරදිව කපමු.

Тәжірибелік нұсқаулар және стиль

ආයුබෝවන් සුබ දවසක් හැමෝටම !!!
අපේ මැහුම් පන්තිය (Ape Mahum Panthiya ) යුටියුබ් චැනල් එකට ඔයාලා හැමෝම ආදරයෙන් පිලිගන්නවා. අද අපි බලමු ඒ ලයින් ගවුම ඔිනෑම කෙනෙකුට ගැලපෙන පරිදි සකසා ගන්නා ආකාරය.
ඔයාලා මගේ වීඩියෝ වලට කැමති නම් අපේ මැහුම් පන්තිය (Ape Mahum Panthiya ) යුටියුබ් චැනල් එක Subscribe කරන්න වීඩියෝ වලට Like කරන්න, ඒ වගේම තව කෙනෙකුට බලන්න share කරන්නත් අමතක කරන්න එපා.
ඉතින් නැවතත් අලුත් Video එකකින් හමුවන තුරු ඔයාල හැමෝටම සුභ දවසක් !!!
Hey guys!
Let’s look at how to cut A Line Frock
Cheeers !!!
---------------------------------------------------------------------------
Music -
Title: By The Croft by Joakim Karud
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0 creativecommons.org/licenses/...
Genre and Mood: Dance & Electronic + Inspirational
By The Croft by Joakim Karud / joakimkarud
Music promoted by Audio Library • By The Croft - Joakim ...
🎧 Available on: SoundCloud: bit.ly/SoundCloud-ByTheCroft
Bandcamp: joakimkarud.bandcamp.com/trac...
Pop Music: bit.ly/pop-music-playlist
Hip Hop & Rap Music: bit.ly/hip-hop-rap-playlist
Dance & Electronic Music: bit.ly/dance-electronic-playlist
More playlists: bit.ly/audiolibrary-playlists

Пікірлер: 358

  • @niluabeyarathna2302
    @niluabeyarathna23023 жыл бұрын

    අපේ ම්ස් කියලා දෙන මැහුම් පාඩම් මහන්න නොදන්න කෙනෙකුට උනත් එක සැරෙන්ම මහන්න පුළුවන් විදියට කියලා දෙනවා. ඒකයි අපේ මැහුම් පන්තියේ තියෙන වෙනස.❤️❤️❤️

  • @apemahumpanthiya

    @apemahumpanthiya

    3 жыл бұрын

    ඒකනේ ❤️❤️❤️

  • @niluabeyarathna2302

    @niluabeyarathna2302

    3 жыл бұрын

    @@apemahumpanthiya ❤️❤️

  • @pushpagunaratne3786

    @pushpagunaratne3786

    3 жыл бұрын

    හරිම පැහැදිලිව ඉදිරිපත් කළා. ස්තුතියි . ජයවේවා !

  • @chandrakristhopu5715

    @chandrakristhopu5715

    Жыл бұрын

    B

  • @chandrakristhopu5715

    @chandrakristhopu5715

    Жыл бұрын

    @@apemahumpanthiya Alain gvuma urahisa ussana nisa uramuttu muttu karanne mona erenda

  • @sujithPriyantha-sh1uf
    @sujithPriyantha-sh1ufАй бұрын

    හරිම වටිනව . මුදල් ගෙවල යන පන්තියකවත් මෙතරම් පැහැදිලිව කියල දෙන්නෙ නෑ.❤

  • @nishandaniemayakaduwa1623
    @nishandaniemayakaduwa16233 жыл бұрын

    මම අද තමයි,මේ channel එක follow කලේ.අදම A Line ගවුම මැහුවා.ඒක නීට්.ගොඩාක් සතුටුයි.හරිම පැහැදිලියි.ගොඩාක් ස්තූතියි ඔබතුමියට!

  • @samanthiherath6743
    @samanthiherath67433 жыл бұрын

    Very clear .thank you very much ❤️

  • @samiwijegunarathne129
    @samiwijegunarathne1293 жыл бұрын

    Ms ge basic blouse eken balagena man me gaum godak mehuwa ammata.thankyou so much ms

  • @manelfonseka8384
    @manelfonseka83843 жыл бұрын

    Thank you so much. Your method is very clear and simple.

  • @apemahumpanthiya

    @apemahumpanthiya

    3 жыл бұрын

    Glad it helped! 🙂

  • @nirmalasewwandi4616
    @nirmalasewwandi46163 жыл бұрын

    ඉතාමත් පැහැදිලියි .ගොඩක් ස්තුතියි ඔබට .බුදුසරණයි .

  • @apemahumpanthiya

    @apemahumpanthiya

    3 жыл бұрын

    ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට.. හරිම සතුටුයි ඒ ගැන 🙂

  • @PriyaDharshini-un8ju
    @PriyaDharshini-un8ju2 жыл бұрын

    Godak hodata theruna...man block eka haduwa...පැහැදිලි godak ma...godak pin...bs

  • @sududoni6358
    @sududoni63583 жыл бұрын

    Balapu video hema ekakma hodai wagema godak watina video.digatama me wage video karanna suba pathanawa.bs

  • @ramonapereira128
    @ramonapereira1283 жыл бұрын

    Miss thank you so much for the dress video . God bless you and your family .

  • @apemahumpanthiya

    @apemahumpanthiya

    3 жыл бұрын

    Thank you ramona...🙂

  • @jayanthisilva4140
    @jayanthisilva41402 жыл бұрын

    Hodatama phadiliwa miss kiyala denawa harima satutui miss oyata budusanai 🙏🙏🙏

  • @inushkiwickramarachchi1390
    @inushkiwickramarachchi139011 ай бұрын

    Pahadiliwa kiyala dunna thank you

  • @ruwanipriyangika7261
    @ruwanipriyangika72613 жыл бұрын

    හරිම පැහැදිලිව කියලා දුන්නා මිස් ..ස්තූතියි තෙරුවන් සරණයි අපේ මිස්ට . 🙏🙏

  • @apemahumpanthiya

    @apemahumpanthiya

    3 жыл бұрын

    ගොඩක් ස්තුති ඔයාගෙ ප්‍රතිචාරයට ruwani..🙂

  • @sunithapathmasili499
    @sunithapathmasili499 Жыл бұрын

    ඉතාමත් පැහැදිලි යි.හොඳයි ස්තුතියි .

  • @lyricalvideos3786
    @lyricalvideos37863 жыл бұрын

    Very clearly explained... Thank you so much miss 💜💞♥️

  • @apemahumpanthiya

    @apemahumpanthiya

    3 жыл бұрын

    Glad it was helpful!

  • @renukanilanthi3151
    @renukanilanthi31512 жыл бұрын

    හරිම පැහැදිලියි බොහොම ස්තූතියි

  • @shereenfernando2736
    @shereenfernando27363 жыл бұрын

    Lassana sarala pahedili kireemak..thank u...🌹

  • @apemahumpanthiya

    @apemahumpanthiya

    3 жыл бұрын

    Sthuthi oyage prathicharyata ..sathutui e gana🙂

  • @sumithawickramasinghe8974
    @sumithawickramasinghe89742 ай бұрын

    වටිනා පැහැදිලිකිරීමක්. පපුව රේකාවට 2" එකතුකලාම මහත වැඩි වලග්. ස්තුතියි

  • @deepthideepthi965
    @deepthideepthi9657 ай бұрын

    පැහැදිලිව . කියා දුන්නා. මිස් ස්තුතියි 🎉

  • @edirisuriyalokugewarnalath3843
    @edirisuriyalokugewarnalath38433 жыл бұрын

    හොඳින් තෙරෙනවා ස්තූති

  • @koshalipriyadarshani6779
    @koshalipriyadarshani67793 ай бұрын

    ඔයා හොඳට කියල දෙනවා ස්තුතියි

  • @nelumgunathilaka9492
    @nelumgunathilaka94922 жыл бұрын

    හරිම සරලව පැහැදිලි කරනව ස්තුතියි .

  • @kaumadim9736
    @kaumadim97363 жыл бұрын

    බොහොම පැහැදිලි ...ඔබට බොහොම ස්තුතිය 🙏

  • @apemahumpanthiya

    @apemahumpanthiya

    3 жыл бұрын

    ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට,සතුටුයි ඒ ගැන

  • @Deepthie1
    @Deepthie13 жыл бұрын

    Thank you miss.... ඉතාමත් පැහැදිලිව කියලා දෙනවට.....

  • @apemahumpanthiya

    @apemahumpanthiya

    3 жыл бұрын

    ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට,සතුටුයි ඒ ගැන

  • @dilukaprasangani3536
    @dilukaprasangani35363 жыл бұрын

    Thank you mis godak saralawa kiya denawa

  • @apemahumpanthiya

    @apemahumpanthiya

    3 жыл бұрын

    ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට,සතුටුයි ඒ ගැන

  • @gammaddehewashamila8834
    @gammaddehewashamila88343 жыл бұрын

    Kawadawath mahala ne. Misge ape mehum clz eka beluwama matath asai. Frock ekak kepuwa. Pitupasa paluwa poddak upset una. Kohoma hari frock ekak mahanawa. Misge hema vidio ekakma beluwa. Man ewa lya gaththa. Harima watinawa harima clear. Good luck

  • @dinithifernando2482
    @dinithifernando24823 жыл бұрын

    හරිම නිහතමානීව හැම දෙයක්ම කියලා දෙනවා මිස්.ජය වේවා......

  • @apemahumpanthiya

    @apemahumpanthiya

    3 жыл бұрын

    ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට.. හරිම සතුටුයි ඒ ගැන 🙂

  • @wasanthiliyanage3522
    @wasanthiliyanage35223 жыл бұрын

    Harima watinawa thanks

  • @apemahumpanthiya

    @apemahumpanthiya

    3 жыл бұрын

    ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට, සතුටුයි ඒ ගැන🙂

  • @oshiosh7496
    @oshiosh74963 жыл бұрын

    ඇත්තටම මේ පාඩම් ගොඩක් වටිනවා..... මං මහන්න ගොඩක් කැමති ඒත් හරියට මහන්න දන් නෑ දැං මට ගොඩක් ඇදුම් නිර්මාණය කරගෙන මහන්න පුළුවන්.....පිං ඔබ තුමියට..... වැඩි වැඩියෙන් සාර්තක වේවා... . සිමොක් frock එක්ක කියල දෙනවද...දිග ගවුමක් ඉදිරිපස open තියෙන.❤️❤️❤️❤️

  • @apemahumpanthiya

    @apemahumpanthiya

    3 жыл бұрын

    ඉදිරියෙදි කියලා දෙන්නම්..ස්තුති ප්‍රතිචාරයට ඔයාගෙ 🙂

  • @nadeedarshani3106
    @nadeedarshani31063 жыл бұрын

    ගොඩක් පැහැදිලි. ස්තුතියි මිස් 🌹🌹🌹🌹

  • @apemahumpanthiya

    @apemahumpanthiya

    3 жыл бұрын

    ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට, සතුටුයි ඒ ගැන🙂

  • @asankalakmali5327
    @asankalakmali53273 жыл бұрын

    Miss hodata kiyala denawa , thanks

  • @apemahumpanthiya

    @apemahumpanthiya

    3 жыл бұрын

    ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට, සතුටුයි ඒ ගැන🙂

  • @niroshaniniroshani3525
    @niroshaniniroshani35252 жыл бұрын

    Thanks akke godak pehedili

  • @asokamalini5188
    @asokamalini5188 Жыл бұрын

    ගොඩාක් පැහැදිලියි ඔබ තුමියට බුදුසරනයි

  • @apemahumpanthiya

    @apemahumpanthiya

    Жыл бұрын

    ඔයාගේ ප්‍රතිචාරයට බෙහෙවින් ස්තුතියි පුතේ

  • @darshanithelikada3764
    @darshanithelikada37643 жыл бұрын

    Waoo.adath gdk pahediliwa padama kiyla dunnata mista gdk thnkz ..bs dp tc

  • @apemahumpanthiya

    @apemahumpanthiya

    3 жыл бұрын

    Sthuthi oyata hamadamath ape mahum panthiya samaga innwata🙂

  • @dhanushaweerasinghe5807
    @dhanushaweerasinghe58073 жыл бұрын

    Harima pehedilii miss.thanks ...😍😍

  • @apemahumpanthiya

    @apemahumpanthiya

    3 жыл бұрын

    ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට,සතුටුයි ඒ ගැන

  • @nadeeshanimudduwage5704
    @nadeeshanimudduwage57043 жыл бұрын

    ස්තුතිය මිස් කියලා දෙන එවා හොදටම තේරෙනවා

  • @prasadikadilrukshi
    @prasadikadilrukshi Жыл бұрын

    Thank you miss ❤❤

  • @NisanthaKumara-vn9wy
    @NisanthaKumara-vn9wy2 ай бұрын

    ගොඩක් පින් මිස්

  • @SafanarukshanSafana-kg9md
    @SafanarukshanSafana-kg9md5 ай бұрын

    pitipassa paluwe karata udin angal 1.5 udata gaththane ........shoulder eka moottu karanakota kohamada mootu karanne

  • @nisansalaperera7913
    @nisansalaperera79133 жыл бұрын

    Thank you miss. Video ekakuth uploda kalata. ❤❤❤❤❤❤

  • @apemahumpanthiya

    @apemahumpanthiya

    3 жыл бұрын

    ස්තුතියි ඔයාට හැමදාමත් ප්‍රතිචාර දක්වනවාට 🙂

  • @wasanthawasantha8244
    @wasanthawasantha82443 жыл бұрын

    Dayabara guruthumiya, senehasin gaurawayen thankx oyata me vidiyata denuma ethi deyak kiyala denawata !!!!!! B.s. ape mista

  • @apemahumpanthiya

    @apemahumpanthiya

    3 жыл бұрын

    ස්තුතියි වසන්තා ඔයාට හැමදාමත් ප්‍රතිචාර දක්වනවාට 🙂

  • @wasanthawasantha8244

    @wasanthawasantha8244

    3 жыл бұрын

    K mis thnx

  • @chandimamanori9066
    @chandimamanori90663 жыл бұрын

    Aththama godak hodata kiyala demawa oyata sthuthiyi

  • @apemahumpanthiya

    @apemahumpanthiya

    3 жыл бұрын

    ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට.. හරිම සතුටුයි ඒ ගැන 🙂

  • @tharuneth4488
    @tharuneth44883 жыл бұрын

    මම මේ බ්ලොග් එකට ගවුමක් මැහුවා. ස්තුතියි කියල දුන්නට

  • @indiravitharana5553
    @indiravitharana55534 ай бұрын

    හරිම පැහැදිලියි ගොඩාක් ස්තුතියි

  • @apemahumpanthiya

    @apemahumpanthiya

    3 ай бұрын

    ගොඩක් ආදරෙයි පුතේ.. ස්තුති ගොඩක්...ඔයාගේ ආදරයට...

  • @yonalijayasekera651
    @yonalijayasekera6513 жыл бұрын

    Madam mama yonali jayasekera mis kiyala dunna A line frock 1ka mahana reddak tikak neilon.lining 1k danna me vidiyata ma lining 1th edala 👗 sambanda kalama Hari meds madam.pilithurak balaporottu wemi

  • @emsknishshanka9906
    @emsknishshanka99063 жыл бұрын

    Godak watinawa mis, thawath video krnna plz

  • @dinushirenganathan6328
    @dinushirenganathan63283 жыл бұрын

    very clearly explained thank you

  • @apemahumpanthiya

    @apemahumpanthiya

    3 жыл бұрын

    Glad it was helpful!🙂

  • @pradeepsuranga6687

    @pradeepsuranga6687

    3 жыл бұрын

    Michael my KY Ru KY

  • @chandrikaperera2198
    @chandrikaperera21983 жыл бұрын

    Harima watina guruthumiyak obathumiya

  • @apemahumpanthiya

    @apemahumpanthiya

    3 жыл бұрын

    ඉදිරියේ දි කියලා දෙන්නම් 🙂. ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට, සතුටුයි ඒ ගැන.

  • @fazeenaaimran3825
    @fazeenaaimran38253 жыл бұрын

    Nicely explained good luck

  • @apemahumpanthiya

    @apemahumpanthiya

    3 жыл бұрын

    ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට,සතුටුයි ඒ ගැන

  • @Ridmiperera
    @Ridmiperera3 жыл бұрын

    මම මිස් කියලා දෙන සියලුම ඇදුම් මහනවා .හරිම පැහැදිලිව ඔබතුමිය කියලා දෙනවා ගොඩක් ස්තුතියි මිස්.

  • @apemahumpanthiya

    @apemahumpanthiya

    3 жыл бұрын

    ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට, සතුටුයි ඒ ගැන🙂

  • @hitmen2881
    @hitmen28813 жыл бұрын

    Saralai pahadili miss,,, 👍😍😍😍😍

  • @apemahumpanthiya

    @apemahumpanthiya

    3 жыл бұрын

    ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට, සතුටුයි ඒ ගැන🙂

  • @sudarikannangara272
    @sudarikannangara2723 жыл бұрын

    mehum igena gaththe misslagen.. mata ona meken adayamak hoya ganna.apita udau karanna miss. thankyou...

  • @apemahumpanthiya

    @apemahumpanthiya

    3 жыл бұрын

    ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට,සතුටුයි ඒ ගැන

  • @vijithapriyangani2358
    @vijithapriyangani23583 жыл бұрын

    godak vatinava Thank you

  • @LdmKonsi

    @LdmKonsi

    3 ай бұрын

    Prindsalat

  • @luxmibalasuriya2570
    @luxmibalasuriya25703 жыл бұрын

    Thank you darling.goda kalekin

  • @apemahumpanthiya

    @apemahumpanthiya

    3 жыл бұрын

    Ekane....🙂

  • @laknimadushika2910
    @laknimadushika29103 жыл бұрын

    Thank u miss,🌺🌺🌺🌺🌺🌺

  • @apemahumpanthiya

    @apemahumpanthiya

    3 жыл бұрын

    Most welcome 😊

  • @jeewaniathauda1541
    @jeewaniathauda15413 жыл бұрын

    Hodatama kiyala dunnata godak pin

  • @apemahumpanthiya

    @apemahumpanthiya

    3 жыл бұрын

    ස්තුතියි ඔයාගේ හැමදාමත් දක්වන ප්‍රතිචාරයට. සතුටුයි ඒ ගැන. පාඩම්වල අපහැදිලි තැන් තියෙනවනම් අහන්න 🙂

  • @upulikaprabodani944
    @upulikaprabodani9442 жыл бұрын

    බොහොම ස්තුතියි මිස් 💖💖

  • @apemahumpanthiya

    @apemahumpanthiya

    2 жыл бұрын

    ස්තුති ඔයාට. වටිනා කාලය යොදාගෙන comment එකක් දුන්නට..

  • @nadeeshaniwgm3785
    @nadeeshaniwgm37853 жыл бұрын

    Mis oyage Mahum padam harima pahadiliy . Off shoulder blouse ekak mahana vidiya kiyala denna . Keti blouse eka enatath reli . butterfly sleeve eka

  • @chandanikumari7128
    @chandanikumari71283 жыл бұрын

    ස්තූතියි....

  • @nilminisuwarna9512
    @nilminisuwarna9512 Жыл бұрын

    Tnz oyàta hodatama theruna Jesupihitai

  • @thanujakodithuwakku466
    @thanujakodithuwakku4663 жыл бұрын

    thank you soooo much

  • @apemahumpanthiya

    @apemahumpanthiya

    3 жыл бұрын

    You're welcome!

  • @suseemajayakodi6801
    @suseemajayakodi68013 жыл бұрын

    ගොඩක් ස්තූතිය .🌺🌻🌼🌸

  • @apemahumpanthiya

    @apemahumpanthiya

    3 жыл бұрын

    ස්තුතියි ඔබට ප්‍රතිචාර දැක්වුවාට....සතුටුයි ඒ් ගැන 🙂 අපගේ මැහුම් පන්තියේ සහ පන්ති සිසුන්ගේ දක්ෂතා -facebook.com/groups/oursewingclass

  • @dilukadiluka9584
    @dilukadiluka95843 жыл бұрын

    Thank you misss♥️♥️♥️♥️

  • @apemahumpanthiya

    @apemahumpanthiya

    3 жыл бұрын

    ස්තුතියි ඔයාට හැමදාමත් ප්‍රතිචාර දක්වනවාට 🙂

  • @nadishaperera9189
    @nadishaperera91893 жыл бұрын

    Gurumushtiuak nathiwa lassanata kiuala denawa godak pin

  • @chandanijayawardane9249
    @chandanijayawardane9249 Жыл бұрын

    Lassanai miss papuwa dakwa usa kiyak gannnawada godak isthuthiyi

  • @azeemahussain5959
    @azeemahussain59593 жыл бұрын

    Paadama hari clear.

  • @apemahumpanthiya

    @apemahumpanthiya

    3 жыл бұрын

    ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට,හරිම සතුටුයි ඒ ගැන 🙂

  • @sajanianupama6200
    @sajanianupama62003 жыл бұрын

    Harima pehedili thank you

  • @apemahumpanthiya

    @apemahumpanthiya

    3 жыл бұрын

    ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට, සතුටුයි ඒ් ගැන..🙂

  • @neththikumaragechandralath3052
    @neththikumaragechandralath30523 жыл бұрын

    Thanks

  • @chandranibiyagama6700
    @chandranibiyagama67002 ай бұрын

    Mi's mama me block eka anda mata podi gataluwak una Pitupasa Athkata ediripasa athkatata wada digin wedii ethakota kohomada Athkata measurement ganne pahadikarala denawada

  • @user-wf6hc4zq1l
    @user-wf6hc4zq1l6 ай бұрын

    හරිම පැහැදිලි ව කියලා දෙනවා. මන් ආසම මැහුම් channel එක. ❤

  • @apemahumpanthiya

    @apemahumpanthiya

    4 ай бұрын

    ගොඩක් ආදරෙයි පුතේ..❤🌹 ස්තුති ගොඩක්...ඔයාගේ ආදරයට... 🙏

  • @lakshikawijenayake
    @lakshikawijenayake9 ай бұрын

    Thank you ❤️❤️❤️

  • @apemahumpanthiya

    @apemahumpanthiya

    9 ай бұрын

    You are so welcome

  • @nathashadhanushani2917
    @nathashadhanushani29173 жыл бұрын

    Panthi gihinwat me taram pahadiliwa iganagatte na godaak pin o miss

  • @malithpabasara5931
    @malithpabasara59313 жыл бұрын

    Pehediliy hodatama, thanks

  • @apemahumpanthiya

    @apemahumpanthiya

    3 жыл бұрын

    Welcome🙂

  • @pradeepsuranga6687
    @pradeepsuranga66873 жыл бұрын

    Miss mama pitupsa urahisa agal akaha mharak isuwata mama. Aduma mahala iwara unata urahisa tiyana tanata phalin tamai manila tiyenne

  • @topinformations3312
    @topinformations33123 жыл бұрын

    Thanks good

  • @wasanthijayalath4515
    @wasanthijayalath45153 жыл бұрын

    ඇත්තටම........ දිය කරලා පෙවිවා වගේ....... හරිම පැහැදිලියි මිස්.... ගොඩාාාාාාක්ම ස්තුතියි!!

  • @apemahumpanthiya

    @apemahumpanthiya

    3 жыл бұрын

    ස්තුතියි ඔයාගේ හැමදාමත් දක්වන ප්‍රතිචාරයට. සතුටුයි ඒ ගැන. පාඩම්වල අපහැදිලි තැන් තියෙනවනම් අහන්න 🙂

  • @hemanthikaudugampalage9717
    @hemanthikaudugampalage97179 ай бұрын

    Thanks miss❤❤

  • @apemahumpanthiya

    @apemahumpanthiya

    9 ай бұрын

    You're welcome 😊

  • @inushkiwickramarachchi1390
    @inushkiwickramarachchi13904 ай бұрын

    Thank you mis

  • @apemahumpanthiya

    @apemahumpanthiya

    4 ай бұрын

    Most welcome 😊

  • @DressWithChathu
    @DressWithChathu3 жыл бұрын

    Thank you mis...eelaga video eken lassana sleeve ekakuth dala gauma mahalama pennannako 😊😊

  • @apemahumpanthiya

    @apemahumpanthiya

    3 жыл бұрын

    අනිවාර්‍යෙයන්ම. ස්තුතියි ඔයාට හැමදාමත් ප්‍රතිචාර දක්වනවාට 🙂

  • @nirmalapriyadarshani395
    @nirmalapriyadarshani3953 жыл бұрын

    Adath first comment magen..thank q miss

  • @apemahumpanthiya

    @apemahumpanthiya

    3 жыл бұрын

    Ha ha..padama balanne nathuwa note eka hadannna😂

  • @mrshabeeb3718
    @mrshabeeb37183 жыл бұрын

    Miss me gaumata kollar ekak danavanam issaraha saha pitupasa kara kapanna oni nam (inch kiyatada)ganna oni.

  • @chandanijayawardane9249
    @chandanijayawardane9249 Жыл бұрын

    Pahadiliyi miss godak isthuthiyi

  • @apemahumpanthiya

    @apemahumpanthiya

    Жыл бұрын

    බොහොම ස්තුතියි පුතේ ඔයාගේ ප්‍රතිචාරයට

  • @sawmyamadhumali2677
    @sawmyamadhumali26772 жыл бұрын

    Mis me masurement cm walin ganna puluwanda

  • @senadeerachandralatha5774
    @senadeerachandralatha57742 жыл бұрын

    ඉතාම පැහැදිලියි

  • @gayathrirambukwella7063
    @gayathrirambukwella70633 жыл бұрын

    Ms.Princess line frock eke video ekak danna puluwanda?

  • @veenavividanapathirana8795
    @veenavividanapathirana87953 жыл бұрын

    good job dr

  • @apemahumpanthiya

    @apemahumpanthiya

    3 жыл бұрын

    Thank you 🙂

  • @zhikrashakir8922
    @zhikrashakir89222 жыл бұрын

    Miss yhank u for ur valuable videos.. mahalath pennanavada miss?

  • @pavithridias8857
    @pavithridias88573 жыл бұрын

    Thanks!!!

  • @apemahumpanthiya

    @apemahumpanthiya

    3 жыл бұрын

    Welcome!

  • @niroshapathirana8451
    @niroshapathirana84512 жыл бұрын

    mis pitupasa paluwa issuwama ath kata wadiwenne nadda?

  • @anoamakumari3215
    @anoamakumari32153 жыл бұрын

    thanks miss,..way you teach is very clear and anyone can understand..pls explain how to take openeli measurement???

  • @apemahumpanthiya

    @apemahumpanthiya

    3 жыл бұрын

    ඔපනැලි පරතරය කියන්නෙ, පපුවේ උස් මුදුන් අතර දුර.. ටේප් එකෙන් මැන ගන්න 🙂 ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට

  • @anoamakumari3215

    @anoamakumari3215

    3 жыл бұрын

    Ape Mahum Panthiya -අපේ මැහුම් පන්තිය 😀😀😀

  • @sunithaperera1216
    @sunithaperera12163 жыл бұрын

    miss oyata godaak sththi mama mahanna harima asai oya neet ekata kiyala denawa

  • @apemahumpanthiya

    @apemahumpanthiya

    3 жыл бұрын

    ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට. සතුටුයි ඒ ගැන. පාඩම්වල අපහැදිලි තැන් තියෙනවනම් අහන්න 🙂

  • @chathuradhajayasinghe7515
    @chathuradhajayasinghe75153 жыл бұрын

    Miss gogak pin oba thumiyata. Linen pant1k mahama widiya kiyala denna puluwanda..

  • @nishahandunneththi1757
    @nishahandunneththi17573 жыл бұрын

    Thank you miss❤❤❤❤❤❤

  • @apemahumpanthiya

    @apemahumpanthiya

    3 жыл бұрын

    You're welcome 😊

  • @malakadewdunu2202

    @malakadewdunu2202

    3 жыл бұрын

    Miss පපුවට 36ට වැඩි නම් 2න්ද බෙදන්නේ

  • @thilinitharaka5675
    @thilinitharaka56753 жыл бұрын

    Good 💎💎💎

  • @delusshasudarshani7777
    @delusshasudarshani77773 жыл бұрын

    ගොඩක් පිං දෙනවා

  • @apemahumpanthiya

    @apemahumpanthiya

    3 жыл бұрын

    ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට,සතුටුයි ඒ ගැන

  • @diaryofalovelycouple7146
    @diaryofalovelycouple71462 жыл бұрын

    miss meke ukula rekawa lakunu karanna oni nedda

  • @shevanavishka653
    @shevanavishka6532 жыл бұрын

    Tank you

  • @sujatharathnayaka3937
    @sujatharathnayaka3937 Жыл бұрын

    ඔඛ ඉදිරිපත් කිරිම අසා ඇදගන්න හැකි වන අයුරින් විස්තර කපා ඛොහොමත් ම ස්තුතියි ඔඛට ර්‍

  • @gayathrirambukwella7063
    @gayathrirambukwella70633 жыл бұрын

    Ms. Princess line frock eke video ekak thiyenawada

  • @chamarisiranka8747
    @chamarisiranka874710 ай бұрын

    Very good🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @apemahumpanthiya

    @apemahumpanthiya

    3 ай бұрын

    ❤❤❤❤

Келесі