How to sew A line dress - ඒ ලයින් ගවුමක් මහමු
How to sew A line dress - ඒ ලයින් ගවුමක් මහමු #payanasmeasure2022
#payanasmeasure
#sewingtutorials
#alinefrock
#howtomakeaalinefrock
#diyalinefrock
#frockcuttingstitching
#alinefrockdesign
#howtomakeafrock
#howtosewafrock
#diyfrock
#simplefrockdesign
#frockdesign
#ඒලයින්ගවුමක්මහමු
#ගවුමක්මහමු
video editing youcut mobile app Tumbnail make Tumbnail maker mobile app
Пікірлер: 120
පැහැදිලි ව කියල දුන්නා මිස් බොහොම ස්තුතියි
ගොඩාක් පැහැදිලි මිස් ,ස්තුතියි
ස්තුතියි ,ගොඩක් පින් කියලා දුන්නාට,💛
හරිම පැහැදිලිව කියලා දුන්නා ...ස්තුතියි ...
හරිම පැහැදිළියි මිස්❤
❤❤❤ ස්තුතියි ගොඩාක් හොදට පැහැදිලි කරනවා
ඔබතුමියට ගොඩාක් පින්
හරිම පැහැදිළියි ගොඩක් වටිනවා.....❤❤❤❤❤
Thanks for your teaching method
Harima leesy kramayak. Hodatama pahadili wuna miss. Thanak you very much.!!
Oya kiyala denava harima pahadili.godak sthuthi.
Harima Pahadili. godak Watinawa.Thank you
ඔයාගෙ Aline frock eka පැහැදිලිවම තෙරුනා . ඔයා පැහැදිලිවම කියලා දෙනවා . ගොඩක් ස්තූතියි 👍
ඔයාට බොහෝම ස්තූතියි මීස්. තෙරුවන් සරණයි
ගොඩක් පැහැදිලි යි ❤
පැහැදිලිව කියාදුන්නාට ස්තුතියි
පැහැදිලි ව කියා දුන්නා ස්තුතියි ❤️❤️❤️❤️❤️❤️❤️
ස්තුතියි . .ඔබට පින් සිදු වේවා.
ස්තුතියි ඔඛට දීර්ඝායු වේවා
මිස් මම අද තමයි මෙම ගඋම මහන්න ඉගෙන ගත්තේ ඔයාට ස්තුති .බුදු සරනයි
Harima pehedili mis godak pin.
මිස් පැහැදිලිව කියල දෙනව.ගොඩක් පිං.
හරිම පැහැදිළියි කියලා දෙනවා
,මිස්ට ගොඩක් ස්තුතියි පැහැදිලිව ගවුම කපන්න කියලා දුන්නා මමත් ඔබතුමීයගේ යුටියුබි චැනලයෙන් මෙි ගවුම කපන විදිය කියලා දෙන විදිය බලාගෙන මම මටම ගවුම මහ ගත්තා .මිස්ට ගොඩාක් පින්.ඔබ තුමීයට බුදුසරණයි දෙවිපිහිටයි දිර්ඝායු වෙිවා 🙏 ♥️♥️🌷🌹🌷🌹♥️♥️
@dewminirathnayake1798
12 күн бұрын
ච
Godak hodai mis asawen balanawa vidiyo Harima pahadili Thanks oyata
ස්තුතියි මිස්❤
ස්තුති යි ඔබට දිර්ඝයු වේවා
ගොඩක් තුති ගොඩක් පිං
ස්තුති godak.lhesiyen karanna kiyaladena nisa..❤️
හොදට පැහැදිලි වුනා ස්තුතියි මමත් අම්මා ට මහල දෙනවා
Niyamai and. Godaaaak pehedilie. Miss oyata godaaaak sthoothie.🎉🎉🎉🎉🎉🎉
ඒ වගේ ගවුමක් මහගන්න මමත් ආසාවෙන් බලන් හිටියේ.ගොඩක් පින්
@dasunkalhara2966
Жыл бұрын
Rrabadrlbanmsly
Ithama pahadiliy thank you
Sthuthi miss oyta godak pinn. Hondatama therum ganna puluwan wedihata kiyala denawa.
Harima watinawa ee wada muluwa nodanna de godak dan gathatha😊
Thanks mis harima phedili.
Thank you miss 💓
හරිම පැහැදිළියි කියලා දෙන විදිහ
Thanks miss very clear
Thank you very much
Harima pahadili ❤
Hodatama teruna miaa.thank you
Thank you miss
thank you miss
Thanks you ms
Can u teach how to sew Raglan sleeve dress.
Thanks 👍
Thankyou
Thanks miss
Thank you
Ane mis raglan atha dala gawma mahana hati kiyala denna puluwanda mahala pennalama,mn mis kiyala dunna vidihata kepuwa eth mahaddi parshyak awa.mis kiyana de hodata therenawa mis mahana hatith penannawada mis,🙏
Good explanation
ස්තුති obata
Thanks. BUDUSARANAI mage madam.
Thanks mis
Thanks
ඔයාට තෙරුවන් සරණයි .
Very good 👍
Godak istuti obatumiyata .itamat hodata kiyala dunna istuti
Oya.harima.hoday.kiyaladunnu.aakaraya.harimapahasuy.mudalviyadankarala.pantigiya.denthamahatiyata.mahanne.oyata.dudu.saranay
Miss ane lassanai .. ane mis pahasuma kramayak kiyala dennako..... sudu kamisaya saha kalisam mahanawidiya
Mis oyta nam deergausha labenna ona meewaga dewal keyala denawata niyamai mis
ආසාවෙන් බලන් හිටියෙ ඔය වගෙ ගව්මක් කියලා දෙන කම්.
Miss oya ganu kenekge mimma gana hati pennanako එතකොට ගොඩක් පැහැදිලි
😍😍thank
Miss oya kyapu widihata podi sudu gaumak mahuwa mahanna hari asa hithenawa pahadili nisa mista pin
බොහොම ස්තුති ඔබතුමියට..ගොඩක් පැහැදිලිව කියා දුන්නාට
❤❤❤❤❤🎉thank
Mis oyta godak sthuthi. Mama balanne oyage ewwa wethari.mokada hondata therendama kiyala dena nisa.godak pin.
❤
මිස්ට මම හරි කැමතිය් පිලිවලට ලස්සනට කියා දෙනවා ස්තුතිය්
❤❤❤❤❤
Oya kiyala dunna vidiyatama mn mahuwa mis hari lassanai😍puluwanda koler thiyana hattayak mahanna kiyala dennako 🙂
Shirt coller eka dala issaraha open gawmak karanna
මිස් ඔයාගෙ මේ වීඩියෝ වලට ගොඩාක් පින් ,,,,,මම ගොඩාක් මහන අඩු පාඩු හදා ගත්ත,,,ෆොටෝ ස් දාන්න නම්බර් එක නෑනේ ,,,,ගොඩාක් ගොඩාක් ගොඩාක් ස්තුතියි පින් සිද්ධ වෙනවා,,,,ජීවිතයේ අනියත බව දන්නා අය මෙහෙම තමයි මිස් ,,,,,මේවා සංසාරෙ එකවුන්ට් එක ට බැර වෙනවා මිස් ,,,,
Saree jacket ekak katala denna. Ithama pahediliwa therum karala denawa. Thank you so much
Miss Colombo awatada inne class karanna puluwanda
මිස් ඔයා කීයලා දෙන එවා හරි සරලයි පැහැදිලි .වටේ ගෙනියන්නෙ නැතිව හොඳට තෙරෙන විදිහට කියලා දෙනවා .
පිටුපස පලුවේ සහ ඉදිරි පස පලුවේ අත් කටේ හැඩය එක සමානද.
සාරී ජැකට් මහන්නත් කියලා දෙන්න
Milk made ගවුම මහමුකෝ please
මිස් පිටුපසට ඉනහරියට ෂිපර් එකක් ඕනි නැද්ද
Thanks for sharing your knowledge with us.❤❤❤❤❤❤
@sriyaniabewardana2333
Жыл бұрын
Ane mis mahum padama ko Ane mis kooooooooo
Miss Papuwa wataya wedi kenekutath ragal line ekata urahisa mimmama gatthotothin athkata hirawennedda miss?
@PayanasmeasureBest-NO1
Жыл бұрын
Na urahisa mimma dekata bedala lakunu krnna
@nazeehanizwer6552
Жыл бұрын
@@PayanasmeasureBest-NO1 thank you miss
Very clear, thank u 😊
Mis urahis mimma maninne kothana idanda
@PayanasmeasureBest-NO1
11 ай бұрын
උරහිස් ඇට දෙක අතර දුර ටේප් එක හැඩකර ගන්න ..
Thank you so much.
Opan aka danna kiyala danna miss g b❤
Mis me eduma zipper allapu nethi nisa adinna amaru wewida
@PayanasmeasureBest-NO1
Жыл бұрын
Naha adinna puluwn
ලස්සනයි මිස් මම මැහුවා අනේ මිස් මට කියන්න ඩාට් දාන්නේ නැති ව මහනවානම් කොහොමද කියලා .
Where do you live ? Do u conduct classes ?
Harima pehedili
Mahum wasi nathida
උරහිස දෙකෙන් බෙදන්නෙ ඇයි මිස්
මිස් ඔය් ගව්න් වල ඉඩිරිපස අත් කටෙන් අගල් කාලක් අඩු කරන්න ඔන නැද්ද ?
@nadeeshanilmini1218
Жыл бұрын
අනේ මිස් පිං සිද්ද වෙනව මට කියන්න
@PayanasmeasureBest-NO1
Жыл бұрын
Ona naha
@nadeeshanilmini1218
Жыл бұрын
ගොඩක් ස්තුතියි ම්ස්
Explained clearly Thank you
ඉදිරිපස පලුව ඕපන් එක තියන හවුස් කෝට් එකක් කියල දෙන්න
පුදුම teacher දීර්ගායුස ලැබේවා වැජබේවා
මෙ වගෙ ගුරුවරු අඩුයි නෙද 😊
ඔයාට ස්තුත.සරලව කියල දෙන නිසා.වැඩි වඩ න්හනෙ
@dewikanilagarathne4890
Жыл бұрын
Ďdďd