ප්‍රින්සස් ලයින් ගවුමක් මහමු |How to sew a princess line frock

ප්‍රින්සස් ලයින් ගවුමක් මහමු |How to sew a princess line frock #payanasmeasure2022
#princesslinefrock
#diyprincesslinefrock
#sewinglutorials
#howtomakeaprincesslinefrock
#pricesslinefrockdesign
#payanasmeasure
#pricesslinefrockcutting
#simplefrockdesign
#diyfrock
#sewing&cutting
#mahum
#gawmakmahamu
#ප්‍රින්සස්ලයින්ගවුමක්මහමු
#ගවුමක්මහමු
#සිංහලමැහුම්පාඩම්
video editing youcut mobile app Tumbnail make Thumbnail maker mobile app

Пікірлер: 306

  • @sriyanimallika9879
    @sriyanimallika987929 күн бұрын

    හරිම ලේසියි හොදටම පැහැදිලිඋනා බොහෝමත්ම ස්තුතියි ..

  • @wasanthijayalath9832
    @wasanthijayalath98322 жыл бұрын

    ඇත්තමයි....මෙහෙම නමි කවුරුවත්ම පැහැදිලි කරනවා මම දැකලා නැහැ. මිස්ව බලන්න ආසයි මට...

  • @DharmalathaWijesooriya-hd3ef
    @DharmalathaWijesooriya-hd3ef Жыл бұрын

    හොඳට පැහැදිලි ව කියාදීම ස්තුතියි ගොඩක් තෙරුවන් සරණයි !❤❤❤

  • @imalkamadushani8862
    @imalkamadushani88622 жыл бұрын

    කාලස ඉතුරුයි රෙදි පිරිමැහෙනවා හරිම පැහැදිලියි ගොඩක් ස්තූතියි

  • @user-ss7bp7si5d
    @user-ss7bp7si5dАй бұрын

    හොඳින් පැහැදිලිව කියාදීම ගැන ස්තුතියි මිස්

  • @biyankadissanayake2000
    @biyankadissanayake2000Ай бұрын

    ස්තූතියි පැහැදිලි කරමින් කියා දීම

  • @nadeekanadeeka6188
    @nadeekanadeeka6188 Жыл бұрын

    මේ වීඩියෝ එක බලාගෙන මමත් ගවුම මැහුවා.ලස්සනට ආවා.ඔයාට ගොඩක් ස්තුතියි .හරිම පැහැදිලිව කියාදෙනවා.

  • @sandayakumari8997

    @sandayakumari8997

    Жыл бұрын

    😂😂🎉,😂,,,,,,😂🎉😂

  • @samanthalakmali8495
    @samanthalakmali8495Ай бұрын

    හරිම ලේසියි වෙනදට මහනවනම් මිමි ගොඩයි ගොඩක් පින්

  • @shyamaleepathirana7976
    @shyamaleepathirana7976Ай бұрын

    ඉතා හොඳයි ඔයාගෙ පැහැදිලි කිරීම Thank you

  • @ayomichathurangani3491
    @ayomichathurangani3491 Жыл бұрын

    ගොඩක් සිතුතිය් ම්ස් ඔයාට මෙහෙම දේවල් කියල දෙනවට.

  • @user-et8er4tl9r
    @user-et8er4tl9r Жыл бұрын

    බොහොම සරලයි. පැහැදිලියි. බොහොම ස්තුතියි මිස්.

  • @malathiranagalage6458
    @malathiranagalage6458 Жыл бұрын

    ඔිනම නොදන්න කෙනෙකුට තේරෙනවිදියට කියලදුන්නට බොහෝම ස්තූතියි

  • @manjulamadu6667
    @manjulamadu66675 ай бұрын

    ගොඩ ගොඩක් ස්තූතියි මිස් හරිම පැදිලියි .....🙏

  • @dulanjalepathiraja9861
    @dulanjalepathiraja98612 жыл бұрын

    Harima pahadiliwa kiyala dunna ,Thank you mis 👍👍

  • @nilminyparara
    @nilminyparara Жыл бұрын

    හරිම පැහැදිලියි ඕනම කෙනෙකුට තේරුම්ගන්න පුලුවන් විදිහට කියල දුන්න ට ස්තූතියි. බුදු සරණයි.

  • @chandralathanavarathne506
    @chandralathanavarathne506 Жыл бұрын

    බොහොම ස්තූතියි. ඔබ එතුමිය ආත්මාර්ථකාමීත්වයෙන් තොරව හැමට පැහැදිලි වන ආකාරයේ හොඳ පාඩමක් කළ බව සතුටින් දන්වමි. සියලු දේ සාර්ථක වේවා ස්තූතියි.

  • @pradeepagalappaththi9938
    @pradeepagalappaththi99387 ай бұрын

    හරිම පැහැදිලියි මිස්. ගොඩක් පිං ඔබතුමියට.ස්තූතියි .

  • @MallikaJayasuriya-oi4sv
    @MallikaJayasuriya-oi4svАй бұрын

    ඉතාමත් හොදින් පැහැදිලිකර දෙනවා ස්තුතියි

  • @malathiwijekoon1905
    @malathiwijekoon1905 Жыл бұрын

    මං මැහුවා හරිම ලස්සනට තිබුනා thanks ms

  • @thamarasenanayaka9518
    @thamarasenanayaka9518 Жыл бұрын

    ස්තූතියි අවංකවම පැහැදිලි කර දුන්නා ට

  • @vijithadon8569
    @vijithadon8569 Жыл бұрын

    හරිම ලස්සනට කියල දුන්නා ස්තූතියි ඔබට

  • @ishan5368
    @ishan53682 жыл бұрын

    Thanks you mis oya nam apa pinata labuna teacher kenek oyata දීර්ඝායුස labawa budusarana i

  • @nilanthisamarakoon835
    @nilanthisamarakoon8352 жыл бұрын

    Ahamben dekka video ekak harima pehedili asawen beluwa godak watinawa.theruwan saranai obathumiyata

  • @lakshikawijenayake
    @lakshikawijenayake11 ай бұрын

    ඉතාමත් පැහැදිලිව දැනුවත් කලා .. බොහෝම ස්තූතියි

  • @SiyaniUs
    @SiyaniUsАй бұрын

    Harima pehedeli miss thank you

  • @priyanthisanthiyago3862
    @priyanthisanthiyago3862 Жыл бұрын

    ❤❤❤ඔබට ගොඩක් පිං, ලෝභකමක් නැතිව කියල දුන්නා.

  • @user-zz6jr7np7i
    @user-zz6jr7np7i11 ай бұрын

    හරිම පැහැදිලිව ස්තුතියි

  • @ranjithvijesinhe2287
    @ranjithvijesinhe2287 Жыл бұрын

    Godak pin mis Oyata kiyala denawa harima pahadili.🙏🙏🙏

  • @dinugamage6331
    @dinugamage63316 ай бұрын

    ගොඩක්මපැහැදිලියි මිස්.බොහොම 🙏 .

  • @Ashokajayasinghe-vz9lw
    @Ashokajayasinghe-vz9lw3 ай бұрын

    මිස් හොදට පැහැදිව කියා දුන්නා ගොඩක් ස්තුතියි

  • @gangawijayananda6780
    @gangawijayananda6780 Жыл бұрын

    හොදට තෙරුනා....බොහොම ස්තුතියි .

  • @sumanamirihagalla8576
    @sumanamirihagalla8576 Жыл бұрын

    වටිනව ඉතා පැහැදිලිව කියා දීමට පින්..

  • @nandamadurapperuma7447
    @nandamadurapperuma74472 жыл бұрын

    👍 Great. Very useful 👌 Thank you so much. God bless you 🙏 ❤ 🙌

  • @wimalkagunasekera2978
    @wimalkagunasekera29782 жыл бұрын

    Thank you very much and it is very clear

  • @D.M.Pemawathi-gc3xz
    @D.M.Pemawathi-gc3xz3 ай бұрын

    ඇත්තටම මිස් හරිම පැහැදිලි විදියට කියාදුන්නා ඔබට ගොඩක් ස්තුති තව් තවත් නැන ගුන වැඩේවා ස්තුති 💖💖👍👍🌷🌷

  • @gimhanakosgallana5123
    @gimhanakosgallana51232 жыл бұрын

    Haryatama kiyaladunna.pehadiliwa. thankyou

  • @damayanthilakshmi5460
    @damayanthilakshmi54608 ай бұрын

    Thank you mis harima pahadeli🙏🙏🌷🌷

  • @sandrafernando3237
    @sandrafernando32372 жыл бұрын

    Thank you very much good explaining

  • @user-gc7mq4el9j
    @user-gc7mq4el9j Жыл бұрын

    Harima pahadiliy ishtutiy mish oyata godak pin

  • @sunithasilva9800
    @sunithasilva9800 Жыл бұрын

    හරිම. පැහැදිලිව. කියලා. දුන්නා. ස්තුතිය

  • @rohiniranasinghe5500
    @rohiniranasinghe55002 жыл бұрын

    Harima pahasu vidiyata kiyala dunna obata godak stutiy

  • @pasindutharusha6596
    @pasindutharusha6596 Жыл бұрын

    අද තමයි මන් පලවෙනි පාරට බැලුවේ .හොදටම පැහෑදිලිව කියලා දුන්නට ඔබට ස්තූතියි

  • @cutiefatima1387
    @cutiefatima1387 Жыл бұрын

    හරිම පැහැදිලි ගොඩක් ස්තුති .

  • @kapugamageeganagesunila6970

    @kapugamageeganagesunila6970

    11 ай бұрын

    ස්තුතියි

  • @thennakoonwimalasiri7975
    @thennakoonwimalasiri79752 ай бұрын

    ගොඩක් පැහැදිලි බොහොම ස්තුති යි

  • @easyfood2843
    @easyfood2843 Жыл бұрын

    හොදින් කියා දුන්නා ස්තුතියි.

  • @samadhidilrukshika3640
    @samadhidilrukshika36402 жыл бұрын

    harima pahadili miss .budu sarani

  • @sanathjiwananda7805
    @sanathjiwananda78058 ай бұрын

    ගොඩක් පැහැදිලියි ස්තුතියි මිස්

  • @kkumari2294
    @kkumari2294 Жыл бұрын

    හොදට කියලා දෙනවා ස්තුතියි

  • @thilakanathanmarychristabl6629
    @thilakanathanmarychristabl66292 жыл бұрын

    Miss thank you so much.

  • @nalaniliyanage1751
    @nalaniliyanage17514 ай бұрын

    පැහැදිලි kiyala dunnu thanks 💖

  • @w.g.suneetha7686
    @w.g.suneetha768610 ай бұрын

    Godak sthoothi miss .watina vediowak. God bless you🎉🎉🎉🎉🎉🎉

  • @cpsenadirathne5971
    @cpsenadirathne59712 жыл бұрын

    Thanks mis.bohoma vatinwa

  • @NishaNisha-jq8pq
    @NishaNisha-jq8pqАй бұрын

    Mista pin godak harima pahadili

  • @chandraweragoda7791
    @chandraweragoda7791 Жыл бұрын

    මම ආසම ගෞම ස්තුතියි මිස් ට

  • @nalaniliyanage1751
    @nalaniliyanage17514 ай бұрын

    Thsnks hodatama පැහැදිලි

  • @sadevperera8015
    @sadevperera801511 ай бұрын

    බොහෝම ස්තුතියි මිස්

  • @meriyanfernando9222
    @meriyanfernando9222 Жыл бұрын

    Godak hodata pahadili kara ekata godak tanks karanna hone mewage vidiyo nawathath danna kiyala illanawa

  • @pathmaillangamge6966
    @pathmaillangamge69662 жыл бұрын

    Thank you 💞💞 very much 💗.

  • @brokenff4503
    @brokenff4503 Жыл бұрын

    ගොඩක් පැහැදිලි පින්

  • @maleeshasandeepa5a562
    @maleeshasandeepa5a5622 жыл бұрын

    Thank you miss.hodata theruna

  • @dulannimsara7119
    @dulannimsara71192 жыл бұрын

    තෑන්ක්ස් ඔයාට මමත් හරිම බයෙන් මහපු ගවුමක්.දැන් තේරෙනවා හොදට

  • @hirushitamasha4675

    @hirushitamasha4675

    2 жыл бұрын

    Harini paramilitary thanks

  • @asharathnayaka8575
    @asharathnayaka8575 Жыл бұрын

    Thank you so much 😍😍

  • @cryptonews3046
    @cryptonews30462 жыл бұрын

    Misge vidiyo mata ada hamba une.harima pehediliwa. Theruna.thanks mis

  • @dipikakumari2260
    @dipikakumari22602 жыл бұрын

    මිස් හොදට පැහැදිලියි . බුදු සරණයි .

  • @lfmgroup2162
    @lfmgroup21622 жыл бұрын

    Ane miss godaaakma pahadili.mahuwa,anda,harima ලෙහෙසි una mahanna.missta goak pin.Miss prinsas line ladies kalisamak mahamuko.👍👍👏

  • @kanthiwickramasinghe8169
    @kanthiwickramasinghe81692 жыл бұрын

    Thank you so much .

  • @wasantakanti6522
    @wasantakanti65222 жыл бұрын

    Godaak hodata theruna miss godak pin

  • @ramanijalath1184
    @ramanijalath1184 Жыл бұрын

    Godak ස්තුතිවන්ත venawa mis

  • @fathimaaishaabdulcadar5624
    @fathimaaishaabdulcadar56242 жыл бұрын

    Godak hodata kiya dunna. Godak pin.👏👏

  • @damayanthidissanayake9200

    @damayanthidissanayake9200

    2 жыл бұрын

    Thank you miss

  • @gvsriyani2733
    @gvsriyani27333 ай бұрын

    ස්තුතියි මිස් ගොඩක්.....

  • @thiliniprasadini3343
    @thiliniprasadini33432 ай бұрын

    Thank you miss....❤

  • @kanthikulasekara-wu8zc
    @kanthikulasekara-wu8zc2 ай бұрын

    ගොඩාක්. පිං. මිස්. කිසිම දෙයක්. නොදන්නා. අයත්. මහගන්නවා. ❤❤❤❤❤

  • @rohanpeiris5518
    @rohanpeiris5518 Жыл бұрын

    හරීම පැහැදිලි පාඩමක් ස්තූතියි මිස්

  • @nissankajayasundara3628

    @nissankajayasundara3628

    Жыл бұрын

    Harima.pehadili.mis.tanku

  • @chandraalsh2339
    @chandraalsh23392 жыл бұрын

    ගොඩක් ස්තුතියි

  • @sobodilrukshi8160
    @sobodilrukshi81603 ай бұрын

    Thnx mis hodata pahadili saralai

  • @romalifernando2626
    @romalifernando26262 жыл бұрын

    Thank you very much . Its so clear.

  • @vajanthidevika3266
    @vajanthidevika32662 жыл бұрын

    Hodata theruna thank you

  • @r.pdayani3155
    @r.pdayani31553 ай бұрын

    Hoda පැහැදිලි kiya දීමට thank you so much 💕vishwa මාතාව ගෙ බලය අපිරිමිතය ආදරනිය විශ්ව වයට ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති .god bless you 🥰🥰🥰🥰🥰💕💕💕💕💕💕💕

  • @niroshakumariherath3779
    @niroshakumariherath3779 Жыл бұрын

    මාරම පැහැදිලියි මිස්😘

  • @slone1787
    @slone17872 жыл бұрын

    Misge me video eka balala mamat princess line gawmak mehuwa .harima lassanata awa mis.kalin iganagatta vidihata block hadanna ona nisa harima kammalikamen hitiye mahanna.eth me video eka balala kisima block ekak natiwa mehuwa,harima lassanai,thank you mis,

  • @wasanacool7573
    @wasanacool7573 Жыл бұрын

    Harima phadili miss

  • @buddikajayasanka1787
    @buddikajayasanka17876 ай бұрын

    Thank you miss. හරිම පහසුවෙන් ගවුම මැහුවා. ස්තූතියි

  • @mdkulasuriya8175
    @mdkulasuriya8175 Жыл бұрын

    මම මහන්න අලුත් කෙනෙක් .ගොඩක් බයෙන් හිටියේ ගවුම් රෙද්ද කපන්න .ගොඩක් ස්තුතියි මිස් ඔයාගේ වීඩියෝ හරිම පැහැදිලියි .

  • @ramanijayalath3144
    @ramanijayalath31448 ай бұрын

    ස්තුතියි ගොඩක්

  • @tharushininavodya4487
    @tharushininavodya4487 Жыл бұрын

    Harima lassanai miss.math mahuwa.thank u.

  • @vijitha8646
    @vijitha8646 Жыл бұрын

    බොහොම ස්තූතිය

  • @thennakoonwimalasiri7975
    @thennakoonwimalasiri79752 жыл бұрын

    හොදයි ගොඩක් සතුටුයි පැහැදිලි ස්තුති ම්ස්

  • @roopasriyalatha9597

    @roopasriyalatha9597

    2 жыл бұрын

    Hodatama pahadili una thanks mis

  • @anushafonseka6639
    @anushafonseka6639 Жыл бұрын

    Thank you miss ❤️🙏

  • @PayanasmeasureBest-NO1

    @PayanasmeasureBest-NO1

    Жыл бұрын

    ❤️

  • @leelapinnawala1055
    @leelapinnawala10558 ай бұрын

    බොහොම ස්තුතියි

  • @mangalikagangodawila3506
    @mangalikagangodawila350610 ай бұрын

    Harima padili.

  • @nandanirajapaksha3452
    @nandanirajapaksha34527 ай бұрын

    Thank you miss

  • @malaniadikaram8387
    @malaniadikaram83872 жыл бұрын

    Godak.sthuthi...harima.agei.pehadilikireema...boho.pin

  • @anulawasalathantri5174
    @anulawasalathantri51742 жыл бұрын

    ගොඩක් සරලව කියා දුන්නා මට ඔිනම කරල තිබුන දෙයක් මිස් ඔයාට ගොඩක් පිං 🙏❤

  • @shashikadilrukshi7370
    @shashikadilrukshi7370 Жыл бұрын

    පොඩි ලමෙක්ට උනත් තෙරෙන විදිහට කියා දෙනවා ඔයාට පින් මිස් ඇත්තමයි...

  • @wasanthaag26
    @wasanthaag262 жыл бұрын

    ස්තුතියි මිස්

  • @judyMignon-ug3qb
    @judyMignon-ug3qb Жыл бұрын

    Thank you❤️

  • @m.a.d.peiris4951
    @m.a.d.peiris49512 жыл бұрын

    මිස් ගොඩක් ස්තුති...හරිම ලස්සනට කියා දුන්නා.ගොඩක් පින්..නිදුක් නිරොගි දිර්ගායුශම ලෙබෙවා.

  • @kusumkarunanayake84
    @kusumkarunanayake842 жыл бұрын

    හැමදාම වගේ අදත් හරිම පැහැදිලියි.හරිම වටිනව.බොහොම ස්තූතියි මිස්.

  • @jayanthiwijethilakewijethi4267

    @jayanthiwijethilakewijethi4267

    2 жыл бұрын

    Very clear. Thanks 🙏

  • @chandrarthnayake7245

    @chandrarthnayake7245

    2 жыл бұрын

    හරිම පැහැදිලියි මිස්,ගොඩක් ස්තුතියි ඔබට,

  • @kusumkuruppuarachchi8292

    @kusumkuruppuarachchi8292

    Жыл бұрын

    අද බැලුවා ස්තුතියි

  • @shanthimala6932

    @shanthimala6932

    Жыл бұрын

    හරිම පැහැදිලියිහරියටම වටිනවා කියලදෙන විදිය බොහෝම ස්තුතියි දුව

  • @deseepremalatha4087

    @deseepremalatha4087

    Жыл бұрын

    Lassanai

  • @user-qj1vx2hy1r
    @user-qj1vx2hy1r6 ай бұрын

    Bohoma stutiy hodata theruna

  • @manelperera6820
    @manelperera6820 Жыл бұрын

    Hodata pahadili karanva. Godak sthuyhi.

Келесі