How to sew a free size frock |ෆ්‍රී සයිස් ගවුමක් මහමු
How to sew a free size frock |ෆ්‍රී සයිස් ගවුමක් මහමු #payanasmeasure2021
මගේ අලුත් චැනල් එක
දූ සිඟිත්තී 💃💃
👇👇 / @user-wr9si5kf3r
#freesizefrock
#frock
#howtomakeafrock
#diydress
#sewingtutorials
#simplefrockdesign
#easydress
#payanasmeasure
#ගවුමක්මහමු
#diyfrock
#ගවුමක්කපමු
#සිංහලමැහුම්පාඩම්
#frockdesign
#easytutorial
#ෆ්‍රීසයිස්ගවුමක්මහමු
#ෆ්‍රීසයිස්නයිට්ඩ්‍රස්එකක්මහමු
video editing -youcut mobile app
Tumbnail make- Thumbnail maker mobile app
Пікірлер: 176
මිස් කියලා දෙන විදිය හරිම පැපැහැදිලියි ස්තුතියි
ගෙදරට අදින්න පහසු ගවුමක් කියලා දුන්නාට ස්තුතියි
බොහොමයක් ස්තුතියි . ගොඩක් පැහැදිලිව කියල දුන්න.
ගොඩක් හොඳට කියල දුන්නා.thank you.
හරිම පැහැදිලියි.ස්තූතියි 🌹🌹🌹
Pahadiliwa kiyala dunnata thank you.. budusaranai..
ගොඩක් ස්තූතියි මිස් ඉතාම පැහැදිලියි
ගොඩක් ස්තූතියි මිස් .හරිම පැහැදිලිව කියල දෙනවා .👍👍🌹🌹💖💖💖💖
හරිම අගෙයි හොඳ පැහැදිලි කිරීමක් මමත් මහලා බලනවා ස්තුතියි ඔබතුමීට දෙව් පිහිට
I'm going to sew this frock.Thank you very much.
Ane mis thanks a lot harema pahadeleyi.
බොහොම ස්තුතියි ...හොදට පැහැදිලිව කියා දුන්නා .....
හරිම පැහැදිලියි මිස්ඔයාට ගොඩක් ගොඩාක්ම ස්තුතියි
Oyata godak pin mis hodata pehediliwa kiyala denawa oyata budu saranai
Niymai chani akka👏👏👏
Harima pehedilie. Ssthuthie.
හොදටම පැහැදිලි මිස් . අපිට කරන පාඩම් වලට ස්තුතියි ..ගොඩක් පින් කියන්න තමයි තියන්නෙ මිස්ට!🙏
ගොඩාක් දේවල් ඉගෙන ගත්ත . Thank You .. miss
බොහොම .පැහැදිලියි.
Oya kiyala denna ewa hodatama therenawa. Oyata godak pin miss. Echcharata watinawa oyage vedios.
ගොඩක් වටිනව මිස් මේ පාඩම් ටික.ඔයාට ගොඩක් පින්..බුදු සරණයි
Thank you very much miss. .❤❤❤
Nangiyo oya katha karana vidiya ahan enna asai parissamen enna budu saranai jesu pihitai
Godak pahadili
Hari pehedili miss。。。。thank you so much
ස්තුතියි ඔබට . අතිශයින්ම .බුදුසරණයි 🙏
බොහොම ස්තූතියි.මම ගවුම් කිහිපයක් ම මැහුවා .
Thank you very much
සරලයි හොඳයි
mis oyata godk godk..thanks.hodata pahadili.oya wage gaumma lessons danna.oba tumiyage kata hada harima lassanai.ahagena hitiyata ati nhe.mista teruwan sarani
G m me video ekath baluwa oyage pahadili kirima hungak hondai miss oyata budu saranai
Thank you❤️❤️
Thanks miss.pahdili
හරිම පැහැදිළියි ගොඩක් පැහැදිලි යි පිං
Thank you miss
Thank you 👍👍👍👍
Thank you මිස්
හොඳින් පැහැදිලි
ගොඩක් ස්තුතියි මිස්🎉පහසුවට කියා දුන්නා 🙏🙏♥️♥️♥️
Great !!
බොහොම ස්තුතියි
Thanks miss.ගොඩක් දේවල් ඉගෙන ගත්තා .
@mangalikadeerasingha7703
11 ай бұрын
මිස් පැහැදිලි යි
Thank you mis
ස්තූතියි මිස්.පැහැදිලිව කියාදීම ගැන .ඔබතුමියගේ වීඩියෝ සියල්ලම මම බලනවා
Aduma maha ganna widihath penwanna puluwannam godakma watinawa....idiri vidio waladi puluwannam mage illima itu karanna.. mis.aka api wage adunika ayata godak watinawa.thank you mis.jaya wewa...
❤❤godak..pin
❤very clear explanation .
Clear instructions...tks miss ....❤
Miss oyata godak isthuthi mm kawadawat gawun mahala nea missga chanel eka baluwata passa gawun mahanawa miss nomila kiyala dena oyata godak isthithi miss god bless you miss oyata
mis kiyala dena vidiha hodata therenava thanks
Thanks
Thanks miss
ගොඩාක් පැහැදිලිව කියල දෙනව මිස්. මම කවදාවත් මහල නැ. මිස් කියල දෙද්දි මහන්න ආස හිතෙනව ❤️❤️
@SanjaySanjay-kx5ux
Жыл бұрын
Godak saralawa kiyala dunna . Godak esthuti mis
ස්තූතියි මිස්
👏Thanks👏
හරිම පැහැදිලියි මිස්
Thank you miss.mama lagadi idala oyage video balanna patangatthe.mama me gawma mahuva ape ammata.lesiyenma mahanna puluvan una.bohoma pin oba thumiyata❤
Miss gaume kara idiripasa witharak rali karanne kohomada
ස්තුති
ස්තූතියි ඔබට
Gaua mehuwa papuwa hariyen poddak thadai
Mama me frock aka mahuwa hodatama Karagathanam. Hugak izthuthi. Bohoma pin. Thurunuwansanai
ගොඩක් ස්තුතියි හරිම පැහැදිලියි
ස්තතියි
mis oyage lessons godk watinawa&hodata terenawa.misge voice ekata mn hari kamati mista b...s
👌👌
Miss meke size walata mahanawanam කොහොමද kapanne pls kiyala dennako
Mama me gawma mahuwa miss......tikak mahatha kenek innawa......eyata me gawme ina,bada....madii......mokada karanna one venas kama.....eyata adinna puluwan wenna miss.....kiyanna puluwanda pls
❤
Miss oya hodata kiyaldanawa
Nangiyo aththiyena a lain gaumak mahana widiya kiya dennako
😍😍😍😍😍😍😍
Miss a gaume patiya wenath kramayakata danna puluwanda Podi gaumaka wage allanne nathuwa
අනේ මිස් ගොඩාක් ස්තූතියි ..හරිම පැහැදිලියි..මිස්ගෙන් ගොඩාක් දේවල් ඉගෙන ගත්ත..ඔබතුමිය වීඩියෝ එකක් දානකල් බලන් ඉන්නෙ මම නම්..තෙරුවන් සරණයි මිස්ට ❤️❤️
Mis kiyapu vidiyata mama princess line gawuma mahuwa thankyou mis
🙏🙏🙏
Mis meka danaiss gawata mahanawanam kochcharak withara redi ganna onada
@PayanasmeasureBest-NO1
2 жыл бұрын
Yarayk gnna
ස්තුතිය ස්තුතිය මිස්
Ane Duva, oyata bohoma pin me vidiyata pahasuven mahanna kiyada denavata.
Istuti miss
Missge padam godak saralai.mn night dress ekak mehuwa.miss gedara indan endum mahanna full course ekak ru 30000kata wada aduwen thiyanawada..mta on line course ekak karala ikmanin mahanna patan ganna asai
Me gaumaka mila kiyak wenawada
Godak padiliwa kiyala danawa.mista godak thuti
Ane miss idiripasa box filte yodapu culotte skirt ekak mahana widiha kiya denna puluwanda. .
@PayanasmeasureBest-NO1
2 жыл бұрын
Idiriyedi kyla dennm
mis g..m ara titanic xl night dress eka karannako
@PayanasmeasureBest-NO1
2 жыл бұрын
කරන්නම් ඉදිරියේදී
Miss kiyala dena widiyata mahanna asa hithenawa .harima saralawa kiyala denawa.mama ආධුනික කෙනෙක් .නමුත් miss ge vidio balala mama mahanawa.thank u miss .නිදුක් නිරෝගී සුවය ලැබේවා dirgausha sampath labewa theruwan saranayi .❤❤
misge video hema ekakma balanawa.Thank you mis.
Mis a line gaumak kapanna kiyala danna.mis kiyala danawa godak pahadili
@PayanasmeasureBest-NO1
2 жыл бұрын
Kiya dennm
👍
Godak pin miss. Ane ara issahin ilastic ekak dala mahana nighty gawmath kiyala denna ko. Godak ammala Dan adinawa bathik wage redi walin. Budu saranai
@PayanasmeasureBest-NO1
2 жыл бұрын
A gna mn video akak krala ati Blnnko
Miss bathc Rede walen mahanna bareda
@PayanasmeasureBest-NO1
2 жыл бұрын
Puluwn
Mama gauma mahuwa Mis keyadun wedehata.
Oya widihata mahala keeyakata witharaida miss wikunanna puluwan. Ekath kiyannako miss
@PayanasmeasureBest-NO1
2 жыл бұрын
450/= denna
45 palala reden redi kiyada gnne
@PayanasmeasureBest-NO1
2 жыл бұрын
අවශ්‍ය usa wage degunayak gnna
හරිම පැහැදිලිව කියා දෙනවා.මම මීට කලින් කියා දුන් night dress කීපයක්ම මැහුවා.ගොඩාක් ස්තුතියි.ඒ වගේම අත් රහිත ගවුමකුත් මහන විදිය කියලා දෙන්න පුලුවන්ද
@PayanasmeasureBest-NO1
2 жыл бұрын
කියා දෙන්නම් ඉදිරියේදී ..
ගොඩක් පින් මිස් ඔබතුමියට .මිස් වීඩියෝ එකක් දානකම් ඉන්නවා ආසාවෙන් .හොදටම පැහැදිලිව කියා දෙන්නවා ❤️
👍👍👍👍
@mangalikadeerasingha7703
11 ай бұрын
පැහැදිලි යි මිස්
Miss ,podi babalage adum mahana vidio eke nama dalnna,thank you.🖐️
@PayanasmeasureBest-NO1
2 жыл бұрын
kzread.info/dron/2fklyZmJFrSVGqZkBzBh0A.html
papuwa 52 wege papuwa pahatha una ukula wedi knekuta a line gaumak ane karannako mas pidu nere apu kenekuta
@PayanasmeasureBest-NO1
2 жыл бұрын
ඉදිරියේදී කරන්නම්
පරණ ෂර්ට් සහ ටී ෂර්ට් වලින් blouse එකක් මහ ගන්න විදියත් කියලා දෙන්න මිස්