How to sewing princess line frock without block /පතොරම් නැතිව princess line ගවුම එකවරම කපන විදිහ
Тәжірибелік нұсқаулар және стиль
#princessline #frocks #sewing
How to sewing princess line frock without block /පතොරම් නැතිව princess line ගවුම එකවරම කපන විදිහ
Пікірлер: 83
ස්තුතියි මිස් හොඳටම තේරුම් ගත්තා මිස්ට ගොඩාක් පින් 🙏😊
@tooncart222
9 күн бұрын
ගොඩක් ස්තූතියි❤️❤️❤️
හරිම පැහැදිලිව කලා දුව ස්තුතියි
@tooncart222
23 күн бұрын
❤️❤️❤️❤️❤️🌟🌟🌟🌟🌟
ගොඩාක් හොඳයි❤❤❤❤
@tooncart222
3 ай бұрын
❤️❤️❤️❤️❤️
Godakpahadiliy.thanks
@tooncart222
3 күн бұрын
❤️❤️❤️❤️❤️
Thank you miss . ගොඩක් වටිනවා ❤
@tooncart222
3 ай бұрын
💖💖💖💖💖
Thanks 🙏
@tooncart222
3 ай бұрын
💖💖💖💖💖
Thankyou miss
@tooncart222
3 ай бұрын
❤️❤️❤️❤️🧡🧡🧡🧡
ස්තුතියි ඔබ තුමියට
@tooncart222
3 ай бұрын
❤️❤️❤️❤️
සුපිරි .ඔයාට බුදු සරණයි .දිනෙන් දින දියුණු වේවා .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤.
@tooncart222
3 ай бұрын
❤️❤️❤️🧡🧡🧡🧡
Thank you 😍😍budu saranai
@tooncart222
3 ай бұрын
බුදු saranayi 💖💖💖🧡🧡🧡🧡
ගොඩාක් ස්තුති .. වටිනා වීඩියෝ එකක්
@tooncart222
3 ай бұрын
❤️❤️❤️❤️
Thanks miss
@tooncart222
3 ай бұрын
🧡🧡🧡🧡🧡🧡
ස්තුතියි මිස් ❤
@tooncart222
3 ай бұрын
🧡🧡🧡💖💖💖💖
හොදට තෙරුනා ස්තුතියි ඔබතුමියට
@tooncart222
3 ай бұрын
💖💖💖❤️❤️❤️❤️
Ada thamay therune thanks miss❤️❤️❤️
@tooncart222
3 ай бұрын
🧡🧡🧡💖💖💖
Marama pahadili miss me video kalin dakkata balanna ona kamak kare na nikamata wage ekak baluwa harima pahadili dan digatama balanawa hamoma me tharam saralawa kiyala denawanam cls yanna ona na nirogi suwa miss b.s digatama video danna
@tooncart222
3 ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාගේ කමෙන්ට් එකට.දිගටම එකතු වෙලා ඉන්න❤️❤️❤️❤️
@anushajayalath3888
3 ай бұрын
@@tooncart222 hamada innawa video danakal balaporoththuwa
Honda පැහැදිලි kireemak harima hondai oyata tava me gamana ifiriyata yanna maga heli peheli veva teruvan sarani
@tooncart222
3 ай бұрын
💖💖💖💖
Maarama watinawa...❤❤❤
@tooncart222
3 ай бұрын
❤️❤️❤️❤️❤️
❤Super
@tooncart222
13 күн бұрын
🌟🌟🌟🌟❤️❤️❤️❤️
Thank you mis patharom raitha princesline mahana widiyak hoya hoyai hotiye
@tooncart222
2 ай бұрын
💖💖💖
hodata pehedili miss thank you
@tooncart222
3 ай бұрын
❤️❤️❤️❤️❤️
Mis harima pahadiliwa kiyala denawa. Amaru adumak unat lesiyen mahanna puluwan widiyata mis kiyala denawa 🙏
@tooncart222
2 ай бұрын
ඔයාට ගොඩාක් ස්තුතියි❤️❤️❤️
❤❤❤ගොඩක් පිං .
@tooncart222
3 ай бұрын
🧡🧡🧡💖💖💖
❤❤❤❤❤
@tooncart222
3 ай бұрын
❤️❤️❤️❤️❤️
❤
@tooncart222
3 ай бұрын
🧡❤️❤️
මිස් සමහර වීඩියෝවල මම දැක්ක අගල්1 1/2 උරහිසට පහත් කරනවා.ඇයි ඒ.මිස් එහෙම කරේ නෑ.හොඳට තේරෙනව. ස්තූතියි
@tooncart222
Ай бұрын
උරහිස පහත් කරන ප්‍රමාණය කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා.මේ විදිහට කරහම සාමාන්‍ය ඇදුම්වල හොඳටම ප්‍රමාණවත්
❤❤❤❤
@tooncart222
3 ай бұрын
❤️❤️❤️❤️
Nirogi suwayama labewa miss
@tooncart222
3 ай бұрын
ගොඩක් ස්තූතියි ඔයාට🧡🧡🧡🧡
Oyage mahum pehedili puthala inna ammala wenuwen zip dapu short ekak karanna godak ganan eka kade
@tooncart222
3 ай бұрын
ඉදිරියේදී කියලා දෙන්නම්🧡🧡🧡
@user-eo6or6tl8r
3 ай бұрын
Ekata nam thanks nemei pinak sidda wei miss ada arthikaye hetiyata❤️
60 palalin redi kochcharak oneda mis me gawmata
@tooncart222
3 ай бұрын
ඒ ගැන මම වීඩියෝ එකේ මුලින් විස්තරාත්මකව කියනවා.ටිකක් බලන්නකෝ🧡🧡🧡🧡🧡
Budusaranai නිරෝගී සුවය ලැබේවා
@tooncart222
3 ай бұрын
❤️❤️❤️❤️
ගොඩක් ස්තුතියි මිස් ඉනෙන් වෙන් කරලා මහන ගවුමක උඩ කොටස ප්‍රින්සස් ලයින් ව්දිහට කපලා මහන හැටි කියලා දෙන්නකෝ මිස්
@tooncart222
Ай бұрын
කියලා දෙන්නම්❤️❤️
ගොඩාක් ස්තූතිය ඔයාට.. ❤ පුලුවනනම් ඔයා බ්ලොක් එක අදින්න පාවිච්චි කරපු pen එකෙ නම කියන්න පුලුවන්ද?
@tooncart222
3 ай бұрын
ඒක නිකම්ම platignam පෑනක්. ඔයාලට හොඳින් පේන්න ඕන නිසා මං ඒක පාවිච්චි කලාට රෙදි වල අඳින්න සුදුසු නෑ.මැකෙන්නේ නැති නිසා
ලොකු අයගෙ Princess line කියන්නේ නිකන්ම ලයින් එකක් එන විදියට රෙද්ද දෙකට කපලා නැවත ඇමිනීම නෙවෙයි නෙද. පපුව ප්‍රදේශයේ ඉදිරයට නෙරීමක් එන විදියට කොටස් අඩුකර නැවත ඇමිනිය යුතුයි නෙද.
@tooncart222
Ай бұрын
අංශ dart වගේ යොදාගෙන කරන්න පුළුවන් ක්‍රම තියෙනවා.මේ එක ක්‍රමයක් විතරයි
Phadliwa theruna mis
@tooncart222
3 ай бұрын
❤️❤️❤️❤️
ඉදිරියට ඕපන් එකක් දානවනම් කොහොමද කරන්නේ මිස් .
@tooncart222
3 ай бұрын
එහෙමනම් ඉදිරිපස පලුව නැම්මට තියලා කපන්නේ නැතිව open එකක් සඳහා මැහුම්වාසී තියලා කපන්න ඕනේ.
ඩාට් කොහොමද එන්නෙ මිස් ඒකත් පැහැදිලි කරන්නකො
@tooncart222
3 ай бұрын
මෙන්න මේ වීඩියෝ එකේ කියලා දෙන විදියට ඩාර්ට් ලකුණු කරන්න kzread.info/dash/bejne/gJyqt7Fyltaec6g.htmlsi=DJlUSo-sYI9Q6Y6d
@kuwaitstar5102
3 ай бұрын
ප්‍රින්සස් ලයින් වලට ඩාට් දාන්නේ නැහැ නේද
@tooncart222
3 ай бұрын
මේ ගවුමට ඩාර්ට් එන්නේ නැහැ.සාමාන්‍ය ඇඳුමකට ඩාර්ට් ලකුණු කරන විදිහ තමයි මේ දාලා තියෙන්නේ.❤️❤️❤️❤️❤️
A උනාට අර වගේ හැඩ එන්නෑ නේද මිස්
@tooncart222
3 ай бұрын
එහෙම ප්‍රශ්නයක් නැහැ.❤️❤️❤️❤️❤️❤️
මිස් මට දුරකථන අංකය දෙන්න මිස්
❤❤❤❤❤
@tooncart222
3 ай бұрын
❤️❤️❤️❤️