සයිඩ් පොකට් දාපු කොට ගවුමක් මේ වගේ මහමු | HOW TO SEW A SHORT DRESS WITH SIDE POCKETS.

hello friends
සයිඩ් පොකට්දාපු කොට ගවුමක් මේ වගේ මහමු | HOW TO SEW A SHORT DRESS WITH SIDE POCKETS.
this video include=
this video how to sew in dress
how to sew in Sinhala
saree underskirt
cut & sew
long frock
my other video
• සරලව කාටත් ගැලපෙන රැලි...
• කාටත් ගැලපෙන ලයිලින් ද...
• පිටුපස විවරය සහිත ළමා ...
key words
sewing tutorial clothes, mahua panthiya me, how to dress
gaum dishing, how to frock disking, how to sew a dress, how to sew a frock Sinhala, long frock, long dress, how to sew a Sri Lanka
my social media platform
facebook page= profile.php?...
ඔයාලට ලස්සනම ලස්සන ගවුම් විලාසිතා මහගන්න මගේ #Kaවිfashion facebook page එකත් එකතු වෙන්න
profile.php?...
Instagram
TSCPBCY6AgRH4m5qThoncNf9CJ7JPeSJEr
my other video
• how to baby party fro...
• how to night dress cut...
• how to sew frock | ලස...
it you like my channeL
like
share
comment
subscribe
#mahum #sewing #frock
my channel

Пікірлер: 90

  • @sumithbandara5675
    @sumithbandara567525 күн бұрын

    Hodata pahadili.thank you

  • @shalani9632
    @shalani96323 ай бұрын

    හායී අක්කී ඔයාගේ පලවෙනී වීඩියෝ එක මම බලන .ඔයගේ ව්ඩියෝ එක මම 10වතාවක් වගේ බල බල හරියටම ඉගෙන ගෙන මේ ගවුම මම මැහුවා හරිම ලස්සනයී ඒක මට .ගොඩක් ස්තූතියී ❤

  • @bisomanikebisomanike4977
    @bisomanikebisomanike49779 ай бұрын

    මමත් fast time තමයි ඔබතුම්යගේ මේ වැඩසටහන බැලුවේ ඉතාම හොඳින් පැහැදිලි කරනවා මැහුම් ගැන ආසාවක් ඇතිවෙනවා මේ ආකාරයෙන් කියලා දෙනකොට,ඔබ ඉතාම සාර්ථක ගුරුවරියක් සුභ පැතුම්,මෙවැනි දැනුවත් කිරීම් තව තවත් සාර්ථකව කරගෙන යන්න හදවතින්ම සුභ පතනවා,තෙරුවන් සරණයි,❤️

  • @nishanranga71
    @nishanranga712 ай бұрын

    හරිම පැහැදිලියි.ගොඩක් ස්තූතියි❤❤

  • @user-ky1go6ik6s
    @user-ky1go6ik6s11 ай бұрын

    Harema pahadele mis godak pin obatumeyata thankyou

  • @amilaprasanna1552
    @amilaprasanna155211 ай бұрын

    ඔයාට ගොඩක් පින් හරි පැහැදිලියි කියලා දුන්නු හැටි

  • @thalathadamayanthi9067
    @thalathadamayanthi90678 ай бұрын

    හරිම පැහැදිලියි , බොහොම ස්තුතියි ඔබතුමියට

  • @dilininadeeshani1152
    @dilininadeeshani11527 ай бұрын

    හොඳට පැහැදිලියි ❤ ස්තුතියි

  • @dilaniolaboduwa5198
    @dilaniolaboduwa519810 ай бұрын

    Very very important. Please upload more and more videos like this

  • @chandanijayawardane9249
    @chandanijayawardane924910 ай бұрын

    Lassanai miss adai mama oyage video ekak baluwe pahadiliwa kiyala denawa thank you❤❤ budu saranai

  • @awaliyanga4922
    @awaliyanga49227 ай бұрын

    Harima phadiliy. Thanks

  • @AyeshaJeewani-vh1gh
    @AyeshaJeewani-vh1gh10 ай бұрын

    Math mehewwa hariyatama awa oyata thank you

  • @mchandrawathi7441
    @mchandrawathi74412 ай бұрын

    හරිම පැහැදිලියි❤

  • @geethikasadamali2244
    @geethikasadamali22449 ай бұрын

    Goodk hodata kiyala denawa..

  • @shanilkanimashi6861
    @shanilkanimashi686110 ай бұрын

    Lassanai miss thank u

  • @nilukajayamanna8177
    @nilukajayamanna817710 ай бұрын

    ලස්සනයි ❤ ඒක

  • @dulaniathurugiri-mc4zf
    @dulaniathurugiri-mc4zf8 ай бұрын

    Mamath mahuwa.godak lassanata awa. Thanks

  • @ireshamadushani4616
    @ireshamadushani461611 ай бұрын

    Harima lasanai 😊

  • @yonalijayasekera651
    @yonalijayasekera65111 ай бұрын

    ❤❤❤❤හරිම ලස්සනයි මිස් .

  • @salikagihan8862
    @salikagihan88622 ай бұрын

    ඇත්තටම හොදින් කියා දෙනවා හරිම පැහැදිලි ස්තූතී ගොඩක්

  • @user-jm9bb7xz1v
    @user-jm9bb7xz1v10 ай бұрын

    Godak lasssanai thank you 😊

  • @user-kn1dq3qp5u
    @user-kn1dq3qp5u8 ай бұрын

    Hodata pehedili oyage idiripath kirima.mamath gauma mehuwa.oyata godak isthuthii.

  • @user-jy8jc6ru9h
    @user-jy8jc6ru9h9 ай бұрын

    I love it...❤❤❤

  • @bisomanikebisomanike4977
    @bisomanikebisomanike49776 ай бұрын

    ස්තුති හොඳ පැහැදිලි කිරීමක් ,

  • @anusharathnayaka6450
    @anusharathnayaka64509 ай бұрын

    Thank you dr gawumath lassanai oyath lassanai

  • @wimalawathiemenike4772
    @wimalawathiemenike477210 ай бұрын

    ❤ගොඩාක් ලස්සනයි .ස්තුතියි ඔයාට.

  • @sahan8572
    @sahan857210 ай бұрын

    Thank you miss

  • @nimnanimneth3753
    @nimnanimneth375311 ай бұрын

    den nam maru oyage weda chandu 😘❤

  • @mahumwithchandu
    @mahumwithchandu11 ай бұрын

    ඔයලගේ මේ ආදරය මට ගොඩක් වටිනවා.. ඔයාලට ගොඩක් ස්තූතිය

  • @isiri7746
    @isiri774611 ай бұрын

    Wish you all the best ❤

  • @MahadurageAsoka
    @MahadurageAsoka4 күн бұрын

    ඔයාගෙ මිමි අරන් මමත් මැහුව ගවුම ක් ...ගොඩක් ලස්සනට තියෙනවා ..ගොඩක් ස්තූතියි ඔයාට ...❤❤❤❤

  • @mahumwithchandu

    @mahumwithchandu

    4 күн бұрын

    ❤️❤️

  • @kalumimesh2949
    @kalumimesh294910 ай бұрын

    Godak sthuthi oyata godak pahadili.mama me dan gawma kapuwa hata mahala dannam.bs.gthawath lassana gawmak ganna.

  • @deepapriyadarshani3022
    @deepapriyadarshani30229 ай бұрын

    හරිම පැහැදිලි මිස්❤

  • @NadeeFernando-qx4st
    @NadeeFernando-qx4st2 ай бұрын

    😊Thank you

  • @chandrikaperera2198
    @chandrikaperera219810 ай бұрын

    Harima pahadili harima lassanai. Me wage lassana adum oneeee🥰🥰🥰

  • @RoshikaSubhashini-ou3sb
    @RoshikaSubhashini-ou3sb4 ай бұрын

    ගොඩක් පැහැදිලියි ලස්සනයි

  • @sahan8572
    @sahan85729 ай бұрын

    Pocket eka kapa gamma vidiyath. Pennannakoo mis plz

  • @user-qw4cg8nh5u
    @user-qw4cg8nh5u6 ай бұрын

    ලස්සනයි ❤❤❤❤

  • @ashamanel8176
    @ashamanel8176Ай бұрын

    ❤❤❤❤❤

  • @user-ji1eo5of6s
    @user-ji1eo5of6s5 ай бұрын

    ලස්සනයි නගි

  • @user-jm8kf8ku7n
    @user-jm8kf8ku7n3 ай бұрын

    Wow 👌 voyage frock eka mama mehuwwa harmattan hadji Thanks

  • @dildil3794
    @dildil379410 ай бұрын

    ලස්සනයි මිස් ...පැහැදිලි ...හොදට තේරුන...ගොඩාක් ස්තූතියි ...ජයෙන් ජය❤❤❤✌

  • @dinetharuthsa3175
    @dinetharuthsa31756 ай бұрын

    හොඳට teruna mis ❤❤

  • @sunethrajayasinghe3603
    @sunethrajayasinghe36039 ай бұрын

    Hodata kiyala denawa T U

  • @hemachandrani-bt2fx
    @hemachandrani-bt2fx9 ай бұрын

    Hoda idiripathkirimak thank

  • @user-io4wy8dg6y
    @user-io4wy8dg6y10 ай бұрын

    ❤❤❤❤❤❤ගොඩක් හොඳයි .

  • @harshanailangakon5375
    @harshanailangakon537511 ай бұрын

    ❤❤❤❤

  • @Thusinimali-oq9cy
    @Thusinimali-oq9cy10 ай бұрын

    Andum maseemata nodanna kenekuta ithama hondin pehadili wa na vidiyata piyawaren piyawara lassanata kiyadunna. Obata digu gamanak yanna puluwan.mama hadawathinma subha pathanawa.

  • @mahumwithchandu

    @mahumwithchandu

    10 ай бұрын

    Thank yo 🙏🙏

  • @wimalagamlath9835
    @wimalagamlath983511 ай бұрын

    Hondai pehediliwa kiyaladunna, mamath mehum guruwariyak, a unath විවිධත්වයක් gena බලනවා

  • @rohanieshaideen4128
    @rohanieshaideen412811 ай бұрын

    Api wage ayata oba vani aya mama ayata karanawa. Godak thank miss. Mata pitupasa paththa thrune naha. Karunakarala kiyala denawada.

  • @chandraniadrisingha941

    @chandraniadrisingha941

    9 ай бұрын

    Godakma pahadeli hodata theruna godakma esthuthi

  • @thaarukanchana3417
    @thaarukanchana341710 ай бұрын

    ලොකූ දැනුමක් ඉතාම නිර්ලෝභී ව ලබා දුන්නා..ගොඩාක් ස්තුතියි මිස් ..❤

  • @priyankaamarathunga2381
    @priyankaamarathunga23819 ай бұрын

    ❤️❤️❤️❤️❤️

  • @nadeekaLiyanage-te7gi
    @nadeekaLiyanage-te7gi10 ай бұрын

    Godak pahadili at miss mimi ganna vidiha kiyala daenawada

  • @padminichandrika8523
    @padminichandrika85239 ай бұрын

    පැහැදිලි ...ස්තුතියි මිස්...

  • @amilaperera9748
    @amilaperera974810 ай бұрын

    Lassanai miss oyai frock ekai dekama

  • @user-jm9bb7xz1v
    @user-jm9bb7xz1v10 ай бұрын

    High neck coller aka Cala kiyala Donna pls

  • @viranishanthilatha7794
    @viranishanthilatha77949 ай бұрын

    ගොඩාක් ලස්සනයි මිමි ගන්න විදිය කියා දෙන්න පුළුවන්ද

  • @dasunil557
    @dasunil5578 ай бұрын

    Hari pahedili thanks mrs

  • @priyadarshimadu580
    @priyadarshimadu58010 ай бұрын

    Lassanata pehediliwa kiya dunna.ethuru podi redi keli den nethda mis oya...

  • @mahumwithchandu

    @mahumwithchandu

    10 ай бұрын

    Denawa.. mata msg ekak danna.. mage page eke number eka athi

  • @sunetrajayanthi8321
    @sunetrajayanthi83213 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤😮

  • @user-zo3gq3xt2r
    @user-zo3gq3xt2r4 ай бұрын

    Mee gaumata dat danne nadda

  • @yunalhansaka5374
    @yunalhansaka537410 ай бұрын

    🌹🙏Saree jacket එකක් කරන්න කෝ මිස්,

  • @JesminChandrani-nz2rl
    @JesminChandrani-nz2rl8 ай бұрын

    Mamath. Ada thamay biluwe. Peyat. Says kpana widiya denna

  • @mahumwithchandu

    @mahumwithchandu

    8 ай бұрын

    Dala thiyenne.. mage anith video balanna

  • @vindyaperera7386
    @vindyaperera73862 ай бұрын

    මම අදයි ඔයාගේ මේ wedio එක බෙලුවේ ඇත්තටම හරිම පැහැදිලයි එත් ඇයි රෙගල් රේකාවට පසුව පපු රේකාව ඇන්දේ නෙතුව ඉන සහ උකුල විතරක් ඇන්දේ ගව්ම ලස්සනයි

  • @mahumwithchandu

    @mahumwithchandu

    2 ай бұрын

    ඔපනැල්ලක් නොදාන නිසා

  • @slsayyabro1511
    @slsayyabro151111 ай бұрын

    ❤️🌹❤️🌹❤️❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🙏🙏🙏🙏🙏 thankyou ❤️❤️❤️❤️

  • @user-yx2rv3xs5e
    @user-yx2rv3xs5e10 ай бұрын

    Miss Hari pahadili eth pitupasa urahisa agal 1,3/4 pahath karanne nathida

  • @mahumwithchandu

    @mahumwithchandu

    10 ай бұрын

    Issaraha urahisin pahath karala thiyena nisa amuthuwen piti passe urahisa pahath karanna oni naha

  • @user-yx2rv3xs5e

    @user-yx2rv3xs5e

    9 ай бұрын

    Thank you miss

  • @sandalihewage1092
    @sandalihewage109211 ай бұрын

    Online claz karane nadda mis

  • @mahumwithchandu

    @mahumwithchandu

    11 ай бұрын

    දැනට කරන්නෙ නැහැ පුතේ.

  • @user-lv4lb3yv8r
    @user-lv4lb3yv8r11 ай бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @sujatharathnayaka3937
    @sujatharathnayaka39379 ай бұрын

    ඔඛගෙ මැහුම් වැඩසටහන අද තමා ඛැලුවෙ ඉතාමත් හොදට පැහැදිලි කිරීම වටිනවා ස්තුතියි ඔඛට දීර්ඝායු වේවා

  • @asithaasitha2047
    @asithaasitha204710 ай бұрын

    මිස් ඔන්ලයින් පන්තියක් පටන් ගන්නකො

  • @priyadarshimadu580
    @priyadarshimadu58011 ай бұрын

    Ethuru redi keli tikak denna beida.podi kalisam mahanna.

  • @mahumwithchandu

    @mahumwithchandu

    11 ай бұрын

    පුළුවන් mata address eka ewanna. Man ewannm

  • @sajeewanirashomika9980
    @sajeewanirashomika998011 ай бұрын

    පිටුපස උරහිස මේගවුමෙදි 2.5ක් උස්සන්නෙ ඇයි මිස්

  • @sajeewanirashomika9980

    @sajeewanirashomika9980

    11 ай бұрын

    රිප්ලයි දාන්නකො මිස්.

  • @chamilagamage9679

    @chamilagamage9679

    10 ай бұрын

    ​@@sajeewanirashomika9980මටත් කියන්න මිස්.

  • @manjuladamayanthi7575

    @manjuladamayanthi7575

    10 ай бұрын

    ​@@sajeewanirashomika9980ura hisin api adumak andhama issenawane ekai

  • @YasiruWeerasinghe-if9yf
    @YasiruWeerasinghe-if9yf11 ай бұрын

    රේකා පෙන්නේ නැ

  • @priyankalankarathna4654
    @priyankalankarathna465411 ай бұрын

    Mama nam mahanna danne නැහැ mis eth video balanawa mama mis hondata kiyala denawa ..mata coloer eka tikak තේරුණේ na anika pitipasse kapana vidiya තේරුණේ නැහැ mis mis kiyala dena vidiya hari ආදරණීය යි .ගොඩාක් පින් බුදුසරණයි

  • @mahumwithchandu

    @mahumwithchandu

    11 ай бұрын

    Pitupasa paluwata idiri pasa paluwa thiyaganna.. idiri pasa paluwe nammen 1/2" eliyata thiyanna. Kara konin saha urahisa konin 1 1/2" bagin igilata lakunu karala urahisa adaganna video eke vidiyata ithiri dewal karanna

  • @user-kj3wh7pp5z
    @user-kj3wh7pp5z2 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤ හරිම පැහැදිලියි

  • @user-dg8bx7dz2k
    @user-dg8bx7dz2k11 ай бұрын

    ❤❤❤❤❤

Келесі