කොලර් එකක් යෙදූ බ්ලවුස් එකක් රෙද්ද මතම ඇදලා කපලා මහමු. How to make a colar blouse.

How to make a colar blouse

Пікірлер: 51

  • @keerthikulathunga2629
    @keerthikulathunga262911 күн бұрын

    රෙද්දෙම අදල මහන එක ගොඩක් හොදය් මිස් thanks

  • @user-rn2us1vh1w
    @user-rn2us1vh1wАй бұрын

    මෙහෙම රෙද්දෙම ඇදලා කියලා දෙන එක ගොඩාක් හොඳයි මිස් .... ගොඩාක් හොඳයි මේ වීඩියෝ එක . ස්තූතී මිස් .. ❤

  • @apiandtextile

    @apiandtextile

    Ай бұрын

    ගොඩක් ස්තුති💖🙏

  • @Minist562
    @Minist5623 ай бұрын

    ගොඩක් ස්තුතියි මිස්. ගොඩාක් පැහැදිලි. මම මැහුම් වලට අලුත් කෙනෙක්. මම ගොඩක් දේවල් ඉගන ගත්තා මේ Video එකෙන්. 🙏💐😘😍🤗

  • @apiandtextile

    @apiandtextile

    3 ай бұрын

    මට ගොඩක් සතුටුයි💖💖🙏

  • @Pabalupahandi
    @Pabalupahandi3 ай бұрын

    රෙද්දෙම ලකුනු කරලා කපලා කියලා දෙනකොට තේරුම් ගන්න ගොඩක් ලේසී.බොහොම ස්තුති පැහැදිලිව කියලා දුන්නට🙏

  • @apiandtextile

    @apiandtextile

    3 ай бұрын

    Thank you💖🙏

  • @ChandaniGamlath-qu3wf
    @ChandaniGamlath-qu3wf2 ай бұрын

    මිස් ඉණෙන් වෙන් නොවෙන ක්‍රොස් ගවුමක් කියල දෙන්නකෝ ඉක්මනින්ම

  • @Chandrachandra-fs5kz
    @Chandrachandra-fs5kz3 ай бұрын

    බ්ලව්ස් එක හරිම ලස්සනයි මිස් . බොහෝම ස්තුතියි. රෙද්ද මතම ඇඳ , කපා මසා පෙන්වීමේ දී ඉතාම පැහැදිලියි . නැවත නැවතත් ස්තුතියි ස්තුතියි මිස් . ජයෙන් ජයම වේවා 🙏 💐❤

  • @apiandtextile

    @apiandtextile

    3 ай бұрын

    ගොඩක් ස්තුති. ඔබටත් ජයෙන් ජයම වේවා......💖🙏

  • @user-uj7wk9bl8h
    @user-uj7wk9bl8h2 ай бұрын

    ඔයාට ගොඩක් පින් මෙවගෙ රෙද්දෙම කපන්න එඛ අපට තෙරනවා

  • @apiandtextile

    @apiandtextile

    2 ай бұрын

    💖🙏

  • @ranifernando8515
    @ranifernando85153 ай бұрын

    Miss lassanata therenna kiyaladenawa good bless thanks

  • @apiandtextile

    @apiandtextile

    3 ай бұрын

    Thank you💖🙏

  • @SmNanayakkara-gt6uy
    @SmNanayakkara-gt6uy3 ай бұрын

    ගොඩක් ස්තුතියි ලස්සනයි හරිම පැහැදිලව කියාදෙනව බුදු සරණයි මිස්

  • @apiandtextile

    @apiandtextile

    3 ай бұрын

    Thank you💖🙏

  • @dammikadesilva304
    @dammikadesilva3043 ай бұрын

    මම මේ blouse එක මැහුවා. හරියටම හරි. බොහොම ස්තුතියි ඔබට

  • @apiandtextile

    @apiandtextile

    3 ай бұрын

    ගොඩක් ස්තුති💖🙏

  • @user-kf7sb4cb9n
    @user-kf7sb4cb9n2 ай бұрын

    Ithama pahedili thank you.

  • @apiandtextile

    @apiandtextile

    2 ай бұрын

    💖

  • @gnanajayawickrama9296
    @gnanajayawickrama9296Ай бұрын

    Rima sathutui puthe mama kihipa sarayak beluwa thank you

  • @apiandtextile

    @apiandtextile

    Ай бұрын

    💖🙏

  • @IraniDeSilva-cm9sh
    @IraniDeSilva-cm9sh3 ай бұрын

    🎉

  • @apiandtextile

    @apiandtextile

    3 ай бұрын

    💖

  • @dammikadesilva304
    @dammikadesilva3043 ай бұрын

    පැහැදිලියි . ස්තුතියි .

  • @apiandtextile

    @apiandtextile

    3 ай бұрын

    💖🙏

  • @DilaniLanka-rx7ms
    @DilaniLanka-rx7ms3 ай бұрын

    හොඳ ටම පැහැදිලි යි❤❤❤❤❤

  • @apiandtextile

    @apiandtextile

    3 ай бұрын

    ගොඩක් ස්තුති💖🙏

  • @garena8049
    @garena80493 ай бұрын

    Raddama adala kapala mhanna .aka godak watinawa miss.nashanal kolar akat kiyala danna mis

  • @apiandtextile

    @apiandtextile

    3 ай бұрын

    Idiriyedi kiyala dennam. Thank you💖🙏

  • @priyadarshimadu580
    @priyadarshimadu5803 ай бұрын

    ane ow mis.reddema adala kalama godak therenawa...4 wasare puthata pata kamisayak ha school kota kalisama kiya denna.

  • @apiandtextile

    @apiandtextile

    3 ай бұрын

    Kiyadennam. Thank you💖🙏

  • @user-ky1go6ik6s
    @user-ky1go6ik6s3 ай бұрын

    Thankyou miss pahadelewa keya dunnata ❤❤❤

  • @apiandtextile

    @apiandtextile

    3 ай бұрын

    Thank you💖🙏

  • @RupaWithanage-tq8uj
    @RupaWithanage-tq8uj3 ай бұрын

    Bohoma sthuthiy

  • @apiandtextile

    @apiandtextile

    3 ай бұрын

    💖🙏

  • @chamiladilani8121
    @chamiladilani812116 күн бұрын

    Lasi mis thanks ❤❤❤❤

  • @apiandtextile

    @apiandtextile

    16 күн бұрын

    💖🙏

  • @user-ke7ic5mk4z
    @user-ke7ic5mk4z3 ай бұрын

    අනේ මිස් අපි කැමතිම.රෙද්දෙන් ම.කපලා මහනවට.තමයි ❤හැමදාම.එහෙම කරන්න ඔයාට පිං.😊

  • @apiandtextile

    @apiandtextile

    3 ай бұрын

    ඉදිරියේදී ඒ විදියට කියා දෙන්නම්.💖💖🙏

  • @ranifernando8515
    @ranifernando85153 ай бұрын

    Miss ath patiya දිග කොහොමද manala ganne

  • @apiandtextile

    @apiandtextile

    3 ай бұрын

    අත් කට වට මිනුම මැනලා ඒකට රැලි සදහා 5"/6"ක් එකතු කරන්න. රැලි සදහා ඔයාට කැමති ප්‍රමානයක් තියාගන්න. ඒ ආපු ප්‍රමානයට දිග පටියක් කපාගන්න. 💖🙏

  • @kusumsirimanneweerakoon7819
    @kusumsirimanneweerakoon78193 ай бұрын

    Neet සහ ලස්සනයි.

  • @apiandtextile

    @apiandtextile

    3 ай бұрын

    Thank you💖🙏

  • @malkanthiperera8245
    @malkanthiperera82453 ай бұрын

    Very neat and pretty.❤🌹🌹

  • @apiandtextile

    @apiandtextile

    3 ай бұрын

    Thank you💖🙏

  • @gnanajayawickrama9296
    @gnanajayawickrama9296Ай бұрын

    H

  • @8achala7kumari86
    @8achala7kumari863 ай бұрын

    Lassani miss, redde adala kapana eka godak pehedili

  • @apiandtextile

    @apiandtextile

    3 ай бұрын

    Thank you💖🙏

  • @vipulnishantha672
    @vipulnishantha672Ай бұрын

    අවුරුදු 5. 10 අතර ගව්ම් මොස්තර කියල දෙනවද කරුනාකරල

  • @apiandtextile

    @apiandtextile

    Ай бұрын

    Kiyala dennam. Thank you💖🙏

Келесі