No video

@නව තාලෙට ඒ ලයින් ගවුමක් මසමු | How to make a dissigner Aline frock with cold sleeve |mahum |sinhala

@නව තාලෙට ඒ ලයින් ගවුමක් මසමු | How to make a dissigner Aline frock with cold sleeve |mahum |sinhala
@ ආයුබෝවන්
@ welcome to my channel 3 SHA'S Fashion Academy
@ නව තාලෙට මෝස්තර සහිත ඒ ලයින් ගවුමක් මැසීම මේ වීඩියෝවෙන් ඉගන ගත හැක. මේ ගවු මේ පිටුපස පළුවේ පමණක් ඉත වෙන්කර සාය කොටසට රැලි යොදා ඇත. කෝල්ඩ් ෂෝල්ඩර් අත අල්ලා ඇත
Lets Learn dissigner Aline frock with cold shoulder sleeve .
අපැහැදිලි තැනක් වේ නම් පහලින් comment කරන්න.
My other social medias.
facebook : www.facebook com / මල්ෂා එක්ක මහමු
instergram : www.instergram.com/Malsha Gunawardena
My other videoes
cold shoulder sleeve,,
• @ How to make a cold S...
maggi frock
• @ මැගි අත සහිත ගවුමක් ...
thank U
#aline frock# cold Sholder sleeve # frock # design # fashion # malsha gunawardena # 3 SHA'S Fashion Academy # mehum # sinhala # Sri lanka

Пікірлер: 53

  • @ramonapereira128
    @ramonapereira1283 жыл бұрын

    Miss thank you very much for the valuable video tutorial . Very well explained . God bless you and your family .

  • @ayeshakuamre8933
    @ayeshakuamre89333 жыл бұрын

    Harma pehediliwa kiyala dunna. 💖💖💖Thank you mis👌👌💖

  • @sandyadissanayake-od4er
    @sandyadissanayake-od4er9 ай бұрын

    godak watina video ekk mis thanks

  • @roshanithakshila1122
    @roshanithakshila11223 жыл бұрын

    ගොඩක් පැහැදිලිව කියලා දුන්නා. ස්තුතියි මිස් ❤️

  • @diliniayonika2251
    @diliniayonika22513 жыл бұрын

    බොහොම ස්තුතියි මිස්.

  • @kithulgasthannesagarika5541
    @kithulgasthannesagarika55413 жыл бұрын

    Thank you miss

  • @dinushiudayangani5433
    @dinushiudayangani54332 жыл бұрын

    Godaaak hodata theruna miss

  • @sutharshaniamarasooriya7454
    @sutharshaniamarasooriya74543 жыл бұрын

    මිස් ට ගොඩක් පිං මිස් ජේසු පිහිටයි

  • @anjaliemulgama9088
    @anjaliemulgama90883 жыл бұрын

    Hondata kiyala dunna tks.use karapu pansala mokakda.kohenda ganne....

  • @priyafernando7763
    @priyafernando77632 жыл бұрын

    අනේ ඔයා කියලා දෙන පතරොම් හරිම විශාලයි

  • @ws-wp4mq
    @ws-wp4mq3 жыл бұрын

    ස්තුතිය මිස්

  • @kumarirathnayake4054
    @kumarirathnayake40543 жыл бұрын

    Thanks hodin therum karala dunna

  • @3shasfashionacademy.116

    @3shasfashionacademy.116

    3 жыл бұрын

    ස්තූතියි

  • @dilkalakmali5420
    @dilkalakmali54203 жыл бұрын

    Onna mn ada dekke miss ge chanel eka.subscribe kra.like kra..godak ස්තුති mn me wage meziment aragena පැහැදිලිව kiyala dena chanel ekak hoya ganna beriwa hitiye.ane godak ස්තුති mn me hema ekakma try kranawa mahanna.thawa aluth aluth styles karanna.blouse ehema.

  • @chandanijayawardane9249
    @chandanijayawardane92493 жыл бұрын

    Miss boththam patiyata angal bagaya bagin a 1k adu karanna onada thankas miss oyata

  • @3shasfashionacademy.116
    @3shasfashionacademy.1163 жыл бұрын

    Cold shoulder sleeve kzread.info/dash/bejne/Yqys0KV7d5TZgto.html

  • @maduranganilaweera2622
    @maduranganilaweera26223 жыл бұрын

    Mis harima pahedili kiyala denawa ..... kohenda mis batik redi gaththe......

  • @3shasfashionacademy.116

    @3shasfashionacademy.116

    3 жыл бұрын

    Pitakotuwe wholesale kadekin.

  • @shamaleedilrukshi6995
    @shamaleedilrukshi69953 жыл бұрын

    ගෙ⁣ාඩක්ම පැහැදිලි මිස්

  • @morenlilani6598
    @morenlilani65982 жыл бұрын

    👍

  • @nsilva7839

    @nsilva7839

    2 жыл бұрын

    මේ ගවුමට open එකක් නැද්ද......

  • @pradeepsusantha8970
    @pradeepsusantha8970 Жыл бұрын

    Papuwa 35 ta wadenam ragal usa lakunu karanne kohomada

  • @3shasfashionacademy.116

    @3shasfashionacademy.116

    Жыл бұрын

    36 ta wedi nam mul urahisa dekata bedanna

  • @yonalijayasekera651
    @yonalijayasekera6513 жыл бұрын

    Madam mama yonali jayasekera mulinma subama suba aluth awuruddata.misge tight gawuma mahala awuruddata endaa.me bathik redi kohenda gañna tiyenne.

  • @3shasfashionacademy.116

    @3shasfashionacademy.116

    3 жыл бұрын

    Mama nam gaththe pitakotuwe wholesale kadekin.yara 3 k. 1000/=

  • @yonalijayasekera651

    @yonalijayasekera651

    3 жыл бұрын

    Ane thank u madam

  • @sumithribodikotuwa7953
    @sumithribodikotuwa79533 жыл бұрын

    Very wel explend thank you for

  • @3shasfashionacademy.116

    @3shasfashionacademy.116

    3 жыл бұрын

    Welcome dr

  • @3shasfashionacademy.116

    @3shasfashionacademy.116

    3 жыл бұрын

    Welcome

  • @chandimallawarachhi1628
    @chandimallawarachhi16283 жыл бұрын

    Thanks miss outta video aka දැමීමට

  • @3shasfashionacademy.116

    @3shasfashionacademy.116

    3 жыл бұрын

    Welcome

  • @ruvindapahasara4339
    @ruvindapahasara43392 жыл бұрын

    Hodai

  • @3shasfashionacademy.116
    @3shasfashionacademy.1163 жыл бұрын

    Maggi frock kzread.info/dash/bejne/nKqB25ajZbDFZJc.html

  • @nadeekashiromi4314
    @nadeekashiromi43143 жыл бұрын

    අත හදාගන්න විඩියෝ එක දෙන්න මිස්..ගොඩක් පැහැදිලිව කියා දෙනවා ..ගොඩක් ස්තූතියි මිස්

  • @3shasfashionacademy.116

    @3shasfashionacademy.116

    3 жыл бұрын

    kzread.info/dash/bejne/Yqys0KV7d5TZgto.html

  • @nadeekashiromi4314

    @nadeekashiromi4314

    3 жыл бұрын

    @@3shasfashionacademy.116 බොහෝම ස්තූතියි මිස්..බුදුසරණයි❤️

  • @3shasfashionacademy.116
    @3shasfashionacademy.1163 жыл бұрын

    kzread.info/dash/bejne/Yqys0KV7d5TZgto.html කෝල්ඩ් ෂෝල්ඩර් අත

  • @edirisuriyalokugewarnalath3843
    @edirisuriyalokugewarnalath38433 жыл бұрын

    මිස් සාරි බ්ල්ව්ස් කරන්නේ නැද්ද අනේ පුලුවන් නම් දාන්න

  • @nalikapriyangani9342
    @nalikapriyangani93422 жыл бұрын

    Mis shiper ekak damme ne neda. Adinna puluwanda ehema. Dannatuwai ahanne mis

  • @3shasfashionacademy.116

    @3shasfashionacademy.116

    2 жыл бұрын

    Mekata dart demme ne.andinna puluwan dr

  • @nalikapriyangani9342

    @nalikapriyangani9342

    2 жыл бұрын

    @@3shasfashionacademy.116 thanks mis. Dan adinne urahisa natuwa pahalata kadawatenna dala fril allala. Eka mis karada vedio ekak

  • @mohamedfasmin5671
    @mohamedfasmin56713 жыл бұрын

    Mis pauv vatata ina vatata 8akatu karanh ae

  • @3shasfashionacademy.116

    @3shasfashionacademy.116

    3 жыл бұрын

    Sammathai

  • @3shasfashionacademy.116
    @3shasfashionacademy.1163 жыл бұрын

    Facing ඇල්ලීම kzread.info/dash/bejne/qKKHm5aEp9zWhLw.html

  • @bisomanikebisomanike4977
    @bisomanikebisomanike49772 жыл бұрын

    ස්තූති ම්ස් පපුව 36ට වැඩි අයටත් මැගී අත දැමු ප්‍රින්සස් ලයින් ගවුම් මෝස්තර දාන්න කෝ,

  • @dishandarmendra789
    @dishandarmendra7893 жыл бұрын

    ම්ස් kafthan දිග ගවුමක් මහන්න කියලා දෙන්නකකො please Thank you so much

  • @3shasfashionacademy.116

    @3shasfashionacademy.116

    3 жыл бұрын

    Ok dr

  • @3shasfashionacademy.116

    @3shasfashionacademy.116

    3 жыл бұрын

    Ok dr

  • @nsilva7839
    @nsilva78392 жыл бұрын

    මේ ගවුමට open එකක් නැද්ද.....

  • @3shasfashionacademy.116

    @3shasfashionacademy.116

    2 жыл бұрын

    Ne.

  • @shiwangiprarthana5621
    @shiwangiprarthana56213 жыл бұрын

    චයිනීස් කොලර් එකත් කියලා දෙන්නකො මිස්

  • @3shasfashionacademy.116

    @3shasfashionacademy.116

    3 жыл бұрын

    Ok dr

Келесі