No video

ගවුම් මෝස්තරයක් තනිවම කපා ගන්න...Menu Creation

බෑග් පාඨමාලාව ,තිරරෙදි පාඨමාලාව ,නිමි ඇදුම් පාඨමාලාව, සාරි ජැකට් පාඨමාලාව , ළමා ඇදුම්, මැහුම් පාඨමාලා රැසක් ඉතාසුලු මුදලකට හැදෑරීමට ,පලපුරුදු ගුරුතුමියක් යටතේ නිවසේ සිටම හැදෑරීමට අවශ්‍ය නම් ,0711955312 අංකයට අමතන්න ......🙏

Пікірлер: 130

  • @kusumsirimanneweerakoon7819
    @kusumsirimanneweerakoon7819 Жыл бұрын

    බොහොම පැහැදිලිව මූලික දැනුම ගුරුමුෂ්ඨියකින් තොරව ලබා දෙනවා.. ඔබතුමියට බොහොම ස්තුතියි! තෙරුවන් සරණයි! 🙏💐❤️

  • @sudarshaniperera7265

    @sudarshaniperera7265

    7 ай бұрын

    26:22

  • @kusummeddekanda3668

    @kusummeddekanda3668

    5 ай бұрын

  • @menucreation1931

    @menucreation1931

    3 ай бұрын

    chat.whatsapp.com/HF7sP6XXJoZ92xLxHC6Twv මේ ගෲප් එකට සම්බන්ධ වෙන්න පුතේ

  • @dhammikawidhanapathirana4718
    @dhammikawidhanapathirana47188 ай бұрын

    ඔයා ගොඩක් හොඳ ට පැහැදිලි කෙරුවා ඇත්තටම මහලා බලල හරි ගියොත් නංගා ගේ ඉතුරු මැහුම් පාඩමත් අත්හදා බලන්නම් බුදුසරණයි

  • @kanthilatha7352
    @kanthilatha73529 ай бұрын

    ම්ස් කියලා දෙන ව්දිහ හොදට තේරුනා බොහොම ස්තුයි ම්ස් තෙරුවන් සරණයි

  • @ruwinikapremarathna9973
    @ruwinikapremarathna997310 ай бұрын

    තේරෙන විදිහට හොදින් කියලා දෙනවා මිස්...තෙරුවන් සරණයි....

  • @dinushamadhushani5453
    @dinushamadhushani54535 ай бұрын

    මිස් කියපු විදියටම කරා .ලස්සනටම තිබ්බා.මං එහෙම මහන්න ගොඩක් දන්න කෙනෙක් නෙවේ. එ් නිසා මට ගොඩක් සතුටුයි. බොහොම ස්තුතියි. බොහොම පින් ඔබ තුමියට.

  • @menucreation1931

    @menucreation1931

    3 ай бұрын

    chat.whatsapp.com/HF7sP6XXJoZ92xLxHC6Twv මේ ගෲප් එකට සම්බන්ධ වෙන්න පුතේ

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan79749 ай бұрын

    ඉතාම වට්නා පැහැදිලි කිරීමක් 💓🌻💓🌻💓🌻💓🌻💓🌻 බොහොම ස්තූතියි නංගී ඔයාට ❤️ 👍👍👍

  • @user-su7jc7sp1o
    @user-su7jc7sp1o9 ай бұрын

    Thank you very much for you. I am a 69 years old. But I learned a lot from you. Theruwan saranai.

  • @wow2337
    @wow23379 ай бұрын

    ගොඩක් හොද කියල දෙනවා.බුදු සරණයි !

  • @niroshikarathnayaka7944
    @niroshikarathnayaka79449 ай бұрын

    Godak pahadili..theruwansaranayi ❤

  • @hemamalideseram3615
    @hemamalideseram36159 ай бұрын

    බොහොම ස්තුතියි මිස්. හරිම ආසයි ඔබගේ පැහැදිලි කිරීමට. තෙරුවන් සරණයි

  • @amasuraveera2218
    @amasuraveera22188 ай бұрын

    හරිම පැහැදිළියි මිස් හරිම ආසයි මම මහන්න පන්තියකට යන්න වෙලාව නැහැ ජොබ් එකක් කරන නිසා මිස්ගේ වීඩියෝ හරිම පැහැදිළියි පැහැදිලි ස්තූතියි 🙏❤️

  • @nirmalapamala7784
    @nirmalapamala77849 ай бұрын

    ස්තුතියි තෙරුවන් සරණයි හොද පැහැදිලි කිරිිමක් ❤

  • @thilininirasha1532
    @thilininirasha1532 Жыл бұрын

    හොඳටම තේරුම් ගන්න පුලුවන් වුනා .... ඔබතුමියට බොහොම ස්තුතියි ...

  • @user-me5vy4cp5p
    @user-me5vy4cp5p8 ай бұрын

    මිස්.හොදට කියලා දෙනවා.මිස්ට ඉදිරි වැඩ කටයුතු සාරථක වේවා.බුදු සරණයි❤

  • @vinitharanaweera8192
    @vinitharanaweera81929 ай бұрын

    Obathumiyata bohoma pin Theruwansaranai.!!!❤❤❤

  • @user-xs7tm6hr9t
    @user-xs7tm6hr9t4 ай бұрын

    ආයේ මැහුම් සම්බන්ධ වෙන වීඩියෝ බලන්න ඕන නෑ....මිස් කියලා දෙන විධිය හොඳටම තේරුම් ගන්න පුලුවන් ...ගොඩක් පිං

  • @PadpKumara
    @PadpKumara3 ай бұрын

    Harima pahadiliwa kiyl denw ......... obata godak pin😊❤

  • @H.K.Dnimali
    @H.K.DnimaliАй бұрын

    Harima pehedili miss. Godak isthuthi

  • @rasikarupasinghe4941
    @rasikarupasinghe49419 ай бұрын

    Mis harima pahadiliwa kiyala denawa.thankyou mis.

  • @pathiranageshirani549
    @pathiranageshirani5499 ай бұрын

    හරි පැහැදිලියි මිස් තව දේවල් කියලා දෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා

  • @chitraranjani2943

    @chitraranjani2943

    9 ай бұрын

    A ne mis oya hodata kiyala dunna thawath awa kiyala denna oyata b.s.

  • @chathurikakatipearachchi5644
    @chathurikakatipearachchi56443 ай бұрын

    Man dawas ganakma heuwa.ita passe thamai misswa ahuune..ane api wage mukuthma therenne nathi ayata therenna kiyala denawa.hamadama oya wge kiya denna.godak pin

  • @anushaishanthi6153
    @anushaishanthi61535 ай бұрын

    මිස් ගොඩාක් පින්...හරිම පැහැදිලිව කියලා දුන්නාට❤❤❤❤❤❤❤❤❤

  • @kanchanadilrukshi9454
    @kanchanadilrukshi9454 Жыл бұрын

    Thank you mis 🙏mata inna beri unane e gena dukai 🥲

  • @SahanDissanayaka-ts1di
    @SahanDissanayaka-ts1di7 ай бұрын

    Miss godak hodata kiyala denawa miss ta godak pin 🎉

  • @Malani74-oq6yo
    @Malani74-oq6yo3 ай бұрын

    Very nice video thank you miss

  • @mahawatthageviolet5547
    @mahawatthageviolet554710 ай бұрын

    මිස් ඔයා හොදට පැහැදිලිව විස්තර කරලා කියලා දෙනවා ඔයාට තෙරුවන් සරණයි මොකුත්ම බැරි අයටත් පුලුවන් ඔයා හිමින් තේරුම් කරලා දෙනවා ඔයාට දෙව් පිහිටයි

  • @suwarnamalisilva2011
    @suwarnamalisilva20116 ай бұрын

    හරිම පැහැදිලිව කියලා දෙනවාට බොහොම ස්තූතිය 👍👍👍

  • @user-en2tb8wr7o
    @user-en2tb8wr7o9 ай бұрын

    Thankyou mis හරිම පැහැදිලිව කියලා dunna❤❤

  • @chrishanthicooray6616
    @chrishanthicooray66168 ай бұрын

    Superb job thank u very much

  • @salwsakwasalwan5810
    @salwsakwasalwan58104 ай бұрын

    හරිම පැහැදිලියි මිස් ගොඩක් ස්තුතියි බුදුසරණයි

  • @sameerasandaruwan8984
    @sameerasandaruwan898410 ай бұрын

    Oya kiyala dena vidiyata asa hitenawa thankyou miss

  • @chayankaprashanthi6018
    @chayankaprashanthi6018 Жыл бұрын

    Thank you miss. 7,13 years girls lata frocks mahanna kiyala denna puluwanda?👍💐👗

  • @user-sb4xy5dw6m
    @user-sb4xy5dw6m9 ай бұрын

    අනේ මිස් ඔයා ඉතාමත් ම සරලව කියල දෙනවා.තෙරැවන් සරනයි ඔයා ට

  • @sriyaranasinghe669
    @sriyaranasinghe6699 ай бұрын

    Harima pahadiliva uganwana obathumiyata bohoma sthuthie. ❤💕

  • @chamilajayamini575
    @chamilajayamini57510 ай бұрын

    ගොඩාක්ම ස්තූතියි ❤️😘💐

  • @geethikaumayanganiwickrama7995
    @geethikaumayanganiwickrama79953 ай бұрын

    Miss harima පැහැදිලි wa kiyala denawa dewani ගවුම th mehuwa me thunweni gauma mahanna yanne.බොහොම ස්තුතිය miss

  • @DammiNadira-vw8ej
    @DammiNadira-vw8ej9 ай бұрын

    හරිම පැහැදිලි විදියට කියා දුන්නා ඔබතුමියට ස්තුතියි

  • @menucreation1931

    @menucreation1931

    9 ай бұрын

    ❤️❤️❤️

  • @DammiDammi-km2zp
    @DammiDammi-km2zp2 ай бұрын

    මාරම මාරයි සරලවම කියා දෙනවා ස්තුතියි මිස් දිර්ගයු ලැබේවා

  • @mekhalagunasekara5588
    @mekhalagunasekara55889 ай бұрын

    Harima pahadiri kireemak. Mahanna asa nathi mata mahanna asawa awa. Sthuthi🌹🌹 miss 👍🙏

  • @Nadeekapadmakumari-op4jo
    @Nadeekapadmakumari-op4jo10 ай бұрын

    Thank you miss 🙏

  • @lalithakalyani
    @lalithakalyani3 ай бұрын

    Api giya class .eka ta.wada.hari ma.පැහැදිලිව kiyala දෙනවා thank you miss

  • @menucreation1931

    @menucreation1931

    3 ай бұрын

    chat.whatsapp.com/HF7sP6XXJoZ92xLxHC6Twv මේ ගෲප් එකට සම්බන්ධ වෙන්න පුතේ

  • @AkshikaSumuduni-il3cb
    @AkshikaSumuduni-il3cb9 ай бұрын

    හොඳට කියලා දුන්නා thanks ❤

  • @shanthikusumalatha5294
    @shanthikusumalatha52948 ай бұрын

    Thanks mis budusarani

  • @ChandiChandi-zn7hs
    @ChandiChandi-zn7hsАй бұрын

    මම මිස් ඇදුම මැහූවාඇත්තටම ලස්සනට ආවා මිස්ට ගොඩාක් පින් හොදටකියලා දිමගැන

  • @tinafiona7195
    @tinafiona7195 Жыл бұрын

    pehediliwa kiyadunna thanks mis🌷🌷

  • @chandralamahewa329
    @chandralamahewa329 Жыл бұрын

    Thank you

  • @kamalasenevirathne1401
    @kamalasenevirathne14019 ай бұрын

    Esthuthimis. Budusaranai

  • @nadeeshamedawatta5856
    @nadeeshamedawatta5856 Жыл бұрын

    බොහෝම ස්තූතියි මිස් ❤️❤️❤️

  • @maladamayanthi5176

    @maladamayanthi5176

    Жыл бұрын

    Harima pahadili

  • @BuddikaSamera-ce6tb
    @BuddikaSamera-ce6tb Жыл бұрын

    thanks mis.budusarni

  • @ruwanijayasinghe9407
    @ruwanijayasinghe9407 Жыл бұрын

    හරිම පැහදිලිව කියලා දෙනවා.thank you miss ❤️❤️

  • @Sachithrapriyadarshani9410
    @Sachithrapriyadarshani94104 ай бұрын

    නියමයි නියමෙට කියලා දෙන්වා ❤❤❤

  • @bridgetfernando1215
    @bridgetfernando12154 ай бұрын

    උරහිසේ සිට රැගල් රේඛාව ට උස කීයද පැහැදිලිව කියන්න

  • @pushpa7300
    @pushpa73009 ай бұрын

    ඔයා හරි යට තේ රුම් කලා ඔයාට පින්

  • @hansikasandamali349
    @hansikasandamali3495 ай бұрын

    Ane mis wenath aakarayaka gawumak karana video ekak dannako

  • @sandayashyamali3759
    @sandayashyamali37599 ай бұрын

    ඇත්තටම හොදට පැහැදිලි කරනවා.ස්තූතියි.

  • @menucreation1931

    @menucreation1931

    9 ай бұрын

    ❤️❤️❤️

  • @w.p.dmallika

    @w.p.dmallika

    8 ай бұрын

    හොදටකියලා දෙනවා බුදු සරනයි දෙවි පිහිටයි

  • @rameshhasitha4843
    @rameshhasitha48438 ай бұрын

    Mma alut kenek hrim hodai thank you

  • @hemanthibalasooriya7563
    @hemanthibalasooriya75639 ай бұрын

    Thank U miss

  • @inokalakmali4041
    @inokalakmali40419 ай бұрын

    බොහොම පිං ඔබ තුමියට ❤️

  • @menucreation1931

    @menucreation1931

    9 ай бұрын

    ❤️❤️❤️

  • @nilminichamila2214
    @nilminichamila221410 ай бұрын

    Oya godak ලස්සන යි.අක්කි .voice ලස්සන yiiiiiiiiiiiiiiiiiiiiiiii ❤❤

  • @ajanthakumudini4140
    @ajanthakumudini414010 ай бұрын

    Regal. Rekawata. Urahisadekata. Bedanawada 14:42

  • @wchandrekia5568
    @wchandrekia5568 Жыл бұрын

    Godak hodata pahadiliwa kiya dunna Bs

  • @user-fb9wb8oc3q
    @user-fb9wb8oc3q2 ай бұрын

    මම. හරි කැමැත්තොත් මිස්ගො විඩියොව. ඛලනවා❤

  • @kusumprasadi2481
    @kusumprasadi2481 Жыл бұрын

    She is a good teacher and 💞💐 a lovely teacher 🌸🌹 . She teach' s us all the things neatly. My blessing is always with miss .💖

  • @anujasampath5934

    @anujasampath5934

    Жыл бұрын

    😍

  • @suwarnalatharanasingha4201

    @suwarnalatharanasingha4201

    10 ай бұрын

    @@anujasampath5934 Ñ

  • @menucreation1931

    @menucreation1931

    9 ай бұрын

    Thank you very much

  • @susilajayarathne5534

    @susilajayarathne5534

    8 ай бұрын

    ❤.

  • @neethamanorathna1731
    @neethamanorathna173110 ай бұрын

    matath asha hithuna obage mehum pasalata.thanks

  • @user-uk6xj8jd5g
    @user-uk6xj8jd5g9 ай бұрын

    හරිම පැහැදිලි යි

  • @lakijayasundara377
    @lakijayasundara3779 ай бұрын

    Kuwait indan balanne sthuthi oba thumiyata dirgayy wewa.

  • @subodanimadumali6464
    @subodanimadumali6464 Жыл бұрын

    Mis mukuth Mahana danumak nathi mata oba thumiyage padam godak watinawa♥️busy satanic mista♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @padmasriyakumari1655
    @padmasriyakumari16559 ай бұрын

    I liked

  • @piumisamarasekera5958
    @piumisamarasekera59588 ай бұрын

    👍👍👍👍

  • @indrajeevapussewela7356
    @indrajeevapussewela735610 ай бұрын

    ❤️🙏❤️🙏

  • @thanujalakshmini9790
    @thanujalakshmini97908 ай бұрын

    Mis Ath hadawal Diyala denawada

  • @user-qh8yo1ve1f
    @user-qh8yo1ve1f6 ай бұрын

    ❤🙏🙏

  • @nilukanilu516
    @nilukanilu516 Жыл бұрын

    Miss oya koheda GSM palatha

  • @menucreation1931

    @menucreation1931

    Жыл бұрын

    Homagama

  • @champaperera1794
    @champaperera17949 ай бұрын

    නිර්ව්‍යාජව ඔබ තුමිය දෙන උපදෙස් ඉතාම වටිනව 🙏🙏🙏

  • @niluwanniarachchi3424
    @niluwanniarachchi34249 ай бұрын

  • @Wayala-Rathanakanthi.
    @Wayala-Rathanakanthi.4 ай бұрын

    බොහොම ස්තූතිය ම්ස්.ඉතාම පැහැදිලියි .

  • @menucreation1931

    @menucreation1931

    3 ай бұрын

    chat.whatsapp.com/HF7sP6XXJoZ92xLxHC6Twv මේ ගෲප් එකට සම්බන්ධ වෙන්න පුතේ

  • @samanmaligamage3839
    @samanmaligamage3839 Жыл бұрын

    Thankyou

  • @menucreation1931

    @menucreation1931

    Жыл бұрын

    You’re welcome 😊

  • @ayeshalakmali2770
    @ayeshalakmali277011 ай бұрын

    papu mudun reekawe lakshaya lakukunu kale kohomada madam...

  • @premaratnewegala4725

    @premaratnewegala4725

    11 ай бұрын

    Regal rekawa gaththe 8 da 7/2/1 da

  • @PushpaYBMY-iy5br

    @PushpaYBMY-iy5br

    10 ай бұрын

    Guru musteyak mnathewa hoden therum Kara denawata pin oyata waradenne naa puthey b s d p

  • @pradeepaperera1026
    @pradeepaperera10268 ай бұрын

    පපු මුදුන් රේඛාව මත ලකුණු කල මිම්ම පැහැදිලි කරන්න මිස්.

  • @user-mh7go9pp3k
    @user-mh7go9pp3k9 ай бұрын

    හරිම පැහැදිලියි ස්තුතියි 😊❤

  • @indraniaponsu1770
    @indraniaponsu17706 ай бұрын

    මිස් මැහුම් වාසි නොතියා ඇන්දොත් .කිහිළි කට.මිම්මට කීයක් එකතු කරන්න ඕනද.පපු මිම්ම 54kවිතර.කෙනෙකු ට.

  • @menucreation1931

    @menucreation1931

    6 ай бұрын

    අගල් 1/1.5

  • @thisathbus5199
    @thisathbus5199 Жыл бұрын

    මැඩම් උරහිස සිට අගල් කීයක් පහතින්ද රැගල් රේඛාව ලකුණු කලේ

  • @hansikasandamali349
    @hansikasandamali3496 ай бұрын

    පපු මුදුන් රෙකව ගන්නේ කොහොමද

  • @sriyanigunathilake9273
    @sriyanigunathilake927311 ай бұрын

    Miss oyage class akata sambanda wenne khomada kiyannako thanks

  • @menucreation1931

    @menucreation1931

    11 ай бұрын

    0711955312 කතා කරන්න

  • @anushikanilmini3563
    @anushikanilmini356327 күн бұрын

    🥰🥰🥰Niyamai🥰🥰🥰

  • @salikagihan8862
    @salikagihan88626 ай бұрын

    ස්‍තූතී මිස්

  • @CKgameing6386
    @CKgameing638610 ай бұрын

    මෙච්චර කල් වීඩියෝස් බැලුවා මේ වගේ හරියටම හරියටම හරියටම කියලා දෙන කෙනෙක් හම්බ උනේ නෑ අද මේ වීඩියෝ එක බලලා ගොඩක් දේවල් ඉගෙන ගත්තා හොඳටම මහනව මං මෙච්චර කාලයක් මහණ මටම දන්නැති ගොඩක් දේවල් අද මෙම video එකෙන් ඉගෙන ගත්තා ඇත්තටම ඔබතුමිය හොඳ ගුරුවරියක් මට සියලු දෙවි පිහිටයි

  • @RamyalathaHewavithana

    @RamyalathaHewavithana

    10 ай бұрын

    M

  • @menucreation1931

    @menucreation1931

    9 ай бұрын

    ගොඩක් ස්තූතියි ,ඔයාගෙ වැඩ කටයුතු ඉතාමත් හොදින් සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනවා

  • @maheshakumari6671
    @maheshakumari667111 ай бұрын

    harima pahadili miss

  • @sanjiwaniherath1331

    @sanjiwaniherath1331

    10 ай бұрын

    අනේ මිස් මටත් සම්බන්ද වෙන්න ඕනි. කොහොමද සම්බන්ද වෙන්නෙ

  • @menucreation1931

    @menucreation1931

    10 ай бұрын

    0711955312 call me

  • @janifernando1554
    @janifernando15549 ай бұрын

    Godak hodae

  • @prabhahettige7223
    @prabhahettige72238 ай бұрын

    gavum class 1 ta join wenna puluwanda miss

  • @menucreation1931

    @menucreation1931

    7 ай бұрын

    0711955312 අමතන්න

  • @BinukaChathuranga
    @BinukaChathuranga3 ай бұрын

    මිස් මට මිස්ගෙ පෝන් නෙම්මරය දෙන්න පුලුවන්ද මටත් සම්බන්ද වෙන්න

  • @nadeeshanilmini1218
    @nadeeshanilmini121810 ай бұрын

    අනේ මිස් ආයේ කොලර් එක තියෙන ගව්මක් කියල දෙන්නකෝ

  • @dhammiperera2598
    @dhammiperera25989 ай бұрын

    Thank you so much

  • @anjalaperera2695
    @anjalaperera2695 Жыл бұрын

    සුපිරි මිස්🌹🌹🌹🌹🌹

  • @dammikakumari9540
    @dammikakumari9540 Жыл бұрын

    හරිම පැහැදිලි මිස්. Class වලට සම්බන්ද වෙන්නේ කොහොමද

  • @menucreation1931

    @menucreation1931

    Жыл бұрын

    0711955312 කතා කරන්න

  • @nilminiwijesinghe5519
    @nilminiwijesinghe55198 ай бұрын

    Thank you miss

  • @rajapaksharaja4741
    @rajapaksharaja47418 ай бұрын

    මම ඔයවිදියටම මැහුව ම කර පහත වැඩියි නේ 😥

  • @nadeeshanilmini1218
    @nadeeshanilmini121810 ай бұрын

    මිස් උරහිස පහත් කිරීම ඕනම කෙනෙකුට 1අඟලක් ඇතිද?අ.වු6/12වගේ දරුවෙකුට වෙනස් වෙනවද?එහෙනම් කීයද?

  • @malaniper3708
    @malaniper37084 ай бұрын

    උකුල මිම්ම ගත්තේ නැත්තෙ අැයි

  • @samarasiha-cj9vy
    @samarasiha-cj9vy3 ай бұрын

    Ooooooo99o9opoo px

Келесі