Hiru TV Salakuna EP 123 Mahinda Rajapaksa | 2018-01-29

Watch Sinhala Teledramas, Music Video Download & get more updates...
Visit our website :- www.hirutv.lk
Watch Live webCast :- www.hirutv.lk/hirulive.php
Join our Facebook Fanpage :- / hirutv
Google+ Page :- plus.google.com/+HirutvLkOffi...
Follow US twitter :- / tvhiru
Android App for Mobile :- goo.gl/FmE9Eb

Пікірлер: 837

  • @Thanura_Sahanjana
    @Thanura_Sahanjana2 ай бұрын

    2024 anyone😅

  • @epicsportnetwork
    @epicsportnetwork2 жыл бұрын

    2021 kawd mek blanne😅

  • @nethmaiduwara

    @nethmaiduwara

    Жыл бұрын

    2023 බලන්නෙ

  • @epicsportnetwork

    @epicsportnetwork

    Жыл бұрын

    Ado

  • @travelwithlanka3200

    @travelwithlanka3200

    5 ай бұрын

    2024😂

  • @GamingLK-bn3fx

    @GamingLK-bn3fx

    7 күн бұрын

    2024

  • @sfmax224
    @sfmax224 Жыл бұрын

    2023 බලන set එක මේ පැත්තට 😂 ඒ කාලේ comment දැක්කම පිස්සු හැදෙනවා යකෝ 🤣🤣🤣

  • @travelwithlanka3200

    @travelwithlanka3200

    5 ай бұрын

    Sira bn 😂

  • @shehanjayasinghe694
    @shehanjayasinghe6942 жыл бұрын

    යුද්දෙ ඉවරකරපු ගෞරවයෙ කොටස්කාරයෙක් හැටියට ඔබ තුමා ගැන සම්පූරන ගෞරවය ලබාදෙන අතර සිදුකල හොරකම් ජාතික සම්පත් විකිනීම්, දැන හෝ නොදැන ජනතාව ඇන්දීමේ සම්පූර්ණ ගෞරවයත් , ප්‍රජාතන්ත්‍රවාදය මෙය යැයි සලකමින් රතුපස්වල මැරුනු මිනිසුන් ගැන වගකීමත් ඔබ ලබා ගත යුතුයි

  • @nethulasenhiru9854

    @nethulasenhiru9854

    2 жыл бұрын

    හොරකම් කලා ඇති.නෑ කියන්නෑ.නමුත් මෙතෙක් ආපු ජනාධිපතිවරුන්ගෙන් රටට දැනෙන්න හොඳ යමක් කරේ මෙතුමා විතරයි.අපි වටේ ඉන්න අය විදියට දන්නෙ දෙයක් කරාම හොඳ නරක කියන්න විතරයි.හැබැයි යුද්ධයක් පාලනය කරනවා කියන එකට මොන තරම් ඉවසීමක් මොලයක් තියෙන්න ඕනද? එහෙව් එකේ අපි බනින එක හරිද? අපි අද රෑට නිදියගන්නෙත් නිදහසේ නිදියගන්නෙත් කාට පිං සිද්ධ වෙන්නද? සහෝ.මේ මනුස්සයා රටට මාර සේවාවක් කලේ.ඔය අධිවේගී මාර්ග හැම එකම මෙතුමගෙ.නිදහසේ සැප පහසුවට පාරෙ යන්නෙ කාට පිං සිද්ධ වෙන්නද? හිතල බලන්න.අපි මනුස්සයො,මනසින් උසස් කිව්වෙ කැහිල්ලකට නෙමේ

  • @funnysl8695

    @funnysl8695

    Жыл бұрын

    ​@@nethulasenhiru9854එයාට පින් සිද්ද වෙන්නෙ උබේ රට දැන් බංකොලොත් 😂

  • @tsm3958
    @tsm3958 Жыл бұрын

    2023 කව්ද ඉන්නේ 😂💔

  • @ThugLife-nj2zb
    @ThugLife-nj2zb4 жыл бұрын

    පුදුම සංවර කමකින් ප්‍රශ්න අහනව .. උත්තර දීල ඉවර වෙනකන්ම ඉදල අනිත් ප්‍රශ්නෙ අහන්නේ වෙනදා වගේ නෙවේ 😃😃😃

  • @walkers9858

    @walkers9858

    2 жыл бұрын

    සිරාම

  • @hirunifernando5250

    @hirunifernando5250

    2 жыл бұрын

    මේකට ඒදවස් වල දාලා තියන comments දැක්කම හිනා වෙන්න තැනක් නෑ🤣🤣 ඇන්දීම කලවක් නම් එකේ පිකාසෝ නාකි මයිනා🤣🤣... උත්තර දීගන්නත් බැ.. කෙබර පලනවා... අහන දේට නෙවේ උත්තර දෙන්නේ... රට කාලා කාලා😏 මිනිස්සුන්ටත් රෙදි දෙන්න විතයි තියෙන්නෙ ඇදගන්නවා...🤮 එපා කියලා ගෙදර යවපු උන් ටිකව අයේ ගෙනල්ලා දැන් රටට කරලා තියන විනාසේ😪 රංගන සුදේව කක්කා🤮 ලැජ්ජයි නින්දිතයි....

  • @disal...69

    @disal...69

    2 жыл бұрын

    naki maynata hena gahpn😂😂

  • @ruwanruwan5988

    @ruwanruwan5988

    2 жыл бұрын

    Thug Life....ammo pukenuth 🤣🤣🤣🤣yanawa...onna allaganin sanwara kama...sarama assen berenawa...allapan kata thoge

  • @user-et8tb6bd4u
    @user-et8tb6bd4u6 жыл бұрын

    මයිත්‍රීපාල සිරිසේන වෙත, පොළොන්නරුවේ තම නිවසේ හිටං ඔබගේ බිරිඳ කෙසෙල් කොළයේ ඔතාදෙන බත්මුල බුදිමින් රජය පාලනය කරන අපූරුව අපි බලා සිටියේ සානුකම්පිතව ය.., පොළොන්නරුවේ තම නිවසේ සිට උඩින් යන හෙලිකොප්ටර් දිහා බලමින් තම වැඩ කටයුතුවලට කොළඹ ට බස්‍ රියෙන් පැමිණෙන ඔබ දුටු විට මට ඇති වූයේ පුදුමාකාර සරළ කමකි., අරලියගහ මැදුර කව්තුක වස්තුවක් ලෙස තබා අඩුම තරමින් සුපිරි හෝටලයක වත් සැප පහසු විදීමට නොයන ඔබ වන් සරල මිනිසකු දැකීම මාගේ මනසට තෘප්තිය ගෙන දෙන කරුණකි., ඔබ ජනපති වී රනිල් සමඟ කල එක් ප්‍රකාශයකි දින 100 යේ වැඩ පිළිවෙල. එය දැන් අහස උසට නැග ඇත. නමුත්' මහින්ද මහත්මයා 70% ක වැඩ ඉවර කරපුවා පමණක් සම්පූර්ණ කොට ඔබේ නම ගසාගනිමින් විවෘත කරනවා යන වචනයෙන් ජනතාව කෑ ගසද්දී හිතට ඇති වන්නේ ඉමහත් සිත් තැව්ලකි😂😂😂😂😂😂 ඇමති මණ්ඩලය 25 කට බැස ඇත. ඔවුන්ද ඔවුන්ගේ වැඩකටයුතු වලට යන්නේ සහ පාර්ලීමේන්තු පැමිණෙන්නේ පාරේ යන ත්‍රීරෝද රථ වලිනි.., රාජ්‍ය දේපල ද අවබාවිතයක් සිදු වන්නේ ම නැත., පවුල් සැලකිලි කියන දෙය දුටුවේම නැති ආණ්ඩුවක් වන අතර නීතිය අකුරටම ඉටු වෙමින් පවතී...,, තම පාක්ශික හොරුන් නිදැල්ලේ නොයවා ඔවුන් වැලිකඩ කූරු ගණන් කරන අයුරු මම පසුගියදා මගේ දෑසින් දුටුවෙමි., පලිගැනීම්, වයිරය කියන දෙය නොදුටු එකම ආණ්ඩුව ඔබගේ ආණ්ඩුව පමණක් වන බැවින් මම එයට ඔබට ප්‍රශංසනීය වෙමි., තෙල් පොහොර සහනදායි මිලකට සහ ඉල්ලුමට සැපයුම නිසි කලට වේලාවට ලැබෙන බැවින් ගොවීහු දැන් අමුඩයද ගලවා දමා චුයින්ගම් හපමින් පසුවන්නේ ඉමහත් ප්‍රීතියෙනි...,, විශ්වවිද්‍යාල ළමුන්ට, රටේ සිවිල් ජනතාවට කථා කිරීමේ නිදහස මනාව ලැබී ඇත., රටේ පොඩි ළමයාගේ සිට වයස් බේදයකින් තොරව දැන් මතට ලොල් වීමෙන් මේ වන විට අපේ රට දිව්‍ය ලෝකයක් සේ බැබලෙයි...., මතින් මත්වී තම බිරිඳ නිවසට පැමිණෙන තුරු ඔවුන්ගේ ස්වාමීපුරුෂයින් තම දරුවනුත් රැක බලාගෙන කුස්සියේ ඉවුම් පිහුම් වැඩද අහවර කොට බලා සිටින්නේ දිව්‍ය ලෝකයක සිටින්නාක් බදු ඉමහත් උද්‍යෝගයකිනි., 2014 අවුරුද්දෙන් පසු නිදහසේ මහමඟ ගමන් කිරීමේ නිදහස නැවත ලැබී ඇත., යුද බිය සතුරු බිය බෝම්බ බිය සහ මුලින් ම තුරන් වී ඇත., පුරාතන වෙහෙර විහාර නවීකරණය වී අලුතින් වෙහෙර විහාර ඉදිවෙමින් පවතී...,, පුරාවස්තූ සංරක්ෂණය කොට මතු පරපුරට බලාගැනීම සදහා දෙමල සහෝදර වරුන් හා මුස්ලිම් සහෝදර වරුන්ගේද සහායෙන් ඉතිහාස ගතවන ලෙස ඔබ එයට අමරණීය සාදාරණයක් ඉටු කරමින් පවතී.....,, විල්පත්තු වන සංහාරයට නවක වැසි වනාන්තර සකස් කරමින්... වනයේ ජීවත් වන අලි ඇතුන්ට, වන සිව්පාවුන්ට බීමට සහ නෑමට පොකුණු සෑදීමෙන් අපි මෙන් ම වන සතා සිව්පාවාගේ සිට සියලු වන සංහාරයම ඔබගේ මේ ක්‍රියාකලාපයන්ගෙන් ප්‍රීතිමත්ව පහුගිය කාලවකවානුව පුරාවටම ඔබටත්' අපගේ මාතෘ භූමියටත් ආදරයෙන් ආශිර්වාද කරනු ඔබ අප සැවොම මනාව දුටුවෙමු. වෙනත් ආණ්ඩු වලින් කලේ වරාය, ගුවන් තොටුපල, මම්මාවත් විකිණීම වුවත්' ඔබ වරාය, ගුවන්තොටුපළ, මම්මාවත් ගොඩනගමින් පවතින බව අපිට මැනවින් පෙනේ....,, ගමේ සියලුම පාරවල් වලට තාර ටික වැටී ඇත., ගම් වල හැම ප්‍රදාන පාරකටම බස් රථයක් වැටී ඇත. අලුතින් තවත් පාරවල් ඉදි වී ඒවාද කාපට් පාරවල් බවට පත් වී ඇත., බඩු මිල දුප්පත් මිනිහාට දරා ගත හැකි මුදලකින් පවතින හෙයින් රටේම මිනිසුන් මේ වන විට ඔබතුමන්ට පිං සිද්ද වෙන්නට බඩගින්නේ සිටින්නේද නැත., පොඩි පැටව් බඩගින්නේ පාසල් යන්නේද නැත., වෙනදාට වඩා පාසල් වලට නවක විද්‍යාගාර තව නවක ගොඩනැගිලි, තාක්ෂණික මෙවලම් ලැබෙමින් පවතී... කලට වේලාවට ජනතාවගේ සෑම අවශ්‍යතාවයක් ඉටු වෙන නිසා අපි සැවොම සිටින්නේ මහත් ප්‍රීතියෙනි., තවත් ලිවීමට බොහෝ දෑ ඇතත් මෙතෙකින් හමාර කරමි., ඉදිරියේ එන මැතිවරණයේ ඔබතුමා ඇතුලු ඔබගේ කණ්ඩායම ට ජයෙන් ජයම පතමි., 😃😃😂😂😂😂😂😂

  • @designdepartment2948

    @designdepartment2948

    6 жыл бұрын

    හරියට හරි.

  • @nareshselvam9852

    @nareshselvam9852

    6 жыл бұрын

    yahapalanayata subama suba wasarak!

  • @amilaprabath6878

    @amilaprabath6878

    4 жыл бұрын

    Aka dila adenna

  • @tehanwithanage7811

    @tehanwithanage7811

    2 жыл бұрын

    Haali liyapu ubata dan sapada 😂

  • @saramelakai3387

    @saramelakai3387

    2 жыл бұрын

    Hi Dan sapada???

  • @sampathdllimuni1905
    @sampathdllimuni19056 жыл бұрын

    අම්මට වදිමි දස මස කුස දැරු හන්දා.. තාත්තට වදිමි කුස පුරවා රැකි හන්දා.. සිරස නමමි ලක් මව මගෙ රට හන්දා.. නුඹට වදිමි මගෙ රට නුඹ රැකි හන්දා..

  • @mandinumadhushan6033

    @mandinumadhushan6033

    3 жыл бұрын

    ❤️

  • @bokka9668

    @bokka9668

    3 жыл бұрын

    Dan shapada😂

  • @botagaming5894

    @botagaming5894

    2 жыл бұрын

    @@bokka9668 අම්මො අම්මෝ🤣

  • @bokka9668

    @bokka9668

    2 жыл бұрын

    @@botagaming5894 ශාප ලත් ජීවිත මචන් සුවර් පිටරටක ඉදලා සවුභාගේ බොන්න ආපු එකෙක් උන්ට තමා රට ගැන හෙනම ඇම්ම😂😂

  • @Janitha417

    @Janitha417

    2 жыл бұрын

    @@bokka9668 සැප කනේ😂😂

  • @shaggadulan9713
    @shaggadulan97132 жыл бұрын

    ඔය ඉමොජිවල එකේ තමරටම ඇතත්ටම හිනා උනානම් හරි සතෝන්සයි ඇත්තටම. ඔච්රචටම තොපේ රජා වටිනවනම් මාසෙට කීය කීය හරි එකතු කරල ඌට දීන්පකො හොරා කන්න එපා කියලා. ඉද්දකින්,තොපේ කරුම අපිත් ගෙවනවා .

  • @4nky2oo2

    @4nky2oo2

    2 жыл бұрын

    😹😹 ගොන් බිජ්ජා ටයිප් කරන්න ඉගෙන ගනින්😂😂 පල බුරැවා

  • @lakshanxp33

    @lakshanxp33

    2 жыл бұрын

    @@4nky2oo2 ඇත්තටම උබලට අවුලක් නැද්ද බන් මූ හොරකන් කරාට ? සිරාවටම අහන්නෙ බන් ?

  • @user-et8tb6bd4u
    @user-et8tb6bd4u6 жыл бұрын

    කවුරුන් කෙසේ කීවද' අපේ පුංචි රටට.. සහ රටේ දුප්පත් ජනතාවට ආදරෙන් හිටිය' රටට ආදරෙන් වැඩකටයුතු කල එකම ජනපති නුබයි. රටේ යුදබිය තුරන් කල ඉතිහාසයට රන් අකුරින් ඉතිහාසගත වියයුතු එකම ජනපති නුබයි., රටේ සම්පත් ඇති කරපු සහ රටේ ණයබර දුප්පත් ජනතාවගෙ කරපිටට නොදුන් එකම ජනපති නුබයි.. කෘෂිකර්මාන්තය අපේ මේ පුංචි රටේ හදවත ලෙස සැලකූ එකම ජනපති නුබයි.... රටේ දුවාදරුවන්ගේ අද්‍යාපනය උදෙසා කැප වුනු... සහ මුලුමහත් ලංකාවෙ ම දුවාදරුවන් ට හදවතින්ම ආදරය කල හදවතේ අප්පච්චී නුබයි. පොළොන්නරුවේ ගොවිපුතා නමින් හොරපාරෙන් ජනතාව නොමග යවමින් ජනතා චන්ද අමුඅමුවේ හොරාකමින් බලයටපත් වු ඔහුට වැඩිය' රටට දැයට අවංකවම ආදරයෙන් අපේ රට සහලින් බතබුලතින් සවයංපෝෂිත කල එකම ගොවිපුතා නුබයි....,, හතරඅතින් ෆෙඩරල් කරණයට ලක්වෙන..., නැවත යුදබිය පැතිරෙමින් පවතින..., රට රටවල් වලට... නිකරුනේ නය වෙමින් දුප්පත් මහජනතාව සමග ගිලෙමින් පවතින අපේ රට නැවත් ගොඩගන්නට ඔබතුමන්ට හැකි වේවා.!!! චිරංජයතූ.....!!! 🙏🙏🙏💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💙💛💛💛💛💛💛💛💙💙💙💙💙💛💛💛💛💛💛💙💙💜💜💜💜💜💜💜💛💛💛💛💖💖💖💖💖

  • @swick1358

    @swick1358

    6 жыл бұрын

    Tope mola hedila hitanna danne natti balla tamai buranne

  • @shaluka_desilva

    @shaluka_desilva

    2 жыл бұрын

    Hi den sepada

  • @shaggadulan9713
    @shaggadulan97132 жыл бұрын

    විදේෂ ආයෝජන කියල දාපු ඩීල් ටික නේද. බුදු අම්මෝ යකෝ මේ යකා මනුස්සයෙක්ද

  • @sudathranasinghe1488

    @sudathranasinghe1488

    Ай бұрын

    Thopi wage kuhaka thirisannunta me minaha kara hoda wadi

  • @nishaniweerasingha2733
    @nishaniweerasingha27332 жыл бұрын

    එක පිළිකාවක් මේ..... අනෙක් පිළිකාව රනිල්...

  • @chamdraratnalelwala9861
    @chamdraratnalelwala98616 жыл бұрын

    Theruwan saranai obatumata deergausa patami . Ven talalle c lelwala thero. Thailand

  • @fillmaxx1651
    @fillmaxx16516 жыл бұрын

    ආදරෙයි අප්පච්චි.......

  • @dinularandila5152

    @dinularandila5152

    Жыл бұрын

    තාමත් ආදරෙයිද

  • @reshan5626

    @reshan5626

    2 ай бұрын

    😂

  • @user-yi2m456

    @user-yi2m456

    Ай бұрын

    ​@@dinularandila5152 ow api thaamath aadarei

  • @anuradhawijesinghe1953
    @anuradhawijesinghe19536 жыл бұрын

    අරුන් අහන ප්‍රශ්න වලට හරි යන්නම පෙන්නන්න පොත් පත්තර ගෙනත් පිලිවලටම තියලත් තියනවා....මම හිතන් හිටියේ හිරු එක අපක්ෂපාති ඇති කියල... මේ episode එකයි රනිල්ගේ එකයි බැලුවම ලොකු වෙනසක් තියෙනවා

  • @renukaabcon6091
    @renukaabcon60916 жыл бұрын

    Oba tumata jaya wewa

  • @sinethmethsan9579
    @sinethmethsan95792 жыл бұрын

    Dan comments kiyawana mama 😂

  • @kalaniindeewari6506
    @kalaniindeewari65066 жыл бұрын

    සිංහයෙක් ඉදිරියේ මාධ්‍යවේදීන් තිදෙනෙක් දුටිමි.....ජයවේවා මැතිතුමණි... ජයවේවා හිරු........

  • @chamikasampath1781

    @chamikasampath1781

    6 жыл бұрын

    අපි නම් දැක්කේ ස්වාමියා ඉස්සරහ, නකුට වනමින් සුරතල් වෙන, සුරතල් කුක්කෝ තුන් දෙනෙක්.

  • @nareshselvam9852

    @nareshselvam9852

    6 жыл бұрын

    tamil api nam thakke minissu 03 kk issahara hitapu mahinda nam wal ballek witharai! (it meaning wild dog)

  • @pmgishan4162

    @pmgishan4162

    6 жыл бұрын

    naresh selvam pala kari demalo yanna.

  • @somdiss8097

    @somdiss8097

    6 жыл бұрын

    Rimark book shop i

  • @Janitha417

    @Janitha417

    2 жыл бұрын

    උබට අමුතු ඇස් දෙකක් ද තියෙන්නෙ😂😂😂😂

  • @shaggadulan9713
    @shaggadulan97132 жыл бұрын

    පච කියන හැටි ඉගෙනගන්න ආවෙ

  • @hirunifernando5250

    @hirunifernando5250

    2 жыл бұрын

    කියලා වැඩක් නෑ... මේකට ඒදවස් වල දාලා තියන comments දැක්කම හිනා වෙන්න තැනක් නෑ🤣🤣 ඇන්දීම කලවක් නම් එකේ පිකාසෝ නාකි මයිනා🤣🤣... උත්තර දීගන්නත් බැ.. කෙබර පලනවා... අහන දේට නෙවේ උත්තර දෙන්නේ... රට කාලා කාලා😏 මිනිස්සුන්ටත් රෙදි දෙන්න විතයි තියෙන්නෙ ඇදගන්නවා...🤮 එපා කියලා ගෙදර යවපු උන් ටිකව අයේ ගෙනල්ලා දැන් රටට කරලා තියන විනාසේ😪 රංගන සුදේව කක්කා🤮 ලැජ්ජයි නින්දිතයි....

  • @Jayamalayasomilk
    @Jayamalayasomilk6 жыл бұрын

    youtube trending wewida ape mahinda mahaththaya🤗

  • @shaggadulan9713
    @shaggadulan97132 жыл бұрын

    ශ්‍රැන්ගිලා.... 🤣🤣🤣🤣 බුදු අම්මෝ

  • @mafasnewyork
    @mafasnewyork6 жыл бұрын

    Maha king parakramabahu mahinda rajapakse... We love you always ...no matter what...

  • @disal...69

    @disal...69

    2 жыл бұрын

    naki maynata hena gahpn😂😂

  • @darksouls6014

    @darksouls6014

    Жыл бұрын

    dn sapada mafas

  • @nevilperera5916

    @nevilperera5916

    11 ай бұрын

    😂😂

  • @nevilperera5916

    @nevilperera5916

    11 ай бұрын

    😂😂

  • @Ludayanga936
    @Ludayanga9366 жыл бұрын

    අම්මට වදිමි දස මස කුස දැරු හන්දා..🙏🙏 තාත්තට වදිමි කුස පුරවා රැකි හන්දා..🙏🙏 සිරස නමමි ලක් මව මගෙ රට හන්දා..🙏🙏 නුඹට වදිමි මගෙ රට නුඹ රැකි හන්දා..🙏🙏

  • @sumithbandara3960

    @sumithbandara3960

    6 жыл бұрын

    Lahiru Udayanga visistai obe dekma

  • @nevfancy777

    @nevfancy777

    2 жыл бұрын

    Poda punda

  • @newyorkers7707

    @newyorkers7707

    Жыл бұрын

    හරිද දැන් සැපද? In 2023?

  • @nevilperera5916

    @nevilperera5916

    11 ай бұрын

    😂😂😂😂😂

  • @user-cw8tc3hj5p

    @user-cw8tc3hj5p

    5 ай бұрын

    😛😛

  • @himachiekanayaka1146
    @himachiekanayaka11466 жыл бұрын

    ඔබතුමා හොරකමිකල ලොකුම ධනය ඡනතාවගේ ආදරනීය හදවත් පමනයි අපි ඔබතුමාට සදාණයගැතියි .

  • @DoP3_SoUL

    @DoP3_SoUL

    3 жыл бұрын

    Aliens : Ow ow aniwa ! 👽

  • @pavithnimna6276

    @pavithnimna6276

    2 жыл бұрын

    Dan wenasa sepathaaa😎

  • @sasindusahanweerakkodi7561

    @sasindusahanweerakkodi7561

    2 жыл бұрын

    ammo yako 😅

  • @disal...69

    @disal...69

    2 жыл бұрын

    naki maynata hena gahpn😂😂

  • @disal...69

    @disal...69

    2 жыл бұрын

    ammo wesiye😂oka marano heta anidda

  • @rasikagunathilaka4
    @rasikagunathilaka46 жыл бұрын

    ''ඔබට දීර්ඝායුෂ වේවා .

  • @dewnidede4522

    @dewnidede4522

    6 жыл бұрын

    Rasika e Gunathilaka

  • @user-lz1og6rs6f
    @user-lz1og6rs6f6 жыл бұрын

    ජය වේවා අපේ ජනාධිපතිතුමාට තෙරුවන් සරණයි

  • @keventech7091

    @keventech7091

    2 жыл бұрын

    🤣🤣🤣🤣

  • @disal...69

    @disal...69

    2 жыл бұрын

    naki maynata hena gahpn😂😂

  • @ranaya640
    @ranaya6402 жыл бұрын

    ජයවේවා...

  • @shaggadulan9713

    @shaggadulan9713

    2 жыл бұрын

    ඇයි

  • @tehanwithanage7811

    @tehanwithanage7811

    2 жыл бұрын

    Bayyek

  • @sandunvimukthi832
    @sandunvimukthi8326 жыл бұрын

    ජයවේවා❤️❤️

  • @shaggadulan9713

    @shaggadulan9713

    2 жыл бұрын

    ජය වේවා 🥲

  • @disal...69

    @disal...69

    2 жыл бұрын

    😂😂hi

  • @slgold217
    @slgold2174 жыл бұрын

    එදා ඒ අවුරුදු 2ක ඉවසුවා නම් අද ලංකාව .සැහෙන්න ඉස්සරහට ගිහින්

  • @mihisurumihisuru9911
    @mihisurumihisuru9911 Жыл бұрын

    දැන් සැපද🤣 කාලය මැවූ වෙනසක අරුමේ

  • @lifetv1295
    @lifetv12952 жыл бұрын

    මයිනා

  • @lasanthidesilva3306
    @lasanthidesilva33066 жыл бұрын

    Oba thuma tamai niyama nayakaya oba thumata jaya wewa....

  • @reshan5626

    @reshan5626

    2 ай бұрын

    Rata bankoloth kranna niyama nayakaya

  • @gamage2007
    @gamage20076 жыл бұрын

    Well Done sir!!!!

  • @ipwick
    @ipwick6 жыл бұрын

    You are our king. No matter what we love you

  • @deshanoffice2112
    @deshanoffice21126 жыл бұрын

    ජය !

  • @chetham4605
    @chetham46056 жыл бұрын

    ඔබයි ජනපති

  • @tpkaraoke
    @tpkaraoke2 жыл бұрын

    😅

  • @SandunChandrasekara
    @SandunChandrasekara6 жыл бұрын

    දීර්ඝායුෂ ලැබේවා

  • @harithawimarshana7660

    @harithawimarshana7660

    2 жыл бұрын

    dn sapada 😂💔✌️

  • @ranjithkumarahemawansa5149
    @ranjithkumarahemawansa51496 жыл бұрын

    ආදරෙයි රජානෝ..

  • @sunethramabulage151

    @sunethramabulage151

    4 жыл бұрын

    Obatumata jayawewa❎🌹❎🌹❎🌹❎🌹❎🌹❎🌹❎🌹❎🌹

  • @sunethramabulage151

    @sunethramabulage151

    4 жыл бұрын

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @darksouls6014

    @darksouls6014

    Жыл бұрын

    dn sapada. rajano ariya neda😂😂

  • @solotraveller6094
    @solotraveller60942 жыл бұрын

    I don't know how to give a comment to this video 😑

  • @tnsoundeo888
    @tnsoundeo8885 жыл бұрын

    දෙයියා...🙏🙏

  • @thusarikuwet9402
    @thusarikuwet94026 жыл бұрын

    Ape pana rataberagath obi...... obata jaya wewa...🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @vanhiresrilanka
    @vanhiresrilanka6 жыл бұрын

    You are the greatest leader Sri Lanka had. No body can erase your name from the history.

  • @geemathaka4233
    @geemathaka42336 жыл бұрын

    අපේ හදවතේ ජනපති ,ජය වේවා..

  • @nalakasampath9091

    @nalakasampath9091

    6 жыл бұрын

    Ape hadawate janadipati

  • @dilanh2311

    @dilanh2311

    2 жыл бұрын

    Thamath ehemada?😬😂😂😂😂

  • @disal...69

    @disal...69

    2 жыл бұрын

    naki maynata hena gahpn😂😂

  • @sachithlahirurajapaksha2425
    @sachithlahirurajapaksha24256 жыл бұрын

    නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ජනාධිපති තුමනි ඔබට!!! ජයවේවා

  • @Nasaraniya131

    @Nasaraniya131

    4 жыл бұрын

    🖕🖕

  • @mariodilano

    @mariodilano

    2 жыл бұрын

    රාජපක්ෂලාටත් උන්ට කඩෙ යන උන්ටත් උන්ගෙ දරුවොන්ටත්, උන්ගෙ දරුවන්ගේ දරුවන්ටත් සාප වෙවා..... මාගේ පැතුම

  • @disal...69

    @disal...69

    2 жыл бұрын

    naki maynata hena gahpn😂😂

  • @manuranaproduction8308

    @manuranaproduction8308

    2 жыл бұрын

    😂

  • @nethulasenhiru9854

    @nethulasenhiru9854

    2 жыл бұрын

    @@mariodilano තෝ හිතන්න එපා අපි ඒ මිනිස්සුන්ට ආදරේ නෑ කියලා.අපිටත් චාන්ස් එකක් එනකන් ඉන්නෙ පාරට බහින්න.ඒ මිනිස්සු වෙනුවෙන් කවුරුහරි පාරට බහිනකන් ඉන්නෙ.එදාට මාත් පාරට බහිනවා.තොපිලාට විතරක් නෙමේනේ go home gota කිය කිය පම්කෙ අරගල කරන්න පුලුවන්.අන්න එක එකා ජනාධිපති මන්දිරයට හානි කරපු උන් ඇඟිලි සලකුනු වලින් අල්ලගන්නවලු.දැන් පල පුතේ.එක දෙයක් මතක තියාගනිං 6900000 න් 500000 ක් පමන පාරට බැස්ස අතර තව 6400000 ක් පමන ඉතුරු වෙලා ඉන්නවා.ඒ වගේම තමයි වැඩි හරියක් ඉන්නෙ jvp බල්ලොයි unp බල්ලොයි.අදටත් ඒ මිනිසුන් ගාව දහස් සංක්‍යාත මිනිසුන් ඉන්නවා.මට වට්සැප් නම්බරේ දෙන්නකො.ඕන්නම් එවන්නම් මිනිස්සුන්ගෙ කමෙන්ට් ඇඬෙන්නම

  • @abeyratnarajapakse3337
    @abeyratnarajapakse33376 жыл бұрын

    Great president! Really patriotic person! Come back to power again! You need for the country. Long live for the country!!

  • @buddinishiromala4062
    @buddinishiromala40626 жыл бұрын

    Neerogi suwaya samaga deergausha lebewa jayaweva

  • @theyasiya732
    @theyasiya7322 жыл бұрын

    මයිනගොගමේ ඉදල මෙක බලන මම 😂

  • @manuranaproduction8308

    @manuranaproduction8308

    2 жыл бұрын

    😂🤣

  • @hansadesilva44
    @hansadesilva446 жыл бұрын

    the king of srilanka mr. mahinda rajapaksha. god bless you

  • @pmgishan4162
    @pmgishan41626 жыл бұрын

    King of Sri lanka.. Jaya wewa! Api balaporottuwen inne oba thuma gana.

  • @user-rv2go2el7c
    @user-rv2go2el7c3 ай бұрын

    කෙබර ජෙප්පො වරායෙ ගල් කෙබර ගහල යහපාලනේ ගෙනල්ල තමයි රටට කෙලෞනේ 😂😂😂😂 ජෙපි කුහකයො 😂😂😂

  • @GamingLK-bn3fx

    @GamingLK-bn3fx

    7 күн бұрын

    Nattam rata diyunu welada?

  • @user-bo9vi8yo4e
    @user-bo9vi8yo4e6 жыл бұрын

    සිංහයා මාධ්‍යවේදීන් ට බය නෑ ..අනික කවුරු කොහොම කිවත් මේ මාධ්‍යවේදීන් අපේ සිංහයාට ආදරෙයි .ඔවුන් කරන්නෙ ඔවුන්ගෙ රැකියාව

  • @disal...69

    @disal...69

    2 жыл бұрын

    naki maynata hena gahpn😂😂

  • @SMproduction2020
    @SMproduction20206 жыл бұрын

    Jayawewa

  • @chamudithalakshan9652
    @chamudithalakshan96524 жыл бұрын

    කමෙන්ට් එකක් දාන්න ආවෙ.කියන්න දෙයක් නෑ අන්තිමට.අපේ මිනිස්සු වරද්දගත්තා 2015දි.මේ පාරත් වැරදුනොත් ආයෙ කවදාවත් දේශපාලනයට උනන්දු වෙන්නෙවත් සම්බන්ධ වෙන්නෙත් නෑ.අපේ රටේ මිනිස්සු වැරැද්ද නිවැරැදි කලා කියලා පෙන්නන්න ඕනෑ නැත්තම් තමන් තමන්ගෙ වල කපාගත්තා වෙන්නෙ

  • @upulprasanna7911
    @upulprasanna79116 жыл бұрын

    Jayawewaa

  • @SUBHARATHITV
    @SUBHARATHITV6 жыл бұрын

    ජනපතිතුමනි ඔබට ජය වේවා

  • @sasindusahanweerakkodi7561

    @sasindusahanweerakkodi7561

    2 жыл бұрын

    jayen jayama wewaaa

  • @akilasusan7162
    @akilasusan71626 жыл бұрын

    දෙන්නා තුන්දෙනා අද වැල යන පැත්තටම මැස්ස ගහනවා හෝ ගාලා... විලිලැජ්ජයි...

  • @ganeshun
    @ganeshun6 жыл бұрын

    ඔබට නෙමෙයි වැරදුනේ රටේ ජනතාවටයි වැරදුනේ. සිංහළ බෟද්දයාටයි කෙළවුනේ

  • @chrishainjayalath1015

    @chrishainjayalath1015

    2 жыл бұрын

    Ow ow. Apita thamai kela wuney.

  • @Janitha417

    @Janitha417

    2 жыл бұрын

    😂😂😂😂

  • @chanakasampath2375
    @chanakasampath23756 жыл бұрын

    🇱🇰 එකම බලාපොරොත්තුව ඔබයි

  • @janathlakshitha2387

    @janathlakshitha2387

    3 жыл бұрын

    🤣

  • @vishvarathnayake5206

    @vishvarathnayake5206

    3 жыл бұрын

    🤣

  • @bokka9668

    @bokka9668

    3 жыл бұрын

    😂

  • @sssddd8051

    @sssddd8051

    2 жыл бұрын

    😂

  • @ishanmadushanka3709

    @ishanmadushanka3709

    2 жыл бұрын

    දැන් සැපද 😂

  • @HiruthiDZ
    @HiruthiDZ6 жыл бұрын

    "May you live a long life full of gladness and health" Theruwan Saranai

  • @mohamadnawshad9187
    @mohamadnawshad91876 жыл бұрын

    jayawava pohottuwa

  • @pryadarshaniperera9403
    @pryadarshaniperera94032 жыл бұрын

    Loka hora rata kawaaa

  • @ceye80
    @ceye806 жыл бұрын

    ජය වේවා ! ජනාධිපතිතුමණි

  • @dennyfernando1612
    @dennyfernando16126 жыл бұрын

    මං බලයට කෑදරකමක් නෑ .එහෙනම් ඉතිං 20 පාරක් 30 පාරක් පැරදුනු අය ඉන්නේ , මං නම් කියන්න ඔන්නැහැනේ ,හැමෝම දන්නවන්නේ

  • @tuandoole4928
    @tuandoole49286 жыл бұрын

    its time to look forward not look back....we all wish you a peaceful retirement

  • @pks9457
    @pks94576 жыл бұрын

    ඇත්තටම හිරුට ගොඩාක් ස්තුතියි ..අපේ හදවත්වල තවම ඉන්නේ මේ ආදරණිය ජන නායකයා ....මේ ජනාධිපතිට තමයි මුළු ලංකාවම ආදරේ මේ නායකයා ට අපි හැමෝම ආදරෙයි ..අලුතින් එන දේශපාලුවෝ අපේ ජනාධිපතිට වේදිකාවේ අපහාස කරන කිසි කෙනෙක් මේ උතුම් නායකයා එකක් සම කරන්න බැහැ ...අහගෙන ඉන්න ආසයි කුහකකමකින් තොර කරන කතාව බොහොම වටිනවා ..ආදරණිය ජන නායකයාණනි '''ඔබට දීර්ඝායුෂ වේවා ..ත්‍රිව්ධ රත්නත්තරේ පිහිටයි ..අපේ හිටපු ජනාධිපතිට අපේ පන තියෙනකම් අපි ගරු කරනවා ...මහා රජාණෝ කීමට ගොඩක් සුදුසුයි ..හදවතින්ම අපි ආදරෙයි පින්වන්ත අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිට නිදුක් නිරෝගීව දීර්ඝායුෂ වේවා ...!!!!

  • @raniljayawardana5001

    @raniljayawardana5001

    6 жыл бұрын

    Yes...

  • @nareshselvam9852

    @nareshselvam9852

    6 жыл бұрын

    BALLO THAKKA. MAHINDA WAGE WAL BALLO NOTHAKKA!

  • @Yenucoirproductofficial

    @Yenucoirproductofficial

    6 жыл бұрын

    tho wage Awajathaka ballek nodakka

  • @user-gd4qp2ju4w
    @user-gd4qp2ju4w6 жыл бұрын

    රට එක්සත් කිරිමට නියමුවා වු ඔබතුමාගෙන් රට සෞභාග්‍යය කරා ගෙනයාහැකි දැක්ම දේශීය විදේශීය කුමන්ත්‍රණය ඉදිරියේ විනාශ උවද ඔබ තුමා කෙරෙහි ඇති මහජනතාවගේ මනාපය දිනෙන් දින ඔබගේ ජයග්‍රාහී මාවත එකමතිකව ගොඩනගාවි. ජයවේවා . ජනාධිපති තුමෙනි .හඳවතින්ම ඔබයි මගේ ජනාධිපති .දළදා සමිදු පිහිටෙන් මේ රටත් ඔබ්තුමාත් ආරක්ෂාව ලැබේවා .

  • @reshan5626

    @reshan5626

    2 ай бұрын

    😂😂

  • @Kevin_Silva_
    @Kevin_Silva_11 ай бұрын

    ♥️♥️♥️

  • @rasikasubhashini9197
    @rasikasubhashini91972 ай бұрын

    2024 meka balana mama😂😂

  • @designdepartment2948
    @designdepartment29486 жыл бұрын

    බුදු සරණයි දෙවි පිහිටයි ඔබට.

  • @savisudarshana6057

    @savisudarshana6057

    2 жыл бұрын

    😂

  • @disal...69

    @disal...69

    2 жыл бұрын

    naki maynata hena gahpn😂😂

  • @nethmaiduwara

    @nethmaiduwara

    Жыл бұрын

    බුදුන්ව මතක් කරන්න එපා ඔය බල්ලාට

  • @roshannalinda4298

    @roshannalinda4298

    9 ай бұрын

    වහල් භාවයෙ නිවට කමත් නින්දාවත් වහලුන්ගෙ ලෙය තුලට කා වදින්නෙ කවදාද? එදාට ඔවුන් ලෝකයේ ශ්‍රේෂ්ඨතම විකුම් පාන්නටත් අපුර්වතම මැවුම් මවන්නටත් සමත් වෙති,'

  • @premdompayalage7780
    @premdompayalage77806 жыл бұрын

    God Bless you

  • @royalkey4049
    @royalkey40496 жыл бұрын

    *ඔබට දිර්ඝ ආයුෂ කාලයක් ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ජය වේවා 🇱🇰 රාජුට බුදු සරණයි දෙවිපිහිටයි*

  • @Janitha417

    @Janitha417

    2 жыл бұрын

    නාකි මයිනාගේ කාලෙ ඉවරයි දැන් 😂😂

  • @nethulasenhiru9854

    @nethulasenhiru9854

    2 жыл бұрын

    @@Janitha417 තෝ වයසට යන්නැද්ද? බුදුහාමුදුරුවොන්ටත් බැරි වෙච්ච එකේ උබ මොන හිපාටුවෙක් ද බන්.එනවා මෙතන වයස් ගැන කියන්න.

  • @Janitha417

    @Janitha417

    2 жыл бұрын

    @@nethulasenhiru9854 naaki mahindayaa😅😅😅

  • @anugalle9187
    @anugalle91876 жыл бұрын

    ගෞරවයක් ඇතුව කතා කරන්න සුදේව අපේ හිටපු රාජ්‍ය නායකයා නේද මේ....

  • @pasankodikara7080

    @pasankodikara7080

    6 жыл бұрын

    ඒත් දැන් නිකම්ම පාර්ලිමේන්තු මන්ත්‍රී

  • @anugalle9187

    @anugalle9187

    6 жыл бұрын

    Pasan Kodikara නිකම්ම පාර්ලිමේන්තු මන්ත්‍රී උනාට රජපුටුවෙත් වාඩිවුනු පුද්ගලයෙක්නේ...

  • @Janitha417

    @Janitha417

    2 жыл бұрын

    දැන් සැපද😂😂😂😂😂

  • @pktharindudhananjaya1303
    @pktharindudhananjaya13036 жыл бұрын

    හදවතේ ජනපති❤️❤️❤️❤️

  • @ChamikaBandara-hk6jn
    @ChamikaBandara-hk6jn6 ай бұрын

    දුටු ගැමුණු ❤️‍🔥

  • @user-mk8ri1rw2s
    @user-mk8ri1rw2s6 жыл бұрын

    jaya wewa .♥️♥️

  • @hirunifernando5250
    @hirunifernando52502 жыл бұрын

    මේකට ඒදවස් වල දාලා තියන comments දැක්කම හිනා වෙන්න තැනක් නෑ🤣🤣 ඇන්දීම කලවක් නම් එකේ පිකාසෝ නාකි මයිනා🤣🤣... උත්තර දීගන්නත් බැ.. කෙබර පලනවා... අහන දේට නෙවේ උත්තර දෙන්නේ... රට කාලා කාලා😏 මිනිස්සුන්ටත් රෙදි දෙන්න විතයි තියෙන්නෙ ඇදගන්නවා...🤮 එපා කියලා ගෙදර යවපු උන් ටිකව අයේ ගෙනල්ලා දැන් රටට කරලා තියන විනාසේ😪 රංගන සුදේව කක්කා🤮 ලැජ්ජයි නින්දිතයි....

  • @mithunjalathge8023

    @mithunjalathge8023

    2 жыл бұрын

    baninna epa bn hema manussayama hithuwe apita salakawi kiyala .minissu weradii thama bn katath one une lassana lankawak .mu neththatama nethi kara bn .api okkmoma pau bn😓😰😰

  • @catwithqbit8749
    @catwithqbit87492 жыл бұрын

    මොන ගොනෙක්ද මේ 🐂

  • @samithasamarathunga9252
    @samithasamarathunga92526 жыл бұрын

    ජයවේවා ජනපති තුමනි

  • @lakruka
    @lakruka6 жыл бұрын

    Jaya wewa

  • @dukehc6964
    @dukehc69646 жыл бұрын

    ඔබට නැති උනා නොවෙයි ඔබව අපිට නැති උනා..අපි අසරණ උනා අපේ ජනාධිපති තුමනි..බබලන තොරනක් වගෙ තවම සිංහ තේජස ඉතිරෙනවා..එදත් අදත් හෙටත් ඔබයි අපේ රටේ ජනාධිපති ..ඔබ කොතනද අපි එතනයි..ශ්‍රී ලංකා නි.පක්ෂයේ එක් අතක් ඔබේ පියා..ඒ නිසා පොහොට්ටුවට චන්දෙ දුන්නාට ශ්‍රී .ලං.නි.පක්ෂය ප්‍රතිපත්ති බිදිලා නෑ ..පක්ෂය නැති උනාට ප්‍රතිපත්තිය ඔබ සතු බව අපි දන්නවා ..ඔබ තුමාට දිර්ඝයු දිරිය ශක්තිය තුනුරුවන්ගෙ ආශිර්වාදය ලැබේවා

  • @reshan5626

    @reshan5626

    2 ай бұрын

    😂😂

  • @BasioJapan-wt3om

    @BasioJapan-wt3om

    6 күн бұрын

    Nodakin kala kanniya

  • @samankumara7231
    @samankumara72316 жыл бұрын

    ඔබ තුමාට ජය ජය වේවා තෙරුවන් සරණයි

  • @disal...69

    @disal...69

    2 жыл бұрын

    naki maynata hena gahpn😂😂

  • @nadunishanika8037
    @nadunishanika80376 жыл бұрын

    ජය 👍

  • @vasanthakottage2357
    @vasanthakottage23576 жыл бұрын

    Sir, We have a lovely country called Sri Lanka today because of your leadership. Thank you. One of the best interviews ever had. True Sri Lankan and a Gentleman. live long.

  • @disal...69

    @disal...69

    2 жыл бұрын

    naki maynata hena gahpn😂😂

  • @tharunperera1564

    @tharunperera1564

    Жыл бұрын

    Dan sapada😂😂😂

  • @chitrakapuge3071
    @chitrakapuge30716 жыл бұрын

    නැවතත් දැය එක් සේසත් කරන්න

  • @risansaman8221
    @risansaman82216 жыл бұрын

    ජයවෙිවා

  • @Ashani-sq6er
    @Ashani-sq6er6 жыл бұрын

    ජයවේවා.බුදු සරනයි.මහින්ද.මහතා යා.ඔබට

  • @nevilperera5916

    @nevilperera5916

    11 ай бұрын

    😂😂😂😂

  • @user-bo9vi8yo4e
    @user-bo9vi8yo4e6 жыл бұрын

    රංගන හොද ප්‍රශ්නයක් ඇහුවා අපි අකමැති එකෙක්වත් ගන්න එපා ආයෙත් ජනාධිපති තුමනි

  • @Janitha417

    @Janitha417

    2 жыл бұрын

    😂

  • @amilalakmal9037
    @amilalakmal90372 жыл бұрын

    දෙන් රට හුරනව

  • @CurryBowl
    @CurryBowl6 жыл бұрын

    Jayawewa sir😍😘😘💝

  • @ruwinkumara189
    @ruwinkumara1892 жыл бұрын

    Den. Sepada

  • @sonyvilliyam511
    @sonyvilliyam5112 жыл бұрын

    Our priminister the great man mahindha rajapaksa happy berth day to you happy many many retarns of the day jesus bless you 🌹❤👍mmmmmmmmmmmmmmh

  • @tehanwithanage7811

    @tehanwithanage7811

    2 жыл бұрын

    Amo amo bayyek 🖕

  • @abrahaleghese944
    @abrahaleghese9446 жыл бұрын

    janadipati wenasak une apha ratata loku apalayak aapa kala penna ratama khawa apha mahinda metidun rata heduwa yuddet ewara keruwa me wage uddgosana tibune na den sepai 62ta yapalane rata palu kanattak karala ewarai gowe tena navrekiyawalna boru pacara karala rata aran awurudu 3 i miniassu maha pare sirisenat kedarakama janadipati putuwata ratata monawa unat kamak na ranilta sirikote layit bila gewanna salli netuwa hitiye seerama plen karala maha benkuwa horen khawa ratama ewarai nayai den seerama wekunan kanawa mahinda mahataya heduwa lassana ratak keruwa den un serama kunu kolleta wekunanawa sirisena mara ninde aya dane pattaren dakinne nodokin me jara palane

  • @ruwannilangadias3348
    @ruwannilangadias33486 жыл бұрын

    පැය 21ක් තුල මේ වැඩසටහන බලපු ප්‍රමානය 33000ක්. අනිත් කිසිදු සලකුන වැඩසටහනක් 10000ක් පන්නලා නෑ. තාමත් ඔබතුමාට මිනිස්සු කොච්චර ආදරේද.ඔබ තුමාට ජයවේවා..!!

  • @gayashandias4749

    @gayashandias4749

    6 жыл бұрын

    පැය 35 ක් තුල 64,461 views

  • @nareshselvam9852

    @nareshselvam9852

    6 жыл бұрын

    MAHINDA KAMBA HORA!

  • @malindasilva219

    @malindasilva219

    6 жыл бұрын

    Ruwan Nilanga Dias selvam wage ponnayanta hoda ranil wage ponnayo thamayi

  • @damithdarshana1517

    @damithdarshana1517

    6 жыл бұрын

    naresh selvam ponnayo ubata hoda ranil tamai...harakek wage kata karnna epa hode...

  • @nishikaperera2988

    @nishikaperera2988

    2 жыл бұрын

    2021🤣

  • @kameshchathuranga9723
    @kameshchathuranga97233 жыл бұрын

    Our strong leader.sir you saved our life.

  • @maheshsada2434
    @maheshsada24346 жыл бұрын

    Greatest speech

  • @prasannapathirana4766
    @prasannapathirana47666 жыл бұрын

    ජය

  • @amalsanjaya5949
    @amalsanjaya59496 жыл бұрын

    දැයට උපන් ආදරණීය අප්පච්චි.... දීර්ඝායු වේවා!!!!!......

  • @shaggadulan9713

    @shaggadulan9713

    2 жыл бұрын

    අප්පච්චී මට තැලුවට දිගට හරහට

  • @lawanpansilu847
    @lawanpansilu8476 жыл бұрын

    jaya wewaa!

  • @sadamalitennakon2955
    @sadamalitennakon29556 жыл бұрын

    ඔබ අපගේ හදවතේ ජනපති. දිර්ඝායු වේවා ජනපතිතුමනී....

  • @funnysl8695

    @funnysl8695

    9 ай бұрын

    දැන් මැරෙනකන් කට්ටිය බලං ඉන්නේ 😂

Келесі