ප්‍රසන්න පොහොට්ටුව හැර යයිද ? | Hiru News | Hiru Eththa | Prasanna Ranatunga

𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
Hiru News Sri Lanka's Number One News Portal.
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
ප්‍රසන්න පොහොට්ටුව හැර යයිද ? | Hiru News | Hiru Eththa | Prasanna Ranatunga
#HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruEththa #PanukaRajapaksha #PrasannaRanathunga #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
» Like us on Facebook : / hirunews
» Follow us on Instagram : / hirunews
» Follow us on TikTok : / hirunews
» Follow us on Twitter : / hirunews
» Follow us on Threads : www.threads.net/@hirunews
» Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
» 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk/english
» Like us on Facebook : / hirunewsenglish
» Follow us on Instagram : / hirunews_english
» Follow us on Threads : www.threads.net/@hirunews_eng...
» Follow us on Twitter : / hirunewsenglish
හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
» Join Now : t.me/hirunewsofficial

Пікірлер: 1 800

  • @dilrukchanna8797
    @dilrukchanna87975 ай бұрын

    මුව හිරේට යනවා බලන්න පින තිබුණා නම් ඇති

  • @user-ut8pg1yo3o

    @user-ut8pg1yo3o

    4 ай бұрын

    😂😂😂😂

  • @nanayakkaraagaragesamandia9790

    @nanayakkaraagaragesamandia9790

    4 ай бұрын

    Ai meya oyage wife ta wath monawa hari karala thiyeda

  • @djdjsjsjsnsmsbfbcbdhd
    @djdjsjsjsnsmsbfbcbdhd5 ай бұрын

    මුට තියෙන්නේ මාලිමා බීතිකාව😂😂😂😂

  • @udayakumara-tj5bk

    @udayakumara-tj5bk

    5 ай бұрын

    අනිවාර්යයෙන්

  • @amilaudayanga3218

    @amilaudayanga3218

    4 ай бұрын

    මූ හොරෙක් කියල උසාවුයෙන් දුන්නා තීන්දුව

  • @fernandosarath4694

    @fernandosarath4694

    4 ай бұрын

    N.p.p ❤❤❤❤

  • @IKu1970
    @IKu19705 ай бұрын

    මේකෙ ගොඩක් comments අපේ තරුණ දරුවන්ගේ බව පේනවා .අපිට ඒ අය ගැන ලොකු විස්වාසය ක් තියෙනවා මේ රට වෙනස් කරයි කියලා .ඒක මේ රටට කරන ලොකුම ඔබේ යුතුකමයි.ආදරෙයි අපේ තාරුණ්‍යයට ජයවේවා .

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama5 ай бұрын

    ඔලුවක් හදවතක් හෘදසාක්ෂියක් තියෙන කිසිවෙක් මේ වගේ පරයන්ට කඩේ යන්නෑ..මුන්ට ඉලපතෙන් ගහල එලවා දැමිය යුතුමයි ..එළඹෙන මහජන ආණ්ඩුවකින් මුන්ට ජම්පරේ තමයි ...

  • @nissankanissanka2551

    @nissankanissanka2551

    4 ай бұрын

    TOWA WADAPU GANITA GAHNNA ONI KOSSAN

  • @user-ut8pg1yo3o

    @user-ut8pg1yo3o

    4 ай бұрын

    😂😂😂😂😂😂

  • @kdcwd5104
    @kdcwd51045 ай бұрын

    මොඩ ප්‍රසන්න ගංකබරයා

  • @piyalkumara5013

    @piyalkumara5013

    5 ай бұрын

    UMBA PATTA HOREK. KÀPAMKARAYA THONE BALLO.ADIKARANEN THAMAI THINDUWA DUNNE.

  • @user-op9qz6tt5k
    @user-op9qz6tt5k5 ай бұрын

    මාලිමාවට ජය

  • @lalpuspakumara5244
    @lalpuspakumara52445 ай бұрын

    බානුක ඔබ කතාකිරීම පරස්න ඇසීම හරිම එක්සලන්ට් ඔබ කතාකරන්නේ ජනතාව වෙනුවෙන් . thanks

  • @chrispro9890

    @chrispro9890

    5 ай бұрын

    බම්බුව

  • @liri5772
    @liri57725 ай бұрын

    බානුක ඔබ නම් සුපිරි,ජනතාවගේ පැත්තෙ ඉදල ප්‍රශ්න ඇහුවෙ,ප්‍රසන්න මේක රැල්ලක් නෙමෙයි ,මේක සුනාමියක්.😅😅😅

  • @user-id5gx3sd7l

    @user-id5gx3sd7l

    4 ай бұрын

    යකො මෙ තක්කඩි මාධ්‍ය වේදීන් සුපිරි ඔලුව හොද නැද්ද මුන් කරන්නෙ කොටවන එක රටෙ මිනිස්සු ඉල්ලන දේවල් තමයි ඔය වගෙ මාධ්‍ය වේදීන් දෙන්නෙ

  • @nissankanissanka2551

    @nissankanissanka2551

    4 ай бұрын

    🐈🐈🐈🐈🐈

  • @liri5772

    @liri5772

    2 ай бұрын

    @@nissankanissanka2551 🐂🐂🐂🐂🐂

  • @ushansampath133

    @ushansampath133

    Ай бұрын

    ❤❤❤

  • @amithlankathilaka6127
    @amithlankathilaka61275 ай бұрын

    කප්පම් බුවා මාලිමාවට ජයවේවා ❤❤

  • @sahansankalpasilva6595
    @sahansankalpasilva65955 ай бұрын

    'කප්පම් කාරයා' කියලා අධිකරණයෙන් පවා තීන්දු කරපු තොපිලා වගේ දේශපාලන කසඩයොන්ට ආයෙ පැවැත්මක් නෑ.

  • @tilakabpower4273

    @tilakabpower4273

    4 ай бұрын

    😂

  • @bgshelton1070
    @bgshelton10704 ай бұрын

    අපිට නම් හාමුදුරුවො එක පිරිත් නූලයි බදින්නේ ඇග බැදපු නිසා වෙන්න ඇති මෙච්චර නුල් බදින්නේ

  • @liri5772
    @liri57725 ай бұрын

    දැන් ණය ගෙවන්නැතිව අවුරුදු දෙකක් ,ඒ සල්ලි වලින් අපිට පොඩි ආතල් එකක් දෙනව දැන් මිනිස්සු ඕවට රැවටෙන්නෑ මොනව උනත් ප්‍රසන්න හොදටම බයවෙලා ඉන්නෙ මාලිමවට 😂😂ඊලග ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බව ස්තීරයි.

  • @danushkasilva6691
    @danushkasilva66915 ай бұрын

    මාලිමාවට ජයවේවා

  • @ruwanudayakantha3713
    @ruwanudayakantha37135 ай бұрын

    මේ පාර ගම්පහෙන් ඉල්ලා.......වරෙන්කෝ පුළුවන් නම් අපිට ආසයි බලන්න එළ.....යෙක්...

  • @madushadinesh

    @madushadinesh

    2 ай бұрын

    Gahamu mcchn

  • @rajithavroon9938
    @rajithavroon99385 ай бұрын

    මූ අපේ සල්ලි වලින් කාල කාල මූගේ හැටි මුන්ව උදේට දැක්කත් කැද නෑ අපේ හමුදුරුවනේ

  • @nissankanissanka2551

    @nissankanissanka2551

    4 ай бұрын

    TO SALLI DUNAE AE PAKO

  • @nanayakkaraagaragesamandia9790

    @nanayakkaraagaragesamandia9790

    4 ай бұрын

    Anga diha balala kapu wa kiyanna puluwan da? Etakota ambani ge putha . Miniha mahath wela inne mokada kiyala beluwada?

  • @ceylonmusicchannel1069
    @ceylonmusicchannel10695 ай бұрын

    මේ වගේ ගෙවලයො එවන්නෙ නැතුව ඉන්න දැන්වත් ගම්පහ උන් කල්පනා කරපල්ලා.

  • @travellingchef_
    @travellingchef_5 ай бұрын

    මාලිමාවට ජය වේවා.... මේ වගේ තක්ක්ඩ් හිරේට යන දවස ලන් වේවා.

  • @pererasalr
    @pererasalr5 ай бұрын

    වරෙන්කො මේ පාර බලමු ගම්පහ ජන්ද කීයක් ලැබෙයිද කියලා

  • @asokasubaweerage149
    @asokasubaweerage1495 ай бұрын

    මේ අසාර්ථක දේශපාලකයන්ට ඔබේ වටිනා චංදය දීමෙන් වළකින්න

  • @HarshaHarsha-lb9og
    @HarshaHarsha-lb9og5 ай бұрын

    හිරේ ඉන්න ඕන එකෙක් ,, මෙදා සැරේ මුලු රටම මාලිමාවට තමයි ජයවේවා 🔥🔥🔥👍

  • @sureshweerarathna7510
    @sureshweerarathna75105 ай бұрын

    මුගේ බය මාලිමාවට ජයවේවා මාලිමාවට මුන්ගේ බය දැක්කම මාලි මවටම තමයි චන්දෙ දෙන්නේ ❤❤

  • @SusilAyupala

    @SusilAyupala

    5 ай бұрын

    Moou ambanaka bayawela very soon moou go home.

  • @SusilAyupala

    @SusilAyupala

    5 ай бұрын

    Moka dammath Mou paradai 💥💥💥💥🐃🐃🐃🐖😩😩😩

  • @ranjithliyanage6086

    @ranjithliyanage6086

    5 ай бұрын

    පක්ෂ කීපයක් එකතූවි පාලන බලයේ සිටින විට තම පක්ෂ ප්‍රතිපත්තිය නොව ආන්ඩූවේ වැඩ පිලිවෙල ප්‍රධාන කොට ක්‍රියා කල යුතුයි එය අනිවාර්ය යි .M3 2015 බලයට පත්වූ පසූ යහපාලනය ඉක්මවා තම පක්ෂය ප්‍රමුඛ කර වැඩ කිරීමට ගොස් ආන්ඩූවේ සැලසූම් කඩකප්ල් උනා . අපේ සියලු සභාග රජයක් අසාර්ථක වූයේ එම පටු ආකල්ප නිසයි ප්‍රථමයෙන් පුලුල් ජාතික සැලසුම් ක්‍රමයක් අනුමත කර ඒවැඩපිලිවෙල සාක්ෂාත් කිරීමට සභාගයේ සියලූ පක්ෂ සාමූහිකව ක්‍රියා කිරීමයි අවශ්‍යය. හිරු ප්‍රශ්න ඉදිරිපත් කල යුත්තේ රට.වෙනුවෙන් රටේ යහපතට මිස පක්ෂ හා දෙශපාලකයන් අතර කෙටීම් ඇතිකරවා වයිරී දෙශ පාලනය ට මං සෑදීමට නොවන බව සිහිපත් කරමි .දිනෙන් දිනම හිරු දෙරන පොදු ජනතාවගේ සිත්වලින් ඈත්වනබව අසත්‍යයක් ද?

  • @ajithranasinghe6472
    @ajithranasinghe64725 ай бұрын

    කාලකණ්ණියා නිවන් සුව ඉක්මනටම

  • @roshanfernando2264

    @roshanfernando2264

    5 ай бұрын

    මුන්ට කොහෙද නිවන් අවිචි මහා නරකාදියේ තමා

  • @akilasaumya3218
    @akilasaumya32185 ай бұрын

    කප්ප්පම් ප්‍රසන්න ජීවීතේටම දැක්ක අමුම අමු කුජීතම පාලකයෙක් මුන්ව මේවට ගෙනියන්න ඕන උබලට ගහන්න ඕන

  • @lakmalpushpakumara1522
    @lakmalpushpakumara15225 ай бұрын

    මේ කාලකණ්නියට නිවන්සුව.

  • @user-cp2xu5gh3g
    @user-cp2xu5gh3g5 ай бұрын

    ගම්පහ කාන්තාවන්ට සහ මාලිමාවට ජය වේවා

  • @firedges1762
    @firedges17625 ай бұрын

    අඩේ එක කමෙන්ට් එකක් නෑ මූට පක්ශව.. සතුටුයි බං උඹලා ගැන.. මාලිමාවට ජය.. අපි එකතුවෙලා මේ රට හදමු.. ❤

  • @nissankanissanka2551

    @nissankanissanka2551

    4 ай бұрын

    HDAPAN UBAE AMMAGAE HILA TRASTA WADIYA

  • @gaminisusajee8467

    @gaminisusajee8467

    4 ай бұрын

    😂😂😂 ❤❤❤

  • @niluwisidagama958
    @niluwisidagama9585 ай бұрын

    අමු හොරැ දූසිතයින් මොකටද මාද්ධ්‍යට ගේන්න .අමු හොරැදූසිතයින්/ මොකටද මාද්ධ්‍යට ගේන්න .අමු හොරැ මොකටද මාද්ධ්‍යට ගේන්න .අමු හොරැ මොකටද මාද්ධ්‍යට ගේන්න .අමු හොරැ මොකටද මාද්ධ්‍යට ගේන්න .දූසිතයින්

  • @sugathekanayake7822
    @sugathekanayake78225 ай бұрын

    මාලිමාවට ජයෙන් ජය ලැබිය යුතුමයි.!

  • @AjithKumara-qo9fe
    @AjithKumara-qo9fe5 ай бұрын

    කොල්ලො මේ කමෙන්ට්ස් පෙන්නපං ඔය අප්‍රසන්න රණතුංගට.

  • @ogbalangoda2ogbalangoda241
    @ogbalangoda2ogbalangoda2415 ай бұрын

    හිරු මොක උනත් කප්පමාට ඇඩෙන්නම දෙනව.. ආදරෙයි බානුක

  • @pradeepdarmapala3655
    @pradeepdarmapala36555 ай бұрын

    මේ මනුස්සයා කොහෙන් ආවාත් අවසානෙට එන්නේ ජනතා විමික්කුති පෙරමුනටමයි😂😂😂😂😂

  • @user-pb6fh4ej6i
    @user-pb6fh4ej6i5 ай бұрын

    හිරේ ඉන්න ඕනෙ එකෙක්

  • @ranjithhettiarachchi6264
    @ranjithhettiarachchi62645 ай бұрын

    ඔච්චර ප්‍රබල පක්සෙකට ජනපති කෙනෙක් ඉදිරි පත් කරන්න බැරිනම් මොකටද තවත් දේස පාලනේ කරන්නෙ.

  • @user-gs2gd2qk2b
    @user-gs2gd2qk2b5 ай бұрын

    වාචාලකමයි තඩි බඩකුයි තියෙනවා නම් ඕන ගොබ්බයෙකුට ලංකාවෙ දේශපාලනය කරන්න පුළුවනි. අනේ අපේ රටට ගිය කල.

  • @v4t_gaming
    @v4t_gaming5 ай бұрын

    හිරු නිවුස් අපි බලනවා හැමදාම ගොඩක් හොදයි,,,,, ලගදී ඉදන්ම JVP එකට (මාලිමාවට ) මඩ ගහන වැඩෙ පටන් අරන් වාගෙ එක හොද නැ ,,,රට බන්කොලොත් කරපු පාර්ලිමෙන්තුවෙ ඉන්න හොරු නැවත පාර්ලිමේන්තුවට යවන්න පාර හදන්න එපා.. හිරුට ජය🌅🌅🌅🌅🌅🌅🇱🇰🇱🇰🇱🇰

  • @user-p.s.disanayaka
    @user-p.s.disanayaka5 ай бұрын

    පුකවල් 7ක් තියෙන අනිත් පල්හොරා ලගදිම එනවලු .මාලිමාවට ජයෙන් ජයම වේවා ❤❤🧭🧭

  • @hasanthaprasad533

    @hasanthaprasad533

    4 ай бұрын

    ඕයි ඕයි......අම්මෝ ඒක.😂😂😂😂

  • @kaggodaarachchi2460
    @kaggodaarachchi24605 ай бұрын

    සිදුවිය යුතු දේ සිදු වෙමින් පවතී ජාතික ජනබලවේගයට ජයවේවා

  • @onlineenglishlessons918
    @onlineenglishlessons9185 ай бұрын

    23:25 රනිල ඉවරෙටම ඉවරයි ඒ ප්‍රශ්ණෙන් නම් ❤😅😅😅

  • @agnkatapattu6051
    @agnkatapattu60515 ай бұрын

    එළ,එළ භානුක...congratulations ❤❤❤❤❤

  • @mekalajayasinghe1719
    @mekalajayasinghe17195 ай бұрын

    මාලිමාවට ජයෙන් ජයම වේවා...!!!නියත ජනාධිපති අනුර සහෝදරයා...❤

  • @Resillaiant-

    @Resillaiant-

    5 ай бұрын

    Malima awot tawat antai Kanna Bonnat netuwa wei Kawda innea

  • @kumarihendersnkumarihender1727
    @kumarihendersnkumarihender17275 ай бұрын

    කප්පමා ගේ මහ එකා ඉන්දලා මුලු පවුලම දේසපාලනෙන් හොරාකාලාම බඩවඩා ගත්තු එවුන්.. පොහොට්ටුවෙ හොර දූෂිත දේසපාලුවෝ හැම එකෙක්ම දේසපාලනෙන් අතුගාලම දැමියයුතුයි .

  • @letsseenow6379
    @letsseenow63795 ай бұрын

    0:31 රට කාපු කාලකන්නියෙක් තොපි හැදි ගෑවිලා යන්න ඕන...... ඉදපන් තව මාස කිහිපයයි..... ඊට පස්සේ ඇතුලේ තමයි

  • @dulajishira
    @dulajishira4 ай бұрын

    භානුක නියමයි බ්‍රෝ🤟 🇱🇰ජාතික ජනබලවේගයට ජය වේවා🧭

  • @CRAFTBLOG23
    @CRAFTBLOG235 ай бұрын

    නොදකින් මූ නම්,,,අපිනම් මාලිමාවට ❤❤❤

  • @aindu4690
    @aindu46905 ай бұрын

    ප්‍රසන්න කතා කරත් අපිට අප්‍රසන්න යි...මුන් තැරවුන තැනකට චන්දෙ දෙන්නෙ නෑ මිනිස්සු..

  • @user-op9fn7fi1f
    @user-op9fn7fi1f5 ай бұрын

    අපේ සියා මතක් වුණා එයාගේ කට හඩත් මෙ වගේ

  • @thoughts1624
    @thoughts16245 ай бұрын

    ජනතා විමුක්ති පෙරමුණ කිවිවා කියලා මිනිස්සු ඒ දේ ඇහුවා නමි,රජය වෙන්නේ ජවිපෙනෙ.පවි.refugees .

  • @Nivithigala
    @Nivithigala5 ай бұрын

    මාලිමාවට ජය වේවා❤අවලාද වලින් වට්ටන්න පුලුවන් පක්ශයක්නම් අද මේ පක්ශය නෑ

  • @hettiarachchigerenuka5602
    @hettiarachchigerenuka56025 ай бұрын

    නියමයි භානුක මාධ්‍යවේදී ඔබතුමා ට ගොඩක් ස්තුතියි ජනතාව වෙනුවෙන් අහන්න කියන්න හැමදේම ඔබතුමා ඔබතුමා ට ජයවේවා ජයවේවා 👍 පේස් බුක්වල දැන් ඉන්නෙත් ලන්කාවෙ පුරවැසියෝ රට වැසියෝ

  • @bernedettedekoning5893
    @bernedettedekoning58935 ай бұрын

    Great interview.

  • @susanthaamarasinghe7453
    @susanthaamarasinghe74535 ай бұрын

    ගම්පහ මිනිස්සු මෙයාට කමෙන්ට් කරන්න කැමති අය.. මෙයා බලයට එනවට..කැමති හැමෝම කමෙන්ට් ලයික් දාන්න අපටත් බලන්න ආසයි..

  • @kalumwaidyaratne8445
    @kalumwaidyaratne84455 ай бұрын

    පවු හොදටම භයවේලා

  • @thibbottakamkanamgunapala6723
    @thibbottakamkanamgunapala67235 ай бұрын

    රටවල් පිළිගන්නේ ආණ්ඩු ව කියන දේවල් ,මිස ජවිපෙ කියන දේවල් නෙවි ,88/89 මිනිස්සු මරා දැමුවේ ආණ්ඩුව ,ජවිපෙ නමින් මිනිස්සු මැරුවේ එදා පැවැති ආණ්ඩුව බව දැන් හෙලි වෙලා ඉවරයි ..ඒක රටේ ජනතාව ගෙන් බොහෝ දෙනා දන්නවා ..මිනිස්සු මරල ජවිපෙ ,,බෝඩ් එක එල්ලුවේ ආණ්ඩුවේ කුලී මිනීමරුවො ..

  • @liri5772

    @liri5772

    5 ай бұрын

    සහතික ඇත්ත

  • @susanthaamarasinghe7453

    @susanthaamarasinghe7453

    5 ай бұрын

    බටලන්ද කොමිසම කියවල එන්න

  • @UdayaPushpakumara-ne2mb

    @UdayaPushpakumara-ne2mb

    5 ай бұрын

    Accept

  • @FernandoSilva-rd3fn

    @FernandoSilva-rd3fn

    5 ай бұрын

    අනිවාර්යෙන්ම

  • @Sehantha

    @Sehantha

    5 ай бұрын

    👍👍👍👍 සත්‍ය එයමයි,,,, ඒ කාලේ මාද්‍ය උනත් ආණ්ඩුවේ නිසා සත්‍ය හෙළි උනෙ නැහැ..

  • @jagathja4451
    @jagathja44515 ай бұрын

    අනුරටබයේතෝපීසීයලුදේනමචන්දයාකල්දැමමාතෝපීසීයලුදේනමමාලීමවෙපරණදේවල්තමයීකීයන්නාතීයේන්නේඅනුරහොරේක්කීයලාතෝපීඵකේකුටවත්කීයන්නාබැහඵමනීසාඅනුරජන්දීපණීවෙනවටතෝපීසීයලුදේමබයේරෑටනීන්දේනබයේකෑහෑගහනවනේදරටෙජන්තවගේසාල්ලීහොරකාපුතෝපීසීයලුදේනටමවෑහීනැතීආකුණුවැදියන්තෝපීසීයලුදේන්ටමනීවන්සුවලැබෙවාමාලීමවටජයේන්ජයාමවෙවා

  • @user-jo5mt5ky3i
    @user-jo5mt5ky3i5 ай бұрын

    තොට මෙිසැරේ චන්දේ දුන්නනොත් ගමිපහ මිනිස්සු එහෙම දෙන එවුන් ඉන්නවනමි අමු ගවයෝම තමයි...🤭🤭🤭

  • @isurupriyankara4540
    @isurupriyankara45405 ай бұрын

    මරු කියවනවා

  • @somasirideniyawatta628
    @somasirideniyawatta6285 ай бұрын

    අපරාධකාරය,තක්කඩිය,හොරා, වංචාකාරය,කියන කුමන විශේෂණ පදයකට වුවත් ඇතුලත් වීමට සුදුසු සතෙක් විය හැක්කේ මේ වගේ එවුන්ට පමණයි

  • @amilajeewantha8150
    @amilajeewantha81505 ай бұрын

    කප්පමා මරු කියවනවා..🤣🤣 මාලිමාවට ජය වේවා

  • @tissamaralande8931
    @tissamaralande89315 ай бұрын

    කවුරු හරි අදෝමුකයෙන් කතාකරනවා දැක නැත්නම් , ප්‍රසන්න ඇමතියා ට එහෙම කරන බව ගම්පහ ජනතාව බලාගනිත්වා! ප්‍රසන්න උන්නැහේ ඔබ , බැසිල් ලන්කාවේ පුරවැසියෙක් නොවන බව වත් දන්නවාද??

  • @AffectionateAcorn-te5yg
    @AffectionateAcorn-te5yg5 ай бұрын

    ජනතා විමුක්ති පෙරමුණ ට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹👍👍

  • @sunilvithanage9997
    @sunilvithanage99975 ай бұрын

    කප්පම් කාරයො ජනතාව ආයෙ බලයට ගෙන්නෙනැ මාලිමාවට ජයවේවා

  • @nimanthaathukorala
    @nimanthaathukorala5 ай бұрын

    ප්‍රසන්න මොකෙන් ඉල්ල්වත් ඊලග පාර ලෙෆ්ට්😮😮

  • @user-du6dk9ux8p
    @user-du6dk9ux8p5 ай бұрын

    නිවේදක සුපිරි ❤❤❤❤

  • @AffectionateAcorn-te5yg
    @AffectionateAcorn-te5yg5 ай бұрын

    ජේ ව් පී යනු දනින් නො වැ ට් දෙපයින් නැගිසිටින අවංක යු ක්‌ ති ගරුක මිනිසුන් සිටින තැ න යි ♥️♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹

  • @Danesh98
    @Danesh985 ай бұрын

    Bhanuka Well Done! Bhanuka this is the way to ask the questions from Courrpt Politicians.

  • @srilanka3763
    @srilanka37635 ай бұрын

    රෙද්දක් කතා කරනවා😊 අපරාදේ අරගලයෙන් වත් හොද පාඩමක් උගන්නන්න බැරිවීම කණගාටුවක් දැනෙනවා😊....කාටවත් කරන්න බැහැ මහින්දට පමණයි,,,,,දැං රනිල්😂😂😂

  • @deepthiemmanuel6698
    @deepthiemmanuel66985 ай бұрын

    88,89 minimaruve UNP ban ratama eka dannava.

  • @susanthaamarasinghe7453

    @susanthaamarasinghe7453

    5 ай бұрын

    මෙයාල දේශපාලන ඉතිහාසය කියවල නෑ හහුගක්

  • @AffectionateAcorn-te5yg
    @AffectionateAcorn-te5yg5 ай бұрын

    කප්පම් කප්පම් කප්පම් කප්පම් කප්පම් 😭😭😭😭😭😭😭😭😭😭😭හු හු හු හු හු හු හු හු හු හු හු 😭😭😭😭

  • @geethadebritto4251
    @geethadebritto42515 ай бұрын

    මේ වගේ බඩ තඩි කප්පන් කාරයන්ගෙන් මේ රට ගලවා ගැනීමට ඇති අවසන් අවස්ථාවයි 🧭❌දිනවා මේ වගේ ජඩ මූසල කාලකන්නි න් ගෙන් මේ රට ගලවා ගනිමු මාලිමාවට ජයවේවා

  • @sumithekanayake9217
    @sumithekanayake92174 ай бұрын

    දිනන පැත්තට හැරෙන පස්ස දෙන මේ වගේ කාලකන්නි බලයට නැවත ගේන්න එපා.... මාලිමාවට ජය

  • @ranjanabeykoon297
    @ranjanabeykoon2974 ай бұрын

    88,89 දැන් වැඩක් නැ බන්.අපිට ඔින දුෂණ වලින් තොර රටක්.

  • @sanjistheseasidecabanas5051
    @sanjistheseasidecabanas50515 ай бұрын

    මු පැට්‍රොල් ලිටරේ රුපියල් 3000 ගැහුවා නම් මුට කොච්චර සල්ලි තිබෙනවද? මුට කොහෙද චන්ද ලක්ෂ 3 ?

  • @Helayatv
    @Helayatv5 ай бұрын

    ලංකා ජනතා පක්ෂයට ජය වේවා

  • @manomax1970
    @manomax19705 ай бұрын

    හදවතින්ම මාලිමාවට ❤

  • @user-nh4mt2ku8k
    @user-nh4mt2ku8k4 ай бұрын

    23:13 රනිල් බාර ගත්තෙ නෑ. ඌට බාර දුන්න. හොරු රකින්නෙ හොරෙක් මිසක් වෙන කවුරුත් නෙමෙයි. මුගේ කටින් එලියට පැන්නෙත් ඒක ..

  • @kavindurandika1964
    @kavindurandika19645 ай бұрын

    Panuka oya program eka kerana vidiya superb

  • @user-yg5no6lg6b
    @user-yg5no6lg6b4 ай бұрын

    මරු කියවනවා😂😂😂

  • @AbhishiKarunarathne
    @AbhishiKarunarathne5 ай бұрын

    මාලිමාවට ජය වේවා ❤❤

  • @user-op9fn7fi1f
    @user-op9fn7fi1f5 ай бұрын

    පෝලිමි ඉවසන්න බැරැව තමයි මිනිස්සු අරගල කරේ මු හිතන්නේ අරගලය නිසා පෝලිමි හැදුණා කියලා

  • @rusleenoor4838
    @rusleenoor48385 ай бұрын

    මාලිමාවට ජය වේවා

  • @dulanagunawrdana3552
    @dulanagunawrdana35525 ай бұрын

    මාලිමාවට ජයවෙිවා.

  • @dananjidananji9473
    @dananjidananji94735 ай бұрын

    මාලිමාවට ජය වේවා ❤❤හොරු පන්නමු හරි විදියට වෙනස් කරමු මාලිමාවට ජය නියතයි ❤❤

  • @user-tp9by4je9b
    @user-tp9by4je9b4 ай бұрын

    බානුක ඔබ නියමයි

  • @Flatnymilroy
    @Flatnymilroy5 ай бұрын

    අරගලය කරපු උන්ට ගහල උඹලා හැංගිලා හිටියනේ,,,, හරියට බැලුවොත් ගෙවල් නෙමෙයි ගිනි තියන්න ඕනේ,,, අරගලයට ගහපු, ගස්සපු උඹලවයි ගිනි තියන්න ඕනේ,,,

  • @PushpaRanjani-hl4bj
    @PushpaRanjani-hl4bj5 ай бұрын

    Malimawa dinewa pressnnala balu weea pohottuwa banga weea oun okkotama ikmanin niwan suwa patamu ❤❤l

  • @bhagyahiguchi1611
    @bhagyahiguchi16115 ай бұрын

    මාලිමාවට ජය පතමි. හේතුව මේ වැඩ සටහන බලන සැමට තේරැම් යනු ඇත. මාලිමාවට ජයෙන් ජය

  • @savageboy4694
    @savageboy46945 ай бұрын

    මලිමවට ජය වේවා

  • @user-nx3cn1fu4c
    @user-nx3cn1fu4c5 ай бұрын

    හෙන ගන්න ඔනේ මුන්ට

  • @kingslysampath6403
    @kingslysampath64035 ай бұрын

    මුගෙන් අහන අහන ප්‍රශ්නෙට කොයින් හරි කැරකිලා මැක්කගෙ කතාව වගේ මාලිමාවටම තමා එන්නේ. මුගෙන් අහපංකෝ මාධ්‍යවේදී මල්ලී උඹේ ගෑණිට දරුවෝ හැදුවේ කවුද කියලා ඒකටත් මු කියයි මාලිමාව කියලා.මුන්ට දැන් රෙද්දේ රෙවිලා තියෙන්නේ මාලිමාවේ ජනාධිපති කෙනෙක් සහ ආණ්ඩුවක් පිහිටුවන එක සක්කරයාටවත් නවත්තන්න බෑ කියලා දන්න නිසා.

  • @udajithnishantha4469
    @udajithnishantha44695 ай бұрын

    මලිමාවට ජය

  • @priyanthaperera7271
    @priyanthaperera72715 ай бұрын

    මේ වගේ බඩගොස්තර වාදි ⁣තමන්ගෙ වාසියට ඕනෙම එකෙක් එක්ක නිදි වදින මුන් වගේ උන්ව දේසපාලනයෙන්ම අතුගාල දාන්න ඕනෙ

  • @asankaranasinghe813
    @asankaranasinghe8135 ай бұрын

    ආන්න ඒ බය තියාගන්න ..😅😅😅.

  • @rasmikarasmika1543
    @rasmikarasmika15435 ай бұрын

    Muuuu. Hora kalakanniyaaaa

  • @kalanamaduranga1685
    @kalanamaduranga16855 ай бұрын

    මාලිමාවට ජයවේවා ❤

  • @ruwanmadushanka886
    @ruwanmadushanka8865 ай бұрын

    මුන් රටට ආදරේ උන් නෙවේනේ රට විනාස කරමු පරයෝ පොහොට්ටුවේ ඉන්නේ ගොඩාක්ම

  • @asankarohana3722
    @asankarohana37225 ай бұрын

    මාලිමාවට ජයවෙිවා

  • @shashikamadusanka1229
    @shashikamadusanka12295 ай бұрын

    මාලිමාවට ජය ❤

  • @nalinsamarapperuma2331
    @nalinsamarapperuma23314 ай бұрын

    We❤AKD🇮🇹

  • @rasmikarasmika1543
    @rasmikarasmika15435 ай бұрын

    මේ බූරුවට දෙවියන්ගේ හාල් කැවිලා මුන් දැන් වයසයි. මුන් දන්නෑ මොනවද කියන්නේ කියලා? කාලකන්නියා😂😂

  • @e.i.wejesinghe3155
    @e.i.wejesinghe31555 ай бұрын

    මාලිමාවට ජයෙන් ජය

Келесі