Hiru TV Salakuna Live | Chamara Sampath Dassanayake | Episode 431 | 2024-05-06 | Hiru News

Hiru TV Salakuna Live | Chamara Sampath Dassanayake | Episode 431 | 2024-05-06 | Hiru News
"සලකුණ"
ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය
චාමර සම්පත් දසනායක
සමඟ,
𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
Hiru News Sri Lanka's Number One News Portal.
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
» Like us on Facebook : / hirunews
» Follow us on Instagram : / hirunews
» Follow us on TikTok : / hirunews
» Follow us on Twitter : / hirunews
» Follow us on Threads : www.threads.net/@hirunews
𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
» 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk/english
» Like us on Facebook : / hirunewsenglish
» Follow us on Instagram : / hirunews_english
» Follow us on Threads : www.threads.net/@hirunews_eng...
» Follow us on Twitter : / hirunewsenglish
හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න!
» Join Now : t.me/hirunewsofficial
#HiruTV #HiruNews #HiruTVSalakuna #Salakuna #HiruDigital #HiruNewsDigital #FacebookLive #KZreadLive #ChamaraSampathDassanayake

Пікірлер: 2 800

  • @healthylife4104
    @healthylife410426 күн бұрын

    පිස්සු බල්ලෝ 3 දෙනාට දඩෝරි වල් බල්ලෙක් සෙට් වෙලා

  • @ChalithaSuraj-hr6pm

    @ChalithaSuraj-hr6pm

    26 күн бұрын

    අනුර කුමාරගේ පුංචි අම්මත් ආවනම් මරු

  • @shantharodrigo3250

    @shantharodrigo3250

    26 күн бұрын

    හොරාට කාපුවා එළියේ වමාරනවා 😄

  • @mim3910

    @mim3910

    26 күн бұрын

    ​@@ChalithaSuraj-hr6pmඇයි උබේ තාත්තට හු&%නද

  • @indikalakmali9055

    @indikalakmali9055

    26 күн бұрын

    උමා ඔයට කෙලපු සමන්ත පිම්පියා වහාම අතඩන්ගුවට ගනු

  • @Theend-co9em

    @Theend-co9em

    26 күн бұрын

    ​@@ChalithaSuraj-hr6pmනැ උබෙ අම්ම සෙට් උනන් ඉට වඩා මරු ඔයි 😂😂😂

  • @nimaldissanayake4333
    @nimaldissanayake433326 күн бұрын

    චාමර ඔබ හිරු නාලිකාවේ සහ චමුදිතයාගේ රෙදි ගැලෙව්වාට ස්තුතිය පිදකරමු.

  • @DeshanRathnayaka-mp2rl

    @DeshanRathnayaka-mp2rl

    26 күн бұрын

    😂😂😂😂

  • @user-mh8dt8tv6j

    @user-mh8dt8tv6j

    26 күн бұрын

    මේ කාලකන්නි තුන්දෙනා හොද පාඩමක් ඉගෙන ගත්තේ අද

  • @priyanthialwis8811

    @priyanthialwis8811

    25 күн бұрын

    So sad about media personalities

  • @thusixbro9298

    @thusixbro9298

    25 күн бұрын

    මුං හතර දෙනාම අද රෙදි ඔලුවෙන්ම ගලවගත්තා. යකෝ මේ වගේ කාලකන්නි පට්ට හොරුනෙ මේ රට පාලනය කරන්නෙ.

  • @shashkzn6433

    @shashkzn6433

    25 күн бұрын

    Siravatama ❤

  • @amilarandeniya6123
    @amilarandeniya612325 күн бұрын

    චමුදිතයට කලින් ගෙදරට ගූ වැදුනේ දැං මූනටම රිව්වා 😂😂

  • @chamkrish

    @chamkrish

    24 күн бұрын

    මචං මම දැකපු හොඳම comment එක....😂😂😂

  • @RasikaLasntha

    @RasikaLasntha

    22 күн бұрын

    Okata Thawa guuu gahanna ona

  • @mohamedreyaz6825

    @mohamedreyaz6825

    9 күн бұрын

    This is part of?😀

  • @amaliyadipita6906
    @amaliyadipita690625 күн бұрын

    කුපාඩි මාධ්‍ය ! චාමරයා දක්සයනෙ හිතුවට වඩා

  • @Andy-Dan

    @Andy-Dan

    7 күн бұрын

    උබලා වගේ හරක්ට දක්ශයෙක් වගේ පේනවා ඇති 😅

  • @gamunufdo1515
    @gamunufdo151525 күн бұрын

    චාමරයා ඉගෙනගෙන නෑ මෝඩයා කිව්වට අරුන්ට බැරි උනා ඌ එක්ක හැප්පෙන්න..ඌ මරාගෙන මැරුනා අරුන් එක්කම😂

  • @gallappaththidimuthu9980

    @gallappaththidimuthu9980

    25 күн бұрын

    අඩෝ ඒ කතාව පටිට බං 😂😂😂

  • @chandanawijekumara545

    @chandanawijekumara545

    23 күн бұрын

    😂😂චාමරයා කමිබ හොරා ගොබිබයා මුටිටි කාරයා

  • @indika217

    @indika217

    22 күн бұрын

    Sirawata chamara sampth lokka talk karanwanlasetama mun 3 dena wadak nathi parsana ahuwee chamara chora karanna balagena gennuwata mun 3 denaa chora patta chora

  • @amanthakeerthisingha9629

    @amanthakeerthisingha9629

    17 күн бұрын

    😂සිරාම

  • @thiranidesilva312

    @thiranidesilva312

    8 күн бұрын

    Make sure this type of balu cases to the parliment some how do a special campaign to chase this Wade man😢

  • @tharakakumara8339
    @tharakakumara833926 күн бұрын

    ගැලපෙන අය හමුවෙනා.... ඒක ලොවේ ස්භාවය.....😂😂😂❤

  • @nuwansanjaya4577

    @nuwansanjaya4577

    26 күн бұрын

    චමුජිත නොදකින් මුන් මාධ්‍යවේදීන් නෙවෙයි කාලකන්නි සත්තු වගේ,,ආරාධනා කරල ගෙන්නගෙන ඊයා චමුජිත

  • @TheUltimateGigaChad99

    @TheUltimateGigaChad99

    26 күн бұрын

    ඒක මරු

  • @dineshshanaka7380

    @dineshshanaka7380

    26 күн бұрын

    සුන්දරයි ❤❤❤❤❤❤ සහොදරයා

  • @jkhomeland

    @jkhomeland

    25 күн бұрын

    😁😁😁

  • @anurabandara6738

    @anurabandara6738

    25 күн бұрын

    Y​@@TheUltimateGigaChad99

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka575225 күн бұрын

    මොනවා නැතත් චමර හොදට චමුදිතගේ රේදි ගැලේව්වා 😂😂😂😂😂😂😂😂😂

  • @dicksoncool3617
    @dicksoncool361724 күн бұрын

    එක මිනිහෙකුට 3 දෙනෙක් වටවෙලා කැගැහුවට චාමරව වට්ටන්න බැරි උනා හිරු එකටත් විලි ලැජ්ජයි😢😢😢😢😢😢😢😢

  • @nimeshpiyankara

    @nimeshpiyankara

    12 күн бұрын

    Chamara weeryekd ubt 😂😂😂

  • @Andy-Dan

    @Andy-Dan

    7 күн бұрын

    වට්ටන්න මූ වල් ඌරෙක්ද 😂

  • @mim3910
    @mim391026 күн бұрын

    චමුදිත JVP එකට මෙච්චර බොරුහදලා බනින්නේ ඇයි කියලා දැන් තමයි තේරෙන්නේ මේ කියන හැටියට නිශ්ශංක සේනධිපතිගේ කුක්කෙක්???

  • @user-rs9eh9vq2j

    @user-rs9eh9vq2j

    26 күн бұрын

    Jvp ekata baninne senadipathige money

  • @beragalawindchillcottage1699

    @beragalawindchillcottage1699

    26 күн бұрын

    අඩො සිරාවටම

  • @Sampathrathnyaka460Rathnayaka

    @Sampathrathnyaka460Rathnayaka

    26 күн бұрын

    Ou aniwaran

  • @darshanimalalanayake2572

    @darshanimalalanayake2572

    26 күн бұрын

    චමුදිතට චමුදිත හමුවීම....😂😂😂😂

  • @JBandara-ny1xq

    @JBandara-ny1xq

    26 күн бұрын

    ඒක නම් හරියට හරි.... අසාධාරණ වැඩ කලාම උන් උන් කා කොටා ගන්නකොට දෙපැත්තෙම හෙලුව රටටම පේනවා....

  • @dhammikaudayakantha7492
    @dhammikaudayakantha749226 күн бұрын

    මේ බූරු මාද්‍ය වේදීන් තුන්දෙනාට වැඩියෙන් චාමරට මොලය තියෙන බව නම් පෙනෙනවා .

  • @gunarathnagm5546

    @gunarathnagm5546

    24 күн бұрын

    ගලි බවුසර් එකනෙකට ගැටී පලාත් ගස් ගසයි.

  • @movieswithamith
    @movieswithamith25 күн бұрын

    මේ මං මේකේ Short video ටිකක් බලලා ඇවිල්ලා සම්පුර්න එක බලන්න ආවේ. මුන් තුන්දෙනා තමයි මුලු සාකච්චාවම කැවේ. බල්ලෝ වගේ බුරනවා. කියවනවා. අර යකා ඇත්තටම කියනවා ප්‍රශ්ණ අහන්න කියලා. මුන්ගේ වැඩ සටහනට කැමැත්තක් තිබ්බා. අද නම් ඇත්තටම මුන් තුන්දෙනා එපා වුනා.

  • @sumudujayawick
    @sumudujayawick25 күн бұрын

    Disgusting , 3rd Class Journalism , මේකද ලංකාවේ ජනමාධ්‍යවේදීන් ගේ තත්ත්වය .

  • @thilinasamarasooriya7666
    @thilinasamarasooriya766626 күн бұрын

    මුන් තුන්දෙනා අරූගෙ රෙදි ගලවන්න පුදුම වලියක් කනව. අරූ තනියම මුන් තුන්දෙනකුගෙ රෙදි ලෙහනව. අන්තිමට හතරදෙනාගෙම රෙදි left වුණාම උන් උන්ටම හූ කියොගන්නව. මරු ඕයි🤣😁😂😂😂

  • @shashkzn6433

    @shashkzn6433

    25 күн бұрын

    😂hena athal bn habai

  • @chandradissanayake8693

    @chandradissanayake8693

    25 күн бұрын

    🇱🇰🤷🏽‍♀️Sri Lanka matha 🤷🏽‍♀️🇱🇰

  • @surangapiyarathna7120
    @surangapiyarathna712026 күн бұрын

    මම හිතන් හිටියෙ හෙන වැඩ්ඩ කියල බැලුවහම චමුදිතට වඩා චාමරය ඉස්සරහින් ඉන්නවා..

  • @hachaminda8766

    @hachaminda8766

    26 күн бұрын

    😂

  • @shihansampath2454

    @shihansampath2454

    26 күн бұрын

    😂😂😂

  • @shashkzn6433

    @shashkzn6433

    25 күн бұрын

    Ado ado😂

  • @indikalakmali9055

    @indikalakmali9055

    25 күн бұрын

    උමා ඔයට කෙලපු සමන්ත පිම්පියා වහාම අතඩන්ගුවට ගනු

  • @reservationsvcvillasandres3207

    @reservationsvcvillasandres3207

    25 күн бұрын

    😂😂😂😂😂

  • @maxwellfelix6349
    @maxwellfelix634925 күн бұрын

    වැරදිමකින් මාධ්‍යවේදියෙක් වු වාචාල චමුදිත ..... මාධ්‍ය හමුවක් නොව කාලගෝට්ටියක් . පවු .මාලිමාවට ජයවේවා

  • @walkingLife.
    @walkingLife.25 күн бұрын

    හිරු කියන්නේ බලන්න සුදුසු නාලිකාවක් නෙමෙයි කියලා අද හොඳටම පැහැදිලි කළා

  • @ExpertMass
    @ExpertMass26 күн бұрын

    චමුදිත කවුද කියලා තේරුම් ගන්න මෙච්චර කාලෙකට තිබුන හොදම වැඩසටහනක් thanks චාමර ඒකට නං Respect !!!

  • @malkanthiherath1967

    @malkanthiherath1967

    26 күн бұрын

    Jaya veva

  • @shashkzn6433

    @shashkzn6433

    25 күн бұрын

    Siravatama ❤😂

  • @indikalakmali9055

    @indikalakmali9055

    25 күн бұрын

    උමා ඔයට කෙලපු සමන්ත පිම්පියා වහාම අතඩන්ගුවට ගනු

  • @nimalasiriganegoda6341

    @nimalasiriganegoda6341

    25 күн бұрын

    හිරු රෙදි ලේෆ්ට් ගු නානවා

  • @kalanamithuru6523

    @kalanamithuru6523

    21 күн бұрын

    චාමරගේ ගූ කුක්ක්ක් ද උබ?🤣🤣

  • @user-ro4nz6rr9t
    @user-ro4nz6rr9t26 күн бұрын

    ඇත්තටම මේ සළකුණ මාද්‍ය් වැඩසටහන නතර කරන්න. මේ රිලව් තුන්දෙනා මුලු මාද්‍ය කලාවලටම නින්දාවක්

  • @nalinliyanarachchi4023

    @nalinliyanarachchi4023

    25 күн бұрын

    අනිවාර්යෙන් ගූ හිරු 🤮

  • @gunadasailangakoon9234

    @gunadasailangakoon9234

    24 күн бұрын

    Chamara pissek

  • @mynameisboola
    @mynameisboola25 күн бұрын

    චාමර කියන්නෙ මෝඩයෙක් නෙමෙයි නේ බොලේ! මිනිහ තාර්කිකව, සාක්ෂි සහිතව ඉදිරිපත් කරන්නෙ. චමුදිත මොන්ටිසෝරි !

  • @wasanthawithanage1308
    @wasanthawithanage130825 күн бұрын

    හිරැ එකෙයි චමුදිතගෙයි රෙදි ගැලෙවිවා චමුදිතට චමුදිත හමුවෙලා

  • @nimshansilva2020
    @nimshansilva202025 күн бұрын

    චාමර මෝඩයෙක් උනත් ගූ චමුදිතය ගැන කියපුව 1000% ඇත්ත. ලැට් කටා දැන්වත් හැදෙයිද දන්නේ නැහැ

  • @HappyBocce-fu3or

    @HappyBocce-fu3or

    24 күн бұрын

    ගූ හැත්තෑවක් chamara paw...gothayek. math badulle.

  • @HappyBocce-fu3or

    @HappyBocce-fu3or

    24 күн бұрын

    එරබද්ද පක

  • @HappyBocce-fu3or

    @HappyBocce-fu3or

    24 күн бұрын

    මුලම අමතක කරන්න ඒපා

  • @HappyBocce-fu3or

    @HappyBocce-fu3or

    24 күн бұрын

    එතකොට ඔයා බන්ඩාරවෙලට ඇරියද

  • @visuvilla3951
    @visuvilla395126 күн бұрын

    මොනා උනත් චාමරයා මුන් තුන්දේනාට නම් තියලා ඇරලා හොඳටම

  • @mahagedarahousesale4210

    @mahagedarahousesale4210

    26 күн бұрын

    Aniwa

  • @kingroyal9331
    @kingroyal933125 күн бұрын

    චමුදිත JVP එකට ගහන හේතුව දැන්නේ දැනගත්තේ. හතර දෙනාම ගූ නාගත්තා 😂😂😂 JVP පාලනයට කොච්චර හොදයිද කියලා මේවයින්ම පේනවා. මුං වගේ හරක්ට රට බාර දීලා රටට කෙල වෙච්ච එක 100% ක් සාධාරණයි 😢

  • @tharusharanaweera2516

    @tharusharanaweera2516

    24 күн бұрын

    ඔය මොකාත් එකයි ගොනෝ 😂🖕 උබලා වගේ හිතන පතන ගව සම්පත ඉන්නකන් ඔය මොකාටත් සැප තමා 😂💔 අවුරුදු 5න් 5ට පැත්ත මාරු වෙවි දීගෙන යන උබලා මරු 😂 ගෝඨාට මේ තමා අන්තිම රට හදන්න අවස්ථාව කියලා දෙන්න ඇත්තෙත් උබලම තමා 😂💔🖕

  • @umayanthaweerakkody9788
    @umayanthaweerakkody978824 күн бұрын

    අපි බලන් හිට්යේ, මුන් තුන් දෙනා එකතුවෙලා චාමර සම්පත් ගේ සරම ගලවලා ඔලුවේ ඔතයි කියලා.... අන්තිමට චාමර කෝට් කාරයෝ තුන්දෙනාගේ කෝට් ගලවලා, මුන් තුන් දෙනාට ජොකත් නැතිව යන්න තත්වයට පත් කලා ..... නියමයි චාමර .....මම මේවිදියට පච වේච්ච මාද්‍ය වේදීන් තුන් දෙනක් ඉන්න සකචාවක් ඇහැවමයි. චමුර්ද්තිත ඇතුළු ජඩ මාද්‍ය දැන් බලුවෙලා ...... පව් බන් මුන් තුන් දෙනා ...... දැන් චමුර්ද්තට පෙන්ෂන් යන්න කාලය හරි වගේ....

  • @sumithweerasighe4907
    @sumithweerasighe490726 күн бұрын

    මද්‍යවෙදියෙකුට සුදුසු නැති කෙනෙක් චමුදිත

  • @nilminihewa1106

    @nilminihewa1106

    26 күн бұрын

    ඌ හොදයි කරෝල වාඩියක කාක්කෝ එලවන්න නම් 😂

  • @user-mh8dt8tv6j

    @user-mh8dt8tv6j

    26 күн бұрын

    ගූ කවන්න ඕන ඕකට

  • @shashkzn6433

    @shashkzn6433

    25 күн бұрын

    Ow siravatama

  • @indikadayarathne8708

    @indikadayarathne8708

    25 күн бұрын

    අප්පේ ඔව් ඈ.....

  • @gunadasailangakoon9234

    @gunadasailangakoon9234

    24 күн бұрын

    Tope Kate rebda one bn

  • @weer-ex4ui
    @weer-ex4ui26 күн бұрын

    අනුර ඊයේ රෑ කියනවා සමහර මාධ්‍යවෙදීන් හැසිරෙන්න දන්නෑ කියලා. ඒ අස්සේත් මුන් ඇරගෙන 😂😂

  • @jkhomeland

    @jkhomeland

    25 күн бұрын

    😂😂😂

  • @anandawickramasinghe9948
    @anandawickramasinghe994824 күн бұрын

    මගේ අදහස මාධ්‍ය වෟතීයයට පිලිලයක් හානියක් චමුජිත අතුලු 3 දෙනාම

  • @vinushasilva9179
    @vinushasilva917923 күн бұрын

    23:26 අනන් මනන් අහන්න එපා. මං ලෑස්ති වෙලා ආවේ වැදගත් ප්‍රශ්නවලට 😂 30:34 චාමර දන්නවා muන් uගෙන් ආතල් එකක් ගන්නේ කියලා. පෙර සූදානමින් ඇවිත් 34:00 වliය 01 40:00 වliය 01 අවසානය 1:16:10 kuණු වliය 02

  • @chandanagamage3339
    @chandanagamage333926 күн бұрын

    අපූ...මාළු කඩේ මීට හොදයි.. හිරු කියනන්නෙ ජඩමාධ්‍ය ක්! චමුදිතගෙ රෙදි නෑ අද? නිස්සංකගෙනුත් පඩි අරං?

  • @edrisingha

    @edrisingha

    25 күн бұрын

    Lllllllllllll

  • @edrisingha

    @edrisingha

    25 күн бұрын

    Lllllllllllll

  • @hyroproto4364

    @hyroproto4364

    25 күн бұрын

    chamaraya malu lalle thamai wada kale bandarawela..mama okagen malu aran thiyenawa :D

  • @gajalanka95

    @gajalanka95

    24 күн бұрын

    😂😂👍

  • @kbt3831
    @kbt383126 күн бұрын

    ඉතාමත් හොඳ කොමඩි වැඩසටහනක්. දෙන්නම එක වගේ..... චමුදිත නම් අප්පිරියයි. ආපු කෙනාට වැඩියෙන් කතා කරන්න දීපල්ලා.

  • @palithajayasingha282
    @palithajayasingha28224 күн бұрын

    වාචාල චමුදිතයාටත් හොද වැඩේ. සාදු සාදු.

  • @shanweraduwa1084
    @shanweraduwa108423 күн бұрын

    චාමරයාට අහන්න තිබ්බේ චමුදිතගෙන් එක ප්‍රශ්නයයි චමුදිතව මාද්‍යශේත්‍රයට ගෙනාපු රනිල්ගේ අයියා ශාන් වික්‍රමසිංහ tnl එකෙන් චමුදිතව එලෙවුවේ ඇයි කියලා 😂

  • @UdayaMunasinghe-hz1hz
    @UdayaMunasinghe-hz1hz26 күн бұрын

    චාමර සම්පත් මෝඩයෙක් තමයි... ඒත් මේ මාධ්‍යවේදියෝ පට්ට මෝඩයෝ... චාමරගේ පක්ෂේ , සන්ධානේ මොකක්ද කියන එක රටට වැදගත් වෙන්නේ කොහොමද?

  • @indikalakmali9055

    @indikalakmali9055

    25 күн бұрын

    උමා ඔයට කෙලපු සමන්ත පිම්පියා වහාම අතඩන්ගුවට ගනු

  • @manikegunasekara5100
    @manikegunasekara510026 күн бұрын

    චමුදිත..උඹ වාගෙ එකෙක්නම් ආයෙ ලංකාවෙ කුරා කුඹියෙක් වත් වෙලා උපදින් එපා..චාමර හොඳයි එක අතකින් මෙහෙම හරි ඉවසලා කතා කරන එක.

  • @SLmemz

    @SLmemz

    26 күн бұрын

    Ane pala gothayo yanna😂

  • @Veneziaapi-dx5hm

    @Veneziaapi-dx5hm

    26 күн бұрын

    ඇත්ත 😂

  • @rideway7041

    @rideway7041

    25 күн бұрын

    මොඩයෝ ගේනත් හිරු අනාගත්තා

  • @rideway7041

    @rideway7041

    25 күн бұрын

    චමුවිත නුවනක් කාරයෝ දහක් එක්ක කතා කරලා දිනන්න පුලුවන් එක මොඩයෙක් එක්ක කතා කරලා දිනන්න අමාරුයි

  • @nuwankumara2390

    @nuwankumara2390

    25 күн бұрын

    Atthamai chamuditha kiganne niyama chithayak

  • @prabathvitharana2900
    @prabathvitharana290023 күн бұрын

    තුන් දෙනෙක්ට එකට තියල අරිනව දැකල නැති උන් මේක බලපල්ල 😂😂

  • @user-vv4pd4gn1c
    @user-vv4pd4gn1c23 күн бұрын

    හිරු එකේම මදුශාන් සිරසෙ රොශාන්,චන්දන සූර්‍යබංඩාර, දෙරණේ කලිදු වගේ අයගෙන් මාද්‍ය හැසිරීම ගැන ඉගන ගනින් චමුදිතයා යාලුවො දෙන්නටත් එක්කම කියන්නෙ..

  • @isproduction.
    @isproduction.26 күн бұрын

    චාමරය නම් ඉස්කෝලේ ගිහිං නෑ කියමුකෝ... මාධ්‍යවේදීන් ටික ඊට හපන්...

  • @sksunilsiripala3496

    @sksunilsiripala3496

    26 күн бұрын

    එහම අපහස කරන්න එපා. ඉස්කෝලෙ දෙකට ගිහින් තියෙනව.

  • @nilminihewa1106

    @nilminihewa1106

    26 күн бұрын

    ඌ ඉතින් ඉස්කෝලෙ නොගිහින් අද රටේ මෙහෙම තැනකට ඇවිත් ඉන්නවා. උබ ඉස්කෝලෙ ගියා කියලා ඉතින් උබට ප්‍රාදේශීය සභාව ටවත් යන්න පුළුවන් උනාද 😂

  • @dunilamadurange9741

    @dunilamadurange9741

    26 күн бұрын

    ​@@nilminihewa1106 yako e wage harakekwa chande dila yawanna taram mona wage minissuda inne e pati wala.uba dpu comment eken terenawa ube mole taramat

  • @user-bf6qd5lo8o

    @user-bf6qd5lo8o

    26 күн бұрын

    ඔයා චාමර ඉස්කෝලෙ ගියාද නැද්ද කියලා හරියට දැනගෙන කතා කරන්න නිකං ගිරව් වගේ කවුරුහරි කියන පලියට අහන්නැතුව

  • @ExpertMass

    @ExpertMass

    26 күн бұрын

    උන්ටික ගෙදරක ඉදලත් නෑ වගේ හැසිරෙන්නේ

  • @udayappriyaramanayake19
    @udayappriyaramanayake1926 күн бұрын

    මේකෙත් ආතල් එකක් තියෙනව .. අද හිරු එකටම ඇවිත් චාමර මුන්ගෙ කලිසම් ඔලුවෙන් ගැලෙව්වා .. මෝඩ චුන් ගන්න ගියාට හොද වැඩේ චාමරගෙන් ... හොද බලු පොරේ .. චමුදිත ඉවරටෙම ඉවරයි ..

  • @SaratchandraDissanayake

    @SaratchandraDissanayake

    26 күн бұрын

    ඔව් නෙ විනනෝද සමය වගේ ....

  • @malkanthiherath1967

    @malkanthiherath1967

    26 күн бұрын

    ඇත්ත

  • @udayappriyaramanayake19

    @udayappriyaramanayake19

    26 күн бұрын

    චමුදිත ගත්තු ඒව කියද්දි මුණ පොඩි උනා .. පට්ට චාටර් !!!! 😂😂

  • @hwranawaka
    @hwranawaka25 күн бұрын

    චමුදිත කියන්නේ මාධ්‍යවේදියෙක්ද? පිළිතුර ඔබට බාරයි.

  • @user-gu6hi9nk7d
    @user-gu6hi9nk7d23 күн бұрын

    චමුදිතයා තුඃ නොදකින් කච කචෙි...චාමරයා කියන කතාවත් ඇත්ත..රටට වැදගත් කිසිම දෙයක් අහන්නෙ නෑ..චමුදිතයා කොළඹ නගර සභාවෙ ගලි බවුසරේට යැවුවනමි හොඳයි.

  • @sumithpriyadarshana7830
    @sumithpriyadarshana783026 күн бұрын

    මෝඩයා කිව්වත්, මමනම් හිතන්නෙ මුං තුන්දෙනාම අද නෑවා😂

  • @nilminihewa1106

    @nilminihewa1106

    26 күн бұрын

    ඒ මනුස්සයා මෝඩ නැහැ . මේ කක්කුස්සි 3 රටේ මිනිස්සු වෙනුවෙන් වැදගත් දෙයක් නෙවෙයි අහන්නේ . ඒ මනුස්සයා කැමති දේශපාලන පක්ශෙකින් අවශ්‍ය වේලාවට සම්බන්ධ වේවී. ඒක දැන් අවශ්‍ය නැහැ .

  • @xtoxicgamer6150

    @xtoxicgamer6150

    26 күн бұрын

    ​@@nilminihewa1106උබ මොකද මේ තැන තැන චාමරයගේ ගූ හෝදන්නෙ 🤣💔💔 ඊයා 🤣🤣

  • @nilminihewa1106

    @nilminihewa1106

    26 күн бұрын

    @@xtoxicgamer6150 ඉතින් උබට මොකද අමාරුව 😀 අනුරයගේ අශුචී කන උන්ට අමාරු වෙලා 😀

  • @xtoxicgamer6150

    @xtoxicgamer6150

    26 күн бұрын

    @@nilminihewa1106 අම්මෝ අම්මෝ 🤣 ආණ්ඩුවේ බත් බැලයන්ට බනින උන් ජෙප්පො 🙂 🤣🤣 අනේ ⁣පලයන් ගොන් හුත්තියේ යන්න 🤣🤣 පුදුම ෆැක්ට් මේවා 🤣🙏 ඊයා මෝඩ AC

  • @hansakamalshan4278

    @hansakamalshan4278

    26 күн бұрын

    ​@@nilminihewa1106 රස්සාවද මේක...බලන බලන රිප්ලයි එකක මේ ගොන් මෝඩයව සුද්ද කරනවනෙ.ඒකයි ඇහුවෙ...

  • @dumindatharaka1045
    @dumindatharaka104526 күн бұрын

    ඊයේ මේක බලන්න උනේ නෑ. අනුර සහෝදරයාගේ වැඩසටහන බැලුවා. NPP මාලිමාවට ජය... ❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭 ටොයිලට් 4 කොහොමද බලන්න අවේ. පුදුම සතුටක් දැනෙනවා.... චමුදිත... චාමර... එක්ක අනිත් දෙන්නත් ගූ නානව.... හානව... කනවා.. 😂😂😂😂😂😂😂😂

  • @Peterbeen123

    @Peterbeen123

    25 күн бұрын

    ලපයගේ ටොම් පච අහන්න යන රට කන ඇන්ටි-රැඩිකල් හරක් තාම ඉන්නවද

  • @dumindatharaka1045

    @dumindatharaka1045

    25 күн бұрын

    හාල් කිලෝ 10 හම්බුනා නේද..... ඕක කාල... පාඩුවේ ඉඳපන් බල්ලෝ.😝😛😝😛😝

  • @shanuka9938

    @shanuka9938

    24 күн бұрын

    අනුරගෙ පුකෙ ඇරපන්

  • @dumindatharaka1045

    @dumindatharaka1045

    24 күн бұрын

    @@shanuka9938 මහත්තයෝ.... කියවන්න පොත.. බටලන්ද ගිනිතැබුවෙමු පොත... ශානිකා හුත්. තහියේ.... තෝ පෝ. නන් ස් උබෙ අම්මාට රනිල්ද.... උබ උඹේ අම්මා එක්ක නිදි වැද්දත් සජිත් ද හික්කඩු ගියේ. මට නම් ඒව වැඩ ක් නෑ පොන්ටෝ..... සජිගේ මහා එකා වත් නොදන්නේ තෝ අඩු වයසේ ගොන් පොන්ටෙක් 🛻😝😛😝😛😛😛😛😛

  • @dumindatharaka1045

    @dumindatharaka1045

    24 күн бұрын

    @@shanuka9938 pitimiyek nam cl karapan. Ponto

  • @isharaharshani1562
    @isharaharshani156221 күн бұрын

    රේටින් විතරයි හිරු ට ඕන. සමාජයට වැඩක් නෑ මෙ වගේ කුණු වැඩසටහනකින්. චමුදිත, "The art of interview"කියලා subject එකක් තියෙනවා.. ඒක ටිකක්හරි අධ්‍යයනය කරල අඩු පාඩු හදා ගන්න... නැත්තම් මාධ්‍යවේදියෙකුගේ භූමිකාව හොයලා ඉගන ගන්න. ගිරිය පුප්පන් කෑ ගහල බෑ යහපත් මාධ්‍ය සංස්කෘතියක් නිර්මාණය කරන්න..

  • @chandanifernando7456
    @chandanifernando745625 күн бұрын

    එක්කෙනෙක්ගෙන් ප්‍රශ්න අහන්න ඇයි මාද්‍යවේදීන් තුන්දෙනෙක් 😂😂

  • @KasunTharakaMadurangaPus-px3pr
    @KasunTharakaMadurangaPus-px3pr26 күн бұрын

    ඔය වැඩසටහන කිසි වැඩක් නැහැ .ඔය මාධ්‍යවේදීයො නෙවෙයි පිස්සො..

  • @piyasooriyapatabandi9436

    @piyasooriyapatabandi9436

    26 күн бұрын

    Definitely. 👍

  • @IMOMAX-jp6pv
    @IMOMAX-jp6pv26 күн бұрын

    ඕයි මේ මාධ්‍යවේදී හර්ක් 3න් දෙනා බලපන් අර දෙරනෙ 360 කලිදු ප්‍රශ්න අහපු විදිහ..

  • @babyboult2705

    @babyboult2705

    25 күн бұрын

    කලිදුවා වැඩ්ඩෙක් 😌 මුන් මොක්කුද අපත පගයෝ 🤣🤣🤣

  • @dinuka832

    @dinuka832

    2 күн бұрын

    eka nam aththa.....

  • @rushand8003
    @rushand800325 күн бұрын

    චමුදිතයා left 🤣🤣🤣🤣

  • @user-dk4ql3bw8p
    @user-dk4ql3bw8p24 күн бұрын

    ඔය ප්‍රෝග්‍රෑම් එකේ කිසිම අවස්ථාවක මනුස්සයෙකුට ප්‍රශ්නෙකට පිලිතුරක් දෙන්න අවස්ථාව දෙන්නේ නෑ .. මේක හරිම අප්‍රසන්නයි.

  • @lasavijaya2
    @lasavijaya226 күн бұрын

    වතුර බහින්නැති කොමඩ් දෙකයි පරණ ලැට් දෙකයි😂😂

  • @liyoboy.8354

    @liyoboy.8354

    26 күн бұрын

    මරු ඒක

  • @blnimal6243

    @blnimal6243

    26 күн бұрын

    Mun tun deenage salakuna nisha hiru epawela yanawa

  • @chathumadura5287

    @chathumadura5287

    26 күн бұрын

    චමුදිත ප්‍රධාන හරක් රැලක් බදු මාධ්‍යවේදීන්ට ලොකු අධ්‍යාපන සුදුසුකමක් නැතැයි කියන චාමර සම්පත් ගෙන් බඩ කට පිරෙන්නට අහගන්න ආකාරය දැක ගන්නට ලැබීම වාසනාවක්...දැන්වත් දෙමළ කෝලාහළය සේ කෑ කෝ නොගසා වැදගත් ආකාරයට වැඩසටහනක් මෙහෙයවන විදිය ඉගෙන ගනිල්ලා....

  • @lasavijaya2

    @lasavijaya2

    26 күн бұрын

    @@chathumadura5287 අනිවාර්යයෙන් .👍🤗

  • @damithjayasri544

    @damithjayasri544

    26 күн бұрын

    🤣🤣🤣🤣🤣🤣

  • @user-hi1wh5qz2g
    @user-hi1wh5qz2g26 күн бұрын

    චමුදිතයා නිස්සංක සේනාදිපතිගෙන් සල්ලි ගත්තා කීවම මෑන් අවුල් ගියා, චාමරයා චමුදිතයටයි හිරු එකටයි වඩා නම් ටිකක් හොඳයිද කොහෙද? ලිද ළඟ සංගමේ මාධ්‍යවේදීන්

  • @shihansampath2454

    @shihansampath2454

    26 күн бұрын

    😂😂😂😂

  • @weatherfirst8313

    @weatherfirst8313

    26 күн бұрын

    Ado eka nam aththa bn😅😅

  • @mynameisnathan3539

    @mynameisnathan3539

    26 күн бұрын

    සිරාවට මචං.. සේනාධිපතියගේ කුක්කෙක් කියලා හිතනවා. තව ඉදිරියට, හොඳ හොඳ සෙල්ලං හෙලුවෙන්ම බලා ගන්න පුළුවන් වෙයි. ජාතික ජන බලවේගයට ( NPP) 🧭 ජය නියතයි.

  • @RasikaLasntha

    @RasikaLasntha

    22 күн бұрын

    Oka ballek

  • @pathumnuwan7157
    @pathumnuwan715721 күн бұрын

    චාමරයා හැබැයි තනියම අරුන් 3දෙනාටම ගේම දුන්නා 😅

  • @mihirainoshka
    @mihirainoshka25 күн бұрын

    මුං විරාමය ගන්න අතරේ මොනා කරන්න ඇතිද 😅🖤

  • @priyantharanasinghe4080

    @priyantharanasinghe4080

    10 күн бұрын

    😅😅

  • @user-nq7qu7ml1f
    @user-nq7qu7ml1f26 күн бұрын

    චමුදිත බල්ලට හොද වැඩේ කාලකන්ni වෙසිගෙපුත

  • @roxstar8556

    @roxstar8556

    26 күн бұрын

    Kata වහන් පින්නයා තොපි වගේ ගොන් පින්නයෝ මේ වගේ කාලකන්නින්ට දෙකට නැව්නට චමුදිතයා එහෙම නෑ. කටවහගෙන බලන් ඉදපන් ලොල්ලා

  • @trevorpeiris309

    @trevorpeiris309

    26 күн бұрын

    😂😂😂

  • @erangadeepal

    @erangadeepal

    26 күн бұрын

    සිරාවට

  • @dreamhomevictor5869
    @dreamhomevictor586926 күн бұрын

    චමුදිත නම් ලැජ්ජා නැති මාද්ධ්‍යවේදියා ප්‍රසිද්ධියේ හෙළිදරව් වීම❤👍👏

  • @gayandinukafernando2507
    @gayandinukafernando250725 күн бұрын

    හොද වැඩේ හිරු😄😄😄 ඕකට තමා කියන්නේ ඉල්ලන් කනවා කියලා😄😄 ආයේත් අපිට ලැජ්ජා තියෙනවා නම් හිරු බලමු🤣🤣

  • @palithajayasingha282
    @palithajayasingha28224 күн бұрын

    චමුදිතයට කලකම පලදුන්නා. පත්තර කියවනවා වගේ ලේසිද වැඩේ.

  • @thimirachamod-cv2sp
    @thimirachamod-cv2sp26 күн бұрын

    මුං තුන්දෙනා පිස්සොද මන්දා කාගෙවත් කාටවත් ප්‍රශ්න අහන්න ඒවට උත්තර දෙන්නෙ නෑ නේ 🫠

  • @danaaxe8655
    @danaaxe865526 күн бұрын

    මොනව වුනත් චාමරය චමුදිතයගෙ රෙද්ද. ගැලෙවුව

  • @RasikaLasntha

    @RasikaLasntha

    22 күн бұрын

    Aiwa

  • @gotabayarajapaksa5630
    @gotabayarajapaksa563024 күн бұрын

    1:22:37 ඔතන ඉදන් තමා හැබැයි මරු පුතා😶😂

  • @sudesh-zv2fe
    @sudesh-zv2fe26 күн бұрын

    උගත් කමක් නැහැ කියන චාමර , හිරු සලකණෙ උගත් යයි කියන මාධ්‍යවේදීන් නිරුවත් කලා 😭 රටේ ජනතාවට කිසිම වැදගත් කමක් නැති පක්ෂ කොටවන ආරාධිතයාගේ පුද්ගලික ජීවිතය අපහාසය ට ලක් කරන තුන්කට්ටුව 😢😢😢😢😮😭

  • @waves545

    @waves545

    25 күн бұрын

    ක්ජාමරය හරා වුනත් බල්ලො තුන්දෙනා මෙල්ල් කලා. ඒකට රෙස්පෙක්ට් 😂

  • @kingroyal9331

    @kingroyal9331

    25 күн бұрын

    නෑ නෑ හතර දෙනාම ගූ නා ගත්තා 😂😂😂

  • @pinsaramadhushan5916

    @pinsaramadhushan5916

    25 күн бұрын

    චාමර කියන්නෙ හොද මිනිහෙක් ද?

  • @lankaequity8944
    @lankaequity894426 күн бұрын

    ඊයෙ දෙරණ 360° බලපු උං හෙන පව් ඈ ....😂😂😂 චමුදිතට පඩි ගෙවන්නෙ නිශ්ශංක සේනාපති එහෙනං නේහ් ....😂😂😂

  • @nuwankumara2390

    @nuwankumara2390

    25 күн бұрын

    Mj horek chmuditha

  • @bcs2760
    @bcs276025 күн бұрын

    චාමර සම්පත් ඔබට ස්තුතියි. රාජ්‍ය ඇමති කෙනෙක්ට කතා කරන්න ඉගෙන ගන්නලු.. මධ්‍ය වේදීන් නොවෙයි හන්දියෙ කසිප්පුකාරයොවගේ කෑගහන ගූ මාධ්‍යවේදීන්. ආරාධිතයෙක්ට කතාකරන්න නොදී උන්ගෙ ලොකුකම් ප්‍රදර්ශනය කරනවා. ඉස්සර දේශපාලන වැඩසටහන් කොයිතරම් හරවත්ද... චමුදිත ගූ ගොඩක් ගොඩදාගෙන කෑවනම් ඊට හොදයි. TV වලින් මිනිස්සු ඈත් කරන ප්‍රධාන හේතුව මෙවැනි දේවල් තමයි.

  • @yogosrilanka3319

    @yogosrilanka3319

    22 күн бұрын

    😂😂

  • @-horapolice4309
    @-horapolice430924 күн бұрын

    මොනා වුනත් චාමර සම්පත් පට්ට චරිතයක්. පොර එලිපිටම කියන්න ඕනි එක කියනවා. පොර ඉගෙන ගෙන නෑ කියලා පොරම කිව්වා. ඒ වගෙ කෙලින් කතා කරලා ත් දිනනවා කියන්නෙ බදුල්ලෙ මිනිස්සුන්ට කොහොම වැඩ කරන්න ඇතිද

  • @user-ct5lj9kn1i
    @user-ct5lj9kn1i26 күн бұрын

    මෙවැනි වැඩසටහන් බැලීමෙන් අපට හිනාවෙන්න කොහෙන්ද කියලා හිතාගන්න බැරුව ඉන්නේ

  • @swaireeudakumbura-6a950
    @swaireeudakumbura-6a95026 күн бұрын

    හිරු බලන්නැති මම ගලි බවුසර් දෙකක් ගූ මෝලෙදි හමුවෙනවා බලන්නයි ආවේ 😂😂😂😂

  • @gajalanka95

    @gajalanka95

    25 күн бұрын

    මමත් 😂

  • @jkhomeland

    @jkhomeland

    25 күн бұрын

    😂😂😂😂

  • @RasikaLasntha

    @RasikaLasntha

    22 күн бұрын

    Hiru balala wedak neha

  • @Usee88
    @Usee8822 күн бұрын

    මුන් තුන්දෙනාට වැඩිය චාමර හොදට තර්ක කරනවා.💟

  • @SujeeDxb-vz8xl
    @SujeeDxb-vz8xl22 күн бұрын

    චාමරයා අවසාන තත්පරයෙත් හයේ පාරවල් ගැහුවා.. චමුදිතයාගේ නැට්ටේ ඉඳලා ගොම.. 😁

  • @sujeewaherath4122
    @sujeewaherath412226 күн бұрын

    හැබැයි චමුදිතට හොද වැඩේ...ඕකා මාලිමාවට බනිනවා කොහොම හරි...කොහොම හරි සලකුණ සක්කිලි පඩි ගත්තා වගේ...

  • @damithdushantha1772
    @damithdushantha177226 күн бұрын

    චමුදිතය හින්දා දැන් රේනෝටත් රෙද්ද රෙවිලා ඇත්තේ දැන්...😂😂😂😂

  • @gajalanka95

    @gajalanka95

    25 күн бұрын

    😂😁

  • @NilminiAbeyratna

    @NilminiAbeyratna

    23 күн бұрын

    😂😂😂😂😂😂

  • @SameeraDewapriya
    @SameeraDewapriya24 күн бұрын

    චමුදිතය හිතන් ඉන්නෙ ඉස්සරහ ඉන්න එකාට වඩා හයියෙන් "ඔයාගෙ කටට අපි බය නෑ" ගගා මැරෙන්න කෑ ගැහුවම දිනුම් කියල.. දෙපැත්තෙ උන් දෙන්න ඉන්නෙ සහයට බුරන්න.. අද තමයි සුපිරිම ඩයල් එක ආවෙ... 😂😂

  • @umayanthaweerakkody9788
    @umayanthaweerakkody978824 күн бұрын

    ඇත්තටම චාමර සම්පත් ද්යුනුවෙලා, චමුර්ද්තිත ඇතුළු ජඩ මාද්‍ය දැන් බලුවෙලා ...... පව් බන් හිරු ......

  • @jayangathilini1290
    @jayangathilini129026 күн бұрын

    දෙගොල්ලන්ගේම රෙදි ගලවා ගැනීමට, මෙම වැඩසටහන ඉදිරියටත් පැවැත්වීමට ශක්තිය ධෛර්‍ය්ය ලැබේවා! 🙏

  • @alankaraalankaari312

    @alankaraalankaari312

    25 күн бұрын

    හිරු .සලකුන.(වෙනස්.කරල .කුනු .සලකුන .කියලා .දාන්න ඕනෑ .ඉස්සු.නේ.හුහුහුහු

  • @user-jk1hd3zq6e
    @user-jk1hd3zq6e26 күн бұрын

    ප්‍රශ්ණ අහන එක හොඳයි..නමුත් කෙනෙක් එන්නෙ ආරාධනාවක් මතනෙ..ප්‍රශ්ණ අහල ඒ මනුස්සයගෙන් පිළිතුරු දෙනකන් ඉදපන් චමුදිත

  • @ExpertMass

    @ExpertMass

    26 күн бұрын

    චාමරගේ දේශපාලන මතය එක්ක මම කොහෙත්ම එකඟ නෑ. හැබැයි ඔයා කිව්වා කතාව හරියටම හරි ප්‍රශ්නයක් අහල උත්තර දෙන්න අවස්තාව දෙන්න ඕන මේක මොකද්ද ඒ මනුස්සයට හුස්මක් ගන්නවත් නැහැ.

  • @suranggamini4016

    @suranggamini4016

    26 күн бұрын

    උත්තර දෙනකන් ඉන්න ඌ ප්‍රශ්ණෙ මොකද්ද කියලා අහගෙන ඉන්න එපැයි. බුරන එකමනෙ වැඩේ. මේ වගේ හිවල්ලු වැඩසටහන් වලට ගෙන්නගන්නවට උන්ම උන්ට ගූ ගහගන්න ඕන තව පාරක්

  • @jemunidesilva3789

    @jemunidesilva3789

    25 күн бұрын

    හාහාහා හාහාහා හාහාහා හුහුහුහූ හුහුහුහූ හුහුහුහූ 😁😁😁😁 චමුදිත අමු ගොම නිවන් සුව😂😅😂😅

  • @user-jk1hd3zq6e

    @user-jk1hd3zq6e

    25 күн бұрын

    @@ExpertMass ow ඒකනෙ..හරි වැරැද්ද මොක වුනත් ඒ මනුස්සයට ඒකට මතයක් වචනයක් කියන්න ඉඩක් දෙන්නෙ නෑ....රණ්ඩුවටමයි චමුදිත එන්නෙ

  • @klpkumara7734
    @klpkumara773425 күн бұрын

    මාධ්‍යවේදීන් තුන් දෙනාගේ රෙදි left. Hats off to Chamara. Well done Chamara.

  • @prazad9426
    @prazad942624 күн бұрын

    1:21:22 සාක්ෂි තියෙනවනම් ඔප්පුකරපන්කෝ බං උබලගේ මහලොකු නාලිකාව පැත්ත ගියත් ඇත්ත කියනවා කියල නේද කියන්නේ . එහෙනම් සාක්ෂි තියාගෙන ඇයි මෙච්චර කල් හංගගෙන හිටියේ ❓❓නිශ්ශංක සේනාධිපතිගෙනුයි , ඩඩ්ලි සිරිසේනගෙනුයි පඩි අරන් පඩික්කමා වගේ කියවනවා. උබල වගේ උන් දැක්කම උබල දවස පුරාම promote කරන පුතානෝගෙත් හැටි තේරුම් ගන්න පුළුවන් . චමරගෙත් සක්කිලි කටක් තියෙන්නේ ඒත් ඌ හින්ද උබලගේ රෙදි ගැලවුනා . 🤣🤣🤣

  • @sanjeewagamage4469
    @sanjeewagamage446926 күн бұрын

    හිරු මේ කරන්නෙ වැඩසටහනක් ද නැත්නම්..අරූගෙ ඉවසීමේ සීමාව බලනවද..😮 .මුන්ට මෙහෙම කරන්න අයිතියක් නෑ..මුන් මේ අවභාවිතා කරන්නෙ ජනතාවට අයිති ගුවන් කාලය..මේකෙන් ජනතාවට හෝ කිසිවෙකුට ප්‍රයෝජනයක් නෑ..මේව වර්ජනය කරන්න ඕනෙ...කාලක්ණ්නි...තුන් දෙනෙක්..

  • @timezone-journeystounknownland
    @timezone-journeystounknownland26 күн бұрын

    චමුදිත හිරිකිතයි. චාමර උත්සාහ කරා වැදගත් විදිහට වැඩේ ගෙනියන්න

  • @dhanukanimsara3931
    @dhanukanimsara393123 күн бұрын

    Trending wenn මෙලො රහකට නැති program krne

  • @ggKrisantha-ys9dp
    @ggKrisantha-ys9dp23 күн бұрын

    මොනව උනත් චාමරයත් ඇරියෙ නෑ හිරු එකෙ බල්ලො තුන් දෙනත් එක්ක හරි හරියට පොර කෑව....

  • @smaduraliyanage880
    @smaduraliyanage88026 күн бұрын

    සන්තෝසේ බෑ... අදනම් නියම සෙට් එක සෙට් වෙලා...

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan507526 күн бұрын

    අනේ කරුණා කරලා මේ සලකුණ වැඩසටහන නතර කරලා දාන්න. මේ රටේ මිනිස්සුන්ට කිසිම වැදගත්කමක් තියෙන එකක් නෙවෙයි. මේ රිලව් තුන්දෙනා රටට වැදගත් එක ප්‍රශ්නයක් ඇහුවේ නෑ. ධම්මික පෙරේරා මහත්තයා ආපු වැඩසටහනේදී මුන් කළේ මේ දේමයි. රටේ ආර්ථිකයට හෝ, අධ්‍යාපනික හෝ, දේශපාලනික වශයෙන් හෝ, වැදගත් කිසිම දෙයක් එතුමාගෙන් ඇහුවේ නෑ. සුදේව හෙට්ටිආරච්චි ඉද්දී වැදගත් විදිහට වටිනා වැඩසටහන් අපිට බලන්න ලැබුණා.

  • @madusankagunarathna1529

    @madusankagunarathna1529

    26 күн бұрын

    Mun thundena harak

  • @ChalithaSuraj-hr6pm

    @ChalithaSuraj-hr6pm

    26 күн бұрын

    අනුර කුමාරගේ පුංචි අම්මව දාමු

  • @rameezdasthakeer2666

    @rameezdasthakeer2666

    26 күн бұрын

    wedagath Katty kawda ?Rajapasha .....da .??😂😂😂😂😂😂😂😂😂😂😂

  • @Theend-co9em

    @Theend-co9em

    26 күн бұрын

    ​@@ChalithaSuraj-hr6pmඉතින් උබෙ අම්මවත් ටිකක් දලා ගමුකො 😂😂

  • @user-rs9eh9vq2j

    @user-rs9eh9vq2j

    26 күн бұрын

    ​@@ChalithaSuraj-hr6pmube ammahari ganihari dapan

  • @thusanpathmaperuma
    @thusanpathmaperuma23 күн бұрын

    සලකුණ වැඩසටහනට මාධ්‍යවේදීන් තුන්දෙනෙකු අවශ්‍ය නැත මොකද චමුදිත විතරයි කතා කරන්නේ වැඩසටහනට සහභාගි වෙන කෙනා අසරණ වෙන එක විතරයි මේ වැඩසටහන මාධ්‍ය සංදර්ශණයකි

  • @ajithprasanna2117
    @ajithprasanna211724 күн бұрын

    චමොදිත උබ jvp එකට ගහන්නෙ නිශ්ශංක සේනාදිපතියගෙ සල්ලි වලට එහෙනම්..

  • @tharakatimes
    @tharakatimes26 күн бұрын

    චමුදිතගෙ පස්ස බිම ඇනුන වැඩසටහන 😂

  • @anujaniniwanthikaanujanini3132
    @anujaniniwanthikaanujanini313226 күн бұрын

    චමුදිත ටිකක් ඉවසීමෙ හෙමින් කථා කරන්න..දේශපාලන වැඩසටහනක් නෙවෙයි නිකන් මාළු මාකට් එකක් වගේනේ..😃😃😃

  • @maxwellfelix6349

    @maxwellfelix6349

    25 күн бұрын

    ජාන අවුල් . මාලිමාවට ගහන ජාන අැඟේ තියෙන්නේ .

  • @sureshmanuranga7048
    @sureshmanuranga704825 күн бұрын

    දේශපාලකයෝ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ.හැබැයි මුන් මාධ්‍යවේදීන් ද? චාරයක් නෑ. අමු මෝඩයෝ 4දෙනෙක් එකතු උනාම තනිකර අසූචී ගොඩක්.

  • @vijitharathnayeke5907
    @vijitharathnayeke590725 күн бұрын

    චාමර ඔබට ස්තුතියි 🙏 🙏

  • @ravinduyasassri1961
    @ravinduyasassri196126 күн бұрын

    😂😂 මෙන්න මේ පිස්සව ගෙදර යවලා ඔයාලා දෙරන බලන්න 😅

  • @rameezdasthakeer2666

    @rameezdasthakeer2666

    26 күн бұрын

    Nai penwana derana da??....😂😂😂😂😂

  • @ChandanagamageChandana

    @ChandanagamageChandana

    26 күн бұрын

    Derane inne gini deyiya

  • @ChandanagamageChandana

    @ChandanagamageChandana

    26 күн бұрын

    Methana madya waradiyi

  • @k.ramanaveerak.ramanaveera2896

    @k.ramanaveerak.ramanaveera2896

    26 күн бұрын

    😂😂

  • @blnimal6243

    @blnimal6243

    26 күн бұрын

    Attatama derana godak hodai hiru balu wenawa

  • @gogochami4218
    @gogochami421826 күн бұрын

    වැඩ ඇරිල ගෙදර ඇවිත් කාලෙකට පස්සෙ බැලුව ෆට්ට වැඩසටහනක්. රෑට පූසො පොරකනවා වගේ සද්දෙ විතරයි.😅😅😅😅

  • @minushachethiya5008
    @minushachethiya500825 күн бұрын

    ඇමතියාටනම් කැමති නෑ 😂😂 ඒ උනාට චමුදිත ගොබ්බ වාචාලයාව ෆයර් කරපු එකටනම් මරු 😂😂 චමුදිතයාට කටපියන් ඉන්න පුලුවන්ද එකෙක් කතා කරනකම් පිස්ස වගේ කියෝනව

  • @DilushaLakmal
    @DilushaLakmal25 күн бұрын

    ඇත්තටම හිරු එකට ඕන අනිත් උන්ගෙ පක්ෂෙ ද. මුන්ට අහන්න රටේ වෙන ප්‍රශ්න නැත්ද

  • @janakadesilva4253
    @janakadesilva425326 күн бұрын

    මම මෙච්චරකල් හිතන් හිටියේ චාමර තමයි ලොකුම මෝඩයා කියලා.

  • @rusleenoor4838
    @rusleenoor483826 күн бұрын

    හිරු නම් වලිම තමයි සලකුණ දැන් මොන්ටිසෝරිyak වගෙයි

  • @duleepachamil2619

    @duleepachamil2619

    25 күн бұрын

    Hiru nam Kuduma tamai.

  • @namaljayashantha5902
    @namaljayashantha590224 күн бұрын

    අර තඩි බඩා අරුන් තුන්දෙනාට කන පැලෙන්න ගැහුවේ නෑනේ 😂

  • @antonniranjan298
    @antonniranjan29823 күн бұрын

    ගිය තැනක හැසිරෙන්න දන්නේ නැති බූරුවො ටිකක් පාර්ලිමේන්තුවේ ඉන්නේ

  • @ranilchandrasiri3141
    @ranilchandrasiri314126 күн бұрын

    සැලසුම් කලේ NPP එකට මඩ ගහන්න අනෙ වෙච්ච දේ. චාමර ගෙයි මගෙයි නැට්ටෙ ඉදන් ගොම. 😢😢😢😢😢😢 ......චමුදිත.........

  • @ExpertMass

    @ExpertMass

    26 күн бұрын

    ඔව් වැඩේ අනිත් පැත්තට කැරකුනා. චමුදිත් ඉතිං ඇදගන නේ නා ගන්නේ

  • @user-fx8fp5dp9
    @user-fx8fp5dp926 күн бұрын

    1:19:35 චමුදිත නිශ්ශංක සේනාධිපති ගෙන් පඩි.ගත්තු හැටි චාමරගේ කටෙන්

  • @hanz6282
    @hanz628225 күн бұрын

    අන්තිමට ලැට්කටා වඩේ කාරයෙක්ගෙන් කෙලව ගත්තා 😂

  • @wimaljbandara3239
    @wimaljbandara323923 күн бұрын

    වග කිවයුතු මාධ්‍යක් හෝ මාධ්‍ය කරුවන් නොවේ

  • @Kyrie97
    @Kyrie9726 күн бұрын

    Adooooo අපරාදේ ගුවන් කාළය සරුංගලයක් හරි යවන්න තිබ්බා

  • @saajidreyal6848

    @saajidreyal6848

    26 күн бұрын

    🤩🤩🤩

  • @shihansampath2454

    @shihansampath2454

    26 күн бұрын

    😅😅

  • @napatawelaniradhananda3485

    @napatawelaniradhananda3485

    26 күн бұрын

    🤣😄🤣

Келесі