Hiru TV Salakuna |Dudley Sirisena| EP 282 | 2021-04-05

Hiru TV Salakuna | Dudley Sirisena | EP 282 | 2021-04-05
#salakuna​ #HiruTV​ #HiruTelevision​
පසුගිය කොටස් සියල්ලම නරඹන්න - bit.ly/2Oc0lil​
Watch Sinhala Teledramas, Music Video Download & get more updates...
Subscribe Now :- goo.gl/u2hM32​
Visit our website :- www.hirutv.lk​
Watch Live webCast :- www.hirutv.lk/hirulive.php​
Join our Facebook Fanpage :- / hirutv​
Follow US twitter :- / tvhiru​
Android App for Mobile :- goo.gl/FmE9Eb

Пікірлер: 360

  • @user-cr3ks5rt2x
    @user-cr3ks5rt2x3 жыл бұрын

    පිස්සාගේ වැඩසටහන් වලට එන්නෙ එපා . ඔබතුමා හොද මහත්තයෙක් 😥😥

  • @janakadhanandana5103

    @janakadhanandana5103

    3 жыл бұрын

    Eka aththa

  • @pradeepfernando7632

    @pradeepfernando7632

    3 жыл бұрын

    This is true 👍

  • @saumyakalansooriya4895
    @saumyakalansooriya48953 жыл бұрын

    ඩඩ්ලි මහත්තයා කරපු දේවල්වලින් එක දශමයක්වත් මේ මීඩියා කාරයොන්ට කරන්න බෑ ජයවේවා සර් 🙏🙏🙏

  • @rajithanilanga3085

    @rajithanilanga3085

    3 жыл бұрын

    Ow neda gotawath danagassuwane

  • @pradeepin7661

    @pradeepin7661

    3 жыл бұрын

    මුන් කරන්නේ අහින්සක ම්නිසුන්ගෙ ඉඩ්ම් ටික කොල්ල කන වැඩක්

  • @raviherath
    @raviherath3 жыл бұрын

    චාපා කියන එකා අමු පිස්සෙක්. අනිත් පැත්තේ එකා ජීවිතේට බත් නොකාපු එකෙක් . වී පරණ කරන්නේ ඇයි අහනවා. පිස්සො එක්ක වාදවලට එන්න එපා

  • @chamindachami3480

    @chamindachami3480

    3 жыл бұрын

    වී පරණ කරන්නේ බත රස වෙන්න එක දන්නෙත් නැ මුන් තණකොළ දෙන්න ඕන

  • @diludilu4425

    @diludilu4425

    3 жыл бұрын

    Kauda Ma kade yana පakaya...

  • @gotayimbara1185

    @gotayimbara1185

    3 жыл бұрын

    මේ වගේ දේවල් එක්ක මානුෂිය ජීවිත හරි අසරණයි 🤪🤪

  • @directeight8417

    @directeight8417

    3 жыл бұрын

    වාචාල මාද්‍ය ජෝතිපාලල දෙන්නෙක් චමුදිත හා චාපා.... අපිට තේරෙන දේ මේ ගොබ්බයො දෙන්නට තේරෙන්නේ නෑ වගේ රගපානව... ඩඩ්ලි කියන්නේ ව්‍යාපාරිකයෙක් a මනුස්සය මොන මගුලකටද රාජ්‍ය අංශය ශක්තිමත් කරන්නේ. එක කරන්න ඕනේ ඔයා කප්පරක් ඉන්න රජයේ නිලදාරී හැත්තනේ.... ගොන් මෝඩ සාකච්චාවක්..... අපිට පුකෙනුත් හිනා..... චාපගේ මෝඩ ප්‍රශ්නත්, චමුදිතගේ වාචාල ප්‍රශ්නත් මේ සාකච්චාව චොර කලා....

  • @Didyouknow72259

    @Didyouknow72259

    2 жыл бұрын

    Ekne bn mun media kryo mkuth dnne ne bn kta ghgen ek wthrai

  • @rehanbandara9990
    @rehanbandara99903 жыл бұрын

    ඔය මනුස්සයටත් ගහලා වට්ට පියව් කොහොමහරි තොපිට එතකොට හොඳට නින්ද යයි ඔය මනුස්සයගෙ හාල් කන්ඩ බැරි නම් වෙන හාල් වර්ගයක් කාපියව් ඔය මනුස්සයා ඇඩ් දුන්නනං වචනයක් කියන්නෑ

  • @Manjumgp

    @Manjumgp

    3 жыл бұрын

    ඔය මෝල් ටික නැත්නම් වී ගන්න එකෙක් නෑ. දෙක පහට ගන්නෙ ඔය කියන කුඩා මෝල්.

  • @Relax-studio717
    @Relax-studio7173 жыл бұрын

    තනියම ගේම❤️❤️💪💪ඩඩ්ලිත් එක්ක හැප්පෙන්ඩ බෑ චමුදිත ඔයා ගෙදර යන්ඩ.

  • @user-yy5gz6xd6x

    @user-yy5gz6xd6x

    3 жыл бұрын

    ‍රෙදි කරේ නේද

  • @Relax-studio717

    @Relax-studio717

    3 жыл бұрын

    @@user-yy5gz6xd6x වැඩක් නෑ bro කතා කරල ...මාද්ය වේදීන් උනාම පිලිවෙලකට කතාකරන්ඩ ඔනි බලහන් උන් තුන්දෙනා කතා කරන විදිය ඇමති කෙනෙක් ඔතන ආවනම් ඔහොම කතාකරනවද? නැ ....අනක ඩග්ලි කියන්නේ මොකෙක් උනත් සින්හල මිනිහෙක් ආන් ඒකට ගරැකරන්ඩ ඔනි💪❤️..

  • @maheshravi6800

    @maheshravi6800

    3 жыл бұрын

    Katha karanna dana ganilla

  • @rashmisathsara7893
    @rashmisathsara78933 жыл бұрын

    චමුදිත අංගවිකල ජීවියෙක් වගේ කෑ නොගහා ගෙදර ගිහින් බුදියගනින් පුතෙ.😂 හැමෝටම පේනවා සිංහයෙක් ඉස්සරහා හිවල්ලු තුන් දෙනෙක් රගන රැගිල්ල.😂🤚

  • @sameeramadhuwantha3844

    @sameeramadhuwantha3844

    3 жыл бұрын

    Sira

  • @sanduneranga5570
    @sanduneranga55703 жыл бұрын

    ජය වේවා ඩඩ්ලි මහත්මයා❤️❤️❤️

  • @bandulaedirisingha9284
    @bandulaedirisingha92843 жыл бұрын

    ඩඩ්ලි නොමැතිව තම්බි වියාපාරිකයෙක් හදන්නද ඔබෙ උත්සහය හිරු ඔබට

  • @sumedhamunasinghe4566
    @sumedhamunasinghe45663 жыл бұрын

    Dudley niyam මනුස්සයෙක්

  • @asankahannadige82
    @asankahannadige823 жыл бұрын

    චමුදිත සහ චාපා කියන්නෙ ච අකුරෙන් නම් පටන්ගන්න කේප්ප වස්සො දෙන්නෙක්..මුන්ට නිවේදකයො කියන්නෙත් අපරාදෙ...නිකං කෙලතොල්ලො දෙන්නෙක් ...

  • @bandulaedirisingha9284
    @bandulaedirisingha92843 жыл бұрын

    ඩඩ්ලි ඔයාගෙ කාතාව සුපිරි මහා පොලොවෙ පයගහපු කෙනෙක් හැටියට

  • @rashmisathsara7893
    @rashmisathsara78933 жыл бұрын

    ඩඩ්ලි සිරිසේනගෙ knowledge එකත් එක්ක මේ media කාරයොන්ට😂😂....Hiru tv මඩ ගහන්න හැදුවෙ කාටවත් ඇදගෙන නාගත්තෙ කවුරුත්.😁.

  • @mashi6048
    @mashi60483 жыл бұрын

    ඇයි ඔබතුමා මේ පිස්සෝ තුන් දෙනා එක්ක මේ බොරු වැඩසටහන් වලට එන්නේ.

  • @ghamith

    @ghamith

    3 жыл бұрын

    Doctor wenna one ne .... Mun thundennata pissu ... pissu madaya vediyo

  • @mashi6048

    @mashi6048

    3 жыл бұрын

    අනිවාර්යයෙන්ම පේනවානේ චාපලා ප්‍රශ්න අහන විදිය.ඔහොම කරන්න එයාලාට බලයක් නැහැ.මේ Love' TV කියන්නේ මේ තුන්දෙනාටත් වැඩිය ලොකු මානසික පිස්සෙක් අනිත් කෙනෙක්ට කතා කරන්න නොදන්න.ඔබේ comment වලට ආයෙත් rly නැත.

  • @samannanayakkara1825
    @samannanayakkara18253 жыл бұрын

    Dudly Great talk You explained most of the quetions very wisely dispite continuous disturbances by three overestimated interviewers Well done!

  • @janakachaminda2883
    @janakachaminda28833 жыл бұрын

    විස පොල් තෙල් ගෙනාපු එකවත්, පුලුහන්නම්, ලබන සතෙයේ ගෙලල්ල, සාකච්චා කරපන් කෝ

  • @sanjeewanijayasinghe7641
    @sanjeewanijayasinghe76413 жыл бұрын

    මුන් මාධ්‍යවේදීයෝ ද ?? අර මනුස්සයට කතා කරන්න දෙන්නේ නැහැ .උන්ගේ මතේ කියනවා ..පකේ මාධ්‍යවේදීන් . තුක් විතරක් ..

  • @janakachaminda2883
    @janakachaminda28833 жыл бұрын

    චමුදිත තොගේ මහා එකට කියපන් , කුඩු ගෙන එක නවතාපන්

  • @danumapituwa1316
    @danumapituwa13163 жыл бұрын

    ඩඩ්ලි ගැන නොදැන චොදනා කරන එක වැරදියි.. ආණ්ඩුව මොන තරම් පම්පෝරි ගැහුවත් වී ගොවියා රැකෙන්නෙ මෙයාලා නිසා. උපරිම මිලට වී ගන්නවා.. ගොවියා ගැන කතා කරන්න කවුරුත් නෑ.. හාල් මිල ගැන විතරක් කතා කරන එක වැරදි.. රටේ මිලියන ගාණක ගොවි පවුල් රැකෙන්නෙ මෙතුමලා සාධාරණ විදිහට වී ටික ගන්න නිසා.. එහෙම නොවුන නම් ගොවියට වහ කන්න වෙන්නෙ.. ඇයි ඒවා කාටවත් පේන්නෙ නැත්තෙ.. සිංහල වෙලදාමටම පහර ගහන්න හදන්නෙ ඇයි.. ඔතන තම්බියෙක් හිටියා නම් සමහරවිට කාටවත් රුදාවක් නැති වෙයි .

  • @vihangasachin3196

    @vihangasachin3196

    3 жыл бұрын

    Kathawa aththa..

  • @chanakamadushan7181

    @chanakamadushan7181

    3 жыл бұрын

    Sira kathawa

  • @manojmanoj-ny6ir
    @manojmanoj-ny6ir3 жыл бұрын

    චමුදිද,චාපා.ගු කාපන්..🐕🐕🐕🐕🐕

  • @miyurudananjaya5740
    @miyurudananjaya57403 жыл бұрын

    ගලි වලවල් ගොඩ දාන්න මරු තුං දෙනා. 🤣🤣

  • @niroshansilva1415
    @niroshansilva14153 жыл бұрын

    අපේ සිංහල වියාපාරිකයේක් ට ඔහොම එතුමා ට ගහන්ඩ එඅපා ...

  • @freeminds6365

    @freeminds6365

    3 жыл бұрын

    අරුන් 3දෙනා ගහන්න හැදුවට මඩ නෑවෙ උන්මයි යාලුවෙ .අන්තිමට උන් 3න්දෙනාම සමගියෙන් නෑවා.

  • @dnetmahiyanganag5047
    @dnetmahiyanganag50473 жыл бұрын

    Rest In Peace Hiru & Salakuna 🏳️ 😂

  • @lahirubandara9642
    @lahirubandara96423 жыл бұрын

    ඩඩ්ලි සිරිසේන ❤️ ඇත්තටම මෙි පිස්සොන්ගෙ වැඩසටහන් වලට ඔබතුමා එන්න එපා නිකන් ඔබතුමා අපහසුතාවයට පත් වෙනව. පුශ්න අහන එවුන් තුන්දෙනා පටිටම චාටර් අහන් ඉන්න බෑ පුශ්න අහන විදිහ මුන් තුන්දෙනාගෙම මූනට කෙල ගහන්න හිතෙනවා.

  • @kamalvv113
    @kamalvv1133 жыл бұрын

    මේ දෙකේ පන්තියේ මාධ්‍යවේදීන් තුන්දෙනාට ඔයිට වඩා සැරට උත්තර දෙන්නට ලිබර්ට් තෝ

  • @lankashama124
    @lankashama1243 жыл бұрын

    වී පරන කරන්නේ ඇයි .අනේ ගොබ්බ වේසිගේ පුතාලා ..🤣🤣ගූ කාපන් චාපා ,චමුදිත

  • @dondammika4798
    @dondammika47983 жыл бұрын

    චමුදිත කුලප්පු වෙලා වගෙ කෑගහන්ව හැමෝටම උත්තර දෙන්න කලින් පිස්සෙක්

  • @pradeepin7661

    @pradeepin7661

    3 жыл бұрын

    මුන් කරන්නේ අහින්සක ම්නිසුන්ගෙ ඉඩ්ම් ටික කොල්ල කන වැඩක්

  • @ryanmadushanka2299
    @ryanmadushanka22993 жыл бұрын

    රූමස්සල ගමේ පාරට ගමේ කිසි කෙනෙක් විරුද්ද නෑ .චමුදිත හරි හැටි කරුනු දැනගෙන කතා කරන්න .අපි රූමස්සල ගම් වැසියන් විදියට අපි තමා පාර ඉල්ලන්නේ .ඩඩ්ලී මහතා පැවසු පරිදි මේ කොහෙවත් ඉන්න රතු පාට NGO පිරිසක් තමා පාරට විරුද්දව හඩ නගන්නේ .ලන්කාවේ ප්‍රසිද්ද නාලිකාවක් හැටියට ගමට පැමින ගමේ මිනිසුන්ගෙන් මේ පිලිබදව අදහස් විමසන්න ස්තිතියි 🙏 .

  • @sarathsilvasarath7115

    @sarathsilvasarath7115

    3 жыл бұрын

    ගහපල්ලකෝ බං

  • @ryanmadushanka2299

    @ryanmadushanka2299

    3 жыл бұрын

    @@sarathsilvasarath7115 ගාල්ල දෙවටෙ එක උද්ගෝශනයක් කරන්න ඇවිල්ලා රතු එවුන් අපි ගිහිල්ලා නැවත්තුවා .මේ පාර හදාගන්න එකට අපි එකෙන්ම ඉන්නවා .කොහොමහරි භදනවා .

  • @heshanialuthge5713
    @heshanialuthge57133 жыл бұрын

    මොලයක් නැති මාද්‍යවේදීන්, ආර්තිකයට වැදගත් ප්‍රශ්න අහන්න බැරිද? ඩඩ්ලි සර් නියම ව්‍යවසායකයෙක්

  • @anjaliapsara969

    @anjaliapsara969

    3 жыл бұрын

    👍👍

  • @tempolapse6213
    @tempolapse62133 жыл бұрын

    ඔය මෝඩයෝ එක්ක කතා කරන්න එපා ඩඩ්ලි මහත්තයා ...!!!

  • @shanedayan4272
    @shanedayan42723 жыл бұрын

    ඩඩ්ලි මහත්තයෝ එන්න එපා මේ වගේ දැනුමක් නැති අය එක්ක වාද වලට

  • @rozairomaxx7345
    @rozairomaxx73453 жыл бұрын

    රටේ අංක එකේ ව්‍යවසායකයට මේකට ඇවිත් මාර්කටින් කරන්න ඕන නෑ මෝඩ චාපා 😂 ඔයාලා එකතු වෙලා මූනවල් පුකවල් කරගෙන කෑ ගහලා ඔයාලගෙ වැඩසටහන ප්‍රමෝට් කර ගන්න හදන්න එපා, වැඩසටහනට ගෙන්නුවනම් ඒ මනුස්සයට කතා කරන්න දෙන්න, තව එකෙක් අහනවා වී මාස හයක් තියා ගන්නෙ ඇයි කියලා, වී හාල් වෙන්නෙ කොහොමද කියලා දන්නෙ නැති එවුන් එක්ක මොන කතාද ඩඩ්ලි මහත්තයෝ.. අරලිය සහල් මෝල අක්‍රීය උනොත් මේ රටේ ගොවියො ආයෙත් වහ බොනවා ගිනි තියාගන්නවා බලන්න පුලුවන්. තව දෙයක් මේ රටේ ඉන්න එකම ව්‍යසායකයා ඩඩ්ලි සිරිසේන විතරක් නෙවෙයි. තව ඕන තරම් ව්‍යවසායකයො ඉන්නවා.. රටේ හාල් මිල පාලනය කරන ව්‍යාපාරික කණ්ඩායමක් ඉන්නවනම් ඔවුන් සේරම ගෙන්වලා ප්‍රශ්න අහන්න දේශපාලන මතිමතාන්තර මත මේ වගේ සිංහල ව්‍යාපාරිකයෙක් ගෙන්නලා මෝඩ ප්‍රශ්න අහලා ඔවුන් වට්ටන්න එපා.. හාල් මාෆියාවට වඩා මෆියා මේ රටේ වෙනවා ඒවත් හොයලා බලන්න.. හාල් මාෆියාව කීවට හාල් වැඩි මිලට ගන්න එකෙන් රටේ ගොවියන් දියුණු වෙනවා.. මේ රටේ වෙන අනිත් මාෆියා වලින් පවුලක් දෙකක් කෝටි ප්‍රකෝටි ගනනින් දියුණු වෙනවා.. ඒවත් හොයලා බලන්න.

  • @sanduneranga5570
    @sanduneranga55703 жыл бұрын

    චමුදිතයයි අනිත් ඩබලයි ජෝකර්ල තමයි

  • @LiveBandshow.
    @LiveBandshow.3 жыл бұрын

    ඩඩ්ලි අංකල්...සුපිරි සුපිරි...❤️❤️

  • @weerarathnahewage7813
    @weerarathnahewage78133 жыл бұрын

    සිංහල මාහාත්තයේක් බයනැතිව කන්න පුලුවන් හල් වසවිස නැහැ තම්බි ගේනතරමක් ගේන්නේ වස එවත් කන්නේ අපේමිනිස්සු

  • @thilakhettiarachchi331
    @thilakhettiarachchi3313 жыл бұрын

    ඉල්ලුම සැපයුම ගැන ආර්ථික විද්‍යාව ගැන නොදන්නා ආණ්ඩුවක් වගේම ආර්ථික විද්‍යාව නොදන්න මාධ්‍ය පිංපියො එක්ක මොන මිළ පාලනයක් ද?.පෞද්ගලික ව්‍යාපාරිකයෝ ලාභ ලබන එක නවත්වන්න බෑ. රට පාලනය කරන උන් ආර්ථික විද්‍යාව දන්නවා නම් මේ ප්‍රශ්න නෑ.

  • @nmcknawarathna
    @nmcknawarathna3 жыл бұрын

    වී රටේම අත්‍යාවශයම අහාරය.... නිෂ්පාදනය, ගබඩා කෙරීම, බෙදාහැරීම පරිගණක ගත කරොත් ඔය හොරවැඩ කරන්ඩ බෑ.එක නිසා එක්කෙනෙක් වත් කරන්ඩ උත්සහ කරන්නෙත් නැ. (කරන්ඩ දෙන්නෙත් නැ...) ඕක තමා තිත්ත ඇත්ත. 2021 වෙලත් තාම අංක ගණිතය දාල බේරෙනවා. DHL කොම්පැනිය ලියුම් බෙදෙනවා පරිගණක ගත කරලා. රටින් රටරටත් යවනවා නියමිත් දිනට, එක ලියුමක් නැතිවෙන්නේ නැතිව. අත්‍යවශ්‍යම වන කෑම වර්ගය පාලනය කරගන්ඩ ලංකාවේ මිනිසුන්ට ඕනි කමක් නැ.

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne90803 жыл бұрын

    Great answers. Thanks 🙏 තෙරුවන්සරනයි ඔබතුමන් ට 🙏🙏🙏🙏

  • @gotayimbara1185
    @gotayimbara11853 жыл бұрын

    උබලා තුන්දෙනා නෙමෙයි උබලා තුන්දෙනයි චතුර යි අනිත් නාලිකා වල ඔක්කොම ඇවිල්ල ඩඩ්ලි ට කෙලවන්න හැදුවත් උබලට ඒක බැ චමුදිත. තේරුම් ගනින් 🤣ඩඩ්ලි කියන්නේ හොදට තැම්බිලා ආපු එකෙක් උබලා ඔක්කොගෙම ජීවිත කතාව ගත්තත් ඩඩ්ලි ගේ ජීවිත යත් එක්ක සසදන්න බැ

  • @malindaxinod698
    @malindaxinod6983 жыл бұрын

    සුපිරි වියපරිකයෙක් හදවතේ වීරයා❤️💯

  • @samindakirinda6247
    @samindakirinda62473 жыл бұрын

    Dudly great talk 👍👍👍👍

  • @bobmix3823
    @bobmix38233 жыл бұрын

    නියම පිරිමියෙක්

  • @morathotahimaransi2955
    @morathotahimaransi29553 жыл бұрын

    සුපිරි කතාව හිරැ මාධ්‍යවේදීන් පච

  • @nishanthaathukorala3614
    @nishanthaathukorala36143 жыл бұрын

    ඩඩ්ලි සිරිසේන සර් . සුපිරි 💖💖💖 ජයවේවා ඔබතුමාට

  • @mashi6048
    @mashi60483 жыл бұрын

    හිරු කියන්නේ කොහොමත් නොදකින් එකක්.ඔබතුමා නිසා ගොවියෝ කීයක් සතුටින් ඉන්නවාද.රජයට ප්‍රශ්න නැහැ වගේ අහන ඒවා.පුලුවන්නම් වාහන වල බද්ද අඩු කරල බලන්න(පෙන්නන්න)මන්ත්‍රීලට බදු ගහන්නේ නැතුව වාහන දීලා ආසාවකට අපිට පදින්න වාහනයක් නොදෙන්න අපේ රටේ වාහන හදන්නේ මයික්‍රොවේ එක ඒකේ වාහනයක් අපිට ගන්න පුලුවන්ද.ගොවියෝ මෙහෙම හරි කාලා ඇදලා ඉන්න එකට සතුටු වෙන්න.මේ සහල් එක වෙන එක්කෙනෙක් කලානම් ඒක ගොවියට හීන තමයි.පුලුවන්නම් චමුදිත චාපා ඔයාලා මේ වාහන බද්ද ගැනත් කතා කරන්න.බදු වලින් ජීවත් වෙන් රටක් කිවුවාට මෙහෙම හැමදාම ජීවත් වෙන්න බැහැ

  • @srilankanshorts
    @srilankanshorts3 жыл бұрын

    අඩෝ චමුදිතයා කෑගන්ඩ එපා බං එපා වෙනවා.උබේ කතාව අහන්ඩ නෙමේ මේක බලන්නෙ

  • @asankajayaneththi509
    @asankajayaneththi5093 жыл бұрын

    එක ප්‍රස්නෙකට උත්තර දෙන්නේ නෑනේ මුන් තුන්දෙනා

  • @lakshandileepa8273
    @lakshandileepa82733 жыл бұрын

    ජයවේවා ඩඩ්ලි s......😍😍😍😍😍

  • @judechristyleonardpererama1559
    @judechristyleonardpererama15593 жыл бұрын

    ඩඩ්ලි සිරිසේන මහතාගේ ඉවසීම ගැන අපට ආඩම්බරයි. .. ලංකාවේ ව්‍යාපාර කටයුතු කරන්න අමාරු මූං වගේ කුලියට කහින උන් නිසයි....

  • @sadunprasanna1769
    @sadunprasanna17693 жыл бұрын

    මොඩයෝ තුන්දෙනෙක් එක්ක තනියම හරි දේ හරි විදිහට........

  • @sameeradamith4717
    @sameeradamith47173 жыл бұрын

    චමුදිත ඔයා මේ ප්‍රෝග්‍රාම් එක අයෙත් බලන්න, අප්පිරියයි. ජේෂ්ඨ් මාද්‍යවේඩියෙක් නේද ඔයා. කතා කරනකොට කිසිම personality එකක් පෙන්නුම් කරන්නෙ. අනික පවු බන් උම්බලා 3 දෙනා..

  • @pana143
    @pana1433 жыл бұрын

    අශීලාචාර මාධ්‍යවේදියෝ ශිලාචාර වෙන්න හදනවා, වී වලට 80 පාලන මිල නියම වෙද්දී 96ට ගන්න එකම ගොවියට වගේම රජයටත් හොඳ දෙයක්නේ, ඉස්සර වෙලාම 80 පාලන මිල නියම කරපු ගොනා හොයාගන්න චාපා

  • @alannarodrigo4419
    @alannarodrigo44193 жыл бұрын

    Dudly you won, I would pay 150 for rice to make our Sri Lankan businessmen rich. Love Dudly Sirisena.

  • @gotayimbara1185

    @gotayimbara1185

    3 жыл бұрын

    සිංහලෙන් කියන්නකෝ අක්කේ 🙄🤣අපි සිංහල මිනිස්සු නේ 🙄😂

  • @niroshanmeemanage6903
    @niroshanmeemanage69033 жыл бұрын

    ඩඩ්ලි සිරිසේන මහත්මයාණෙනි ...... ඔබට තෙරුවන් සරණයි

  • @buddhikaudayanga4879
    @buddhikaudayanga48793 жыл бұрын

    ඩඩ්ලි එක්ක හැරෙන්නවත් බෑ

  • @theresagregory1137

    @theresagregory1137

    3 жыл бұрын

    Dudly, God is slow, but he is sure, remember before you die you have to pay your accounts!

  • @pradeepin7661

    @pradeepin7661

    3 жыл бұрын

    මුන් කරන්නේ අහින්සක ම්නිසුන්ගෙ ඉඩ්ම් ටික කොල්ල කන වැඩක්

  • @අහී6731
    @අහී67313 жыл бұрын

    පොලොන්නරුවේ ගzම්ම

  • @gotayimbara1185
    @gotayimbara11853 жыл бұрын

    ඩඩ්ලි පෑනයි පොතයි තියා ගන්න ඔයා ලග කියන කොට චමුදිත ගේ මුණ දැකලා හිනා ගියේ මට විතරද? 😂🤣🤣

  • @lokuhennageshamalee6271
    @lokuhennageshamalee62713 жыл бұрын

    Suprb sir jaya wewa👍👌

  • @world7450
    @world74503 жыл бұрын

    මහින්දානන්ද කියන්නේ තනිකරම පිස්සෙක්

  • @sameeramadhuwantha3844
    @sameeramadhuwantha38443 жыл бұрын

    පිස්සො එක්ක කතාවට එන්න එප සර් 😂😂😂😂

  • @Realeye66
    @Realeye663 жыл бұрын

    He is a valuable singhala trader he should be protected . Our traders would not earn money from selling poisonous stuff , that’s for sure .

  • @jeromemichaelhamid2281
    @jeromemichaelhamid22813 жыл бұрын

    Appreciate this Sri Lankan Businessman,investing in our country instead of taking our monies outside........Everything is not going to be perfect and honest,,,,,,but yet there is something to learn from him.

  • @vedasinghe
    @vedasinghe3 жыл бұрын

    2024 පොදු අපේක්ෂකයද මේ

  • @tissaweerasekera9638
    @tissaweerasekera96383 жыл бұрын

    ඩඩිලි සිරිසේන කියන දේ මේ මාධ්‍යකාරයින්ට තේරෙන්නෙ නෑ

  • @rajaratagamiya6478
    @rajaratagamiya64783 жыл бұрын

    චමුදිත පිස්සෙක්.. කතා කරන්න ඉඩදෙන්න අනිත් පුද්ගලයටත්

  • @89guy11
    @89guy113 жыл бұрын

    වී ඇටේ එක්ක සෙල්ලම් බෑ චමුදිත... ඇත්ත ඇතිසැටියෙන් පෙන්නුවා ඩඩ්ලි ස'..

  • @laksithliyanage1009
    @laksithliyanage10093 жыл бұрын

    මූ මාර ජොලි පොරක්නේ අප්පා 😂🤣🖐️

  • @buharya.k.m5002
    @buharya.k.m50023 жыл бұрын

    මාධ්‍යවේදීන් විමසන්නේ අවම මිලට වඩා අඩු මිලට වී ගන්න කියාද? මහත්මයාණෙනි ප්‍රායෝගික විග්‍රහය විශිෂ්ටයි

  • @prasadbandara5547
    @prasadbandara55473 жыл бұрын

    මුං කඩේ යන තරම කොච්චරද කියනවනං මේ යක්කුන්ට ආර්තික විද්‍යාවෙ ඉල්ලුම් සැපයුම් න්‍යායත් මතක නහැනෙ ඇදගෙන නානව පව්

  • @roshanthilina7300
    @roshanthilina73003 жыл бұрын

    Great

  • @MaritimeSandblast_With_Chillie
    @MaritimeSandblast_With_Chillie3 жыл бұрын

    චමුදිත කිසිම පරිනත කමක් නැති ගොබ්බයෙක් වගේ ප්‍රශ්න අහල අර මිනිහට කියනව කල්බල් වෙනව කියල...😅😅

  • @sunilgovinnage875

    @sunilgovinnage875

    3 жыл бұрын

    ඔව් සාමාන්‍යයෙන් චමුදිත ප්‍රශ්න අසන ස්වාභාවය තුළ ප්‍රචන්ඩ ස්වරයක් තිබෙන බව මම බොහෝ විට නිරීක්ෂණය කර ඇත්තෙමි.

  • @sarathsarath5643
    @sarathsarath56433 жыл бұрын

    මුං තුන්දෙනා ගොවිතැන කියන එක අඹ මල් රේණුවක් දන්නෙ නැ ඩල්ලිගෙන් ඉල්ලන් කනව කෙලවරක් නැ

  • @vinurahettiarachchi8711
    @vinurahettiarachchi87113 жыл бұрын

    පකේ මාද්‍යවේදියෝ😂😂😂

  • @asankasilva3294
    @asankasilva32943 жыл бұрын

    Daddly niyama mahttayek awankawa kata karanawa

  • @thilangabandara2490
    @thilangabandara24903 жыл бұрын

    Dudley sirisena ❤️

  • @sagarikadiaz5043
    @sagarikadiaz50433 жыл бұрын

    He needs time to explain things so u guys extend your time let him explain and talk.. make your programme to 5 hours.. he is very capable of explaining deep details each issue..give him plenty of time to have successful conversation..

  • @subashwijenayake865
    @subashwijenayake8653 жыл бұрын

    චාප අන්තිමට ලස්සනට නෝන්ඩි උනා... යකො මේවගේ මනුස්සයෙක් ගෙනත් ඔහොම ප්‍රශ්න අහන්ට එපා ඒමනුස්සයාට තේරුම් කරන්ට දීපල්ල...

  • @Travel726Gossip
    @Travel726Gossip3 жыл бұрын

    Cheers Mr Dudley

  • @sashikvlog1218
    @sashikvlog12183 жыл бұрын

    Dudley clear about what he talks.. this kind of personality needs to good government..

  • @nenamalschool2749
    @nenamalschool27493 жыл бұрын

    නියම මනූස්ස චරිතයක්.

  • @sujeewawijesinghe2742
    @sujeewawijesinghe27423 жыл бұрын

    Well done Mr Sirisena. You handle them very well.

  • @kp-ei9jk
    @kp-ei9jk3 жыл бұрын

    Niyamai sir

  • @dumindaperera5730
    @dumindaperera57303 жыл бұрын

    Good interview Mr. Chamuditha and team.... 👏👏👏👏

  • @sarathsarath5643
    @sarathsarath56433 жыл бұрын

    අය්යෝ චාප අහන කතා පොඩි ලමයෙක් වගේ

  • @sarathsarath5643
    @sarathsarath56433 жыл бұрын

    හාල් පරන කරන්නෙ අැයි කියල අහන එකා දන්නෙ නැ හාල් පරන උන තරමට බත් රසයි අස්සන්න වැඩි

  • @gotayimbara1185
    @gotayimbara11853 жыл бұрын

    යකෝ උට කතා කරන්න දීපං. චමුදිත යි චාපයි පොන්න යෝ දෙන්නට කියන්නේ

  • @siriljayawardana1566
    @siriljayawardana15663 жыл бұрын

    නිවෙිදකයන්ගේ මෙි විෂය දැනුම ඉතාම පහල මටිටමක තියෙන්නේ හාල් වලට වඩා මෙි රටෙි දරැනුම ගනයේ ඒකාධිකාරි ද bisnes ගැන ඇයි ඔයාලා නිහඬ ..

  • @warunabandara2476
    @warunabandara24763 жыл бұрын

    supiri

  • @user-iw6xx6hl4f
    @user-iw6xx6hl4f3 жыл бұрын

    චමුදිත හොඳයි බස් කොන්දොස්තර කෙනෙක්ට.මොන මී හරකෙක්ද මන්ද.ඔහේ කෑ ගහනව

  • @amandawijesinghe4538
    @amandawijesinghe45383 жыл бұрын

    පැය 5ක අහන්න ඕනේ ප්‍රශ්න ලිස්ට් එකක් හදන් ඇවිත් පැය දෙකෙන් අහන්න හදනවා. එච්චර වේගෙන් උත්තර දීගෙන යන්ඩ නන් හවස මියුසික් ප්‍රෝග්‍රෑම් එකක් කරන රේඩියෝ නිවේදකයෙක් වත් වෙන්ඩ ඕනේ. 😂😂😂

  • @maheshsenavirathna9286
    @maheshsenavirathna92863 жыл бұрын

    ඩඩ්ලි මහත්තයාට ජය.

  • @sarathsarath5643
    @sarathsarath56433 жыл бұрын

    චෙප මෙික ඉවර වෙලා චාපට වැටිල තියෙන කමට් ටික බලලවත් අයෙ ඔයවගේ ගොං නොවි බන්න බලපන්

  • @amazingcook1723
    @amazingcook17233 жыл бұрын

    මොකුන්ද බන් මේ මාධ්‍යවේදීන්.

  • @nuwanchamara6515
    @nuwanchamara65153 жыл бұрын

    මූන් නං ගොන් කෑ...යෝ මේ රටේ පෝර නෑ කියනව.ඒ ගැන කෝ කතිකාව.පසේ ph අගය හොයල පෝර රටේ බෙදෙන්න ඕන කියනව. කෝ ඒ ගැන කතිකාව .මේ මේමනුස්සයාව ආවේග කර ඒකාධිකාරයක් ගැන කතාකරනව.ඔහුම කියනව රටේ නිශ්පාධනයෙන් ඔහු 5%කියනව කෝ ගොවිය ගැන කතාව.

  • @sameeraindika4363
    @sameeraindika43633 жыл бұрын

    ඩඩ්ලි මහත්තයා උත්තර දෙන්නෙ පොත් පත් ෆයිල් නැතුව 🤘

  • @kasunviraj99
    @kasunviraj993 жыл бұрын

    හිරුට ක්ලේමෝ එකක් ගහන්න එකෙක් නෑනේ

  • @anjaliapsara969

    @anjaliapsara969

    3 жыл бұрын

    👍👍

  • @danu6521

    @danu6521

    3 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @bhmsilva9504
    @bhmsilva95042 жыл бұрын

    කලකට පෙර කිසිම පිරිසිදුකමක් නොමැති හාල් පරිභෝජන කල අපිට රත්තරං වගේ සහල් නිශ්පාදන කර දිමට ඔබලා කල අනුපමෙය කැපවීම මොන තරම් අගය කල යුතු දෙයක්ද කියා සියලු දෙනා වටහාගත යුතුය

  • @wasanthathakshala6287
    @wasanthathakshala62873 жыл бұрын

    Hodai boss

  • @gotayimbara1185
    @gotayimbara11853 жыл бұрын

    උබලා කොර චමුදිත 🤪

  • @gayanpeshan8252
    @gayanpeshan82523 жыл бұрын

    Supiri dagli

  • @jmrgta7775
    @jmrgta77753 жыл бұрын

    🙏🙏

Келесі