කළණගේ දුක සැප බලන්න තෙවරප්පෙරුම යයි - Hiru News
කළණගේ දුක සැප බලන්න තෙවරප්පෙරුම යයි - Hiru News
Subscribe now : goo.gl/XQSvGv
Watch more : / hirunewsofficial
Hiru News Sri Lanka's Number One News Portal.
Website: www.hirunews.lk
Follow Us On
Like us on Facebook: www. hirunews
Follow us via Tweeter: / hirunews
Follow us via G+: google.com/+HirunewsL
Subscribe Now: / hirunews
Пікірлер: 34
තෙවරප්පෙරුම තමයි ඔය තනතුරට ගැළපෙනම මිනිහා ♥️
අයියෝ මටනම් ගොඩාක් දුකයි ඉක්මනින් සුවය ලැබෙනවා කලණ හරිම කනගාටුවට හේතුව අසරණ වෙලා ඉන්නේ හොඳටම budusarai ..
Ass දෙකින්ම දැක්ක ..සතා වින්ද දුක .නිවන් දකින්න ඕනෙ ඔබතුමා ❤❤❤❤
මේ සත්වයා විඳින දුක, මේ සත්වයාට මේ තත්වයට ඒමට වගකිවයුත්තන්ටත් ලබෙන්නම ඕනේ.තෙවරප්පෙරුම මැතිතුමනි ඔබතුමාට ගොඩක් පින්සිද්ද වෙනවා. ඔබතුමාට නිළතල අවශ්‍ය නැත ඔබතුමා හැමදාමත් අසාදාරණය වෙනුවෙන් නැගීසිටි කෙනෙක් මේ අහිංසක සතුන්ට සතුටින් හිංසනයෙන් තොර ජීවිතේ ජීවත් වීමට ඉඩසලසා දෙන්න 🙏🙏🙏🐘👑🙏🙏🙏🐘👑07.06.2022. දැන් මේ අහිංසක සතාට සහනයක් ලැබී ඇතැයි සිතමි.
තෙවරප්පෙරුම මහත්තයා අපේ ගමේ කෙනේක්. අපි ගොඩක් ආදරේයි ඔහුගේ නිහතමානි කමට.. කාට උනත් කෙලින් කියන්න තින දේ කියනවා...
කවුරු මොනවා කිව්වත් සර් තමයි නියම කෙනා.අන්න ඒ වගේ ඇමති කෙනෙක් මේ සම්බන්ධයෙන් ඉන්නවා නම් නියමයි. නිලය බලය අදාළ නෑ.කියන්න ඕන ටික කිව්වා ලස්සනට .ඇත්තටම එයාට කොච්චර වේදනාවක් ඇද්ද?අහුවෙන අහුවෙන එකෙන් ගහන්නේ කියා ගන්න බැරි තරමටම වේදනාව වැඩි නිසා. පව්. දැන්වත් හොඳින් ඉන්නවා නම් හොඳයි.
ඔයා නම් සුපිරි අනේ.ජයෙන් ජය
Niyamaiii..ohomaaa thamaaaa innaaaa onaaa sir...good luck
Palith thewarapperuma mahathmayaneni oba me aliyata karapu udawwata bohoma sthuthi❤
අද කලන සතුටෙන්, පාලීත මහත්තයා නැහැ
මෙතැනට පක්ෂ පාට gawaganna එපා.සතෙකුට වුණත් වේදනාව හැඟීම් දෙනිම් තියනවා හැම කෙනෙකුටම වගේම සතුන්ට බඩගින්න දැනෙන්නවා.මිනිසුන් දුවන්නේ සල්ලි passe withrai.wisesayen කැපුවො.නිකන් නැමෙයි බස්නායක නිලමේට පොර කන්නේ තණ්හාව
අනේ,මැනීක, පුතෙ, අද ඔතුමී මීනීසා ඡීවතුමී අතර නැ
godak pin obatumata
ලංකාවේ උසම අලියා
Ane paw ikman suwa lebewa
🥺
Oba thumata godak pin me ahisaka satha gana hoya bala pathikarak karanna salaswapu akata
Ahing satha 😌
Well done sir. Release him to the wild
Ada pansal na a essara dan teyenne surasapa vidina horuntapiritnool badina maligawal hadagena benskar teyagena kollange pukawal palana majara hattak enne puluwannam na keyapalla
Okunta denna tiyana lokuma daduwama denna pau ahinsaka sata
Ai hoyala balanna barida ubalata
Munta Denna one Raja kale danduwam ahinsaka sathta monataram wedanawak adda
Ane paw munta henagahanda ona asarana sata tewarapperuma matiduni obata pin
Oya කපුවා මුලින්ම එල්ලන්න ඕනේ ජනාධිපති තුම iiii
Eyagei policiyei jathiya mokakda kiyala anthimata eyama kiyanawa.
Paw kale enna saththu allagena awith un apaduke.
Atibautarayak pansalwala enne puk palanaeun natawa aliyaga kakula balanna welawak teyeyai budda darasanayat kana kalakanni
MINISSU MARANAWA ALI GAHALA HEN GOVITAN KARANA MINISSU A MINISSU HANGI HANGI GEWAL WALA ENNEAA AWATA YANNEA A MARALA DANA MINISSU BALANNA
Ane tawaraparuma uba dannawa magula mandaya natinam maka okoma ewarai
විල්පත්තුව පැත්තේ යන්න බයයි .නමුත් අහින්සක මනුස්සයාට නම් ලොකු සද්දේ .
@ashangeeganage3691
5 жыл бұрын
Gaya Lakmal 😂
@priyanthakumara890
5 жыл бұрын
Gaya Lakmal එක ඇත්ත මච්