Katharagama Wasana ලංකාවේ දැනට ඉන්න ලස්සනම ඇතා කතරගම වාසන හරියට ඉතින් අවසරයි

#Heladeepa-TV #Hasthi-Parapure-Abimanaya #Travel-Life #සංචාරක-ජිවිතය
Subscribe and keep in touch with us.Hit the bell icon to get notifed on our new uploads
Create by Heladeepa Tv
Connect with us on වැඩි විස්තර සදාහා පිවිසෙන්න
/ heladeepatv
/ heladeepatv
www.heladeepatv.com
heladeepatv@gmail.com
ගුණ ගරැක යහපත් සමාජයක් බිහිකිරීම උදෙසා හෙළ දීප ටීවී ආයතනය අපගේ ප්‍රධාන අරමුණයි
මිනිස් ජීවිතය හැඩගස්වා ගැනීම සඳහා අවශ්‍ය කරන ධර්ම දේශනා ධර්ම සාකච්ඡා එමෙන්ම කාලීන වැඩසටහන් මෙහි අන්තර්ගතව ඇත.
රටේ ව්‍යත් විශාරද භික්ෂූන් වහන්සේලා සම්බන්ධ කරගනිමින් කර ගනිමින් සිදු කරන ධර්ම දේශනා මේ අතර අන්තර්ගතව ඇත.
එමෙන්ම බුද්ධ දේශනාව තුළ දේශනා කරන්නට යෙදුනු නිර්වාණගාමී මාර්ගය සඳහා අවශ්‍ය කරන භාවනා වැඩසටහන් ද මෙහි අන්තර්ගතව ඇත.
බුදුරජාණන් වහන්සේගේ නිර්මල ධර්මය විනාශ කර මෙන් අධර්ම වාදය පතුරවන්නන් උදෙසා එහි බුදු රජාණන් වහන්සේගේ නිර්මල ධර්මය අධර්මවාදීන් ට එරෙහිව ප්‍රචාරය කිරීම අපගේ මුඛ්‍ය පරමාර්ථයක් ව ඇත.
Bo Maluwe Mal Suwadaka Patalee / බෝ මළුවේ මල් සුවදක / Sanath Nandasiri Mahathma Heladeepa TV • Bo maluwe Mal Suwadaka...
Ven.Induragare Dhammarathana Thero Independence Day of Sri Lanka නිදහස වෙනුවෙන් Heladeepa TV • Dhammarathana Thero I...
Ruhunu Maha Kataragama Dewalaya කතරගම දේවාලය වැදපුදා ගතයුතු හරිම ක්‍රමය මෙන්න #HELADEEPATV# • Ruhunu Maha Kataragama...
Dr Ven Ethkandure Sumanasara Thero මිනිස්සු මුලා කරන හොර ජොතිෂය කාරයන්ට අහු වෙන්න එපා Heladeepa TV • Ethkandure Sumanasara ...
01 Buddhism for Beginners with Bhante G.Dhammaloka Buddhist Teaching for Children Heladeepa Tv 01 • Buddhism for Beginners...
02 Buddhism for Beginners with Bhante G.Dhammaloka Buddhist Teaching for Children Heladeepa Tv 02 • Buddhism for Beginners...
03 02 Buddhism for Beginners with Bhante G.Dhammaloka Buddhist Teaching for Children Heladeepa Tv 03 • Buddhism for Beginners...
04 Buddhism for Beginners with Bhante G.Dhammaloka Buddhist Teaching for Children Heladeepa Tv 04 • Buddhism for Beginners...
05 Buddhism for Beginners with Bhante G.Dhammaloka 05 • Buddhism for Beginners...
Dr Ven Ethkandure Sumanasara Thero|Kalpana|Senura| Megha(අසාමාන්‍ය හැකියාව පෙර ආත්මවල සලකුණුද) • Ethkandure Sumanasara ...
01 Maithree Bawanawa මෛත්‍රී භාවනාව මානසික සුවය උදාකර උදාකරගැනීම සඳහා උදේ හවස මෙත් වඩමු heladeepa tv • Maithree Bawanawa මෛත්...
02 Maithree Bawanawa මෛත්‍රී භාවනාව මානසික සුවය උදාකර උදාකරගැනීම සඳහා මෙත් වඩමු heladeepa tv 01 • Maithree Bawanawa මෛත්...
03 Maithree Bawanawa pregnant women Ashirvadha sathkiyava meditation fom mother baby|Heladeepa tv • Maithree Bawanawa preg...
04 Madawala Upali Thero Rathmalkanda Vipassana Meditation center Ella,Sri Lanka භාවනාව heladeepa tv • Madawala Upali Thero ...
05Madawala Upali Thero Rathmalkanda Vipassana Meditation center Ella,Sri Lanka භාවනාව 01 heladeepa tv
06 Madawala Upali Thero Rathmalkanda Vipassana Meditation center Ella,Sri Lanka භාවනාව 2|3 heladeepa tv • Madawala Upali Thero R...
07 Madawala Upali Thero Rathmalkanda Vipassana Meditation center Ella,Sri Lanka භාවනාව 04 heladeepa tv • Madawala Upali Thero R...
08 Buddhanusathi Bawanawa බුද්ධානුස්සති භාවනාව වඩා අග්‍ර ප්‍රතිඵල ලැබිය හැකි බුදු ගුණ heladeepa tv • Buddhanusathi Bawanawa...
09 Mithree Bhawanawa Auba Bawanawa, අසුභ භාවනාව anithya bawanawa (meditation) heladeepa tv • Auba Bhawanawa අසුභ භා...
10 Marananussathi Bawanawa මරණානුස්සති භාවනාව maithree bawanawa Marana Sathi Bhawanawa heladeepa tv • Marananussathi Bawanaw...
11 Budu Bana Sinhala Heladeepa Tv Dhamma Siri Thero kalina bana මේ අසත්පුරුෂ ගතිගුණ ඔබටත් තියෙනවාද • Budu Bana Sinhala Hela...
13 Thalalle Chandakiththi Thero පූජ්‍ය තලල්ලේ චන්දකිත්ති හිමි Budu Bana පඨම අස්සාද සූත්‍රය • Thalalle Chandakiththi...
14 මුලු රටෙම පරිසර පද්ධතිය විනාශ කරමින් යන යුගයක තිස් වසරක පරිසර අභිමානය ජාතික නාමල් උයන • Jathika Namal Uyana අප...
15 Rathna Sri Wijesinghe ලෝකයේ ඇති අති සුන්දරම ආදරය විදින්න දන්නෙ නැති මිනිස්සු මිනි මරනවා • Rathna Sri Wijesinghe ...
17 Deegala Piyadassi Himi ඔබට සෞභාග්‍ය උදාකරන සෑම දිනකම උදේ හවස ඇසිය යුතු ආශිර්වාද ගාථා • Deegala piyadassi Himi...
19 කර්මය වටහා ගනිමු | karmaya wataha ganimu Dhamma Siri Himi කර්මය පිළිබඳ දේශනාව 01 |banahttps :// • කර්මය වටහා ගනිමු | kar...
20 ඔබ සත්පුරුෂයෙක් ද? අසත්පුරුෂයෙක් ද? උතුම්ම ලාභය නිරෝගී කමයි Dhammasiri Himi • ඔබ සත්පුරුෂයෙක් ද? අසත...
21 ඔබ සත්පුරුෂයෙක් ද? අසත්පුරුෂයෙක් ද? ඔබ ඇත්ත කතා කරනවාද ක්‍රොධ කරනවාද Dhammasiri Himi • ඔබ සත්පුරුෂයෙක් ද? අසත...
22 ඔබ සත්පුරුෂයෙක් ද? අසත්පුරැෂයෙක් ද? මසුරැ මල කම දුරැ කිරිම Dhammasiri Himi • ඔබ සත්පුරුෂයෙක් ද? අසත...
ඉංගිරිය දීපාලෝක මහා විහාරස්ථ වාසී ධම්මදිප දඹදිව වන්දනා ප්‍රධාන සංවිධායක අනුරාධපුර කෝසල දඹදිව වන්දනා ප්‍රධාන අනුශාසක ඇලබඩ පාර නිකසල ධර්ම නිකේතනයේ ප්‍රධාන පරිපාලක|සභාපති සද්ධර්ම කීරිතී ශ්‍රී ධර්ම විශාරද පණ්ඩිත විචිත්‍ර ධර්ම කථික ශාස්ත්‍රවේදී පුජ්‍ය නාරංවත්තේ ධම්මසිරි හිමි
0094718456209 0777473002

Пікірлер: 168

  • @lifewiththusha55
    @lifewiththusha55 Жыл бұрын

    නැදුන්ගමුවේ රාජා ට ගහන්න ඇතෙක් මම නං දැකලා නෑ..ඒත් එයා ඉන්දියාවේ කෙනෙක් නේ..වාසනා ලංකාවේ ..නැඳුන් නැති නිසා..දැං වාසනා තමයි ඉන්නේ 🐘🙏

  • @amilamalan8603

    @amilamalan8603

    Жыл бұрын

    නැදුනගමුවෙ ඇතා ලස්සනයි තමයි හැබැයි කමිමැලි ඔලුව පාත් කරගෙන ඉන්න ඇතෙක් ඊට වඩා ලස්සනයි කඩිසරයි අපේ සිංහ රාජා වාසනා.. ඒ දෙන්නම ඉහ කර උස්ල යන ගමන තරන් ගමනක් මම තාම දැකල නැ.. ගජගා වන්නම හැදෙන්න ඇත්තේ ඒ.වගේ ගමන් විලාසයට වෙන්න ඇති..

  • @shashiniasanthika1210

    @shashiniasanthika1210

    11 ай бұрын

    Ii

  • @user-zf7vl1cz9h

    @user-zf7vl1cz9h

    11 ай бұрын

    Ane oya paw nadun gmuwe raja dalada wahnse wadmeuwwata barnd eka quite proud wasana ☝️

  • @ramaniharindranath3644

    @ramaniharindranath3644

    11 ай бұрын

    ​@@amilamalan8603නැදුන්ගමුවෙ ඇතා හරිම ලස්සනයි. එයා ඔලුව පහත් කරගෙන යන්නේ එයා වයස නිසා නේ. සිංහ, ඉන්දි, වාසනා තරුණයි. ඒ තරුණ කමත් එක්ක අය ඒ අය ඔළුව උස්සගෙන ලස්සනට ඉන්නවා. නමුත් වයසට යද්දී ඔහොම වෙනවා නේද මනුෂ්‍යයන්ගේ වගේම.

  • @sewwandi141

    @sewwandi141

    10 ай бұрын

    Indi raaja den lassana na. Wasana nam handsome habai matat lassanama nadungamuwe raja

  • @wirajchanaka4390
    @wirajchanaka439011 ай бұрын

    ලංකාවේ ලස්සනම ඇතා...නැදුන්ගමුවේ රාජා ...❤️❤️❤️

  • @SisiJayantha

    @SisiJayantha

    Ай бұрын

    අනිවාර්‍යෙන්

  • @user-uw4pl1ri1p

    @user-uw4pl1ri1p

    13 күн бұрын

    අනිවා ❤️🌎🙏

  • @heshandilakshana294
    @heshandilakshana29411 ай бұрын

    ඇත්තටම ලංකාවෙ ඉපදිලා.. ලංකාවෙ කියල කටක් ඇරල කියන්න පුළුවන් ලස්සනම ඇතා වාසනා තමයි ❤️❤️😍 පිරිපුන් ඇගක් තියන.. ඒවගේම බලාගන්න අජිත් මාමා හරිම ආදරෙන් බලාගන්නෙ.. වාසනා වගෙ ඇතෙක් ගෙන් තව මේ වගෙ අලි ඇත්තු හදන්නෙ නැත්තෙ ඇයි දන්නෙ නැති නිසා අහන්නෙ...

  • @subhashjeewantha2212

    @subhashjeewantha2212

    11 ай бұрын

    Me wadasatahana mula idala balanna. Oyage prashneta uththara labei

  • @shameeramaduwanthimatarage6632
    @shameeramaduwanthimatarage663211 ай бұрын

    🐘 වාසනා කියන්නෙ අපේ රටේ තියෙන වටිනාම වස්තුවක්

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 Жыл бұрын

    මම වැඩියෙන්ම ආදරේකලේ අපේ නැදුන් රාජාට ඇත්තටම නැතිවුන දවසෙත් මම ගොඩක් ඇඩුවා මගේ යාලුවො මට විහිලුත් කරා .ඊට පස්සෙ සියළුම දෙනාට දක්වන ආදරණීයත්වය සමානයි❤❤❤ ඔක්කොම ලස්සනයි

  • @mishennethru6328

    @mishennethru6328

    Жыл бұрын

    Manath oya vagema duk una .

  • @dindikaindu9338

    @dindikaindu9338

    Жыл бұрын

    ඒක විහිළු කරන්න දෙයක් නෙවේ ... මම එයාට හත් දවසේ දානය දෙනකම් කෑවෙත් නෑ .... මම ලංකාවේ නැති උනත් ගෙදර අයට කියල එයාගෙ හත් දවසේ දානෙත් දුන්නා ...... එයාව බලන්න ආසාවෙන් හිටියත් ඒක බැරි උනා ... ඒ හිත් වේදනාව නැති කරගත්තේ මම නැදුන්ගෙ ටැටූ එකක් ගහලා මගේ දකුණු අතේ...

  • @kvvidanalagevidanalage8614

    @kvvidanalagevidanalage8614

    Жыл бұрын

    @@dindikaindu9338 මමත් ඉන්නෙ සයිප්‍රස් වල

  • @dindikaindu9338

    @dindikaindu9338

    Жыл бұрын

    @@kvvidanalagevidanalage8614 ලංකාවට ගියහම එයාව බලන්න යන්න ලොකු බලාපොරොත්තුවක හිටියෙ... නැති වෙච්ච එක දරාගන්න බැරිව මාර විදිහට මානසිකව වැටුනේ .... ඒ හින්දම තමා එයාගෙ ටැටූ එකක් ගැහුවෙ .. කලු මාමත් ඉන්නවා .... නේපාල ජාතික කෙනෙක් ටැටූ එක ගැහුවෙ...නැදුන් ගැන විස්තර කීවම ඒ කෙනා හරිම ආසාවෙන් වැඩේ කෙරුවේ .... මොකද නැදුන් ගැන අපෙ තියෙන ගරුත්වය හින්ද ...

  • @umathathsarani2191

    @umathathsarani2191

    Жыл бұрын

    මමත් හොඳටම ඇඩුවා.මට ලොකු ආසාවක් තිබ්බා නැදුන්ගමුවෙ ඇතාට වඳින්න.ජීවත් වෙලා ඉද්දි මට ඒක කරගන්න බැරි උන එකට අදටත් මගෙ හිතේ ලොකු පසුතැවීමක් තියෙනව.ඒ තරම් පින් කඳක් එයා. එයාට විතරක් නෙමේ අනිත් හැමෝටමත් ඒ ගෞරවේ හදවතට ගොඩක් දැනෙනවා.

  • @chamikahewapathirana-fw5ib
    @chamikahewapathirana-fw5ib18 күн бұрын

    වාසනානම් වාසනාවක් අපේ මව්බිමට❤❤❤❤❤❤❤

  • @shaafmsindukmre6950
    @shaafmsindukmre6950 Жыл бұрын

    ඔබ තුමා ඉතාමත් නිවරදියි. වාසනා තමා දිවයිනේ ඉන්න පිංවන්තම ලස්සන ඇතා.❤😍🙏

  • @chandanasuhadasiri2120

    @chandanasuhadasiri2120

    Жыл бұрын

    Aththatama ❤

  • @sahanvipshitha2353
    @sahanvipshitha2353 Жыл бұрын

    මට නම් සින්හ,පුලතිසි,බුරුම රාජා,ඉන්දි රාජා,කන්ඩුල,ජන රාජා,වාසනා සෙට් එකම ලස්සනයි.හැබැයි සින්හට තමා වැඩිපුරම හිත 💓

  • @1965abc

    @1965abc

    Жыл бұрын

    සේරමලා ලස්සනයි

  • @awfitness8904

    @awfitness8904

    Жыл бұрын

    සිංහ රාජා තමයි හොදම pedigreed elephant.

  • @ishmhs

    @ishmhs

    Жыл бұрын

    සිංහ ඇවිදිද්දි තමයි ලස්සන. අහක බලන්න හිතෙන්නේ නෑ

  • @chethiyalakshan5797

    @chethiyalakshan5797

    10 ай бұрын

    සිංහගේ පැද්දිල්ල තමයි පැද්දිල්ල 🥰

  • @thrilaksha.....401

    @thrilaksha.....401

    10 ай бұрын

    සිංහරාජ තමයි 🥺

  • @DilangaKariyawasam
    @DilangaKariyawasam2 ай бұрын

    කතරගම වාසනා ලස්සන අතින් දෙවෙනි වන්නේ නැදුම්ගමුවේ රජාට විතරයි ❤

  • @sameerachathura5197
    @sameerachathura5197 Жыл бұрын

    නැදුන්ගමුවෙි විජය රජා❤😢

  • @user-sb7uf5bk1q
    @user-sb7uf5bk1q Жыл бұрын

    ඔබ තුමා හරි වාසනා හරිම පිරිපුන් පින්පාටයි ගොඩාක් ලස්සනයි

  • @nirosharohini9387
    @nirosharohini938711 ай бұрын

    මන් දුටු ලස්සන ගරු ගාම්භීර ඇත් රුවන..❤ නැදුන්ගමුවේ විජය රාජා..නොබැලූ දර්ශනයක් නැති තරම්.නොඇසූ කතාවක් නැති තරම් ඇත් රජු ගැන පලවු..අදටත් ඇස් කදුලින් තෙත් වෙනවා..සජීවීව කිසිදිනෙක ඇසින් නොදුටු වත්..පුදුමාකාර විදිහට හිතේ ලොකු බැදීමක් ,ආදර ගෞරවය ක් තියෙනව අදටත්..ඇත්තටම ඒ මහතා කීව කතාව හරි.ඇතෙක් ලස්සන වෙන්න ඕන ඒ පිහිටීම හැම අංග පුලාවක්ම සද්දන්ත කුලේ විජයරාජා සතු වූවා.ඒ සිරුර වයස ට ගියත් පිරිහුනේ නෑ.පිරිපුන්..ඒ ආදරය හැමදාමත් ඔහුට පවතිද්දි...වාසනා තමයි දැන් ඉන්න ලස්සන ම ඇතා..එයා කීව වගේම අංග පුලාවන්ගෙන් පිරිපුන්..වයස ට නොගිය හරි ඉක්මන් ගමනේ යෙදෙන වාසනාගෙ කන්පෙති හරි ලස්සනයි ..ගෝමර..හොඩ..සිරුර හරි අපූරුයි .ඒ වගේම එයා හරි කීකරුයි කියල හිතෙනව..ආදරෙයි...කෝට්ටේ පන්සලේ ඇත් පැංචෙක් දැක්කා.එයා තරුන කෙනෙක්..හැබෑ ලස්සනයි..දල,කන්පෙති ගෝමර.එයා වැඩුනු ඇතෙක් වූ පසු අපූරුවට ඉදී...හැමෝටම ආදරෙයි..එයාල අපේ සම්පත්..කැලේ ඉන්න අයටත් ආරක්ශාව ඕනෙ..එයාලට ජීවිත රැකෙන්න ඕනෙ..මේ පරිසරය ලස්සන වෙන්නෙ..අපේ හිත් සතුටු වෙන්නෙ..එයාල හොඳින් ඉන්නවනම් තමයි ❤❤❤

  • @ramaniharindranath3644

    @ramaniharindranath3644

    11 ай бұрын

    ❤❤

  • @DinithaYohan-rg8zy

    @DinithaYohan-rg8zy

    10 ай бұрын

    Vijaya raja saddantha kule nemei. Panamure atha thamai saddantha kulu. Vijaya raja mangala kule

  • @aaurora4678

    @aaurora4678

    10 ай бұрын

    Aththatamaai

  • @surangijayawardana4723

    @surangijayawardana4723

    10 ай бұрын

    ❤❤

  • @nirosharohini9387

    @nirosharohini9387

    10 ай бұрын

    @@DinithaYohan-rg8zy මමත් අහල තියෙන විදිය තමයි ඉතින්.ඒ ගැන හරියට දන්නෙ නෑ..බොහොම ස්තුතියි

  • @thilinishanika2263
    @thilinishanika226310 ай бұрын

    නැදුන්ගමුවෙ රාජා තමයි තේජාන්විත. දැන් ඉන්නෙ වාසනා හරිම ආදරෙයි 🥰

  • @bindugimhan3364
    @bindugimhan336411 ай бұрын

    නිසැකවම වාසනා❤

  • @kumare7090
    @kumare7090 Жыл бұрын

    මම හැම අැත්තුන්ටම අාදරේයි විශේෂයේන් නැදුමිගමුවෙි රාජ වාසනා හිලැම හොදටම සිංහල තෙරෙන මිනිස්සුන්ට නැති ගතිගුණ වලින් පිරිපුන් දෙන්නෙක් ඔක්කෝටම අාදරේයි

  • @padmaweerawanni444
    @padmaweerawanni444 Жыл бұрын

    ලන්කාවෙ ඉන්න හැම අලියම ලස්සනයි

  • @dinethsathsararupasinghe9202
    @dinethsathsararupasinghe9202 Жыл бұрын

    හෙයියන්තුඩුවෙ ඇතාගෙන් පස්සෙ ලංකාවෙ දැක්ක ලස්සනම ඇතා වාසනා....මං අහල තියෙනව සුනිල් රඹුක්පොත මහත්මයත් එක වැඩසටහනකදි කියනව දළඳා කරඬුවට ලස්සනම ඇතා වාසනා කියල.

  • @ShaniDissanayake
    @ShaniDissanayake10 ай бұрын

    අනේ වාසනා❤ 😚😚 මං කැමතිම ඇතා

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha710110 ай бұрын

    ලංකාවෙ ලස්සනම ඇතා නැදුන්ගමුවේ රාජා .❤❤🙏🙏🙏🙏🙏

  • @SisiJayantha

    @SisiJayantha

    Ай бұрын

    එකෙන්ම

  • @nadimadinadi8641
    @nadimadinadi864110 ай бұрын

    මාත් ගොඩාක් ආදරෙයි නැදුන්ගමුවේ ඇත්රජුට දුකයි ගොඩාක් දැන් එයා නැහැනෙ 😪 නිවන්සුව ලැබේවා පින්වත් ඇත්රජුනි 🙏 දැන් මන් ආදරෙයි අපේ වාසනා මැනිකට අපේ වස්තුව ❤🙏

  • @slteena
    @slteena10 ай бұрын

    ඔය ඔක්කොටම වඩා ලස්සන ඇතෙක් හිටියා සියබලාන්ඩුවේ .. මතකද .. වාහනේ තට්ටුව කඩන් වැටිලා ඇතා මැරැනා ... මහින්දගේ කාලෙ ඕක උනේ .. කලින් සතියේ අටපට්ටමේ පෙන්නුවා සතියකට පස්සේ ඇතා මැරැනා. හරියට නැදුන් වගේ ඒ සද්දන්තයා 😢

  • @allthewaysoflearningmaths344
    @allthewaysoflearningmaths344 Жыл бұрын

    මුතු රාජා ඇතාත් හරිම ලස්සනයි. පව් අසරණ සතා.

  • @jeonthathi6521
    @jeonthathi652110 ай бұрын

    Canada වල තනිවෙලා ඉන්න අපේ රටේ ඇතින්න Lucy ව ආයෙම ලංකාවට ගේන්න උද්ව් කරන්න ඒ සතා ගැලපෙන්නේ නැති පරිසරයක් තනියම හිරවෙලා Kaavan වගේ ඒ අසරණ සතාට උද්ව් කරන්න ඒ රට ගොඩාක් සීතලයි එයාට ඉන්න ගැලපෙන රටක් නෙවෙයි 😭🙏😭🙏😭

  • @diwyaushetti4621

    @diwyaushetti4621

    10 ай бұрын

    Ane thama eyawa bera gathte nedda 😪😪🙏

  • @jeonthathi6521

    @jeonthathi6521

    10 ай бұрын

    @@diwyaushetti4621 බේරගන්න තියා මේ සතා ගැන වැඩි දෙනෙක් දන්නෙත් නෑ . පුලුවන් නම් මේ msg එක share කරලා අනිත් අය දැනුවත් කරන්න ..

  • @tbwithanachchi7076
    @tbwithanachchi707611 ай бұрын

    ඇත්‍ත වාසනා තමයි ඒ කියපු ඔක්කොම ඇත්ත..... 🙏🙏😊😊

  • @hemamaliarachchige1968
    @hemamaliarachchige196811 ай бұрын

    ,අපේ ඇත් පරපුර ලංකාවේ ජනයා ට පින්.ආකරයක්, ආකර්ශනීය.වත්කමක්

  • @ishankahemantha5705
    @ishankahemantha570510 ай бұрын

    ඇත්ත වාසනා තමයි ලස්සනම

  • @virajniroshan4430
    @virajniroshan4430 Жыл бұрын

    🙏🙏🙏 තෙරුවන් සරණයි.! කතරගම වාසනා ගොඩක් ලස්සනයි 🐘❤️❤️❤️

  • @tharuwasala2814
    @tharuwasala2814 Жыл бұрын

    අපේ රජවරු හැම දෙනාටම බුදු සරණයි.🙏🙏🙏🙏🙏🙏🙏

  • @GimhanUmayanga-kq4oe
    @GimhanUmayanga-kq4oe16 күн бұрын

    මෙයා එහෙනම් ඇත්තු දැකලා නෑ නැදූන්ගමුවෙ රාජා තමා ලස්සන ගාම්බීරම පිං වන්ත ඇතා

  • @HeladeepaTV

    @HeladeepaTV

    16 күн бұрын

    @@GimhanUmayanga-kq4oe හොදට කතාව අහන්න

  • @user-lz9uf9wh6y
    @user-lz9uf9wh6y Жыл бұрын

    පෙරහැරේ මා සිත් ගත් දර්ශනය නම් ඇත්තුන්මට බලන්න ආස ඇතුන් යන ලස්සන

  • @sampathbamunusinghe1660
    @sampathbamunusinghe166010 ай бұрын

    ඇතාගේ ලස්සන දළ දෙක මොකද සවුත්තු කලේ මහත්තයෝ. ඒකත් ලස්සනට තිබුනනම් හොඳම ලස්සන ඇතා තමා😊

  • @amazing6357

    @amazing6357

    10 ай бұрын

    ඒ කතාව හොයලා බලන්න.ඔයාට දුක හිතෙයි

  • @ahinsaahinsa1091

    @ahinsaahinsa1091

    10 ай бұрын

    ​@@amazing6357jvp kenekgen ahnna kouwath hri.

  • @hansijayawardana

    @hansijayawardana

    10 ай бұрын

    මොකක්ද උනේ ඇත්තටම දල දෙකට.. කොහොමද පලුදු උනේ.. මටත් දැන ගන්න ඕන...

  • @Chunlani._4246

    @Chunlani._4246

    10 ай бұрын

    වෙඩි තියලා, බෝම්බ ගහලා ..Damaged වෙලා 😢😢 තව ඒ නිසා එන වේදනාවට මද කාලෙට එයා දල 2 තුවලා කර ගන්නවා...

  • @user-wx8sv5zo4d
    @user-wx8sv5zo4d5 ай бұрын

    වාසනා මැණික ට බුදු සරණ යි නිදුක් නිරෝගී සුවය මං ගොඩක් ආදරෙයි

  • @mishennethru6328
    @mishennethru6328 Жыл бұрын

    Mamanm godaaaakma adare ape nadungamuwa rajata thamai....nathiuna kiwama godaaak duk una .. nadungamuwa rajata godaaaak adarei pana❤❤❤

  • @nandarathnayaka440
    @nandarathnayaka440 Жыл бұрын

    නැදුන්නෙ වැඩියම ලස්සන දැන්එයා නැහැනෙ දැන් වාසනා කොල්ලා

  • @madhushaism

    @madhushaism

    Жыл бұрын

    Nadunta wada wasana lassanai ❤❤❤❤❤❤❤

  • @Bhgtshnfkknb

    @Bhgtshnfkknb

    Жыл бұрын

    වාසනාට කොල්ලා කියන්න උඹ වාසනාගෙ බාප්පද

  • @cperera5055

    @cperera5055

    Жыл бұрын

    @@Bhgtshnfkknbඑහෙනම් කොහොමද කතා කරන්න ඕන?

  • @aisharajapaksha8807
    @aisharajapaksha880711 ай бұрын

    මටනම් වාසනා ඇතුළු හැම අැටතක්ම අලියෙක්ම හරිම ලස්සනයි හැමෝටම එකම වගේ ආදරෙයි මිනිසුන්ට වැඩිය මෙයාලා හොදයි

  • @SamsungA-qk2ol
    @SamsungA-qk2ol Жыл бұрын

    Nadun manika thama lassanama atha🙏🙏🙏

  • @dmadhuwa1446
    @dmadhuwa1446 Жыл бұрын

    අපේ වාසනා ❤️❤️

  • @aaurora4678
    @aaurora467810 ай бұрын

    Ane raththaran wasthuwa oya aththatama harima ahinsaki wasthuwe oya aththatama lassanai oyta niduk nirogi suwa saha sada wasnawama pathami!!!!

  • @ceylonbuddhisttv6614
    @ceylonbuddhisttv661410 ай бұрын

    Ceylon Buddhist tv😊

  • @sugathbandara6680
    @sugathbandara6680 Жыл бұрын

    Budu saranay E witarakma newey danata lankawe inna wasanawanthama Atha Kataragama wasana Tarka na Nadungamuwe Raja giyata passe danata inna lankawe wasanawanthama Atha Me Para kataragama peraharata yanda Dan sudanam Kataragama perahara ewarawenawath samagama lankawa nawatha wathawak wasanthayata gaman karana kalaya patan gannawa Kataragama dew hamuduruwan wahansege Asheerwadaya rakawaranaya aragena Lankawama aluth gamanakata sarasenawa 🎉🎉🎉

  • @chandanasuhadasiri2120
    @chandanasuhadasiri2120 Жыл бұрын

    Aththatama lankawe inna lassanama atha katharagama wasana thamai❤

  • @litisiyalitisiya6647
    @litisiyalitisiya6647 Жыл бұрын

    Nadun thamai lassanama

  • @mrtikka4905
    @mrtikka490510 ай бұрын

    ලස්සනම ඈතා නැදුම්ගමුවේ රාජා ❤

  • @mwdammavisuddi8824
    @mwdammavisuddi8824 Жыл бұрын

    අලි ඇතුන් ගැන කතා කරලා විතරක් මදි, අලි ඇතුන් ට පංසල් වල හා එයින් පිටත වෙන හිංසනය වලක්වා ගැනීමටත් වැඩ පිළිවෙල ක් යොදන්න

  • @champaperera8487

    @champaperera8487

    Жыл бұрын

    කියලා වැඩක් නැහැ .මුලු රටේම හස්ති පරපුර රැකබලාගැනීමට අවශ්‍ය පියවර ගන්න ,ඒ ගැන කතා කරන්න කිසිම කෙනෙක් නැහැ .වනාන්තර විනාශ කරන එක ගැන කතා කරන්න ,,වනාන්තර විනාශයට එරෙහි වන්න ,මේ සකච්චාවලදි .

  • @amiladanush8643
    @amiladanush86436 ай бұрын

    පවුනේද දම්වැල්දාලා හරි ආසාවෙන් ඇති නේද ඒ අලියා 😢😢😢

  • @madubashithasamarakoon6804
    @madubashithasamarakoon680411 ай бұрын

    සිංහ තමා ගමනත් හරි ලස්සනයි ❤

  • @hashinimadushika8350
    @hashinimadushika8350 Жыл бұрын

    බුදුසරණයි ❤❤❤❤❤❤❤ ඇත් රජුනි

  • @slweddinghub9883
    @slweddinghub988311 ай бұрын

    මංගල කුලේ ඇතෙක්නෙ❤❤❤

  • @niroshavijesingha2251
    @niroshavijesingha2251 Жыл бұрын

    apita nam ethin nadumgamuwe raja tharam kauruthma na ayage thithiyana lassana a thejasa kagewath laga na dan enna alinge aya apiwa dala yana mohothath a thejasan a lassanin nam kisima aduwak thibune na diyane ❤❤❤❤❤

  • @ayeshanishadini8698
    @ayeshanishadini869811 ай бұрын

    වාසනා විනෝදෙන් ඉන්නෙ..ඇත්තටම එයා වාසනාවන්තයි..

  • @NayanaHarshani-xm6qw
    @NayanaHarshani-xm6qw10 ай бұрын

    මම ගොඩාක් ආදරේ nedungamuwe ඇතාට තමා. වසනා තමා dn

  • @madhushaism
    @madhushaism Жыл бұрын

    Wasana no 1❤❤❤❤❤

  • @mariyaimarina2183
    @mariyaimarina2183 Жыл бұрын

    Wasana ..i love you....

  • @surajnayanajith4577
    @surajnayanajith457710 күн бұрын

    Lassanama ath raju nadungamuwe ath raju....den eya nethi nisa wasana thama den inna lassanama ath raju

  • @ChathuraKasun-np2jg
    @ChathuraKasun-np2jg Жыл бұрын

    Moka hitiyat nadungamuwa rajatamai lassanama❤

  • @kavidumaduranga
    @kavidumaduranga11 ай бұрын

    Mama kiyanne mayalagen aluth parapurak athi karanna. Eka anagathata wati .wasanage daruwek kiyana kota kohomada gamma.

  • @lalitharanaweera8566
    @lalitharanaweera856611 ай бұрын

    Wasana Ath Rajuta Budusaranai

  • @priyaniamarasekara5946
    @priyaniamarasekara594611 ай бұрын

    මගෙන් අදහස වාසනා

  • @nimashimadhubhashini8430
    @nimashimadhubhashini843011 ай бұрын

    Ape rate inna hema ali ethektama ekawage adare karanna hemoma.eyala lankaweda,pita ratinda lebune kiyala apita wedak nehe..all of elephants love you soooo much❤❤

  • @user-zy7pn3pm7u
    @user-zy7pn3pm7u10 ай бұрын

    ape urumaya ape abimanaya wsana

  • @nayanthidesilva8660
    @nayanthidesilva8660 Жыл бұрын

    අපෙ රටෙ ප්‍රෞඩත්වය වාසනා. පුදුම වාසනාවන්ත සතෙක්.

  • @mydreams7104

    @mydreams7104

    11 ай бұрын

    උබවත් කකුලකට දම් වැල් දාලා ගැට ගහන්න ඕනේ.. වාසනා...

  • @chiranyamiheli4316
    @chiranyamiheli431611 ай бұрын

    Me ahanna apita kiyanna kenek ne.kalawewe digadanthu 1 athata thuwalayaklu ane balannako.agbow genath balanna.ayata aithi doctor akathu wela sanipa karannako.oyalata pin sidu wei.

  • @oshanakalanka3344
    @oshanakalanka334411 ай бұрын

    Ape wasana ath raju ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @tharananiranjana4157
    @tharananiranjana4157 Жыл бұрын

    Good morning

  • @kingkm-vh8dv
    @kingkm-vh8dv10 ай бұрын

    most beautiful tusker is nadungamuwe raja

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 Жыл бұрын

    👍👌😊

  • @danushkasandaruwan5281
    @danushkasandaruwan528111 ай бұрын

    ඉන්දි රාජා නම් එච්චර ලස්සන නෑ,,,,,සින්හ රාජා නම් මරු,❤

  • @niroshansanjeewa8190
    @niroshansanjeewa819011 ай бұрын

    මටනම් කෝට්ටේ රාජා.😍😍😍😍

  • @ramaniharindranath3644

    @ramaniharindranath3644

    11 ай бұрын

    ❤❤❤❤❤

  • @samanthapriyajanka-gn7zs
    @samanthapriyajanka-gn7zs10 ай бұрын

    hamoma lassani❤❤❤❤❤❤❤❤

  • @pushpasamanthi5918
    @pushpasamanthi591810 ай бұрын

    Akbowa Honda karala eyatath lassanama heela atha kiyana nama Ganna udaw karanna.

  • @user-nz7dm7jp8r
    @user-nz7dm7jp8r10 ай бұрын

    Wasana lassanai namuth nadungamuwe raja wage athek koheda me lokewath inne

  • @sriyanimenaka9529
    @sriyanimenaka952911 ай бұрын

    ❤❤❤❤❤❤❤ 2:15

  • @amaedirisingha
    @amaedirisingha10 ай бұрын

    Wasanaaaa

  • @Janiya-c2q
    @Janiya-c2q10 ай бұрын

    Ape ❤

  • @amiladanush8643
    @amiladanush86436 ай бұрын

    හරි වීරයා 😂

  • @user-bu8xk9em9u
    @user-bu8xk9em9u10 ай бұрын

    Sinha rajai,kandulai thama mata lassana

  • @ashanbandara7356
    @ashanbandara7356 Жыл бұрын

    Adatat danatath hitapu lankawe lassanama etha heyanthuduwe raja

  • @nisallasandul7484
    @nisallasandul748411 ай бұрын

    Nandun gamuwe raja atha lassanai neda

  • @kuwaitpage1863
    @kuwaitpage186311 ай бұрын

    Wasana.harima.wasanawsk.

  • @priyaniamarasekara5946
    @priyaniamarasekara594610 ай бұрын

    වාසනා

  • @chandanaprasad8440
    @chandanaprasad8440Ай бұрын

    Nadungan passe Wasana tamai danata inna lassanama Atha aith yakkala gajaba nadun wagema usa mahata tiyana aliyak

  • @lillyd3016
    @lillyd30168 ай бұрын

    වාසනාව බලා ගන්නා අයට tribute එක දිය යුතුයි

  • @DilaniDilrukshi-xg3tf
    @DilaniDilrukshi-xg3tf6 ай бұрын

    🎉🎉🎉🎉

  • @padminichandrika8523
    @padminichandrika85235 ай бұрын

    අනේ...පව්.....

  • @frankribbontop6344
    @frankribbontop6344 Жыл бұрын

    Godak watiyawa tawa athun gang karanna

  • @ahsanhasan8683
    @ahsanhasan8683 Жыл бұрын

    Nedumgamuwe raja tamai tejanwita gamanak tiyana lassanama etha dalada karaduwa wadammaddi puduma ගෞරවයකින් pawada matin yanne etena ganna වාසනා tiya kisima etek ne

  • @janakaliyanage8548

    @janakaliyanage8548

    11 ай бұрын

    ඇත්තම කතාව 💗💗💗💗

  • @heshandilakshana294

    @heshandilakshana294

    11 ай бұрын

    හරි දැන් නැදුන් නෑනෙ.. දැනට ජීවත් වෙලා ඉන්න ඇතුන්ගෙන් උසම සහ පරිනතම වාසනා තමයි

  • @user-yt3ps4dm3w
    @user-yt3ps4dm3w10 ай бұрын

    Mth dekk gmn as hithun eth thm vsn❤

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 Жыл бұрын

    අනේ zitsu බබෙක් ඉන්නවා .හාමුදුරුවන්ගෙද.පින්වත් අපේ හාමුදුරුවන්වහන්සේ.

  • @lakshmiemendisgunasekera4555
    @lakshmiemendisgunasekera455511 ай бұрын

    🙏🌹🌺🌷🙏🌹🌺🌷🙏

  • @sanusanu-qo3be
    @sanusanu-qo3be10 ай бұрын

    වාසනා තමයි ලස්සනම😘🐘

  • @YomalMadushan.
    @YomalMadushan. Жыл бұрын

    Matanam penumen lassanama kena kelaniye kandula

  • @DMRKanchana-mq8we
    @DMRKanchana-mq8we11 ай бұрын

    Muthu raaja ethth lasanai eya lasanata balagaththanam. Meyala wage .

  • @Chunlani._4246
    @Chunlani._424611 ай бұрын

    ලංකාවේ දැනට ඉන්න ලස්සනම ඇතා කියලා කියන්න..පිස්සෝ වළලන්න හදනවා මෙතන...😂 2. ඉන්දිරාජා 3.සිංහ රාජා හරි කණ්ඩුල හරි කියලා කියන්න ..

  • @amazing6357
    @amazing635710 ай бұрын

    අනේ අනේ චංඩියා.කුකුලට බයයි

  • @maxkashira9346
    @maxkashira9346 Жыл бұрын

    🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🐘🤗🌹🌹🌹🌹🌹🌹

  • @sandaru1245
    @sandaru1245 Жыл бұрын

    කවුද මේ විස්තර කිවන කෙනා?

  • @priyaniamarasekara5946

    @priyaniamarasekara5946

    Жыл бұрын

    Prof Dangolla

  • @devikapriyanthi9621
    @devikapriyanthi9621 Жыл бұрын

    Wasana adaren balaganna muthuta wage wenna denna epa

  • @dilanidilrukshika774
    @dilanidilrukshika774 Жыл бұрын

    Wasanata police araksha wa denna. Ape nadun gamuwe bosath puthata dunna wage

  • @user-bd1hk1df6k
    @user-bd1hk1df6k10 ай бұрын

    Attatama wasanath nathi unoth lassana aththu okkoma nathi wenawaa

  • @arunabandara1243
    @arunabandara1243 Жыл бұрын

    වාසනා අලියෙක් ද ඇතෙකු ද ?😢

  • @Chunlani._4246

    @Chunlani._4246

    11 ай бұрын

    ඇතෙක්...මහාචාර්ය තුමාට අලියෙක් කියලා කිය උනා...😊😊

Келесі