How tusker was taken to Ridiyagama for treatment

How tusker was taken to Ridiyagama for treatment
ප්‍රතිකාර සඳහා කලන හස්තියා හොර රහසේම රිදියගමට ගෙනගිය හැටි...
Watch More Video - goo.gl/2QWjSA

Пікірлер: 18

  • @rathnakeerthiesenadheera2349
    @rathnakeerthiesenadheera23495 жыл бұрын

    තෙවරප්පෙරුම ඇමැති තුමනි ඔබතුමා කරන්නේ ලොකු පුණ්‍යවන්ත ක්‍රියාවක්.ඔබතුමාට ජයවේවා තෙරුවන් සරණයි.

  • @Dimithri71
    @Dimithri715 жыл бұрын

    On behalf of Kalana the great elephant I thank you sir Min. Thewarapperuma for the action taken, even Kalana was so happy that he can be seen worshipping with joy for your actions. Even the other elephants waved at him. I think a lot of people will be thankful great joy well done.

  • @lakshikasamaranayake6605
    @lakshikasamaranayake66052 жыл бұрын

    ඇමතිතුමනි ඔබතුමා මේ සත්වයාගේ ජීවිතේ රැකදුන්නට ගොඩක් පින්සිද්ද වෙනවා. ඇයි එතෙන්ටම දෙන්නේ එහෙම කරන්න එපා අයෙත් ඔය දෙයම තමයි. සතාට සතුටින් නිදහසේ ඉන්න දෙන්න 🙏🙏🙏🙏🙏අදවෙනකොට වෙනස්වෙලා ඇති.07.06.2022. තවත් නිලතල නැති උනාට තෙවරප්පෙරුම මැතිතුමනි ඔබ‍ට බොහෝ දේ කළහැකි බව දනිමි. එදත් අදත් මම කැමති චරිතයක් ඔබතුමා. අපේ උරුමයන්ට ඔබතුමාගේ සහය අවශ්‍යයි තවත්. 🙏🙏🙏🐘👑🐘👑🐘👑🙏🐘👑🙏මේ අහිංසක සතුන් රැකගමු.

  • @Dimithri71
    @Dimithri715 жыл бұрын

    You are a blessing Min.Palitha Thewarapperuma.

  • @malithiwijesinghe175
    @malithiwijesinghe1755 жыл бұрын

    අනේ ආයෙ දෙව්න්දරට මේ සතා දෙන්න ඉඩතියන්න එපා.. ඒ අය බලන්නෙ නෑ.. මේ සතා එකම තැන අව්රුදු ගනනාවක් දුක් විදිනවා මන් ඇස් දෙකටම දැක්කා.. ඒ ඇත් ගොව්වත් මාරු කරන්නම ඕන..

  • @priyadarnipremthilakaprema7957
    @priyadarnipremthilakaprema795724 күн бұрын

    පාලිත තෙවරප්පෙරුම මහතා කියන්නේ මිනිසුන්ට පමනක් නොව සතුන්‍ටද ආදරය කල උතුම් මිනිසෙකි නමුත් රටේ හෝ ජනතාවගේ කුමක් හෝ පාපයක් නිසා ඔබ තුමා රටට අහිමි වුනා ඔබ තුමාට උතුම් අජරාමරනිවන් සුව ලැබේවා

  • @rohanbuddi7358
    @rohanbuddi73585 жыл бұрын

    rate awankawa wadakarana ekama amathithuma...niyamai sir....

  • @janakirajitha104
    @janakirajitha1045 жыл бұрын

    good work sir....ane eyawa honda karala aayeth ethanata yawanna epaa please.

  • @negombograndmaskitchen4477
    @negombograndmaskitchen44775 ай бұрын

    Me aliyage 2024 thathwaya gana thorathuru ona .please❤

  • @gaminidon8029
    @gaminidon80295 жыл бұрын

    Sorry for the poor Elephant, fucking wishnu deviya is sleeping

  • @edirisinghekumar7349
    @edirisinghekumar73495 жыл бұрын

    Attatma oba. Tuma. Karanna ahhmsaka. Jewtyak. Barna aka. Oba tumata. Daveuo petai

  • @dammidamayanthi7788
    @dammidamayanthi77882 жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @kumariautha6846
    @kumariautha684610 ай бұрын

    Mona dewaletha Amanda wede kale

  • @lakshmihettiarachchi337
    @lakshmihettiarachchi33710 ай бұрын

    Apahu dewundarata denna epa kalana thiya kisima hasthiyek denna epa

  • @shenucssrilanka2509
    @shenucssrilanka25092 жыл бұрын

    Ayema denna epa dewaleta math as deke ma dakka me sath ekama thana innaw. Kannawath na hariyata.

  • @sajithsunimal6992
    @sajithsunimal69923 жыл бұрын

    Ane appa pau

  • @ganeshmanjitha6930
    @ganeshmanjitha69302 жыл бұрын

    තාම අලියා ආවේ නෑ 😁

  • @lovesl9386

    @lovesl9386

    Жыл бұрын

    පිස්සුද ආයෙ ඕක අස්සට කලනව යවලා කලනව මරාගන්නද

Келесі