අවසන් ගමන් ගිය තෙවරප්පෙරුම හදාගත්ත නිසල නිවහන | Neth News

අවසන් ගමන නිදහසේ යන්න තෙවරප්පෙරුම හදාගත්ත නිසල නිවහන
-------------------------------------------------------------------------------------------------------------
Welcome to Neth News - Your Trusted Source for News Updates!
Subscribe to Neth News for the latest in-depth news coverage: bit.ly/3OWCArU
Stay informed with the most recent updates on Neth News. We are committed to delivering accurate and timely news for you.
📰 About This Video:
This video has been uploaded exclusively for news reporting purposes, ensuring you receive credible and informative content.
🌐 Neth News සිංහල:
Visit our official website for a comprehensive news experience: nethnews.lk/
📱 Connect with Us:
Stay connected with Neth News on our social media platforms for breaking news, updates, and more:
- Facebook: / nethnews
- Twitter: / nethnews
- TikTok: bit.ly/3sND91O
Join us in the conversation and stay up-to-date with the latest news from #Nethnews.
Thank you for choosing Neth News as your source for trustworthy news updates. Don't forget to subscribe and hit the notification bell to stay informed!
Edit - Dhananjaya Sandakelum
Reporter - Sampath Kularathne

Пікірлер: 1 000

  • @buddikaeranga7761
    @buddikaeranga77614 ай бұрын

    කොරෝනා කාලේ ඔබතුමා තනිව කල සේවය හැමදාමත් හදවතේ තියෙනවා ❤❤

  • @tharindusandamal1980

    @tharindusandamal1980

    4 ай бұрын

    අනිවාරෙන්

  • @sirilsamrage

    @sirilsamrage

    4 ай бұрын

    සජිත් ජනාධිපති වෙනවා ස්ථිරයි අපි සතුටුවෙමු

  • @maheshshanaka9316

    @maheshshanaka9316

    3 ай бұрын

    නිවන් සුව 🙏

  • @imalkagamanayake725

    @imalkagamanayake725

    3 ай бұрын

    @@sirilsamrage hukapan ponnaya

  • @LahiruBandara-hl9hz

    @LahiruBandara-hl9hz

    3 ай бұрын

    ​@@sirilsamragekatata ganin gihin සජිත්ගේ

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne56263 ай бұрын

    කවදාවත් අමතක වෙන්නැති පට්ට චරිතයක් මිනිස්සුන්ට උදව් කරපු හිතහොද චණ්ඩියා නිවන්සුව ලැබේවා 😢

  • @plskumari7401

    @plskumari7401

    3 ай бұрын

    😢😢😢😢😢😢😢😢😢

  • @R.N.fernando

    @R.N.fernando

    3 ай бұрын

    😢

  • @srilanka7254

    @srilanka7254

    3 ай бұрын

    ඇත්තටම හරිම කනගාටුයි ඔහුගේ නික්මයෑම පිළිබඳව.... 😢

  • @lalanthaetheldred8163

    @lalanthaetheldred8163

    3 ай бұрын

    අනිවාර්යයෙන්ම. ඔබට ජෙසූ පිහිටයි.

  • @tharaniekanayake5829

    @tharaniekanayake5829

    3 ай бұрын

    😅​

  • @isharalokugamage
    @isharalokugamage3 ай бұрын

    සනත් නිශාන්ත මැරුනම සතුටු වුන අපි ඔබතුමාගෙ මරණෙ වෙනුවෙන් දුක්‍යි....😢

  • @manjulakumara7036
    @manjulakumara70364 ай бұрын

    ඔබ තුමා දැනටමත් දිනලා ඉවරයි. තෙරැවන් සරණයි.

  • @asankauj7054
    @asankauj70543 ай бұрын

    නිවන් සුව ඔබතුමාට !!!!.අවංක හිත හොද මනුස්සයෙක්.

  • @dinushasandamali6093

    @dinushasandamali6093

    3 ай бұрын

    ❤❤❤❤

  • @ranmenaka3406

    @ranmenaka3406

    3 ай бұрын

    නීවන්.සූව.ලැබේවා.😭😭😭😭😭😭😭

  • @user-bz5sh7we8u

    @user-bz5sh7we8u

    3 ай бұрын

    ❤❤❤❤❤

  • @radikarunathilaka3565
    @radikarunathilaka35653 ай бұрын

    අනේ කීවා වාගෙම ඔබතුමා ගියා නේද .අදට මාසෙකට කලින් මේ වීඩියෝ එක බැලුවා .අද ඔබ තුමා යන්න ම ගිහින් .ඔබ තුමා සිතූ පැතූ අයුරින් ම සැනසීම ලැබේවා 😢😢

  • @ashaudayangani5059

    @ashaudayangani5059

    3 ай бұрын

    නිවන් සුව😢😢😢😢😢

  • @aselakusumasena9907

    @aselakusumasena9907

    3 ай бұрын

    මේ වීඩියෝ එක අප්ලෝඩ් වුණ ගමන්ම බැලුවා....මහා පොළවට බරක් නොවුන අමතක කරන්න බැරි චරිත...ජීවිතේ අපි කාටත් මේ දේ ඕනැ වෙලාවක වෙන්න පුළුවන්....ඇත්තම කතා කරපු ඒ අර්ථයෙන්ම ජීවත් උණු සුන්දර මිනිසාත් නික්ම ගියා...

  • @nokaSir

    @nokaSir

    3 ай бұрын

    අනේ ඔව් මේක නම් හීනයක්ද කියලා හිතුනා .මාසෙකට කලින් මේ ව්ඩ්යෝ එක බලුවා අදහා ගන්න නොහැකි මේ මොකද උනේ කියලා 😢😢

  • @iranganipadmakanthi9600

    @iranganipadmakanthi9600

    2 ай бұрын

    ​@@nokaSirok

  • @R.N.fernando
    @R.N.fernando3 ай бұрын

    ඒ අමා මහා නිවන් සුව ඔබට බොහෝ දුර නොවේවා !!!

  • @ANAGARIKADARMAPALA
    @ANAGARIKADARMAPALA4 ай бұрын

    මුර්ති ගිල්පියාගේ හැකියාව අගය කරමි

  • @AnushaJeewani-tv2je
    @AnushaJeewani-tv2je3 ай бұрын

    ගොඩක් ම දුක හිතුනා.මිනිස්සුන්ට උදව් කරපු හොදම චරිතයක් .ඔබතුමා ට අජරාමර නිවන්සුව ලැබේවා

  • @shayamalijayasooriya901

    @shayamalijayasooriya901

    3 ай бұрын

    niwan suwa lebewa

  • @mx4-rw279

    @mx4-rw279

    2 ай бұрын

    😍😍😍😍😍😍🙏🙏🙏🙏🙏🇸🇦🇸🇦🇸🇦🇸🇦🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mx4-rw279

    @mx4-rw279

    2 ай бұрын

    😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @user-rm6gl9zk9j

    @user-rm6gl9zk9j

    2 ай бұрын

    ​@@mx4-rw279Gl

  • @genix4239
    @genix42393 ай бұрын

    මතු බුදුවන මෛත්‍රී බුදුන් දැක ඔබතුමාට අජරාමර නිවන්සුව ලැබීමට හැකිවේවා.. එතෙන් ඔබට දිව්‍ය ලෝක සම්පත්තියම ලැබේවා.

  • @user-bt9nd9so3v
    @user-bt9nd9so3v3 ай бұрын

    නිවන් සුව ලැබේවා ඔබ තුමාට කෝ බලන්න මෙතුමාව අමතක වෙන්නැති අය

  • @Srimaster0011
    @Srimaster00113 ай бұрын

    පට්ටම දුකයි...රටට වැඩක් කරපු ඔබතුමාගේ වියෝව මාරම දුකක් සර්😢😢😢❤

  • @malshamaleesha5447
    @malshamaleesha54474 ай бұрын

    හොද මනුස්සයෙක් මේ වගේ මිනිස්සුන්ට තැනක් නැ හොරුන්ට තමයි තැන ඔබ තුමාට තෙරුවන් සරනයි ❤

  • @jayanthiweerasinghe5047
    @jayanthiweerasinghe50474 ай бұрын

    මොනව උනත් කොරෝනා කාලෙ බත් කටක් හරි නැති බැරි අයට දුන්නෙ ඔබ විතරයි ..ඒ පින යන දවසට පොලියත් එක්කම ලැබෙනවා ..❤❤

  • @kasunbuddhika2812

    @kasunbuddhika2812

    4 ай бұрын

    වෙන මොනවද ඒ පිනම ඇති නිවන් යන්න🙏💯💯✔️

  • @rajithachamika2199
    @rajithachamika21993 ай бұрын

    කොරෝනා කාලේ ඔබතුමා තනිව කල සේවය හැමදාමත් හදවතේ තියෙනවා අවංක හිත හොද මනුස්සයෙක්. නිවන්සුව ලැබේවා 😪

  • @nayanarathnayaka2818

    @nayanarathnayaka2818

    3 ай бұрын

    ඔබතුමාට නිවන් සුවයම ලැබේවා 🙏🙏🙏

  • @MangylaAfrica
    @MangylaAfrica3 ай бұрын

    ඔබ හොද මනුස්සයෙක් ඔබට නිවන්සුව ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @indikakumarapperuma7078
    @indikakumarapperuma70783 ай бұрын

    හරිම සතුටුයි ඔබ තුමා ඔය යන ගමන ගැන .කාගෙන්වත් වචනයක් අහන්නේ නැතුව අවසන් ගමන් යන්නත් පින තියෙන්නේ ඕනේ .ඔබට සුභ ගමන් .🙏 💝💐

  • @preethikamalpana3171
    @preethikamalpana31713 ай бұрын

    ජිවිතය තේරැම් ගත්ත පට්ටම අවංක, හොද චරිතයක්,බදුසරණයි🙏🙏නිවන්සුව ලැබේවා🙏🙏🙏සල්ලි,බලය හොයන දේශපාලන කාරයෝ අතරෙ මනුෂ්‍යයන් ට අවශ්‍ය ම දෙවියෙක්🙏🙏🙏

  • @tsampath815
    @tsampath8154 ай бұрын

    ඔබතුමා හොද කෙනෙක් එත් ඔබ තුමා අවසන් මොහොතේ කුමක්ද සිතිවිල්ල එහි උපත සිදුවෙනවා එකට කාලයක් නෑ මෙ මොහොතේ සියල්ල සිදුවෙන්නෙ එකත් එ මොහොතේමයි වෙන්නෙ එ නිසා ඔබ තුමා උතුම් දහම අවබෝධයෙන් අවබෝධ කරගන්න පටිච්ච සමුප්පාදය අවබෝධ කරගන්න උත්සාහ කරන්න කුසල් වඩන්න යහපත් සිතිවිලි වලින් කාලය ගත කරන්න උතුම් තෙරුවන් සරණයි

  • @user-fd2fp5bj5c
    @user-fd2fp5bj5c3 ай бұрын

    යතාර්ථය තේරුම්ගත් නිහතමානී චරිතයක්❤ නිවන් සුව අත් වේවා!!🙏🏳

  • @formycountry373
    @formycountry3734 ай бұрын

    පාලිත හිත හොද මිනිසෙක් 🤙🤙🤙 එදා සිටම අවංකයි හොදම වන ජිවි ඇමති දැන් ඉන්න අම්මන්ඩි අප්‍රියයි. අලි දවසගානෙ මරනවා කිසිම දෙයක් කරන්නෙ නැහැ

  • @anubaby6631
    @anubaby66313 ай бұрын

    ඇත්තටම පුදුමාකාර දුකක් දැනුනේ..කවදාක්වත් අමතක නොවන චරිතයක් ඔබ..ඔබට නිවන් සුව ලැබේවා...

  • @chalukapulsara2425
    @chalukapulsara24253 ай бұрын

    නිවන් සුව ලැබෙවා, දේශපාලකයෙක් නැති වුනාම දුකක් දැනුනමයි

  • @srilanka7254

    @srilanka7254

    3 ай бұрын

    ඒකනම් සහතික ඇත්ත.... සැබැවින්ම අව්‍යාජ මිනිසෙක්. හොඳ මිනිසුන් තමයි යන්නෙ .... ගොඩක් කනගාටුයි....

  • @mallikaliyanarachchi8062

    @mallikaliyanarachchi8062

    3 ай бұрын

    එ්ක නම් සහ අැත්ත. pramadasa මහත්මයා කොච්චර මිනිසුන්ට කරාද .නමුත් පසුව එයාගැන අාරංචි උන දේවල් නිසා මරනයට සතුටුඋනා.

  • @subhashinimuthukumari9822
    @subhashinimuthukumari98223 ай бұрын

    ඔබතුමා තේරුම් ගත්තෙ නැති මිනිස්සු හිටියෙ රටේ අවාසනාවකට . 😢😢. නිවන් සුව !!🙏🙏🙏

  • @deepadarshani8712
    @deepadarshani87123 ай бұрын

    ඔබ තුමාට නිවන් සුව ලැබේවා 🙏

  • @user-xd5ef1vj1k
    @user-xd5ef1vj1k3 ай бұрын

    නිවන් සුව ලැබේවා ඔබතුමාට.හිත හොද මිනිස්සු ඉක්මනට යනවා.පන ඇද ඇද ඉන්න උන් තවම ඉන්නවා

  • @Teddy.2024-
    @Teddy.2024-3 ай бұрын

    අසාදරනෙ වෙනුවෙන් කැ ගහපු කෙනෙක්ගෙ නික්ම යාම❤ නිවන් සුව ඔබතුමාට💗😢

  • @samudrawickramasooriya8494
    @samudrawickramasooriya84944 ай бұрын

    එදා ඉදන්ම ඔබතුමාව අගය කර්න කෙනෙක් මම.කොරෝනා කාලේ හැම් වීඩියෝ එක්ක්ම නොවරදවාම බැලුවා..රටට ජාතියට ව්ටිනා පුද්ගයෙක් ඔබතුමා.දීර්ගායු ලැබේව

  • @arundathijayabandu3282
    @arundathijayabandu32824 ай бұрын

    ඔබතුමා දීර්ඝායුෂ භුක්ති විදිත්වා

  • @aeinternational
    @aeinternational3 ай бұрын

    ගෞරවය කියන එක බලෙන් ලබාගන්න පුළුවන් දෙයක් නෙමෙයි, ඒක උපයාගන්නයි පුළුවන්. එහෙම උපයා ගත්තොත් තමයි ඒක සදාකාලික වෙන්නෙ.. ඔබ ගැන ගෞරවයත් එසේමයි.. ඔබේ නාමය සදා, අමරණීයයි තෙවරප්පෙරුම අයියෙ.. ❤ ඔබට ප්‍රාර්ථනා බෝධියකින් නිවන් අවබෝධ වේවා !!

  • @SriyaniFernando-mr8fd
    @SriyaniFernando-mr8fd4 ай бұрын

    ඔබතුමා වටා විශාල අහිංසක ජනතාවක් එක්රැස් වේවි. ඔබතුමා කිසිකෙනෙකු විවේචනයට ලක්නූනේ ඔබතුමා සැබෑම මානව හිතවාදියෙකු නිසා .බුද්ධ ධර්මයට අනුව ඔබතුමාට දිව්‍යමය සම්පත් විදිය හැකිබව මගේ විශ්වාසයයි. එතෙක් ඔබතුමා ඇතුළු පව්ලටම ත්‍රිවිධ රත්නයේ සරණින් නිදුක් නිරෝගී දීඝායු වේවා ! 🙏

  • @nadeerasandaruwan9230
    @nadeerasandaruwan92303 ай бұрын

    නිවන් සුව ලැබේවා මෙච්චර ඉක්මනින් ඔතන්ට එයි කියලා හිතුවෙ නෑ 😢😢😢😢

  • @kalumranasingha7

    @kalumranasingha7

    3 ай бұрын

    ඇත්තටම 😢

  • @shinestar1589
    @shinestar15893 ай бұрын

    මෙතරම් ඉක්මනට අප හැර ගියේ ඇයි පියාණෙනි ඔබගේ ඔබගේ අන්තිම වීඩියෝ එක බලලා මන් මාසයක් වගේ උනේ. මතු බුදූ වේවා ගරු පියාණෙනි 🙏🏾

  • @indu8232
    @indu82323 ай бұрын

    ඡවිත කාලය තුල මම දුටු උතුම් මිනිස ඔබයි ඔබට නිවන් සුවය වේවා

  • @prasadmaduranga154
    @prasadmaduranga1543 ай бұрын

    පාලිත සර් මිනිස්සුන්ට මං දන්න කාලෙ ඉදල උදව් කරා. ඒක මං හොදින්ම දන්නෙ මට මතකයි අපෙ තාත්ත 2003 අවුරැද්දෙ නැති උනෙ. එදා මෙතුමා අපේක්ෂකයෙක් වගේ විතරයි මට මතක. මටත් අවුරුදු 20 යි. එදා අපේ ගෙදරට ඇවිල්ල ඒ වෙලාවෙ අතේ සල්ලි නෑ කියල මෙතුමගෙ ඇගිල්ලෙ තිබුන මුද්ද ගලවල දුන්න උකස් තියල පෙට්ටියට සල්ලි බදින්න කියල. ටෙන්ට් එක ගස්සවල සුදු කොඩි දාල ගියෙ. මට කියල කරන්න ලොකු දෙයක් තිබුනෙ නෑ ඇත්තටම එදා. මළ ගෙදරක ගියොත් ඒ ගෙදර මිනිස්සු දිහා බලල රැ. 10000 ක්වත් දීලයි එන්නෙ. මේව මං දැකපු දේවල්. කවුරැ වරද්දන්න හැදුවත් කවුරැ මොනව කිව්වත් ස්භාදහම මේ මනුස්සය දිහා අනිවාර්යෙන්ම බලනව. මේ මනුස්සයට අද සල්ලි තිබුනනම් හරි බලයෙ හිටියනම් හරි මේ මතුගම අවට ඉන්න අසරණ මිනිස්සුන්ව ටිකක් හරි ගොඩ ගන්නව ෂුවර්. ඒකත් අසරණ මිනිස්සුන්ගෙ ⁣නරක වෙලාව😢. බුදු සරණයි ඔබතුමාට 🙏❤

  • @NebulaKnightsCollective

    @NebulaKnightsCollective

    3 ай бұрын

    Palitha sir nathi wela💔💔💔💔💔💔

  • @saagy1959

    @saagy1959

    3 ай бұрын

    යුතුකම් ඉටුකරපන් දැන් ගිහින් ඒ මහත්තයා නැති වෙලා ❤

  • @prasadmaduranga154

    @prasadmaduranga154

    3 ай бұрын

    @@saagy1959 අද යනව

  • @prasadmaduranga154

    @prasadmaduranga154

    3 ай бұрын

    @@NebulaKnightsCollective ඔව් 😥

  • @srilanka7254

    @srilanka7254

    3 ай бұрын

    😢😢😢😢😢😢😢

  • @kumaridehigama4293
    @kumaridehigama42934 ай бұрын

    උතුම් තෙරුවන් සරනයි ඔබතුමාට දීර්ඝායූ සම්පත් ලැබේවා 🙏 නිදුක් වේවා නීරෝගී වේවා යහපතක්ම වේවා 🙏

  • @ayomikumari7479
    @ayomikumari74793 ай бұрын

    පාලිත තෙවරප්පෙරුම මහතාට නිවන්සුව ලැබේවා

  • @tharindusandaruwan5785
    @tharindusandaruwan57854 ай бұрын

    ඒ කාලෙ ඉදන්ම මගෙ හිතේ හිටපු එකම අවංක දේශපාලකයා❤️❤️

  • @srilankanbest2123
    @srilankanbest21233 ай бұрын

    පට්ට චරිතයක්.. නිවන් සුව ලැබේවා..!

  • @blackandwhite1442
    @blackandwhite14423 ай бұрын

    ඇත්තටම පාලිත වගෙ වටිනා මනුෂ්‍යයෙක් ලංකාවේ තවත් නෑ කියල මට හිතනවා තමන්ගේ මිනි වල තමන් විසින්ම කපා ගැන කාටවත් කරදර හිරි හැරයක් රටට බරක් නොදී යන ගමන ඔබට සුභ ගමන් 🙏🙏🇱🇰

  • @lalith8770
    @lalith87704 ай бұрын

    පාලිත තෙවරප්පෙරුම කියන්නේ අවංක මිනිසෙක් .❤❤

  • @sandunruwan-gn7ku
    @sandunruwan-gn7ku3 ай бұрын

    දේශපාලන ජීවිතේ දුර්ලභ මිනිසෙකි,,, ඔබ තුමා දුප්පත් අපේ ලේ උරා බිව්වේ නැත,, ඒ පිනෙන් ඔබ තුමාට නිවන් සුව පතමි,,,,,

  • @Gna770
    @Gna7703 ай бұрын

    පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shinukgirl4197
    @shinukgirl41973 ай бұрын

    කවදාවත් අමතක නොවන චරිතයක් ඔබතුමා 😢

  • @nisanselamedamini3275
    @nisanselamedamini32754 ай бұрын

    වල හදාගන්න ඔිනේ උන් තාම පාර්ලිමේන්තු වෙි... ..............වැඩෙි ලස්සනයි දිර්ගායුෂ පතනවා. සැහැල්ලු මිනිසෙක්.

  • @veinz4316
    @veinz43164 ай бұрын

    කෙ⁣රෝනා වසංගතය වෙලාවෙත් මතකයි ගොඩක් ගම්වලට කෑම හදාගෙන අරගෙන ගිහින් බෙදුවා... සමාජ මෙහෙවර අතින් නම් අංක 1 ට ඉන්නෙ.. ❤️❤️

  • @user-hu5su6uo3o
    @user-hu5su6uo3o3 ай бұрын

    හොඳ ආත්මයක අනිවාර්යෙන්ම ආයම ඉපදෙනවා ඔබතුමා මේ කරලා තියන දේවල් දිහා බලද්දි❤ 🙏 🙏

  • @user-pm3qq6wh4f
    @user-pm3qq6wh4f3 ай бұрын

    හිතෙ එකයි පුකෙ එකයි නැති හොද මනුස්සයෙක් ආදරෙයි පැලෙන්න

  • @chandranijayasingha4770

    @chandranijayasingha4770

    Күн бұрын

    Oba.thumanta.niwan.suwa.labewa

  • @MaheshVimantha-xn7xe
    @MaheshVimantha-xn7xe3 ай бұрын

    ආඩම්බරයකි ඔබ තුමා ගැන ආදරෙයි අපි ..ඔබට අජරාමර නිවන් සුව මැතිදුනි😢

  • @LakshaniShashikala-gr2ud
    @LakshaniShashikala-gr2ud3 ай бұрын

    අනෙ ඔයා මට මගෙ තාත්තෙක් තාත්තෙ ඔයා මයිත්‍රී බුද්ද සාසනෙන් අමාමහා නිවන් සැනසේවා පින්කාර මරනයක් ඔබතුමාට අත්වුනෙ ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-hx2yg7ij1p
    @user-hx2yg7ij1p3 ай бұрын

    ඇත්ත ඔබතුමා ගේ වචන ට්ක❤❤❤නිවන් සුවය ලැබේවා !!!

  • @user-wv2ng2rh4d
    @user-wv2ng2rh4d4 ай бұрын

    අනිවාර්ය කතාව ඇත්ත තිත්තයි ..ඔබ තුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි ❤ තෙරුවන් සරණයි

  • @tharakamuthuthanthri
    @tharakamuthuthanthri3 ай бұрын

    නිවන් සුව අත්වේවා මැතිතුමනි...අවංක හිත හොද චරිතයක්...💐

  • @ShanulyaNimnadi-xt2hs
    @ShanulyaNimnadi-xt2hs3 ай бұрын

    ඔබට නිවන් සුව ලැබේවා....!!!! ඇත්තටම ලොකු දුකක් හිතට ආවා... ඔබගෙ මරණය ගැන ඇසුනම... නිවන් සුව ලැබේවා ....!!!!

  • @harshiEdirisingha
    @harshiEdirisingha3 ай бұрын

    ඇත්තටම සුන්දර මුණගැසීම් ලැබේවා ඔබට...සුභ ගමන් ඔබට ...

  • @user-sv2yz8gj8b
    @user-sv2yz8gj8b4 ай бұрын

    සියළු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා දීර්ගායුෂ ලැබේවා ❤❤❤

  • @bodimecooking2342
    @bodimecooking23424 ай бұрын

    කවුරුවත් කේන්ති ගන්න එපා.නිකමට හිතලාබලන්න.මේ මනුස්සයා කතා කරන හැම වචනයක් ගානෙම තියෙන්නෙ බැදීම.😢😢 සංසාරය හරිම භයානකයි.😢.හැම දේකටම බැදිලා ඉන්නෙ.දාලා යන්න හිතක් නෑ.

  • @milansilva000

    @milansilva000

    4 ай бұрын

    ඇයි උඹට බැදීම් නැතිද බං? බැදිම් නැති එකෙක් නෑ මේ ලංකාවෙ. ඌ බැදල ගෑණු, දරුවො ඉන්නෙ මනුස්සයෙක්. ඌ රහත් වෙච්චි හාමුදුරුවො නමක් නෙවෙයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්.😅

  • @bodimecooking2342

    @bodimecooking2342

    4 ай бұрын

    @@milansilva000 බැදීම් තියෙනවා හැඹැයි මෙච්චර නෑ බං..

  • @milansilva000

    @milansilva000

    4 ай бұрын

    @@bodimecooking2342 බැදීම් කියන එක පුද්ගලයාගෙන් පුද්ගලයාට සාපේක්ශව වෙනස් බං. උඹට තියෙන බැදීම් කොපමනද, අනෙකයටද එපමණක් තිබිය යුතුයි කියල නියමයක් නෑ. සාමාන්‍යයෙන් දනය, බලය වැඩිවෙන තරමට බැදීම්ද වැඩි වෙනව. මිනිස්සු තමන්ගෙ මරණින් පසුද තමන්ගේ නම ජීවත් කරවීමට කැමතියි. එහෙම උත්සහයක් තමයි මේ තෙවරප්පෙරුමත් කරන්නෙ.

  • @thilinilakmal4273

    @thilinilakmal4273

    4 ай бұрын

    එක එක්කනා ව්ව්ධයි සහෝදරයා.තෙරුන් ගන්න තරම සසර කෙටියි.ඉතිං එයා කැමති විදිහට සතුටින් ඉදියිනි.

  • @RuwanKumara-kq6un

    @RuwanKumara-kq6un

    3 ай бұрын

    එහෙම එකක් බුද්ධ ඉතිහාසයෙත් තියෙනවා . කෙනා මතක් නෑ. රහතන් වහන්සේ නමකටද කොහේද අපහස කරල එයා වඳුරෙක් වෙලා ඉපදෙනව කියල බුදුහාමුදුරුවො කිවුවම. මාන්නය නිසා සමාව ගත්තෙ නෑ පස්සෙ එයා එයා ඉදපු ස්ථනෙ වටේ පලට්ජුරු ගස් හිටෙව්වා. වඳුරෙක් වෙලා එතනම ඉපදුනා.

  • @chamarahettiarachchige1115
    @chamarahettiarachchige11153 ай бұрын

    අමා මහ නිවන් සුව ලැබේවා ඔබ තුමාට❤️😪🙏🏾🌸

  • @tobecontinued.8836
    @tobecontinued.88363 ай бұрын

    රජ විය යුත්තේ ඔබ වගේ අයෙකි. නමුත් හොඳ දකින්න මැරෙන්නම ඕන.. කෙසේ වෙතත් ඔබ හොඳම හොඳ සහෝදරයෙකි.. ඔබ‍ට මගේ උත්තමාචාරය... නිවන් සුව... ඔබ‍ට දුර්ලභ උත්තම මිනිසාණෙනි... (මම ඔබේ පාක්ෂිකයෙක් නොවුනමුත් ඔබේ මිනිසත් කමට දන නමා ආචාර කරන්නෙමි )

  • @Sandunafree1
    @Sandunafree13 ай бұрын

    නිවන් සුව ඔබතුමාට. ඉන්න ඕනේ මිනිස්සු මැරිලා. මැරෙන්න ඕනේ මිනිස්සු ජීවත් වෙනවා

  • @chandimachandima2135
    @chandimachandima21354 ай бұрын

    ❤❤❤ සැමදාම...හෝදීන් ඉන්න ⚘

  • @thamarakumari7364
    @thamarakumari73642 ай бұрын

    උතුම් මිනිසෙක් වු ඔබ තුමාට නිවන් සුවයම ලැබේවා අපි පතනවා.

  • @celsiusband1807
    @celsiusband18074 ай бұрын

    ඔබ තුමා සුපිරි මනුෂ්‍යයෙක් ...ඒක රටේ මිනිස්සු දන්නවා

  • @nilanthiwijekoon7627
    @nilanthiwijekoon76273 ай бұрын

    සූදානම වැඩි උනා ඔබතුමාගෙ..අතිශයින්ම කණගාටුයි. ඔබටත් පුතාටත් අමා මහ නිවන් සුව ලඟා වේවා..

  • @Indrajith_Anuruddha
    @Indrajith_Anuruddha4 ай бұрын

    හරිම ආදරනීය මනුස්සයෙක්. ❤

  • @sugeewakumarakumara2769
    @sugeewakumarakumara27693 ай бұрын

    තෙවරප්පෙරුම මහතාට නිවන් සුව ලැබේවා

  • @ranjanigamage2474
    @ranjanigamage24743 ай бұрын

    ඔබ තුමා දැක්කනම් ඔබ තුමාගෙ පස්සෙන් ආපු මහා ජනගග ඔබට නිවන් සුව ලැබේවා 🙏🙏🙏

  • @jeewakasilva8409
    @jeewakasilva84094 ай бұрын

    සුන්දර මනුස්සයෝ කිසිදිනෙක මරනයට බිය නොවේ.ඔබ සදාතනික සහුර්දයෙක්

  • @slmiusicone5241
    @slmiusicone52413 ай бұрын

    පාර්ලිමේන්තුවෙ හිටපු මම දැකපු හොද චරිතයක්.දැන් නම් පාර්ලිමේන්තුවෙත් නැහැ අපි අතරෙත් නැහැ.නිවන් සුව පාලිත සර්❤️🙏........

  • @kkanulakkanula2144
    @kkanulakkanula21443 ай бұрын

    ඔබ තුමා අපට ආඩම්බරයක් නිවන් සුව ලැබේවා

  • @SadewPabasara
    @SadewPabasara3 ай бұрын

    ඔබ හොද මනුස්සයෙක් ඔබට නිවන්සුව ලැබේවා

  • @nilanthifonseka7563
    @nilanthifonseka75633 ай бұрын

    දේශපාලනේ ඉන්න අනිත් අයත් ඔය විදියට හිතනවනම් කොච්චර හොඳද මේ රට කොච්චර දියුණු වෙනවද බුදුන් දැක නිවන් දකින්න ඕන නිවන් සුව ලැබේවා

  • @ArunaJayantha-kq5yy
    @ArunaJayantha-kq5yy4 ай бұрын

    ඔබතුමාට දිර්ඝායුශ ලැබෙිවා

  • @buddikagamage3278
    @buddikagamage32783 ай бұрын

    නිවන්සුව ලැබේවා ඔබ තුමාට..

  • @S4MO_GAMING
    @S4MO_GAMING3 ай бұрын

    😢😢😢 හොද තැනක ඉපදෙන්නම ඕන මට කියන්න වචන නෑ ඔබතුමාට ... ස්තූති ඔබේ සේවයට ....

  • @fixmefixme287
    @fixmefixme2873 ай бұрын

    ගරු පාලිතෙ තෙවරප්පෙරුම සත් පුරුශයානෙනි ඔබට නිවන් සුව. සුබ ගමන්😂😂😂 🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷

  • @Phoneswars

    @Phoneswars

    3 ай бұрын

    ඔය අඩන ඉමෝජිය නෙවෙයි

  • @rashmitharuka1122

    @rashmitharuka1122

    3 ай бұрын

    Plz chek imoji

  • @ranisirlanka3211
    @ranisirlanka32113 ай бұрын

    නිවන් සුව ලැබේවා හොද මිනිස්සු ඉක්මනින් යනවා 🙏🏻

  • @tharindusandamal1980
    @tharindusandamal19804 ай бұрын

    මිනිස්සු එක්ක ඉදපු චරිතයක් ❤

  • @AriyadasaThilakarathna-de8yf
    @AriyadasaThilakarathna-de8yf3 ай бұрын

    නිසල නිවහනේ නිසලව ඉන්න ඔබ‍ට නිවන් සුවය ලැබේවා 😭😭😭🙏🙏🙏..

  • @user-io9ko3fc3s
    @user-io9ko3fc3s4 ай бұрын

    සැමදාමහෝදීන්ඉන්නබුදුසරණයි

  • @chamaraelectricals9759
    @chamaraelectricals97593 ай бұрын

    #SriLanka #පාට පක්ෂ ජාතියකුල මල හෙව්වෙ නැත /- ගුණවත් ගතිය හින්දා වැඩි වැඩක් නැත /- හොර වැඩ නැති නිසා ධනයක් තිබුනේ නැත /- තෙවරක් පෙරුම හින්දා ලක් මව හඬනු ඇත /- උදේ සවස පිපුණත් මල් පරවෙනවා !! හොඳ දේ කළොත් නම ලොව තුළ පවතිනවා!! බුදු බණ අනුව ඇති වන දෙය නැති වෙනවා !! තෙවරක් පෙරුම නම සැමදා සිහිවෙනවා!! පිපුණ මලකි අකලට පර වී ඇත්තේ /- ගුණවත් ගතිය හින්දයි කාගෙත් දුක දැක්කේ /- මවුවත් ගතිය හින්දයි කවුරුත් දුක් වනු ඇත්තේ /- තෙවරක් පෙරුම පමණයි නම රැකගත්තේ /- නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏😥😥😥සංකල්පනා රුවන් චාමර

  • @pushpakalyani2922
    @pushpakalyani29223 ай бұрын

    අපොයි දෙයියනේ පපුව පිච්චිලා යනවා මේ වා ඇහෙද්දි.....මේ කරගත්තා වූ පිං බලෙන් බුදුන් දැක නිවන් දකින්නට හේතු වාසනා වේවා ❤❤❤❤❤❤❤❤

  • @chamilnishantha967
    @chamilnishantha9674 ай бұрын

    ඔබතුමා නැවත එන්න දේශපාලනයට අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා. නියත ජයග්‍රහණයක්

  • @user-kh9cm6tv8d
    @user-kh9cm6tv8d3 ай бұрын

    ඉතාමත් honda චරිතයක් .මිනිසුන්ට උදාවී kala.නිවන් සුව .

  • @prasannasampath9511
    @prasannasampath95114 ай бұрын

    පට්ට ආදරේ චරිතයක් ❤

  • @sankajayashan6469
    @sankajayashan64693 ай бұрын

    ඉන්න ඕනි මිනිස්සු නැති වෙනවා. නැති වෙන්න ඕනි මිනිස්සු ඉන්නවා පුදුම කරුමයක්. නිවන් සුව ලැබේවා අමාත්‍ය තුමණි 🙏🙏🙏

  • @dumindakumara6911
    @dumindakumara69113 ай бұрын

    මෙච්චර අවයාජ මෙච්චර අවංක සොඳුරු මිනිසෙක් නේද අපි අතරින් සමු ගත්තේ කියලා දැනෙද්දී ඇඩුනා මට මේ ඇත්තමයි😢 හිත හොද චන්ඩියා ඔබට නිවන්සුව...!!!❤️❤️❤️

  • @kanchanamadumali7440
    @kanchanamadumali74404 ай бұрын

    කෙලින් කතා කරන සුපිරි කෙනෙක් .සෙනග හොද මිනිස්සුන්ට චන්දේ දෙන්නේ නෑ .හැමදාම හොරැ දිනන්නේ

  • @formycountry373
    @formycountry3734 ай бұрын

    ඔබතුමා පර්ලිමේන්තුවේ සිටිය යුතු කෙනෙක්

  • @user-uc3dx9ez6b
    @user-uc3dx9ez6b3 ай бұрын

    ජිවිතේ යතාර්තය තෙරුම්ගේන ජිවත් වෙච්ච මනුස්සයෙක් 😢 නිවන්සුව ලැබේවා 🙏🙏🙏

  • @AnushaGunawardhana-gk9dl
    @AnushaGunawardhana-gk9dl3 ай бұрын

    නිවන් සුව ලැබේවා ඔබ තුමාට යලි යලි අපතරේම ඉපදේවා🙏🙏🙏🙏

  • @anulakarunarathna7328
    @anulakarunarathna73284 ай бұрын

    ඔබකල පිං බලෙන් මෙලොව හැර යන දිනෙක ඉපදෙවි තවත් යහපත් ආත්මයක....

  • @roshakawithchakra5739
    @roshakawithchakra57393 ай бұрын

    බුදු සරණයි ඔයාට .සුපිරි වචන ටික

  • @SLTunes...
    @SLTunes...3 ай бұрын

    හිත හොඳ මිනිස්සුමයි හැමදාමත් වේලස්සනින්ම යන්නේ 😢 ඔබට නිවන් සුව ❤

  • @gayashankaveesha329
    @gayashankaveesha3293 ай бұрын

    ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සු ලද දේ සිත සතුටින් විඳ වෙසෙන මිනිස්සු පොලොවේ මිහි සයනේ ගොඩ නැගූ මිනිස්සු කරුමේ කිම වඳවෙන හිරු සදිසි මිනිස්සු 😢😢😢😢😢

  • @nilminiernest6862
    @nilminiernest68623 ай бұрын

    නිවන්සුවයම ලැබේවා ඔබතුමන්ට🙏🙏

  • @lokawasiya
    @lokawasiya4 ай бұрын

    oba thumata niduk niroogi wewa..teruwan saranai..mama kamathi charithayak

  • @wownet-38
    @wownet-383 ай бұрын

    හොද අවබෝධයක් ඇතිව ජීවත් වූ මිනිසෙකි.... ඔබට නිවන් සුව ලැබේවා....🙏🙏

  • @ramanips2152
    @ramanips21524 ай бұрын

    දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @cj-gn1sp
    @cj-gn1sp4 ай бұрын

    ඇත්ත සුපිරි මනුස්සයෙක්❤

Келесі