කථා කරන හුරතල් හේසර අලියා | GAJA TV

Ойын-сауық

#GajaTV #GajaSports #PeoTVChannel116 #kataragama #hesara
Please Subscribe and Share Our New Videos. Thank You so much.

Пікірлер: 269

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 Жыл бұрын

    අනෙ අම්මේ සත්තලං කැටයක්. අනේ පව් බල්ලන්ට බය අලි බබෙක් දැක්කමයි. එයාව ආදරයෙන් රැකබලා ගන්න. හේසර පුතාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි රත්තරන් පුතේ.

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 Жыл бұрын

    සුදු මහත්තයාටත් එයා බලාගන්න මහත්මාටත් .සුදු මහත්තයාගෙ භාරකාර තුමන්ටත් තෙරුවන් සරණයි ❤❤❤❤

  • @hansijayawardana
    @hansijayawardana Жыл бұрын

    සුදු මහත්තයා කියලා කතා කරන අපේ රටෙ හස්ති පාලක තුමෙක් දැක්කමයි

  • @shamaliwasanthi3821
    @shamaliwasanthi3821 Жыл бұрын

    පවු ඒ කතාව බොහොම පිං ඔබට දරුවන් වගේ බලා ගෙන ඉන්නවට 🙏❤️❤️

  • @hansijayawardana
    @hansijayawardana Жыл бұрын

    ආදරෙයි හේසර.. පරිස්සමින් ඉන්න.. හස්තිපාලක තුමා ඇතුලු සැමට තෙරුවන් සරනයි

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 Жыл бұрын

    ඇත්තටම සතාට ආදරෙයි නම් එයා පෙරළා ඒ ආදරය අපට දෙනව.. මේ අය හරිම සංවේදීයි ආදරෙයි කේසර මැණික❤️❤️❤️🐘❤️❤️❤️

  • @dammikarandeniya2112

    @dammikarandeniya2112

    Жыл бұрын

    අනේ එයා ..අාදරෙයි හේසර හේසරව අාදරෙන් බලාගන්න..හස්ති පාලක තුමාටත් බොහෝම පිං...ඔබ වැන්නන් සදා වාසනා !!! 🙏🙏🙏🙏

  • @dinusha2288
    @dinusha2288 Жыл бұрын

    ඒ දෙන්නටම කතරගම දේවියන්ගේ පිහිටයි

  • @nilushilakmaliranasinghe8481
    @nilushilakmaliranasinghe8481 Жыл бұрын

    අනේ හේසර ඔයා හරිම හුරතල් මාමාත් හොදින් බලා ගන්න පාටයි....ආදරෙයි හිතේ කෝලම ... ඔයා .හරිම ලස්සනයි හේසර .....❤❤❤ මෙිවාගේ මාමලාට තමයි අපේ රටෙි සමිපත් වන අලි, ඇත් පරපුර බලාගන්න දෙන්න ඔිනි ... නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබෙිවා කියලා පුාර්ථනා කරමි !

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 Жыл бұрын

    අලි ඇතුන් කියන්නේ ඇගෙන් විශාල වුනාට හරිම සංවේදි සතුන් .එයාට කරුණාව දක්වනවනම් එයත් කාරුණිකයි එයාලට හොද මතකයක් තියෙනවා ගණදෙවි නුවණ දිල තියෙන්නේ අලි ඇතුන්ට.පව් මෙයාල අපිට දන නමනවා අපි ආදරෙයිනම් .ඇනල කොටල කඩල දාන නරුමපාපතරයාන් හින්ද තමයි මුතු අපේ රටට අහිමි උනේ.අපි ඉල්ලීම් කරන්නේ හොද කාරුණික ඇත්පාලකයින් ලබල දෙන්න කියල.රුෑටබිල කාල ඉන්න අදමයින්ට අලි ඇතුන් බලගන්න දෙන්න එපා කියල තමයි ඉලිලන්නේ.

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 Жыл бұрын

    මේ ආදරණීය අලියා බලාගන්න සුන්දර මිනිසාට බොහොම පින්! මේ අලියාගේ ඊලඟ භවය සුගතියකම වේවා !💐

  • @kanthigallague

    @kanthigallague

    11 ай бұрын

    ❤💐

  • @berifaia9401

    @berifaia9401

    11 ай бұрын

    ❤️❤️❤️

  • @nayanapeiris5487
    @nayanapeiris5487 Жыл бұрын

    අහිංසක සත්තු පව්. එයාලව ආදරෙන් බලාගන්න එක ඇත්තටම මහා පිනක්.

  • @anjaleefernando7266
    @anjaleefernando7266 Жыл бұрын

    හේසර සුදු මහත්යා අපිත් ආදරෙයි. ❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @oshiniwickramaratne9762
    @oshiniwickramaratne9762 Жыл бұрын

    ලොකු ශරීරයක් තිබුනට එයාලා මොනතරම් සුරතල්ද මොනතරම් අහිංසකද එයාලට කොහොම හිංසා කරනවද හිතාගන්න බෑ මේ ආදරණීය ඇත් පැන්චටයි හස්ති පාලකතුමටයි දිගු කලක් එකටම ඉන්න ලැබේවා !!!

  • @nayananandani8281
    @nayananandani8281 Жыл бұрын

    අනේ ඒ බලාගන්න අයියාට පින්...ආදරය දෙනවට...මුතුත් කතා කරන කෙනෙක් ....එයා ගිය එකට දුකයි ...ඔබතුමා වගේ කෙනෙක් එයාට ලැබුනානම් බුදුසරණයි ...

  • @seethad.g1396

    @seethad.g1396

    Жыл бұрын

    අනෙද කියන්නේ👍👍👍👍👍❤❤❤❤❤🙏

  • @kkww3805
    @kkww38059 ай бұрын

    හුරතල් හේසරට සහා ඒ හේසරව බලාගන්න මහත්මාට නිරොගි සුවය තෙරුවන් සරනයි.

  • @chitrajayasingha3892
    @chitrajayasingha3892 Жыл бұрын

    අනේ හේසර මැනික🤗❤️හරිම ලස්සනයි... හස්ති පාලකතුමාට ගොඩාක් පිං මේ සතාව ආදරෙන් බලාගන්නවට🙏❤️

  • @nirmaleesheela4796
    @nirmaleesheela47962 ай бұрын

    අනේ අපිට තව කථා පෙට්ටියක්. හරිම අාදරේ හිතෙනවා. බුදුසරණයි!❤❤❤❤❤❤❤❤❤❤

  • @chandrikawickramasurriya214
    @chandrikawickramasurriya214 Жыл бұрын

    අනේ මේ ඇත් ගොවුවාට බුදුසරණයි සතර වරම් දෙවි පිහිටයි මුතු රාජා බලා ගන්න මේ පින්වත් මුනුස්සයාට ලැබුන නම් මේ වගේ අය අගයන්න ඕන ❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹

  • @induamarasingha7630
    @induamarasingha763011 ай бұрын

    හේසර බල්ලට ඔයා බයද ඔයාගෙ.තරම ඔයා දන්නව නමි... අපි කාටද බය😜😜😜නේද ආදලෙයි මැනික❤️❤️❤️❤️

  • @Sajeed267
    @Sajeed267 Жыл бұрын

    මෙන්න මහත්වරැ සතුන්ට ආදරය කරන්න මෙයාලගෙන් ඉගෙන ගන්න

  • @ahwshaperera3316
    @ahwshaperera331610 ай бұрын

    අනේ ඔයාලා දෙන්නට බුදුසරණයි ❤ලස්සන ආදරයක්

  • @ashoymym8428
    @ashoymym8428 Жыл бұрын

    අනේ හේසර ඔයා හරිම සෝයි එයාව බලාගන්න ඔබ තුමන්ටත් ගොඩාක් පිං ඔච්චර ආදරෙන් බලා ගන්නවට තෙරැවන් සරණයි 🙏🙏🙏🌷💖💖💖💖💖💖

  • @diniwijerathna7990
    @diniwijerathna7990 Жыл бұрын

    අපිටත් adarey හිතෙනවා ..heasara ආදරෙන් බලාගන්න ඔබටත් .hesaratath උතුම් දළදා සමිඳු සරණයි ..❤❤❤

  • @KumariDissanayaka-ju9zc
    @KumariDissanayaka-ju9zc Жыл бұрын

    අනේ ඒ හස්ති පාලක තුමා එයාට කතා කරන ආදරේ. බුදු සරණයි හස්ති පාලක තුමාටත් සුදු මහත්තයටත්.

  • @ranjanih.k6339
    @ranjanih.k6339 Жыл бұрын

    අනේ හරි ලස්සනයි බුදුසරණයි 🙏🙏🙏

  • @alessiacarte9763
    @alessiacarte9763 Жыл бұрын

    අනේ ආදරෙන් බල ගන්න බුදුසරණයි මගෙ මැනික❤️❤️❤️❤️

  • @twentyabc2751
    @twentyabc2751 Жыл бұрын

    පව් අහිංසක සත්තු උනත් ආදරයට ආදරෙයි ❤

  • @thanujathennakoon2064
    @thanujathennakoon2064 Жыл бұрын

    අනේ හේසර බබා ආදරේ හිතෙනවා. එයාව බලාගන්න කෙනාත් හරිම හොද කෙනෙක්. බුදු සරණයි

  • @arozaroz7317
    @arozaroz731710 ай бұрын

    හේසරහස්ති,රාජයාටත්, නිරොගි,සුවය,දිර්ගායු,ලැබෙවා, පින්වත්,උපතින්ලද,රටට වාසනාවක්,ඇත්රජුනි, ඔබය,බලාගන්නා,හස්ති, පාලකතුමාටත්,දිර්ගායනිරොගිසුවය,ගොඩාක්,පින්,මෙයාට,දක්වන ආදරය,රැකවරනයට❤❤

  • @sandamalidissanayake2185
    @sandamalidissanayake2185 Жыл бұрын

    තෙරුවන් සරණයි හේසරට වගේම පාලකට

  • @disnanilmini402
    @disnanilmini402 Жыл бұрын

    සුදු මහත්තයාට බුදු සරනයි....

  • @chitragunawardana5906
    @chitragunawardana5906 Жыл бұрын

    Ardaran balaganna oyalata pin Budusarani manika ❤❤❤❤

  • @padmaseneviratne8380
    @padmaseneviratne838010 ай бұрын

    මම විශ්වාස කරනවා ඔබතුමාලා කියන දේ.ඒක ඇත්ත .සත්තු න්ට ආදරෙන් කතා කරනකොට එයාලා කීකරුයි, ඔබ සැම සුවපත් වෙිවා .

  • @siriyakanthi5520
    @siriyakanthi5520 Жыл бұрын

    ❤❤හේසර අනේ ඉතින් ඔයා කතාකරනවා බුදු සරණයි පැටියෝ❤❤❤

  • @subhadrasamanthakumarisoma1610
    @subhadrasamanthakumarisoma161010 ай бұрын

    අනේ එයා සුදු මහත්තයෙක් ම තමයි දෙන්නටම තෙරුවන් සරණයි

  • @SamsungJ-xr9sz
    @SamsungJ-xr9sz Жыл бұрын

    හේසර පුතා හරිම හුරතල් එයාව ආදරෙන් බලා ගන්න ඔය දරුවට ගොඩක් පින් අනේ ඔයාලට තෙරුවන් සරණයි

  • @nishanimadurangani6971
    @nishanimadurangani6971 Жыл бұрын

    අනේ මැනික් කැටෙි,❤️❤️❤️

  • @windy5483
    @windy548310 ай бұрын

    අනෙ සුදු මහත්ත්‍යා අනේ කතා කරන විදිහා දෙයියනේ මගෙ මනිකට බුදුසරණයි රත්තරං .❤ඒයව බලගන්න අයියටත් බුදුසරණයි 😊

  • @shashiprabha71
    @shashiprabha71 Жыл бұрын

    ආදරය ආදරය. අයිය ඔබට ජය

  • @inokasadamali385
    @inokasadamali385 Жыл бұрын

    අපේ මුතු පුතා මතක් වෙනවා,බුදු සරනයි ,හේසරට❤❤❤

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 Жыл бұрын

    හේසර ⁣ඔයා ෂෝයි අනේ මොනවද මැණික ඔයා කියන්නේ .ඔයාගේ මාම ඔයාට ආදරෙයි.

  • @dammikarandeniya2112

    @dammikarandeniya2112

    Жыл бұрын

    ඔව්...ගොඩාක් අාදරෙයි සුදු මහත්තයට.. හැමෝම එහෙම වෙනවනම් කොච්චර හොඳද..😥

  • @renukapiyadarshani5343

    @renukapiyadarshani5343

    Жыл бұрын

    @@dammikarandeniya2112 ඔව් අනේ

  • @nishanthilakmali9308
    @nishanthilakmali9308 Жыл бұрын

    අනේ හරිම හුරතල්

  • @aradhanaks672
    @aradhanaks6729 ай бұрын

    හේසර සුදු මහත්තයා ඔයා නම් සෝයි අනේ ආදරෙයි මැණික ගොඩාක් ඔයාටත් බලා ගන්න මහත්තයටත් අයිතිකාර මහතාටත් දළදා හාමුදුරුවන්ගේ පිහිටයි කදසුරිදු ගේ ආරක්ෂාවයි

  • @chandaniranathunga2859
    @chandaniranathunga285911 ай бұрын

    අනේ දෙවියනේ මෙහෙම ආදරයක් 👍👍👍👍❤️❤️❤️ඔයාල දෙදෙනාට උතුමි දළදා හාමුදුරුවන්ගේම පිහිටයි..... 🙏 🙏 🙏

  • @madushanthilakarathna2547
    @madushanthilakarathna254711 ай бұрын

    හේසර ❤️ හේසර පැටියටත් හස්ති පාලක මහතාටත් නිදුක් නීරෝගී සුවය ලැබේවා 🙏🙏🙏 බුදු සරණයි 🙏🙏🙏

  • @Dilru6666
    @Dilru666611 ай бұрын

    මේ වීඩියෝ එක බලනකොට ඇස් වලට කඳුළු එනවා හරි දුකයි ..හරිම ආදරණීයයි .. සුදු මහත්තයා හේසර එයාව බලාගන්න අයියාට කොච්චර ආදරෙයිද ? කතා විලාශයෙන්ම ඒක තේරෙනවා ... සංසාරගත බැඳීමක් බලන්න ආස හිතෙන වීඩියෝ එකක් ... ඔබ දෙපළටම තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🐘🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @beamnG833
    @beamnG833 Жыл бұрын

    මෙයාලට ආදරේ කරනවනම් . ඒ එයාලා අපිටත් ආදරේ😊

  • @romeshikadilrukshi8445
    @romeshikadilrukshi8445 Жыл бұрын

    අපේ මුතු කොල්ලටත් මේ වගේ ඇත්ගොවිවෙක් හිටිය නමි තාමත් අපි එක්ක ඉදි.

  • @kamanthipriyadarshani5837

    @kamanthipriyadarshani5837

    11 ай бұрын

    ❤❤❤

  • @AlokaGeethani
    @AlokaGeethani7 ай бұрын

    අනේ හේසර සුදු මහත්තයටත් බලාගන්න කෙනාටත් අයිතිකරුටත් බුදු සරනයි දෙවිපිහිටයි ...

  • @kanchanashyamalee502
    @kanchanashyamalee502 Жыл бұрын

    Adaren bala gnnawata pin❤

  • @SudangamagePemalatha-uw6vz
    @SudangamagePemalatha-uw6vz11 ай бұрын

    Hesara sudu පුතේ ඔයාට ගොඩක් ආදරෙයි මැnka b.s පරිස්සමෙන් inna

  • @user-cs2gh8th4t
    @user-cs2gh8th4t10 ай бұрын

    අනේ සුදු මහත්තය අලී බබාට තුරුණුවන් සරණයි

  • @BandanaSomalatha-vb3cf
    @BandanaSomalatha-vb3cf Жыл бұрын

    අහිංසක සත්තු බලාගන්න හැමෝටම ඔබතුමා හරිම ආදර්ශයක් . බුදුසරණයි

  • @shanika6433
    @shanika643311 ай бұрын

    Ane sudu mahaththyage e kathawa nm duka hithuna...dennatama budusaranai. .

  • @ashinthailangakoon3191
    @ashinthailangakoon3191 Жыл бұрын

    බුදුසරණයි පැටියෝ ....බලාගන්න මාමාටත් බුදුසරණයි .....

  • @pardeeppardeep2618

    @pardeeppardeep2618

    11 ай бұрын

    👍👍👍👍👍👍👍

  • @hansiaraliya5249
    @hansiaraliya524910 ай бұрын

    අනේ ශෝයි අපේ හේසර මැණික 💎💎💎💎💎💎💎💎💎 ආදරෙයි අනේ 😘😘😘😘😘😘😘😘😘 සුදු බෝල කැටේට 💖💖💖💖💖💖💖💖💖 තුරැණුවනේ ආශිර්වාදය ලැබේවා! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hiruniwathsala410
    @hiruniwathsala41010 ай бұрын

    Ane hesara manika ❤️❤️❤️ dennatama theruwan saranai ..💙💙💙

  • @sriyajayasinghe5309
    @sriyajayasinghe5309 Жыл бұрын

    අනේ හේසර සුදු මහත්තයෝ ඔයා කතා කරනවා ඇහුවම කදුලුත් ආවා ඔයා හරි වාසනාවන්තයි ඔයාට හොඳ ස්වාමියෙක් ලැබිලා තියෙනවා කතරගම වාසනා කුකුලන්ට බයයිලු ඔයා බල්ලන්ට බයයි 😂😂😂 අනේ කවුරුම හරි හේසර සුදු මහත්තයා ගැනත් හොයලා බලලා විස්තර අපිට කියන්න හේසර ඔයාටත් ඔයාව ආදරෙන් බලාගන්න හැමෝටමත් උතුම් දළදා වහන්සේ ගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය නොවඩුවම ලැබේවා තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @gowrisubashini8624
    @gowrisubashini862410 ай бұрын

    ආදරෙයි අලි පැංචෝ 😍😍😍😍😍

  • @gayanadesilva2934
    @gayanadesilva2934 Жыл бұрын

    මෙහෙම දැක්කාම බදාගෙන ඉඹින්න හිතුනට ලගට ගියාම පුදුම බයක් දැනෙන්නෙ 😂

  • @mykitchenlife5122
    @mykitchenlife5122 Жыл бұрын

    අනේ සුදු මහත්තයා කියන්න වචන නෑ හදවතින්ම ආදරෙයි සුදු මහත්තයා දළදා හාමුදුරුවන් වහන්සේ ගේ පිහිටයි

  • @nilanisenarathna5781
    @nilanisenarathna5781 Жыл бұрын

    E adare kadulak awa sathutata adarei❤❤❤❤❤ hesara sudumahaththaya

  • @lakmininisansala3386
    @lakmininisansala3386 Жыл бұрын

    කේසර ❤පැටියෝ

  • @ramaniiddamalgoda8532
    @ramaniiddamalgoda853211 ай бұрын

    දළදා සමිඳුන් අනුහසින් පිහිට ආශිර්වාද ආරක්ෂාව ලැබේවා කතරගම දෙවියන්ගේ රැකවරණය ආශිර්වාද ආරක්ෂාව ලැබේවා බුදුසරණයි ඔබටත් ඇත් රජුට

  • @dkweerasinghe6329
    @dkweerasinghe6329 Жыл бұрын

    සත්තු කොහොමත් මිනිස්සුන්ට වඩා ආදරය අදුනනව.හේසර පුතේ ඔයා ගොඩක් පිංවන්තයි.දෙන්නටම කදසුරිදුගෙ පිහිටයි.

  • @user-xx9gd2hg4q
    @user-xx9gd2hg4q11 ай бұрын

    අනේ හේසර පැටියෝ ගොඩක් ආදරෙයි ඔයාට කතරගම දෙවි හාමුදුරුවන්ගේ පිහිටයි ඔයාටත් ඔයා බලාගන්න අයියටත්

  • @fatemakw3723
    @fatemakw3723 Жыл бұрын

    Adaran balaganna oba thumata godak pin hasara manika ❤❤❤

  • @L.chinthakajayasiri5247
    @L.chinthakajayasiri5247 Жыл бұрын

    හොද මනුස්සයෙක් ❤

  • @randisumeda9969
    @randisumeda9969 Жыл бұрын

    අනෙ අම්මේ කලු කොල්ලට සුදු මාත්තයලූ😊😊😊😊😊😊😊

  • @cmjayarathnajayarathna6266
    @cmjayarathnajayarathna6266 Жыл бұрын

    අනේ ආදරෙයි ❤❤❤❤❤❤❤❤

  • @lalanipriyanthi288
    @lalanipriyanthi288 Жыл бұрын

    Love you kesara😘😘😘😘⚘🙏

  • @Esh96
    @Esh9611 ай бұрын

    අනේ ලස්සනම ලස්සනම මැණිකක්

  • @muthuhettigamagelalani8851
    @muthuhettigamagelalani885111 ай бұрын

    අනේ හරිම කීකරු ආදරණිය මැණිකක් බුදුසරණයි තාරක පැටියෝ❤❤❤❤❤

  • @kakakkkk567
    @kakakkkk567 Жыл бұрын

    Tharuwan sarani oyala dennatama, ❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilminifernando5548
    @nilminifernando5548 Жыл бұрын

    ආදරනිය හස්තිපාලක තැමාගේ ආදරනිය සැලකිම හැමදාමත් ලබමන් හොදින් ඉන්න පැටියෝ බුදු සරනයි 😘🐘❤️

  • @achalasumuduni2625
    @achalasumuduni2625 Жыл бұрын

    හරිමසන්න්තොසයි.මෙවගෙමිනිසුන.්ටසතරවරන්දෙවියන්ගේම.පිහිටයිදරැවොවගේඑසතාවබලනවා.පින්ඔබට.🙏

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha710111 ай бұрын

    අනේ,ඇස්වලට කදුලු පිරෙනවා.ඒ සතුටු කදුලු .මෙි වාගේ ආදරයනිය යාළුවෝ දෙනෙක් දැක්කාම .ඇත්තටම සතුටුයි .මම හිස නමා ගෞරව කරනවා.මෙි බැදිමට.මෙි වාගේ සුන්දර බැදිමි හැමදාම දකින්න ලැබෙිවා !!! හේසරටත් නිපුණ සහෝදරයටත් තෙරැවන් සරණයි !!! ජයම වෙිවා !!! මෙි වාගේ ලස්සන ආදනීය සුන්දර බැදිමි හැමදාම දකින්න ලැබෙිවා !!! අපේ අලි ඇතුන් සමිපත සුරකීමු .!!! ❤❤❤❤😘😘😘😘🙏🙏🙏🙏🙏🐘🐘🐘🐘

  • @litisiyalitisiya6647
    @litisiyalitisiya6647 Жыл бұрын

    Adataniiya manussayek hesara was adarayen balaganna hesarath amahathayatah budu saranai❤

  • @ShanthilathaFernando-by8uu
    @ShanthilathaFernando-by8uu11 ай бұрын

    රත්තරනේ තෙරුවන් සරණයි

  • @malalabadannaapasinamawani5285
    @malalabadannaapasinamawani5285 Жыл бұрын

    ආදර්ශයක් හැමෝම tama ආදරය hasara ummm

  • @AnushaPerera-nr1gh
    @AnushaPerera-nr1gh9 ай бұрын

    තෙරැවන් සරණයි මැණිකට.

  • @Dilru6666
    @Dilru666611 ай бұрын

    සුදු මහත්තයාටත් බලාගන්න අයියාටත් දෙදෙනාටම නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා ... හැමදාමත් ආදරයෙන් සතුටින් සහයෝගයෙන් යෙහෙන් වැජඹේවා කියලා ප්‍රාර්ථනා කරනවා .. සුදු මහත්තයා හේසරටයි බලාගන්න අයියාටයි දෙන්නටම තෙරුවන් සරණයි , කතරගම දෙවි පිහිටයි ... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️🐘❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @alessiacarte9763
    @alessiacarte9763 Жыл бұрын

    හරිම හුරතල්❤️❤️❤️❤️

  • @madusri8473
    @madusri8473 Жыл бұрын

    Budusaranai deergau pathanawa aethrajuta

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 Жыл бұрын

    ආදරණිය මිනිසුන්

  • @niroshakumari9936
    @niroshakumari9936 Жыл бұрын

    බුදුසරණයි මැණික 🙏🙏🙏

  • @Doniii_5
    @Doniii_511 ай бұрын

    Hesara kiyanne sudu mahaththaya aliyada❤

  • @preethieapasingha452
    @preethieapasingha452 Жыл бұрын

    So cute 😍 Budu saranai patiyo love elephant 🐘 💕

  • @muthuhettigamagelalani8851
    @muthuhettigamagelalani885111 ай бұрын

    බොහොම පිං හේසර මැණික ආදරෙන් බලා ගන්න හස්ති පාලක තුමාට ඔබ දෙදෙනාටම නිදුක් නීරෝගී දීර්ගායුෂ ලැබේවා තෙරුවන් සරණයි ❤❤❤❤

  • @pasanmalinda9166
    @pasanmalinda9166 Жыл бұрын

    Budu saranai puthe....

  • @dhammikmanel2660
    @dhammikmanel266011 ай бұрын

    දෙන්නටම තෙරැවන් සරණයි.සවූදි.අරාබියේ.සිට 🙏🙏🙏🙏🙏🙏🙏

  • @tfo2555
    @tfo255511 ай бұрын

    Ane sudu Manika oyata budusaranai

  • @GayaniChathurika-kn5ij
    @GayaniChathurika-kn5ij10 ай бұрын

    Ane sudu මැණික shooi😍❤️ parissamin

  • @RoseRose-nu8bd
    @RoseRose-nu8bd11 ай бұрын

    අනේ මැණික ආදරෙයි ගොඩක් ඔයාට තෙරුවන් සරණයි

  • @lasanthiroopadamayanthi3500
    @lasanthiroopadamayanthi35005 ай бұрын

    Mage sattalan kataya ❤bola gediya ❤manik katayata budu daranayi 🙏🙏🙏

  • @SamsungA-qk2ol
    @SamsungA-qk2ol2 ай бұрын

    Adarei hesara manika ❤❤

  • @kaweeathapaththu3651
    @kaweeathapaththu365110 ай бұрын

    කඳ සුරිඳු පිහිටයි....හැමෝටම

  • @kumaranathunga9857
    @kumaranathunga985711 ай бұрын

    බොහොම පින්.දිර්ගායු වෙවා.🙏🙏🙏

  • @kmdsbandara1512
    @kmdsbandara151211 ай бұрын

    Budu saranai .දළදා සමිඳුන් පිහිටයි .👃👃

  • @kumarekumare353
    @kumarekumare35311 ай бұрын

    හේසර මැනික ඔයාට බුදු සරණයි දෙවි පිහිටයි මාමටත් එසේම වේවා 🙏🙏❤ නිදුක් නිරෝගිමත් සුවය ලැබේවා

Келесі