Neranjan wijayarathna | elephant | රාජ ඇතා ලේ පෙරාගෙන මහනුවර නගරය මැදින් මාලිගාවට තනිවම දිව එයි

Үй жануарлары мен аңдар

ශ්‍රී දළදා මාලිගාවේ හිටපු දියවඩන නිලමේ නෙරංජන් විජයරත්න මහතා සමඟ දළදා ශ්‍රී මාලිගාවේ වැඩිම කාලයක් දළදා කරඬුව වැඩම කළ රාජා හස්ථියා පිළිබඳ y thal tv youtube නාලිකාව තුළ මාධ්‍ය වේදී, නුවන් සිරිවර්ධන මහතා කළ විශේෂ සාකච්ඡාව.
#neranjan #srilanka #elephant #daladamaligawa #srilanka #wildelephants

Пікірлер: 36

  • @sabaragamuwayouth225
    @sabaragamuwayouth225 Жыл бұрын

    මේ තමයි අපේ ඇත්තම දළදා වහන්සේ භාර කරු, දැන් ඉන්න එකා පට්ට හොරෙක්......

  • @wediyegedaraniroshan9980

    @wediyegedaraniroshan9980

    11 ай бұрын

    මෙයා කියලත් වෙනසක් නෑ

  • @nilminihewa1106

    @nilminihewa1106

    11 ай бұрын

    මෙයාත් එහෙම තමයි ඉතින් 😂

  • @ruvipriyangika2131

    @ruvipriyangika2131

    10 ай бұрын

    ඒක නං සහතික ඇත්ත. දැන් ඉන්න එකා කසිප්පු කාරයෙක් වගේ

  • @wasanthadarmarathna6862

    @wasanthadarmarathna6862

    10 ай бұрын

    @@ruvipriyangika2131 ayi oya bonna giya wele hitiyada nilame...

  • @user-fw3pp8yj6e
    @user-fw3pp8yj6e7 ай бұрын

    ඒකනං ඇත්ත අපේ හීලෑ අලින්ටම තමයි මඩ ගහන්නේ

  • @lakshmidapana1569
    @lakshmidapana156910 ай бұрын

    Theruwan.Saranai.🌷🌷🌷🙏

  • @ythaltv7142

    @ythaltv7142

    10 ай бұрын

    Obatath theruwan saranai...🙏❤️

  • @kamaniperera4219
    @kamaniperera42199 ай бұрын

    The real Nilame. Dedicated to the job.

  • @ythaltv7142

    @ythaltv7142

    9 ай бұрын

    Really 👍❤️

  • @anythingeverything1012
    @anythingeverything1012 Жыл бұрын

  • @sabaragamuwayouth225
    @sabaragamuwayouth225 Жыл бұрын

    නැදුන්ගමුවේ රාජා ගැනත් වීඩියෝ එකක් කරන්න

  • @dilanmount
    @dilanmount Жыл бұрын

    Good Discussion

  • @ythaltv7142

    @ythaltv7142

    Жыл бұрын

    Thanks...👍

  • @wediyegedaraniroshan9980
    @wediyegedaraniroshan998011 ай бұрын

    පන්සිල් රැක්කානම් තමයි හොද කියලා මතක් කරනවා මුසා වාදා වේරමනි දන්නෙමේ නෑ

  • @ythaltv7142

    @ythaltv7142

    11 ай бұрын

    ඔබේ අදහස් තව දුරටත් පැහැදිලි කරන්න

  • @danuskasamaranayaka6737
    @danuskasamaranayaka673710 ай бұрын

    he tolling all are true...

  • @ythaltv7142

    @ythaltv7142

    10 ай бұрын

    👍❤️

  • @frankribbontop6344
    @frankribbontop634411 ай бұрын

    Nilame ekka tawa sakkacha ona❤

  • @ythaltv7142

    @ythaltv7142

    11 ай бұрын

    Aniwaryen idiriyedi balaporoththuwanna 👍

  • @wegoncylone
    @wegoncylone Жыл бұрын

    රාජා ඇතා ඇත්තටම අපිට ජාතික සම්පතක්.... ඉදිරියටත් අලින්ගෙ videos ටිකක් ඕනේ

  • @ythaltv7142

    @ythaltv7142

    10 ай бұрын

    ❤👍

  • @ruvipriyangika2131
    @ruvipriyangika213110 ай бұрын

    මෙන්න නියම උඩරට රාජකීය පරපුරේ දියවඩන නිලමේ තුමාලා. දැන් ඉන්න එකා පට්ට හොරෙක් හරියට කසිප්පු කාරයෙක් වගේ. මේ නිළමෙතුමාලා ගරු ගාම්භීර පෙනුමයි. දැන් ඉන්න එකාගෙ පෙනුමත් කිසිම වැදගත් පාටක් නෑ අමු හොරෙක් වගේ

  • @ythaltv7142

    @ythaltv7142

    10 ай бұрын

    ස්තුතියි අදහසට. රාජපක්ෂ පිල්ලි හැම තැනම ඒ නිසා තාමත් රට දූෂිතයි.....

  • @wasanthadarmarathna6862

    @wasanthadarmarathna6862

    10 ай бұрын

    Penuma wedak neha wedai ona...den diyawadana nilame godak dewal karala thiyenawa peraheratA...me para perahera beluwada..

  • @jeewanthikumari2016
    @jeewanthikumari201610 ай бұрын

    Bosath raja gana thawa kathawak karanna

  • @ythaltv7142

    @ythaltv7142

    10 ай бұрын

    Aniwaryen 👍❤️

  • @wasanthadarmarathna6862
    @wasanthadarmarathna686210 ай бұрын

    Nilamethumai.. .kaweri raja..saneepa karanna beri une ayi

  • @ythaltv7142

    @ythaltv7142

    10 ай бұрын

    👍❤️

  • @wasanthadarmarathna6862
    @wasanthadarmarathna686210 ай бұрын

    Rajawa heppuwe plan ekak ..ewakata hitapu...deshapalaneta sambanda geniyek raja pite yanna ona kiyala...ekata eda dunne nethi nisa..ath gowwawa meruwa.. Okai api danna atteethaya.. Dedimunda deviyo bella mirikuwe ekai..ko. Athgowwa marala athawa abbagatha karapu ewunwa hire demmada...hoya ganna puluwanne hamuda wahanayaknam....😣😣

  • @ythaltv7142

    @ythaltv7142

    10 ай бұрын

    👍❤️

  • @wediyegedaraniroshan9980
    @wediyegedaraniroshan998011 ай бұрын

    පාරම්පරිකව තියෙන දේවල් ගන්ම ගියාම අපායට යන්න නියමිත අය වල කපනවානේ

  • @ythaltv7142

    @ythaltv7142

    11 ай бұрын

    ඔබේ අදහස් පැහැදිව දක්වන්න.

  • @maheshchandimal8696
    @maheshchandimal869611 ай бұрын

  • @ythaltv7142

    @ythaltv7142

    11 ай бұрын

    👍❤️

  • @akilamb1939
    @akilamb1939Ай бұрын

Келесі