Most Funny and Cute Baby Elephants in Sri Lanka 😍 | Pinnawala Elephant Orphanage

✍ Pinnawala Elephant Orphanage
Pinnawala Elephant Orphanage (Sinhala: පින්නවල අලි අනාථාගාරය), is an orphanage, nursery and captive breeding ground for wild Asian elephants located at Pinnawala village, 13 km (8.1 mi) northeast of Kegalle town in Sabaragamuwa Province of Sri Lanka. Pinnawala has the largest herd of captive elephants in the world. In 2011, there were 96 elephants, including 43 males and 68 females from 3 generations, living in Pinnawala.
The orphanage was founded to care and protect the many orphaned unweaned wild elephants found wandering in and near the forests of Sri Lanka. It was established in 1975 by the Sri Lanka Department of Wildlife Conservation (DWC).
On 31 August 2021, a 25 year old elephant named Surangi gave birth to twin male baby elephants at the orphanage.It also marked the first instance of the birth of twin elephants in Sri Lanka after a gap of 80 years since 1941.
✍ Special Thanks :
Shermila Rajapakshe | Director-General of the Department of National Zoological Gardens.
Audio Credits :
Ath Rajune | Harshana Dissanayake
Composer squad
✍ About us
Travel Vloggers, “Trip Pisso” take you around Sri Lanka in our weekly video series. We Create High Quality and excellent videos to reveal the incredible beauty & value of our country.
Like us on FB :👉 / trippisso
Follow us on Instagram :👉 / trippisso
Contact us :👉 hello@trippisso.com
SUBSCRIBE OR I TAKE YOUR DOG
╔═╦╗╔╦╗╔═╦═╦╦╦╦╗╔═╗
║╚╣║║║╚╣╚╣╔╣╔╣║╚╣═╣
╠╗║╚╝║║╠╗║╚╣║║║║║═╣
╚═╩══╩═╩═╩═╩╝╚╩═╩═╝
Cute and funny baby elephants. Baby elephants playing, cuddling, racing, swimming, dancing and more!
#pinnawala #baby_elephants #trip_pisso

Пікірлер: 617

  • @TripPisso
    @TripPisso2 жыл бұрын

    යාළුවෙනේ, ඔයාලා මේ වීඩියෝව බලල , අනිවාර්යෙන්ම අහන්න ඕන ගීතයක් තියෙනවා. ඒ තමයි හර්ෂණ දිසානායක මහත්මයාගේ "ඇත් රජුනේ" ගීතය. අතිවිශිෂ්ට නිර්මාණයක් 👌 අහල හිතට දැනුණ දේ comment එකකුත් දාගෙන යන්න.. ❤ තාත්තා වගේ නුඹ ගැන සොයමින් නිතිනේ අපටත් වඩා නුඹටයි සෙනෙහස පිදුණේ නුඹෙ පයකින්ම අප්පච්චිට වින කෙරුණේ හිතලද වැරදිලද කියපන් ඇත් රජුනේ මා ඔය දිගේ නුඹෙ මඩ සෝදා හැරලා පොල් බොඩ කිතුල් බොඩ නුඹ වෙනුවෙන් හොයලා ලද සොච්චමට වැඩියෙන් දහ දුක් විඳලා අප දුක සැප බැලුවෙ නුඹෙ කුසගිනි නිවලා බත් පත ඉදෙන විට පින් දුන්නේ නුඹට බඩගිනි දැනෙනවා දැන් වැඩියෙන් අපට ආවොත් අප්පච්චි ආයෙත් අපෙ ලොවට අප ගාවට කලින් එන්නේ නුඹ ළඟට Lyrics - Admiral Somthilaka Dissanayake Artist - Harshana Dissanayake Music - Sunil Dayanandakonara

  • @hansirangika6605

    @hansirangika6605

    2 жыл бұрын

    ඒ සිංදුව ඇහැට කඳුළක් ගෙනාවා. සංවේදී වැඩියි හිතට 😢 Vlog එක හරිම ලස්සනයි 🥰🥰🥰🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @laknikapadmaperuma4126

    @laknikapadmaperuma4126

    2 жыл бұрын

    අම්මෝ ඒ සිංදුව අදමයි ඇහුවෙ.ඇහැට කදුලක් ආව අහන පලවෙනි මොහොතෙම.හර්ශන දිසානායක මහත්මයගෙ විශිෂ්ඨ නිර්මායක්.Thank you trip pisso🥰🥺❤

  • @dayandushmantha

    @dayandushmantha

    2 жыл бұрын

    Adenawa😑ithin

  • @nandawathiedisanayaka8245

    @nandawathiedisanayaka8245

    2 жыл бұрын

    Daruwantath wada ath tajita adarai githaya lassanai thaththa marila aya awoth aliya lagata anawa

  • @nirashagamage3785

    @nirashagamage3785

    2 жыл бұрын

    හරිම ලස්සනයි

  • @Chunlani._4246
    @Chunlani._42462 жыл бұрын

    එයාල දෙන්නා කවදාවත් වෙන් කරන්න එපා...කාරුණික ඉල්ලීමක් ...❤🌹💐🙏✌

  • @taxilakarunatillake7225

    @taxilakarunatillake7225

    Жыл бұрын

    I HATE THIS PLACE. ELEPHANTS in CHAINS, being POKED AND PRIED with METAL SPIKES. CHAINED, HURT with METAL SPIKES, and made to stand around in water TO MAKE TOURIST MONEY! UNCHAIN the elephants! LOSE THE SPIKES! THE IS ELEPHANT HELL. IMPRISONED HELL for any living being. I HATE this place IMPRISONING and HURTING these majestic creatures with METAL CHAINS and METAL SPIKES. DON'T GET ON THE ELEPHANTS and DISGRACE THEIR DIGNITY!

  • @travelwithwife
    @travelwithwife2 жыл бұрын

    අඩේ ඒක මරු 💓💓

  • @janindu_induwara_0309

    @janindu_induwara_0309

    2 жыл бұрын

    Super work

  • @TripPisso

    @TripPisso

    2 жыл бұрын

    TWW😍✌

  • @shenuprashaya2287

    @shenuprashaya2287

    2 жыл бұрын

    Elina මැණිකත් එක්කන් යන්නකො කසුන් අයියේ අලි බබාලා බලන්න🤭❤️

  • @janindu_induwara_0309

    @janindu_induwara_0309

    2 жыл бұрын

    @@shenuprashaya2287 ow anee

  • @kusumaellepola5237
    @kusumaellepola52372 жыл бұрын

    ඔයාලා ලත් ආශ්වාදය මෙලෙසින්‌ අපටත් බෙදා දීම ගැන ස්තූතියි. අලින්ගේ ක්‍රියාකාරකම් හරිම. සුන්දරයි. ඒ සුන්දර ලොව එළිය කරන සුරතල් පොඩිත්තෝ ආදරේ හොයන්නෙත් අපේ චුටි පොඩිත්තො වගේමයි . අපේ රටේ සුන්දරත්වය විදිමින් යන ඔයාලා හැමට ස්තුතියි. එයාලා හොදින් රැක බලා ගන්නා අපේ සහෝදර යින් කරන්නෙත් භාරදූර කාර්යක්. ඔයාලටත් ගොඩක් ස්තූතියි.

  • @disnikadisnika6774

    @disnikadisnika6774

    2 жыл бұрын

    Super 🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️👍👍

  • @cherieSAJ
    @cherieSAJ2 жыл бұрын

    😒 අපි ගිය දවසෙ මේ දෙන්නා හොදටම නිදි 😂❤️.. trip pisso නිසා කොහොම හරි පැටවු දෙන්නගෙ හුරතල් වැඩ බලාගත්තා 🙈😍❤️

  • @lifewiththusha55
    @lifewiththusha552 жыл бұрын

    අනේ එයාලා කොච්චර අහිංසක සත්තු ද ..බලන්න එයාලගේ තියෙන හීලෑ..කම..🐘❤😊....පට්ට video එක🔥

  • @mrx-gaming3046
    @mrx-gaming30462 жыл бұрын

    චූටි පැටව් පට්ට හුරතල් නේ මරු ආ 🖤🖤

  • @sripererasri5236
    @sripererasri52362 жыл бұрын

    අපිත් පින්නවල ගියා.පොඩි නිවුන් පැටව්‍ දෙන්නා හරිම හුරතල්🐘🐘

  • @IsharaTharangani-ep4gc

    @IsharaTharangani-ep4gc

    9 ай бұрын

    ටිකට් එකක් කියද.කියටද පටන් ගන්නේ

  • @ravindunimesh3319
    @ravindunimesh33192 жыл бұрын

    අලි පැටව් දෙන්නා මරූ.....😍😍😍

  • @BeatBlend3800
    @BeatBlend38002 жыл бұрын

    මාරම ලස්සන සත්තු ජාතියක් ...... ❤

  • @malshiperera
    @malshiperera2 жыл бұрын

    අපිත් එතනට ගියා වගේම දැනුනා. ලගදිම යන්න ඕනා. ස්තූතියි trip pisso මේ ලස්සන vlog එකට.

  • @malshiperera7376

    @malshiperera7376

    2 жыл бұрын

    Shaa mage namama thiyena thawa kenek..😍

  • @alfapatrolbepositve3567

    @alfapatrolbepositve3567

    Жыл бұрын

    kzread.info/dash/bejne/fqt1xsmAksmuqJc.html

  • @user-lk2yq8ty2o

    @user-lk2yq8ty2o

    6 ай бұрын

    𝙼𝚗 𝚊𝚕𝚒 𝚙𝚒𝚜𝚜𝚒𝚢𝚊𝚔

  • @devikawaasala2346
    @devikawaasala23462 жыл бұрын

    බලන්න කෝ නිව්න් බබාලා දෙන්න ගේ හුරතලේ වගේම අම්මගේ ආදරේ ❤😘🥰

  • @sanjuwhs1286
    @sanjuwhs12862 жыл бұрын

    අනේ මට මේ බෝල ගෙඩි එක්ක ඉන්න තියේනම්... මං මේ ලෝකෙට ආදරේම සතා අලියා.... ❤❤❤😘😘😘😘😘😘

  • @prasadidunil4884

    @prasadidunil4884

    10 ай бұрын

    Mama aliyak anna mama kamathii

  • @thathsara2813
    @thathsara28132 жыл бұрын

    හරිම ලස්සන video එකක්.සියලු දෙනාට ලොව්තුරු බුදු සරන ලැබේවා 🙏🙏🙏🙏🙏💖❤️

  • @pibidenalanka987
    @pibidenalanka9872 жыл бұрын

    බෙල්ලන්විල පන්සලේ ඇත් ගොව්වා උමතුවෙන්, වෛරයෙන් මෙන් හෙන්ඩුවෙන් ඇතාගේ පිටට අනිමින් ඇතාගෙන් පළිගන්නා ආකාරයේ වීඩියෝවක් තියනවා. මෙම ඇතා බේරාගන්නා මෙන් ඉතාම කරුණාවෙන් ඉල්ලමු.

  • @aksha.....2683
    @aksha.....26832 жыл бұрын

    ඌ මු කියන්න එපා අනේ..එයාල පුංචි බබාලා නෙ...💜️💜️💜️💜️

  • @kaviraabeywickrama2740
    @kaviraabeywickrama27402 жыл бұрын

    අලි සෙල්ලං පෙන්නුවට ස්තූතී.

  • @slkaviyaff6520
    @slkaviyaff65202 жыл бұрын

    අනේ අර අලි පැටවු මරු ඈ 🥰🤗

  • @TashiniNirasha
    @TashiniNirasha10 ай бұрын

    අපේ රටේ ගොඩාක් වටින සම්පතක් වගේම අපේ රටට ලොකු ආඩම්බරයක් එයාලා🥺🥰🥰❤️❤️❤️❤️

  • @bandarajbandara7742
    @bandarajbandara77422 жыл бұрын

    අනේ ඔයාල හැමෝම කෑම අල්ලල කන්න දෙන්නෙ ඇයි.. සතෙක් උනත් මේ කාලෙ එයාලව පරිස්සමෙන් බලන්න ඕන කියල අමතකද.. ඔයාලට තෙරුවන් සරණයි ..

  • @travelwithchabiya
    @travelwithchabiya2 жыл бұрын

    මරු මරු දැන් මැපාත් සෙට් එකේම සාමාජිකයෙක් නේ ❤️❤️❤️❤️ පිස්සුවක් තමා හැමදාමත් ට්‍රිප් පිස්සෝ👣❤️

  • @TripPisso

    @TripPisso

    2 жыл бұрын

    ❤✌

  • @ravindujayawickrama7838
    @ravindujayawickrama78382 жыл бұрын

    අලි පිස්සන්ටයි ට්‍රිප් පිස්සන්ටයි 😍 ලස්සනම වීඩියෝ එකක් 😍❤️

  • @subheeshsubhi5384
    @subheeshsubhi53842 жыл бұрын

    මට නමි හිතෙන්නේ එයාලට කැම මදි පවි අනේ

  • @user-wx1yz9xx9y
    @user-wx1yz9xx9y2 жыл бұрын

    තෙරුවන් සරනයි චූටි පැටව් ඇතුලු අලි ඇත් පවුලේ සියලු දෙනාටම ත් ❣️❣️❣️ රැක බලාගන්න සියලු දෙනාටමත් ❣️❣️❣️

  • @inokadamayanthi5887
    @inokadamayanthi588710 ай бұрын

    හරිම හුරතල් අනේ,ඔයාල සියලුදෙනාටම තෙරුවන් සරනයි 🙏🙏🌼🌼🌼🌼🐘🐘🐘🐘🐘

  • @ashininimesha2562
    @ashininimesha25622 жыл бұрын

    අද වීඩියෝ එක හරිම ලස්සනයි. Keep it up trip pisso.. 💖💖💖💖

  • @travelwithsushan1015
    @travelwithsushan10152 жыл бұрын

    ඒ වීඩියෝ එක හරිම ලස්සනයි ජයවේවා ට්‍රිප් පිස්සෝ ❤️❤️

  • @ggdfgggdygy7845
    @ggdfgggdygy78452 жыл бұрын

    හරිම ලස්සනයි ,බබාගෙ උපන් දිනෙට එක්කරන් යන්න ඔනෙ .

  • @navodividarshana454
    @navodividarshana4542 жыл бұрын

    Lassnai godak සතුන්ට api godak kemathi adarei apinam ithin hemadama ali balanava hemadama beluvath athi venne e unata podi karadara tiyanava eyalagen kele jivath vena ayane api sara karahama yanava ithin api ape සම්පත රැක ganna one බුදු සරණයි oyalata lassna video apita gena enna❤❤❤❤🙏ඇත් රජුනේ ගීතය අහුවහම කදුලු එක්ක ආදරණීය හැගීමක් එන්නේ ❤❤❤

  • @janaagri257
    @janaagri257 Жыл бұрын

    හැම ප්‍රශ්නයක්ම අමතක වෙනවා නේ..මෙයාලා එක්ක ඉන්න කොට.❤️❤️❤️❤️❤️👍👍👍👍😂😂😂😂💚💚💚

  • @manjulajayasekara3397
    @manjulajayasekara33972 жыл бұрын

    එයාලා හරි ශෝයි අනේ ❤️❤️❤️😍😍😍බුදු සරනයි 🙏🙏🙏

  • @sureshliyanage5872
    @sureshliyanage58722 жыл бұрын

    සුපිරි ඒකත්. අපි අලි ලගට ගිහින් බැලුවා වගේ. මං හැමදාම කියනවා වගේ trip pisso කියන්නේ භාවනාවක් ❤️

  • @bweera
    @bweera2 жыл бұрын

    Enjoyed thoroughly watching this video. Please protect these beautiful and intelligent animals in the jungles. Elephant orphanage is doing a great service.

  • @samaniwarakapitiya3532
    @samaniwarakapitiya35322 жыл бұрын

    Hina una athivenna.shok ali babala.😀😀😀😀😀😀😀❤❤❤❤❤❤💎💎💎💎

  • @susanacharmers4323
    @susanacharmers4323 Жыл бұрын

    I visited the Pinnawala Elephant Orphanage in 2011. Also came across one Blind elephant who has been kept separately due to his blindness. We were told that some cruel person inflicted the poor animal's eyes. IT WAS HEART BREAKING TO REALIZE SOME EVIL PEOPLE DO NOT RESPECT SUCH MAJESTIC & BEAUTIFUL PACHYDERMS. I truly enjoyed watching them marching towards the river and them having a bath as they wish, while interacting other elephants very freely. ONLY sad thing was 1) At that time I was there the people tied one baby elephant in the middle of a covered shelter without allowing his Freedom to roam. 2) To this day, I REALLY DO NOT UNDERSTAND 'WHY' those mahouts carry such Huge Iron Hooks when walking with these almost tamed elephants? IT IS SO INTIMIDATING & PURE CRUEL TO THE ANIMAL. These animals are very INTELLIGENT & smart. They do not need some sort of threatening vile bull hook is constantly Following them behind. PLEASE STOP USING THIS MASSIVE BULL HOOKS ON THESE WONDERFUL ANIMALS. These Elephants are MORE Intelligent than some of us humans. STOP USING BULL HOOKS. BE KIND TO THE ELEPHANTS. If you can't work there, without using bull hooks then need to find a different job elsewhere.

  • @sudeshlakmal1668
    @sudeshlakmal16682 жыл бұрын

    ලස්සනට වැඩේ කරනව සෙට් එකම, ජය❤️❤️

  • @ruchiranamalee5018
    @ruchiranamalee50182 жыл бұрын

    ලස්සනයි...සිිංදුවත්.හිතට දැනෙනවා.

  • @vlogswithchootimalli5365
    @vlogswithchootimalli53652 жыл бұрын

    අයියලත් කාලෙකින් විඩියෝ එකක් දාල .ලස්සනයි අයියේ විඩියෝ එක ❤❤❤❤

  • @shenuprashaya2287
    @shenuprashaya22872 жыл бұрын

    👀❤️💫සජ්ජන and දිසා නේද මේ පොඩි ඩබල🤭

  • @dianydiany5026
    @dianydiany5026 Жыл бұрын

    අනේ මාම වට්ටෙව් ව නේද 😄😄😄තියන සතුට මැණික බුදුසරණයි 🙏🙏🙏💞💞💞💞🇱🇰🇱🇰🇳🇮🇳🇮

  • @janakigunawardana4575
    @janakigunawardana45752 жыл бұрын

    බොහොම ස්තූතියි හරිම ලස්සනයි ගොඩක් සතුටු වුණා

  • @ramisha3270
    @ramisha32702 жыл бұрын

    අම්මෝ සුරතල් ...ලෝකයයි 💖💖💖💖💖💖👏👏👏👏

  • @IndraniGunasekara-et5wc
    @IndraniGunasekara-et5wc10 ай бұрын

    Chuti patawonge dagakaramam balana lasani asai ♥️♥️♥️💕💕💕💐💐💐💐👍👍👍

  • @danushbro2302
    @danushbro23022 жыл бұрын

    අලි පැටව් දෙන්නව පන්සල් වලට නොදි ඉන්නවනම් ගොඩාක් වටිනවා.❤

  • @user-ce5yg2vo6h

    @user-ce5yg2vo6h

    2 жыл бұрын

    අඩෝ පන්සල්වල පට්ට සැපක් යකො තියෙන්නෙ😂අපිට කොහෙන්ද එහෙම සැප.

  • @danushbro2302

    @danushbro2302

    2 жыл бұрын

    @@user-ce5yg2vo6h උබ දන්න මගුලක් නෑ බන්..

  • @user-ce5yg2vo6h

    @user-ce5yg2vo6h

    2 жыл бұрын

    @@danushbro2302 යකෝ අපේ පන්සලේ අලින්ව දැක්ල තියන නිසානෙ කිව්වෙ.

  • @shanikadilrukshi2922
    @shanikadilrukshi29222 жыл бұрын

    දරුවෝ වගේ අප්පා ❤🥺

  • @travelwithlifepartner
    @travelwithlifepartner2 жыл бұрын

    මාර ලස්සන vlog එකක් .උදය අයියා හශාන් අයියා ස්තුතියි ඔබ හට. ❤️❤️❤️

  • @sandyakumari-sy2ie
    @sandyakumari-sy2ie Жыл бұрын

    ඇත්තටම ඇත්ත තාත්තල අප්පච්චිල ආදරේ ඔය පනට පරිස්සමින් ඉන්න බුදු සරණයි

  • @travelwiththanushka9508
    @travelwiththanushka95082 жыл бұрын

    මාරම ලස්සයි ❤️❤️❤️ Beautiful good luck #tips #pisso ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ciaoapi
    @ciaoapi2 жыл бұрын

    නිහතමානී අපේ සෙට් එක .❤️❤️ජයවේවා

  • @shenonsovis..
    @shenonsovis..2 жыл бұрын

    Aww the little elephants who were along with you are soo cute 🥰🥰..there are even many more at the udawalawa elephant transit house

  • @wildmachan
    @wildmachan2 жыл бұрын

    හැමදාම වගේ උදයගේ edit නම් පට්ට❤️❤️ මටත් ආස හිතුනා බං😂😂

  • @TripPisso

    @TripPisso

    2 жыл бұрын

    Thushara ❤️

  • @ramanikaluarachchi709
    @ramanikaluarachchi7092 жыл бұрын

    වැඩේ ෂෝක් ඒ වුනාට ලගට යාම භයානකයි .එයා සතෙක්

  • @kumarikanchana708
    @kumarikanchana7082 жыл бұрын

    අමිමෝ අලි මල්ලිලා දෙන්නගෙ තියන දාංගලේ,🤩🤩

  • @alanbanks2826
    @alanbanks28262 жыл бұрын

    Apith giya keepa sarayak .a matakayan nawatha hitata danuna oyalage video 1n.wade sarathakai.oyalata jayen jayama wewa !!

  • @akilaniroshan8563
    @akilaniroshan85632 жыл бұрын

    නියමයි අයියලා විඩියෝ එක එක මාරම ලස්සනයි 👍♥

  • @whitearaliya6853
    @whitearaliya68532 жыл бұрын

    Baby elephants are very cute .. l love them so much.❤️❤️❤️❤️❤️😘😘😘

  • @babaib3513
    @babaib3513 Жыл бұрын

    God bless all the caregivers at the orphanage .for being true gods children and looking after gods other mammal children.bless u and urs a million times

  • @smadusss5903
    @smadusss59032 жыл бұрын

    Eththatama harima lassanai. Godak asavhithuna. Manasata sehelluva genena lassanama video ekak. Thanks oyalata. 👍👍👍

  • @doni_2002
    @doni_20022 жыл бұрын

    🥺🥺ලොකු අලින්ට බයයි 😔..පොඩි අයට ආසයි 😉❤😁

  • @hashanmadushka6133

    @hashanmadushka6133

    2 жыл бұрын

    අනේ දෝනි 😅

  • @lakshmiabeydeera3829

    @lakshmiabeydeera3829

    2 жыл бұрын

    මාත්

  • @geethikajayarathna587
    @geethikajayarathna58710 ай бұрын

    Ow...me ayawa kawadawathma wen karannepa ....theruwan saranai siyalu Dewi rekawaranai oyalata. ...

  • @nandarathnayaka6294
    @nandarathnayaka629410 ай бұрын

    මෙ අලි බලාගන්න අය හරිම වාසනා වන්ත්‍යි හරිම ලස්සනයි අනෙ අනෙ බල දාරින්ගෙනුත් සමිර මහත්තයා ගෙනුත් ඉල්ලා සිටිනවා ඇස් නොපෙනෙන චන්ඩි ඇතා සහා මිනිස් ක්‍රියා කාරකම් නිසා දුක් විදින අග්බො ඇතාත් පින්වලට ගෙනත් සන්‍ර්රක්සන්‍ය කරන්න කියා ඉල්ලන ව

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV2 жыл бұрын

    අන්නෙහ් චූටි බබාලා 😍😍😍

  • @valavimusic2390
    @valavimusic23902 жыл бұрын

    Athatama ath rajune sinduwa godak hithata danuna

  • @ruwangunsighe7172
    @ruwangunsighe7172 Жыл бұрын

    Marama lassanai..pinnawalla api.

  • @piyumidhameesha8364
    @piyumidhameesha83642 жыл бұрын

    Hashan malayage aluth job EKA supiri.ada video eka superb.❤️🔥🔥🔥🔥🔥👌👌👌❤️❤️❤️❤️

  • @guwani01
    @guwani01 Жыл бұрын

    I like very much, they are not chained. Thank you for taking care of these magnification creatures, hope you will never torcher them like කන්දේ ඝනයා. Thank You All

  • @thashu287
    @thashu2872 жыл бұрын

    Maru habai

  • @vonduvondu3917
    @vonduvondu39172 жыл бұрын

    Harima lassanai ayye jaya wewaa oyalata. Trip pisso thawa thawath ediriyata sarthaka wewaa!

  • @praveen_brother
    @praveen_brother2 жыл бұрын

    සිංදුව නම් මරු.... ඒකනම් හිතට වැදුන සැරටම.... ජීවිතේට අදමයි සිංදුව ඇහුවේ..good luck your future..❤❤

  • @user-fk6vb5qf8t
    @user-fk6vb5qf8t Жыл бұрын

    Apith lagadi awa pinnawala .sinduwa lassanai. ❤🐘

  • @ramyalata5397
    @ramyalata53972 жыл бұрын

    Lassanai.👌👌👌

  • @AyeshiVrs
    @AyeshiVrs10 ай бұрын

    ශෝයි අනේ 😍😍❤️❤️ Thankyou video ekt ❤️👍

  • @rohanapinnawala2466
    @rohanapinnawala24662 жыл бұрын

    Lassanai.. Rohana Pinnawala.Mt

  • @anoopanoop1090
    @anoopanoop10902 жыл бұрын

    Ane හරිම ලස්සනයි oyaalata sammaa sambudu saranai 🙏💐❤️

  • @dilstudio3187
    @dilstudio31872 жыл бұрын

    සිංදුවේ අරුත කියලා වැඩක් නෑ....❤️

  • @jayanthibotheju715
    @jayanthibotheju7158 ай бұрын

    Harima lassanai video eka ahinsaka sathunadarei❤❤❤❤❤❤❤❤god bless you all

  • @pereraanjali1154
    @pereraanjali1154 Жыл бұрын

    මල්ලියෝ ඔයාලා පින්නවල ගිහින්.. ඒ සද්දන්තයින්ගේ වැඩ කිඩ අපිටත් බලන්න වීඩියෝ කරලා ඉදිරිපත් කිරීමෙන් අපිත් ඒ විස්තර බලාගත්තා... 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹ඔයාලාටත් සද්දන්තයින්ට තෙරුවන් සරණයි.. නිදුක් නිරෝගී වේවා... 🙏🙏

  • @isurujayathilaka295
    @isurujayathilaka2952 жыл бұрын

    මොනවාද බන් මේ හුරතල් සින්දුවක් කියාලා අතල් දේමු ට්‍රිප් එකක් ගිගින් අදරේයි බන් ...

  • @raneisujata8623
    @raneisujata86232 жыл бұрын

    නියමයි ලස්සනයි 👍👍👍👍👍👍👍

  • @punyajayani974
    @punyajayani9742 жыл бұрын

    Nice experience and beautiful video.

  • @sitadeviray5007
    @sitadeviray50072 жыл бұрын

    Cute baby elephant 🐘🐘🐘🐘🐘 God bless 👌👌👌👌👌😍😍😍😍😍❤️❤️👌😍👌

  • @NethDot
    @NethDot2 жыл бұрын

    Wow. Patta❤️

  • @madushinisagarika7472
    @madushinisagarika74722 жыл бұрын

    පොල් අත්තෙ කූරූ ටික අයින් කරල කොලේ විතරක් කන හැටි දැකල මාරයි කියලා හිතුනා ...ලස්සන වීඩීයෝවක් ❤️

  • @dinuama2888
    @dinuama28882 жыл бұрын

    ශෝයි අනේ ...❤️❤️❤️

  • @lakshithavlogs
    @lakshithavlogs2 жыл бұрын

    සුපිරි නියමයි ජය වේවා සෙට් එකටම❤❤

  • @vidohansa
    @vidohansa2 жыл бұрын

    ඒකනම් නියමයි, @Trip Pisso ❤️❤️❤️❤️❤️

  • @sachiruwanthika5126
    @sachiruwanthika512610 ай бұрын

    ❤❤😍😍lassanai vlog eka

  • @tharusaraeksith8773
    @tharusaraeksith87732 жыл бұрын

    මරු හෂාන් අයියේ...❤🔥👌

  • @tharakaperera5759
    @tharakaperera57592 жыл бұрын

    Patta...athal nm hashan aiya tama...❤️❤️❤️

  • @dulanjanirajapaksha1491
    @dulanjanirajapaksha14912 жыл бұрын

    නියමයි අය්යලා. 👍🥰

  • @thamaradissanayaka8029
    @thamaradissanayaka80292 жыл бұрын

    නියමයි සතුටුයි ජය වෙිිවා 🙏🙏🙏🙏

  • @jialee140
    @jialee1409 ай бұрын

    They do very important work at Pinnawala

  • @chamiladanansooriya5975
    @chamiladanansooriya59752 жыл бұрын

    Sinduwa harima lassanai. Video ekath lassanai. Hashange new job ekata apen suba pathum.

  • @hirunisnorthernlife8768
    @hirunisnorthernlife87682 жыл бұрын

    ලස්සනයි. අපේ පවුලේ හැමෝම ආසාවෙන් බැලුවා. 😍😍😍😍Lot of love from Finland

  • @TripPisso

    @TripPisso

    2 жыл бұрын

    ❤️✌

  • @erabaduvillage6105
    @erabaduvillage61052 жыл бұрын

    නියමයි නියමයි ඔබට ජය ..

  • @nilanthifernando2377
    @nilanthifernando23772 жыл бұрын

    ගොඩක් ලස්සනයි අපි ආසාවෙන් බැලුවා

  • @tnk1216
    @tnk12162 жыл бұрын

    නියමයි මචං පරිස්සමට 🥰🥰🥰

  • @sachinilochana7877
    @sachinilochana78772 жыл бұрын

    Supiri aiyala. Thanks me video eka karata. Aththatama apith ethana innawa wage denuna. Aniwarenma yanna oni eyalawa balanna. Budusaranai hemotama!

  • @priyanthi5464
    @priyanthi54642 жыл бұрын

    Ane හරිම ශෝkne,මල්ලි හරිම හුරතල්

  • @hggh8229
    @hggh82292 жыл бұрын

    මරු ඔයා⁣ලගෙ කතා ටිකත් 😂😂😂❤️❤️❤️❤️

Келесі