NEWBORN BABY ELEPHANT 🐘 IN PINNAWALA ELEPHANT ORPHANAGE | TRIP PISSO

✍ NEWBORN BABY ELEPHANT | हाथी का नवजात शिशु
The newest addition at the Pinnawala Elephant Orphanage in Sri Lanka,
a precious baby elephant born on the 20th of March 2024. It's a bouncing baby boy, weighing in at a healthy 120kg! 🌟
In this heartwarming video, we had the incredible opportunity to witness this playful little guy in action as he bathed and frolicked around, spreading joy and happiness wherever he goes. From his adorable antics to his charming personality, this baby elephant stole our hearts, and we're thrilled to share our experience with you!
So sit back, relax, and prepare to be enchanted by the cuteness overload! Don't forget to hit that like button and subscribe to our channel for more heartwarming animal adventures. 🐾✨
✍ About us
Travel Vloggers, “Trip Pisso” take you around Sri Lanka in our weekly video series. We Create High Quality and excellent videos to reveal the incredible beauty & value of our country.
Like us on FB :👉 / trippisso
Follow us on Instagram :👉 / trippisso
Contact us :👉 hello@trippisso.com
#pinnawala #baby_elephants #barana

Пікірлер: 123

  • @NalikaWeera-uj2cs
    @NalikaWeera-uj2cs2 ай бұрын

    අනේ අලි බබාල තුන් දෙනාටයි අලි අම්ම්ලට අලි තාත්තලට වගේම අලි නැන්දලටත් දළදා හාමුදුරුවන්ගේ පිහිටයි . 🐘🐘🐘🐘🐘🐘🐘🙏🙏🙏♥️♥️♥️

  • @niroshakothalawala6604

    @niroshakothalawala6604

    2 ай бұрын

    Ĺĺ

  • @madhuhansi8585

    @madhuhansi8585

    Ай бұрын

    🙊😭😭යුඉඌඉට්ග්ම් න්න්බ්භ්බ්බ්බ්ව්ව්භු,🎉ග්😮😮🍌😢🗺️🌐🌐🌏ව්ව් ය්😅🙏🙏🙏🙏🙏ඉ😊😅😊😊🙊🙊🙏 6:46 🙊😅🙏❤❤😅ග්ගූඋෆ්ට්ට්ටුජ්ජ්හ්‍යුග්ට්ට්ගික්කො😮😅ජි🙊😅😃🦁🦁🏧🚼🚼😮🍋🍊🍊😮🍉🍈🍈🗺️​@@niroshakothalawala6604

  • @ShyamalWickramasinghe
    @ShyamalWickramasinghe2 ай бұрын

    ට්‍රිප් පිස්සෝ වැඩක් කලොත් ඉතිං No1...❤

  • @indrahemaseelikumarihamy8261
    @indrahemaseelikumarihamy82612 ай бұрын

    දරුවා කාගේ වුවත් එයා රැක ගතයුතු බව මිනිසුන්ට අලින්ගෙන් ඉගෙන ගතයුතු පාඩමක්. බලන්න මේ අහිංසක තිරිසන් සතුන්ගේ තිබෙන එකමුතුව.

  • @kumarikumari8346
    @kumarikumari83462 ай бұрын

    ලසන්තයි බුදුසරණයි දෙවියන්ගේ පිහිටි ලැබේ වෙිවා හැමෝමට 🙏♥️🌹🇱🇰🇰🇼🇱🇰🇰🇼

  • @praneethisanka9148
    @praneethisanka91482 ай бұрын

    අනේ පිංවත් ගුණවත් ඒ අලිපැටියා හම්බවෙලා ❤

  • @ChamariDarshika-is8jg
    @ChamariDarshika-is8jg2 ай бұрын

    Me ape wasthu keta tika lassanai🌹❤️💜❤️💕💕💕 adarei oyala hamotama 😘😘😘 Ruwanvali maha se rajanan wahansege pihita Arakshawa lebewa🙏🙏🙏🙏

  • @nilanthianthony-cv7dj
    @nilanthianthony-cv7dj2 ай бұрын

    Wishwaye ashirwadayen me ahinsakayo 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 araksha wewa ❤❤❤❤🙏🙏🙏 god bless all of you

  • @nirmaleesheela4796
    @nirmaleesheela47962 ай бұрын

    මෙහෙමයි. භරණ පැටියගෙ අම්මා ශාන්ති සැරයිලුනේ. එ් එක්කම අර මහත්තයා කිව්වා වගේ එයා එක පාරටම ලොකු කට්ටියත් එක්කලුනේ හිටියේ. එ්කයි එයා මිනිස්සුන්ට පුරුදු නැත්තෙ. එ් උනාට අපි අහලා තියන විදියට සජ්ජන ගෙයි දිසා ගෙයි අම්මා සුරංගි හරි අහිංසකයි. අපි vedio වලින් දැකපු විදියට සජ්ජනයි දිසායි එයාලා බලන මාමලත් එක්කමයි ඉන්නේ. මම හරි නේද? ඉතින් භරණ පැටියත් මාමා කෙනෙකුට පුරුදු කරන්නකෝ.❤❤❤❤❤❤❤❤

  • @sudarshideepa6726
    @sudarshideepa6726Ай бұрын

    අනේ මට බදා ගන්න ආසයි.මම ආසම සතා අලි පැටියා.

  • @krishanthiperrera551
    @krishanthiperrera5512 ай бұрын

    ස්තූතියි !

  • @niroshavijesingha2251
    @niroshavijesingha22512 ай бұрын

    ❤❤❤❤san kotata ❤❤❤

  • @himarushevan5403
    @himarushevan54032 ай бұрын

  • @lifewiththusha55
    @lifewiththusha552 ай бұрын

    අලි ගැන තව වීඩියෝ ඕනේ ..මමඅලි පිස්සෙක් ❤🐘

  • @user-id8md2iy5n

    @user-id8md2iy5n

    2 ай бұрын

    Mmat bn

  • @lifewiththusha55

    @lifewiththusha55

    2 ай бұрын

    @@user-id8md2iy5n 🙏

  • @udeniweerasekara6353
    @udeniweerasekara63532 ай бұрын

    So cute ane❤❤❤

  • @samanthiherath4278
    @samanthiherath42782 ай бұрын

    අනී 🙏🙏❤🥰🥰😍😘 බුදුසරණයි 🙏❤

  • @seethawickramasinghe9704
    @seethawickramasinghe97042 ай бұрын

    Supiri ❤❤🇱🇰🇱🇰🇱🇰🌹❤️❤️

  • @SandaChandrapala
    @SandaChandrapala2 ай бұрын

    Thank you video ekata❤❤

  • @Sankalpa_samarasekara.
    @Sankalpa_samarasekara.2 ай бұрын

    වීඩීයෝ එක පට්ට ❤ තව ටිකක් දිග වුනානම් මරූ වීඩියො එක❤

  • @menakamadurapperuma4948
    @menakamadurapperuma49482 ай бұрын

    Wow මාරම ලස්සනයි ❤

  • @mvcrash777
    @mvcrash7772 ай бұрын

    Niyamai video eka 🤗

  • @Mr.Alone_127
    @Mr.Alone_1272 ай бұрын

    අපේ ගම පින්නවල ❤😊

  • @nisansalasadamali2749
    @nisansalasadamali27492 ай бұрын

    ❤❤❤❤❤

  • @rambukkanaabhimanaya
    @rambukkanaabhimanaya2 ай бұрын

    රඹුක්කන අපේ අභිමානය

  • @funkymusic2615
    @funkymusic26152 ай бұрын

    හෙන්ඩුව අරන් මිගාර ගාවට නෙහ් ගියේ ලේසි නෑ හැබැයි කුලප්පු උනා නම්

  • @Shwjwjwjj
    @Shwjwjwjj2 ай бұрын

    ආතල්....❤❤❤

  • @Studyvlogs395
    @Studyvlogs395Ай бұрын

    Ynn asam thenak❤

  • @user-zc7gp3rm9m
    @user-zc7gp3rm9m2 ай бұрын

    Lasanai, Budusaranai....

  • @Deepinaussie
    @Deepinaussie2 ай бұрын

    😍❤️ Supiriyak

  • @user-xz7yv6yy5y
    @user-xz7yv6yy5y2 ай бұрын

    ❤❤❤❤❤❤

  • @travelwithhusband21
    @travelwithhusband212 ай бұрын

    Patta.❤

  • @NandaSilva-yz9ci
    @NandaSilva-yz9ciАй бұрын

    ❤❤❤❤

  • @ishanuditha3590
    @ishanuditha35902 ай бұрын

    Maru aaa❤️😁

  • @swetifernando1652
    @swetifernando16522 ай бұрын

    To cute❤

  • @fernandosarath4694
    @fernandosarath46942 ай бұрын

    Maru ❤❤❤❤❤❤ From Italy

  • @Proplay_Hub
    @Proplay_Hub2 ай бұрын

    Superb gmmak

  • @ChefRohana
    @ChefRohana2 ай бұрын

    very nice

  • @lalithaabeyasundara5315
    @lalithaabeyasundara53152 ай бұрын

    Ane soi.🌹🌹💚👍

  • @pathumnimsara801
    @pathumnimsara8012 ай бұрын

    maru😊💗

  • @user-ft2wl2qy6t
    @user-ft2wl2qy6t2 ай бұрын

    1st 😊

  • @arrowjr5498
    @arrowjr54982 ай бұрын

    පොඩි බබෙක් වගේ ඒ අලි පැටියා

  • @Hashe892
    @Hashe8922 ай бұрын

    ❤❤❤❤🐘🐘🐘

  • @niranjalagunarathna9370
    @niranjalagunarathna93702 ай бұрын

    ❤ සුපිරි

  • @Gaja_pro_shorts
    @Gaja_pro_shorts2 ай бұрын

    පට්ට ❤

  • @user-ty2ho9xz1x
    @user-ty2ho9xz1x2 ай бұрын

    🐘❤

  • @MusicBarlk
    @MusicBarlk2 ай бұрын

    Maru❤️❤️❤️

  • @ChathuHapan-rk5sd
    @ChathuHapan-rk5sd2 ай бұрын

    ❤🤘

  • @kavindabandara8537
    @kavindabandara85372 ай бұрын

    ❤❤❤❤👍👍👍

  • @DN3_Bhashi
    @DN3_Bhashi2 ай бұрын

    Picco tika❤️✊

  • @doni_2002
    @doni_20022 ай бұрын

    🥰💓

  • @user-zm7bh7vp3j
    @user-zm7bh7vp3j2 ай бұрын

    🐘🐘🐘🐘🐘❤❤

  • @wasanthapushpamali8601
    @wasanthapushpamali86012 ай бұрын

    ❤❤

  • @Gayal-hi6ex
    @Gayal-hi6ex2 ай бұрын

    ❤❤❤අනේ මැනිකක් ❤❤❤

  • @prabathpathirana
    @prabathpathirana2 ай бұрын

    පට්ට වීඩියෝ එකක් අද නම්❤

  • @user-df8bw8nm5m
    @user-df8bw8nm5m2 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @Isharavlogs-io5vg
    @Isharavlogs-io5vg2 ай бұрын

    Maru

  • @slrainbow2218
    @slrainbow22182 ай бұрын

    🥺❤🐘🐘🐘

  • @theslexploresonalimbulana
    @theslexploresonalimbulana2 ай бұрын

    ❤❤❤❤❤🥰🥰🥰🥰🥰💯💯💯💯

  • @janakawagodapola
    @janakawagodapola2 ай бұрын

    නියමයි bro ❤

  • @nethu0005
    @nethu00052 ай бұрын

    Hiii❤😂🎉

  • @R..P..
    @R..P..2 ай бұрын

    නියමයි ❤🎉🌻

  • @wasanthakumari4695
    @wasanthakumari46952 ай бұрын

    ඇත්තටම ඉස්සර දවසෙ ඔයාල හුරතල් කරා නේද හරි හැමෝටම තෙරුවන්සරණයි

  • @greshank3695
    @greshank36952 ай бұрын

    ❤❤🇱🇰🇱🇰🇱🇰🐘🐘🐘👊👊👍

  • @shilitv-fo2vl
    @shilitv-fo2vl2 ай бұрын

    වහින වෙලාවේ මේක බලන උන්😂❤

  • @Diniru776
    @Diniru7762 ай бұрын

    1😊

  • @user-wk3fl3nt9o
    @user-wk3fl3nt9o2 ай бұрын

    And manika

  • @mariefernando12
    @mariefernando122 ай бұрын

    Ran pokunen diya naa gena enne. Malmada bisovuni kohedoo yanne!! Aaaaaaaaaaaa~~~~ Aaaaaaaa~~~~😅😂❤❤❤❤

  • @IsuruBuddila
    @IsuruBuddila2 ай бұрын

    Video BLANA Ayawath Trip Ekak Ekkn Ynna

  • @AjithRathnasiri-kv7hl
    @AjithRathnasiri-kv7hlАй бұрын

    හොඳ වීඩියෝ එකක්

  • @prasannavisvalinkam
    @prasannavisvalinkam2 ай бұрын

    Manisu API welawatath Kalin epethenawa..Akai Ali 22 masayak ganne..

  • @nayanapeiris5487
    @nayanapeiris54872 ай бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @neetharanjani1692
    @neetharanjani16922 ай бұрын

    පරිස්සම්න්

  • @nethuugirl858
    @nethuugirl8582 ай бұрын

    අර ඩ්‍රෝන එකට එන අලියගෙ සීන් එක මරු නේ😍ඒකට මල පැනලාද කොහෙද 😌😂

  • @galpatha
    @galpatha2 ай бұрын

    Ane oya surathal satunata adaraya karanna bari nam ohu kalaknni dushtayaku pamanamai, love you baby..elephant.❤❤❤❤.

  • @nethsarawickramasekara2583
    @nethsarawickramasekara25832 ай бұрын

    අපේ පැත්තට ආයෙත් ඇවිල්ලා ගිහිල්ලා 😪🤍

  • @user-wk3fl3nt9o
    @user-wk3fl3nt9o2 ай бұрын

    Mata gilinna hitenawa suduwawa

  • @dush_95
    @dush_952 ай бұрын

    සුපිරි ❤😋

  • @vishakathennakoan3948
    @vishakathennakoan39482 ай бұрын

    ❤️❤️❤️❤️❤️

  • @user-hb7bk5fj2s
    @user-hb7bk5fj2s2 ай бұрын

    Bola gediyak.. Wage. Akka barana malliyawa adaren Bala ganawa.. 2ma adarei.. Siyalu ali athunta devi pihitai 👍😂😘💋🐘🐘🐘🐘🐘🐘🐘🙏🏻🙏🏻🙏🏻💙💦🍉🍌🍍🌽🌾🌾🌾😀🤗

  • @DhammikaBogahawita

    @DhammikaBogahawita

    2 ай бұрын

    0

  • @madusanka7163

    @madusanka7163

    Ай бұрын

    ​@@DhammikaBogahawitayyy

  • @sahiya-lp8fh
    @sahiya-lp8fh2 ай бұрын

    සුපිරි අයියේ

  • @kanishkalakshan8441
    @kanishkalakshan84412 ай бұрын

    එ කිට්ටුව තියෙන සත්තු වත්තට ගිහින් විඩියො එකක් කරානම් තවත් හොදයි 😊

  • @surajperera9002
    @surajperera90022 ай бұрын

    අලි අම්මල හත්දෙනෙකු ට හබරනදි වහදීල මරල කිරිබොන වයසෙ අලි පැටව් 2ක් පැහැරගෙන තිබුන වසර කිහිපය කට උඩදි

  • @user-wg3rp2yd8y
    @user-wg3rp2yd8y2 ай бұрын

    මම හිතුවා යයි කියලා බලන්න

  • @somakalubowila8923
    @somakalubowila89232 ай бұрын

    අනෙ.ඇත්තට මේ අලි බැලිල්ල මට ඇතිවෙන්නෙනැති හැටි.

  • @user-eo5kh2xw7y
    @user-eo5kh2xw7y2 ай бұрын

    පොලොන්නරුව පැත්තෙ එන්න අදහසක් නැද්ද ❤ ආදරේයි

  • @user-tu5ml9bf6c
    @user-tu5ml9bf6c2 ай бұрын

    ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏

  • @Tourtreats
    @Tourtreats2 ай бұрын

    ❤🫶🏻

  • @priyadarshanidabare-jl6ec
    @priyadarshanidabare-jl6ec2 ай бұрын

    Eya raja පැටියෙක් wage adaren bala ganna baranawa

  • @chanukagayashan2440
    @chanukagayashan24402 ай бұрын

    ඇතෙක්ද

  • @Subo65
    @Subo652 ай бұрын

    සජ්ජන දිසයි දැං කැලෑ අලි වගේ වෙලාද හීලෑ නැද්ද 😢

  • @lokatharanaya7744
    @lokatharanaya77442 ай бұрын

    අරූ තාත්ත කියල වගකීමෙන්ද කියන්නෙ 😂

  • @lahiruprabhath3710
    @lahiruprabhath37102 ай бұрын

    මචං කොල්ලො සෙට් එකකට දවස් දෙකකට යන්න ටිකක් ෆන් වගේම ලොකේශන් කීපයක යන්න පුලුවන් තැනක් කියපල්ලකෝ

  • @TripPisso

    @TripPisso

    2 ай бұрын

    චැනල් එකේ videos ගොඩක් තියෙනව. බලන්න ❤

  • @guwani01
    @guwani012 ай бұрын

    මේ සත්තුන්ට නිදහසේ ඉන්න දෙනවානම් කොතරම් හොදද. අපේ සතුට වෙනය් සතුන්ගේ ලෝකය වෙනය්

  • @vikassalve422
    @vikassalve422Ай бұрын

    ඔබේ කණ්ඩායම ඉන්දියාවට නොපැමිණෙන්නේ ඇයි අපේ ඉන්දියාව මගේ නිවසට පැමිණෙන්න මගේ නිවස මෙහි බලන්න අපේ ඉන්දියානු බෞද්ධ සංස්කෘතිය ආහාර භාෂාව මුම්බායිහි පුරාණ බෞද්ධ ගුහා අඩවියේ රජු අශෝක් යුගයේ බලන්න most welcome Mumbai India ❤❤❤❤❤

  • @TripPisso

    @TripPisso

    Ай бұрын

    0777777488

  • @vikassalve422

    @vikassalve422

    Ай бұрын

    What's this number brother

  • @vikassalve422

    @vikassalve422

    Ай бұрын

    This is your what's app number ?

  • @vikassalve422

    @vikassalve422

    Ай бұрын

    @@TripPisso this is your what's app number brother

  • @somakalubowila8923
    @somakalubowila89232 ай бұрын

    බරන කෙට්ටු ඇයි.එයාට පෝස්‍ය ජාති විටමින් දෙන්නෙ නැතිද?

  • @GraceloveAnimals
    @GraceloveAnimals2 ай бұрын

    I hope they stop using stick 🐘 watch David Sherdrick, they don’t use stick to elephants but they can just communicate with Elephants. Elephants are smart enough to communicate without using stick 😀🌸👍

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara2 ай бұрын

  • @user-lw9cy8ls2w
    @user-lw9cy8ls2w2 ай бұрын

    ❤❤❤❤❤

  • @udeshikasenevirathna445
    @udeshikasenevirathna445Ай бұрын

    ❤❤❤❤

  • @prabodashashi2102
    @prabodashashi21022 ай бұрын

    ❤❤

  • @edirisinghekumar7349
    @edirisinghekumar73492 ай бұрын

    ❤❤❤❤❤❤

Келесі