රාජා "කතරගම වාසනා" වුන හැටි | Sirasa TV

Ойын-сауық

රාජා "කතරගම වාසනා" වුන හැටි | Sirasa TV
ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZread නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 148

  • @yummykema2759
    @yummykema275910 ай бұрын

    නැදුන්ගමුවේ රාජා මතක් කරල අපි තවම අඩනවා .. එයා ඇත්තටම බෝසත් ඇතෙක් ❤🙏 වාසනා එයත් ඒ වගේම ආදරේ ගෞරවෙ ලබන කෙනෙක් ❤

  • @kavindugimhana2332

    @kavindugimhana2332

    10 ай бұрын

    Ow eththatama❤❤❤

  • @user-wx1yz9xx9y
    @user-wx1yz9xx9y10 ай бұрын

    විජය රාජා ඇත් රජුට පින් අනුමෝදන් කරවීම හා ජීවතුන් අතර සිටින කළු මාමා ගැන හොයා බලා කටයුතු කරන එක තමා අපිට නැදුන්ගමුවේ රාජා වෙනුවෙන් කරන්න තියෙන එකම යුතුකම 😢❤

  • @IshanNHennadige
    @IshanNHennadige10 ай бұрын

    ඒ කවි ටික අහන්න තරම් මම හිත හයිය කෙනෙක් නෙවෙයි. 🥺 රාජා ඔයා දෙව්ලොව ඉපද ඇති නිසකයි එය🙏😊

  • @UGBANDARAWBSN
    @UGBANDARAWBSN10 ай бұрын

    😢😢😢😢 නිවන් සුව නැදුන් මහ ඇත් රජුනි.ඔබ කල පින් බලෙන් මතු බුදු බව ලැබේවා.🙏💔 කලු මාමට ඉක්මන් සුව ලැබේවා.🙏❤️ වාසනා ඇත් රජුන්ටත් අජිත් මාමටත් දීර්ඝායුෂ ලැබේවා.❤❤❤❤🙏🙏🙏🙏

  • @ashsandaseya2039
    @ashsandaseya203910 ай бұрын

    අනේ දකින දකින පාරක් ගානෙ අැඩෙනව දිව් සැප අහවර නිවන් යන්න මගෙ රජුනේ 😢😢😢😢

  • @nipuneesenarath
    @nipuneesenarath10 ай бұрын

    පොඩි දවස් වල පෙරහැර බලන්න ගියාම හැම අලියෙක්ම ඇතෙක්ම නැදුන්ගමුවේ රාජා කියල හිතාගෙන හරි ආසාවෙන් පෙරහැර බැලුවා... 😭

  • @anusharose4866
    @anusharose486610 ай бұрын

    අනෙ අපෙ ඇත් රජු මතක් වෙද්දි ඇඩෙනවා අනෙ මට ආසයි ඒ පිංවන්තයා ගිය පාරේම😢🙏🙏🙏🙏

  • @thusharasewwandi8972
    @thusharasewwandi897210 ай бұрын

    දළදා සමිදුගේ පිහිටෙන් කළු මාමට ඉක්මන් සුව අත්වේවා 🙏 නැදුන්ගමුවෙ පින්වත් ඇත් රාජා තාමත් අපෙ හිත් තුළ ඉන්නවා ❤ මේ කවි පෙල අහන්න තරම් හිතේ හයියක් නැ ඇඩෙනවා 😢 පින්වත් ඇත් රජුනි ඔබට නිවන් සුව අත්වේවා 🙏🙏🙏

  • @user-iw7yb9vx8u
    @user-iw7yb9vx8u10 ай бұрын

    දැනුත් නැදුන් මතක් වෙිනකෝට ඇඩෙිනවා 😢😢 පිං කද😢

  • @ChathurikaSanjeewani-ro3wz
    @ChathurikaSanjeewani-ro3wz10 ай бұрын

    ඇත්තටම අජිත් මාමා ගුණ යහපත් මනුස්සයෙක්.ගොඩක් ගරු කරනවා මේ කලු මාමා ගැන කිව්ව කතාවට.ඇස් දෙක වගෙ වාසනා බලාගන්නට ශක්තිය නිරතුරුවම ලැබේවා .....❤❤

  • @iduwari1863
    @iduwari186310 ай бұрын

    හදවතේ දුක ඉවසන්න , දරා ගන්න අපහසුයි ...නිවන් සුව ලැබෙනවා නැදුන්ගමුවෙ බෝසත් ඇත් රජුනි! කලු මාමාද එසේම වේවා!

  • @sandamalidissanayake2185
    @sandamalidissanayake218510 ай бұрын

    අපි තවමත් අඩනවා අජිත් මාමෙ ...ඒ බෝසත් මැණික නැතූව....කළු මාමත් ගැන හරිම දුකයි... වාසනා ව ඇස් දෙක වගේ රැක ගන්න අජිත් මාමෙ...ඔයාලට දළදා සමිදු පිහිටයි ...

  • @DilshanWimalarathne-xb5ec
    @DilshanWimalarathne-xb5ec10 ай бұрын

    ඒ වගේ පින්වන්ත ඇතෙක් බලාගත්ත අපේ කළු මාමටත් අවශ්‍ය සැලකිලි දෙන්න.එයත් අපේ රටට ගොඩක් වටින සම්පතක්.

  • @user-fp5vl2ib6d
    @user-fp5vl2ib6d10 ай бұрын

    නැදුන් අපෙ මැනික නැතුව අපි තාමත් අඩනවා අජිත් මාමේ😢😢😢 ඒ අපේ පිං කද..😢😢

  • @sajaniNanayakkara-vo9qq
    @sajaniNanayakkara-vo9qq10 ай бұрын

    අනේ කලු මාමේ මේ විඩියෝ එක බැලුවහම ඇස් වලින් කදුලු වැටේනාවා ඉක්මනින් සුවපත් වේවා ❤😢

  • @Sheethaka_Achintha
    @Sheethaka_Achintha10 ай бұрын

    ජනාදිපති සම්මානයක් ලැබෙන්න ඕනේ මනුස්සයෙක්🤍

  • @nilangasandaruwan6899
    @nilangasandaruwan689910 ай бұрын

    සිහිවන විටදි උඹ නැති බව ඇස් මානේ.... එන්නට හිතෙයි පුත රාජා ගිය පාරේ.... 😢😢😢

  • @harshanisandamali9785
    @harshanisandamali978510 ай бұрын

    කලු මාමා ගැන කිව්ව ඒකට බොහොම ස්තූතියි.කලු මාමාව බලාගන්න එක අපි හැමෝගෙම යුතුකමක්.

  • @nimanthisada8465
    @nimanthisada846510 ай бұрын

    නැදුන් නෑ කියලා කලගුන අමතක කරන්න හොද නෑ.හරිනම් පෙරහැර බලන්න ඒ මනුස්සයව ගෙන්න ගන්න තිබ්බා.වැඩක් නැති උන් බඩත් උස්සන් ඉදන් හිට්යේ..සිංහලයට හැමදේම මතක සතියයි.පව් කලු මාමා😢

  • @nilaniwickramasinghe752

    @nilaniwickramasinghe752

    10 ай бұрын

    සහතික ඇත්ත

  • @peumimanahara4821
    @peumimanahara482110 ай бұрын

    කදිරපුර වාසනා උතුම් දළදා සමිඳුන්ගෙ වාසනාව 🙏🙏🙏🙏🙏

  • @Princess_Tulip
    @Princess_Tulip10 ай бұрын

    *අනේ කරුණාකර කලු මාම ගැනත් බලන්න පිං සිද්ද වෙයි🥺❤️.... අපෙ පිං කද ඉන්නකම් ඒ මනුස්සයා ගැන හැමෝම බැලුවා දැන් කිසි මාධ්‍යයක් නෑ🥺😢❤️...*

  • @Rashu_Babi
    @Rashu_Babi10 ай бұрын

    අනෙ හරිම ලස්සනයි ශශිකා අක්කගෙ එ ගායනය😢

  • @Rashu_Babi
    @Rashu_Babi10 ай бұрын

    අනෙ අජිත් මාමෙ නැදුම් මතක් වෙනකොට පපුවට දරාගන්න බැරි වේදනාවක් එනවා,කලු මමාට කොහොම ඇත්ද එ වේදනව,😢😢😢

  • @nuwanpiyankara1360
    @nuwanpiyankara136010 ай бұрын

    නැදුන්ව මතක් වෙන වාරයක් පාසා අපි අදටත් අඩනවා එයාට අපි හරිම ආදරෙයි . එයා නැතුව පෙරහැර හරි පාලුයි .

  • @World_life183
    @World_life18310 ай бұрын

    අනේ මයෙ මැනික.....ඔයා ව කවදාවත් අමතක වෙන්නෙ නෑ පුතේ❤❤❤

  • @gayandissanayake7005
    @gayandissanayake700510 ай бұрын

    වාසනා අපිට සැබෑම වාසනාවක්❤ බුදුසරණයි ඇත් රජුනි දීර්ඝායු වේවා...🙏🙏🙏

  • @w.sathirasahandulara3556
    @w.sathirasahandulara355610 ай бұрын

    අනේ ඒ සිංදුව තවත් හිත පරනවා..😢

  • @CharithPriyadarshana-gz1hx
    @CharithPriyadarshana-gz1hx10 ай бұрын

    කැලේ වෙඩි කන අලි ඇත්තු ගැනත් ලොකු අවධානයක් දෙන්න ඕනි.

  • @prasangadolawaththa424
    @prasangadolawaththa42410 ай бұрын

    ඔබට සිත බැදි කාරනේ තවම මම සොයන්නෙමි. ඇත් රජුනි. ඔබට නිවන් සුව ලැබේවා !! ඇත් රජුනි. 💕💕

  • @Princess_Tulip
    @Princess_Tulip10 ай бұрын

    *අපෙ පිං කද නැදුම් අදටත් ඇඩෙනවා මතක් වෙන වාරයක් ගානේ🥺😔❤️...*

  • @kasankethimadushani4688
    @kasankethimadushani468810 ай бұрын

    නිවන් සුව ලැබේවා ඇත් රජුනී ❤❤❤🙏🙏🙏

  • @dreamer5340
    @dreamer534010 ай бұрын

    Chamilka...you sings beautifully ❤️

  • @buddhikadissanayake3383
    @buddhikadissanayake338310 ай бұрын

    හදවත කඩා වැටෙනවා..😢😔

  • @Janakanamalbandara
    @Janakanamalbandara14 күн бұрын

    අපේ මැණික වාසනා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sagarikasanjeewani5567
    @sagarikasanjeewani556710 ай бұрын

    අනේ තාමත් නදුන්ගමුවේ ඇතා දකිනකොට පපුවට අකුනක් කොටනවා වගේ.පුදුම දුකක්.අපේ ගෙදර ඉදලා නැතිඋන කෙනෙක් තරමටම දුකක් එනවා.එච්ර ලෙන්ගතු කමක් දැනෙන්නේ ඇත් රජුගේ පිනට වෙන්න ඇති. කලු මාමටත් රාජා වෙනුවෙන් යුතුකම් ඉශ්ට වෙනවානම් ගොඩක් හොඳයි. ඒ වගේම කතරගම වාසනා ඇත් රජුටත් සියලුම අලි ඇතුන්ටත් දළඳා සමිදු පිහිටයි ආරක්ශාවයි. අජිත් මාමත් හරිම ප්‍රියමනාපයි හැමෝටම තෙරුවණ් සරනයි!!

  • @nilukaprabodhani7515
    @nilukaprabodhani751510 ай бұрын

    ඇස් දෙකට කදුළු එනවා නැදුන්ගමුවේ රාජා දකින හැම මොහොතකම නුබට නිවන් සුව ලැබේවා ඇත් රජුනි

  • @chamodiwasana6263
    @chamodiwasana626310 ай бұрын

    ...පිංවන්ත ඇත් රජු නිවන්දකිත්වා🙏🙏🙏🙏🙏

  • @nilaniwickramasinghe752
    @nilaniwickramasinghe75210 ай бұрын

    පින්වන්ත ඇත් රාජා ආදරෙයි මැනික

  • @dyukaz3822
    @dyukaz382210 ай бұрын

    ඒ ගායනය, ඒ හඩ 😢😢😢😢😢

  • @chethiyalakshan5797
    @chethiyalakshan579710 ай бұрын

    නැදුන් දන්ත ධාතූන් වහන්සේ වඩම්මවාගෙන යද්දි දෙපැත්තෙ දෑල අල්ලන්නෙ වාසනායි ඉන්දිරාජායි.... ආයෙ එහෙම දවසක් එන්නෙ නෑ ❤😥

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi816410 ай бұрын

    නැදුන්ගමුවේ ඇත් රාජාට අමාමහ නිවන් සුව ලැබේවා🙏🙏🙏

  • @anjaleefernando7266
    @anjaleefernando726610 ай бұрын

    තෙරුවන් සරණයි කළු මාමේ ඉක්මනින් සුවපත් වෙන්න. දුකයි නැදුන් රජු ඔබට සුභ ගමන් 🙏🙏🙏😢😢😢😢😢 ආදර වාසනා ඇස් දෙක මෙන් රැක ගමු අජිත් මාමේ. 🙏🙏🙏🙏

  • @Saagasavi2023
    @Saagasavi202310 ай бұрын

    නැදුන් ඇත් රජුනි ඔබට නිවන් සුව ලැබේවා... ❤️❤️🥺

  • @KSgifts96_
    @KSgifts96_10 ай бұрын

    පින් කඳ 😢❤

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi816410 ай бұрын

    කළු මාමාට ඉක්මන් සුවය ලැබේවා🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @SamsungA-qk2ol
    @SamsungA-qk2ol10 ай бұрын

    Nadun manika harima dukai 😢😢😢

  • @boommiusic9065
    @boommiusic906510 ай бұрын

    😢😢😢 ඇත් රජුනි 🥺🥺🥺 ඔබට නිවනු් සුව ලැබේවා.. 🙏🙏🙏

  • @bimsarapieris4869
    @bimsarapieris486910 ай бұрын

    ඒ කවි ටික අහන ගමන් පින්වන්තයා දිහා බලන් ඉන්න තරම් හිත හයිය නෑ 😢❤

  • @dilinimadhurangi1764
    @dilinimadhurangi176410 ай бұрын

    ඒ කවි ටික අහන්න අපේ හිත් හයිය නැහැ රත්තරනේ

  • @DilshanWimalarathne-xb5ec
    @DilshanWimalarathne-xb5ec10 ай бұрын

    අපේ මැණික.එයාව මතක් වෙද්දින් තවමත් ඇස් වල කදුළු කැට පිරෙනවා🥺🥺.එයා මේ වෙද්දින් හොද තැනක ඉපදිලා ඇති

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha710110 ай бұрын

    නැදුන්ගමුවේ ඇතා තරමි පරිපුර්ණ ඇතෙක් තාම දැක්කේ නැ.එත්...වාසනා කියන්නේත් නැදුන් ලගට ඉන්න කෙනෙක්.වාසනා ඇතා නැදුන් වාගේම වාසනාවන්තයි .පිංවන්තයි.දිර්ඝායු ලැබෙිවා !!! ඇත් රජුනී .නැදුන්ගමුවේ ඇතාගේ මතකය දුකයි ,සුන්දරයි .🙏🙏🙏🙏🙏🐘🐘🐘🐘😢😢😢😢❤❤❤❤❤

  • @imashaamandi3647
    @imashaamandi364710 ай бұрын

    කිසිදා අමතක නොවන නැදුන්ගමුවේ ඔබට නිවනින් නිවනම අත් වේවා.කලු මාමාටත් ඉක්මන් සුවය ලැබේවා ❤🙏

  • @MInsaD793
    @MInsaD79310 ай бұрын

    පිං ලැබේවා ❤😢😭🙏

  • @NETHU946
    @NETHU94610 ай бұрын

    තාමත් නැඳුන්ගෙ පොටෝ එකක් දැක්කත් ඇස් වලට කඳුලු එනවා.ඉස්සර එයා නුවරට යන්න අපේ මේ පාරෙන් යන්නෙ. අනේ එයාට උනු දේ.. වාසනාත් දැන් නඳුන් වගේමයි.ඒත් නැඳුන් පව්.එයා හැබැයි මනුස්සයො වෙලා ඉපදුනු අපිට වඩා වාසනවන්ත උනා.ඒ වගේම දිව්‍යලෝකෙ ඉපදෙන්න පිනක් කරගත්තෙ.දළඳා කරඬුව වඩම්මලා.එයා කොච්චර වාසනාවන්තද ඉතිං. දැන් වාසනා❤ එයාට දීර්ඝායුෂ❤

  • @MInsaD793
    @MInsaD79310 ай бұрын

    නිවන් සුව ❤

  • @MInsaD793

    @MInsaD793

    10 ай бұрын

    ❤😢😭

  • @lahirusandaruwan9091
    @lahirusandaruwan909110 ай бұрын

    ආදරෙයි ❤

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha710110 ай бұрын

    නැදුන් තරමි වාටිනා ඇතෙක් නැ වාසනා ඇරෙන්න .මතු බුදු බවයම ලැබෙිවා !!! ඇත් රජුනී .🙏🙏🙏🙏😭😭😭😭😭😭

  • @sanjuboy2083
    @sanjuboy208310 ай бұрын

    දුක කියන එකේ උපරිම දැනුනා🥺🙂❤️

  • @nethminethmi2693
    @nethminethmi269310 ай бұрын

    කතරගම වාසනා. 😍🙏 ඔයාටත්, අජිත් මාමටත් දීර්ඝායුෂ ලැබේවා....!!!!

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha710110 ай бұрын

    ඉක්මනින්ම සුවය ලැබෙිවා !!! කළු මාමෙි,නිදුක් නීරෝගී දීර්ඝායු ලැබෙිවා !!!.❤❤❤🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭

  • @slwildanimalkingdom561
    @slwildanimalkingdom56110 ай бұрын

    නැදුන්ගමුවෙ ඇතා දකින දකින වාරයක් ගානේ තාමත් ඇඩෙනවා ඒක නම් අපේ හිත්වලි කවදා මගහැරෙයිද හර්ෂ මහත්තයා කලු මාමා කොහොමද ඒ දුක දරාගන්න ඇතිද

  • @srinathravindra93
    @srinathravindra9310 ай бұрын

    බුදු සරණයි

  • @Lashanthi
    @Lashanthi10 ай бұрын

    නැඳුන් පිං කඳ ... ඉක්මන් භවයක නිවනින් සැනසේවා! 😢😢😢 කලු මාමේ .. ඔබව අපි කිසි දිනෙක අමතක කරන්නේ නෑ.

  • @dilakshidil4936
    @dilakshidil493610 ай бұрын

    පතනා බෝධියකින් උතුම් ඌ නිවනම ලැබේවා ඇත් රජුනේ..🥺කලු මාමාටත් අජිත් මමාටත් වාසනා මැනිකටත් තෙරුවන් සරනයි....❤️❤️

  • @nmihinma549
    @nmihinma54910 ай бұрын

    Niwan suwa labewa nadun manika❤

  • @_babyboyshibu_5699
    @_babyboyshibu_569910 ай бұрын

    Aiyoo me wage kawi ahanna ba andenawa mata🥺🥺🥺💔💔 nadun oya dewlowa gihin ati neda manika dan......kohe hari idan oyage hamputhawa balaganna eyawa araksha karaganna.....puluwan hamoma kalu mamawa balanna eya paw thani karanna epa....😭😭 💔💔 E wagema kale inna ali atthuntath dan jiwitha tharjana...iye dawasatama 5 denekge jiwitha biligenane me kakul 2 amanayo.....ewata adala baladaringe as arewa ehema natinam me sambandawa nagi sitinna haiyak tiyena kenek me ahinsakayan wenuwen idiripath wewa.....ali, atthu witharak newei wane inna hama sathektama jiwath wenna aithiya tiyenawane🥺🥺❤️❤️

  • @priyankachandrarathne7972
    @priyankachandrarathne797210 ай бұрын

    Nedumgamuwe bosath eth raju wrnuwen kalu mama hata kumak ho sethak karanawa nam eya mema eth rajuta karana upaharayak wei

  • @indrayatawara6294
    @indrayatawara629410 ай бұрын

    ❤❤❤

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi816410 ай бұрын

    වාසනා 🐘🐘🐘💎💎💎 අජිත් මාමාටත් දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @manything9282
    @manything928210 ай бұрын

    😢😢❤️❤️

  • @user-kq3nf7dz4i
    @user-kq3nf7dz4i10 ай бұрын

    Mepara oyawa godak mathak una හැමෝටම කළු mamath මතක් una නිවන් සුව ලැබේවා නැදුන්ගමුවේ විජෙ රාජා ඔයාට අමාමහා නිවන් සුව ලැබේවා ඇත් රජුනි කලු මාමා ටත් ඉක්මනින් සුවය ලැබේවා ❤❤❤❤😢😢😢😢🙏🙏🙏🙏🙏🙏🙏

  • @pushpakumarayasapalitha3776
    @pushpakumarayasapalitha377610 ай бұрын

    Niwan suwa labewa ath rajuni budu saranai

  • @adeeshanimsara664
    @adeeshanimsara66410 ай бұрын

    ❤️

  • @rajithakwijesena706
    @rajithakwijesena70610 ай бұрын

    නිවන් සුව පිං කඳ නැදුන්.. 🙏 වාසනා...ඇස් දෙක වගේ බලාගන්න අජිත් මාමේ... ආදරෙයි

  • @chanupapiyankara2533
    @chanupapiyankara253310 ай бұрын

    ❤️🙏❤️

  • @nethminethmi2693
    @nethminethmi269310 ай бұрын

    අපිට නැදුන්ව මතක් වෙද්දි මෙච්චර දුක නම්, ඒ දුක කලු මාමා කොහොම ඉවසනවා ඇතිද. 😢 අදටත් මතක් වෙද්දි, දකිද්දි ඉවසන්න බැරි තරම් දුකක් දැනෙනවා.

  • @srimathibanagalage2281
    @srimathibanagalage228110 ай бұрын

    Ajith mama vage anith Ali athun balanava siyaluma mahathtaya varunuth eyala a adaren Bala ganna echcharai apita ona thank you ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @PadmaNarangoda-vl1kv
    @PadmaNarangoda-vl1kv10 ай бұрын

    Niwan suwa lebewa nadun bosath ath rajuni 😭😭

  • @user-ou2hh9sv1b
    @user-ou2hh9sv1b10 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @oshansnowchathu1744
    @oshansnowchathu174410 ай бұрын

    අජිත් මාමා අපේ ගමේ මාමා කෙනෙක්. ඉස්සර ඉදන් අපි හරි ආසයි.බේබි අයිය අපේ සහෝදරයෙක්.ලමයෙක්ට වගේ වාසනාට ආදරේ කරන්නෙ. ආදරෙයි අපිත් ගොඩක් ❤❤❤❤❤❤ අජිත් මාමා ,බේබි අයිය ❤

  • @user-tk3ev2wu6s
    @user-tk3ev2wu6s10 ай бұрын

    ❤❤❤❤❤

  • @madushikasamarakoon3502
    @madushikasamarakoon350210 ай бұрын

    🥺❤️❤️❤️❤️

  • @harithaeranda
    @harithaeranda10 ай бұрын

    නැදුම්ගමුවේ wijaya රාජා නැති අඩුව වෙන කිසිම කෙනෙක්ට පුරවන්න බෑ ඒ අඩුව,හරි දුකයි මේක බලනකොට ඇත්තටම ,ඇස් දෙකට කඳුළුත් එනවා ,ඒ අතීතය මතක් වෙනකොට 😢😢

  • @diniduthiwanka8836
    @diniduthiwanka883610 ай бұрын

    🙏❤️❤️❤️🙏💐

  • @dilusamaraveeragamage7067
    @dilusamaraveeragamage706710 ай бұрын

    ❤🙏

  • @dineshajayasinghe33
    @dineshajayasinghe3310 ай бұрын

    ❤️🥺❤️

  • @user-xo9pe7li9r
    @user-xo9pe7li9r7 ай бұрын

    මැදුම්ගමුවේ ඇත් රජුනි මතු භවයකදී මිනිස් පවක් ලබා නිවන් දකින්න

  • @adithyaadeshan2250
    @adithyaadeshan225010 ай бұрын

    🙏🙏🙏

  • @senarathnadisanayaka6000
    @senarathnadisanayaka600010 ай бұрын

    🙏🙏🙏🙏❤️

  • @user-sf6zf2pc4z
    @user-sf6zf2pc4z10 ай бұрын

    😢❤

  • @pavanisanjana
    @pavanisanjana10 ай бұрын

    ❤️🥺😍🐘

  • @SachinSandy987
    @SachinSandy98710 ай бұрын

    🙏🙏❤❤😢😢

  • @subasuba6103
    @subasuba610310 ай бұрын

    Meka manikak ❤️❤️

  • @nadheeshamadu8527
    @nadheeshamadu852710 ай бұрын

    සියලු දේම. අනිත්‍යයි 😢🙏😔

  • @user-nw9ev1ye2k
    @user-nw9ev1ye2k10 ай бұрын

    🥺🙏🙏🙏

  • @skpurnimasushani6265
    @skpurnimasushani626510 ай бұрын

    Respect to ajith mama

  • @Mrgjsj99
    @Mrgjsj999 ай бұрын

    😢😢😢😢❤

  • @ramaniperera5880
    @ramaniperera588010 ай бұрын

    😢😢😢😢😢😢

  • @rivindukaweeshwara6291
    @rivindukaweeshwara629110 ай бұрын

    😢😢😢

  • @vihangaprabhashwara-sm8bz
    @vihangaprabhashwara-sm8bz10 ай бұрын

    🙏🙏🙏😔😔

Келесі