Far Cry 5 Complete Storyline with Timeline | Far Cry 5 Story Analysis (Sinhala) (2021)

Ойындар

Far Cry 5 is a 2018 first-person shooter game developed by Ubisoft Montreal and Ubisoft Toronto and published by Ubisoft. It is the fifth main installment in the Far Cry series.
The game takes place in Hope County, a fictional region of Montana, United States. The main story revolves around the Project at Eden's Gate, a doomsday cult that has taken over the county at the command of its charismatic and powerful leader, Joseph Seed. Players control an unnamed junior deputy sheriff who becomes trapped in Hope County and must work alongside factions of a resistance to liberate the county from the despotic rule of the Seeds and Eden's Gate. Gameplay focuses on combat and exploration; players battle enemy soldiers and dangerous wildlife using a wide array of weapons. The game features many elements found in role-playing games, such as a branching storyline and side quests. The game also features a map editor, a co-operative multiplayer mode, and a competitive multiplayer mode.
Announced in early 2017, development on Far Cry 5 was extensive. The team explored several concepts before settling on an American location. The game was heavily inspired by several socio-political events in modern history, such as the Cold War and the September 11 attacks. The development team sought to capture the despondent social climate after the events and re-purpose it for the game. Developed and published solely by Ubisoft, its competitive multiplayer mode was also created in-house, with the company's worldwide studios gaining more creative input for Far Cry 5. The game was released in March 2018 for Microsoft Windows, PlayStation 4 and Xbox One.
Far Cry 5 was met with mostly positive critical reception upon release, although it was the subject of controversy after being announced alongside a period of heightened political conflicts. Critics praised the open-world design, visuals, gameplay and soundtrack. but directed criticisms towards its story and some of the characters. The game was a commercial success and became the fastest-selling title in the franchise, grossing over $310 million in its first week of sales. Several downloadable content packs have been released. A spin-off title and sequel to the narrative, Far Cry New Dawn, was released in February 2019. A successor, Far Cry 6, is scheduled to be released in October 2021.
Far Cry Complete Storyline with Timeline - • Far Cry Complete Story...
Far Cry 2 Complete Storyline with Timeline - • Far Cry 2 Complete Sto...
Far Cry 3 Complete Storyline with Timeline - • Far Cry 3 Complete Sto...
Far Cry 4 Complete Storyline with Timeline - • Far Cry 4 Complete Sto...
Far Cry Primal Complete Storyline with Timeline - • Far Cry Primal Complet...
Planet 361 Storyline Videos - • Game Stories
Subscribe to my NEW Channel 'STIpper' - / @stipper
STIpper FB Page - / thestipper
Follow STIpper on Instergram - / the_stipper
Official E3 Website for Registration - e3expo.com/
Planet 361 FB Page - / planet-361-44108044997...
Planet 361 Stories Group - / httpswww.youtube.comch...
Planet 361 Telegram Chat - t.me/joinchat/MFonbBH7k-_Wjpz...
Channel Membership Link - / @planet361

Пікірлер: 674

  • @Planet361
    @Planet3612 жыл бұрын

    අළුත් Outro එකක් හදල දුන්න හසිත සත්සර සහෝදරයාට ගොඩක් ස්තූතියි ඔයාල දන්නවනෙ මම අළුත් KZread Channel එකක් පටන් ගත්ත කියල. Scenic Drive කියන concept එකෙන් පටන් ගත්ත මේ channel එකේ අරමුණ තමයි අපේ ලන්කාවෙ සුන්දරත්වය වෙනස්ම විදියකට ලෝකයට විවෘත කිරීම. Planet 361 ලන්කාවෙ ජනප්‍රිය කරා වගේ මේක මුළු ලෝකෙම ජනප්‍රිය කරවන්න මට ඔයාලගෙ උදව් ඕන. kzread.info/dron/7wEwF1EbGgMt3DW-xId2jQ.html STIpper FB Page එකට Like කරන්න - facebook.com/TheSTIpper/ STIpper Instergram වල follow කරන්න - instagram.com/the_stipper/ අපේ Fb Page එකට සහ Telegram Chat Group එකට links පහළ දාලා තියෙනවා. කැමති අය එකතු වෙන්න. Planet 361 FB Page - facebook.com/Planet-361-441080449977795 Planet 361 Telegram Chat - t.me/joinchat/MFonbBH7k-_WjpzZTWSzTA අපේ Planet 361 Stories කියන Facebook Fan Group එකට මෙතනින් ගිහින් එකතු වෙන්න facebook.com/groups/httpswww.youtube.comchanneluc4gl5iogje2csxpof ඔයාලට පුළුවන්නම් channel එකේ MEMBERSHIP එක ගන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. ඒක චැනල් එක කරගෙන යන්න ලොකු උදව්වක්. යනකොට VPN දාගන්න වෙනවා පළවෙනි පාරට විතරක්. kzread.info/dron/4GL5iOgJe2CSXpOfBn6XGQ.htmljoin

  • @pasiyatechyt

    @pasiyatechyt

    2 жыл бұрын

    aiya onna math awa udennma

  • @D4XT3R.K
    @D4XT3R.K2 жыл бұрын

    හැමදාම ඉරිදා වෙනකල් ඉවසිල්ලක් නැතුව ඉන්නෙ අයියෙ 😍 1 million යන්න ලැබේවා ❤️

  • @vidhu_777

    @vidhu_777

    2 жыл бұрын

    අනිවාරෙන් අනිවාරෙන්

  • @ayooayoo3084

    @ayooayoo3084

    2 жыл бұрын

    ow

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    ගොඩක් ස්තූතියි සහෝදරයා. හැබැයි මෙහෙම හැම ඉරිදම stories දාන්නෙ far cry franchise එක ඉවර වෙනකන් විතරයි. ඊට පස්සෙ ආයෙ මාසෙකට සැරයක් රටාවකට යනවා

  • @wikasithadesign2703

    @wikasithadesign2703

    2 жыл бұрын

    @@Planet361 far cry වලින් පස්සෙ තා ඒවගේ series එකක කතාවක් දෙන්න පුලුවන් වෙයිද , සතියෙන් සතිය

  • @D4XT3R.K

    @D4XT3R.K

    2 жыл бұрын

    @@Planet361 අයියට පුලුවන්නම් මේ වගේම තව සීරිස් එකකුත් ලබන ඉරිදා ඉඳන් ගේන්න ❤️

  • @isulaperera
    @isulaperera2 жыл бұрын

    මෙච්චර හොද Games මිනිස්සු මහන්සි වෙලා හදද්දි ලංකාවෙ උන් තාම Free Fire වගේ මෙලෝ රහක් නැති games වලට සිය දිවි නසා ගන්නත් යනවා😟

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    එයාලට games ගැන කියල දෙන්නෙ නෑ කවුරුත් හරියට. එයාලගෙ නොදැනුවත්කමින් ප්‍රයෝජන ගන්නව විතරයි

  • @user-wg3to3wv7b

    @user-wg3to3wv7b

    8 ай бұрын

    Free fire kiynne wenama ekak eka ekkenage choise wenas oyage choise eka ekka ewa compare karannepa.... pc games wlt kmthi api wge aya inno wgema thamai . Pc ekak lap rkak nathi thibbt loku spek nathi kollo gnne ff..

  • @nrschutta4825

    @nrschutta4825

    5 ай бұрын

    ewa choice nemei bn un dn naa games gana​@@user-wg3to3wv7b

  • @bandarawanninayake4588

    @bandarawanninayake4588

    2 ай бұрын

    ​@@user-wg3to3wv7bඅනේ මහත්තයා ඇත්තද උබලට කන්න දුන්නට මොලේ දෙන්න බෑනෙ බන් හයියෝ උබලා වගේ රැල්ලට ගොස් දිවිනසාගන්න එවුන් නෙවෙයි අපි 😂

  • @bandarawanninayake4588

    @bandarawanninayake4588

    2 ай бұрын

    ​@@Planet361ඒකනම් ඇත්ත

  • @tenilrukshan3662
    @tenilrukshan36622 жыл бұрын

    Game එක ගැහුලත් තෙරෙන් නැති හුගක් දේවල් මේ video එකෙන් දැනගන්න පුළුවන් වුනා. මුලින්ම තෙරෙන්නේ නිකන්ම පොලිසියෙන් ගිහින් joseph seed ව අල්ලද්දි වුන දෙයින් පස්සේ කොහොම හරි එතනින් බේරිලා අන්තිමට අල්ලගත්තම ලොක විනාසෙ වුනා කියලා game එක ගැහුවම හිතෙන්නේ. ඒත් අයියේ මේ video එක බලල ගියාම හිතාගන්නවත් බැරි පට්ටම storyk තියෙනවා කියලා තෙරුම් ගත්තා. මේ video එකට Thankyou soo much ❤️ අද මං දැක්කා new dawn එකෙත් video එකක් දාලා තියෙනවා, එකෙත් ඔයාගෙ video එක දැක්කමයි දැන ගත්තේ FC 5 එකෙන් පස්සේ කතාවක් කියලා. දැන් එකත් ගහනවා. ලංකාවේ කොච්චර මේ game ගහන්න stremers ලා හිටියත් ඔයා වගේ game story එක background එකත් එක්කම කාටවත් මෙච්වර හොදට කියලා දෙන්න බෑ. Once again thankyou ❤️✨️ ඔක්කොමට වඩා සතුටුයි තෙරෙන සිංහලෙන් ලංකාවෙන්ම මේ වගේ video එකක් හොයාගන්න පුළුවන්වුන එකට. ඒ ඔක්කොම ඔයා නිසා ❤️💯

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    ගොඩාක් ස්තූතියි සහෝදරයා. අපේ ලොකු gaming community එකක් හිටියට වීඩියෝ ක්‍රීඩා සාක්ෂරතාවය ගොඩක් අඩුයි. ඒකට streaming කරන අයත් අඩු වැඩි වශයෙන් වගකියන්න ඕන. ඒ නිසාමයි ලංකාවෙ තාම හරියට gaming industry එකකුත් නැත්තෙ. ඒව වෙනස් කරන එක ටිකක් අමාරුයි. මොකද ගොඩක් අය හිතාගෙන ඉන්නෙ gaming කියන්නෙ ඔහේ ආතල් අරගෙන වෙඩි තියාගෙන යන එක කියල. අපි gaming ගැන වැදගත් දෙයක් කියල දෙන්න හැදුවත් සමහරු අපිව විහිළුවට ගන්නවා. එහෙම වෙනකොට දුකයි ඉතින්

  • @sahan5242
    @sahan52422 жыл бұрын

    1st කමෙන්ට් අයියා මං එක දවසක් කිවිව හිනේ අද සැබෑ කරා . 1 කමෙන්ට්

  • @pasiyatechyt

    @pasiyatechyt

    2 жыл бұрын

    sahan supiri bus dfj remix thiyenne mage channel ake awill yanna entakooo bn

  • @sahan5242

    @sahan5242

    2 жыл бұрын

    @@pasiyatechyt හරි මං ඔන්න සබිස්ක්‍රයිබි කරා මගේ ගුගල් එකවුන්ටි 3 න් ම

  • @pasiyatechyt

    @pasiyatechyt

    2 жыл бұрын

    @@sahan5242 thannk you so much bro patta thaank you awilla comment akak dagena ahema yanna

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    නියමයි.. ගොඩාක් ස්තූතියි සහෝදරයා

  • @ushanslife4580
    @ushanslife45802 жыл бұрын

    ෆේත් සීඩ් නම් ගොඩක් ලස්සනයි. 😍. එකිගේ ඇදුම පට්ට ලස්සනයි.

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    ඒ voice actress මාරම ලස්සනයි

  • @MRBR-cm6mk
    @MRBR-cm6mk2 жыл бұрын

    ඉක්මනට ඒකත් ගේන්ඩෝ... ලංකාවේ පලවෙනි චැනල් එකද කොහෙද මේවගේ වැඩක් කරන ඔබට ජය ✌

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    අනිවාර්යයෙන් ගේන්නම්.ගොඩාක් ස්තූතියි

  • @sahan5242
    @sahan52422 жыл бұрын

    1st

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks brother

  • @rakithar
    @rakithar2 жыл бұрын

    හරිම ලස්සන පරිගණක ක්‍රීඩාවක්. අපූරු චරිතයන් ගණනාවක්. සෑම චරිතයක්ම කියවන්න පුළුවන්. කිහිපවාරයක්ම Play කරා. Together we march to Eden's Gate.

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    එකිනෙකට වෙනස්, ඒත් ප්‍රධාන අරමුණු දෙකක් වෙනුවෙන් වැඩ කරන චරිත ගොඩක්. අන්තිමට joshep seed කියන කතාව ඇත්ත ඉතින්

  • @rakithar

    @rakithar

    2 жыл бұрын

    @@Planet361 ඔව් ! ඔහු සාර්ථක වූවා නම් New Dawn පරිගණක ක්‍රීඩාව ගොඩක් ලස්සන වෙන්න තිබුනා.

  • @shanchathuranga5693
    @shanchathuranga56932 жыл бұрын

    මම දෙපාරක්ම play කරපු game එකක්.අයියා ලස්සනට story එක පැහැදිලි කරනවා😊.. සුභ ගමන් ඔයාට.

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks brother

  • @hansakaanuhas1055
    @hansakaanuhas10552 жыл бұрын

    "John Was Wrong. Your Sin Is Not Wrath. See, You'd Rather Let The World Suffer And Burn Than Swallow Your Pride." - Joseph Seed

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    According to John 'our sin is wrath'.. So Joshep is correct

  • @larangarandaya2440
    @larangarandaya24402 жыл бұрын

    mek balaporoththuwen indiye good job brother

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks buddy

  • @thevalture7696
    @thevalture76962 жыл бұрын

    Farcry Series එකේ ලස්සනම Environment එක තියෙන්නේ මේකේ මට හිතෙන්නේ😎 පොඩි Days Gone Vibe එකකුත් තියෙනවා❤ Primal වලට පස්සේ මන් වැඩියෙන්ම Enjoy කරපු Farcry ගේම් එක

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    මටනම් Far Cry 4 environment එක ලස්සනයි. ඒකෙ dynamic lightning එහෙම සුපිරි

  • @blacktube5005

    @blacktube5005

    7 ай бұрын

    Matanam set environment 3,6 tama

  • @salindasudamsangeeth8237
    @salindasudamsangeeth82372 жыл бұрын

    අයියේ නියම වැඩක්....ඒ වගේම Resident Evil ගැන විඩියො එකක් කරන්නකො😀🔥

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    ගොඩක් ස්තූතියි. RE Village ගැන video එකක් කරා

  • @chamiyagamingsl
    @chamiyagamingsl2 жыл бұрын

    supiri aiye lassanta kathawa tibba new down ekath lassanta one GG GL

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks brother. අනිවාර්යයෙන්

  • @h.d.w5151
    @h.d.w51512 жыл бұрын

    Far cry 5 , still one of my fav games (others include rdr2,bf5,metro exodus) ඒකෙ hope country එකෙ ග්‍රැෆික් build up කරල තිබුන විදිය නං පිස්සුවක්💚දැකපු ලස්සනම environment වලින් එකක් .අනික කවුරු මොනා කිව්වත් ඒකෙ ස්ටෝරියටත් මං පට්ටම ආස උනා ඒ කාලෙ

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    ඒකෙ graphics සහ story නියමයි. අවුල තිබ්බෙ gameplay එකේ

  • @ranugaransika842
    @ranugaransika8422 жыл бұрын

    thanx bro මම අාසාවෙන් බලන්න හිටිය එකක්

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Welcome brother

  • @nayanajithdewapriya3533
    @nayanajithdewapriya35332 жыл бұрын

    niyamayyy bro good luck

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks brother

  • @kalanaabilash1636
    @kalanaabilash16362 жыл бұрын

    Kalekin aiyage video ekak baluwe supiri aiye 🤘🤘

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks brother

  • @sithum_vihanga99
    @sithum_vihanga992 жыл бұрын

    Niyamai supiri ❤️😍

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks buddy

  • @chakeysl
    @chakeysl2 жыл бұрын

    Video eka patta.ee wageema aiyage wadanuth patta.amboo 💗💗

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks brother

  • @ITSREAPER259
    @ITSREAPER2592 жыл бұрын

    එලම සහෝ ගොඩක් වටිනවා Thanks ❤️

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Welcome brother

  • @upadhiindusara594
    @upadhiindusara5942 жыл бұрын

    Supiri bro💝

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks brother

  • @niwanthasanjula
    @niwanthasanjula2 жыл бұрын

    උදේම දාලා ඇති කියල මතක් වෙලා ආවා..❤💪

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks buddy

  • @kumuditha7370
    @kumuditha73702 жыл бұрын

    thada kollo ala supiriiii

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks brother

  • @anuradhawijesinghe8536
    @anuradhawijesinghe85362 жыл бұрын

    වීඩියෝ එක ගොඩක් ලස්සනයි . ඔයාට සුබ පැතුම් ❤️❤️❤️

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    ගොඩක් ස්තූතියි සහෝදරයා

  • @sahan5242
    @sahan52422 жыл бұрын

    ☆What are the Minimum Requirements for FARCRY 5? *Minimum Requirements: ¤ Resolution : 720P ¤ Video Preset : Lowest *Operating System ( 64Bit Version Only ) : ¤ Windows 7 SP1 ¤ Windows 8.1 ¤ Windows 10 *Processor : ¤ Intel Core i5 2400 @ 3.1 GHz ¤AMD FX 6300 @ 3.5 GHz ( or better ) (SEE 4.1 Support or Higher Required ) *Video Card ( 2GB VRAM With Shader Model 5.0): ¤ NVIDIA GeForce GTX 670 ¤ AMD Radeon R9 270 (or better -see list of Supported Cards ) * RAM ¤ 8 GB ____________________________ *Recommended Configuration : ¤ Resolution : 1080P ¤ Video Preset : High *Operating System (64Bit Visions Only ): ¤ Windows 7 SP1 ¤ Windows 8.1 ¤ Windows 10 *Processor : ¤ Intel Core i7-3770 @ 3.5 GHz ¤ AMD FX-8350 @ 4.0GHz ( or better ) (SSE 4.1 Support or Higher Required ) *Video Card (4GB With Shader Model 5.0 or better ) ¤NVIDIA GeForce GTX 970 ¤AMD Radeon R9 270X (or better - see list of supported card) *RAM ¤8GB ____________________________ *4K Configuration (30FPS): ¤ Resolution : 2160P ¤ Video Preset : High *Operating System (64Bit Versions Only): ¤ Windows 10 * Processor: ¤ Intel Core i7-6700 @ 3.4 GHz ¤ AMD Ryzen 5 1600X @ 3.6 GHz (or better ) (SSE 4.1 Support or Higher Required ) *Video Card (8GB VRAM With Shader Model 5.0 or better ) ¤NVIDIA GeForce GTX 1070 ¤AMD RX VEGA 56 (or better -see list of supported card) *RAM ¤16GB ____________________________ *4K Configuration (60FPS): ¤Resolution : 2160P ¤Video Preset : High / Ultra *Operating System (64Bit Versions Only): ¤ Windows 10 *Processor ¤Intel Core i7-6700K @ 4.0 GHz ¤AMD Ryzen 7 1700X @ 3.4 GHz (or better ) (SSE 4.1 support or Higher Required ) *RAM ¤16GB ____________________________ *Supported Video Cards at Time at Relase : ¤ GeForce GTX 600 Series : GeForce GTX 660 or better ¤ GeForce GTX 700 Series : GeForce GTX 760 or better ¤ GeForce GTX 900 Series : GeForce GTX 950 or better ¤ GeForce GTX 10- Series : GeForce GTX 1050 or better ____________________________ ¤ Radeon 200 Series : Radeon R9 270 or better ¤ Radeon 300/Fury X Series : Radeon R7 360 or better ¤ Radeon 400 Series : Radeon 400 Series ¤ Radeon VEGA Series : any Radeon Series ____________________________ [FARCRY 5 ]

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks brother for commenting this

  • @sohanjayasooriya6765
    @sohanjayasooriya67652 жыл бұрын

    Superb Aiyee 😍😍🤗

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks brother

  • @EVILALIENEDURANGA
    @EVILALIENEDURANGA2 жыл бұрын

    Superb ayye 😮❤️

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks brother

  • @denethgimhan5170
    @denethgimhan51702 жыл бұрын

    සුපිරි අයියේ !!! ජය වේවා !!

  • @pasiyatechyt

    @pasiyatechyt

    2 жыл бұрын

    deneth bro mage chanalayatath awith yannako

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks buddy

  • @KALANA-IDUWARA
    @KALANA-IDUWARA2 жыл бұрын

    Nice work!

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks brother

  • @Scorpion27012
    @Scorpion270122 жыл бұрын

    නියමයි සහො 💖💖💖

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks brother

  • @sisirakumara6424
    @sisirakumara64242 жыл бұрын

    Supiriyak thama

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @dulshanmadushanka9653
    @dulshanmadushanka96532 жыл бұрын

    ගැම්මක් brother සුපිරි 😘😘😘😘 tomb raider series එකත් ඔනේ 😉

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks brother. බලමු

  • @sanukamaheeth5548
    @sanukamaheeth55482 жыл бұрын

    Far cry වල මම ආසම වටපිටාවට🙂 මාරම නිදහස් පාටයි 😊

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Open spaces තියනවා ගොඩක්

  • @danithu4392
    @danithu43922 жыл бұрын

    Aiya thama ithin හොදටම කරේ hamadama 👍👍👍🤘🤘

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks brother

  • @prabhathmadushanka2277
    @prabhathmadushanka22772 жыл бұрын

    Supiriiii ❤️

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks brother

  • @day2daystuff530
    @day2daystuff5302 жыл бұрын

    nice. need more.

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks

  • @devindissanayaka8116
    @devindissanayaka81162 жыл бұрын

    ඊයේ රෑ farcry 5 එකේ විඩියො එක සර්ච් කලා ආවෙ නැ අද බලද්දි ඇවිත්. 😍 මරු අයියේ All the best 🥺❤️

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks brother

  • @shakeebarsalan7029
    @shakeebarsalan70292 жыл бұрын

    thnxs ayya 🔥🔥🔥❤️‍🔥

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Welcome brother

  • @ravindramahanama
    @ravindramahanama2 жыл бұрын

    niyama video eka...😍😍❤💚❤

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks brother

  • @ravindramahanama

    @ravindramahanama

    2 жыл бұрын

    @@Planet361 you're welcome...

  • @udeeshagaming9594
    @udeeshagaming95942 жыл бұрын

    සුපිරියටම කරා

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks buddy

  • @JasithH
    @JasithH2 жыл бұрын

    සුපිරියක් තමයි ඉතින් 🔥

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks brother

  • @thenukadaham8195
    @thenukadaham81952 жыл бұрын

    Nice saho

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks buddy

  • @chenukatheekshana7186
    @chenukatheekshana71862 жыл бұрын

    සුපිරි අයියේ දිගටම කරගෙන යන්න

  • @pasiyatechyt

    @pasiyatechyt

    2 жыл бұрын

    saho mehetath awilla yannako

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    ගොඩාක් ස්තූතියි සහෝදරයා. අනිවාර්යයෙන්

  • @gayanukafernando1277
    @gayanukafernando12772 жыл бұрын

    Nice Brother 🔥🔥🔥

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks brother

  • @dr.chathuraedirisinghe
    @dr.chathuraedirisinghe2 жыл бұрын

    Great content.

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks අයියේ

  • @tharangaperera8557
    @tharangaperera85577 ай бұрын

    Superb explanation Brother! ❤New dawn eke Joseph seedwa meet una mission eka gahala YT awa withry meka dekka 🔥 😍

  • @Planet361

    @Planet361

    7 ай бұрын

    Thanks brother

  • @isharadilshan358
    @isharadilshan3582 жыл бұрын

    සුපිරි bro❤️❤️

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks buddy

  • @shakthibandara
    @shakthibandara2 жыл бұрын

    සුපිරියක් තමා

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks brother

  • @TMkolla
    @TMkolla2 жыл бұрын

    පට්ටයි හොදෙ

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks brother

  • @WalkthroughwithLakshan
    @WalkthroughwithLakshan2 жыл бұрын

    ගේම් එක ගැහුවට short film එක ගැන දැනගෙන හිටියෙ නෑනෙ. අලුත් දේවල් ගොඩක් දැන ගත්තා. වීඩියෝ එක නියමයි...

  • @WalkthroughwithLakshan

    @WalkthroughwithLakshan

    2 жыл бұрын

    ලබන සතිය වෙනකම් බලන් ඉන්නවා. ජය වේවා!

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks brother. Short film එක අනිවාර්යයෙන් බලන්න

  • @WalkthroughwithLakshan

    @WalkthroughwithLakshan

    2 жыл бұрын

    🙂

  • @iamPramuk
    @iamPramuk2 жыл бұрын

    නියමයි ❤️ ර්‍ලඟට Crysis series එක 😍

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    බලමු

  • @sithum_vihanga99
    @sithum_vihanga992 жыл бұрын

    Oya thama hodatama kathava kiyanne. Ayya tharam vena katavath baa ❤️❤️

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks brother

  • @amashraveen5948
    @amashraveen59482 жыл бұрын

    Supiri අයියා 👊 අයියාගෙ video පට්ට 💪🥲

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    ගොඩක් ස්තූතියි සහෝදරයා

  • @slpcpro4517
    @slpcpro45172 жыл бұрын

    Supiri ❤

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks brother

  • @malindugaming3079
    @malindugaming30792 жыл бұрын

    හැමදාමත් වගේ අදත් ආව බලන්න ප්ලැන්ට් අයියෙ සුපිරි විඩියෝ එක 🔥❤️

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks buddy

  • @malindugaming3079

    @malindugaming3079

    2 жыл бұрын

    @@Planet361 ❤️🔥

  • @sunayanadenagama1497
    @sunayanadenagama14972 жыл бұрын

    Meeka maru❤️ farcry Blood dragon eke kathawath oona ayye

  • @H4KE
    @H4KE2 жыл бұрын

    Thanks bro farcry 5 explain ekak enekan hitiye

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Welcome brother

  • @harishsangeeth983
    @harishsangeeth9832 жыл бұрын

    සුපිරියක්🔥

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks brother

  • @achiranuwantha2224
    @achiranuwantha22242 жыл бұрын

    කවද හරි හොඳ Pc එකක් හදා ගත්ත දවසට මුලින්ම Install කරල ගහන ගේම් එක තමා Far Cry 5 🥺🥺

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    නියමයි

  • @kasundharmadasa2547

    @kasundharmadasa2547

    2 жыл бұрын

    farcry 3 issaroma play krnna

  • @Tharuka_Dhananjana--_--

    @Tharuka_Dhananjana--_--

    Жыл бұрын

    Oya Far cry 05 gahuwada

  • @YTNIMA

    @YTNIMA

    Жыл бұрын

    Same 👌💖

  • @thisumrochana4364
    @thisumrochana43642 жыл бұрын

    Clz iwara una gaman duwagena awe 😎. Aiyage me wade nm sahena watinawa ❤

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks brother

  • @slgaminglk2223
    @slgaminglk22232 жыл бұрын

    super bro

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks brother

  • @sonunuwanthika905
    @sonunuwanthika9052 жыл бұрын

    කතාවෙ සමහර අපැහැදිලි තැන් තේරුනේ මේ වීඩියෝ එකෙන්... තැන්කූ ගොඩක්❤❤

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Welcome brother

  • @slshavindu1102
    @slshavindu11022 жыл бұрын

    Wow aiya

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks brother

  • @chamudithaakalanka9719
    @chamudithaakalanka97192 жыл бұрын

    නියමයි සර්...... අද තමයි farcry storyline series එකම ඉවර කරේ. දැනගෙන ඉදපුවට අමතර ගොඩක් දේවල් දැනගත්තා. දන්න දේවල් හේතු සහිතව අවබෝධ උණා. AL Exam එකට තව මාස දෙකක් පමණක් තියෙන නිසා වැඩ අධිකයි. ඒ නිසයි ඔබතුමා video එක upload කර ගමන් බලන්න බැරි උණේ. කොහොම උණත් සර්ගේ videos නං අනිවාර්යෙන්ම බලනවා හැම එකකටම comments කරන්න බැරි උණත්. ජයවේවා සර්❤❤🥰🥰

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    ගොඩාක් ස්තූතියි. හොදට exam එක කරගන්න. අන්තිම මාස දෙක නිසා මේ මාස දෙකේ අධ්‍යාපනයට විතරක් අවධානය දෙන්න පුළුවන්නම් හොදයි. ඒත් පොඩි විවේකයක් ගන්න වෙලාවකදි බලන්න පුළුවන්.. ජයවේවා

  • @thiwankakulathunge7600
    @thiwankakulathunge76002 жыл бұрын

    Thanks

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Welcome

  • @nihidudilsara9718
    @nihidudilsara97182 жыл бұрын

    පට්ට😁❤️

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks buddy

  • @benulokitha5306
    @benulokitha53062 жыл бұрын

    Elah bro බලන් හිටියේ video එක දානකම්

  • @pasiyatechyt

    @pasiyatechyt

    2 жыл бұрын

    mehetatgh awilla yanna andako benul

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks brother

  • @BT7274cooper
    @BT7274cooper2 жыл бұрын

    Superb ❤️❤️👌👌

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks buddy

  • @chanuxbro9426
    @chanuxbro94262 жыл бұрын

    Ammbo thanks thanks thank thank thank aiyye balan hitiye

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Welcome brother

  • @bandabro1948
    @bandabro19482 жыл бұрын

    පට්ට.❤️‍🔥

  • @pasiyatechyt

    @pasiyatechyt

    2 жыл бұрын

    banda mage chanalayatath entakoo

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks buddy

  • @sawinedirideera5763
    @sawinedirideera57632 жыл бұрын

    Patta mchn

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks මචං

  • @thiwankakulathunge7600
    @thiwankakulathunge76002 жыл бұрын

    Shaa niyami

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks brother

  • @NADITHOFFICIAL
    @NADITHOFFICIAL2 жыл бұрын

    Gammac..

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks buddy

  • @cmaster5247
    @cmaster52472 жыл бұрын

    marune aiye

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks brother

  • @Brathar1
    @Brathar12 жыл бұрын

    අයියගේ වීඩියෝස්වල්ට මන් මාරම ආසයු♥️👍

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks brother

  • @BrainStationSriLanka
    @BrainStationSriLanka2 жыл бұрын

    මේකත් මරු. sleeping dogs පස්සේ දවසක දෙන්නකෝ. මේකත් හොය හොය හිටපු එකක් තමා. Thanks bruh... 😘😘💪👍

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Welcome buddy.

  • @chanukarathnayake6819
    @chanukarathnayake68192 жыл бұрын

    Nice 😎❤️

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks brother

  • @MK-ww2nj
    @MK-ww2nj2 жыл бұрын

    Super

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks buddy

  • @KenjiJR_
    @KenjiJR_2 жыл бұрын

    Series ekama baluwa okkoma gahalath thiyanawa 😍😍 joshep seed Kiyane aththa neda ?

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Far Cry වල ඉන්න හැම ප්‍රධාන සතුරම කියන්නෙ ඇත්ත

  • @savisudarshan6689
    @savisudarshan66892 жыл бұрын

    Supiri ayye ❤far cry 3 eken passe ghpu hodama game eka tamai oka.. Habai gameplay eka nm eekaakari gatiya wadi una nisa gameplay eka kammali una... Samahara tan NM maru ❤

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    ඇත්ත. ඒකාකාරී වැඩියි මේක. එකම විදියේ missions ගොඩක් තිබ්බා

  • @deemanthak4894
    @deemanthak48942 жыл бұрын

    පට්ට

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks buddy

  • @Dimuwa_Gaming_YT
    @Dimuwa_Gaming_YT2 жыл бұрын

    ගේම් එක ඔන්න අද තමා ඉවරකරේ අයියෙ..හැම ගේමක්ම ඉවරකරල එන්නේ ඔයාගෙ චැනල් එකට කතාව දැනගන්න.farcry 3 එකෙන් පස්සේ ටිකක් සාරථක උන farcry ගේම් එක සහ කතාව මේක තමා කියල මට හිතෙනව 😍❤️ ඒ හැමදේකටම වඩා ගේම් එකේ Music මාරම ලස්සනයි

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    නියමයි, ඒ වගේම ගොඩක් ස්තූතියි. හැබැයි පුළුවන්තරම් උත්සාහ කරන්න තනියම කතාව තේරුම් ගන්න

  • @technicswithharsha1789
    @technicswithharsha17892 жыл бұрын

    Farcry 5 එනකන් බලාගෙන හිටියේ Thanks :D ❤

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Welcome brother

  • @nehan1560
    @nehan15602 жыл бұрын

    Maru maru patta aiye pahadili hondata therenawa

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks brother

  • @sasankakasun
    @sasankakasun2 жыл бұрын

    ඔයා interesting විදිහට කතා කරනවා 🤍 ජයවේවා !!

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    ගොඩාක් ස්තූතියි සහෝදරයා

  • @benulokitha5306
    @benulokitha53062 жыл бұрын

    Supper.......🤗

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks buddy

  • @benulokitha5306

    @benulokitha5306

    2 жыл бұрын

    @@Planet361 💪💪💪

  • @sangeethabegunawardhana9605
    @sangeethabegunawardhana96052 жыл бұрын

    game eka ghuwta ada thmi hriytma story eka dhna ghtte GOOD JOB........

  • @sangeethabegunawardhana9605

    @sangeethabegunawardhana9605

    2 жыл бұрын

    WITCHER WILD HUNT eketh story eka gennko aiyee

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    ඒකට කල්පනාවෙන් play කරන්න ඕන

  • @soapgaming99
    @soapgaming992 жыл бұрын

    Mata nikn mokkdo una meka dakka wele heeeee e taran asa game ekk

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    එහෙනම් කතාව දන්නව ඇතිනෙ

  • @soapgaming99

    @soapgaming99

    2 жыл бұрын

    @@Planet361 ayeth ahala

  • @KNisH_
    @KNisH_2 жыл бұрын

    පට්ටම♥️❤️....farcry franchise එකේ story ය අරගෙන ආවා වගේම assassin's creed වලත් story ය අරගෙන එන්නකො අයියේ..කලින් ගෙනාව timeline story ය නේ.. story line එකත් ඕන..plz🔥🔥♥️♥️

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Timeline story එක කියන්නෙ AC story එකම තමයි. ඒ දෙක දෙකක් නෙමේ

  • @KNisH_

    @KNisH_

    2 жыл бұрын

    @@Planet361 oopsy🤦

  • @ithedrone4057
    @ithedrone40572 жыл бұрын

    නියමයි හොඳේ... ඔයාගෙ කතාව එනකන් හිටියෙ.. නැත්තම් ගේම් එක තේරෙන්නෙ නෑ.... දැං ගේම් එක play කරන්න ඕන.... බොහොම ස්තූතියි..!!

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Welcome brother. හැබැයි කතාව කලින් දැනගෙන game එක play කරන එකනම් මම අනුමත කරන්නෙ නෑ

  • @ithedrone4057

    @ithedrone4057

    2 жыл бұрын

    @@Planet361 කලින් ගේම් එක පට්ට කම්මැලියි.. දැං story එක දන්න නිසා ගේම් එක play කරන්න ආසයි...

  • @lonewolfgaming492
    @lonewolfgaming4922 жыл бұрын

    gammac❤

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks brother

  • @sachiya2577
    @sachiya25772 жыл бұрын

    Super👍👍

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks brother

  • @filmworld4294
    @filmworld42942 жыл бұрын

    ගේම් වල සම්පුර්ණ කතා දාන්න.ගොඩක් අය ඉන්නවා කතා බලන්න.ඒක ලොකු දෙයක්.❤

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    මේ චැනල් එක හැදුවෙ විශේෂ අරමුණකට. හැම ඉරිදම කතන්දරම කියලා ඒ අරමුණට ඔයාලව ගෙනියන්න බෑ

  • @RepublicOfGamers1998
    @RepublicOfGamers19982 жыл бұрын

    Supiri katha tika

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks

  • @lakinduyethmin
    @lakinduyethmin2 жыл бұрын

    ගොඩක් හොදට තේරුණා අයියේ!! thanks !! 🥰🥰🥰😘😘😘😘😍😍😍, අයියේ control කියන්නේ අමුතුම game එකක් නේ අයියේ පුළුවන් නම් එකේ තියෙන game type එක ගැන expalin කරන්නේ කෝ??🤔🤔🤔🤔

  • @EVILALIENEDURANGA

    @EVILALIENEDURANGA

    2 жыл бұрын

    😁

  • @lakinduyethmin

    @lakinduyethmin

    2 жыл бұрын

    @@EVILALIENEDURANGA 😋

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks brother. මම game reviews කරන්නෙ නෑ brother

  • @pasinduchamara5815
    @pasinduchamara58152 жыл бұрын

    එල😍

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks buddy

  • @shakilaheshanmksheshan9054
    @shakilaheshanmksheshan90542 жыл бұрын

    ඒකත් නරකම නෑ Happy gaming ඔයාටත් ජයම වේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks. එසේම වේවා

  • @dragon7189
    @dragon71892 жыл бұрын

    Ela ♥

  • @pasiyatechyt

    @pasiyatechyt

    2 жыл бұрын

    wish mehetath awilla yannako

  • @dragon7189

    @dragon7189

    2 жыл бұрын

    @@pasiyatechyt 😶 ඔබ කවුද

  • @pasiyatechyt

    @pasiyatechyt

    2 жыл бұрын

    @@dragon7189 bro matath udauwak denna

  • @dragon7189

    @dragon7189

    2 жыл бұрын

    @@pasiyatechyt 🙂

  • @pasiyatechyt

    @pasiyatechyt

    2 жыл бұрын

    @@dragon7189 thank you aiya aiyakoheda inne

Келесі