No video

Far Cry 6 Story-line: Explained with Timeline | Far Cry 6 Complete Story (Sinhala)(2022)

Far Cry 6 is a 2021 first-person shooter game developed by Ubisoft Toronto and published by Ubisoft. It is the sixth main installment in the Far Cry series and the successor to 2018's Far Cry 5. The game is set on the fictional Caribbean island of Yara, ruled as a dictatorship by "El Presidente" Antón Castillo (portrayed by Giancarlo Esposito) who is raising his son Diego (Anthony Gonzalez) to follow in his rule. Players take on the role of guerilla fighter Dani Rojas (voiced by either Nisa Gunduz or Sean Rey), attempting to topple Castillo and his regime. Gameplay focuses on combat and exploration; players fight enemy soldiers and dangerous wildlife using a wide array of weapons and gadgets. The game features many elements found in role-playing games, such as a leveling up system and side quests. It also features a cooperative multiplayer mode.
Development of Far Cry 6 began around 2016 and was extensive. The team studied several revolutions of recent history for the game's narrative, primarily the Cuban Revolution of 1953-1959. The game was designed to be 'political', covering themes such as the rise of fascism in a nation, the costs of imperialism, and the need for free-and-fair elections, in response to the controversy generated by Far Cry 5. The development team also sought to bring back several elements from earlier Far Cry titles such as a tropical setting and a fully voiced protagonist. The game was first teased by Esposito in July 2020, and officially announced later that month, at the Ubisoft Forward online event.
Far Cry 6 was released worldwide for Microsoft Windows, PlayStation 4, PlayStation 5, Xbox One, Xbox Series X/S, Stadia, and Amazon Luna on October 7, 2021. It received a generally mixed reception, with critics praising the small improvements brought to the series' gameplay formula, but criticizing its story, lack of innovation, and aging design. Several releases of downloadable content were subsequently published, including three expansion packs centered around antagonists from past Far Cry games.
Video Credits go to -
1. TED-Ed - / @teded
2. Cancer Treatment Centers of America - CTCA - / @cancercentertec1008
3. You and MDS - / @youandmds
4. PhysioPathoPharmaco - / @physiopathopharmaco4190
These contents have been used for educational purposes only.
Subscribe to 'Planet 361 Stories' - / @planet361stories
Subscribe to 'The Game Bugger' - / thegamebuggers
Subscribe to my NEW Channel 'STIpper' - / @stipper
STIpper FB Page - / thestipper
Follow STIpper on Instagram - / the_stipper
Official E3 Website for Registration - e3expo.com/
Planet 361 FB Page - / planet-361-44108044997...
Planet 361 Stories Group - / httpswww.youtube.comch...
Planet 361 Telegram Chat - t.me/joinchat/...
Channel Membership Link - / @planet361

Пікірлер: 289

  • @Planet361
    @Planet361 Жыл бұрын

    ම Far Cry 6 playකරේ Female Dani Rojasගෙන්. ඒ නිසා මේ story එක කියන්නෙ female Daniට ගැළපෙන විදියට. ඒත් video එකේ ඉන්නෙ Male Dani Rojas .ඒක ලොකු ගැටළුවක් නොවේවි කියලා හිතෙනවා. මොනව වුණත් එකම වෙනස තැන් කීපයක Daniට 'ඔහු' වෙනුවට 'ඇය' කියලා ආමන්ත්‍රණය කිරීම පමණයි. ඒක දැනගෙනම video එක බලන්න. ජයවේවා! අපේ Vlog Channel එක ' Planet 361 Stories' subscribe කරන්න - kzread.info/dron/laaIO4liv1E8znriITtdvw.html අපේ අළුත්ම gaming චැනල් එක ' The Game Bugger' subscribe කරන්න - kzread.info අපේ අනිත් චැනල් එක 'Stipper' subscribe කරන්න - kzread.info Planet 361 sticker pack එක මිලදීගන්න ඕන අයටයි මේ උපදෙස් ටික - කොහොමද සල්ලි දෙන්නෙ මේකට 🤗? - ක්‍රම දෙකක් තියනවා. 1. 076 2900018 number එකට EZ Cash හරහා මුදල් එවන්න පුළුවන්. ළගම තියන communication එකෙන් හරි, EZ cash App එකෙන් හරි ගොඩක් ලේසියෙන් ඒ වැඩේ කරන්න පුළුවන්. 2. 236200150005977 Kasun Karunasena, People's Bank, Maradana කියන account number එකට සල්ලි දාන්න පුළුවන්. Online banking හරි, bank එකේ තියන මුදල් තැන්පත් කරන යන්ත්‍රය හරි ඒකට පාවිච්චි කරන්න පුළුවන් ඊට පස්සෙ? - මේ ඕනම ක්‍රමේකින් මුදල් එව්වම ඔයාට එන message එක හරි, Email එක හරි, රිසිට් එක හරි 078 3957248 කියන number එකට WhatsApp කරන්න. එහෙම නැත්නම් text message එකක් හරි දාන්න විස්තරේ කියලා. ඒ එක්කම ඔයාගේ ගෙදර address එකයි, නමයි පැහැදිලිව එවන්න කොහොමද Stickers pack එක ලැබෙන්නෙ 😵? - ඒකටනෙ නමයි, address එකයි ඉල්ලුවෙ. අපි ගෙදරටම ඒක තැපැල් මාර්ගයෙන් එවනවා.

  • @GAMINGCHANI3788

    @GAMINGCHANI3788

    Жыл бұрын

    Sticker pack eka kiyada

  • @hansanaAyash

    @hansanaAyash

    10 ай бұрын

    Danuth play kranawa harima aasawen 🫶🏻

  • @KALINDU01
    @KALINDU01 Жыл бұрын

    ගැමිමක් තමා.පටිට පැහැදිලි කිරිමක්.වෛද්‍යවරයකුගේ දැනුමත් අත්දැකීම් + ගේමින් දැනුමත් අත්දැකීම් එකට එකතුවු ⁣අද්විතිය පැහැදිලි කිරිමක් අයියේ.ගේමි එකක් විස්තරයට වැඩියමක් තිබිබා එකේ.🔥🔥🔥😎👍

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    ගොඩක් ස්තූතියි සහෝදරයා

  • @ashenperera2672

    @ashenperera2672

    Жыл бұрын

    මන් දාන්න ආව කමෙන්ට් එක.❤

  • @creedlkofficial
    @creedlkofficial Жыл бұрын

    මෙන්න මේ වගේ විද්‍යාත්මක පැහැදිලි කරීමක් එක්ක ගේම් එක ගැන බලාපොරොත්තු වුණා.. මොකද ගේම් එකේ කතාව අවබෝධ වුණත් විවේරෝ වැනි විද්‍යාත්මක නිර්මාණයන් ගැන දැනුම අඩු නිසා ඒ සම්බන්ධව සංකීර්ණතා ගොඩක් තිබුණා. දැන් ඒ සියල්ල පැහැදිලි වුණා. ස්තුතියි ! ඒ වගේම නියමයි පැහැදිලි කිරීම ❤️🔥 සහෝදරයා 💙

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    ගොඩක් ස්තූතියි. අපි හැමදාම කියනවා වගේ game එකකින් ඉගෙන ගන්න දේවල් ගොඩක් තියනවා. අවශ්‍ය වෙන්නෙ කුතුහලය සහ උනන්දුව විතරයි

  • @UNIQUECreations999
    @UNIQUECreations999 Жыл бұрын

    පිලිකා + farcry 6 දෙකම ගැන සුපිරියට දැන ගත්තා එක වීඩියෝ එකෙන් 😊

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    දෙයක් ඉගැන්වීම අපේ අරමුණනේ. ගොඩක් ස්තූතියි

  • @shakilaheshanmksheshan9054
    @shakilaheshanmksheshan9054 Жыл бұрын

    අපේ රටේ කතාවම තමා හැබැයි වෙනසකට තියෙන්නේ අපේ එකා අන්තිමට වගේ දිවිනසාගන්නේ නැති එක මටත් වෙලාවකට හිතෙන දෙයක් තමා මමත් ඔය වගේ ලංකාවේ මේ ප්‍රශ්න ටික අල්ලලා ගේම් එකක් හදන්න ❤️❤️❤️❤️❤️

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    ලංකාවෙ ඕන තරම් නිමිති තියනවා games හදන්න

  • @malithperera2764
    @malithperera2764 Жыл бұрын

    "එහෙනම් අද අපි කතා කරමු උද්ධච්ඡ දේශපාලකයන් හා නූගත් ජනතාව නිසා වලපල්ලට ගිය තවත් රටක් ගැන." ඒක.නම් කන අතගාලා කනට ගැහුවා වගේ.

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    ඒක තේරුම් ගත්ත කෙනෙක් ඉන්නවා කියන එක සතුටුයි 🧡

  • @themystery73

    @themystery73

    Жыл бұрын

    ⁣මෙික නම් අපිටම හදපු ගේම් එකක්

  • @thaminducreation2871
    @thaminducreation2871 Жыл бұрын

    ගොඩක් කල් බලන් හිටියා ඉයේ මේ වීඩියෝ එක දෙනකං😍💝✨️I Thank You Very Much brother 😈💕

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    Welcome buddy

  • @chethanakaushalya
    @chethanakaushalya Жыл бұрын

    හොදට තේරෙණ විදියට කියල දුන්න තෑන්ස් අයියේ ❤

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    Welcome brother

  • @crickmaster6723
    @crickmaster6723 Жыл бұрын

    Contradulations for 60k ayya keep it up ❤️

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    Thanks buddy

  • @dinuyt3940
    @dinuyt3940 Жыл бұрын

    එනකම්ම හිටියේ ❤ outlast story ඕනි😁

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    Thanks buddy. මම play කරලා නෑනෙ

  • @dinuyt3940

    @dinuyt3940

    Жыл бұрын

    @@Planet361 කවද හරි ඕනි ❤❤

  • @amanthathisara-ob5rj
    @amanthathisara-ob5rj Жыл бұрын

    Super.අාසම game franchise එකක්

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    නියමයි brother

  • @milan8066
    @milan8066 Жыл бұрын

    වෙන රටක තිබ්බනම් මීට වඩා තැනක තියන චැනල් එකක් මෙ 🔥🖤

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    ගොඩක් ස්තූතියි අගය කිරීමට. ලංකාවෙ අයට වෙනසක් හදුන්වාදෙන්නයි ඕන වුණේ

  • @milan8066

    @milan8066

    Жыл бұрын

    @@Planet361 ඔයා ඒක හොදට කරනව 🔥🖤 ගුඩ් ලක් 🖤🔥 ගේම් ප්ලේ ටිකකුත් දැම්මනම් හරි 🔥

  • @madushankadissanayake7469
    @madushankadissanayake7469 Жыл бұрын

    Far cry 6 ආසාවෙන් ප්ලේ කරා ස්ටෝරි එක හොදයි සංකීර්ණ නැ අයියාගෙ පැහැදිලි කිරීමෙන් මග ඇරුන කරුනු පැහැදිලි උනා

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    නියමයි. ඔව්, මේ story එක ගොඩක් සරලයි. Scientific details ටික දැනගත්තනම් සුපිරියටම තේරුම් ගන්න පුළුවන්

  • @soapgaming99
    @soapgaming99 Жыл бұрын

    As always perfect ❤

  • @mc1177

    @mc1177

    Жыл бұрын

    Sgt.'Soap' MaTavish?

  • @soapgaming99

    @soapgaming99

    Жыл бұрын

    @@mc1177 yah boy

  • @mc1177

    @mc1177

    Жыл бұрын

    @@soapgaming99 okay copy that.

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    Thanks buddy

  • @charithpathiraja
    @charithpathiraja Жыл бұрын

    Nice explanation,👍🏻👍🏻👍🏻

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    Thanks brother

  • @maleeshavlogs6622
    @maleeshavlogs6622 Жыл бұрын

    නියමයි අයියා විඩියෝ හොඳටම පැහැදිලි game එක ගැන සහ වෛද්‍ය දැනුම nice අයියා ජය වෙිවා .

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    දෙයක් ඉගෙන ගත්තනම් එච්චරයි. ගොඩක් ස්තූතියි

  • @sanuradilmith1711
    @sanuradilmith1711 Жыл бұрын

    Video එක මරු වෙනද වගෙම ❤️🥰

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    Thanks brother

  • @malithmadhuranga9892
    @malithmadhuranga9892 Жыл бұрын

    නියමයි වීඩියෝ එක ජයවේවා❤️

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    ගොඩක් ස්තූතියි සහෝදරයා

  • @inurawathmal9632
    @inurawathmal9632 Жыл бұрын

    කාලෙකින් far cry storyline video එකක් 😊😊

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    ඒකනේ. දැනුයි මේක play කරලා ඉවර වුණේ

  • @Dileeshanfdoonline334
    @Dileeshanfdoonline334 Жыл бұрын

    ඔයා කරන්නෙ සුපිරි වැඩක් සහෝ ..💖🙋👍

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    ගොඩක් ස්තූතියි සහෝදරයා

  • @amilaperera636
    @amilaperera636 Жыл бұрын

    Games ගැන අවදානයෙන් play කරන්න ඉගැන්නුවෙ Planet361 ❤

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    Great. දැන් එහෙම කරනවනම් නියමයි

  • @CrickOGGY
    @CrickOGGY Жыл бұрын

    Supriyak Ayye. Wadiya prasidda nathi Sankeerna Stories thiyana games (Talos principle, nier Automata.etc) Gana video ekk krndko "Spec ops the line" wala kala wage

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    ගොඩක් ස්තූතියි සහෝදරයා. බලමුකෝ

  • @kavindugimhana7120
    @kavindugimhana7120 Жыл бұрын

    Bio පාඩමකුත් ඉගෙනගත්ත thanks

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    Video games වලින් නොහිතන දේවල් ඉගෙන ගන්න පුළුවන්. ගොඩක් ස්තූතියි

  • @Ghost23455
    @Ghost23455 Жыл бұрын

    Nice explanation bro weldone

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    Thanks brother

  • @lllonedu1548
    @lllonedu1548 Жыл бұрын

    උදේ නැගිට්ට ගමන් මේක බැලුවේ ❤️🤗

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    Thanks buddy

  • @rajithadilshan6809
    @rajithadilshan6809 Жыл бұрын

    පරිගණක ක්‍රීඩාවක ස්වරූපය වෛද්‍යවරයකුගේ ඇසින් !!! ❤️🔥

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    කවුරු වුණත් මෙහෙම දකිනවනම් හොද gameplay experience එකක් ගන්න පුළුවන්

  • @sheha86
    @sheha86 Жыл бұрын

    Thnx hodee 🥺alutkth illuwa 😼❤️

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    Welcome brother

  • @wdisuru2376
    @wdisuru2376 Жыл бұрын

    Aiyanam pattama udawwak krnne apita ❤️

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    ඒ උදව්ව ඔයාලා හරියට පාවිච්චි කරන්නෙ නෑ. මම ඕන තරම් analysis videos වල මේ story buildup වෙන හැටි ගැන කතා කරා. ඒත් ඒව බලල තනියම game එක ගහල තේරුම් ගන්න උවමනාවක් තියෙන්නෙ පොඩි ප්‍රමාණයකට විතරයි. ගොඩක් අය බලාගෙන ඉන්නෙ මගෙන්ම story එකත් අහගන්න. ඒකෙන් තේරෙන්නෙ මම කොච්චර මුලින් සූදානම් කෙරෙව්වත් වැඩක් වෙලා නෑ කියන එක

  • @Wavulz02
    @Wavulz02 Жыл бұрын

    පට්ට පැහැදිලි කිරීමක්

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    ගොඩක් ස්තූතියි සහෝදරයා

  • @Kushan_4649
    @Kushan_4649 Жыл бұрын

    😍🖤 සුපිරියක්

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    ගොඩක් ස්තූතියි සහෝදරයා

  • @Nuwa-LK
    @Nuwa-LK Жыл бұрын

    perfect explain ❤️

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    Thanks brother

  • @shamika3160
    @shamika3160 Жыл бұрын

    සුපිරියට පැහැදිලි කරනවා ❤️

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    ගොඩක් ස්තූතියි සහෝදරයා

  • @sahasthejaka5763
    @sahasthejaka5763 Жыл бұрын

    සුපිරියක් තමයි

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    Thanks brother

  • @goalzone3805
    @goalzone3805 Жыл бұрын

    Supiri man okkoma tika baluva

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    Thanks buddy

  • @gihankaushalya2876
    @gihankaushalya2876 Жыл бұрын

    බයෝ පාඩම කෑල්ලක් + ගේම් එකේ විස්තර නියමයි ඈ ඇයි ඩොක්ටර් අයියෙ ඔය ජාන වෙනස් කරන සීන් එකේදි බෝගයක් විදිහට දුම්කොල වලට විශේෂ තැනක් හිමිවෙන්නෙ? මට මතකයි ඔය දුම්කොල වල ජාන වෙනස් කරලා සුපිරි දුම්කොල හදලා ඊට පස්සෙ වෙන හුටපටයක් ගැන X files episode එකකුත් තිබුණා.

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    දුම්කොළ කියන්නෙ පහසුවෙන් වගා කරන්න පුළුවන් එකක් නිසා වෙන්න ඇති. Cost effectiveness එක වැඩී

  • @gihankaushalya2876

    @gihankaushalya2876

    Жыл бұрын

    @@Planet361 දුම්කොල අඩු පිරිවැයකින් වවලා වැඩි ප්‍රතිඵල ලබන්න පුලුවන් බෝගයක් නිසාද?

  • @slkanchana6047
    @slkanchana6047 Жыл бұрын

    මමනම් අයියෑ fc 6 story විඩියො ඔක්කොම බැලුවා 🤗 ඒ හින්දා මටනම් ඕක කලින්ම තෙරුම් ගිහින් තිබුනේ

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    නියමයි. අනිවාර්යයෙන් ඒ ටික බැලුවනම් මේ story එක තේරුම් ගන්න එක simple

  • @slbigbrogaming
    @slbigbrogaming Жыл бұрын

    සින්හලෙන්ම කියනවනම් පට්ට පැහැදිලි කිරිම..🔥🔥🔥🔥

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    ගොඩක් ස්තූතියි සහෝදරයා

  • @helaboduurumayan9297
    @helaboduurumayan9297 Жыл бұрын

    Godak hoda pahadili kirimak thank you❤️❤️❤️

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    Welcome brother

  • @helaboduurumayan9297

    @helaboduurumayan9297

    Жыл бұрын

    @@Planet361 ❤️❤️❤️

  • @shakthibandara
    @shakthibandara Жыл бұрын

    ලංකාව කියන පුංචි රටට උනෙත් යාරාවට උනා වගේම දෙයක් 😪🇱🇰

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    අනිවාර්යයෙන්. වුණේ නෙමේ, හිතාමතා කරේ

  • @sasinduhirushan6012
    @sasinduhirushan6012 Жыл бұрын

    පට්ට❤️‍🔥🤗

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    Thanks brother

  • @ashenjoseph3056
    @ashenjoseph3056 Жыл бұрын

    Nice explanation

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    Thanks buddy

  • @a.i.k4073
    @a.i.k407311 ай бұрын

    Far cry 6 ගහන්න බැරි නිසා වීඩියෝ එක බලන මම 😅

  • @Planet361

    @Planet361

    11 ай бұрын

    අනිවාර්යයෙන් දවසක play කරලා බලමු

  • @a.i.k4073

    @a.i.k4073

    11 ай бұрын

    @@Planet361 ♥️

  • @themystery73
    @themystery73 Жыл бұрын

    මේ ස්ටෝරි එක අපේ රටට 90% ක්ම සමානයි වගේ

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    ඔව් ඔව්. ඒ වගේම තමයි

  • @SPIDEY959
    @SPIDEY9599 ай бұрын

    Nice 👍🙂

  • @Planet361

    @Planet361

    8 ай бұрын

    Thanks brother

  • @pasindutheekshana4504
    @pasindutheekshana4504 Жыл бұрын

    Modern warfare 2 එකෙ chicago mission එක ගැන , ending scene එක ගැන explain කරන්නකො

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    Play කරන්න බැරිවුණා තාම

  • @daminda.j
    @daminda.j Жыл бұрын

    Niyama explanation ekak

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    Thanks buddy

  • @kriscogaming337
    @kriscogaming337 Жыл бұрын

    super....🥰

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    Thanks brother

  • @samaraweera3163
    @samaraweera31633 ай бұрын

    10:35 mchn mata mehem seen ekak set vune nane thoraganna. 1eka thoragttot dani america vt ynva. ekiyan bn game eka mul hariyedim ivara venvane bn.

  • @Planet361

    @Planet361

    3 ай бұрын

    Original game?

  • @samaraweera3163

    @samaraweera3163

    3 ай бұрын

    Na brother. carck game eka. story eka change venne na ne bn, ehema play kra kyla.

  • @gamerz-w3k
    @gamerz-w3k Жыл бұрын

    102 magen like aka

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    Thanks buddy

  • @natawanamusic7469
    @natawanamusic7469 Жыл бұрын

    Pattama kathawak

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    Thanks buddy

  • @goalzone3805
    @goalzone3805 Жыл бұрын

    Gammak🎉

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    Thanks brother

  • @slwenuka2010
    @slwenuka2010 Жыл бұрын

    Thanks ayye

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    You are welcome brother

  • @shehanransara2391
    @shehanransara2391 Жыл бұрын

    ගේම් එක තියෙනව අල්ට්‍ර දාල ගහන්න පුලුවන් pc එකකුත් තියෙනව ඒත් ගේම් එකේ බාගයයි පේන්නෙ 😟😟

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    එහෙම වෙන්න විදියක් නෑ

  • @sunilrajapaksha7177
    @sunilrajapaksha7177 Жыл бұрын

    You Fulfilled My Request 🔥

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    I always do. Thanks

  • @daniruperera
    @daniruperera Жыл бұрын

    Battlefield games ගැන ගේන්නකෝ...

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    Games review කරන්නෙ නෑ brother

  • @shehan7082
    @shehan7082 Жыл бұрын

    ලංකාවට හදපු ගේම් එකක් සහෝදරයා

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    අනිවාර්යයෙන්

  • @binethkarunathilaka508
    @binethkarunathilaka508 Жыл бұрын

    outlast story ඕනි

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    Play කරලා නෑ brother

  • @dinindurukshan6649
    @dinindurukshan6649 Жыл бұрын

    "සොදුරු දේශයක් නැසු වියුරු ඒකාදිපතියා " කාවද මතක් උනෙ

  • @slkanchana6047

    @slkanchana6047

    Жыл бұрын

    අපෙ නාකි මයිනා

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    ලංකාවෙ දේශපාලඥයෝ හැමෝම වගේ අඩු වැඩි වශයෙන් ඔය වගේ තමයි

  • @gamerz-w3k

    @gamerz-w3k

    Жыл бұрын

    @@Planet361 aththa

  • @kaveeshakz2183
    @kaveeshakz2183 Жыл бұрын

    Dn game ek iwara krla baluwe video ek ptta game eka

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    Thanks brother

  • @prasangiabeysinghe3532
    @prasangiabeysinghe3532 Жыл бұрын

    60k Congratulations Doctor🤗🤗🤗💯💯🤟🤟🤟🤟💗💗💗🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    Thanks sister

  • @danullaksara3835
    @danullaksara38352 ай бұрын

    Rise of son rome eka wisthara karnnko

  • @Planet361

    @Planet361

    Ай бұрын

    Game reviews කරන්නෙ නෑ brother

  • @stealthny4161
    @stealthny4161 Жыл бұрын

    බලන්න එපා කිව්වට නොබල ඉන්න බෑ දෙයියනේ 🥲🥲🥲

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    හැබැයි එතකොට කුතුහලය නැතිවෙලා යනවා

  • @REDSAMURAI-ie3rz
    @REDSAMURAI-ie3rz Жыл бұрын

    thanks 🙏

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    Welcome buddy

  • @slnaka6717
    @slnaka6717 Жыл бұрын

    Castillo ජනාධිපති වෙලා තියෙන්නේ J.R.Jayawardhane ගෙ ස්ටයිල් එකටමයි 😂 ආනයන නතර කරපු එකෙන් වාසි අරන් රට කෑවා අපේ ජේ.ආර්. ලොක්කත් ඒ අතින් කැස්ටිලෝ හොදයි වගේ 😂

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    හොද දේශපාලනික කියැවීමක්. පුංචි නිවැරදි කිරීමක් කරන්නම්. මේ නම කියවන්නෙ කැස්ටියෝ කියලා

  • @vidhu_777
    @vidhu_777 Жыл бұрын

    Nice

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    Thanks buddy

  • @anukindeepa7214
    @anukindeepa7214 Жыл бұрын

    Supper aiyee...🔥🔥🔥...මෙකේ outpost ටික හොයාගන්නේ කොහොමද...?? කලින් එවා වල නම් map එකේ දුමක් දානවනේ...මෙකේ කොහොමද හොයා ගන්නේ.....🤔🤔🤔🤔

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    Thanks brother. මේකෙ FND output සහ checkpoint වල ඉන්න අපේ අය අපට ඔත්තු දෙනවා ඒව තියන තැන් ගැන. එයාලත් එක්ක කතා කරන්න. එතකොට හොයාගන්න පුළුවන්

  • @anukindeepa7214

    @anukindeepa7214

    Жыл бұрын

    @@Planet361 අහ් හරි අයියේ thanks...🔥

  • @Brathar1
    @Brathar1 Жыл бұрын

    මේකේ අන්තිමට අර ජුවාන් smuggler කෙනෙක් එක්ක යන conversation එක මොකක්ද?

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    Watch this. The answer is here. kzread.info/dash/bejne/pXh-y5ZmfZDIgso.html

  • @chamikaumasha2808
    @chamikaumasha2808 Жыл бұрын

    video eka 👍. ane oya games ganna hoda site tikak kiyannako.

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    Thanks buddy. මේකනම් ගත්තෙ epic එකෙන් sale එකකදි. Steam, uplay, epic තුන තමයි මම වැඩිපුරම පාවිච්චි කරන්නෙ

  • @grazz9715
    @grazz9715 Жыл бұрын

    100 more to go for 60K 🥳🤩

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    Already reached brother

  • @chakeysl
    @chakeysl Жыл бұрын

    Anee splinter cell game set eke story eks onee

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    බලමුකෝ

  • @Itznikz07
    @Itznikz07 Жыл бұрын

    Plague tale eka ganath one 😼🖤

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    බලමුකෝ

  • @gamingshot1272
    @gamingshot1272 Жыл бұрын

    Collar mic එක යූස් කරන එක හොදයි සහෝදරයා. ඔයාගෙ බැක්ග්‍රවුන්ඩ් එක කලු පාට කරමු බිත්තිය. එතකොට PC එක පේනව හොදට ඉස්සරහින් Ring Light දෙකක් ගහමු Close Up නිසා ඒ ඇති වෙයි. Budget Ring light දෙකක් ඇති. පස්සෙ පැනල් ලයිට් එකක් දාමු. ;) කොලිට් එක වීඩියෝ එකෙ නිකන්ම වැඩි කරගන්න පුලුවන් මේ පොඩි චේන්ජ් ටිකෙන්.

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    ඇත්තටම මාත් ආසයි එහෙම කරන්න. ඒත් මේ දවස්වල ආර්ථික අතින් අන්තිම අඩියට වැටිලා ඉන්නේ. අනිත් channels වල අය ටික ටික දියුණු වෙන්නේ ඒ channels වලින්ම ලැබෙන මුදලින්. මේකෙ සාමාන්‍යයෙන් මාසෙට usd20ක් වගේ මට එන්නේ. ඒ එන ගාන වෙනම එකතු කරනවා කවදහරි studio එකක් හදාගන්න. ස්තූතියි

  • @gamingshot1272

    @gamingshot1272

    Жыл бұрын

    @@Planet361 ඒක නන් එහෙම තමයි මන් මේ කිව්ව දේවල් රුපියල් 5000ක සීමාවෙ ඔයාට කරගන්න පුලුවන් සාමාන්‍යෙන්. මම කරල දීල තියෙනව එහෙම ගොඩක් අයට. ඔයාගෙ අනාගත ප්ලෑන් එක ගොඩක් හොදයි. මන් සුභ පතනව අනිවාරෙන්ම ඔයාට හොද ස්ටුඩියෝ එකක් හදාගෙන දිගෙටම මේ වගේ වෙනස් කන්ටෙන්ට් ඉදිරිපත් කරන්න ලැබෙන්න කියල. මන් මොන එකවුන්ට් එකෙන් ආවත් යූටුබ් එකේ ඔයාගෙ කන්ටෙන්ට් බලනව :) විස්තර හොයන්න වෙන මහන්සිය අගය කරනව. ඉදිරියට යමු සහෝදරයා..

  • @rocketvfx8375
    @rocketvfx8375 Жыл бұрын

    🤗🤗🤗thams he he

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    Welcome 🧡

  • @ManulaMahidharaWijayalathArach
    @ManulaMahidharaWijayalathArachАй бұрын

    අයියෙ Ubisoft ලගෙ games වල කතා මනඃකල්පිත ද

  • @Planet361

    @Planet361

    28 күн бұрын

    හැම එකම නෙමේ. Ubisoftලා ගොඩක් කරන්නෙ ඇත්ත සිදුවීම් වලට ප්‍රබන්ධ හදන එක

  • @thumbsupff
    @thumbsupff Жыл бұрын

    Aiye aluth call of duty MW 2 eke video ekak gennako

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    ඒ ගැන videos 7ක් කරලා තියනවා

  • @VitaminProtin98
    @VitaminProtin986 ай бұрын

    GOTABAYA WAGE NEDA meke main vilen😂😂😪😥

  • @Planet361

    @Planet361

    6 ай бұрын

    ලංකාවෙ ගොඩක් පාලකයෝ අඩුවැඩි වශයෙන් ඔය වගේ තමයි

  • @sanjeewasilva1068
    @sanjeewasilva1068 Жыл бұрын

    අයියෙ call of duty gost story එක ඕනෙ

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    බලමු

  • @idk_1sfff
    @idk_1sfff Жыл бұрын

    kawadawath gahanna wenne na kiyala danna hinda store eka baluwa

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    කවදහරි play කරන්න පුළුවන් අනිවාර්යයෙන්

  • @dvimalasiridvimalasiri1892
    @dvimalasiridvimalasiri189217 күн бұрын

    Aiye oya game eka play කරන්න system requirements monada

  • @Planet361

    @Planet361

    12 күн бұрын

    ඒකනම් පොඩ්ඩක් google කරලා බලන්න වෙනවා

  • @sagaradesilava5719
    @sagaradesilava571911 ай бұрын

    වාස් gena video ekk gennako aye vas blnna puluwan weida😢😊

  • @Planet361

    @Planet361

    10 ай бұрын

    මීට පස්සෙ මම අලුත් Far Cry Prediction videos ටිකක් කරා. ඒව බලන්න

  • @amilaperera636
    @amilaperera636 Жыл бұрын

    God of War series එකත් ඕනෙ....

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    SurvivorH channel එකේ තියනවා

  • @thcreations6004
    @thcreations6004 Жыл бұрын

    අයියෙ ghost recon advance warfigher 1 කියන්නෙ single play කරන්න පුලුවන් 3rd person and 1st person කියන දෙකෙන්ම ප්ලෙ කරන්න පුලුවන් ගේම් එකක්ද

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    ඒ මොකක්ද ඒ game එක? Advanced Warfighter ආවෙ Medal of Honor නෙ

  • @thadimalli8460
    @thadimalli8460 Жыл бұрын

    Call of Duty MW2 2022 story eka gennako

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    තාම play කරේ නෑ

  • @praveenperera9712
    @praveenperera97124 ай бұрын

    Farcry 6 wada krna repack ekak down krpu ekek innva nm repack eke nama kiyahn ! 🙂

  • @Planet361

    @Planet361

    4 ай бұрын

    අච්චර අඩුවට sales ගියා steam එකේ. ගත්තෙ නැද්ද?

  • @kavindamadhushanka7748
    @kavindamadhushanka7748 Жыл бұрын

    Wolfenstain ඕන

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    මම games review කරන්නෙ නෑ brother

  • @lakshanchamod1208
    @lakshanchamod1208 Жыл бұрын

    wow ❤

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    Thanks buddy

  • @buwanekarandeniya4862
    @buwanekarandeniya4862 Жыл бұрын

    Bio shok story line explaining ekak dennawada

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    බලමුකෝ ඉස්සරහට

  • @lovenbidak
    @lovenbidakАй бұрын

    කියුබාවෙ විප්ලවය ගැන ගෙම් එකක් තියනවා ද

  • @Planet361

    @Planet361

    Ай бұрын

    මේකට backstory එක කියුබානු විප්ලවය

  • @isandaruwan8580
    @isandaruwan8580 Жыл бұрын

    game eka gahanna spec nathi hinda yt eken gahapu mn😅😢

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    අපරාදෙ

  • @teachsrimotivation209
    @teachsrimotivation209 Жыл бұрын

    farcry 6 ගහන්න තරම් මැචින් කොහෙද අය්‍යේ අපිට මොකෙන් ගහලා බලන්නද ඉතින් අහන්න හරි ආවේ එකය්😮‍💨

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    කවදහරි play කරලා බලන්න.

  • @gamerz-w3k
    @gamerz-w3k Жыл бұрын

    God of war paran game vala story tika

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    Play කරලා නෑ buddy

  • @kaveenirmal
    @kaveenirmal Жыл бұрын

    😀😍😍💙

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    Thanks brother

  • @thamindudeshan3620
    @thamindudeshan3620 Жыл бұрын

    1st

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    Thanks buddy

  • @udarachathuranga8449
    @udarachathuranga8449 Жыл бұрын

    Outlast 2 ගේන්නකො . ඒකෙ ending එක අවුල් 😪

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    Play කරන්න ඕන ඊට කලින්

  • @SuperGuide777
    @SuperGuide777 Жыл бұрын

    ✌️✌️

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    Thanks buddy

  • @malithrandika3716
    @malithrandika3716 Жыл бұрын

    farcry 6 ghnna bri mma 💔

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    ඉස්සරහට ගහන්න පුළුවන් වෙයි

  • @thcreations6004
    @thcreations6004 Жыл бұрын

    අයියෙ general protection fault කියන්නෙ මොකක්ද

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    මොකක් හරි run වෙන software එකක අවුලක් ආවම ඔය error එක පෙන්නනවා කියලා තමයි google එකේ කියන්නෙ. Donno much about it

  • @thcreations6004

    @thcreations6004

    Жыл бұрын

    @@Planet361 splinter cell conviction eke ema wenne

  • @senalnadeeshan3550
    @senalnadeeshan3550 Жыл бұрын

    ❤️

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    Thanks brother

  • @niduwaradinath9225
    @niduwaradinath9225 Жыл бұрын

    🙂🔥❤

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    Thanks buddy

  • @sakdukawnika2283
    @sakdukawnika2283 Жыл бұрын

    Mage eke play krnn b ne🥲🥺😓

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    කවදහරි play කරන්න පුළුවන් වෙයි

  • @sakdukawnika2283

    @sakdukawnika2283

    Жыл бұрын

    @@Planet361 ❤️❤️

Келесі