No video

The History of the 'Far Cry' Franchise | The Story Behind the Far Cry (2020) (Sinhala)

Far Cry is a franchise of first-person shooter games, all of which have been published by Ubisoft. The first game, Far Cry, was developed by Crytek to premiere their CryEngine software, and released in March 2004. Subsequently, Ubisoft obtained the rights to the franchise and the bulk of the development is handled by Ubisoft Montreal with assistance from other Ubisoft satellite studios. The following games in the series have used a Ubisoft-modified version of the CryEngine, the Dunia Engine, allowing for open-world gameplay. There have been five main games in the series, along with three standalone expansions; the first game, initially developed for Microsoft Windows, also saw a number of ports to video game consoles.
The Far Cry games, due to the history of their development, do not have any significant shared narrative elements but instead share a theme of placing the player in a wilderness environment where they must help fight against one or more despots that control the region as well as surviving against wild animals that roam the open spaces. The Far Cry games feature a robust single-player campaign with later titles offering co-operative campaign support. The games also offer competitive multiplayer options and the ability for users to edit the games' maps for these matches.
There is a hidden history behind the Far Cry franchise and the most important thing is acquiring this by Ubisoft from Crytek. All games are not connected with each other which carried different stories in the past as well as the upcoming Far Cry game, Far Cry 6. There are 5 main Far Cry titles, 3 spin-offs, 5 other games, 3 novels and, a single film. So this is a vast area do discuss.
Watch Far Cry 6 Videos - • Far Cry 6
Planet 361 FB Page - / planet-361-44108044997...
Planet 361 Telegram Chat - t.me/joinchat/...
Channel Membership Link - / @planet361

Пікірлер: 1 300

  • @Planet361
    @Planet3613 жыл бұрын

    ඉතින් ඔන්න ඔයාලගෙ එක ඉල්ලීමක් ඉෂ්ට කළා. Far Cry වල සම්පූර්ණ ඉතිහාස කතාව මෙතන තියනවා. නොදන්න දෙයක් තියනවනම් comment එකක් දාන්න. මේ Franchise එකේ මීළග game එක, Far Cry 6 බව ඔයාල හැමදෙනාම දන්නවනෙ. ඒ ගැනත් අපි "Planet 361" වලින් videos කීපයකම කතා කරා. ඉතින් ඔයාලට මේ link එකෙන් ගිහින් ඒ ටික බලන්න පුළුවන්. kzread.info/head/PLTongQB-Q0b9GgMawomdhkRJ547Hl5zkj Planet 361 වල Channel Membership එක ගන්න කැමතිනම් මේ link එකට යන්න. ඒක චැනල් එක කරගෙන යන්න ලොකු උදව්වක්. යනකොට VPN දාගන්න වෙනවා පළවෙනි පාරට විතරක්. kzread.info/dron/4GL5iOgJe2CSXpOfBn6XGQ.htmljoin අපේ Fb Page එකට සහ Telegram Chat Group එකට links පහළ දාලා තියෙනවා. කැමති අය එකතු වෙන්න. Planet 361 FB Page - facebook.com/Planet-361-441080449977795 Planet 361 Telegram Chat - t.me/joinchat/MFonbBH7k-_WjpzZTWSzTA Happy Gaming. ජයෙන් ජයවේවා!

  • @lakiyafreefire1632

    @lakiyafreefire1632

    3 жыл бұрын

    pop oni

  • @chenukatheekshana7186

    @chenukatheekshana7186

    3 жыл бұрын

    Aiyye GTA san Andreas ,GTA vice city games wala story eka gennako

  • @techaproductions6299

    @techaproductions6299

    3 жыл бұрын

    SL Techa Gaming Week | Gaming series එකක් සිංහලෙන්.... kzread.info/dash/bejne/rG1mpcyfktaXe5M.html ❤️❤️❤️❤️❤️❤️❤️

  • @enidunimsara1346

    @enidunimsara1346

    3 жыл бұрын

    Thanks bro

  • @goodvibess3252

    @goodvibess3252

    3 жыл бұрын

    Thanks ayye

  • @sandeepawijesinghe
    @sandeepawijesinghe2 жыл бұрын

    Far cry 3 තමා ආසම.❤ අයියා මෙහෙම games වල story lines පැහැදිලි කරල දෙන එක නම් සුපිරි......ඇත්තටම Good luck අයියා

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks brother. Storylines විතරක් නෙමේ,අනිත් ඒවත් බලන්න

  • @rumeshsanka6348
    @rumeshsanka63483 жыл бұрын

    FarCry 3 තමයි ඉතින්.එ දූපතේ අපි ඇත්තටම ජීවත් උනා එ කාලෙ.පන බේර ගන්න ඇත්තම සටනක යෙදුනා.පට්ට ඒක.ඔයාගෙ විස්තර කිරීම ගැන නම් ඉතින් අටුවා ටීකා ඕනෙ නෑ.The Best of Best❤️🔥 හැමෝම එනකම් බලන් හිටපු වීඩියෝ එකක්.නියමෙටම තිබුනා. එහෙනම් ජය❤️🔥💪

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    ඒකනම් ඇත්ත. ඒක සෑහෙන වෙනස් experience එකක් උනා. ඒකෙ military and survival කියන features දෙකම තිබ්බ නිසා තමයි මං හිතන්නෙ. ගොඩක් ස්තූතියි සහෝදරයා. ජයවේවා 😀

  • @djprofessor5604

    @djprofessor5604

    Жыл бұрын

    ඔව් කීපාරක් වාස් අපිව අල්ල ගන්නවද නොහිතු වෙලාවල ඒකනම් අමුතුම ෆීලින් එකක්

  • @chandulk582
    @chandulk5823 жыл бұрын

    මම ඔයට ස්තූති වන්ත වෙන්න ඕනී මොකද ගේම් සීරියස් හා ෆැන්චස් ගැන කියල දුන්න එකට 👍👍

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    U r welcome. ගොඩක් දෙනා ඔය වෙනස දන්නෙ නෑ. ඒකයි කියන්න හිතුවෙ

  • @Bhavathra
    @Bhavathra2 жыл бұрын

    Far Cry 1..🔥❤️, Far Cry 3, 4වල Graphics ගොඩක් ලස්සනයි, ඒ වුනාට ගොඩක්ම කැමති ගේම් එක Far Cry 1.. 2004 විදියට ඒකෙ Graphics සුපිරියි..අනික low end pc එකක very high දාල කිසිම ලැග් එකක් නැතුව play කරහැකි..😋❤️🔥

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Yes. Nice brother

  • @kanchanabandara7155
    @kanchanabandara71553 жыл бұрын

    මන් මේ වීඩියෝ ඒක ගැන කිවොත්... ගොඩක් හොදට පැහැදිලිව කියලා දෙනවා අහන්න ආස හිතෙනවා.. මන් තාම pc පොඩි game sellm කරන්නේ... දැන් pc ඒක හදන ගමන් ඉන්නේ... මන් මේ කමෙන්ට් සෙක්ශන් එකේත් මේ වීඩියෝ එකෙත් puraawatama දැක්කේ facry3 සුපිරි හොද experience ගන්න පුළුවන් කියන එක. මට ලොකු ආසාවක් ආවා facry3 සෙල්ලම් කරන්න....ඒ වගේම අය්යා හැමෝගෙම කමෙන්ට් වලට නිහතමානීව රිප්ලයි කරනවා. Respect❤❤❤ බොහොම ස්තුතියි මේ වගේ වැදගත් වීඩියෝ ගෙනවට

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    ගොඩක් ස්තූතියි සහෝදරයා මේ තරම් දිගට type කරාට. හැමදෙනාම පොඩි තැනකින් තමයි පටන් ගන්නෙ. හොද ඉලක්කයක් තියාගෙන වැඩ කරල, දවසක හොද pc එකක් හරි console එකක් හරි ගන්න. ජයෙන් ජය❤

  • @kanchanabandara7155

    @kanchanabandara7155

    3 жыл бұрын

    @@Planet361 මට දැනගන්න පුළුවන් ද 6gb ram / 1gb vga /cor2duo prosaiser එකක් තියන මැෂින් එක්ක facry 4ගහන්න බෑද

  • @spiderbat443

    @spiderbat443

    3 жыл бұрын

    @@kanchanabandara7155 puluwan wei..mn gahuwe 4gb ram eke...1 gb vga....poddak withara hira wuna...a wunata supiri

  • @kanchanabandara7155

    @kanchanabandara7155

    3 жыл бұрын

    @@spiderbat443 emda. ගොඩක් සැරට නැනේ

  • @kanchanabandara7155

    @kanchanabandara7155

    3 жыл бұрын

    High ගැපික් දාලද

  • @sudarshanajayawardhana4799
    @sudarshanajayawardhana47993 жыл бұрын

    පරන උනත් Far cry 3 සුපිරි ❤. ඒ Island එක මරු. Far cry primal එකෙත් අමුතුම වෙනස්ම ගැම්මක් තියේ ❤. ඉල්ලන්න හිතන් හිතන් හිටපු වීඩියෝ එකක් අයියේ. තෑන්ක් ආ. ඔයා Far cry 5 gameplay දාලා තිබ්බට ඒකේ story එක ගැනත් වීඩියෝ එකක් දෙන්න කියලා කියන්නමයි හිටියේ. Gameplay වලට වඩා මේ වගේ විස්තරාත්මක වීඩියෝ ගේන එකනම් සුපිරිම වැඩක්. විස්තර ටිකනම් සුපිරි. ඉස්සරහටත් මේ වගේ සුපිරි වීඩියෝ අරන් එන්න අයියේ.. ජයෙන් ජය !!

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    ගොඩක් ස්තූතියි. අනිවාර්යයෙන්, මාත් ගොඩක්ම කැමති FC 3 වලට. ඊට පස්සෙ ආව ඒව FC 3 reskin කරල වගේ. ජයවේවා

  • @dilshannayanajith8654
    @dilshannayanajith86543 жыл бұрын

    ගහන්න ගේම් එකක් නැතුව far cry 3 තුන් පාරක් ඉවර කරා දැනුත් ඉවරයි කොච්චර ගැහුවත් එපා වෙන්නෙ නෑ මට නං පිස්සුවක් 😍

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Far cry 2 එහෙම try කරන්න. ගොඩක් ඒව තියෙනව ඔය level එකේ එකක ගහන්න පුළුවන්

  • @thcreations6004

    @thcreations6004

    Жыл бұрын

    @@Planet361 මම හිතන්නෙ පිසික්ස් අතින් ගත්තොත් හොදටම තියෙන්නෙ 2 එකෙ අප්‍රිකාවෙ විදිහට ග්‍රැෆික්ස් ගොඩක් හොදයි.අනික 2008 ගේම් එකක් විදිහට එකෙ ඇක්ෂන්ස් ඒහෙම ගත්තොත් ගොඩක් හොදයි අනික රෙටින්ග් වලිනුත් 85% කුත් තියෙනවා මම නම් කියන්න්‍ර් ෆාර් ක්‍රයි 2 කියන්නෙ මෙ ෆ්‍රැන්චයිස් එකෙ හොදම ගේම් එක

  • @wickywickramasekara5323
    @wickywickramasekara53233 жыл бұрын

    Far Cry3 එක තමයි මන් ගහපු සුපිරිම එක 😃🔥. Great work brother!.Keep doing what your doing 👍

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks buddy.. ජයවේවා

  • @nikagodanagitha
    @nikagodanagitha3 жыл бұрын

    සුපිරිම පැහැදිලි කිරීමක්. නියමයි! ජයවේවා.!

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    බොහෝම ස්තුතියි

  • @madhiwaprabash6220
    @madhiwaprabash62203 жыл бұрын

    Farcry 3 තමා brother අනිත් ඒවාට වඩා සුපිරිම graphics තිබ්බ game එක ☝guns උනත් පට්ටටම තිබ්බ game එකක් ✌️❤

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    අනිවාර්යයෙන්. ඒ කාලයට සාපේක්ෂව හොදට graphics optimize කරල තිබ්බ

  • @mt0753

    @mt0753

    3 жыл бұрын

    ඔවු ආ මටත් සුපිරිම game එක far cry 3

  • @__TOBI__

    @__TOBI__

    3 жыл бұрын

    ඔව් බන් අදටත් farcry 5 නෙමෙ 6 එක ආවත් 3 එකට ගහන්ඩ බෑ බන්

  • @suviruherath6500

    @suviruherath6500

    3 жыл бұрын

    graphics?? XD

  • @sasankakasun

    @sasankakasun

    3 жыл бұрын

    weed gini thiyn mission ekai song ekai khmd !??😍🥰

  • @ilifegame4643
    @ilifegame46433 жыл бұрын

    ඔයාගේ gameplay, live, ආසාවෙන් බලනව

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Gameplay 🤔🤔🤔🤔

  • @ShadowGraphGamers
    @ShadowGraphGamers3 жыл бұрын

    Far cry game එක ගැන නොදන්න දේවල් ගොඩක් දැනගන්න පුළුවන් උනා මේ වගේ video කරන එක gaming කරන අපි වගේ අයට ගොඩාක් වැදගත් good luck brother 👍

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    ගොඩක් ස්තූතියි. ඒ වගේම games ගහන ඔයාගෙ යාළුවන්ටත් මේ ගැන කියන්න. ජයවේවා

  • @nala76
    @nala763 жыл бұрын

    Farcry 3 nam patta lassanai brother gameplay , story , soundtrack

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    අනිවාර්යයෙන්.. එකගයි

  • @Change7412

    @Change7412

    3 жыл бұрын

    Yeah

  • @bawanthakosala3031

    @bawanthakosala3031

    3 жыл бұрын

    Farckrai 3 patta broo

  • @madhawaaponso5979

    @madhawaaponso5979

    3 жыл бұрын

    Ekagai oii🔥🔥

  • @thebikermaniac

    @thebikermaniac

    3 жыл бұрын

    Aniwa. Kohomada ara Hornet nest mission eke music eka 🙂

  • @matheesha9700
    @matheesha97002 жыл бұрын

    Facry3 වලට කැමති අය. 👇 👇

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    We all do

  • @lahirudilshan2199
    @lahirudilshan21993 жыл бұрын

    පට්ට වැඩක් අයියේ යූටියුබර්ස් ලට වෙන්න ඉන්න අයට හුගක් වටිනව 🖤

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    ගොඩක් ස්තූතියි සහෝදරයා

  • @samithamadhuranga2666
    @samithamadhuranga26663 жыл бұрын

    Farcry 3 , 4 , Primal ❤️ තමා ගැහුවෙ.. තුනම එකට එකක් දෙවනි නෑ.. ඒත් Primal එක තමා හිතට අල්ලලම ගියේ.. ඒකෙ වෙනම ම ආතල් එකක් තිබ්බෙ..

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Primal වල concept එක සෑහෙන ලොකු වෙනසක්. ඒක මාරයි

  • @spiderbat443

    @spiderbat443

    3 жыл бұрын

    4 is best

  • @MR_GeeTH_Vlogs

    @MR_GeeTH_Vlogs

    2 жыл бұрын

    Far cry 5 super

  • @S4ND3V-fi3on
    @S4ND3V-fi3on3 жыл бұрын

    When i *WAS* low end gamer😛 my fav one is far cry 1 but now its 3 i think❤️

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    All depends on the time brother. It is same ro the gaming industry

  • @redControllerInteractiveTM
    @redControllerInteractiveTM3 жыл бұрын

    Farcry ආපු සේරම ගැහුවා farcry 3 blood dragon පවා. පිස්සෙක් වගේ ගැහුවෙ farcry 1 ගොඩ කාලෙකට කලින් farcry 5,new dawn වල story එක එච්චර ඇල්ලුවෙ නෑ මට නම්..

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    ඒක ඇත්ත. Far cry 5 වල කතාව හොදයි. එපා වෙන්නෙ far cry 3 ඉදන්ම එකම විදියෙ games හදන එකට

  • @Kavishka651

    @Kavishka651

    2 жыл бұрын

    Far cry 1 eke person ek maru karanna dannawa da

  • @GamingJeNNa
    @GamingJeNNa3 жыл бұрын

    Thanks අයියා සරලව පැහැදිලිව මේවා කියල දෙනවට ❤️😘

  • @GamingJeNNa

    @GamingJeNNa

    3 жыл бұрын

    අයිය උදව්වක් වෂයෙං පුළුවන් නම් COD MW Series එකෙ එන්ඩිං එක explain කරන්න, ඒකට සිංහල explain එකක් තාම නැ ඒකයි , plz ☹️❤️

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    U r welcome bro. ඇයි මගෙ modern warfare series එක බැලුවෙ නැද්ද?

  • @lyricasa-nus
    @lyricasa-nus3 жыл бұрын

    The reason which I prefer Far Cry Frachise is because they are open world action games and we can get a super fantastic fun on the game. This Fra Cry games are developed on a super platform as the player can entertain using the gameplay. The most game series I love is "Far Cry".....

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Yeah, I am agree with that. But if they could change the gameplay style little bit, latest games would have better experience. What ever FarCry is a marvelous franchise

  • @samujithasgf6726
    @samujithasgf67263 жыл бұрын

    Farcry 3 ( No reason....Just Love It ) 😍

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @latetugbot4749
    @latetugbot47493 жыл бұрын

    Far cry 3,4,primal තුනම play කරා හැබැයි primal එක play කරද්දී වෙනම ලෝකෙකට ගියා වගේ experience එකක් ලැබුණේ😍

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Primal වෙනස්ම විදියෙ නිර්මාණයක්. ඒ අභියෝගය ubisoft සෑහෙන හොදින් ජයගත්තා

  • @chutta6133

    @chutta6133

    2 жыл бұрын

    සත්තුන්ව tam කරගෙන ගහද්දි අම්මෝ ආතල් එක 🤗

  • @chutta6133

    @chutta6133

    2 жыл бұрын

    @@MwUcyan වැඩක් නෑ කියන අයගෙ කීම නැතුව ඔයාම ගහල බලන්න Fc අනිත් ඒවට වඩා වෙනස්ම නිර්මාණයක්. සෑහෙන්න මහන්සි වෙලා තියෙනව ගේම් එක හදන්න

  • @kavindusaranga6265
    @kavindusaranga62653 жыл бұрын

    තවත් ඉතිහාසය පාඩමක් Enakan balan hetiye brother

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    😃 Video games ගහනවනම් මේවා දැනගෙනම ඉන්න ඕන දේවල් තමයි

  • @kavindusaranga6265

    @kavindusaranga6265

    3 жыл бұрын

    @@Planet361 definitely

  • @achinthyaekanayaka4002
    @achinthyaekanayaka40023 жыл бұрын

    Good luck brother.❤🔥

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks buddy. ජයවේවා

  • @jeonthi9874
    @jeonthi98743 жыл бұрын

    far cry 3 තමා ඉතින් ... එකේ jason broody ගේ ජීවිත කතාව හරිම ලස්සනයි... ඒ වගේම vaas හිටිය නිසා game එකට තවත් ආසවක් ඇතිවෙනවා

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @StudywithSAJEE
    @StudywithSAJEE3 жыл бұрын

    ඒක මරු💓 cl of duty cld war එකේ අවසානෙ ගැන එකක් කරන්න

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks brother.. තව කාලයක් යන්න දෙමු. Spoil වෙනවනෙ නැත්නම්

  • @yeshanperera
    @yeshanperera3 жыл бұрын

    Did I ever tell you the definition of insanity? Love those lines...

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Exactly. Thats why I put it here 😀

  • @sandulramanayaka1661
    @sandulramanayaka16613 жыл бұрын

    Patta❤ aye elder scrolls ithihasaya ganath video ekkak karanna🔥🔥👍

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanx brother. මම Elder Scrolls vi ගැන වීඩියෝ එකක් කරල ඇති. ඒකෙ තියනවා

  • @lgmations
    @lgmations3 жыл бұрын

    නියමයි මේක ගේන්න කියලා කියන්න හැදුව විතරයි

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    මාත් කාලෙක ඉදන් කරන්න බලාපොරොත්තු තියාගෙන හිටපු වීඩියෝ එකක්

  • @malinanjana
    @malinanjana3 жыл бұрын

    Supiri brother godak Kal balagena hitapu video 1k

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks brother ජයවේවා

  • @gimhannethsara9436
    @gimhannethsara94363 жыл бұрын

    farcry 3..... (jaya wewa sahoodarayaa) patta video ekak.....

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    අනිවාර්යයෙන්. Thanks brother

  • @user-uc8fw4gf6q
    @user-uc8fw4gf6q3 жыл бұрын

    කවුරැ බැන්නත් අකමැති වුනත් ⁣මගේ තේ⁣රීම නමිි farcry 2..💁..කිසිම game එකක නැති අමුතුම feeling එකක් farcry 2 ගහද්දි දැනෙනව😎

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Far cry 2 වල colour එක හැරෙන්න අනිත් ටික වරදක් නෑ. හැබැයි ඉතිං ඔය colour එකම තමයි Assassins creed origins වලත් තියෙන්නෙ

  • @user-uc8fw4gf6q

    @user-uc8fw4gf6q

    3 жыл бұрын

    ඔවිි,අර කාන්තාර පාට.හැබැයි ඒකත් වෙනම අත්දැකීමක්..👌..මොන එකද්ද මන්ද අදටත් මම ගහන ගේමිි එකක් තමයි farcry 2 කියන්නෙ..😎

  • @rlvipula1648

    @rlvipula1648

    2 жыл бұрын

    Mamath asa farcry 2 game ekata

  • @dinuk1362
    @dinuk13623 жыл бұрын

    Far Cry 3 තමයි, Vaas ට ගහන්න එකෙක් නෑ , එතනින් ගේම් එක ඉවර වෙන්න තිබ්බෙ, Hoyt ගෙ කතාව එච්චර අල්ලුවේ නැ

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    ඒකනම් ඇත්ත තමයි. දැනට හිටපු හොද villain කෙනෙක් තමයි vaas

  • @tecsri670
    @tecsri670 Жыл бұрын

    Baluwata padu na 🙂💛keep it

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    Thanks buddy

  • @ranaweeraroy2018
    @ranaweeraroy20183 жыл бұрын

    ඔයාට සුබ පතනවා. මේක දිගටම කරගෙන යන්න

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks buddy. අනිවාර්යයෙන්. ජයවේවා

  • @gihans97
    @gihans973 жыл бұрын

    Far Cry 3 තමයි ඉතින් මටනම් සුපිරිම , වාසූදේවයි ජේසනුයි හින්දා ගේම ගොඩක් ජනප්‍රිය උනා 😙😙😙 edit: ලක්ශ්මාන කියන්නෙ අජේගේ නංගිනේදා, ඒ කියන්නෙ පේගන් ගෙ දුව

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    අනිවාර්යයෙන්.. far cry 3, 2 වලට වඩා සෑහෙන improvment එකක් තිබුණා. ලක්ෂ්මණා කියන්නෙ අජේගෙ සුළු සහෝදරී. එකම අම්මගෙ, තාත්තල දෙන්නෙක්ගෙ

  • @gihans97

    @gihans97

    3 жыл бұрын

    @@Planet361 අපෝ 2 විතරයි මම ඉවර කරේ නැත්තේ එපා වෙනෝ ඒක නං, අනිත් ඔක්කොම ඉවර කරල තියෙන්නේ දැන් ඉතින් 6 තම්‍යි

  • @alphayuki2576
    @alphayuki25763 жыл бұрын

    ආසම farcry 3,farcry primal තමා😍

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    අනිවාර්යයෙන්. විශේෂයෙන් 3

  • @yasirudewmina7838
    @yasirudewmina78383 жыл бұрын

    තමන්ට ඕනේ විදිහට play කරන්න පුළුවන් කලින් තියන missions පස්සේ play කරලා පස්සේ තියන missions කලින් play කරන්න

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    ඒ කිව්වෙ? Did not get u brother

  • @wickywickramasekara5323
    @wickywickramasekara53233 жыл бұрын

    Joseph seed පට්ට influencing character ekak🔥. Heath ledger ගේ Joker වගේ. පට්ටෙට හිතට වදිනවා.E unata Vaas Far cry franchise eke හොදම antagonist විදිහට ගොඩක් කට්ටිය සලකන්නේ😃

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Far cry 5 වල හොදම දේ Joshep. ඒකෙ ආයෙ කතා දෙකක් නෑ. ඒත් FC 3 game එකට කැමති අය ගොඩක් ඉන්නවා. ඒ නිසා වෙන්න ඕන Vaas ඉස්මතු වෙන්නෙ

  • @kaveeshasathsara2485
    @kaveeshasathsara24853 жыл бұрын

    Farcry3 එකේ ග්‍රැෆික් වලටයි ඒකේ රියලිස්ටික් ගතියටයි මම මාර ආසයි❤️❤️

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @kushanshadow7301
    @kushanshadow73013 жыл бұрын

    Farcry 3 තමා මන් කැමතිම ❤️❤️වීඩියෝ එක සුපිරි

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    අනිවාර්යයෙන්. ලස්සනම game එකක්

  • @tharakakuruvitabandara2240

    @tharakakuruvitabandara2240

    3 жыл бұрын

    Nice

  • @AnimalFacts2000
    @AnimalFacts20003 жыл бұрын

    සුපිරි බං... 😘😘😘 Keep it up...

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks brother.. ජයවේවා

  • @rajithadilshan6809
    @rajithadilshan68093 жыл бұрын

    Bring Up A Video About Far Cry 2 !!! Good Luck !!! 👊👊👊👍👍👍

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    I usually do not do previews without any special reason

  • @rajithadilshan6809

    @rajithadilshan6809

    3 жыл бұрын

    @@Planet361 ah ok

  • @KNisH_
    @KNisH_3 жыл бұрын

    farcry 3 තමා,,මොකද ඉතින් ඒක තමා මං Far Cry- Franchise වලින් ගහපු අන්තිම game එක..හැබැයි ඒකෙ graphics නම් පට්ට..

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    එහෙනම් අනිත් ටිකත් ගහන්න

  • @siyathniduwara
    @siyathniduwara3 жыл бұрын

    Far Cry 3 ❤️

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @malithmethmalkarunarathna3716

    @malithmethmalkarunarathna3716

    3 жыл бұрын

    Music 😍

  • @pasindumadushan-eo9wv

    @pasindumadushan-eo9wv

    21 күн бұрын

    Sirawatama ❤

  • @tharushahimod9873
    @tharushahimod98733 жыл бұрын

    මේ වගේ වීඩියෝ එකක් හොය හොය හිටියේ.තෑන්ක්ස්..

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    U r welcome brother

  • @YasiruUdara-tf8od
    @YasiruUdara-tf8od2 ай бұрын

    දැනට ගහපු ගේම් වලින් තාත්විකම ගේම් එක Far cry සැබෑ ලෝකය ස්වභාවික පරිසරය ප්‍රතිනිර්මාණය කරලා තියෙන විදිය කියලා වැඩක් නෑ මෙන්න ගේම් නම් ගේම්😎💪💯

  • @Planet361

    @Planet361

    2 ай бұрын

    හැබැයි මටනම් මීට වඩා physics realistic games හම්බවෙලා තියනවා.

  • @gishansanjula7746
    @gishansanjula77463 жыл бұрын

    අම්මෝ ඔක්කොම ටික ගැහුවා 1-5 වෙනක්න් දැන් 6 එනකන් ඉන්නෙ මන් කැමතිම game series එකක්

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    නියමයි. Far cry 6 මැයි මාසෙ release වෙයි කියලා ආරංචියක් තියනවා

  • @thejakagammanpila
    @thejakagammanpila3 жыл бұрын

    Far Cry 3 තමා ඉතිං ගැම්මක් ඒක 🙂

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @Hesara_photography_channel
    @Hesara_photography_channel2 жыл бұрын

    අඩො ගැම්මක් අයියෙ

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks brother

  • @thebikermaniac
    @thebikermaniac3 жыл бұрын

    Nice video bro, good luck! Apita Farcry 2 eketh ending eka select karanna puluwan option ekak thibba neda? Bomb eka aran yanna or Diamonds aran yanna?

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks brother.. ඔව් ඔව්.. ඒත් far cry 4 වල වගේ ඒකෙන් අවසානයට ලොකූ වෙනසක් වෙන්නෙ නෑ. හැබැයි මට අමතක උන දෙයක් තියනවා.. ඒ තමයි far cry 3 වලත් එහෙම අවසානයන් දෙකක් තියනවා කියලා

  • @thebikermaniac

    @thebikermaniac

    3 жыл бұрын

    ආ ඒක මටත් අමතක උනා, අපිට ලීසාව මරන්නද එපාද කියලා තෝරගන්න වෙන්වනේ, දැන් මතක් උනේ

  • @shewanlashan8126
    @shewanlashan81263 жыл бұрын

    මම ආස farcry3 මම දැනටත් ගහනවා

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    අනිවාර්යයෙන්. ඒක far cry franchise එකේ සුපිරිම game එකක්

  • @fan-uv4sj
    @fan-uv4sj3 жыл бұрын

    Far Cry 3 ස්ටෝරියෙ ඉදන් හැමදේම සුපිරි,මට නම් හිතෙන්නෙ වාස් කාරය,බැට් මෑන් ජෝකර් ට සමාන ලක්ෂණ පෙන්වනව,Far Cry 3 වලත් අවසානයන් කීපයක් තියෙනව...

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Far cry තමයි දැන් තියෙන style එකට far cry හැදුවෙ. ඊට පස්සෙ ආව ඒවගෙ ලොකු වෙනසක් තිබ්බෙ නෑ gameplay style එකේ. ඔයා කිව්වම තමයි vaas ගැන මටත් එහෙම හිතුනෙ. FC 3 වල අවසානයන් දෙකක් තියෙනවා. මට ඒක අමතක වෙලා තිබ්බෙ. Sorry for that

  • @thiranthathsara2206
    @thiranthathsara22063 жыл бұрын

    nice video. Good luck

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks buddy. Cheers

  • @madushankadissanayake7469
    @madushankadissanayake74693 жыл бұрын

    ගොඩක් දේවල් ඉගනගත්තා බොහොම ස්තූති Farcry3 ❤

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    U r welcome buddy

  • @ashenthakithulgoda3531
    @ashenthakithulgoda35313 жыл бұрын

    Farcry 3 තමා brother 💕 4 එකත් සෙට් 💕

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @WilliamMevon
    @WilliamMevon3 жыл бұрын

    Far cry 3 & 5 is the best! 😍 6 ekath hoda patai...

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    5 ටිකක් කම්මැලී, 3 එක්ක බලද්දි. ලොකු අවුලක් නෑ ඉතිං

  • @imesh217
    @imesh2172 жыл бұрын

    Patta brother...

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks brother

  • @imeshperera8123
    @imeshperera81233 жыл бұрын

    Far cry 3 🔥. First and best far cry experience

  • @Planet361

    @Planet361

    10 ай бұрын

    Nice brother

  • @maliyas4430
    @maliyas44302 жыл бұрын

    මම ආසම ගේම් එකක්...💖🤟👍

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    නියමයි

  • @nowtyjjdjxns4314
    @nowtyjjdjxns43143 жыл бұрын

    Farcry 1,3,4 best

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    3 is the best මම හිතන විදියට

  • @vibudhasathsara0001
    @vibudhasathsara0001 Жыл бұрын

    මගෙ best far cry game eka far cry 3. Far cry ගේම් සීරීස් එකේ හොදම story එක කියල හිතනව ❤

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    Nice brother

  • @harindusanchana
    @harindusanchana3 жыл бұрын

    අයියෙ මේ ,,,ඔයාගෙ චැනල් එකේ නමේ මොකහරි විශේෂත්වයක් තියනවද.ඔයා ඇයි මේ වගේ නමක් දැම්මෙ.නමනන් නියමයි 👌

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    අනිවාර්යයෙන්... planet (පෘථිවිය) වටේටම අංශක 360යි. ඊටත් එහා දර්ශනයක් තියෙනවා කියන්න තමයි planet 361 කියන නම දැම්මෙ. ඒ කියන්නෙ gaming world එක ඔයාට දකින සීමාවෙන් එහාට මම දකිනවා, ඒවා තමයි මේ චැනල් එකෙන් කතා කරන්නෙ කියන අදහස තමයි දෙන්නෙ.. 😀

  • @harindusanchana

    @harindusanchana

    3 жыл бұрын

    @@Planet361 එල එල ඒකනන් මරු 👌👌❤️

  • @dulakshidissanayake7106
    @dulakshidissanayake71063 жыл бұрын

    Farcry 3 ගැහුවා.. 4 වතාවක්..5 එක ගහන්න ගත්‍තේ මාසෙකට කලින්...ඒක ඉවර කරපු ගමන් 6 එක...😍😍😍🖐️🖐️🖐️🖐️🖐️ආසාවෙන් play කරන pc ගේම් ටික farcry 1,2,3,4,5,❤️❤️❤️❤️

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    ඔක්කොම ටික එක වගේ වෙන එක තමයි අවුල

  • @dulakshidissanayake7106

    @dulakshidissanayake7106

    3 жыл бұрын

    ඒ වුනාට 1 එකටයි 2 එකටයි වඩා 3,4,5 සුපිරී...

  • @sadeepmihiran6610
    @sadeepmihiran66102 жыл бұрын

    Far cry 4 තමා, ලස්සනත් එක්ක අමුතු නිදහස් ෆීලින් එකක් දුන්න ගේම් එකක්❤️‍🔥

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    ඒක හරි

  • @chamindamoraess950

    @chamindamoraess950

    2 жыл бұрын

    එකෙන්ම FARCRY 4

  • @s.l5285
    @s.l52853 жыл бұрын

    අයියේ ඔය විදියටම Brothers in Arms ගැන video එකක් ගේන්නකෝ ඒකත් මාරම ගේම් එකක්

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    මාත් ඔක්කොම ගහල තියෙනවා. බලමු

  • @s.l5285

    @s.l5285

    3 жыл бұрын

    @@Planet361 😍❤️

  • @jonscottcameron
    @jonscottcameron3 жыл бұрын

    full watch. and stay safe! big like and keep it up o

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks buddy. U 2. Cheers

  • @priyankarathnayake7155
    @priyankarathnayake71553 жыл бұрын

    Farcry 3 තමා ඉතින් සුපිරිම.Farcry 6 ගැන මුකුත් අලුත් updates නැද්ද බ්‍රෝ

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    FC 6, මැයි 25 release වෙනව කියල ආරංචියක් තියනවා

  • @kasunsameera2707
    @kasunsameera27073 жыл бұрын

    supiri..... puluwnnm [COD ghost] eky [RDR 2] game deken ekk arn endooooo

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks brother . RDR 2 video එකක් තියනවා

  • @pcgamer256
    @pcgamer2563 жыл бұрын

    Aiye patta battlefield ekketh vidio ekkak danna baida

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    කරල තියෙන්නෙ, බලන්න

  • @dinithprathapasingha4057
    @dinithprathapasingha40573 жыл бұрын

    මන් ආසම කරන Game franchise එක Farcry.. මට මුලින්ම අහම්බෙන් Far cry Primal එක හම්බෙලා play කලේ..ඒක තමයි මගෙ ජීවීතේ මන් play කරපු හොඳම game එක විදියට දකින්නේ.. ඒ මන් මුලින්ම ඒ වගේ game එකක් play කරපු නිසා වෙන්න ඇති. සමහර විට මන් මුලින්ම far cry 3 play කරල තිබ්බ නම් මටත් primal එක එපා වෙයි.. ඊට පස්සෙ මන් far cry 3, far cry 4, farcry 5, far cary newdawn හොයාගෙන play kala ඒ අතරින් මන් ආසම කරපු අනිත් game එක newdawn.. පරිසරය මාරම ලස්ස්නයි, කතාවත් ලස්ස්නයි.. play කරන්න ආස හිතෙනව. මන් play කරපු Thomb raider,COD MW,COD AW,GTA V,Black list,Sleeping Dogs, Watch Dog, Crysis ඒ වගේ game atharin තාම මම වැඩිපුරම ආස කරන්න්නෙ Primal එකටම තමයි.. ❤ Thank You video එකට..✌️ ප.ලි. කමෙන්ට් එක දාල පහල කමෙන්ට් කියවන්න ගියේ. ගොඩක් අය ගොඩක්ම ආස කරන්නෙ 3 එකට.. ඇයි මන් දන් නෑ primal එක play කරද්දි හරි නිදහස් බවක් දැනෙනව කැලේ අතරින් ඇවිදිද්දි.. game එක ඉවර කරලත් ආයේ ආයේ play කරනව ඒක.. පුලුවන් නම් ඒ වගේ theam එකකට යන වෙන game ගැන මට sugestion එකක් දෙන්න.✌️❤

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Far Cry primal එකේ concept එක ගොඩාක් වෙනස්. 10000BC කාලෙ ඒ වගේ gameplay style එකක් තියන වෙන FPS එකක් නෑ. FC 3 වලට ගොඩක් දෙනා කැමති ඒකෙන් තමයි Far Cry gameplay style එක වෙනස් වුනේ. ඊට පස්සෙ ආව ඔක්කොම හැදුනෙ ඒ විදියට

  • @yasinduherath7895

    @yasinduherath7895

    3 жыл бұрын

    Aththa bn primal eka gahaddi mara nidahasak danune Eka wenamam experience ekak

  • @dinithprathapasingha4057

    @dinithprathapasingha4057

    3 жыл бұрын

    @@yasinduherath7895 අනිව

  • @SLheroX
    @SLheroX3 жыл бұрын

    farcry 3 and 4 ❤🔥

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @ranmalwimalasiri8585
    @ranmalwimalasiri85853 жыл бұрын

    මන් ආසම Character eka තමා #Father #Josap Seed,Far cry 3 #ආසම Game එක

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Joshep කියන්නෙ Vaasටත් වඩා දරුණු චරිතයක් මටනම්. අමුතුම character එකක්

  • @shewanlashan8126

    @shewanlashan8126

    3 жыл бұрын

    එ ජොශප් කියන්නෙ එතකොට මෙ farcry 5 එකෙ ඉන්න අපෙ විරුද්වාදියාද

  • @studiorv3118
    @studiorv3118 Жыл бұрын

    Farcry3 eka meekale awanm minisu pissuven vage social media purawanawa farcry3 walin 🖤🖤🖤

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    ඒ කාලෙත් එහෙම තමයි

  • @deshirasanjanapulasinhe9986
    @deshirasanjanapulasinhe99862 жыл бұрын

    මම නම් ආස new down එකට.. ඇහැට හරි ලස්සනයි. මල් පිපිලා ලස්සන...

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    ඔය ලස්සන විතරයි වැඩකට තියෙන්නෙ

  • @thilinasandaruwan3203
    @thilinasandaruwan32033 жыл бұрын

    Far cry 3,4 enemies ලගේ ලොකු වෙනසක් නෑ..ඒක තමයි අවුල

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    කොහොමත් FC 3 සහ 4 අතර ගොඩක් දේවල් සමානයි. ඒකයි සමහරු ඒක FC 3.5 කියල හදුන්වන්නෙ

  • @lasithasudaraka1446
    @lasithasudaraka14463 жыл бұрын

    Far cry 3.❤❤❤

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @lyricasa-nus
    @lyricasa-nus3 жыл бұрын

    I have finished Far Cry 2 and Far Cry 3

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Good. Try other olso

  • @Yasiya0702
    @Yasiya07023 жыл бұрын

    FarCry3 love this game😘💜

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Exactly

  • @samindarathnayaka1044
    @samindarathnayaka10442 жыл бұрын

    Aiya farcry 3 blood dragon janpriya wuna ne? Goda denek ge favourite farcry spin off eka eka. Me Langadi IGN dala Thibba Top 10 Farcry Games eks Farcry Blood Dragon eka deveniyata dala thibba

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    මට පෞද්ගලිකව ලොකුවට සෙට් වුණේ නෑ හැබැයි

  • @harindusakuntha8186
    @harindusakuntha81863 жыл бұрын

    far cry 3, 😍😍😍

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Franchise එකේ වෙනසක් කරපු gamre එක

  • @mohomeddool139
    @mohomeddool1393 жыл бұрын

    මම ගහපු හොදම far cry ගෙම් එක තමයි far cry 1. පරන උනාට මට ඒක පට්ට. අර අමුතු සත්තු ජාතිය දැක්ක වෙලෙ ඉදන් ගෙම් එක ගහන්න බයයි

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    ඒක ඇත්ත. ඒක වෙනම විදියක ලස්සනක් තිබ්බ game එකක්

  • @sandeepsenehas4453
    @sandeepsenehas44533 жыл бұрын

    Machan.ghost recorn game gana video ekak genna.plzzzz.naththam Sniper ghost warrior game gana ekak genna.

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    SGW ගැනනම් එකක් කරා, අළුත් game එක් ගැන. GR අළුත් එකක් එද්දි ඒ ගැන කතා කරමු

  • @sandeepsenehas4453

    @sandeepsenehas4453

    3 жыл бұрын

    @@Planet361 ඕකේ බන්.මට ලින්ක් එක දාන්න පුලුවනද.sgw එකේ

  • @slbro-fits348
    @slbro-fits3483 жыл бұрын

    අයියේ Far Cry ගේම් වලින් හොඳම ,හොඳටම පොඩි ලැප්ටොප් එකක වුණත් වැඩ කරන ගේම් එක මොකක්ද.

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Try far cry 2

  • @slbro-fits348

    @slbro-fits348

    3 жыл бұрын

    @@Planet361 Ok I'll Download the Crack version first To see if it Works on my Toaster

  • @ranmalwimalasiri8585
    @ranmalwimalasiri85853 жыл бұрын

    1st comment

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks buddy. Cheers

  • @yasirudewmina7838
    @yasirudewmina78383 жыл бұрын

    Far cry 5 හැම අතින්ම supiri graphics story line ඔක්කොම

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    හැබැයි gameplay එක තමයි ටිකක් කම්මැලි

  • @sandadewhesuth261
    @sandadewhesuth2613 жыл бұрын

    මගෙ pc එකේ ගහන්න පුලිවන් උනේ farcry 3 විතරයි ඉතින් ඒක තමා ඉතින් හොදම තාම ගහනවා

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    එහෙනම් Far cry සහ far cry 2ත් පුළුවන් වෙන්න එපැයි

  • @sandadewhesuth261

    @sandadewhesuth261

    3 жыл бұрын

    @@Planet361 මම farcry 1 farcry 2 ඉවර වෙනකම්ම ගහල තමයි farcry 3 ගැහුවේ ඒ තුනෙන් හොදම farcry 3 අය්යේ ඔයාගෙ whatsapp නම්බරේ දෙන්නකො පිලීස්ස්ස්ස්ස්

  • @nadun5116
    @nadun51163 жыл бұрын

    I love vass❣❣ but pagan is the coolest guy i ever met 💓

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Pagan has a nice personality and he is the kindest among all 3

  • @slgamse4765

    @slgamse4765

    3 жыл бұрын

    Too me

  • @nadun5116

    @nadun5116

    3 жыл бұрын

    Far cry 6 is coming buddy 🤘

  • @malinduarosh3311
    @malinduarosh33113 жыл бұрын

    Can far cry 4 play in i3 10 th gen, 4gb ram and 1gb vga

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Yeah.. but it depends on the vga model. Most probably u will be able to play it in low to medium settings

  • @S4ND3V-fi3on

    @S4ND3V-fi3on

    3 жыл бұрын

    Hey u can test it with *can i run it* web site🙂 and ur welcome

  • @scorpionbull
    @scorpionbull3 жыл бұрын

    Farcry 4 niyamai. ... Primal ekath wenasama experience ekak thibba play karaddi...

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    4 වල ගොඩක්ම graphics සහ storyline එක තමයි. Primal කියන්නෙ concept එක නිසාම ජනප්‍රිය වුණ game එකක්

  • @sithumtheekshana9525
    @sithumtheekshana95253 жыл бұрын

    Far Cry 3.. Amazing Storyline Bro❤

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Exactly.. It was more colourful with the Villain

  • @sithumtheekshana9525

    @sithumtheekshana9525

    3 жыл бұрын

    @@Planet361 Agreed ✌

  • @zz2381

    @zz2381

    3 жыл бұрын

    Me too

  • @SHAGGYBOYLK
    @SHAGGYBOYLK3 жыл бұрын

    Farcry 3 ❤️

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @galbottu8431
    @galbottu84313 жыл бұрын

    primal ❤🔥😍

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    😍

  • @_LuckyShan_
    @_LuckyShan_3 жыл бұрын

    Far Cry 5 Thamai. Pissu Haduna Mata Eke Ending Ekath Supiri. Good Ending / Bad Ending.. Far Cry New Dawn Nam Set Unna. Far Cry 5 tharam. Balmu Far Cry 6 Kohoma Weida Kiyla.

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Far cry 5 වල ending එක හොද උනාට gameplay කම්මැලි මටනම්. කලින් ඒව වගේම නිසා වෙන්න ඇති. New dawn නම් සෙට් උනේ නෑ තමා

  • @sameeralakmal4278
    @sameeralakmal42782 жыл бұрын

    Farcry 4.. story eka supiri💓

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @gametriosl8145
    @gametriosl81453 жыл бұрын

    Facry 5 bro

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    කතාව මරු. ඒත් gameplay styles එකමයි

  • @charithviduranga5824
    @charithviduranga58243 жыл бұрын

    Farcry gana deyak neme aiye me assinsscreed Valhalla kiyana tharam awlda

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    එහෙම කියන තරම් අවුලක් නෑ මටනම්. එක එක්කෙනා අනුව කැමති දේවල් වෙනස් වෙනවනෙ

  • @semalvinuja7303
    @semalvinuja73033 жыл бұрын

    Farcry 1 Game එකේ වාර්තාකාරිනියට ආරක්ෂාව දීලා ආපහු යන ගමනේදි අපිව crygiant කියන සත්තු ඉන්න දූපතට අතාරිනවනේ ... එතනින් බේරිලා යන්නේ කොහොමද ?? අපිට තුවක්කුවට උණ්ඩ 10 නේ දෙන්නේ 🙁 Plz Help bro 🙏 🙏💔

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    සෑහෙන කාලෙකට කලින් ගැහුව නිසා ලොකු මතකයක් නෑ. මට මතකයි ඔය වගේ තැනක පණ කඩාගෙන දුවනවා...

  • @Didularanmina12345
    @Didularanmina123452 ай бұрын

    Niyamai❤️ Ada farcry 4 iwara kare mn🥲 3 ekanam goda kalekata kalin 5 parak withara iwara kara maru eeka😘

  • @Planet361

    @Planet361

    2 ай бұрын

    අනිත් ටිකත් play කරන්න අනිවාර්යයෙන්

Келесі