Far Cry New Dawn Complete Storyline with Timeline | Far Cry New Dawn Story Analysis (Sinhala) (2021)

Ойындар

Hacktron v1.0 Registraion Link - bit.ly/hacktron...
Far Cry New Dawn is a 2019 post-apocalyptic first-person shooter developed by Ubisoft Montreal and published by Ubisoft. The game is a spin-off of the Far Cry series and a narrative sequel to Far Cry 5. As a result, it features many pre-existing gameplay elements from the series, including a large open world, capturing of outposts, and AI or co-op companions; it also introduces several elements from RPG gameplay, including an upgradeable home base and increased reliance on crafting from limited supplies. The story is set seventeen years after the events of Far Cry 5. After the nuclear exchange known as "the Collapse" devastated the world, survivors attempt to rebuild the community in Hope County.
It was released for Microsoft Windows, PlayStation 4, and Xbox One in February 2019, and received generally mixed reviews from critics. The game's sales were lower than both Far Cry Primal and Far Cry 5.
The story is set seventeen years after the events of Far Cry 5. After the nuclear exchange known as "the Collapse" devastated the world, survivors attempt to rebuild the community in Hope County. Their efforts focus on Prosperity, a township built on the remains of John Seed's ranch. The survivors are threatened by the Highwaymen, a roving band of organized bandits. The Highwaymen are organized into chapters, with the local chapter led by twin sisters Mickey and Lou (voiced by Cara Ricketts and Leslie Miller).[6] The Highwaymen terrorize the landscape, forcing survivors into submission and stripping communities of resources before moving on. The remnants of the Project at Eden's Gate-the antagonists of Far Cry 5-have established their own community called New Eden. They have given up most forms of modern technology and isolated themselves in the north of Hope County. Despite embracing Joseph Seed's teachings, New Eden is wracked by the internal division that arose after Joseph's disappearance. The game also features the return of the Deputy, now one of Joseph's acolytes known as the Judge; and Joseph Seed (Greg Bryk); the protagonist and main antagonist of Far Cry 5 respectively.[7] The player takes on the role of a new character dubbed the "Security Captain", who is part of a group that travels the country assisting other survivor groups in need.
Far Cry Complete Storyline with Timeline - • Far Cry Complete Story...
Far Cry 2 Complete Storyline with Timeline - • Far Cry 2 Complete Sto...
Far Cry 3 Complete Storyline with Timeline - • Far Cry 3 Complete Sto...
Far Cry 4 Complete Storyline with Timeline - • Far Cry 4 Complete Sto...
Far Cry Primal Complete Storyline with Timeline - • Far Cry Primal Complet...
Far Cry 5 Complete Storyline with Timeline - • Far Cry 5 Complete Sto...
Planet 361 Storyline Videos - • Game Stories
Subscribe to my NEW Channel 'STIpper' - / @stipper
STIpper FB Page - / thestipper
Follow STIpper on Instergram - / the_stipper
Official E3 Website for Registration - e3expo.com/
Planet 361 FB Page - / planet-361-44108044997...
Planet 361 Stories Group - / httpswww.youtube.comch...
Planet 361 Telegram Chat - t.me/joinchat/...
Channel Membership Link - / @planet361

Пікірлер: 521

  • @Planet361
    @Planet3612 жыл бұрын

    HACKTRON V1.0 එකට මෙතනින් Register වෙන්න - bit.ly/hacktron_bootcamp_reg ඔයාල දන්නවනෙ මම අළුත් KZread Channel එකක් පටන් ගත්ත කියල. Scenic Drive කියන concept එකෙන් පටන් ගත්ත මේ channel එකේ අරමුණ තමයි අපේ ලන්කාවෙ සුන්දරත්වය වෙනස්ම විදියකට ලෝකයට විවෘත කිරීම. Planet 361 ලන්කාවෙ ජනප්‍රිය කරා වගේ මේක මුළු ලෝකෙම ජනප්‍රිය කරවන්න මට ඔයාලගෙ උදව් ඕන. kzread.info/dron/7wEwF1EbGgMt3DW-xId2jQ.html STIpper FB Page එකට Like කරන්න - facebook.com/TheSTIpper/ STIpper Instergram වල follow කරන්න - instagram.com/the_stipper/ අපේ Fb Page එකට සහ Telegram Chat Group එකට links පහළ දාලා තියෙනවා. කැමති අය එකතු වෙන්න. Planet 361 FB Page - facebook.com/Planet-361-441080449977795 Planet 361 Telegram Chat - t.me/joinchat/MFonbBH7k-_WjpzZTWSzTA අපේ Planet 361 Stories කියන Facebook Fan Group එකට මෙතනින් ගිහින් එකතු වෙන්න facebook.com/groups/httpswww.youtube.comchanneluc4gl5iogje2csxpof ඔයාලට පුළුවන්නම් channel එකේ MEMBERSHIP එක ගන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. ඒක චැනල් එක කරගෙන යන්න ලොකු උදව්වක්. යනකොට VPN දාගන්න වෙනවා පළවෙනි පාරට විතරක්. kzread.info/dron/4GL5iOgJe2CSXpOfBn6XGQ.htmljoin

  • @psgamer_sl5894

    @psgamer_sl5894

    2 жыл бұрын

    Aniwaren ayya sarthaka wenawamai👌

  • @chamidinusara

    @chamidinusara

    2 жыл бұрын

    Hacktron එකට අයුරුදු 15 අයටත් යන්න පුලුවන්ද

  • @pinchalk1793

    @pinchalk1793

    2 жыл бұрын

    මට වයස නෑ නෙ 😭

  • @shehan_sasanka

    @shehan_sasanka

    2 жыл бұрын

    School yana ayatath pulvnda?

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    @@shehan_sasanka Yes brother

  • @ravindramahanama
    @ravindramahanama2 жыл бұрын

    සුපිරි අයියේ ලස්සනට වැඩේ කරගෙන යනවා😍🔥 ඉක්මනට 50k ගහමු ❤❤💪

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    ගොඩාක් ස්තූතියි සහෝදරයා

  • @BT7274cooper
    @BT7274cooper2 жыл бұрын

    නියමයි අයියේ....ඔය වගේ සුපිරි පරි වැඩ තව කරමු🥰👍👍😌👌👌😎

  • @pasiyatechyt

    @pasiyatechyt

    2 жыл бұрын

    bro mehetath andoo

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks buddy

  • @Dimuwa_Gaming_YT
    @Dimuwa_Gaming_YT Жыл бұрын

    මම ආසාවෙන්ම ගහපු Farcry ගේම් එක.Gameplay එක මරු නියමයි.ඇඟට දැනෙනව GUN එක ගන්නකොට පවා එන sounds එ් හැමදේම නියමයි.. හැම ගේම් එකම ඉවර කරල දුවන් එන්නේ අයියගෙ චැනල් එකට Complete Storyline එක බලන්න. New dawn ගහල බලන්න Graphic gameplay Music හැම එකම මරු. ආසාවෙන් ඉන්නෙ ඉලගට farcry 6 Yara දේශයට යන්න 😻😻

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    මේක වෙනම vibe එකක් ගෙනාව game එකක්. Post apocalyptic setting එක තමයි එච්චර set වුණේ නැත්තෙ. ඒ වගේම එකම වගේ තියන gameplay එක. Far Cry 6 story එකනම් ලස්සනයි

  • @newtonra4337
    @newtonra43372 жыл бұрын

    මල්ලි ඔයාමේ කරන කැපකිරීම් නිර්මාන වලව සම්මානයක් දෙන්න වටිනව ඔයාට ජයෙන් ජය ❤

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    ඒ වචන ටිකම මට සම්මානයක්

  • @sahan5242
    @sahan52422 жыл бұрын

    මං Play කරලා තියෙනවා මේක. ඒත් මං හිතපු ස්ටෝරිය නෙවෙයි. වෙනස්ම එකක්. මම නම් කැමති මේ ගේම් එකේ කලර්ස් වලට. සුපිරියක් තමයි ඉතින් වීඩියෝ එක . අයියේ මට පොඩ්ඩක් කියන්න පුළුවන් ද ඔයා වීඩියෝ දාන පිලිවෙල , සතියේ පිලිවෙල දන්නවා

  • @venujathisalane128

    @venujathisalane128

    2 жыл бұрын

    oyage pc speke kiyane

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    මේක හරිම colorful, හැබැයි ඉතින් ඒක විතරයි හොදකට කියලත් තිබ්බෙ. පිළිවෙල කියන්නෙ හැම මාසෙම පළවෙනි සතියෙ ඉරිදා storyline video එකක්. අනිත් දවස්වල ඒ ඒ කාලෙට තියෙන අළුත් දේවල් ගැන කතා කරනවා

  • @sahan5242

    @sahan5242

    2 жыл бұрын

    @@venujathisalane128 magadaa aiyagadaa

  • @venujathisalane128

    @venujathisalane128

    2 жыл бұрын

    @@sahan5242 oyge pc

  • @sahan5242

    @sahan5242

    2 жыл бұрын

    @@venujathisalane128 maga avilla Processor : I7 4gen Ram : 12GB HDD: 750GB Power Supply : 600W VGA : GTX 660 2GB

  • @tenilrukshan3662
    @tenilrukshan36622 жыл бұрын

    Far cry 5 ගහුවා ඔයාගෙ video එක බලලා. ඒක ඉයේ ඉවර කරේ. පට්ටම සතුටුයි අදම new dawn එක දාපු එකට. දැන් ඒ game එක install වෙන ගමන් ❤️😂💯

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    එහෙනම් ඒක ගහල ඉවර කරලම මේ video එක බලන්න

  • @toons_hut_OFFICIAL728

    @toons_hut_OFFICIAL728

    Ай бұрын

    farcry 5 ekata gb kiyak guyada bro🙂

  • @rashenpunsara6234
    @rashenpunsara62342 жыл бұрын

    නියමයි අයියේ සුපිරියටම පැහැදිලී කරලා තියෙනවා.අපි හැමදාමත් Planet 361 එක්ක.❤️ ජයෙන් ජයම වේවා.❤️

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    ගොඩක් ස්තූතියි සහෝදරයා

  • @chanuthranmeth7616
    @chanuthranmeth76162 жыл бұрын

    ඇත්තටම ඔයා explain කරන විදිය මරු....දිගටම කරමු අයියේ 😊😌

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    ගොඩාක් ස්තූතියි සහෝදරයා. අනිවාර්යයෙන්

  • @chanuthranmeth7616

    @chanuthranmeth7616

    2 жыл бұрын

    @@Planet361 😊

  • @nikagodanagitha
    @nikagodanagitha2 жыл бұрын

    Superb explanation.! I also played and liked it. However, this game got many negative comments right? I think that's because this is very similar to FARCRY 5 other than colourful setup. And, it's more like a DLC rather than a separate game. Storyline is good though. Thank you! 🙂

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Welcome. Exactly. It is just a reskin of Far Cry 5. Non other than that. But ubisoft sold it for full price. 😥

  • @sadeepagimhana2412
    @sadeepagimhana24122 жыл бұрын

    ලස්සන කතාවක් ....හරි ලස්සනට තේරෙන්න කියලා දුන්නා....

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks buddy

  • @devindecruise2817
    @devindecruise28172 жыл бұрын

    මේ පාරත් වීඩියෝ රිවිව් එක සුපිරී🤩❤ දිගටම කරගෙන යන්න අයියේ😜💪

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks buddy. මේක review එකක් නෙමේ. Review එකක් කියන්නෙ හරියටම මොකක්ද කියල අපි අන්තිමට technical terms ගැන කරපු live discussion එකේදි පැහැදිලි කරා මතක නැද්ද? 😑

  • @tashira_abeysinghe
    @tashira_abeysinghe2 жыл бұрын

    Farcry series එකේ ඔක්කොම ගේම් ප්ලේ කරා හොදම එක තමා farcry 3 එක ❤️

  • @CrickLKGamer

    @CrickLKGamer

    2 жыл бұрын

    සංස්කෘතිකයි එකඟයි..✋

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    නියමයි

  • @cybersika
    @cybersika2 жыл бұрын

    සුපිරිම පැහැදිලි කිරීමක්😍❤මේම පැහැදිලි කරන හින්දා ගේම් එක ආයේ ගහන්න හිතෙනවා😍❤

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    ගොඩක් ස්තූතියි. එක පාරම ගහන ගමන් තේරුම් ගන්න උත්සාහ කරන්න මීට පස්සෙවත්

  • @madushankadissanayake7469
    @madushankadissanayake74692 жыл бұрын

    මට ගැටලුවක් වෙලා තිබුනේ ඔය ඇපල් ගහේ කේස් එක දැන් ඒකත් විසදුනා ස්තූතියී අයියේ.

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Welcome buddy

  • @tharinduprabodha
    @tharinduprabodha2 жыл бұрын

    නියමයි අයියෙ .තාම ඕක play කලෙ නැ .ඉක්මනටම 50k ගහමු.....❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    එහෙනම් play කරල ඉවර වෙලාම බලන්න. Thanks brother

  • @sljony5449
    @sljony54492 жыл бұрын

    මේ වගේ game story videos තවත් ගේන්න 👌 නියමයි 😍

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks. මාසෙට එක ගානෙ ගේනවා

  • @chamudithaakalanka9719
    @chamudithaakalanka97192 жыл бұрын

    Joseph sheds New dawn වලදි FC 5 වලට සාපේක්ෂව හොඳ චරිතයක් බවට පත් වෙලා. ඒක නියමයි. නැත්තං Scavengersලගේ ලීඩර් උණ නික්, 5 එකේදී Joseph sheds ගේ සතුරෙක් නේ. එහෙම Joseph sheds character එක හොඳ character එකක් කරේ නැත්තං Scavengersලට Enemy Teams දෙකක් ඉන්නවා නේද?🤔🤔..... මොනව උණත් grafics නං මරු..... Thank You sir 😍😍❤❤ තව ගේම් series එකක Storyline එකක් බලාපොරොත්තු වෙනවා. තව අමතර ඉල්ලීමක් කරනවා Resident evil 7, 8 සහ Blair witch ගේමස් තුන ගැන පොඩ්ඩක් අපිට කියල දෙන්න . Blair witch story mode එක තේරුම් ගන්න අමාරුයි සර්. ඔබතුමාට පුලුවන් නම් මේ ඉල්ලීම ඉටු කරල දෙන්න🤗🤗🤗

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    ඔව්.. ඒක උපක්‍රමශීලීව කරපු දෙයක් වෙන්න ඕන. ඒකෙන් කතාවත් ලස්සන වුණා, scavengersලට ඉන්න සතුරො ප්‍රමාණයත් අඩුවුණා සහ කතාවට හොද floor එකක් ලැබුණා. ඉල්ලීම ගැන සලකා බලන්නම්

  • @damithdulanjaya6538
    @damithdulanjaya65382 жыл бұрын

    ඒක සුපිරි අයියේ තව ඕනී මේ වගේ story 😍😍😍

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks brother. මාසෙකට එක ගානෙ ගේනවා

  • @WalkthroughwithLakshan
    @WalkthroughwithLakshan2 жыл бұрын

    ඇත්තටම වීඩියෝ එක නියමයි. Hellblade: Senua's Sacrifice series එක ගැනත් පුලුවන් වුණොත් මෙහෙම story video එකක් ගෙන්න.

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks. බලමු

  • @WalkthroughwithLakshan

    @WalkthroughwithLakshan

    2 жыл бұрын

    You're welcome!

  • @k_b8963
    @k_b89632 жыл бұрын

    Farcry කියන්නෙ මං ආසම ගේම් එකක් ඔක්කොම කතා කියලා දුන්නටගොඩක් ස්තූතියි අයියේ ඔයා legend කෙනෙක් ❤️😇

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Welcome buddy

  • @denethgimhan5170
    @denethgimhan51702 жыл бұрын

    සුපිරි👍👍👍👍අයියේ වැඩේ මරු 👌👌👌

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks brother

  • @maxchanu7261
    @maxchanu72612 жыл бұрын

    Far cry new dawn is one of my favourite far cry games.. I had lot of fun with this game and loved the story and the new far cry look.. nice video..

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    It is beautiful, but nothing more than that. Tz just my openion

  • @thcreations6004
    @thcreations60042 жыл бұрын

    Ayiye මැක්ස් පේන් 1 ස්ටොරි එකෙ වෙන්ම වීඩියො එකක් ඕනා අප්ප ප්ලීස් ❤ happy gaming

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    බලමු

  • @thcreations6004

    @thcreations6004

    2 жыл бұрын

    @@Planet361 😳😓😖

  • @k.b.dharmadasa9466
    @k.b.dharmadasa94662 жыл бұрын

    supiriyak thama. game story ek enakan balagen hitiye

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks brother

  • @NoshenCorea
    @NoshenCorea2 жыл бұрын

    One and only Srilankan best Game reviewer, predictor and presenter 🔥🔥 GG Jaya Wewa

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks buddy for that much if credits

  • @mrblackbeardofficial
    @mrblackbeardofficial2 жыл бұрын

    Nice අයියේ ලොකු උදව්වක් අර කෑම්ප් එකේ විස්තරේ

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    ඒකට අනිවාර්යයෙන් යන්න

  • @ruchithchandeepa4914
    @ruchithchandeepa49142 жыл бұрын

    Gameplay එක අතින් හොද ගේම් එකක් උනති far cry series එකේ most underrated game එක මේක වෙන්න ඕනේ. අපේ character එකට නමක්වත් නැති එක game එකේ ලොකු අඩුවක් විදියට මට දැනුනා. Story එකත් හිතන තරම් හොද නැ. Far cry 6 වලින් නැවතත් Far cry series එක up කරන්න හැකි වෙයි කියල අපි හිතමු 🔥❤

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Gameplay එක හොදයිද? මටනම් ඒකෙත් ඇති හොදක් නෑ.

  • @sathsaradananjaya9836
    @sathsaradananjaya98362 жыл бұрын

    ඊළඟට කරනවනම් Resident evil ඕනි සහෝදරයා ❤️❤️ ගොඩක් මහන්සි වෙනව කියල දන්නව මේ වීඩියෝ හදන්න.හැමදාම ඉන්නවා චැනල් එකත් එක්ක 👊👊

  • @sathsindupahan8421

    @sathsindupahan8421

    2 жыл бұрын

    Crysis ඔනෙ 😍

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    ගොඩක් ස්තූතියි. බලමු

  • @mihinlakdinu9561

    @mihinlakdinu9561

    2 жыл бұрын

    @@sathsindupahan8421 crysis wala story eka sl shark channel eke dala thibba

  • @chapter7805
    @chapter78052 жыл бұрын

    ඔයා ගේ වීඩියෝ එක සුපිරි අය්යේ. මන් සුබ පතනවා ඔයාට. දිගටම video හදන්න❤❤❤❤❤

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    ගොඩක් ස්තූතියි සහෝදරයා. අනිවාර්යයෙන්

  • @lakinduyethmin
    @lakinduyethmin2 жыл бұрын

    good job brother!🥰🥰🥰🥰

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks brother

  • @dinilsandeera3106
    @dinilsandeera31062 жыл бұрын

    නියම්යි අයියෙ ඊයෙ ඉවර කරෙ game එක 😘🥰👊🏻

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    නියමයි

  • @nadunkasuntha4398
    @nadunkasuntha43982 жыл бұрын

    පට්ටම කතාව. නියමයි. ඔහොම්ම ඉස්සරහට යමු. ❤️⚡😍

  • @zz2381

    @zz2381

    2 жыл бұрын

    Ou bn (chanuth)😏

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks brother

  • @editorfacts4131
    @editorfacts41312 жыл бұрын

    Upcoming gaming news thama maru,puluwannam uncharted pc remasterd genath video ekak danda

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    ඒ ගැන එකක් කරනව brother

  • @editorfacts4131

    @editorfacts4131

    2 жыл бұрын

    @@Planet361 Best channal ever❤️

  • @sadipthbandara4554
    @sadipthbandara45549 ай бұрын

    හරිම පැහැදිලි 🥰🥰🥰❤️❤️❤️❤️❤️

  • @Planet361

    @Planet361

    9 ай бұрын

    ගොඩක් ස්තූතියි සහෝදරයා

  • @shakilaheshanmksheshan9054
    @shakilaheshanmksheshan90542 жыл бұрын

    ආයේ ඉතින් පට්ට දක්ශයෙක් මම කලින් දාපු කමෙන්ට් එකේ කීයපු දේ ඇත්තක් ඔයාගේ දක්ශ ඉදිරිපත් කිරිම , කතා කිරිමේ විලාශය සහ ඔයාගේ දිරිගැන්වීම නිසා මටත් සුපිරී ගේම් එකක් හදන්න ආසාව සීයට 200 කින් වැඩි උනා ඒකට හේතුව PLANET 361 ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️☺️

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    ගොඩක් ස්තූතියි. ලංකාවෙ video game industry එකට එක සාර්ථක පුද්ගලයෙක් හරි planet 361 නිසා බිහිවුණොත් ඒක මට ලොකු සතුටක්

  • @thenukadaham8195
    @thenukadaham81952 жыл бұрын

    Ela kollo patta all the best keep it up

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks brother

  • @krtrackstudio2981
    @krtrackstudio29812 жыл бұрын

    Aiyye game video review karaddi a game ekata one specific tikath video eke anthimata danna. Loku udawwak wei 😊

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    1. මේක review එකක් නෙමේ 2. Gaming වල ප්‍රධාන sides දෙකයි..ඒ තමයි creative සහ technical. අපි කතා කරන්නෙ creative aspect එක ගැන විතරයි. System requirments අයිති වෙන්නෙ technical aspect එකට. ඔක්කොම එකට දාගෙන අච්චාරු චැනල් කරන්න මගෙ අදහසක් නෑ. ඔයාලට මේ වෙනකන් බලල පුරුදු ඒ වගේ චැනල් නිසා තාම මම මේ කියන එකේ තේරුමක් නැතුව ඇති.

  • @krtrackstudio2981

    @krtrackstudio2981

    2 жыл бұрын

    Ow thama tikak terum ganna amarui a ganth tikak pahadili karanna ilaga video ekedi. Creative aspect gana ☺️

  • @isurudenuwan4287
    @isurudenuwan4287Ай бұрын

    අයියා strafild ගෙම් එකෙ ස්ටොරි විඩියො එකක් ද්න්ටකො ❤

  • @Planet361

    @Planet361

    29 күн бұрын

    මම play කරේ නෑ. මට set වුණේ නෑ game එක

  • @benulokitha5306
    @benulokitha53062 жыл бұрын

    Excellent......නියමය්...👍

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks brother

  • @comment....2257
    @comment....22572 жыл бұрын

    ඔපන් වල්ඩ් මල්ටි පෙලේ game සහ බැට්ල් රෝයල් අතර වෙනස මොකක්ද

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    මම ඒ ගැන "වීඩියෝ ක්‍රීඩා වර්ග කිරීම" කියන video එකේ කියල දුන්න. ඒ වගේ වැදගත් ඒව බලන්නෙ නෑනෙ ඉතින් කට්ටිය

  • @nayanajithdewapriya3533
    @nayanajithdewapriya35332 жыл бұрын

    niyamaay saho maara pahadili widihata therumm karanawa good luck bro

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks brother

  • @FlawlessLIMA92
    @FlawlessLIMA922 жыл бұрын

    According to the my view all Farcry installments are enriched with incredible and nostalgic story telling. But however despite that fact still Farcry 3 storytelling hypnotized my favouration since my high school days that's the most strongest point of storytelling. Again uve been done an effective storytelling alongwith story compilation bravo brother ❤️🎮 P:S can u post some story documentary which related to Cyberpunk bcz most of people were pointed their mistakes and downgraded another nostalgia without playing or barely touching em. Now this time is the proper window opportunity for get rid of that negative critics from Sri Lankan Gaming community. Bcz Cyberpunk story is another level of story brother also their side quests mechanism also brilliant machn 💙🤞🙏🏻 that's why I'm still playing despite completed with numerous playthrough brother (approx 300Hrs) so that's why I'm inviting u to create another rich quality video about cyberpunk storytelling god bless u brother keep the awesome works

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks buddy. I almost all agree with you. Most of Sri Lankan players do reviews without playing. (I think there are no proper one who is doing previews). Another thing is game piracy. They play Day 1 pirate copies with no patches or updates. I am not going to protect publishers and developers. But players should understand the current new normal situation. The sad thing is, there was no proper guidance to SriLankan video gaming community. They play games for firing, racing or killing. They do not appreciate the creative aspects. Simply they do not respect games. I am trying to guide them. I might be fail. But trying is worth enough. Thanks again. cheers!

  • @FlawlessLIMA92

    @FlawlessLIMA92

    2 жыл бұрын

    @@Planet361 negative bro u gonna be victorious because u are the one who can steering it proper way while on driving seat much appreciated for that reply bro. I'm once again request pls do some video review for Cyberpunk ❤️✌️🙏🏻

  • @sohanjayasooriya6765
    @sohanjayasooriya67652 жыл бұрын

    නියමයි අයියේ..සුපිරියි වැඩේ.. ඔයාගෙ වීඩීයෝ්ස් මරු. farcry 5 එකේ ඉඳපු Boomer ගේ සොහොන නම් තියෙනවා Farcry new dawn එකේ.. අනිත් සත්තු දෙන්නා ගැන මුුුුකුත් සඳහනක් නෑ නේද? චීස්බර්ගර්, පීචස් මට මතක හැටියට ඒ අනිත් සත්තු දෙන්නගෙ නම් දෙක.

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    ගොඩක් ස්තූතියි. මාත් ඔය කතාව ඇහුව. හැබැයි එතකොට ගහල ඉවරයි. බලන්න ඕන හොයලා

  • @yashmithawarnakulasooriya647
    @yashmithawarnakulasooriya6472 жыл бұрын

    Good ending for the "farcry storyline" video series.👍.Thank you❤️🔥.

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Welcome buddy

  • @DKCinematic
    @DKCinematic2 жыл бұрын

    Supiri ❤❤❤❤❤

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks brother

  • @wenuka_methdinu
    @wenuka_methdinu2 жыл бұрын

    niyamai aiye. kiyala vadak na

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks brother

  • @D4XTER21
    @D4XTER212 жыл бұрын

    මටත් Farcry New Dawn Play කරද්දි හිතුනා Farcry 5 එකේ Character එක වෙන්න ඇති The Judge කියලා 🙂

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    මටත්. ඒක එහෙම වෙන්න සාධක ගොඩක් තියනවා

  • @praveenkarunarthna0627
    @praveenkarunarthna06272 жыл бұрын

    ගැම්මක් තමය්❤

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks buddy

  • @gayanukafernando1277
    @gayanukafernando12772 жыл бұрын

    Nice brother 🔥❤️

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks brother

  • @nihidudilsara9718
    @nihidudilsara97182 жыл бұрын

    පට්ට❤️❤️‍🔥

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks brother

  • @DRACULA_G
    @DRACULA_G2 жыл бұрын

    Ela 🤩enakan hitiye ayya 👌RASPAT

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks brother

  • @anujalakshitha4342
    @anujalakshitha43422 жыл бұрын

    gahalath na ghanna hambaweida danneth na deyyaneee 😁😁😁😁😁 video eka baluwe na gahawwoth balanawa kwda hari 😀😀

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    ඒක හොද තීරණයක්

  • @Nuwa-LK
    @Nuwa-LK Жыл бұрын

    වචන දෙකයි කියන්න තියෙන්නෙ everything perfect ❤️👍

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    Thanks buddy

  • @sunilrajapaksha7177
    @sunilrajapaksha71772 жыл бұрын

    Oya nam super kolloo

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks brother

  • @roshanindika7
    @roshanindika72 жыл бұрын

    Niyamai aiye

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks brother

  • @isulaperera
    @isulaperera2 жыл бұрын

    පට්ට♥️😍🔥

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks buddy

  • @amanthaerandaka
    @amanthaerandaka2 жыл бұрын

    Me wage story line genna Mase ta 4k wath

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    ඉස්සර ඉදන්ම මාසෙට එකයි ගේන්නෙ. මේ franchise එක නිසා එකදිගට storylines දැම්මෙ.. මේවනම් මේ google search කරල වුණත් ඕන කෙනෙක්ට හොයාගන්න පුළුවන්. මේව නෙමේ වැදගත්. වැදගත් game trends, analysis සහ news. ඒවගෙන් තමයි අළුත් විදියට gaming ගැන හිතන්න පුරුදු වෙන්නෙ. ඒ හිතන විදිය පුරුදු වුණාම නිකන්ම games වල stories තේරුම් ගන්න පුළුවන් වෙනවා.. (උදා - ආර්ථිකව දුප්පත් අයට හැමදාම සල්ලි දුන්නට වැඩක් නෑ. ඒ අයට කියල දෙන්න ඕන සල්ලි හොයාගන්න මාර්ගයක්. එතකොට එයාලම සල්ලි හොයාගන්නවා. එහෙමයි සමාජයක් දියුණු කරන්නෙ) මගෙ අරමුණත් ලංකාවෙ games ගහන community එක දියුණු කරන එක. එතකොට කරන්න ඕන හැමදාම එයාලට කතන්දර ටික කිය කියා ඉන්න එක නෙමේ, ඒ කතන්දර ටික එයාලටම හොයාගන්න පුළුවන් තත්ත්වෙට එයාලව පත් කරන එක. හැමදාම අනුන්ම කරල දෙනකන් බලාගෙන ඉන්න නිසා තමයි ලංකාව අද මේ වගේ තැනක නැවතිලා තියෙන්නෙ. කවුරුත්, කිසිම ක්ෂේත්‍රයක තනියම දෙයක් හොයාගන්න හැටි කියල දෙන්න කැමති නෑ. ඒ වගේම එහෙම දෙයක් තනියම කරන හැටි ඉගෙන ගන්න කැමති පිරිසත් අඩුයි. ඒකයි මම ගේන game news, gaming trends සහ analysis ප්‍රතික්ෂේප කරල කතන්දරම ඉල්ලන්නෙ. ඒත් මම කරන්නෙ කළ යුතු නිවැරදි දේ කියල මම විශ්වාස කරනවා. එක්කෙනෙක් දෙන්නෙක් හරි හැදෙයිනෙ.. ජයවේවා

  • @amanthaerandaka

    @amanthaerandaka

    2 жыл бұрын

    @@Planet361 ou kathawa aththa.sorry

  • @sanjuhansajith6766
    @sanjuhansajith67662 жыл бұрын

    GREEN HELL එක ගැන එකක් ඕන අය්ය🙂❤️

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    මම reviews කරන්නෙ නෑ brother

  • @sanjuhansajith6766

    @sanjuhansajith6766

    2 жыл бұрын

    ස්ටෝරිය ගැන පොඩ්ඩක් 😊

  • @sanolk9505
    @sanolk95052 жыл бұрын

    😍❤️ comment ekak noda bane ithin aiyage video maru video hadena hati video ekak danna ba 😁❤️😍

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    ගොඩක් ස්තූතියි සහෝදරයා. හදන හැටි කියන්නෙ ඉතින් Filmora වලින් edit කරනවා. අවශ්‍ය footages මම ගාව තියෙනවා සහ නැති ඒව youtube එකෙන් ගන්නවා

  • @slrapterstudio2173
    @slrapterstudio21732 жыл бұрын

    Math me story eka danaganna asaven hitiye 😁thank ❤️you ❤️ayye🙂

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Welcome buddy

  • @kasunexe
    @kasunexe2 жыл бұрын

    Super..okkoma baluwa ❤️

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks buddy

  • @rishithnethmika1624
    @rishithnethmika16242 жыл бұрын

    සුපිරි බ්‍රෝ ❤️✌️

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks buddy

  • @hesh7042
    @hesh70422 жыл бұрын

    මම ආසම එකක් 🌹🤩

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks buddy

  • @user-gu4rn8kf4d
    @user-gu4rn8kf4d Жыл бұрын

    DEAD ISLAND 1 ගේම් එකෙයි DEAD ISLAND 2 ගේම් එකෙයි සම්පූර්ණ ස්ටෝරිය අරන් එන්නකො අයියේ ප්ලීස් 😢😢

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    බලමුකෝ brother

  • @malindugaming3079
    @malindugaming30792 жыл бұрын

    pttma series ekk far cry gana okkoma wage meken dana gtta issarahtth me wage series planet aiyya arn ei kiyla hithanawa ❤❤😁😁😁😁

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks. ඉස්සරහට බලමුකෝ

  • @chanuxbro9426
    @chanuxbro94262 жыл бұрын

    Mamath awo aiyye thanks me viedio eka genawata

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Welcome buddy

  • @violet7553
    @violet75532 жыл бұрын

    Niyama wadak aiya. resident evil 6 game eke stroy line eka genna puluwanda?

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks. එහෙම තැනින් තැන stories ගේන්න බෑ

  • @dhanugaming7795
    @dhanugaming77952 жыл бұрын

    Good job brother 😍💥

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks buddy

  • @lakshan3452
    @lakshan34522 жыл бұрын

    පට්ට අයියෙ❤️😌

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks brother

  • @user-si6lc5bp9q
    @user-si6lc5bp9q2 жыл бұрын

    අයියෙ මේකෙන් පස්සෙ MAD MAX ගේම් එකේ STORY එක පැහැදිලි කිරීමක් දාන්නකෝ PLZZZZ 😍💗

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    බලමු

  • @vimukthi5297
    @vimukthi52972 жыл бұрын

    E wunata homie methana oyata loku community ekak hadune mata hithana wdht story gena eken ekath me channel eke pradana aramunak kara ganna deka 50 : 50 balance eke lassnata geniyanna kamathinam 🙂

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    ඉස්සර ඉදන්ම මාසෙට එකයිනෙ ගේන්නෙ. මේ franchise එක නිසා එකදිගට storylines දැම්මෙ.. මේවනම් මේ google search කරල වුණත් ඕන කෙනෙක්ට හොයාගන්න පුළුවන්. මේව නෙමේ වැදගත්. වැදගත් game trends, analysis සහ news. ඒවගෙන් තමයි අළුත් විදියට gaming ගැන හිතන්න පුරුදු වෙන්නෙ. ඒ හිතන විදිය පුරුදු වුණාම නිකන්ම games වල stories තේරුම් ගන්න පුළුවන් වෙනවා.. (උදා - ආර්ථිකව දුප්පත් අයට හැමදාම සල්ලි දුන්නට වැඩක් නෑ. ඒ අයට කියල දෙන්න ඕන සල්ලි හොයාගන්න මාර්ගයක්. එතකොට එයාලම සල්ලි හොයාගන්නවා. එහෙමයි සමාජයක් දියුණු කරන්නෙ) මගෙ අරමුණත් ලංකාවෙ games ගහන community එක දියුණු කරන එක. එතකොට කරන්න ඕන හැමදාම එයාලට කතන්දර ටික කිය කියා ඉන්න එක නෙමේ, ඒ කතන්දර ටික එයාලටම හොයාගන්න පුළුවන් තත්ත්වෙට එයාලව පත් කරන එක. හැමදාම අනුන්ම කරල දෙනකන් බලාගෙන ඉන්න නිසා තමයි ලංකාව අද මේ වගේ තැනක නැවතිලා තියෙන්නෙ. කවුරුත්, කිසිම ක්ෂේත්‍රයක තනියම දෙයක් හොයාගන්න හැටි කියල දෙන්න කැමති නෑ. ඒ වගේම එහෙම දෙයක් තනියම කරන හැටි ඉගෙන ගන්න කැමති පිරිසත් අඩුයි. ඒකයි මම ගේන game news, gaming trends සහ analysis ප්‍රතික්ෂේප කරල කතන්දරම ඉල්ලන්නෙ. ඒත් මම කරන්නෙ කළ යුතු නිවැරදි දේ කියල මම විශ්වාස කරනවා. එක්කෙනෙක් දෙන්නෙක් හරි හැදෙයිනෙ.. ජයවේවා

  • @slcybertech5965
    @slcybertech59652 жыл бұрын

    ඔහොම යමු අයියේ.1m වෙනකම්ම💖💖💖

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks brother. 1M නම් එන එකක් නෑ

  • @slcybertech5965

    @slcybertech5965

    2 жыл бұрын

    @@Planet361 අයියා කොහොමද එහෙම කියන්නේ අපිනේ subscribe කරන්නේ...💖

  • @BrainStationSriLanka
    @BrainStationSriLanka2 жыл бұрын

    අනේ අයියේ sleeping dogs storyline එක ඔක්කෝබර් වල හෝ දෙන්නකෝ please 😰😔

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    බලමු

  • @bhanukabro8861
    @bhanukabro88612 жыл бұрын

    සර් පාවිච්චි කරපු god of wer 2018 ආපු ගෙම් එක darze එකෙ තියෙනවා ද

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Daraz නෙමේ, fb groups තියනවා playstation games exchange කරගැනීම සදහාම හදාගත්ත. ඒවගෙ තියනවා

  • @isulaperera
    @isulaperera2 жыл бұрын

    Aiye puluwan unoth Last Of Us gana Video ekak genawada♥️😍🔥

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Games review කරන්නෙ නෑ brother මම

  • @kalanadesilva796
    @kalanadesilva7962 жыл бұрын

    මේක ගේනකම් අයියෙ බලන් හිටියෙ ❤️❤️❤️❤️

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks buddy

  • @HnTube111
    @HnTube1115 ай бұрын

    My favourite game ever ❤️

  • @Planet361

    @Planet361

    5 ай бұрын

    Nice buddy

  • @HnTube111

    @HnTube111

    5 ай бұрын

    @@Planet361 ❤️

  • @user-wg3to3wv7b
    @user-wg3to3wv7b7 ай бұрын

    ayyyeee I 3 10 gen 12 gb ram laptop ekaka oi far cry new dwn eka play krgnna pluwan weida intel grpik .............dnna kenek kiyanna please

  • @Planet361

    @Planet361

    7 ай бұрын

    Intel Graphics එක්කනම් අමාරුයි

  • @sujeewamalkanthialuwiharag1344
    @sujeewamalkanthialuwiharag13442 жыл бұрын

    මම crysis 1 download කරා.fitgirl repack එකෙන් ඒකෙ setup එකත් install කරාට පස්සේ ඒක double click කරාම mouse එකේ රවුම කැරකිලා game එක open වෙන්නේ නෑ.ඒකට මොකද කරන්නේ? මගේ windows 10 64 bit. Please reply එකක් දාන්න ඒක මම ගොඩක් අමාරුවෙන් download කළේ.

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Pirates versions ගැන නම් කියන්න දන්නෙ නෑ. බොහොම අඩු ගාණකට original games ගන්න පුළුවන්නෙ. ඒ ගත්තනම් ඔය කිසි අවුලක් නෑ

  • @sujeewamalkanthialuwiharag1344

    @sujeewamalkanthialuwiharag1344

    2 жыл бұрын

    @@Planet361 මම මේ crysis 1 දාගත්තේ fitgirl repack එකෙන්. 3.80GB ගියා😥😥😥.මේකට තියෙන්නේ 64 bit ප්‍රශ්නයක්.අනේ මට මේක fix කරගන්න solution එකක් කියන්නකෝ. Please

  • @achaladesilva6614
    @achaladesilva66142 жыл бұрын

    මන් game එක්ක දැක්ක ලස්සනම map එක තියෙන්නේ new dawn එකේ

  • @sathsindupahan8421

    @sathsindupahan8421

    2 жыл бұрын

    නෑ Far Cry 4 ලස්සනම 😒

  • @kavindudilshan9347

    @kavindudilshan9347

    2 жыл бұрын

    නෑ red dead එකේ

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    ලස්සනම නම් මම දන්නෙ නෑ, වර්ණවත් ගතියක් නම් තිබ්බ

  • @rashmikadayan8197
    @rashmikadayan81972 жыл бұрын

    balaporoththuwen hitapu video ekak

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    ඒකනේ දැම්මේ

  • @slrapterstudio2173
    @slrapterstudio21732 жыл бұрын

    Lassana story ekak🤪

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @sithum_vihanga99
    @sithum_vihanga992 жыл бұрын

    Supiri ayye ❤️

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks brother

  • @ITSREAPER259
    @ITSREAPER2592 жыл бұрын

    එලම ❤️

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks buddy

  • @sahanpriyantha6127
    @sahanpriyantha61272 жыл бұрын

    eda wagema supiriy harima pahadiliy

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks buddy

  • @user-he9br9ei8m
    @user-he9br9ei8m5 ай бұрын

    Far cry is very best

  • @Planet361

    @Planet361

    5 ай бұрын

    Nice

  • @kavindahimesh6221
    @kavindahimesh62212 жыл бұрын

    Hacktron ❤️😌

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

  • @darshanimuthulatha2447
    @darshanimuthulatha24472 жыл бұрын

    super aiye

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks brother

  • @dpdr8806
    @dpdr88062 жыл бұрын

    Niyamai New Dawn iwara kala vitharai ❤️

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Great

  • @impotnt5976
    @impotnt59762 жыл бұрын

    spiri explanation ekak

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks buddy

  • @dilshangunasena6855
    @dilshangunasena68552 жыл бұрын

    Cod mw 2019 story eketh video ekk oni

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    බලමු

  • @EVILALIENEDURANGA
    @EVILALIENEDURANGA2 жыл бұрын

    wow ayye supiri ❤❤😊

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks brother

  • @MR_GeeTH_Vlogs
    @MR_GeeTH_Vlogs2 жыл бұрын

    Far cry 5 super

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Tz a good game, but bit of boring

  • @ashenmihiraj7604
    @ashenmihiraj76042 жыл бұрын

    ඇයි දන්නේ නෑ rockstarla,naughty dog කියන company දෙක ගේම් එකක් release කරනකන් ඇගිලි ගැන ගැන ඉන්නේ මම බලපොරොත්තවෙන් හිටියේ uncharted 5 අලුත් ගේම් එක ගැන කියයි කියලා naughty dog ගේ අන්තිමටම ආපු last of us part 2 එකේ අම්මෝ මාරම graphics එකක් තියෙන්නේ Game of the year ත් උනා නේද ගේම් එකේ part 1,2 දෙකම ඉතින් අනිවාරෙන්ම ඊලගට එන uncharted ගේම් එකනම් බලන්නම වටිනවා🥺 ඉවසන්නනේ බැරී

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Naughty Dogsලගෙ ඊළග project එක කියල මම video එකක් කරල ඇති. ඒකෙ Uncharted 5 එකක් ඒමේ possibilities ගැන කතා කරනව. පොඩ්ඩක් බලන්නකො

  • @umeshinalkaabeywickrama2396
    @umeshinalkaabeywickrama23962 жыл бұрын

    Assassnins creed valhalla game eke complete storyline eka gennako

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    ගේන්නම් ඉස්සරහට

  • @jayathmarasanjana7103
    @jayathmarasanjana71032 жыл бұрын

    පට්ට 😍

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks brother

  • @chamiajith9878
    @chamiajith98782 жыл бұрын

    Patta bro

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks brother

  • @harshlawter2094
    @harshlawter20942 жыл бұрын

    Metro franchise ekath dennkoo aiye

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    බලමු

  • @venujathisalane128
    @venujathisalane1282 жыл бұрын

    far cry new dawn niyami farcry 6 relise unate passsa eke full stori oni

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    අනිවාර්යයෙන්

Келесі